PTSD (Post Trauamtic Stress Dsisorder) | පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @rukshijayashani6514
    @rukshijayashani6514 27 วันที่ผ่านมา

    Godak honda pahadili kireemak. Thanks 👍👍

  • @kashmikaakash
    @kashmikaakash 2 ปีที่แล้ว +6

    ලංකාවේ තියෙන දූෂිත පොලීසිය මේකට ලොකු ආධාරකයක්. අපිට ඇතිවෙන ප්‍රශ්න වලින් අපිව රකින්න ඕනේ ප්‍රධානතම ආයතනයක් ක්‍රියා කළයුතු ආකාරයකට සම්පූර්ණයෙන් විරුද්ධ විදියට කටයුතු කරනවා. මටත් මේ වගේ ප්‍රශ්නයකට ඊයේ මුහුණ දෙන්න උනා. නමුත් ඒක ඔය තරම් ම ඉතාමත් දරුණු දෙයක් නොවුනත් මට මෙතෙක් කල් මුහුණ දෙන්න වුණ සිදුවීම් වලින් ගොඩක් අප්‍රසන්න සිදුවීමක්. පොලිසියකට යන්න අවශ්‍ය දෙයක් උනත් ඒ පිළිබඳ කිසිම විශ්වාසයක් නැති නිසා මම ගියේ නෑ. මම a level කරන කෙනෙක්. මම මේ දේ ටික ටික හිතෙන් අයින් කරන්න උත්සාහ කරනවා. ඊයේට වඩා අද මම controlled කියලා හිතුනත් සමහර වෙලා වලට දරා ගන්න බැරි කේන්තියක් යනවා. මට ගෙදර අය ගොඩක් උදවු කරනවා. බලමු ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. හැබැයි වගකීමෙන් කියන්න පුළුවන් ලංකාවේ සාධාරණ යහපත් පොලීසියක් තිබුණා නම් මේ දේ මේ තරම් දුර යන්නේ නෑ.

  • @sahanmadhusanka4757
    @sahanmadhusanka4757 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූති මේ ගැන කතා කරාට

  • @janithechamaraherath3454
    @janithechamaraherath3454 2 ปีที่แล้ว +1

    Nice account!

  • @NASARANI
    @NASARANI 2 ปีที่แล้ว

    ඔබ දක්ශයෙක්

  • @thanujx6367
    @thanujx6367 2 ปีที่แล้ว +1

    🙂🙂important content for everyone ☺️

  • @thawne735
    @thawne735 ปีที่แล้ว +1

    මම අවෘදු විස්සක පිරිමි ලමයෙක්.මං මේ මාසේ A/L ලියන්න ඉන්නේ.අවෘදු හතරකට වගෙ කලින් abuse සිද්දියක් වුනා.. ඒක පන්සලක්. මං එතනින් පැනලා ආවා....එතනට ගියපු හැටි ඒවා දිග කතා. මං ඒ ලෙවල් දෙපාරක්ම අනාගෙන ඉන්නේ. මං හොස්පිටල් ගියා. ඩොක්ටර් මට දැන් බෙහෙත් දෙනවා.. මට හැමවෙලේම වගේ flashbacks එනවා.ඒම වෙනකොට ඉන්න ගොඩක් අමාරුයි.... මට එක තැනක සංසුන් වෙලා ඉන්න බෑ.. flashback එනකොට මට ගොඩක් තරහා යනවා. ඊයේ එහෙම ගිහින් මං ගොඩයක් අයට බැනලා රන්ඩු කරලා. මං සිහියකින් නෙමේ කරේ.... පස්සේ මං සන්සුන් වුනාට පස්සේ මං කරපු දේවල් වල බරපතල කම පස්සේ තේරුනේ.... පස්සේ මට කැර්කැවිල්ල ක් ආවා ද කොහෙද. ලග හිටියේ බාප්පයි , පුංචි යි විතර්යි.. මට කතා කරගන්නත් බැරි වුනා. මාව වෙව්ලන්න ගත්තා. හුස්ම ගන්නත් අමාරු වුනා.... සංසුන් වෙලා ඉන්න අමාරුයි.. සිංදුවක් අහගෙන හිටියම විතරයි මං පොඩ්ඩක් හරි සංසුන් වෙලා ඉන්නේ.flashbacks එනකොට දැන් අමාරුයි ගොඩක්. වෙව්ලනවා....

    • @Layan--..--
      @Layan--..-- ปีที่แล้ว

      මොකක්ද abuse සිද්ධියක් උනේ,වයස කීයෙද්දි?

    • @HarshaniUthpala-h3e
      @HarshaniUthpala-h3e ปีที่แล้ว

      Matath Toyota samana scene ekak, Iowa hariyanawa habai tikak kal yai

  • @Hellothere-he4ye
    @Hellothere-he4ye ปีที่แล้ว

    Ape minissunta ptsd,childhood trauma,ptsd gana danuma one. Thawa topics meka gana katha karanna. Thanks

  • @dilrukshichamila4554
    @dilrukshichamila4554 2 ปีที่แล้ว

    Thank you for this video

  • @milanpramod1090
    @milanpramod1090 ปีที่แล้ว

    Thank you ❤

  • @chamikaragunawardana7442
    @chamikaragunawardana7442 2 ปีที่แล้ว

    Thanks

  • @sadundinesh7763
    @sadundinesh7763 2 ปีที่แล้ว +4

    මම හොද බ්ස්නස් කරන කෙනෙක් මම ම්ට මාස කිපයකට කලින් ගොරියක් නිසා බන්දනාගර ගත උනා එ සිද්දියෙන් පස්සෙ මට ගෙදරින් එලියට යන්න හිතන්නෙ නැ මට හිතෙනවා මම එලියට ගියොත් මොකක් හරි පස්නයක් ඇති වෙලා ආයෙ බන්දනාගරෙ යන්න වෙයි කියලා බයක් දැනෙනවා සහ මගෙ ගෙදරට සහොදරයො අවම මම එයලා දිහා සැකෙන් බලන්නෙ එයලා මොනවාහරි ගෙදර හංගලා මාව අල්ලලා දෙයි එතොකොට මට බන්දනාගරෙ යන්න වෙයි කියලා එයලා ගිය ගමන් මම සිසිට්ව් චෙක් කරලා බලනවා සහ එකම දෙ දවස් ගානක් හිතනවා අනෙ ඩොක්ට මට උත්තරයක් දෙන්න

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  2 ปีที่แล้ว +1

      ඔබගෙ ප්‍රදශයෙ ප්‍රධාන රොහලෙ මනොවෛද්‍යවරය හමුවෙන්න කියලා ඉල්ලනවා. මෙක රොග තත්ත්වයක්. මෙක නිසා ගොඩක් අපහසුතා වලට මුහුණ දෙන නිසා

  • @hamdhiharis6760
    @hamdhiharis6760 2 ปีที่แล้ว +1

    ගොඩපිටිය මීලාද් උන් නබි උත්සවේ මන් ඉන්නකොට බෝම්බයක් පිපුරුනා 🙃🙃

  • @Shashiya780
    @Shashiya780 ปีที่แล้ว

    mekeata aniwaren rply ekk denna mata mn gdk overthinkig kenek e wagema mn issr harima nagative wdhta dwl diha baluwe dan e ththwe wenas habai dan awruddkta withr kalin mn hithuwa mn al pvt lynne kyla monawa unth pvt krnwmai kyla oy negative minf kale passe eka eka prashna wela mn pvt thmai lynne aththatama.. e wagema mn hithuwa al iwara wela aniwaren konede hodtma kapala blade krnwa kyla eeth dan mn positive mind ekk inne but mata hithenwa overthinkig nisa mta canser ekk wage hadila aththatama kapanna weida kyla mn mokda krnne

    • @Shashiya780
      @Shashiya780 ปีที่แล้ว

      Mata dan kassak hadunath ehema hithenawa mekata beheth ganna weida mn danne nha ane mta kynna mekata mokda krnne mn kisi dyk krnna hithrnne nha ane mta kynna kwruhari

  • @craigsrck4382
    @craigsrck4382 2 ปีที่แล้ว +6

    This is just a general impression I wanted to say to you sir. Im a final year medical student from a Sri Lankan university and I have learnt under dozens of consultants and registrars in our various appointments. I noted one interesting feature that is that as a whole psychiatrists are some of the most wholesome and kindhearted doctors I have met. I have become really surprised especially since the stereotypes against youll are complete nonsense. We have met devilish surgeons devilish physicians devilish paediatricians and devilish gynecologists but never a psychiatrist.
    I only have one request from you. You must have met hundreds of medical students in your career with mental illnesses and its only rising the strain is increasing to unbearable levels so much so that a large of medical students end up being unsound of mind by the time internship ends. A large number are scarred for life. I wish youll could lead the way for reformation and modernisation of the medical education curriculum and exam structure. Otherwise no one would want to become doctors and those who do become them dont reach their true potential and the remainder become zombies riddled with anxiety and depression and dying at early age of cardiovascular disease.

  • @prabathlokugamage6489
    @prabathlokugamage6489 ปีที่แล้ว

    ❤❤❤❤

  • @madhubhashinisamarasekara1260
    @madhubhashinisamarasekara1260 7 หลายเดือนก่อน +1

    PTSD තියන කෙනෙක් self harming කර ගන්නවා නම් ඒ තත්ත්වයට මොකක්ද කරන්න පුළුවන්

    • @MentalHealthRoundTable
      @MentalHealthRoundTable  7 หลายเดือนก่อน

      මනෝවෛද්‍ය වරයෙක් හමුවෙන්න

  • @chavindyaisuruni8859
    @chavindyaisuruni8859 2 ปีที่แล้ว +1

  • @gayanikariyawasam6416
    @gayanikariyawasam6416 2 ปีที่แล้ว

    Doctor mata contact number eka denawada?