Pululukuli (slowed+reverb)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Song : Pululukuli (slowed version)
    Original song : • Pululukuli (පුළුලුකුලි...
    © Copyright disclaimer
    Copyright disclaimer under section 107 of the Copyright Atc 1976 allowance is made for "Fair use" for purposes. All copyright of this work is the property of the respective owners and is used solely for the purpose of promotion and does not constitute a copyright infringement.
    #pululukuli #dhanuz #sinhalaslowedreverb #viral #trending #tiktok

ความคิดเห็น • 103

  • @Hart-2023
    @Hart-2023 9 หลายเดือนก่อน +163

    නොනිදා රාතියේ ඔය රූ දැරූ හිතේ
    නොතියා කාන්සියේ සොදුරූ හැගුම් මගේ
    ගනිමූ බෙදා හදා
    හමුවී හදේ කතා
    දෑසෙ හොවා ලියා
    තියා වර්ණනා
    මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා
    නුබ ගැනම ගැනම ආයේ ආදරේ උනෙම්මා
    පුලුලුකුලි මවන තාල
    දැක පසෙම වැටෙයි දෑස
    හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
    පුලුලුකුලි මවන තාල
    දැක පසෙම වැටෙයි දෑස
    හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
    සුපිපි මලකී මහදේ විලේ මේ
    සුවදේ බැදුනේ නුබේ නුබ කෙරේ
    හිදිමී ගැවසී ලමැදේ නුරාවේ
    සිතුසේ පහසේ මගේ ස්වප්නයේ
    මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා
    නුබ ගැනම ගැනම ආයේ ආදරේ උනෙම්මා
    පුලුලුකුලි මවන තාල
    දැක පසෙම වැටෙයි දෑස
    හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
    පුලුලුකුලි මවන තාල
    දැක පසෙම වැටෙයි දෑස
    හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
    ඉතිරී පැතිරී ගගුලී ජලේ සී
    නොසිදී නිබදේ මගෙ ඇල්ම මේ
    රකිමී නැවතී එකසේ සමීපේ
    පැතුමේ රැදුනේ නුබේ දිස්නේ වේ
    මට මැවෙන මැවෙන වාරෙ ඔය හිනාව පෙම්මා
    නුබ ගැනම ගැනම ආයෙ ආදරේ උනෙම්මා
    පුලුලුකුලි මවන තාල
    දැක පසෙම වැටෙයි දෑස
    හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය
    පුලුලුකුලි මවන තාල
    දැක පසෙම වැටෙයි දෑස
    හිත පැටලි නුබම ගාව යදිනවා ප්‍රේමය .....🤗💗

  • @Pasanpahasara2008
    @Pasanpahasara2008 10 หลายเดือนก่อน +25

    Mama vitharad hamadama ahanne ❤️😍

  • @sudarshapalitha9982
    @sudarshapalitha9982 7 หลายเดือนก่อน +7

    ♥️♥️Kochchara ahuwath epa wennethi song ekak beautiful song ♥️♥️😘🥰

  • @DINUJI-xt2ui
    @DINUJI-xt2ui 4 หลายเดือนก่อน +7

    Issrth ahuv adtth ahnv issrhtth ahnv🥺❤️.Ee thrm lassanai 💗😘

  • @WimalasenaBandara
    @WimalasenaBandara 6 หลายเดือนก่อน +3

    Marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤

  • @todaysrilanka263
    @todaysrilanka263 8 หลายเดือนก่อน +5

    Favorite Machan 😗❤️

  • @Dhanuzmusic
    @Dhanuzmusic  10 หลายเดือนก่อน +11

    Subscribe guys🥰
    Any song suggestion? Feel free to suggest your favourite song🥰😍

    • @Himzzfernando
      @Himzzfernando 10 หลายเดือนก่อน +1

      Brother mage ekatath sup ekk dennko 😊

  • @aqualifebysadew8026
    @aqualifebysadew8026 10 หลายเดือนก่อน +25

    Tik tok eke dakala ahanna awe. patta lassana song ekak 😊

  • @binol847
    @binol847 5 หลายเดือนก่อน +2

    සැනි උබෙ රැප්නම් පට්ට බං ආයෙ පට්ටම මොරාල් වදන් ටිකක් බස්සන්නෙ❤

  • @KrishanthiGanga
    @KrishanthiGanga 6 หลายเดือนก่อน +4

    Lassanai❤❤❤❤❤❤❤

  • @rajinipiyarathna4335
    @rajinipiyarathna4335 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @NisalKaushan-tk8bj
    @NisalKaushan-tk8bj 7 หลายเดือนก่อน +2

    Asama song ekak🧡✨

  • @ashanithalagune8892
    @ashanithalagune8892 7 หลายเดือนก่อน +2

    Patta lassani❤❤❤❤❤❤

  • @NuwanThilina-o2s
    @NuwanThilina-o2s 29 วันที่ผ่านมา

    Lassanama lassana song ekak❤️

  • @sandalikadewmini107
    @sandalikadewmini107 7 หลายเดือนก่อน +2

    Aahh Thizzzz 😫💗

  • @Laksi-d4u
    @Laksi-d4u 7 หลายเดือนก่อน +2

    Maru song.my favarite

  • @djilizard
    @djilizard หลายเดือนก่อน

    ඇත්තටම නැති උනත් ඒ හැගීම වින්දහැකි ❤🔥😌

  • @LakshimaKavishka
    @LakshimaKavishka 7 หลายเดือนก่อน +3

    Feeling 👀💔

  • @sithmiumeshika2541
    @sithmiumeshika2541 6 หลายเดือนก่อน +3

  • @ChanduliGeethara-j6c
    @ChanduliGeethara-j6c หลายเดือนก่อน

    මේ song එකනම් පිස්සුවක් 😩😽🫶❤

  • @pahandipriyadarshani7549
    @pahandipriyadarshani7549 8 หลายเดือนก่อน +4

    Me widiha maru aaa hemadama ahnne meka

  • @VinudiVihansha
    @VinudiVihansha หลายเดือนก่อน +1

    Ekah......🥺💗🌻

  • @sadunianupama7206
    @sadunianupama7206 2 หลายเดือนก่อน

    ❤supiriyak ....

  • @Oshada_000
    @Oshada_000 9 หลายเดือนก่อน +4

    This is going to be my favourite.

  • @Lasithmihiran
    @Lasithmihiran หลายเดือนก่อน +1

    Download karnna one😢❤

  • @GAMENVIBUVA-os7vn
    @GAMENVIBUVA-os7vn 9 หลายเดือนก่อน +3

    Download karanna dennako❤❤❤❤❤..plese

    • @Dhanuzmusic
      @Dhanuzmusic  9 หลายเดือนก่อน

      Download dila thiynne bro

  • @AbilashDivyanga
    @AbilashDivyanga 4 หลายเดือนก่อน +3

    I like song 🎉🎉🎉🎉🎉

  • @SamanmalaSirisena
    @SamanmalaSirisena 8 หลายเดือนก่อน +2

    ❤😊❤

  • @AnuradhaKavishka-fb7bf
    @AnuradhaKavishka-fb7bf 8 หลายเดือนก่อน +2

  • @HimashaFernando0327
    @HimashaFernando0327 10 หลายเดือนก่อน +3

    Love it bro 🙃

  • @DewmiPerera-f5m
    @DewmiPerera-f5m 7 หลายเดือนก่อน +2

    ❤😊

  • @kumarakumara6053
    @kumarakumara6053 10 หลายเดือนก่อน +3

    ❤️❤️

  • @HimashaFernando0327
    @HimashaFernando0327 10 หลายเดือนก่อน +2

    Love it saho 🙃❤

  • @senaldilanka4709
    @senaldilanka4709 8 หลายเดือนก่อน +3

    What a feeling ❤😊

  • @senviduchandrasiri1058
    @senviduchandrasiri1058 10 หลายเดือนก่อน +4

    Hit🎉

  • @RashmikaFernando-xc6qb
    @RashmikaFernando-xc6qb 3 หลายเดือนก่อน

    Wow ❤

  • @subaniharsani3510
    @subaniharsani3510 3 หลายเดือนก่อน

    Meka maru❤

  • @MaheshIndika-y5p
    @MaheshIndika-y5p 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊❤❤❤❤

  • @harshiDilmika
    @harshiDilmika 13 วันที่ผ่านมา

    😇❤️

  • @archi3117
    @archi3117 2 หลายเดือนก่อน

    2:24

  • @MadawaSithum
    @MadawaSithum 2 หลายเดือนก่อน

    0:59

  • @thilanperamuna2302
    @thilanperamuna2302 9 หลายเดือนก่อน +2

    meka spotify upload karannako😍

  • @harshiDilmika
    @harshiDilmika 3 วันที่ผ่านมา

    ☺️☺️

  • @DhanushkaHerath-ck8mi
    @DhanushkaHerath-ck8mi 8 หลายเดือนก่อน +1

    Sooo asmer ❤

  • @Anuhazz
    @Anuhazz 9 หลายเดือนก่อน +2

    niyamai kollo sup eka dennm digatama krmuuu🤭❤️

  • @KavinduMadushan-x9j
    @KavinduMadushan-x9j 9 หลายเดือนก่อน +1

    Lassanai❤❤❤

  • @amilasampath9503
    @amilasampath9503 9 หลายเดือนก่อน +2

    😢😢

  • @tharakasenani3648
    @tharakasenani3648 9 หลายเดือนก่อน +3

    😊😊😊😊😊😊😊😊😊😊

  • @Lakshanxyz
    @Lakshanxyz 2 หลายเดือนก่อน

    Meka Indian base song ekak ne eke mokkd

  • @sumithjayantha8978
    @sumithjayantha8978 3 หลายเดือนก่อน

    Lccni ana eeka ❤

  • @DumiduAshan
    @DumiduAshan 10 หลายเดือนก่อน +2

    🖤✨

  • @YAZZI-y1y
    @YAZZI-y1y 10 หลายเดือนก่อน +4

    Fv ❤

  • @gunasekara27_89
    @gunasekara27_89 10 หลายเดือนก่อน +2

    😍😍

  • @ShobhanjaliDulshika
    @ShobhanjaliDulshika 10 หลายเดือนก่อน +2

    Woowwhh❤

  • @chathurangashrimal191
    @chathurangashrimal191 9 หลายเดือนก่อน +2

    😋🖤

  • @kavindadeshan40
    @kavindadeshan40 9 หลายเดือนก่อน +2

    ❤🎉

  • @ITSAVIYHHH
    @ITSAVIYHHH 9 หลายเดือนก่อน +1

    Ammo ra 2:00 ahuwe😊❤

  • @MmrKumara-uj2uz
    @MmrKumara-uj2uz 9 หลายเดือนก่อน +1

    💆‍♀️

  • @kshshortsclips
    @kshshortsclips 9 หลายเดือนก่อน +1

    Hoya hoya awe hambuna❤️‍🩹🍃

  • @Himashasayurangi-rc9fk
    @Himashasayurangi-rc9fk 10 หลายเดือนก่อน +2

    🙈💌💫

  • @ChathurangaChathuranga-nl3dm
    @ChathurangaChathuranga-nl3dm 9 หลายเดือนก่อน +3

    Mage kalla mava hathahariya e inda thamayi man me sinduva anne ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ eyage nama yasasmi

  • @kavyasithumini338
    @kavyasithumini338 8 หลายเดือนก่อน +1

    Download

  • @GAMENVIBUVA-os7vn
    @GAMENVIBUVA-os7vn 9 หลายเดือนก่อน +37

    Dunlod karanna denna ko❤

    • @TharanaThilakarathna-bq4pv
      @TharanaThilakarathna-bq4pv 9 หลายเดือนก่อน +2

      😊Link eka Copy Karagena Ytmate Kiyala Search Karala Link Eka Ethanata Paste Krnn

    • @GAMENVIBUVA-os7vn
      @GAMENVIBUVA-os7vn 9 หลายเดือนก่อน +1

      @@TharanaThilakarathna-bq4pv thank you 🥰

    • @Sajith_Uditha
      @Sajith_Uditha 8 หลายเดือนก่อน +4

      මහලොකුවට ගේමිං කියල නම් ගහගෙන ඉන්නවා youtube video එකක් download කරගන් දන්නැ. ගෙමිං කියල දාගෙන ගහන්නෙ pubg හරි free fire හරි විතරද කොහෙද 😂

    • @__Krish___
      @__Krish___ 8 หลายเดือนก่อน

      Ubt mkkd ithim thyena puce amaaruw 😂🤌🏻​@@Sajith_Uditha

    • @thinukahettiarachchi1
      @thinukahettiarachchi1 8 หลายเดือนก่อน +1

      @@Sajith_Uditha 🤣🤣

  • @AbilashDivyanga
    @AbilashDivyanga 4 หลายเดือนก่อน +1

    😊😅😮😢🎉😂❤

  • @ChathurangaChathuranga-nl3dm
    @ChathurangaChathuranga-nl3dm 9 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤mage adara vasthu

  • @sHENU-l2w
    @sHENU-l2w 8 หลายเดือนก่อน +1

    Woahhh🥹💗

  • @supun-ym6ic
    @supun-ym6ic 10 หลายเดือนก่อน +2

    Dndjddjdhehfhejdzxdfhgd💕❣️

  • @WimalasenaBandara
    @WimalasenaBandara 6 หลายเดือนก่อน

    Marama lassanai ❤❤❤❤❤❤❤❤❤❤

  • @harshiDilmika
    @harshiDilmika 3 วันที่ผ่านมา

    😊❤️

  • @dewmiranasinghe4039
    @dewmiranasinghe4039 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @msamanthasamantha4083
    @msamanthasamantha4083 21 วันที่ผ่านมา

  • @OshadiFernando-f5h
    @OshadiFernando-f5h 10 หลายเดือนก่อน +1

    🫀😘

  • @IsankaIsanka-r4h
    @IsankaIsanka-r4h หลายเดือนก่อน

    ❤❤

  • @rasikawanninayake
    @rasikawanninayake 5 หลายเดือนก่อน

  • @HashiniGimhani-l5x
    @HashiniGimhani-l5x 10 หลายเดือนก่อน +4

  • @Surangika.chandaniWeerapperuma
    @Surangika.chandaniWeerapperuma 9 หลายเดือนก่อน +1

    💕💕💕💕💕