කාටත් හොරෙන් බබෙක් හදපු වික්ටර් |sinhala news | pitarata api | news sri lanka | victor rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024
  • කාටත් හොරෙන් බබෙක් හදපු වික්ටර්
    Disclaimer: This is a news report channel. Sometimes we take photos and some videos on the internet All Videos or images are used for reference and education purposes only. All our videos are our own, written by our Scripts and produced by ourselves using our voice.
    CREDIT
    sound effects - pixabay
    social media and contact us👇👇☎
    Facebook - www.facebook.c...
    Group - / youngchallengers .
    Instagram - www.instagram....
    For copyright matters please contact us : surangasystem1@gmail.com
    Thanks for watching my video 🙏🙏
    #victorrathnayake #sinhalanews #srilankanews

ความคิดเห็น • 241

  • @mahindakodagoda5677
    @mahindakodagoda5677 2 หลายเดือนก่อน +60

    නල දරුවන්ට ආදරය කරන්නට කලින් තම සහජාත දරුවන්ට ආදරය කරන්නට තිබුණා.තම වැඩිමහල් පුතුගේ මළ ගෙදර නොගිය තාත්තලා අතර නරුම තාත්තා කීවොත් නිවැරදියි.

    • @PadminiYapa
      @PadminiYapa 2 หลายเดือนก่อน +4

      Yes yes

    • @sampathlalkumarasiri9167
      @sampathlalkumarasiri9167 หลายเดือนก่อน +2

      එක අ,ත්තනම් මේකා තිරිසනෙක්

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน +78

    වික්ටර් රත්නායත මහතා දක්ෂ කලාකරුවා වුනත් දාර මෝඩ තකතීරුවෙක්

    • @iceice5753
      @iceice5753 2 หลายเดือนก่อน +2

      කාමලොවේ හැටි ඔහොම තමයි.නමුත් බිරියන් 4 සමග සිටි උග්ග සිටු අනාගාමී වුනා.සත්දහම ලබන්න එයා අදක්ෂ වුනා.තවපැත්තකින් නියම සත්දහම දේසනා කරන අයව CID ගෙනියනවා.එමනිසා අද සත්දහම දුලබයි.සත්පුරැෂයන් දුලබයි.මිනිසත් බව දුලබයි.

    • @KumarihamyChandrasekara
      @KumarihamyChandrasekara 2 หลายเดือนก่อน +2

      Me gain harima aprasannay matanm

    • @disnasajeewani
      @disnasajeewani 2 หลายเดือนก่อน

      ​@@iceice5753ඔව් විශ්ව බුද්ධ හාමුදුරුවන්ට කලෙත් ඒකමයි

  • @skkw2356
    @skkw2356 2 หลายเดือนก่อน +67

    රත්තරන් දරුවන් දෙදෙනෙක් සිටියේ ජයන්ත රත්නායක ඉතා දුක්බර ලෙස මියගියා ජයන්ත ආදරණීය මහතාණනී මේවන් තාත්තලා මතු හැම ආත්මයකම ඔබලාට නොලැබේවා

    • @PadminiYapa
      @PadminiYapa 2 หลายเดือนก่อน +1

      Yes

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 หลายเดือนก่อน +1

      Jayantha merunata wiktar palida?

    • @ArundathiWickramarathna
      @ArundathiWickramarathna 2 หลายเดือนก่อน +4

      වයසට යනකොට පින් කරන්න ඕනේ නේ,මේ ගෑනි දේපළ තන්හාවෙන් වික්ටර් රත්නායකයන්ව බැන්දේ,ඒකෙන් වික්ටර් ගේ හොද නමට විශාල කැලලක් එක් උනා

    • @milindasenaratna1334
      @milindasenaratna1334 2 หลายเดือนก่อน +1

      ​@@ArundathiWickramarathnaවික්ටර් බබෙක්ද?

    • @ArundathiWickramarathna
      @ArundathiWickramarathna 2 หลายเดือนก่อน

      @@milindasenaratna1334 රාගය වයස් සීමාවෙන් තොරව මිනිසුන් අන්ධ කරනවා,වික්ටර් රත්නායකයන් බබෙක් නොවේ,පට්ට නාකි මෝඩයෙක්

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 2 หลายเดือนก่อน +53

    කොච්චර දක්ෂතා ඇති කලාකරුවා වුනත් තිරිසන් සතෙක් වික්ටර් කියන්නේ

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 หลายเดือนก่อน +60

    ලොකු දරුවන් අත්හැර බුදු දහම අත්හැර චූ එකට වහලෙක් වුණ වික්ටර් සීයා .😂😂😂

    • @kelumlasantha3477
      @kelumlasantha3477 2 หลายเดือนก่อน +1

      Apayata giniyana hethiriyak me seyata hamba une

  • @DanawardaGuruge
    @DanawardaGuruge 2 หลายเดือนก่อน +25

    තමන්ගෙ දරුවො ගැනවත් හිතන්නෙ නැත් ආත්මාර්තකාමී මිනිස්සු
    හොද තාත්තෙක් ලබන්නත් පිං කරන්න ඕනි

  • @iceice5753
    @iceice5753 2 หลายเดือนก่อน +19

    සීයා මනමාලයා... නාකි ඉලන්දාරියා.....එන්න එන්න ලස්සනයි.......බංගලාවේ.......

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 2 หลายเดือนก่อน +31

    මහලු වයසේදී කල යුතු ඊලට ගමනට සූදානම්වීම සඳහා සුදුසු ආගමික කටයුතු වලට නැඹුරුවීම වෙනුවට මේ මහල්ලා කපටි ගැහැණියකට රැවටුන හැටි.

    • @BorellaLiyanageSripaliRenukaBo
      @BorellaLiyanageSripaliRenukaBo 2 หลายเดือนก่อน +2

      😂😂😂😂පින් කරන්න නාකිවෙන්නම ඔනෙද??

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 หลายเดือนก่อน +1

      A manussaya inna oni anith awunta oni widiyatada? Anith awunuth hondata genu akka natanne.

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 2 หลายเดือนก่อน +58

    කොහෙන්ද මෙවට හිනා වෙන්නේ 😂

    • @lihiniya1751
      @lihiniya1751 2 หลายเดือนก่อน +2

      Paschaath baagayen😂

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 17 วันที่ผ่านมา

      Ayi a msnussayage swaadeena jeewithayata obala waiyra karanne.

  • @wik-karandeniya-gaminiwik7940
    @wik-karandeniya-gaminiwik7940 2 หลายเดือนก่อน +21

    ලස්සන පවුලක් ඉහළ පිලිගැනිිමක් තිබිිබ මනුස්සයෙක් . අද නොගන්න සතය බවට පත් වෙලා .

  • @RohiniRohi-c8o
    @RohiniRohi-c8o 2 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔබතුමාගේ වයස වැරැද්ද දැන් නම් මට පේනවා ගොඩාක් ඔයා අසනීපෙන් ඉන්නේ කියලා ඒක නිසා ඔය කාගෙත් ගේන දරුවන්ව බලාගන්නේ බොහොම පරිස්සමෙන් පොඩි ජීවත් එක්ක සෙල්ලම් කරන්න එපා අසූ දෙකේ සීයලාව අපි දැකලා තියෙනවා ඒගොල්ලන්ට මග යන්නත් පණ නෑ දරුවෙක් හදාගන්න ගත්තනම් ඒක ලස්සනට පැහැදිලිව ලෝකයාට පෙන්නන්න ඒක තමයි ලස්සනම දේ. මොකද ඔයා ඔය වගේ දේවල් කියනවා කියන්නේ මිනිස්සු ඔයා විහිළුවකට බාරගන්නවා ඒත් ඔබතුමා විහිළුවක් හරි කරලා මේ දරුවා බාරගන හදාගන්න එක ගොඩාක් වටිනවා ඒක දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් ඔබලාට ජේසු පිහිටයි🙏

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 2 หลายเดือนก่อน +4

      සජිත්ගෙ බබාත් ඒ වගේ නේද?

    • @TeslaScience-i5m
      @TeslaScience-i5m หลายเดือนก่อน

      😂

  • @premakalupage5744
    @premakalupage5744 2 หลายเดือนก่อน +34

    නාකි උනහම පොඩි ලමයිවගේ තමයිඋබ හිතුවද 18 කොලලෙක්් වගේ කියලා

  • @chithragunawardana5610
    @chithragunawardana5610 2 หลายเดือนก่อน +47

    වික්ටර් රත්නායක්.තමන්ගෙ දරුවන්ට ආදරේ.කලේ.නෑ. එක පුතෙක් මැරුණු.වෙලාවෙ බලන්නවත් ගියේ නෑ. තවත් දරුවෙක් වෙනුවෙන් ඇමෙරිකා ගි හින්ලු දැන් ඉන්න බිරිද කියනවා.වයස කියන්නෙ ඉලක්කමක් විතරයිලු.කවදා හරි ඒ ඉලක්කමට පුශ්න. දෙකක් වෙනවා. .
    1 දරුවා බහා තෝරන කාලෙට ඔය ඉලක්කමට සීයේ කියල කතා කරයි.
    2 දරුවට ඉලක්කමත් එක්ක හුරතල් වෙන්නත්
    බැරිවෙයි. ඉලක්කමට කොයි මොහොතෙ හරි යන්නම ගියොත් දරුවට ඉලක්කම නැති වෙයි.ඊට පසුව දරුවගෙ අම්මා තියෙන බුදලෙත් අයිති.කර ගෙන ඒ ඉලක්කමට අඩු ඉලක්කමක් හොයා ගෙන දරුවට..අලුත් ඉලක්කමක් වගේතාත්තා කෙනෙක් ලැබෙයි.

    • @iceice5753
      @iceice5753 2 หลายเดือนก่อน

      ඔබ කතාකරන සියලු දේවල් ලෝකය තුල පවත්නා සිද්ධීන් පමනයි.එම කරැනු උපන් ලමයාගෙ කර්ම ගබඩාවයි.හැම දෙයක්ම හේතු ඵල සිද්ධිය දරනවා.එයයි ධර්මය.බුදුන්වහන්සේටවත් බැරිවුනා තමන්ගෙ කුලයෙ නැයෝ මරන කොට නවත්වන්න.එය නැයන්ගෙ කර්ම ගබඩාවෙ ශක්තියෙ ස්වභාවයයි.අපි අනිත් අයගෙ දේවල් විමංසා කර කර ජිවිතය ගත කරමින් අපාගත වුනොත් නුල් බැඳලවත් ගලවන්න බැ.තමන්ගෙ කර්මය විමංසා කර එයින් මිදෙන මාර්ගය මරනයට පෙර සොයාගැනිම ප්‍රඥාවන්තයන් අනිත් අයගෙ ජිවිත ලොවෙ හැටි අවබෝධකරගැනීමට නිමිති කරගෙන නිවනට ලඟාවෙයි.

    • @Bhashisiva
      @Bhashisiva 2 หลายเดือนก่อน +4

      ඒ ගෑනි කොහොමත් කලින් බැඳපු ගෑනියෙක්. ඒ මිනිහගෙද දන්නෙ නෑ ළමය.😂

    • @joka771
      @joka771 2 หลายเดือนก่อน +2

      Hath...ilawway.....😱😱😱😱😱😱😱😱😱😱

    • @PadminiYapa
      @PadminiYapa 2 หลายเดือนก่อน

      Yú 55t😢​@@joka771

    • @chandanifernando7456
      @chandanifernando7456 2 หลายเดือนก่อน +3

      සුපිරි වදන්😅😅

  • @ShanthiWijebandara-ru5nf
    @ShanthiWijebandara-ru5nf 2 หลายเดือนก่อน +39

    දරුවගේ මරණයට නොගිය නාකි පඩංගුවා

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 2 หลายเดือนก่อน +6

    වික්ටර් රත්නායක හොද කලාකරුවෙක් ඉතා මිහිරි ගීත රාශියක් දායාද කළ ඔහු අවසානයේදී කසාදයක් නිසා තමාගේ ආත්ම ගරුත්වය නැති කර ගත්තා ඔහු මිය ගිය පසු මිනිසුන්ගේ න් ගරුත්වයක් නම් නොලැබේවි තමාගෙ තැන නැති කරගත් කලාකරුවෙක්

  • @tharangaperera9977
    @tharangaperera9977 2 หลายเดือนก่อน +25

    😂😂 කුඩයක් අරං දඩයමේ ගිය දඩයක්කාරයව මතක් වුනා

  • @k.pdayananda6604
    @k.pdayananda6604 2 หลายเดือนก่อน +12

    අපරාදෙ ප්‍රේමකිර්ති හිටියනං හොද
    සිංදුවක් ලියාවි

  • @dinithi1409
    @dinithi1409 3 หลายเดือนก่อน +64

    තම දරැවන්ට ආදරේ නොකල කෙනෙක් පියෙක් නොවෙයි කවදාවත් 😮

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 2 หลายเดือนก่อน +30

    වයස කියන්නෙ ඉලක්කමක් නම් රෙදි නැතුව පාරේ යන්නත් පුලුවන් හැබැයි සදාචාරයක් හැටියට ක්‍රමයක් තියෙනවා ඒ ඒ වයසට අනූව අපි කවුරුත් අනුගතවිය යුතුයි.

    • @iceice5753
      @iceice5753 2 หลายเดือนก่อน

      වයස යන වචනයෙ අර්තය බුද්ධදේසනාවට අනුව සම්මුතියෙ තිබෙන ඉලක්කම නොවේ.ඔබ දරන දේ ට සාපේක්ෂව හරිවිය හැකිවුනත් එය යථාර්ථය සැම විට නොවනු අැත.

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 16 วันที่ผ่านมา

      Aka aththa. Wayasata gelapena wedamada wiktar hera siyalu laankikayanma me wenakam karala thiyenne. Wiktarda weradi karapu akama ak kena. Weredda samajayata Barak nethuwa jeewath wena akada?

  • @shanthadias7764
    @shanthadias7764 2 หลายเดือนก่อน +7

    මොන ගෑනි එක්ක හිටියත් මර ඇඳේ පණ අදින පුතා බලන්න නොගිය තාත්තා පුතා මැරෙනකොටත් මල්ලි ගෙන් ඇහැව්වා ලු තාත්තා එනවද කියල..😢😢😢😢

  • @wasanthaWeerasinghe-l3e
    @wasanthaWeerasinghe-l3e 2 หลายเดือนก่อน +17

    යම් අයෙක් ආගමකට නැත්නම් පවට බය නැති වෙයි රට ක නීතියට බය නැත්නම් බයානක තිර්සනෙක් බව පෙන්වාදී ඇත

    • @iceice5753
      @iceice5753 2 หลายเดือนก่อน +1

      ඔයා සත්‍ය තොරතැරැ දැනගෙනද කතා කරන්නෙ.

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 17 วันที่ผ่านมา

      A genu kena nohitiyanam wiktarta kaage pihitada? Unbala a manussayata salakanawada? Paralowa gena a manussayata kiyala denna hadana awun paralowa gena sithima kese wethath genu akka hondata nata nata innawa. Wiktar geniyek samaga innawata tharahen katha karana awunta kawruhari me wage geniyek hamba wunoth paralowa gena hithala nikam indiyda? Ane Mata nam apa kiyaida? Genu dekkama koi akaatath melo sihiyak nehe mona paralowakda? .kulappuwa misak.

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 2 หลายเดือนก่อน +17

    තමන්ගේ දරුවන් හා ආගම ආත්ම ගරුත්වය යෝනියකට යට කල ඔබට මොනවා ලබුනත් වඩක් තියෙනවඩද ඔය ගනි රසික අපෙ හතුරියක්

  • @shamalperera4875
    @shamalperera4875 2 หลายเดือนก่อน +17

    කොහෙන්ද මේවට හිනාවෙන්නේ ??/😂😂😂😂

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 2 หลายเดือนก่อน +31

    අපි කොහොමද හරියට ම දන්නේ ලමයා කාගෙ ද කියලා .වෙන කවුරු හරි උදව් කරලා වෙන්න බැරි ද 😂😂

  • @KW-if2fx
    @KW-if2fx 2 หลายเดือนก่อน +6

    වික්ටර්ගෙ වෙන්න බෑ හැබැයි උප්පැන්නයට නාමය දෙන්න වෙයි. බුදු හාමුදුරුවෝ කෙනෙක් වසලයෙක් වෙන්නෙ කොහොමද කියල වසල සූත්‍රයේ දේශනා කරල තියනවා.

  • @VincentFernando-wy1ui
    @VincentFernando-wy1ui 2 หลายเดือนก่อน +10

    යකෝ,ඇත්ත තමා රනිල්ට පුළුවන් කීවෙ.

    • @e.agunaseeli9357
      @e.agunaseeli9357 2 หลายเดือนก่อน

      තේරුනේ..දැන් තමයි

  • @janakirathnayake3825
    @janakirathnayake3825 2 หลายเดือนก่อน +25

    අනිවාර්යයෙන් දේපලවලට තන්හාව

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 2 หลายเดือนก่อน +17

    ජයන්තගෙ මරනෙට නොගිය තොගෙ ඕකටත් ලගදිමමරනය

  • @sumududesilva6782
    @sumududesilva6782 2 หลายเดือนก่อน +17

    මේක සත්‍යයක් නම්, මොන දරුවෙක් ජනිත කලත්, ඔහු විසින් මෙලොවට දායාද කිරීමට දායකවූ නැසීගිය ජයන්ත රත්නායකයන් අසමසම සංගීතවේදියෙකි.
    සිය කටහඬත්, සංගීත හැකියාවත් ඔහුට මැනවින් පිහිටා තිබිණි.
    අවාසනාවන්ත ලෙස පිළිකා රෝගයෙන් මියයන බව දැනදැනත් කිසිවක් නොකල සිටීම ඉතා කණගාටුදායකය.
    මෙරට අද්විතීය සංගීතවේදියෙකු ලෙද වික්ටර් මහතාගේ සංගීත හැකියාව සැමදා අගයකරන මුත්, ජයන්ත රත්නායකයන්ගේ මරණයත් සමඟ ඔහු වෙත තිබූ ගෞරවනීය හැඟීම සඵල ලෙසම අවසන්විය.

  • @shanherath1314
    @shanherath1314 หลายเดือนก่อน +3

    ඇත්ත කතාව ඒක නෙවෙයි .මිනිහට මෝල් අමාරුව ගෑනිට සල්ලි පෙරේත කම. ඔය දෙකෙ සුසන්‍යෝගයක් මිස සැබෑ ආදර කතාවක් ඔතන නැ.

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 หลายเดือนก่อน +5

    වික්ටර් කියන්නෙ රටේ පිනට පහලවූ මහා සඟීතඥයෙක්.නමුත් ඔහු විසින්ම ඔහුව අවමානයට ලක් කර ගත්තා.

  • @SumethraWeeragoda
    @SumethraWeeragoda หลายเดือนก่อน +2

    බිරිදට මොනා කලත්,තමන්ගේ උවමනාවට ගෙනාපු දරුවන්ට ගින්දරක් ,දුන්නා නම් ඒ තාත්තා හෝ අම්මා ඒ ගින්නෙන්ම පිච්චිලා අලුවෙලා යනවා නිසැකයි...උබටත් එසේම වේවා..ලෝක ධර්මතාවයට අනුව..😢😢😢

  • @S.menikeSandanyaka
    @S.menikeSandanyaka 2 หลายเดือนก่อน +5

    ,දැන් මේක බැලුවම රනිල්ට පුලුවන් කියන ඵක අහකදාන්නත් බෑ.

  • @lankalap2423
    @lankalap2423 3 หลายเดือนก่อน +17

    ක්‍රියාවයි ශුක්‍රාණුයි දෙකක්. වික්ටර්ගෙ සිතට දැනෙයි.............................

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 2 หลายเดือนก่อน +11

    ඒකිගෙ කපටිකම කොහොමද ? රටගිහින් කොහොමහරි වැඩේ කරගෙන එන්නැති.දේපල ටික තමයි ප්‍රධාන අරමුණ.බංකුවෙන් හොරකම් කරපු රත්තරන් ටිකට මොකද වුණේ

    • @suenandanee4269
      @suenandanee4269 หลายเดือนก่อน

      modayek ganigee kapatikam walat ahuwela,mee gani genath sundara birida karana youtub karayoth innawa

  • @NalakaPerera-x8m
    @NalakaPerera-x8m 2 หลายเดือนก่อน +11

    ආගමට අගෞරව කරන බල්ලෙක්

  • @weerasankili9888
    @weerasankili9888 2 หลายเดือนก่อน +13

    ඉතින් රනිල්ටත් "පුලුවන්" කිිියන එක පුදුමයක් නෙමෙයිනේ!!

  • @h.d.ugunasekara882
    @h.d.ugunasekara882 หลายเดือนก่อน +4

    සත්‍යය දහම පවාදී මිත්‍යා දෘෂ්ටික වීමේ විපාකය මරණින් මතු ලැබේවී.

  • @shirandabare
    @shirandabare 2 หลายเดือนก่อน +7

    ඔය නාකියා මොන ළමයින්ද? පිළිකාවක් හැදිලා තමයි දැන් අසාධ්‍යව ඉන්නේ.

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist 2 หลายเดือนก่อน +5

    වික්ටර් රත්නායක ව මෙහයවන්නෙ යක්ෂයෙක්

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 2 หลายเดือนก่อน +10

    වටේ යන්න ඇති

  • @kstvrp-56-ty
    @kstvrp-56-ty 2 หลายเดือนก่อน +3

    තමන්ගෙ ලොකු දරුවගේ අසනීපයකදී උදව් නොවුනු, අඩු තරමේ මරන ගෙදරටවත් සහභාගී නොවීමට තරම් සංවේදීතාවයක් නැති වෙන්නේ කොහොමද එතරම් සංවේදී කලා නිර්මාන එලිදක්වපු කෙනෙක් ලග? ඒ අසංවේදී බව හිතා ගන්නට බැහැ..

  • @chamatharavinda2232
    @chamatharavinda2232 2 หลายเดือนก่อน +9

    ඉතින් හදාගින්කො.කියවන්නේ මොනවද?නාකින්ට ලමයි???පුදුමයි

  • @wddilka6927
    @wddilka6927 2 หลายเดือนก่อน +4

    ඔය හදන්නේ දේපල කෙලින්න ඔය ගෑණි.නාකියගෙදරුවන්ගෙන්පලි ගන්නහදන්නෙ.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 3 หลายเดือนก่อน +12

    Kalakanni

  • @Wmsama-e7b
    @Wmsama-e7b 23 วันที่ผ่านมา

    කවුරු මොනවා කිව්වත් ඒක ඒ මනුෂ්‍ය ගේ සතුට ඒකට කවුරුත් ඊරිසියා කරන්න එපා අම්මාට යි බබාටයි බුදු සරනයි

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 2 หลายเดือนก่อน +4

    මෝඩකම ට,බෙහෙත් නෑලු, නෙ.තව,පෙන්නන්න ත් එනව

  • @WimalaWickramasinghe-u8r
    @WimalaWickramasinghe-u8r 2 หลายเดือนก่อน +1

    අනේ මේ දෙන්නට මොකට බනිනවද ඵයලට හොදනමි.ඔයාලට මොකද. ඕවා මේ රටවල නමි සාමාන්‍ය දේවල් අපේ රටේ අයට මැජික්

  • @dayawathiatthanayaka4355
    @dayawathiatthanayaka4355 หลายเดือนก่อน

    තම හර්දසක්සියට එකගව ගන්නා තීරණය හුදකලාව විදගන්න ...දරාගන්න ..මිනිසුන් ඉදිරියේ නිවැරැදි වෙන්න ඇවැසි නැහැ...
    හැමැදේම හොද නොදකින ..වැරදි හොයන සමාජය හරිම කුහකයි ...🎉🎉❤❤

    • @chrisheniesovis7078
      @chrisheniesovis7078 หลายเดือนก่อน

      මේ ගෑනිට පිස්සු ද කොහෙද, හර්ද සාක්ෂියක්‌ තියෙන තාත්තා කෙනෙක්ට දරුවාගේ මල ගෙදර නොයා ඉන්න පුලුවන්ද?
      එතකොට ඒක හෙලා දකින සමාජයද වැරදි?
      Victor වගේම උන්ට නම් ඌ හරි කියලා හිතෙනවා ඇති... ලැජ්ජයි

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 หลายเดือนก่อน +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣තරුණයි
    තව හදන්ඩ...😭😭😭😭

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 2 หลายเดือนก่อน +4

    අනේ කාලේ වනේ වාසේ කිව්වා ලු...😢😢 k සුජීවා 2

  • @wddilka6927
    @wddilka6927 2 หลายเดือนก่อน +4

    මුත්තා වැඩකාරය

  • @anandaanand4839
    @anandaanand4839 2 หลายเดือนก่อน +27

    මෙි ගැනි දේපල ටික අයිත් කර ගත්ත කොහොම හරි

    • @jayanthibotheju715
      @jayanthibotheju715 2 หลายเดือนก่อน +4

      Ai yanakota geniyannada depala😂

    • @laksirirupasinghe2991
      @laksirirupasinghe2991 2 หลายเดือนก่อน

      ඒක තමයි

    • @prabuda_dayarathna875
      @prabuda_dayarathna875 2 หลายเดือนก่อน +2

      K . සුජීවා වේසාවිය/ L. T.T.E කොටි සෙබලිය,මහානාම හාමුදුරුවෝ පොළබව ගත්තා, මරණයට පත්කළා වගේ නෙවේ නෙ මේක.

    • @sithijaperera784
      @sithijaperera784 2 หลายเดือนก่อน

      82 ta kelin unada

    • @shanthlal9948
      @shanthlal9948 2 หลายเดือนก่อน

      ​@@sithijaperera784ekane machan... kohoma polla hasireuwada Dan naha...😂😂😂

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q หลายเดือนก่อน

    කාමය යනු මහා ඕගයකි❤❤❤ එයට හසුවීම වලකනු බැහැ❤❤❤ ආශිර්වාද විද ආදිනවය දැක දැන නිස්සරණය සොයා සත්‍ය ගවේශනය කල යුතුය❤❤ කොපමණ සමත භාවනා කලත් පින් කලත් පලක් නැහැ ❤❤❤ දස කුසල් වඩා පාරමිතා සපුරා අවසන් භවය ගතකරන්න ලැබේවා යැයි❤❤❤සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ෂධයේ පහස ලබන්නාවුද වික්ටෝරියා හා පොල්ගොල්ලේ ජලාශ දෙක සිපගන්නාවුද ත්‍රී සිංහලය විටින් විට එක්සේසත් කරන්නාවුද පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤ මේ ප්‍රකාශයේ වගකිම හා වගවීම සෙංකඩගල බුද්ධ පුත්‍ර ආර්යන් වහන්සේ සතුය❤❤❤අවශ්‍ය පින්වතුන්ට දු අංක 0713577828 ඔස්සේ අමතන්න පුළුවනි❤❤❤❤❤❤❤

  • @Livein-lo9vp
    @Livein-lo9vp 12 วันที่ผ่านมา

    වැඩි දෙනෙක් ඉරිසියාව පෙන්නන්න හදන්නේ. හැමෝම ලෙඩ වෙනවා, වයසට යනවා. සියල්ලෝම නළු නිලියෝ මේ ලෝකේ ඉන්න කම්. ඉන්න කම් සතුට, සාමය තිබුනොත් ඇති නේ.

  • @quintusfernando7396
    @quintusfernando7396 2 หลายเดือนก่อน +3

    Congratulations ***❤
    Victor's children must be very angry

  • @rathnasiriweerasinghe9808
    @rathnasiriweerasinghe9808 2 หลายเดือนก่อน

    හොර කොටු පැනලා නම කැත කර ගත්නවාට වැඩිය කොච්චර හොදයිද ඕක වැඩ බැරි ඵවුන් කෑ ගහන්නෙ රත්නායක මහත්තයෝ තවත් දෙතුන් දෙනෙක් හදන්න ❤❤😂

  • @UdaraUdara-tq8if
    @UdaraUdara-tq8if 2 หลายเดือนก่อน +3

    Samitha mudunkotuwa athula adikari Viktor rathnayakr. Jayasakara aponsu wage samajaya vinasa karana pahath thirisan jiwitha gatha karana may wage charitha mulu samajayanma ain karanna ona. Munge may adarasaya nisa dan tharuna un yannama antila uncles passa thama. Kalakarayo kiyannama mulu samahayama vinasa karana jathiyak. Dawasin dawasa gani atharala thawa ganiyak gannawa inna miniha atharala thawa minihak gannawa. Mun thama samajayata dikkasadaya ta adarsya danna

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 หลายเดือนก่อน

    ඛුදූසරනයි

  • @jayanthimalapoththagodage1006
    @jayanthimalapoththagodage1006 หลายเดือนก่อน

    ඔයාලාට සුබ පැතුමි ලංකාව කියන්නෙ බහුතරයක් තිරිසන්නු ඉන්න රටක්. කමෙටි බලපුවාම ඒක තේරෙනවා

  • @adariyasinghe127
    @adariyasinghe127 2 หลายเดือนก่อน +2

    ඕක කොහොමහරි දාගත්තනම් ඒක අවුලක් නොවේ.

  • @samankumara7314
    @samankumara7314 หลายเดือนก่อน

    පත්තු බැදලද දන්නේ නෑ දැම්මේ 😂😂😂😂😂😂😂😂

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p 2 หลายเดือนก่อน +2

    ගෑනි තමයි දන්ෙන දරැව කාටද අයිති කියලා

  • @hvaupul4867
    @hvaupul4867 2 หลายเดือนก่อน +4

    ව්ක්ටර් ලෙඩ ඇදෙ ඉන්නකොට ලමයට පොඩි

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 หลายเดือนก่อน

    ඔය පරන ඇන්ජින් හොදයි.තල්ලු කරලා කොහොම හරි ස්ටාර්ට් කරගත්තොත් ආය නවතින්නෑ.

  • @upulerathnage481
    @upulerathnage481 2 หลายเดือนก่อน +13

    දරුවාට අම්මාට තෙරුවන් සරණයි දළදාසමිදු පිහිටයි!!!!

    • @nuwankuruppu4821
      @nuwankuruppu4821 2 หลายเดือนก่อน +1

      Hoda sihiyanda comment danna??

    • @iceice5753
      @iceice5753 2 หลายเดือนก่อน

      ​@@nuwankuruppu4821මෙත්වඩන්න පුලුවන් නම් තමාගේ සිත බොහොම නිවුන බව පෙන්වයි.කාගේවත් ගිනි වලට තමන්ගෙ සිත ගිනිබවට පත්නොකරගෙන ජිවිතය සකස් කරගන්න තමයි බුද්ධ අනුසාසනාව.

  • @vasanthafernando185
    @vasanthafernando185 หลายเดือนก่อน

    මෝඩ ගෑනු නාට්ටු පරයින් එක්ක පිස්සු නටනවා

  • @SunethraPriyadharshani-w4r
    @SunethraPriyadharshani-w4r 2 หลายเดือนก่อน +3

    වෙනකාගෙද

  • @chamilasuraweera8323
    @chamilasuraweera8323 หลายเดือนก่อน

    අනේ කාලේ වනේ වාසේ😂😂

  • @mithildeemantha8385
    @mithildeemantha8385 2 หลายเดือนก่อน +1

    ලැජ්ජ නෑනේ අනුංගේ කුණු හොයන්න මුංට.....

  • @HariniPrakasha-p2n
    @HariniPrakasha-p2n หลายเดือนก่อน

    ❤❤😂😂😮

  • @nandarathnayaka440
    @nandarathnayaka440 2 หลายเดือนก่อน

    ජයන්ත රත්නායකට වගේම අනෙක් දරුවන්ටත් මෙිවගෙ තාත්තෙක් ලැබෙන්න එපා වනචර මිනිහා වික්ටර්

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 2 หลายเดือนก่อน +1

    මේ නාකි 😂 මොන දරුවන් ද බොල අනික් වික්ටර් ට කැන්සර් ඒකක් නෙ 😂

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 2 หลายเดือนก่อน

      එහෙම ද ඒ ලෙඩේට දරැවො හැදෙන්නෙ නෑ. මේ ගෑණි දේපල වලට දාන සෙල්ලං.

  • @ChandraniKusumlata
    @ChandraniKusumlata 2 หลายเดือนก่อน +3

    Naki manamalaya

  • @warnasooriyapatabandigepiy1371
    @warnasooriyapatabandigepiy1371 หลายเดือนก่อน

    බූරු මිනිස්සු

  • @ThissaKottagoda-z8p
    @ThissaKottagoda-z8p 2 หลายเดือนก่อน +4

    වික්ටර් රත්නායක ඔබ ට සුබ පතනවා හැමදාමත්❤

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 2 หลายเดือนก่อน +6

    සුභ පැතුම්! වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. 🎉

  • @SrimanPushpakumara
    @SrimanPushpakumara 2 หลายเดือนก่อน +1

    Deergayusa labewa wiktar sar oba tumanta ciran jayatu

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 2 หลายเดือนก่อน +1

    Mathakada vicktar chethrawa horen pannagena enna mamath giya thamuse mage guruwarayek mama 10 wasare enna Kota thamai thamuse chethrawa Bande pawata mamath kara gahuwa thamuse chehrata dasawada dunna thamuse maha aprasanna harakek oi anthima kaaledewath thamuse Colombia gaththa iriyagolla amathi thumata danayak denawa hethe tharaha wadai godak kiyanna thiyanawa chthrata dunna wada walata melowadeema thamuseta paresan denawa

  • @hemaranawaka90
    @hemaranawaka90 3 หลายเดือนก่อน +5

    Pissu nethnam Hondayi Mage Lokuma Akka sathi 2kata Udadi Meruna
    Eyatath 81yi Meya den Lamayi Hadanna Yanawa

    • @rajithahiranya1297
      @rajithahiranya1297 3 หลายเดือนก่อน

      Witor ta horen babek hadapu ashini

    • @hemaranawaka90
      @hemaranawaka90 3 หลายเดือนก่อน

      @@rajithahiranya1297 😂😂😂

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 หลายเดือนก่อน

      A akka kiyana 81 genu kenaa merunata wiktor monawaa karannada? Nala daruwek hadaaganna athi. Hasinita wictor nethi kaaleka balanna kenek inna apaye. Oya dos kiyana awun balanne nehene ayaata. Lamayek heduwa kiwwama maanasika roginta lingika ersiyawa athi welaa. Thamanta witharai okkoma honda . Gewal athule naaki wunaa kiyala nikam inne nehene anik awun. Hondata natanawa.

  • @wasnthajayanthi9032
    @wasnthajayanthi9032 2 หลายเดือนก่อน +1

    81 kiyanne පොඩි ලමයි wage tamai

  • @malih7831
    @malih7831 หลายเดือนก่อน

    හින්දා කෙල්ලොන්ට කොල්ලොන්ට තැනක් තියෙනවද

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 2 หลายเดือนก่อน +3

    වික්ටර් මහතාට සහ එම මැතිණියට සුභ පැතුම්...

  • @siriherath816
    @siriherath816 2 หลายเดือนก่อน +1

    මකාදේව රජු වගේ

  • @jayasuriyakonara4128
    @jayasuriyakonara4128 2 หลายเดือนก่อน +3

    wittaraya maruna gama n gani anathai vittar kiyana eka mata pennanna ba

  • @deeparanasinghe4962
    @deeparanasinghe4962 2 หลายเดือนก่อน +5

    දේපොළ තන්හාව

  • @Lgranura
    @Lgranura 2 หลายเดือนก่อน

    තව ටිකදවසකින් ඔය ගෑනිව ාත්ඇරල පොඩිකෙල්ලෙක් ගනියි

  • @sureenperera9657
    @sureenperera9657 2 หลายเดือนก่อน +2

    Ekek barinam 60k hadapan gaaniye. Thiyena walkama pennanna nathiwa. Ara lamai ta lajja karanne nathiwa hitapan. Jayantha nathi una eka hodai. Nathinam ee lamayath samajayaka idiriye lajja wenawa. Naki Vise Getath Use keewalu

  • @nilanthirandani4509
    @nilanthirandani4509 2 หลายเดือนก่อน

    මිනිහෙකුට daruwak ලැබුණත් you tube දාන්න ඕනද.අනුන්ගේ ඔප දූප

  • @MalaniPathirana-iz6zq
    @MalaniPathirana-iz6zq วันที่ผ่านมา

    Monawa unat wiktr aiye oyage geta walata man aadarei obata dirga aayusha lebewa,

  • @joka771
    @joka771 2 หลายเดือนก่อน +1

    N. A. Victor....???????. 🤔🤔🤔🤔🤔🤔🙄🙄🙄🙄🙄🙄🙄🙄🤫🤫🤫🤫🤫🤫

  • @MalaJaysinghe
    @MalaJaysinghe 2 หลายเดือนก่อน +3

    Tamange lamai kasada Bedala me serenata lajja neha

  • @AjithDilani
    @AjithDilani 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @shanthamunaweera9114
    @shanthamunaweera9114 หลายเดือนก่อน

    😂😂😂

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 2 หลายเดือนก่อน

    😂😂😂😂😂....🎉

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k หลายเดือนก่อน

    Victor rathnayaka adahagaththe jesuswahansege cristhiyani darmaya sampurna padanama premaya (adaraya) eya kithunuwek kiyala puthata waira kalanam mala gedara hour nathnam eya Boru karayek aththa kithunuwek nowei

  • @SunilDeserom
    @SunilDeserom หลายเดือนก่อน

    ඔය දරුවා කාගෙද දන්නෙ නෑ නේද

  • @KPrannasila
    @KPrannasila 2 หลายเดือนก่อน +4

    Mee lamaya oyage nemei kawuru hair geenita lanwela thiyenwa moodayo.chekkaralaa balapan.

  • @Lgranura
    @Lgranura 2 หลายเดือนก่อน

    මෙයාගෙ කලින් දරුපවුලක් හිටියෙ නැද්ද

  • @supunwijekoon3780
    @supunwijekoon3780 2 หลายเดือนก่อน +1

    Obe sepa mage sathutai😅😅😅😅