Psychology with A.K.
Psychology with A.K.
  • 18
  • 180 743
ඕනවට වඩා දේවල් ගැන හිතන එක කළමනාකරණය කර ගැනීමට මනෝවිද්‍යාත්මක උපදෙස් | How to manage Overthinking?
Overthinking යනු කුමක් ද? එය හඳුනා ගන්නේ කෙසේ ද? එහි බලපෑම් කෙබඳු ද? එයට හේතු වන කරුණු මොනවා ද? එය කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? යන කරුණු පිළිබඳ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් මෙහි අන්තර්ගත් වේ.
Winning with the Pandemic සාකච්ඡා මාලාවේ අනෙකුත් වැඩසටහන් නැරඹීමට පහත links භාවිත කරන්න.
1. COVID-19 වසංගතය සහ එහි මානසික අභියෝග සාර්ථකව ජය ගන්නේ කෙසේ ද? th-cam.com/video/YzwRUQP-6bU/w-d-xo.html
2. අඩපණ වූ අරමුණු, අභිප්‍රේරණය සහ ජීවිතය යළි පණ ගන්වන්නේ කෙසේ ද?
th-cam.com/video/4-Ahf3T0FNg/w-d-xo.html
3. කොරෝනාව දෙසත් පොසිටිව් ලෙස බලමු ද?
th-cam.com/video/kBzfT3Jlj-o/w-d-xo.html
4. සාර්ථක ලෙස ආදර සම්බන්ධතාවල ගැටලු කළමනාකරණය කර ගන්නේ කෙසේ ද?
th-cam.com/video/D8darK9kogc/w-d-xo.html
-------------------------------------------------------------------------------------------------------------
Psychology with A.K.
E-mail address: psywithak@gmail.com
Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/
Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/
Psychology with A.K. Facebook Group: groups/301746284888015/
Sanasuma Counselling Service Facebook Page: senasumalk/
Sanasuma Counselling Service Contact No.: 071 1972 235
มุมมอง: 9 774

วีดีโอ

කන්දක් තරම් උස වැඩ ගොඩ සාර්ථකව කළමනාකරණය කරගන්නේ කෙසේ ද? | The Eisenhower Matrix for time management
มุมมอง 6K2 ปีที่แล้ว
සාර්ථක ලෙස කාලය කළමනාකරණය කරමින් වැඩ කටයුතු ප්‍රමුඛතාගත කිරීමට භාවිත කළ හැකි සරල ක්‍රමවේදයක් මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/ Psychology with A.K. Facebook Group: groups/301746284888015/
දරුවන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමට යොදා ගත හැකි සරල පියවර හයක් | A mental health support toolkit
มุมมอง 2K3 ปีที่แล้ว
මෙම අභියෝගාත්මක කාල සීමාවේ දරුවන් මුහුණ දෙන ඍණාත්මක බලපෑම් අවම කිරීමට සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමට භාවිත කළ හැකි පරිදි නූතන පර්යේෂණ ප්‍රතිඵල මත පදනම් ව ඉදිරිපත් කරන සරල සහ ප්‍රායෝගික පියවර හයක් මෙහි අන්තර්ගත වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: ps...
සාර්ථක ලෙස ආදර සම්බන්ධතාවල ගැටලු කළමනාකරණය කර ගන්නේ කෙසේ ද? | How to manage relationship issues?
มุมมอง 4.3K3 ปีที่แล้ว
ආදර සම්බන්ධතාවල ගැටලු ඇති වීමට හේතු මොනවා ද? දුර්වල සන්නිවේදනය, සැකය වැනි ගැටලුකාරක කළමනාකරණය කරගන්නේ කෙසේ ද? ගැළපෙන ම කෙනා තෝරා ගන්නේ කෙසේ ද? සාර්ථක ලෙස ආදර සම්බන්ධතා පවත්වා ගැනීමට වැදගත් වන ක්‍රමෝපායන් මොනවා ද? යන කරුණු පිළිබඳ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම් මෙහි අන්තර්ගත් වේ. Winning with the Pandemic සාකච්ඡා මාලාවේ අනෙකුත් වැඩසටහන් නැරඹීමට පහත links භාවිත කරන්න. 1. COVID-19 වසංගතය සහ එහි මාන...
කොරෝනාව දෙසත් පොසිටිව් ලෙස බලමු ද? | The Positive Aspect of the COVID-19 Pandemic
มุมมอง 5053 ปีที่แล้ว
කොරෝනා වසංගතය දෙස ධනාත්මකව බලන්නේ කෙසේ ද? එලෙස ධනාත්මක මුහුණුවරක් ජීවිතයට එක් කර ගැනීමේ වැදගත්කම කෙබඳු ද? යන කරුණු මෙහි අන්තර්ගත වේ. Link for the Google Form (ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පහත යොමුව භාවිත කරන්න): bit.ly/Winning_with_the_Pandemic_Session_4 Winning with the Pandemic සාකච්ඡා මාලාවේ අනෙකුත් වැඩසටහන් නැරඹීමට පහත links භාවිත කරන්න. 1. COVID-19 වසංගතය සහ එහි මානසික අභියෝග සාර්ථකව ජය ගන්නේ...
අඩපණ වූ අරමුණු, අභිප්‍රේරණය සහ ජීවිතය යළි පණ ගන්වන්නේ කෙසේ ද? | Winning with the Pandemic - Video 2
มุมมอง 1.6K3 ปีที่แล้ว
අභිප්‍රේරණය (motivation) යනු කුමක් ද? කොරෝනා වසංගතය හේතුවෙන් අපේ ජීවිතවල අරමුණු, අභිප්‍රේරණයන් සහ සතුට බලපෑමට ලක් වී ඇත්තේ කෙසේද? එහි මනෝවිද්‍යාත්මක පසුබිම කෙබඳු ද? එම අභියෝග ජය ගැනීම සඳහා අපට කළ හැක්කේ මොනවා ද? යන කරුණු මෙහි අන්තර්ගත වේ. Winning with the Pandemic සාකච්ඡා මාලාවේ අනෙකුත් වැඩසටහන් නැරඹීමට පහත links භාවිත කරන්න. 1. COVID-19 වසංගතය සහ එහි මානසික අභියෝග සාර්ථකව ජය ගන්නේ කෙසේ ද? th-c...
COVID-19 වසංගතය සහ එහි මානසික අභියෝග සාර්ථකව ජය ගන්නේ කෙසේ ද? | Winning with the Pandemic - Video 01
มุมมอง 1.1K3 ปีที่แล้ว
වසංගතයක් (Pandemic) ‍යනු කුමක් ද? එහි මනෝවිද්‍යාත්මක බලපෑම කෙබඳු ද? එම අභියෝග ජය ගැනීම සඳහා අපට කළ හැක්කේ මොනවා ද? යන කරුණු මෙහි අන්තර්ගත වේ. Winning with the Pandemic සාකච්ඡා මාලාවේ අනෙකුත් වැඩසටහන් නැරඹීමට පහත links භාවිත කරන්න. 1. COVID-19 වසංගතය සහ එහි මානසික අභියෝග සාර්ථකව ජය ගන්නේ කෙසේ ද? th-cam.com/video/YzwRUQP-6bU/w-d-xo.html 2. අඩපණ ව අරමුණු, අභිප්‍රේරණය සහ ජීවිතය යළි පණ ගන්වන්නේ කෙසේ...
How do our thoughts influence our health?
มุมมอง 1.2K3 ปีที่แล้ว
This video will give you a brief understanding of how the temperament of our thoughts affects our health. So, let’s try to make each day a joyful day, a day full of optimism, and not a day of finding faults. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogs...
මානසික ආතතිය කළමනාකරණය කර ගනිමු | How to manage stress during the pandemic
มุมมอง 22K3 ปีที่แล้ว
මානසික ආතතිය යනු කුමක් ද? මානසික ආතතිය නිසා අප තුළ ඇති වන වෙනස්කම් මොනවා ද? මානසික ආතතිය කළමනාකරණය කර ගැනීම සඳහා අපට අනුගමනය කළ හැකි දේවල් මොනවා ද? යන කරුණු මෙම වීඩියෝවේ අන්තර්ගත වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/ Psychology with ...
මායාවන් සහ භ්‍රාන්තීන් | Delusions and Hallucinations
มุมมอง 6K3 ปีที่แล้ว
අමුතු කටහඬවල් ඇසීම, අනිත් අයට නොපෙනෙන ජීවීන් පෙනීම, තමාට අමුතු බලයක් ඇතැයි සිතීම වැනි තත්ත්වයන් පිළිබඳ මායාවන් සහ භ්‍රාන්තීන් ( Delusions and Hallucinations ) යන මනෝවිද්‍යාත්මක සංකල්ප තුළ විස්තර කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික නිදසුන් සහිත ව කරන සරල පැහැදිලි කිරීමක් මෙහි අන්තර්ගත වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psy...
කාංසාව සහ සං‍රක්ෂණ ප්‍රයෝග පිළිබඳ ෆ්‍රොයිඩියානු අදහස් | Anxiety & Freudian Defense mechanisms
มุมมอง 16K3 ปีที่แล้ว
සිග්මන් ෆ්‍රොයිඩ්ගේ අදහස්වලට අනුව කාංසාව සහ සං‍රක්ෂණ ප්‍රයෝග වර්ග පිළිබඳ ප්‍රායෝගික නිදසුන් සහිත පැහැදිලි කිරීමක් මෙහි අන්තර්ගත වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/ Psychology with A.K. Facebook Group: groups/3017462848...
Id, Ego, Super-ego සහ මනසේ කොටස් පිළිබඳ ෆ්‍රොයිඩියානු පැහැදිලි කිරීම්
มุมมอง 28K3 ปีที่แล้ว
ෆ්‍රොයිඩියානු පැහැදිලි කිරීම්වලට අනූව මනසේ කොටස් වන විඤ්ඤාණය, උප විඤ්ඤාණය, අවිඤ්ඤාණය සහ පුද්ගල පෞරුෂයේ Id, Ego, Super-ego යන අංශයන් පිළිබඳ සරල හැඳින්වීමක් ලබා දීම මෙමගින් සිදු වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/ Psychology with A.K...
සතුට සඳහා පරණ photos උඩට ඇදීමේ චර්යාව පිළිබඳ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් | Happy Hormones
มุมมอง 2.3K3 ปีที่แล้ว
පැරණි සුන්දර මතකයන් ස්මරණය කිරීම සහ සතුට හා සම්බන්ධ හෝමෝන, ස්නායු සම්ප්‍රේෂක ද්‍රව්‍ය අතර පවතින සම්බන්ධතාවය පිළිබඳ ඉතා සරල පැහැදිලි කිරීමක් මෙහි අන්තර්ගත වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/ Psychology with A.K. Facebook Group: face...
කොවිඩ්-19 සහ සමාජ දුරස්ථභාවය හේතුවෙන් දරුවන්ට සිදු වන මනෝ සාමාජීය බලපෑම | COVID-19 and Children
มุมมอง 1.4K3 ปีที่แล้ว
කොවිඩ්-19 සහ සමාජ දුරස්ථභාවය හේතුවෙන් දරුවන් මුහුණ දෙන මනෝ සාමාජීය ගැටලු, එම ගැටලු නිසා ඔවුන්ගෙන් නිරීක්ෂණය කළ හැකි වෙනස්කම්, සහ එම තත්ත්වයන් අවම කර ගැනීමට අපට කළ හැකි දේවල් පිළිබඳ අවබෝධයක් ලබා දීම මෙමඟින් සිදු වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywitha...
අඩුවෙන් නිදා ගැනීම වැඩියෙන් මහත් වීමට හේතුවක් බව ඔබ දන්නවා ද??? | Sleep Deprivation and Obesity
มุมมอง 3K3 ปีที่แล้ว
අඩු නින්ද සහ ස්ථුලතාවය (Obesity) අතර පවතින සම්බන්ධතාවය ජීව විද්‍යාත්මක මනෝවිද්‍යාව ඇසුරින් පැහැදිලි කිරීම මෙමඟින් සිදු වේ. Psychology with A.K. E-mail address: psywithak@gmail.com Psychology with A.K. Facebook Page: Psychology-with-AK-101572312043594/ Psychology with A.K. Blog Site: psywithak.blogspot.com/ Psychology with A.K. Facebook Group: groups/301746284888015/
නූතන මනෝවිද්‍යාවේ උප විෂය ක්ෂේත්‍ර | Specialty Areas in Psychology
มุมมอง 20K3 ปีที่แล้ว
නූතන මනෝවිද්‍යාවේ උප විෂය ක්ෂේත්‍ර | Specialty Areas in Psychology
මනෝවිද්‍යාව යනු කුමක්ද? What is Psychology?
มุมมอง 52K3 ปีที่แล้ว
මනෝවිද්‍යාව යනු කුමක්ද? What is Psychology?
ඇත්තටම මොකද්ද මේ "Psychology with A.K." කියන්නේ???
มุมมอง 4.3K3 ปีที่แล้ว
ඇත්තටම මොකද්ද මේ "Psychology with A.K." කියන්නේ???

ความคิดเห็น

  • @WaruniSenevirathna
    @WaruniSenevirathna 4 วันที่ผ่านมา

    Education phycology gana natida

  • @kumarinawarathna8602
    @kumarinawarathna8602 16 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ImeshaMadhushani-x4e
    @ImeshaMadhushani-x4e 18 วันที่ผ่านมา

    බොහෝ වටිනා මනෝවිද්‍යාත්මක විග්‍රහයක් ...හොදට පැහැදිලිව කියලා දුන්නට ගොඩක් ස්තූති ..මෙවැනි video බොහොමයක් කරන්නට ඔබට ශක්තිය ලැබේවා🙏❤️

  • @btdayarathna
    @btdayarathna 27 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamalairanganiKamala
    @KamalairanganiKamala หลายเดือนก่อน

    Ai me niwan suwa kiyala dala thiyenne monawa welada meyata

  • @LasinthaUdugalmotege
    @LasinthaUdugalmotege หลายเดือนก่อน

    Niwan suwa lebewa! obata

    • @AchiniUthpala-f7q
      @AchiniUthpala-f7q 2 วันที่ผ่านมา

      ඇයි මෙයාට මොකද උනෙ

  • @GanganiWanigasekara
    @GanganiWanigasekara หลายเดือนก่อน

    💪

  • @harsharathnayake7876
    @harsharathnayake7876 2 หลายเดือนก่อน

  • @lalindimakalandadamunupola4634
    @lalindimakalandadamunupola4634 2 หลายเดือนก่อน

    Very useful

  • @Positive9425
    @Positive9425 3 หลายเดือนก่อน

    කොහෙ හිටියත් කමක් නෑ...ඔයාට බැබලීමක්ම ලැබෙන්න ඔ්න මේ දීල ගිය දැනුමට❤

  • @ridmazenrosh437
    @ridmazenrosh437 3 หลายเดือนก่อน

    Thank you so much ඉතාමත්ම පැහැදිලියි . හරිම ප්‍රියමනාපයි❤

  • @shyamaranga
    @shyamaranga 4 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා.මට මේ lesson එක ගොඩක් ප්‍රයෝජනවත් වුණා.

  • @JithmiDisanayaka
    @JithmiDisanayaka 4 หลายเดือนก่อน

    Keep it up 💯

  • @anjaliweerasingha4872
    @anjaliweerasingha4872 4 หลายเดือนก่อน

    ane ඇත්තටම මොනවා වෙලා ද මෙයා ට ජිවිතය අත හරින්න සිදුවුනේ

  • @anjaliweerasingha4872
    @anjaliweerasingha4872 4 หลายเดือนก่อน

    Rest in peace

  • @KanishkaJayasinghe-h4v
    @KanishkaJayasinghe-h4v 5 หลายเดือนก่อน

    Rip bro

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @ChathurikaDilrukshi216
    @ChathurikaDilrukshi216 5 หลายเดือนก่อน

    Thank you aiye 🍃❤️

  • @bhagyahasala9041
    @bhagyahasala9041 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @rangiLakshani
    @rangiLakshani 6 หลายเดือนก่อน

    Lssnt kiyl denw

  • @kividinitharushika
    @kividinitharushika 7 หลายเดือนก่อน

    Excellent 🎉

  • @nethmihansika1874
    @nethmihansika1874 7 หลายเดือนก่อน

    th-cam.com/users/shorts30b-GIt3htY?si=mo88PqOmcU2Z33wK

  • @ChamodLakshan-s8h
    @ChamodLakshan-s8h 7 หลายเดือนก่อน

    Aiye. Physiology wlta lankawe job market eka kohomda

  • @UpekshaSathsarani-iy9hy
    @UpekshaSathsarani-iy9hy 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලි කිරිමක්

  • @AznaAzreem
    @AznaAzreem 7 หลายเดือนก่อน

    aththatama godak wadagath ayya dhaana videos mama me para exam liwwe video eka balala godak hdata therenawa..eth mata mathak une naha api athare dan naha kiyala danui mathak une gdak dukai habai me loke nathath anek ayata igeneemata wadhagath dewal upload karala thiyenwa katawath amathaka wenne nathywei ayyawa

  • @keshanipiyumi
    @keshanipiyumi 8 หลายเดือนก่อน

    Godak hodata theruna thanq you❤

  • @pghsranathunga9486
    @pghsranathunga9486 8 หลายเดือนก่อน

    Thank you.

  • @indugamage9280
    @indugamage9280 9 หลายเดือนก่อน

    11k tiyanawaneda

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 9 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @kumudinikandambi7397
    @kumudinikandambi7397 9 หลายเดือนก่อน

    Thank you.

  • @Bestcarecentre
    @Bestcarecentre 10 หลายเดือนก่อน

    Excellent ...💐

  • @GayanSandaruwan-h9i
    @GayanSandaruwan-h9i 10 หลายเดือนก่อน

    ❤❤

  • @SasikaWanninayaka
    @SasikaWanninayaka 11 หลายเดือนก่อน

    Thank you ❤

  • @sahanlahiru7640
    @sahanlahiru7640 11 หลายเดือนก่อน

    R.i.p aiye 😢

  • @firesafety7837
    @firesafety7837 ปีที่แล้ว

    Your definition is very clear. thank & keep it up

  • @nuwanhk80perera80
    @nuwanhk80perera80 ปีที่แล้ว

    අනිත් අයගේ මනස හදන්න ගිහින්.ඔහුගේ මනස හදාගන්න බැරි වුණා. හරිම කම්පනයක්.💔😪 සුභ ගමන් සහෝදරයා..!

    • @GihanTharusha-ng2ef
      @GihanTharusha-ng2ef หลายเดือนก่อน

      අයියා මට ම්නෝවිද්‍යාව ගැන නෝට් එකක් තියෙනව නම් ඔයාගෙන් ගන්න පුකුවන්ද

  • @nimalkarunarathna8260
    @nimalkarunarathna8260 ปีที่แล้ว

    Thanks

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว

    ධිගටම ඕන.

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA ปีที่แล้ว

      මේ අයියා සියදිවිනසා ගත්තා නේද

  • @MCqabcd495
    @MCqabcd495 ปีที่แล้ว

    මෙයා මොකක් වෙළඳ නැති වුණේ ,🙄🙄🙄🙄🙄🙄 නිවන් අවබෝධ ලැබේවා!!😭😭😭😭

  • @KoraleGedara-wj3vv
    @KoraleGedara-wj3vv ปีที่แล้ว

    මනෝවිද්‍යා ඉලක්ක/අරමුණු උදාහරණ සමග පැහැදිලි කරන්න පුළුවන් ද

  • @deepashika022
    @deepashika022 ปีที่แล้ว

    මං තාම බලනවා අයියගේ වීඩියෝ . මට ගොඩාක් වැදගත්. නිවන්සුව අයියේ 💔

  • @DammikaVijesundara
    @DammikaVijesundara ปีที่แล้ว

  • @kaveesha969
    @kaveesha969 ปีที่แล้ว

    nurcin karana ayata phsychology ugannanava...matath asai phsycholagy igena ganna ❤

  • @mashimashi1373
    @mashimashi1373 ปีที่แล้ว

    අනේ ගොඩාක් ස්තූතියි

  • @dilkiprabodha7793
    @dilkiprabodha7793 ปีที่แล้ว

    ගොඩක් වටිනවා සර් ❤❤❤🙏🙏🙏

  • @madurajapaksha7448
    @madurajapaksha7448 ปีที่แล้ว

    නිවන් සුව ලැබේබා🙏

  • @IsharaSubhashini-f4v
    @IsharaSubhashini-f4v ปีที่แล้ว

    මෙච්චර ලස්සනට උගන්නන්න පුලුවන් ඔයා ඇයි ගියේ අය්යේ...😢

  • @prabhath1126
    @prabhath1126 ปีที่แล้ว

    මේ වගේ තත්ව පාලනය කරන්නෙ කොහොමද😮😮😮

  • @imeshamadurangi9697
    @imeshamadurangi9697 ปีที่แล้ว

    මම GAQ කරන ගමන් ඉන්නෙ.මට මනෝවිද්‍යාව විශය මුල ටික කරගන්න බැරි උනා.මට කියන්නකො ඒ ටික මුල ඉදන්ම කරගන්න විදියක්.note ඉල්ලගන්න විදියක් නැතුව ඉන්නෙ දැන්

  • @wasanasilva7770
    @wasanasilva7770 ปีที่แล้ว

    මනෝ විද්‍යාව හරහා අධිමානසික විද්‍යාව හෝ neurology කියන subjects තෝර ගෙන ඉගෙන ගන්න පුලුවන්ද ?