මායාවන් සහ භ්‍රාන්තීන් | Delusions and Hallucinations

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 55

  • @ImeshaMadhushani-x4e
    @ImeshaMadhushani-x4e 2 หลายเดือนก่อน

    බොහෝ වටිනා මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ...හොදට පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූති ..මෙවැනි video බොහොමයක් කරන්නට ඔබට ශක්තිය ලැබේවා🙏❤️

  • @YashKuruwitage
    @YashKuruwitage 2 ปีที่แล้ว +7

    මේ වගේ දේවල් කියන්න ආයෙ ඔයා එන්නේ නෑ කියලා දැනෙද්දි ගොඩක් වේදනයි අයියේ😢😥

  • @manislak1456
    @manislak1456 2 ปีที่แล้ว +4

    Ikkamanin aye enna malli😢
    UP
    GOD BLESS YOU!
    MAY THE TRIPLE GEM BLESS YOU! Malli

  • @nayanatharadesilva5280
    @nayanatharadesilva5280 3 ปีที่แล้ว +1

    Great work aiya !! Keep it up 👍

  • @umayanganidesilva858
    @umayanganidesilva858 3 ปีที่แล้ว +1

    Keep it up anjana! ❤️

  • @nadunidilinika8064
    @nadunidilinika8064 3 ปีที่แล้ว +3

    මේ දැනුවත් කිරීම හරිම වටිනවා අංජන. හරි ම ප්‍රායෝගිකයි. මේවගෙන් මිදෙන්න මනෝ සමාජීය පරිසරය කොහොමද නිර්මාණය කරගන්න ඕනී කියන කාරණාව ගැනත් වීඩියෝවක් කරන්න. 👍👌

    • @PsychologywithAK
      @PsychologywithAK  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! ඉදිරියේ දී අනිවාර්යයෙන් ම උත්සාහ කරන්නම්! 😊❤️

  • @kumuduwickramathilaka
    @kumuduwickramathilaka 3 ปีที่แล้ว +1

    Great explanation Anjana♥️👏

  • @manislak1456
    @manislak1456 2 ปีที่แล้ว +1

    Ikkamanin aye enna malli😢
    UP
    GOD BLESS YOU!
    MAY THE TRIPLE GEM BLESS YOU! Mallory

  • @prabhath1126
    @prabhath1126 ปีที่แล้ว

    මේ වගේ තත්ව පාලනය කරන්නෙ කොහොමද😮😮😮

  • @thamarapeiris6021
    @thamarapeiris6021 3 ปีที่แล้ว +1

    Nice explanation 🤩

  • @relaxlife9666
    @relaxlife9666 ปีที่แล้ว

    Sahodaraya teledram eke exsample ekak tiye

  • @Apexes_community
    @Apexes_community 2 ปีที่แล้ว +1

    Niyamai digatana karagena yanna

    • @_Bandara_
      @_Bandara_ 2 ปีที่แล้ว +1

      Not any more 😓😓😓😓😓

    • @Apexes_community
      @Apexes_community 2 ปีที่แล้ว +1

      @@_Bandara_ 😓😓

  • @kasunedirisinghe5241
    @kasunedirisinghe5241 3 ปีที่แล้ว +2

    Super malli

  • @randularanasinghe1815
    @randularanasinghe1815 3 ปีที่แล้ว +1

    වටිනවා ❤❤

    • @PsychologywithAK
      @PsychologywithAK  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි! 😊❤️

  • @ChemostoreOfficial
    @ChemostoreOfficial 3 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ පැහැදිලිකිරීමක්, මේ මාතෘකාව ගැන හොඳ මනෝවිද්‍යාත්මක විග්‍රහයක් හොයන ගමන් හිටියේ ❤️‍🔥

    • @PsychologywithAK
      @PsychologywithAK  3 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි! 😊❤️

  • @ayeshaudawaththa8669
    @ayeshaudawaththa8669 3 ปีที่แล้ว +3

    Keep up the good work bro!! ♥️♥️

  • @ourbuddhistteacher1798
    @ourbuddhistteacher1798 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @chandanapriyadarshana6506
    @chandanapriyadarshana6506 3 ปีที่แล้ว +1

    Elama

  • @thitha_
    @thitha_ 3 ปีที่แล้ว +1

    ඔබ පරිගණක ක්‍රීඩාවකට ඇබ්බැහි වුණු අයෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම මිය යන්නේ පරිගණක ක්‍රීඩාවකින්මය ⛔😟

    • @PsychologywithAK
      @PsychologywithAK  3 ปีที่แล้ว

      අවශ්‍ය මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් ලබා ගැනීමෙන් එවැනි ඇබ්බැහිකම්වලින් මිදීමේ හැකියාව තියෙනවා. 😊

  • @darshanarashi-cy8ey
    @darshanarashi-cy8ey 3 ปีที่แล้ว +1

    ❤❤❤👌

  • @gamingsounds5944
    @gamingsounds5944 3 ปีที่แล้ว +1

  • @lakshithwithana5775
    @lakshithwithana5775 3 ปีที่แล้ว +5

    එහෙම කියන්න බෑ මචන්, එහෙනම් අදුරු පදාර්ථයන් පවතිනව කියන විද්‍යාඥයන්ටත් ඔය කියන විදියට මානසික ලෙඩක්(දෘශ්‍ය භ්‍රාන්තියක්) තියෙනවා. මම මේ කියන්නේ වෙන වෙන ඒවා කාටහරි අපිට පේන්නෙ නැති ඒවා පේනවනම් අපිට එහෙම එකපාරටම කියන්න බෑ මානසික ලෙඩක් කියල. මොකද අපි මේ ලෝකේ දන්නෙ වතුර බින්දුවක් වගේ පොඩි දෙයක් විතරයි, අපි නොදන්න දේ සාගරය වගෙ විශාලයි. මේ වීඩියෝ එකේ මුලදිම කිව්වනම් නියමයි, මේ වීඩියෝ එකට මුල් වෙන්නේ බටහිර විද්‍යාව මත පදනම් වෙලා කියල. මොකද මේ වීඩියෝ එකෙන් පැහැදිලිවම පෙරදිග විද්‍යාවන්ට යම්කිසි මට්ටමක පාඩුවක් වෙනවා. කොහොමත් බටහිර විද්‍යාවන් ගැඹුරට අද්‍යනය කරද්දී තේරෙනවා කොහොමත් ඒවගෙන් පෙරදිග විද්‍යාවන් පහතට දාලා ඒක තමයි හරිම කියලා කියන්න උත්සහ කරනවා. කොහොම හරි මේ වීඩියෝ එකේ පොඩි හරි අරමුණක් තිබ්බනම් අර පොඩි කොල්ලට මානසික ලෙඩක් තියෙනවා කියල කියන්න, සමහර විට උඹලට වැරදිලා වෙන්නත් පුලුවන්. මොකද බටහිර විද්‍යා දැනුම පද්ධතියට අනුව බහුතරයකට දැනෙන දේට පිටින් වෙන දෙයක් දැනෙන කෙනෙක්ට මානසික රෝගියෙක් කියනවා. ඇත්තටම අපි මානසික රෝගීන් වෙලා උන් මානසික රෝගීන් නොවෙන්න පුලුවන්. හැමදේම දිහා විවෘත මනසකින් දැකලා, ඒකෙ මොකක්ද වෙන්නේ කියල තේරුම් ගන්න එක තමයි හරිම දේ, නැතුව මේ ලෝකේ කිසිම පිස්සෙක් , මානසික ලෙඩෙක් නෑ. ඒ ඔක්කොම සාපේක්ෂ දේවල් විතරයි. 🙂

    • @PsychologywithAK
      @PsychologywithAK  3 ปีที่แล้ว +7

      අදහස්වලට ස්තූතියි! මේ වීඩියෝ එකේ තියෙන්නේ Delusions සහ hallucinations යම්කිසි මානසික රෝගයක රෝග ලක්ෂණ "වෙන්න පුලුවන් " කියන එක ගැන සායනික මනෝවිද්‍යාව සහ අසාමාන්‍ය මනෝවිද්‍යාව ඇසුරෙන් කරන පැහැදිලි කිරීමක් බව මම ආරම්භයේ සඳහන් කරලා තියෙනවා. 😊

  • @navodifernando4650
    @navodifernando4650 3 ปีที่แล้ว +1

    💪❤️

  • @jinendraseminibandara2359
    @jinendraseminibandara2359 3 ปีที่แล้ว +1

    ✌️👍

  • @mastaniec9149
    @mastaniec9149 3 ปีที่แล้ว +1

    👍❤️

  • @indunilwickramasinghe4424
    @indunilwickramasinghe4424 3 ปีที่แล้ว +1

    🌝👍❤️

  • @himanshushekhar4988
    @himanshushekhar4988 3 ปีที่แล้ว +1

    kid with hallucinations and Girl on jeopardy game show
    what’s behind curtain #1… YOU HAVE WON… A.... Girlfriend !!!😳😳😳😳😳😳😳😳😂😂😂😂🤣🤣
    #Don't _feel_alone
    #Rip_hallucination
    #welcome _imagination 😌👍🏻

    • @PsychologywithAK
      @PsychologywithAK  3 ปีที่แล้ว +1

      Thank you Himanshu for watching videos even though you don't understand Sinhala.

  • @asinisamaraweera
    @asinisamaraweera 3 ปีที่แล้ว +1