Mandire Hade (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Song : Mandire Hade (slowed version)
    Original song : • Mandire Hade
    © Copyright disclaimer
    Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
    #dhanuz #sinhalaslowedreverb #viral #tiktok #trending

ความคิดเห็น • 76

  • @Dhanuzmusic
    @Dhanuzmusic  4 หลายเดือนก่อน +87

    Lyrics
    හිත වෑහී යාවී ආලෙන්
    ම්ම්.. හිත වෑහී යාවී දැන්
    කල් නෑරී හීනේ ආදෙන්
    මේ හීනේ ඈගේම දැන්
    මංදිරේ හදේ ඔයා තියාලා
    මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
    දෙව් ලොවේ සරා සොයාන ආ මා
    නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
    ඒයි කෙල්ලේ
    අද මං හොඳ සිහියෙන් ඔව්
    නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
    පුර පෝයත් අමාවකයි මට
    ඔයා නාව දාට හිස්නෙ
    චිත්‍ර පට දර්ශන වගේ
    අපි දෙන්නා මැවී දිස්වෙයි
    හිඳවන්න බෑ හිත සිහියක
    ඔව් ඒක තමා ප්‍රශ්නේ
    නැහැ විනිශ්චය
    පෙම සුන්දරම වැරැද්ද
    නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
    මිතුරු කමට එහා ගිය කැමැත්ත
    මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
    ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
    යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
    මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
    කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
    මංදිරේ හදේ ඔයා තියාලා
    මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
    දෙව් ලොවේ සරා සොයාන ආ මා
    නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා
    දුර පාවී යා නම් මාගෙන්
    හිත පෑරී යාවී දැන්
    මල් වාරේ ආයේ ආදෙන්
    මේ හීනේ ඈ වේවි නම්
    මංදිරේ හදේ..//
    Lyrics by Dulan ARX

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya 3 หลายเดือนก่อน +24

    හිතේ තිබ්බ හැමදේම එකක් ගානෙම නෑරම කියාගන්න ඔනේ උනේ ඒක තමා මේ වෑයම ❤

  • @nalanikumari9668
    @nalanikumari9668 3 หลายเดือนก่อน +29

    Fav song 🥺♥️

  • @ChandimaChandima-cc9kv
    @ChandimaChandima-cc9kv 3 หลายเดือนก่อน +21

    මිතුරැකමට එහා ගිය කැමැත්ත ❤❤❤❤❤❤❤😊😊😊

  • @TharushiAkarsha-v1j
    @TharushiAkarsha-v1j 2 วันที่ผ่านมา +1

    The feeling🥺💕🍃

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana4373 2 หลายเดือนก่อน +11

    නරක බඹරෙක් මන් ඔයා මල් කිනිත්ත.🥺💗🐝💐

  • @_Nadun_Ranasingha
    @_Nadun_Ranasingha 2 หลายเดือนก่อน +8

    Photo eke inna kella lassanai🤭

    • @damikasathnidu366
      @damikasathnidu366 2 หลายเดือนก่อน +2

      sirawata bn

    • @haSiya345
      @haSiya345 หลายเดือนก่อน +1

      Sirawata ayya

  • @SheyamHansaja-qz3gg
    @SheyamHansaja-qz3gg 2 หลายเดือนก่อน +13

    Ado e kella ge muna bln ahanna ba utto mokkd veno🤭💞💞

  • @NidukaAththanayake
    @NidukaAththanayake 4 หลายเดือนก่อน +19

    E sinduwa waduna hithatama❤

  • @KavishaHnuhhas-hh1xw
    @KavishaHnuhhas-hh1xw หลายเดือนก่อน +2

    Venama lokekata yanava ❤❤❤

  • @AdeeshaGeemal-to5nl
    @AdeeshaGeemal-to5nl 2 หลายเดือนก่อน +4

    Beautiful slow revibe 💖

  • @maleeshatheekshana4373
    @maleeshatheekshana4373 2 หลายเดือนก่อน +8

    මේක නම් වෙනම Vibe එකක්.💆‍♂️💗🎧

  • @Mrsmoody03
    @Mrsmoody03 27 วันที่ผ่านมา

    මිතුරු කමට එහා ගිය කැමැත්ත
    මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත
    ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
    යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
    මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
    කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම
    🥲🥰

  • @gamingbrosl3257
    @gamingbrosl3257 3 หลายเดือนก่อน +2

    Ado sudda oya vibe eke songs tikak one

  • @DilankaDushan-o9k
    @DilankaDushan-o9k 12 วันที่ผ่านมา

    Fav 😊❤

  • @AmashaSanduni-lo1th
    @AmashaSanduni-lo1th 3 หลายเดือนก่อน +2

    Wow🥺❤️ best bro😘

  • @upulirandima
    @upulirandima 3 หลายเดือนก่อน +1

    මන්දිරේ හදේ ඔයා තියාලා🖤🌼

  • @heyyyyy769
    @heyyyyy769 3 หลายเดือนก่อน +4

    Awwwwwwsh 😊💕

  • @user-dr9ll2by4c
    @user-dr9ll2by4c 3 หลายเดือนก่อน +5

    නරක බඹරෙක් මං
    ඔයා මල් කිනිත්ත
    මිතුරුකමකට එහා ගිය කැමැත්ත...✍️😗

  • @pasinduviduranga8283
    @pasinduviduranga8283 3 หลายเดือนก่อน +3

    Awwwwww❤

  • @user-fk9cd3xh7q
    @user-fk9cd3xh7q 3 หลายเดือนก่อน +2

    Eknm supiri 🫂💗

  • @lasith.sathsara.d
    @lasith.sathsara.d 4 วันที่ผ่านมา +1

    damn mchn

  • @maleeshasanjana02
    @maleeshasanjana02 3 หลายเดือนก่อน +2

    Addicted😪

  • @-MGK_GROUP-
    @-MGK_GROUP- 3 หลายเดือนก่อน +4

  • @yashithniwanka6689
    @yashithniwanka6689 หลายเดือนก่อน +1

    Fav rap❤

  • @dhanikaweerarathna
    @dhanikaweerarathna 2 หลายเดือนก่อน +2

    maru

  • @nthulonadith1063
    @nthulonadith1063 4 หลายเดือนก่อน +6

    👀💜️

    • @Dhanuzmusic
      @Dhanuzmusic  4 หลายเดือนก่อน +3

      ❤️

  • @Sindikathushara
    @Sindikathushara 3 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @anuhazyt2006
    @anuhazyt2006 3 หลายเดือนก่อน +3

    Anh🥺💗

  • @fearcodm4087
    @fearcodm4087 2 หลายเดือนก่อน +2

    💗💗

  • @Agasithavinsa
    @Agasithavinsa 3 หลายเดือนก่อน +3

    ❤😫💐

  • @ImashaSampath-s5d
    @ImashaSampath-s5d 2 หลายเดือนก่อน +2

    Fv song😜

  • @KushiKaneeshiya
    @KushiKaneeshiya 2 หลายเดือนก่อน +1

    Arx fv song 2024 🙂💐💫

  • @haSiya345
    @haSiya345 หลายเดือนก่อน +3

    😭දෙව් ලොවේ සරා සොයාන ආ මා❤😢

  • @Odaryacutefashion
    @Odaryacutefashion หลายเดือนก่อน

    Love this song ❤

  • @OshanUdayanga-hg6ju
    @OshanUdayanga-hg6ju 3 หลายเดือนก่อน +2

    නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත🙃💗🙈

  • @user-gw9ug2zw2o
    @user-gw9ug2zw2o 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @whch2674
    @whch2674 หลายเดือนก่อน

    ❤😊

  • @user-si9mv5im3n
    @user-si9mv5im3n หลายเดือนก่อน +1

    🥰😘🌹💟

  • @nawanjaleemudalige233
    @nawanjaleemudalige233 23 วันที่ผ่านมา

    🥺❤️

  • @AsoaIndrani
    @AsoaIndrani 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vimukthisachintha6666
    @vimukthisachintha6666 2 หลายเดือนก่อน +1

    Download accses දෙන්න බැරිද🥺අහිංසක ඉල්ලීමක්🙏💕

    • @gavindugimhan10K
      @gavindugimhan10K 2 หลายเดือนก่อน

      මෙකේ ලින්ක් එක කොපි කරගෙන ගූගල් එකේ y2mate කියල search karala එතන ලින්ක් එක පේස්ට් කරල ඩව්න්ලෝඩ් කරන්න 😊

    • @gavindugimhan10K
      @gavindugimhan10K 2 หลายเดือนก่อน +1

      ගැලරි එකටම සේව් වෙනව 🥰

  • @user-cs7yr3pv3u
    @user-cs7yr3pv3u 2 วันที่ผ่านมา

    🥺💔💔💔

  • @ThumethAyantha-vi1zz
    @ThumethAyantha-vi1zz 3 หลายเดือนก่อน +4

    Superb🥹💗🤓

  • @pasindudilhara8864
    @pasindudilhara8864 21 วันที่ผ่านมา

    kadimay

  • @DINUSHKABANDARA
    @DINUSHKABANDARA หลายเดือนก่อน

    😞💔

  • @VisionNick-n5f
    @VisionNick-n5f 18 วันที่ผ่านมา

    Martin Eric Thomas Donna Lewis Patricia

  • @Ruwangikachamini-ti1vg
    @Ruwangikachamini-ti1vg 9 วันที่ผ่านมา

    😔

  • @UtgfmbgjbkjvgdyfEtdgdgijgkvjvy
    @UtgfmbgjbkjvgdyfEtdgdgijgkvjvy 5 วันที่ผ่านมา

    Martin Jennifer Lewis Helen Wilson Thomas

  • @vahanapissa3612
    @vahanapissa3612 หลายเดือนก่อน

    Fav song 🥺💗

  • @NadeekadilrukshiNadee
    @NadeekadilrukshiNadee 2 หลายเดือนก่อน +1

  • @ThissaThissa-m3w
    @ThissaThissa-m3w หลายเดือนก่อน

    ❤❤❤

  • @thisaramadushan6268
    @thisaramadushan6268 2 หลายเดือนก่อน +1

    🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

  • @nisansalalakmali4144
    @nisansalalakmali4144 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-ro3we2ct7g
    @user-ro3we2ct7g 6 วันที่ผ่านมา +1

    ❤❤

  • @dewmiBandara2093
    @dewmiBandara2093 2 หลายเดือนก่อน +1

  • @idurangapredeep
    @idurangapredeep หลายเดือนก่อน

    ❤❤❤

  • @M.r.Fox22
    @M.r.Fox22 หลายเดือนก่อน

  • @BuddikaRajapaksha-q5y
    @BuddikaRajapaksha-q5y หลายเดือนก่อน

  • @Vethu_N
    @Vethu_N หลายเดือนก่อน