ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ පෙර නොඅැසු විරු ය. මේ රටෙන් අැහුනාමයි. බුදුන් වහන්සේස ඔබවහන්සේසට සාදුකාර දෙනවාමයි. අපි එගොඩකලා ස්වාමිනි. අනන්න කුසල් වේවා. අනන්ත සුව සැලසේවා . ස්තුතියි ස්තුතියිි. හිතපු අාකාරයටම විසදුනා.
මා දර්මය ඇසුරු කරන්නේ අවුරුදු 25 ක සිටය මා දැනට විශ්‍රාමික ගුවන් හමුදා සොල්දාදුවෙකි මා නිවැරදිව දර්මය ඇසුරු කල බැවින් මා ..බුද්ධ ..යන වචනයේ අරතයත් ස්වභාවයත්..දැකිමි මේ ගවුරවණීය සවාමින් වහන්සේ දේශනා කරන්නේ ඉතා නිවැරදි බුද්ද ස්වභාවයයි එය අවභෝද කල පුද්ගලයකු ස්වභාව දර්මය තුල පිහිටන අයුරු බොහෝම ලස්සන ට තෙරුන් වහන්සේ දේශනා කරනව සාදු..සාදු..ඔබ වහන්සේ කොපමණ කීවත් ඔය වර්තාමාන ..සූන්‍ය ..අවස්තාව ..දැක ගෑනීමට ..මිනිසුන්ට බොහෝ අපහසුය එය ඔවුන්ගේ වරදක් නොව බවුද්ද සන්කෘතියේ වරදකි නිවැරදි ස්‍රී සද්ධර්ම ය තිබියදී ඇසෙන ඇසෙන දේ පසුපස යාමේ ප්‍රතිපලයකි දර්මය පසුපස යන්නෙකුට නිවන යනු කුමක්ද කියා වෙහෙස වී සොයන්නෙකුට ඉතා ඉක්මනින් බුදන් දැකීමේ භාග්‍ය උදා වෙනු නොඅනුමානය ..මෙයට ඇති හොදම අවුසදය සතිපට්ටානයයි නිතර සිහියෙන් සිටිමින් සොයන්න සෑය දෙයක් ම සොයන්න ..විඤ්ඤානය..යනු කුමක්දැයි වටහා ගෙන එතුලින්ම එතෙර වී විඤ්ඤානය නැමැති පහුරද අතහරින්න යැයි මෙම තෙරුන් වහන්සේ තේරුම් කර දීමට උත්සහා කලද ..ගොඩක් අයට එය තේරෙන්නෙ නැති බව පෙනේ මෙය අවබෝධ කිරීමට ..පටිච්ච සමුප්පන්නය නොහොත් හේතුපල දහම හා නාම රූප පරිච්චේදය .උපාදානස්කන්දය..වගේම අභිධරමය පිලිබදවද යම් පොඩි හෝ දැනුමක්අවස්‍ය වේ හේතුපල දර්මය දන්නේ නම් මේ සියල්ල දන්නේය ..මේ ටික දැනගෙන ඔය ස්වාමින් වහන්සේලාගෙ බන අහන්න සසරින් එතෙර වීමට ඔබටත් හැකි වේවි...තෙරුවන් සරණයි..සියලු දෙනාටම අති උත්තම සේස්ථ නිර්වානය අවභෝධ වේවා...0769908668..මහින්ද
නුවණින් විමස විමසා ධර්මයඇසීමම භාවනාවක්..හරිම වටින දේශනාවක්.අනේ ඔබ වහන්සේට ගොඩක් පින් ආර්යන් වහන්ස.. 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
හරිම වටිනවා .... බුදුසරණයි ....! 🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏
Kiyann wachn naa mee tika ahnnm mee loket awa kiyal hithenwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු. ඔබ වහන්සේ අපට පිහිටවුනා. අනේ මේ දේශනාව අවශයවෙලා කිබුන තහවුරුකිරිමක්.
🌹🌹🌹🌹🙏🙏🙏 ගෞරවණීය නමස්කාරය වේවා... කල්‍යාණ මිත්‍රයා නන් වහන්ස
Excellent,in-depth analysis of timeless moment of Patichcha samuppada and the nature exist without a person called me.Sadu,sadu.
සියල්ල සාපේක්ෂයි. සාපේක්ෂ නැති තැනක්වේද එය නිර්වානයයි මට සිතේ.
Eka thmi niyam warthamanya, eth ethn warthmanykuth naa 😁
සාපේක්ෂව නැති තැන නිර්වාණයද? පහන් සිතින් - ඒ අවස්ථාවේදී නැවත නැවත නැවතත් (අභිසඛාර) සංඛාර හටගැනීමට අවස්ථාවක් නොයෙදේ. මෙය දිගින් දිගටම සෑමතැනකදීම සෑමදෙයක් දෙසම එලබි සිහියෙන් බැලීමට පුරුදු පුහුණු වීමෙන් රාගය හෝ ද්වේෂය හටගැනීමේ සිතිවිලි පහල වීමක් කොයින්ද? මෙය සියලු සංස්කාර ධර්මයෝ කෙරෙහි බැදීමක් නොපිහිටන දිනක මමෙක් කොහින්ද? මෝහන්දකාරයෙන් ඔබත් මමත් ඒ ප්‍රඤ්ඤාලෝකයෙන් නැහැවේවා!🙏 ඉතින් නිවනක් කොහින්ද? 🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
🙏 ratnayake
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
අලෝතයත් නැති අදුරත්නැති තැන දකින්න...
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පඨවි ආදී සොබා දහමේ මූලික ගුණාංග තුළින් පමණක් කෙටි කාලයකට හෝ අපට පැවැත්ම අත්විඳිය හැකි නම්, අපට සෝතාපන්න ඵලයට පත්විය හැකිය. ඒ සඳහා සතර සතිපට්ඨාන භාවනාව කළ යුතුය. ඔබ වහන්සේ දේශනා කරන දේ ප්‍රායෝගිකව ග්‍රහණය කර ගත හැක්කේ එවැනි සෝතාපන්න පුද්ගලයන්ට පමණක් යැයි සිතමි.
නෑ කියන කොටම අන්තෙකට වැටුනා නෙහ්? පව් ඉතින්.. 😀
මෙතන ශ්‍රවනය කරන ස්වාමීන් වහන්සෙගෙ ප්‍රශ්නය මටත් ඒ විදියටම ඇතිවුනා. නමුත් ඒ පිළිතුරත් ගැටළු සහගතයි.ඒක ප්‍රත්‍යක්ෂය තුළින් ඉබෙම විසදෙන එකක් මා හිතන විදියට.
Eka issrh hemit wisdei, මොහොත genma blnna, prashne en diham thmi thiyenne 😁
🪔
හාමුදුරු වනේ නීරපෙක්ශව කවුරුවත් ඇහුවේ නැත... අපි කත කරන්නේ සාපෙක්ශ දේවල් ගැනයි...දිග පලල කෙනනෙකුගේ හිතේ ඇති වෙන හැගීමක් නම්. අපි අහන්නේ ඇත්තටම දිගක් පල ලක් නැද්ද කියලා... හැගීම යනු අපගේ දිගක් පලලක් ඇති අපගේ සිරුර ආශ්‍රිතව ඇති හිත තුල ඇති හැගීමක් නම්.. අපගේ හිතට සාපෙක්ශව බාහිර ලොකය නැතයි කීම..බුද්ද වචනය හරි හැටි අවබෝද නොකර, පටලවා ගැනීමක් නොවේද
හොඳින් සවන් දෙන්න.උන්වහන්සේ කියන්නේ ලෝකයක් නෑ කියල නෙමෙයි.
අම්මෝ පෙර නොඅැසු විරු ය. මේ රටෙන් අැහුනාමයි. බුදුන් වහන්සේස ඔබවහන්සේසට සාදුකාර දෙනවාමයි. අපි එගොඩකලා ස්වාමිනි. අනන්න කුසල් වේවා. අනන්ත සුව සැලසේවා . ස්තුතියි ස්තුතියිි. හිතපු අාකාරයටම විසදුනා.
මා දර්මය ඇසුරු කරන්නේ අවුරුදු 25 ක සිටය මා දැනට විශ්‍රාමික ගුවන් හමුදා සොල්දාදුවෙකි මා නිවැරදිව දර්මය ඇසුරු කල බැවින් මා ..බුද්ධ ..යන වචනයේ අරතයත් ස්වභාවයත්..දැකිමි මේ ගවුරවණීය සවාමින් වහන්සේ දේශනා කරන්නේ ඉතා නිවැරදි බුද්ද ස්වභාවයයි එය අවභෝද කල පුද්ගලයකු ස්වභාව දර්මය තුල පිහිටන අයුරු බොහෝම ලස්සන ට තෙරුන් වහන්සේ දේශනා කරනව සාදු..සාදු..ඔබ වහන්සේ කොපමණ කීවත් ඔය වර්තාමාන ..සූන්‍ය ..අවස්තාව ..දැක ගෑනීමට ..මිනිසුන්ට බොහෝ අපහසුය එය ඔවුන්ගේ වරදක් නොව බවුද්ද සන්කෘතියේ වරදකි නිවැරදි ස්‍රී සද්ධර්ම ය තිබියදී ඇසෙන ඇසෙන දේ පසුපස යාමේ ප්‍රතිපලයකි දර්මය පසුපස යන්නෙකුට නිවන යනු කුමක්ද කියා වෙහෙස වී සොයන්නෙකුට ඉතා ඉක්මනින් බුදන් දැකීමේ භාග්‍ය උදා වෙනු නොඅනුමානය ..මෙයට ඇති හොදම අවුසදය සතිපට්ටානයයි නිතර සිහියෙන් සිටිමින් සොයන්න සෑය දෙයක් ම සොයන්න ..විඤ්ඤානය..යනු කුමක්දැයි වටහා ගෙන එතුලින්ම එතෙර වී විඤ්ඤානය නැමැති පහුරද අතහරින්න යැයි මෙම තෙරුන් වහන්සේ තේරුම් කර දීමට උත්සහා කලද ..ගොඩක් අයට එය තේරෙන්නෙ නැති බව පෙනේ මෙය අවබෝධ කිරීමට ..පටිච්ච සමුප්පන්නය නොහොත් හේතුපල දහම හා නාම රූප පරිච්චේදය .උපාදානස්කන්දය..වගේම අභිධරමය පිලිබදවද යම් පොඩි හෝ දැනුමක්අවස්‍ය වේ හේතුපල දර්මය දන්නේ නම් මේ සියල්ල දන්නේය ..මේ ටික දැනගෙන ඔය ස්වාමින් වහන්සේලාගෙ බන අහන්න සසරින් එතෙර වීමට ඔබටත් හැකි වේවි...තෙරුවන් සරණයි..සියලු දෙනාටම අති උත්තම සේස්ථ නිර්වානය අවභෝධ වේවා...0769908668..මහින්ද
නුවණින් විමස විමසා ධර්මය
ඇසීමම භාවනාවක්..හරිම වටින දේශනාවක්.අනේ ඔබ වහන්සේට ගොඩක් පින් ආර්යන් වහන්ස.. 🙏🙏🙏
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
හරිම වටිනවා .... බුදුසරණයි ....! 🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏🌹❤️🙏
Kiyann wachn naa mee tika ahnnm mee loket awa kiyal hithenwa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු. ඔබ වහන්සේ අපට පිහිටවුනා. අනේ මේ දේශනාව අවශයවෙලා කිබුන තහවුරුකිරිමක්.
🌹🌹🌹🌹
🙏🙏🙏
ගෞරවණීය නමස්කාරය වේවා... කල්‍යාණ මිත්‍රයා නන් වහන්ස