Sihinayaki Re | සිහිනයකි රෑ | Chandrasiri Vithana | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 22

  • @asokaroxs7159
    @asokaroxs7159 ปีที่แล้ว

    සරත් විතාන මහතා,කාලයකින් මෙවැනි මාධ්‍යයකින් හෝ ඔබ දැකීමත් සතුටක්.ප්‍රාදේශීය ලේකම් වරයකු වශයෙන් සිට ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් වරයෙකු දක්වා ඔබ පැමිණි ගමන් මග අනගිභවනීයයි. ඔබ තේරූ සියලුම ගීත ජන හදවත් ව්ල කිදා බැසගත් ගීත වේ.ඔබ හට නීරෝගී සුවය හා දීර්ඝායු ලැබේවා .

  • @indrajayasekera3819
    @indrajayasekera3819 3 ปีที่แล้ว +3

    Very good program . Both singer s', Umara and Billis' performance are very nice.specially sinhaba song very very nice.Thank you for all. All the Best. May the triple jem bless you all

  • @sarathgunarathna2172
    @sarathgunarathna2172 3 ปีที่แล้ว +2

    සර් හරිම ලස්සන සිංදු ටිකාක් එ් වගෙම සිංදු කියන්න තොරපු දෙන්නාත් නියමයි

  • @wajiraniadhihetty5170
    @wajiraniadhihetty5170 3 ปีที่แล้ว

    What a singing combination Umara and Bilie ..wonderful selection.. love every bit of this singing and the programme..

  • @sarathnarankotuwa3050
    @sarathnarankotuwa3050 3 ปีที่แล้ว +1

    It was an amazing challenge taken by both singers well done & thanks to Sarath for the selection 👏

  • @ulamakulsiriyz5438
    @ulamakulsiriyz5438 3 ปีที่แล้ว

    So very very good go program omariya both of beautiful

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว +1

    ඔබ සැමට තෙරුවන් සරණයි ❤❤❤🌹🌹🌹🙏

  • @pushpajinifernando3368
    @pushpajinifernando3368 3 ปีที่แล้ว

    Thank you to Mahesh and the producers for this selection of the person selecting the songs and the singers.This will give an insight to the young generation of musicians and listeners to understand the value of Sinhala songs sung by our senior singers like Master Amaradeva,Nanda malini Victor Rathnayaka TM Jayaratna Malini Bulathsinhala etc.

  • @thilakaranasinghe754
    @thilakaranasinghe754 3 ปีที่แล้ว +1

    Harima lassana therimak saha lassana gayanayak

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 ปีที่แล้ว

    Good selection of songs. Thanks!

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว

    ඔබ තුමාව අයෙමත් මෙහෙම දකින්නට ලැබීම ලොකු සතුටක් ඔබ තුමාට මාව මතක නම් 2018.8 මාසේ ට්‍රයිකෝ ආයතනය තුලදී ඔබ විසින් මාගේ දින පොතෙහි සමරු සටහනක් තැබීම මා ලද වාසනාවකි තෙරුවන් සරණයි දීර්ඝායු නිරෝගී සුව ලැබේවා !!!

  • @sriyanihettige9787
    @sriyanihettige9787 3 ปีที่แล้ว

    Theruwan saranai mr.mahesh hoda wedasatahanak.

  • @nooripackeer36
    @nooripackeer36 3 ปีที่แล้ว

    Beautiful 💜💜💜💜💜

  • @joejayasinghe8084
    @joejayasinghe8084 3 ปีที่แล้ว

    Umariya! You looks smarter in blond hair.. Blessings!

  • @antonanton7267
    @antonanton7267 3 ปีที่แล้ว +4

    අපිට මේ රටේ වටිනාකම අගය කොතරම් අගේ තිබුනත් බලය ලබාගෙන එහි මිනිස්සුන්ගේ ජීවිත සුකිත මුදිත කරන්න එන අවස්තාවාදී ජඩදේශපාලුවෝ විසින් අවුරුදු 72ටත් වැඩි කාලයක් තිස්සේ දෙගොල්ලන්ම කරන ලද විනාශය
    මෙපමණයි කියා තක්සේරුවක් කල
    හැක්කේ මොන සක්කරයාටද ?

  • @sanathwilvara
    @sanathwilvara 3 ปีที่แล้ว +2

    කාගම සිරිනන් ද හාමුදුවන් වහන්සේ වැඩම කරවාගන්න බැරිද මේ වැඩසටහනට​?

  • @dineshhashan8580
    @dineshhashan8580 3 ปีที่แล้ว

    Puluwan nam chamara aiyawa gennanna

  • @himaliwasana8328
    @himaliwasana8328 3 ปีที่แล้ว

    man danan hitiya Bilee nemeyine me

  • @malkanthiherath9404
    @malkanthiherath9404 2 ปีที่แล้ว

    උසස් පෙල පන්තියේ සුහද මිතුර ,පාසල් කාලය කොතරම් සුන්දර ද?

  • @lathalatha496
    @lathalatha496 3 ปีที่แล้ว

    Geethayen loku deyak kiyanawa daruwanta demaupiyanta athnohara yanawanam

  • @chandraniranasinghe336
    @chandraniranasinghe336 3 ปีที่แล้ว

    Billy obage hada.layanvithy budu pihity

  • @adithyamudalige6403
    @adithyamudalige6403 3 ปีที่แล้ว +1

    පුදුම ලස්සනයි