Oba thumagema wawana kurudu idamakata gihin e gana pen nalama kiwuwanam godak awabodayak ganna puluwan kiyala mata hithenawa anika thani pot hitawanna kiyanna epa mahansiye widihata adayamak ganna ba kurudu pot 2 k 3k danna kiyanna loku adauamakata yanna puluwan anika adi 3 madi mahaththayo gini petti kathawa kiyanna epa e mokada pala walata e gana madi me wada satahan bala waga karana aya innawa mehema kiwuwe mata danena de mama gana waradiyata hithanna epa mokada mata kurudu wagawak na eth mama pala genath tiywnne hitawanna hitawanakota walata mada pohora mitak uriya tikak mop tikak salli tiyena kenek nam yaramila tikakuth danna kambi panuwagen wena haniya adui padura saruwata wadenawa magen hith ridimak wunanam samawenna oba thumage wada satahan balanna kenek mama
අපගේ මූලික ආදායම කුරුඳු
හරිම වැදගත් දැනුවත් කිරීමක් මමත් කුරුඳු වගා කරන කෙනෙක් මගේ දැනුම තවත් වැඩි උනා ඔබතුමාට බොහෝම ස්තූතියි
ස්තුතියි
Adayama adune mokada karanne
ඉඩමට සාත්තු කරන්න
Oba thumagema wawana kurudu idamakata gihin e gana pen nalama kiwuwanam godak awabodayak ganna puluwan kiyala mata hithenawa anika thani pot hitawanna kiyanna epa mahansiye widihata adayamak ganna ba kurudu pot 2 k 3k danna kiyanna loku adauamakata yanna puluwan anika adi 3 madi mahaththayo gini petti kathawa kiyanna epa e mokada pala walata e gana madi me wada satahan bala waga karana aya innawa mehema kiwuwe mata danena de mama gana waradiyata hithanna epa mokada mata kurudu wagawak na eth mama pala genath tiywnne hitawanna hitawanakota walata mada pohora mitak uriya tikak mop tikak salli tiyena kenek nam yaramila tikakuth danna kambi panuwagen wena haniya adui padura saruwata wadenawa magen hith ridimak wunanam samawenna oba thumage wada satahan balanna kenek mama
අපිත් කුරුදු හැදුවා . නියමයි කියන්න වවන නෑ .
මම පැල 6000. හදල තියනව. හොදද අාධායම එහෙම මට වැඩි දැනුමක් නැහැ එ්කයි හොදෙයි
කොහෙද තියෙන්නේ
මම. මේ දිනවල. හිටවනව. අැබිලිපිටියේ සිට k. M දොලහක. විතර. දුරක. පනාමුරේ අක්කර. දෙකක හිටවන්න තමයි අදහස
ජයවේවා
Perches 50kin kopamana kurundu aswannak gatha hakida?
75- 120 අතර
wagawa awrudu kiyak pewethma tiyanawada denaganna puluwanda ?
අවුරුදු 100. 200
Aiye idama sudda karala loku gaswala mul galawanna onada..
ඔව් එහෙම කරනවා නම් ගොඩක් හොදයි
Kurudhu kola wattage derayama honda's?
පැහැදිලිව කියන්න
Thanks 👍
මම කොලඹ දිස්ත්‍රික්කයේ .මට තියනවා පර්චස් 7ක් තියනවා .මම ආසයි නිකන් ගෙවන දවස අර්ථවත් කර ගන්න කුරැදු වගාවක් ආරම්භ කරන්න .මේ දිස්ත්‍රික්කයේ මෙය කල හැකිද
පුළුවන්
ස්තුති
Math. Pachas 10yaka kurudu dala thiyenne. E wage podi kuru pramanayak karala. Wadak nadda
කමක් නෑ තියෙන ප්‍රමාණයට ඕනනේ හිටවන්න
අපි ගම්පහ කොහෙද කුරුදු තලන්න පුහුණුව ලබා ගන්නෙ
Auruddakata 2 thalannna puluwanda...anuradapura
මාස 6,7,8 තලන්න පුලුවන්
Niyma wadak..phone no eka ganna puluwanda.. apith kurudu wagawa krnwa wisthra dana ganna awashyai..
පේජ් එකේ දල තියෙනවා
Monaragala kohomada parataraua
3.3 දාන්න
Pala tikak ganna puluwanda mama badulle
පුලුවන් වට්සප් පනිවිඩයක් එවන්න 0714599047
නියම වැඩක් 👍 keep it up
👍
Niyamaaai
diagram required for all.
Thank you
Pala sitawanakota kata phora damanawada
රසයිනික පොහොර එපා
කොම්පෝස්ට් දාන්න පුලුවන්
apith indala den masa 2k withara wenawa..පර්චස් 20ka..beliatte
හොදයි
ලගදිම පොහොර ගෙදර හදාගන්න විදිය කියල දෙන්නම්
Gas mahatha nane.. Ekata piliyamak denna puluwanda??
අවු. කියද
@@SLRavee අවු. 1 යි
අපේ sl ravee පේජ් එකට inbox පොටො ටිකක් දාන්නකෝ
Krudu k.g 1.toga mila kiyada
Good lession
👍
Ethakota eka valaka kurundu pala kiyak hitavanna oneda
එක වලකට පැල 7/10 තියෙන එක පැකට් එකක්
🤜🏽👌🏼👍🤛🏽
Akkarayakata indanna walawal kiyak onada..2000k athida.
3600
Brooo අක්කරයක් සඳහා masen maseta පොහොර demmoth අවුරුද්දකට කොච්චර වියදමක් yanawada?
එහෙනම් බලලා නැ
කුරුදු අක්කරයක් පලනය කිරිමට අවුරුදු එකකට රුපියල් කඉ යක් වෙන්වද්...?
කියන්න අමාරුයි පලාතේන් පලාතට වියදම් වෙනස් වෙනවා
මම අක්කර එකක කුරුදු ඉඩමක් ගත්තා ගෝණපීණුවලින් .දැනට වගාව සාරවත් බව අඩුයි. අවු දෙකකින් පමණ කපලා නැහැ...කැලේ වැවිලා. පළමුවෙන් කල යුතුදේ කුමක්ද?
සුද්ද කරලා ලොකු ගස් නැත්නම් නුහුරු පැහැලා පදුරු ගැටගහලා පොහොර ටිකක් දාන්න.
👍👍👍
Good lesson .
👍
Good
Loku ghkata pora kochchara danawada kurudu pora eka
මද්ද්‍යම ප්‍රමාණයේ පොල් කටුවක් ගන්න.
එකෙන් පුරවලා එකක් දාන්න👍
th-cam.com/video/6HATwwd-7kM/w-d-xo.html
මේක බලන්න
👍
👍
Kurudu pela ganne kohomada anuradapura
ගෙනල්ලා දෙන්න පුලුවන් නම්බර් එක දෙන්න
Elah.prayojanawath deyaka.😘😍😍
👍
Adi 5.4 ta indanna akkarayakata kurudu pala kiyak Vitara yanawada ?
3600
බොහොම ස්තුතුතියි 😊
Theth sahitha pasak thiyena idamak kurundu wagawata sudusuda
ගොඩාක් තෙත් ඉඩමක් නම්
අගල් කපලා කුරුඳු සිටවන්න
Aka super
Hodai
👍
පොල් ගස් තියන ඉඩමක කුරැදු සිටවිම හොදද
කමක් නැ සාර්ථක අස්වැන්න ගන්න බැ
Good work
akkara 1ta shudda adayama kiyak vageda?
C 4,5 Rs,2350i
ඉඩම හදා ගත්තම 400, 450kg වගේ තලන්න පුලුවන්
@@SLRavee thank you. mama horana. akkara 1 hamaraka mudu idamak thiyanava. eka JCb ekakin clear karala , idama katu kambi valin vata karala me vade patan ganna asavak thiyenava. idama sakas karala pala hitavana vade karana palapurudu aya hoyaganna puluwan veida konthrath krameta gevala. mokada vagavata mama aluth kenek
0714599047 වට්සප් call
Katharagama vage vali polavak sahitha idamaka hitavana eka sudusuda.kuburu valata yabadava pavathina.
කතරගම පුලුවන්
පොලවෙ 50'/. වැඩියෙන් තියෙන්නෙ වැලි ගතිය නම් කුරුඳු වල සාරවත් කම අඩුයි. වගා කරන්න පුලුවන්
@@SLRavee thankz
video aka hoday ayye.kurudu gana thawa video danna..
Monawage ewada ona
auruddak vithara wena kurudu palawalata pohora danne kohomada. dan pohora misranaya hadaganne kohomada..obata jaya wewa
අනිවාර්යයෙන් ලගදිම දෙනවා
Thank you very much..
කුරැදු වාගා කරන මාස මොනවාද
පලාත කොහෙද
වැහි කාලෙට මාසයකට කලින් හිටවගන්න පුලුවන් නම් හොදයි
පැල සිටුවන්න කලින් දිරපු කුකුල් පොහොර වගේ කාබනික පොහොර වල ඇතුලට දාල හිටෙව්වට කමක් නැද්ද
ඔව් කමක් නැ
Mama kurudu wagawa patan ganna hadanna mata apele bada danumak naha aba tumata godak pen danuwat kalata budusaranai
❤️
මගේ ඉඩමක් කුරුණෑගල නගරයේ ඉදන් 10km ක් දුරින් අක්කර 20ක් තියෙනවා සම්පුර්ණ යෙන් සුද්ද කරලා පොල් පැල ත්
එක්ක කුරුදු දාන්න ඕනේ. උපදෙස් ලබාදෙන්න.
අපි ලගටම ඇවිල්ලා උපදෙස් දෙනව
Goood
👍
Kurudu wagawata wal nasaka gahanna hoda nadda
හපෝ එපා
Thank you brother
👍👍
Nice
👍
Api ampare korodu hitewwa
සතුටුයි
ඩොලමයිට් ගහන්න ඔනද?දැනට මාස 3ක් වෙනව අයියෙ
ඒපා දැන්ම දැන් මොනවා හරි පොහොර ටිකක් දාන්න
Monaragala danna berida
පුලුවන්
Supper.
👍
❤️❤️❤️
nice theme
👍
ඉතාම. වටිනව. මේ අදහස් මම පනාමුරේ තද. වැසි නම් නැහැ යල. මහ. තමයි එහෙම වැස්ස. මේ දිනවල. අක්කර දෙකක. වගේ මම හිටවනව. මම නම් මේ ගැන. මොකුත්ම දන්නේ නැහැ
ඇමතුමක් ගන්න
මමත් පනාමුරෙ
Owa talanna kohomada
විඩියෝවක් තියෙනවා
Mahiyngane pathe කුරුඳු waga karanna puluwanda ayye
පුලුවන්
Supiri
👍
Nalanna attamata dan keyak yanawada
එක එක පලාත්වල විදියට වෙනස් වෙනවා
දුංකොළ වගාව අස්සේ හිටවන්න හොඳ ද
අවුව වැටෙනවා නම් පුලුවන්
පොල් වගාවක කුරුඳු වවන්න පුළුවන් ද? වියලි කලාපයේ වැවෙන්නේ නැද්ද?
පුලුවන්
Wadegath
👍
Pela ganna puluwanda?kiyada?
පුලුවන් වට්සප් call
Contact number please
0714599047 වට්සප්
කැලේ සුද්ද කරල මහ ගස් ,පුවක් ගස් වගේ ඒවත් අයින් කරන්නම ඕනිද පැල හිටවන්ඩ පුලුවන් නම් ඔබ තුමාගේ මොබයිල් නම්බර් එක දෙන්න
පුවක් ගස් ගලවන්න ඕනේ නැ
නම්බර් එක පේජ් එකේ තියෙනවා
පුවක් ගස් ගලවන්න එපා
නම්බර් එක පේජ් එකේ තියෙනවා
@@SLRavee ඔකේ ස්තුතියි
Ela
👍
අයියේ කුරුදු ඇට පැකට් කලාම ඒ පැකට් අව්ව තියෙන තැනකින් තියන්න ඕනිද
අවුවෙ තියලා පොල් අතු වලින් වහන්න
Mama kurudu hadanna hithagena innawa. Eth danuma madi. Rajaye ayathana thiyanawada danuma dena. Rubber department eka wage
අපි දෙන්නම්
එළු පොහොර pala හිටවනකොට දැම්මට කමක් nadda
හිටවනකොට මුකුත්ම පොහොර ජාති දාන්න එපා මාස 3න් පස්සේ දාන්න
අක්කරයට පැළ කීයද?
3600
Godak hiru eliya onada
ඔව් හොදට අව්ව ඕන
අයියේ කුරුඳු පැලවර්ග තියෙනවාද , හොද පැල තෝරගන්නෙ කොහොමද , ඉඩමක් තියෙනවා මට ලොකු දැනුමක් නෑ කරන විදිය උපදෙස් ටිකක් ඔනී😊
හදමු උදව් කරන්න පුලුවන් sl ravee අපේ pege එකට මැසෙජ් කරන්න
@@SLRavee ggghh
@@SLRavee kurudu hitawemata pera walawal kapala ekata kabafiuran dantada. wal mardanayata wal kapana machine eken kapantada
Pege inbox
ඔයා අහපු දේ පැහැදිලි මදි
උපදෙස් ටිකක් ඔන මහත්තයා මං අනුරාධපුර කුරුදු හිටවන්න ආසාාවෙන් ඉන්නෙ
පටන්ගමු උදවු කරන්නම්
Polonnaruwe pluwanida
ඔව් අනිවාර්යයෙන් පුලුවන්
අවුරුද්දක් විතර යනකන් ටිකක් උනන්දුවෙන් කරන්න.
සතියකට පාරක් වතුර ටිකක් දාන්න
Great work bro ..keep it up
👍
Pol gas අතර හිටෙව්වට කමක් නැද්ද
කමක් නැ අස්වැන්න අඩුයි
අනුරාධපුර හරියනවද
දැනටමත් ගලෙන්බිදුනු වැව අක්කර වගා කරලා ආදායම් ලබා ගන්නවා
කොහොමද ඔයල අපිට පැල දෙනවද මම කැමති ඉඩම් අපිට තිබේ
නම්බර් එක දෙන්න
akkarayakata pela kiyak onida
Description එකේ දාලා ඇත්තේ
Wadagath thorathuru godak
Ela❤️
👍
පැල 5ක් විතර එකට හිටෙව්වොත් පැල වෙනවද ?? නෑනේද . එක පැලේ ගාන නේද හදන්න ඕනි
නැ පැල 6,7 තින පැකට් එක එක වලක හිටවන්න ඕන
@@SLRavee එක පැලේ ගානේ වෙන්කරලා නෙවේද හිටවන්නේ,,
නැ එක බකට් එකක් එක වලක්
මම නුවර. පුහුනු වෙන්න කැමැති.
වට්සප් පනිවිඩයක් එවන්න
Nice bro.😘😘
👍
Ravi ela
Amaruwen balagaththe muna.
Chandimaya
අයිය කෑගල්ල පැත්ත වගාවට සුදුසුද?? ගොඩක් වැස්ස වැඩි නිසා
සුදුසුයි, වැස්ස වැඩි උනාට කමක් නැ පසේ වතුර රැදිලා තියෙන්නේ නැත්නම්.
@@SLRavee ස්තුතියි👌👌👌
පැල රබර් වගාවක් කුරුදු හිටවන්න පුලුවන්ද
සාර්ථක නැ
පොඩි ආදායමක් ගන්න පුලුවන්
පොල්.පෝර දානකොට ගහවටේට හාරන්න ඕනද්
පොලවේ තෙත ගතිය හොදින් තිබෙනව නම් පස බුරුල් කරන්න ඕනේ නැ
Pala 1500 k wage hoyaganna puluwanm da
දෙන්නම් 0714599047 call me
අක්කරයක් ගම්මිරිස් තියනව .ඒ අතරට කුරුදු වවන්න බැරිද. අතරින් පතර පොල් ගස් කීපයකුත් තියනව.
පුලුවන් නියම ආදායමක් ගන්න අමාරුයි
මොනරාගල වගාවට සුදුසු ද
ඔව් call me
අංකය එවන්න
පේජ් එකේ ඇති
පේජ් එකේ ලින්ක් එක description එකේ
කුරුදු වගාවේ වල් ඉවත් කෙරීමට තෙල් ගහන්න පුළුවන් ද ...... මාස තුනෙන් තුනට පොහොර ප්‍රමාණවත් ද .. ඔයා කිඋවේ මසෙන් මාසෙට කියලා ... මම මේක පටන් ගන්න ඉන්නේ., මුඩු ඉඩමක් අවශ්‍යයි අඩු මිලට කමන්ට් කරන්න බුදුසරණයි ස්තුතියි
පොහොර නම් කියපු විදියට දැම්මොත් මාස 36න් කපන්න පුලුවන්.
වල් ඉවත් කිරිමට තෙල් ගැසිම සුදුසු නොවේ කුරුඳු වගාවේ කල් පැවැත්ම අඩුයි.
එහෙම කරන්න එපා✋
මාස 3න් 3ට දැම්මොත් අස්වැන්න නෙලන්නට අවු 4ක් කිට්ටු වෙනවා
කුරුදු ඇට හොයල දෙන්න මම
කුරුදු ඇට හොයල දෙන්න පුළුවනද මම නාවලපිට්යෙ
අපේ ඉඩම් ගල් වැඩියි ඒවායි කොහොමෙයි කරන්නේ
එවා මග ඇරලා හිටවන්න
හොඳ වැඩසටහනක් 😊😊
කුරුදු තැලිමට පුහුණු වීමට අපි aprication දාන්න ඕන කොහොමද ?
ඔයාලා කොහෙද
අපි මාතරින්...
ඔහේ කුරුඳු තිනවානෙ
ඔව් තියෙනවා ...
කුරුදු තැලීම් පුහුණුව සදහා මද්‍යස්තානය ක් දැනුම් දෙන්න ..
මාතර හරි අකුරැස්සෙ හරි තිනවා
පුහුනුවෙන් පස්සේ අවුද කට්ටලෙයි සහතිකෙකුයි දෙනවා
මාසෙන් මාසෙට පොහොර දැමීමේදී පැලේ ලග ඉදන් කොච්චර දුරකින්ද පොහොර යොදන්න ඕන..
අගල් 4 විතර දුරින් යොදන
පදුර වටේටම දාන්න