කාන්තාවන් වෙස් බැදීම හා ඉතිහාසය | පායිම්පත් පැලදීම | ශිර්ෂාභරණ පැලදීම Ves for women dancers | Wes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 80

  • @dilrukshinishanthi-n5q
    @dilrukshinishanthi-n5q ปีที่แล้ว +16

    මගේ ලොකුම හීනයක් මේක....හබයි තාම ඒක කරගන්න පුලුවන් උනේ න.... අනිවාරෙන් කරගන්න උත්සහ කරනවා.... ගොඩාක් පින් කරපු ලමයි මෙයාලා...ඔයාලට සුබ අනාගතයක්

    • @rohininilushani1584
      @rohininilushani1584 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @imashanethmini7583
    @imashanethmini7583 ปีที่แล้ว +14

    මේ හීනය හැබෑ කරගන්නවා..ශිල්පය හරියට හදාරලා කලාවෙන් ඉදිරියට යන්න මමත් ආසයි..මගේ ලොකුම හීනයක් මේක..

  • @sajeevesajeevesajeevesajee8695
    @sajeevesajeevesajeevesajee8695 ปีที่แล้ว +19

    මේක අහද්දි ඇස් වලට කදුලුත් ආවා...මන් මේ හිනෙ හෑබෑකරගත්තා...මන් පායිම්පත් තියලා තියෙන්නේ...ඒ හිනේ හැබැ කරාට අම්මාටයි.. තාත්තාටයි...මට ගුරුතුමාටයි...ගොඩන් පින්....මාගේ හිනේ හැබැකර දුන්නාට....🥰🥰

    • @sithuminikalpana-yx1mx
      @sithuminikalpana-yx1mx 9 หลายเดือนก่อน

      අඛණ්ඩ අධ්‍යාපනය ඕනද අක්කේ වෙස් තියන්න 😣😣

  • @sugandhikadisanayaka2081
    @sugandhikadisanayaka2081 9 หลายเดือนก่อน +3

    මේ හීනේ හැබෑවෙන්න තව ටික දවසයි 🙏🥰🌼 මෙහෙම ආභරණය පැලද නර්තනය කිරීමට හැකිවන්නෙ පෙර සසරේ කල පිනක් නිසමයි 🙏🙏🙏💖🌼

  • @Ashi77772
    @Ashi77772 ปีที่แล้ว +9

    මේවගේ video ආසාවෙන් බලනවා මට බැරි වුනාට මං හරි ආසයි 🥺 ගොඩාක් දුකයි ඒත් වෙන කෙනෙක් මේ වගේ දේකින් සතුටු වෙනවා දැක්කාම මටත් සතුටුයි☺️හැමෝටම තුණුරුවන් සරණයි 🙏🥺

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Ithim dan wes badinna

  • @sansaladilmini1407
    @sansaladilmini1407 9 หลายเดือนก่อน +2

    තව මාස දෙකයි ඒ හීනෙට ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා පයිම්පත පලදින්න 😘❤️

  • @manelnilanthi7774
    @manelnilanthi7774 11 หลายเดือนก่อน +2

    මේ හීනය ඉශ්ට කරගන්නවා මගේ මුලු ජිවිතේම මේ කලාව ඒතුලින් ඉදිරියට යනවාමයි තව මාස කිහිපයකින් පායිම්පත පලදින්න මාත් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ විඩීයෝව හරි ලස්සනයි නොදන්නා දේවල්ද මේ තුලින් ඉගෙන ගත්තා ❤😍🙏🙏🙏🤗

    • @HistoryTubelk
      @HistoryTubelk  11 หลายเดือนก่อน

      ස්තූතියි

  • @dhamyaastrology-ek9dq
    @dhamyaastrology-ek9dq 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන්ම ඇත්ත ඒ කතාව..මේ වගේ ආභරණ පැළඳ ලා පායිම්පත් තියන්න ඕනි කියන හීනය නැටුම් කලාව හදාරන හැම කෙල්ලෙක් ගෙම ලොකු හීනයක්..ඒ හීනේ හැබෑ කරගන්න ලොකු පිනක් කරලා තියෙන්න ඕනෑ ...❤❤🥲🥲🥲

  • @arundi_gunathilaka
    @arundi_gunathilaka 2 ปีที่แล้ว +20

    දෙපාරක් මේ අවස්තාව නැති උනා අම්මගෙයි තාත්තගෙයි අකමැත්ත නිසා 😭😖
    මගේ ලොකුම හීනේ 😪
    ඒත් අම්මයි තාත්තයි කැමති නෑ
    මං මොකක් හරි ලොකු පවක් කරල ඇති ඒ අවස්තාව නොලැබෙන්න 🥺😖😭

    • @witharanagejinadasa7665
      @witharanagejinadasa7665 2 ปีที่แล้ว +1

      Ai ammai thaththai kemathi neththe

    • @arundi_gunathilaka
      @arundi_gunathilaka 2 ปีที่แล้ว +5

      @@witharanagejinadasa7665 එයාල කියනවා ඒකට ගොඩක් සල්ලි යනවා කියලා. අනිත් එක මේ දවස්වල කොහොමටත් බෑලු. අම්මටයි තාත්තටයි කිසිම ලෝබ කමක් නෑ . ඒත් එයාල කියන දේත් ඇත්තනේ. 🥺මේ දවස්වල සමහර මිනිස්සුන්ට අතේ සතේ නැතුව ඉන්නෙ. ඒක නිසා එයාල කැමති නෑ 🥲දුකයි .ඒත් එයාල කියන දේත් ඇත්තනේ 🙂😕

    • @kasu981
      @kasu981 ปีที่แล้ว

      Matath thibba loku heenayak. School yana kaale eka nathi una. Ehema wunahama wena awastawan ndd mehema wes palandana. 😕

  • @trehanasolomons5076
    @trehanasolomons5076 3 ปีที่แล้ว +7

    Good job Ruwandika teacher. It's a really nice video & very useful

  • @navodyasandeepani2700
    @navodyasandeepani2700 2 ปีที่แล้ว +12

    මගෙත් හීනයක් , මන් පිනක් කරලා තියේ නම් අනේ මටත් පායිම්පත් බදින්න අවස්තාව ලැබෙන්න ඕන 🙏😔

  • @NisansalaUdagedara-p5v
    @NisansalaUdagedara-p5v 2 หลายเดือนก่อน

    විෂයක් විදිහට ඉස්කෝලෙ සංගීතය හැදෑරුවට ආසාව හින්දමයි නැටුම් කලාවත් හැදෑරුවෙ...ඉතින් මමත් පාහිම්පත් තියන්න වාසනාවන්ත වුණා...❤

  • @shashinivichackshana
    @shashinivichackshana ปีที่แล้ว +4

    මමත් මගෙ ජීවිතෙ එක හීනයක් අසාවක් කඩයිමක්පසු කරමින් 2023.07.20 වන දින හීනයක් ඉශ්ට කරගත්තා😍

  • @asi9009
    @asi9009 2 ปีที่แล้ว +12

    මේක බලද්දී ඇස් වලට කදුලුත් ආව 😭😭

  • @thenukilivisarani8554
    @thenukilivisarani8554 2 ปีที่แล้ว +3

    Thank you🙏

  • @Dahamdi..
    @Dahamdi.. ปีที่แล้ว +1

    පායිම්පත් තියන්න වයසක් ක් තියේද..මගෙ දුව නැටුම් වලට කැමතියි.තාම පෙර පාසල්.

  • @Senugamage55
    @Senugamage55 4 หลายเดือนก่อน +1

    Thawa dawas 5i 🥺❤🌍

  • @upasenabandara9485
    @upasenabandara9485 ปีที่แล้ว +1

    තව මසකින් mamath thiyenawa ❤

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว +1

    GOOD DANCING

  • @DinshaWeewasinhe
    @DinshaWeewasinhe 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshanibalasooriya1621
    @nadeeshanibalasooriya1621 2 หลายเดือนก่อน

    ❤❤❤❤හිතේ තියෙන ලොකු හීනයක් ❤❤

  • @newanmisasandula1799
    @newanmisasandula1799 3 ปีที่แล้ว +6

    මම ගොඩක් ආසයි පායිම්පත් තියන්න.

  • @ajithsepala5349
    @ajithsepala5349 4 หลายเดือนก่อน

    මගේ අක්කා නම් පහින්පත් තිබ්බා. ඊට පස්සෙ මගේ ලොකුම හීනයක් උනේ පහින්පත තියන එක. ඒත් අම්මා යි තාත්ත යි කිව්වා එපා කියල . දුක යි. ආයි ඒම අවස්තාවක් හම්බ වෙන එක්ක් නෑ. 😢😢

    • @diliniperera-l1m
      @diliniperera-l1m 3 หลายเดือนก่อน

      Ai e ekata wayas seemawak thiyenwad😢

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว +1

    CHERANN JAYATHU

  • @LakmaliPremalal-u8t
    @LakmaliPremalal-u8t หลายเดือนก่อน

    Me kalayathane kohed thiyenne ❤

  • @PabodaHeshani
    @PabodaHeshani 19 วันที่ผ่านมา

    වයස් සීමාවක් තියේද ගැනු ළමයින්ට පායිම්පත් තියන්න

  • @deshanirohini
    @deshanirohini หลายเดือนก่อน

    දන්නේ නැති නිසා අහන්නේ බැදපු කාන්තාවකට නැටුම් කරලා පායින්පත් තියන්න බැරිද

  • @pubudiniimashi7676
    @pubudiniimashi7676 ปีที่แล้ว +1

    ඇයි කාන්තාවන්ට පුරුශයින් පලදින වෙස් ඇදුම්කට්ටලය අදින්න බැරි ,කවුද පායිම්පත සොයා ගත්තෙ ,මුල්ම වෙස් තියපු කාන්තාවන් දෙදෙනා වෙස් තැබීම නිදා අඩුවයසින් මිය ගිය බව සත්‍යක්ද?.........වෙස් ඇදුම් කට්ටලය නැවත කාන්තාවන්ට ඇදීමට හැකිද කියන ප්‍රශ්න යට පිලිතුරක් තියෙනවද

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน +1

      Kanthawanta wes adum kattalaya galapen na neda?
      Paimpath thiwwama thamai lassana❤️

    • @HasinduNirmal-ld3gm
      @HasinduNirmal-ld3gm 6 หลายเดือนก่อน +1

      ​@@IMusic23 ඒ කතාවට මමත් එකගයි මම කියන්නෑ කාන්තාවන් පහත් කරන්න කියලා නමුත් ගෑණු පිරිමි කියලා බෙදලා තියෙන්නෙ නිකන් නෙමෙයිනේ සූ සැට ආභරණයෙන් අඩක් සහිත වෙස් ඇදුම් කට්ටලයෙන් සැරසුණු යක්දෙස්සා සමාන කරනවා අපි පෙරහැරේ කරඩුව වඩම්මවන මංගල හස්ති රාජයාට එතකොට කාන්තාවක් කොහොමද ඒ ගාම්භීරත්වයට පණ දෙන්නෙ මව් කුසින් නූපන් නොයිදුල් මලය රජ තුන් කට්ටුව වෙස් ඇදුම් කට්ටලය භාර දීලා ගියෙත් පිරිමින්ට අනික කාන්තාවක් ශීර්ෂාභරණ පලදිනවා මිසක් වෙස් බදිනවා කියන්නෑ තරහ වෙන්න එපා දැන් මේ කමෙන්ට් කියවන අය මම දන්න ටික තමයි කිව්වේ මේ 😊

    • @dhamyaastrology-ek9dq
      @dhamyaastrology-ek9dq 2 หลายเดือนก่อน

      ඔව් එක ඇත්ත❤​@@IMusic23

    • @NeliNelI-s8v
      @NeliNelI-s8v 2 หลายเดือนก่อน

      නෑ ඔය ඔක්කොම බොරු කතා මගෙ ආච්චි නැටුම් ගුරුවරියක් එයත් වෙස් තිබ්බා එයානන් නැති උනේ සැහෙන්න වයසට ගිහිල්ලා

  • @avanthideepika4893
    @avanthideepika4893 3 หลายเดือนก่อน +1

    මේක ගොඩක් දෙනෙක්ගෙ හීනයක් මම ඒ හීනය හැබෑ කරගත්තා

  • @nethminavodya9065
    @nethminavodya9065 3 ปีที่แล้ว +12

    අනේ මම නැටුම් කරල නෑ ඒත් ගොඩක් ආසයි 😭 මේ වෙස් ඇදුම් කට්ටලය අදින්න බෑනෙ අපිට😓

    • @HistoryTubelk
      @HistoryTubelk  3 ปีที่แล้ว +4

      උත්සහා කරන්න ඔබටත් පුලුවන්

    • @nimethmakasuni7538
      @nimethmakasuni7538 2 ปีที่แล้ว +3

      වෙස් ඇදුම් කට්ටලය ගැහැනු අයට අදින්න බැ

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +2

      ඉතින් ගැනු අදින ඇදුම ඒ වගෙ මෙ video එකෙ කියන්නෙ,අපෙ අනන්‍යතාව තියාගමු,අව්ලක් ගන්න එපා

    • @kavidudisanayake1268
      @kavidudisanayake1268 2 ปีที่แล้ว +4

      පායිම්පත් පළදින්ඩ පුලුවන් නේ කෙල්ල , පිරිමි කෙනෙක් ඔසරියක් ඇදලා තැලිපිලි බැන්දොත් අවුල් නේ අන්න ඒ වගේ තමයි ඉතින් මේකත් අපි අපේකම රැකගමු 😊🙏

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +1

      @@kavidudisanayake1268 අන්න ඒකයි මාත් කිවෙ

  • @udayangatharidu3343
    @udayangatharidu3343 ปีที่แล้ว +5

    එක හීනයක්

  • @renukamalkanthi7831
    @renukamalkanthi7831 ปีที่แล้ว +1

    Merenda hemalatha mathiniyage putha thamai mata paim patha thibbe 🙃🤗

  • @nadeekaamarasingha7305
    @nadeekaamarasingha7305 ปีที่แล้ว

    Mata danaganna puluwanda pulutuahara daws kiyak ganne natiwa inna kiyla

  • @jeewanthirathnamali5921
    @jeewanthirathnamali5921 3 ปีที่แล้ว +1

    Nice vidieo

  • @samadhisathsarani1920
    @samadhisathsarani1920 9 หลายเดือนก่อน

    Ane kawuru hari mekata uthtarayak dennako .mata dan wayasa 20 k .anith eka thamai mam art karee. Mam narthanaya mula idan igena ganna onee.❤ narthanaya igena gena payiyam path thiyann❤😊 mam kamathiii. Ehema puluwand ?

  • @AjithPriyantha-ue6hz
    @AjithPriyantha-ue6hz 7 หลายเดือนก่อน

    තරහා වෙන්න එපා.කාන්තාවන් වෙස් බැදීමක් හෝ ඔවුන්ගේ ඇදුමේ පායිම් පත් හෝ නැත.දියනිවරුන්ට ශිර්ශබරණ පැළඳවීම කළ හැකි වේ.

  • @Mithila_Dissanayake
    @Mithila_Dissanayake 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @ChutiDhoni-i2k
    @ChutiDhoni-i2k 8 หลายเดือนก่อน +1

    වෙස් තියන්න බැරි මොන අයටද

  • @neathraliyanage7073
    @neathraliyanage7073 3 ปีที่แล้ว +1

    🙏❤

  • @ShanthaKumara-zv4lh
    @ShanthaKumara-zv4lh 6 หลายเดือนก่อน

    මාත් තව මාස කිපය්කින් පායිම්පත් තියනවා🙏💓🥺

  • @Malisha-z3k
    @Malisha-z3k ปีที่แล้ว +1

    වෙස් බදින්න වයස අදාළද

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Naa

  • @bhashi4548
    @bhashi4548 ปีที่แล้ว

    පායිම්පත් තියන්න ගැහැනු ලමයෙකුට තියෙන්න ඕනේ ප්‍රධාන සුදුසුකන් මොනවද

    • @IMusic23
      @IMusic23 11 หลายเดือนก่อน

      Hoda guruwarayek yatathe hodata puhunuwa laba ganna

  • @kavi2668
    @kavi2668 2 ปีที่แล้ว

    ❤️❤️❤️ 🥰

  • @ravindyaperera1485
    @ravindyaperera1485 3 ปีที่แล้ว

    😍❤️

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว +1

    HABAMA LASSANAI

  • @Riya26-k6p
    @Riya26-k6p ปีที่แล้ว

    ❤️❤️

  • @sinethbandara2516
    @sinethbandara2516 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤