Punsiri Soysa (පුන්සිරි සොයිසා )| 𝐅𝐮𝐥𝐥 𝐒𝐞𝐬𝐬𝐢𝐨𝐧 | Freedom Fun Blast Kelaniya with 𝐅𝐥𝐚𝐬𝐡𝐛𝐚𝐜𝐤 𝟐𝟎𝟐𝟑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 368

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 ปีที่แล้ว +34

    පුන්සිරි සොයිසා මහතා flash back සමඟින් කාලෙකට පස්සේ 🤔🤔👌 කියන්න වචන නෑ මුලින්ම ඔබ තුමාට නිදුක් නීරෝගී සුව අත්වේවා !! 🙏🙏 🎤 මිහිපිට උපන් පරිනත ගී හඬ 🎤🎤
    හැමදාමත් හදවතින්ම ආදරෙයි ♥️ ඔබගේ සුන්දර ගීත අප එදා සිට අදටත් තවමත් රස වින්දනය කරනවා එලෙසින්ම 🎤🎤 දීර්ඝායුෂ ලැ⁣බේවා ඔබ තුමාට 🙏 ෆ්ලෑෂ් බැක් ඔබට ස්තූතියි සුන්දර ව බැකින් කරාට හැමදාමත් flash back 🥁🎹🎹♥️♥️♥️

  • @kavishkamadushan2190
    @kavishkamadushan2190 ปีที่แล้ว +89

    ඕනෙම ආටිස් කෙනෙක්ට අපහසුවක් නැතුව සින්දුවක් කියන්ඩ පුලුවන් එකම බෑන්ඩ් එක one & only flashback thama ❤❤

  • @MadusankaPrasath-io1kc
    @MadusankaPrasath-io1kc 11 หลายเดือนก่อน +27

    අහන් ඉන්න ආසයි දෙයියනේ.
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
    දීර්ඝායුශ ලැබේවා කලාකරුවානණී .😍😍

  • @sujithapradeep-jl9mc
    @sujithapradeep-jl9mc ปีที่แล้ว +40

    නිදුක් නිරෝගී සුවය අරගෙන පරිස්සමෙන් සතුටින් ජිවත් වෙන්න පුන්සිරි සොයිසා මාමෙ.... මොකද ඔයාලා පරන ගයකයෝ අපිට ගොඩක් වටිනවා..... ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි අර්ථවත් දිර්ඝායුෂ ඔයාට බුදුසරණයි.
    රෝෂාන් අයියේ ඔයාටත් ඔයාගේ කණ්ඩායමෙි හැමෝටමත් බුදුසරණයි/ජේසු පිහිටයි ආදරෙයි හැමදාම.......Freedom ආදරෙයි ඔයාටත් මෙි සිංදු අහන්න ඉඩ දුන්නට.......❤

  • @shamilasubasinghe2703
    @shamilasubasinghe2703 ปีที่แล้ว +75

    පුන්සිරි සොයිසා ❤🥺
    ලංකාවේ පිනට පහල උන ගායකයෙක්
    #flashback❤

  • @ravishansanjana9326
    @ravishansanjana9326 ปีที่แล้ว +44

    පුන්සිරි සොයිසා
    ෂර්ලි y ජයන්ත
    මාදව ඉදිකැටිය
    නාමල් උඩුගම
    සුපිරි සෙට් එකක් තම🖤

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +20

    ආසම ගායකයෙක්.රූපෙන් වයසට ගියත් හඩ ඒවගේමයි❤❤දීර්ඝායුෂ ලැබේවා ඔබට තව බොහෝ කලක් මේ ගීත අපිට ඇහෙන්න සලස්වන්න👍🙏🙏🙏

    • @dasithsenadheera2123
      @dasithsenadheera2123 11 หลายเดือนก่อน +2

      ලස්සනයි comment eka 👌👌❤

  • @chamoddilshan9908
    @chamoddilshan9908 ปีที่แล้ว +17

    මේක නම් පිස්සුවක් මා හද තුල ඔබ ඉදි කල සිංදුවට දුන්න බැකිං එක කවුරු කොහෙමෙ කිව්වත් flashback ගැම්ම ⁣ගන්න කාටවත් බැ ❤️❤️ ආසම ගායකයෙක් මේ . පුලුවන්
    සොමසිරි මැදගෙදර
    කුමාර සිරිපතිරන
    මර්සලින් පතිරන එ වගේ අය ගෙන්නන

  • @dilshan6397
    @dilshan6397 ปีที่แล้ว +40

    කෝන්ඩෙ සුදු වුනත් හැඩරුව කෝහොම වුනත් කට හඩින් වේනසක් නෑ ❤❤❤❤❤මේ වගේ ගයකයො තමයි ඔනි... 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 ปีที่แล้ว +93

    යකෝ මේ මනුස්සයා කොච්චර වයසට ගියත් වොයිස් එක තාමා එදා වගේමයි.❤

    • @dilmusicsl6338
      @dilmusicsl6338 11 หลายเดือนก่อน +6

      පින්කාරකම නේද?

    • @DuviduMaduka
      @DuviduMaduka 11 หลายเดือนก่อน +2

      Ekne sirawtm dn aurudu 8kta klin ghpu sinduwkmth voice kisi wensk ne😮

  • @dularanethsara
    @dularanethsara ปีที่แล้ว +80

    මේ වගේ පරන artistලව බැස්සුවම කොච්චර ලස්සනද❤️🥺.ඊලග එකට සෝමසිරි මැදගෙදරව ගෙන්නන්න පුලුවන්නම් ලොකු දෙයක්..මොකද එයාට කාලෙකින් flashback backing කරලා නෑ🥺❤️

    • @FreedomEntertainment-gb6oj
      @FreedomEntertainment-gb6oj ปีที่แล้ว

      ❤❤❤❤❤❤👍👍👍👍අපි ගේමු

    • @vishyt7563
      @vishyt7563 ปีที่แล้ว +7

      ඇත්ත බොසා අලුත් අයට වඩා මෙයාලගෙ සින්දු කොච්චර ලස්සනද🤤🤌

    • @chaniwasana4807
      @chaniwasana4807 6 หลายเดือนก่อน

      ​ඇත්ත 🎧

  • @hansananipun9884
    @hansananipun9884 ปีที่แล้ว +36

    ඒ බැකින් එකයි voice එකයි පිස්සුවක්. Flashback style ❤

  • @VIMAAZZLIFE
    @VIMAAZZLIFE ปีที่แล้ว +2

    මේ ටිකෙම ෆ්ලැශ් බැක් එක්ක ගහපු පරණ සින්දු අහල එපා වෙලා හිටියෙ.
    අලුත් සද්දෙට අහන්න ආසාවෙන්මයි හිටියෙ ❤
    Thank you Freedom Entertainment ❤️‍🔥

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 ปีที่แล้ว +33

    මේ වගෙ ගායකයො ගෙනාවට පාඩු නෑ. ආසම ගායකයෙක්..💙 Flash Back පට්ටම Quality.🎧👌 Mega Blast වලට ඕනම ගායකයෙක්.🙏

  • @DeleeshaPehesara-lj3gb
    @DeleeshaPehesara-lj3gb ปีที่แล้ว +22

    අම්මෝ නියමයි 😍 පුන්සිරි එක්ක අලුත් උන flashback music එක්ක 😍💖 පට්ට 😍

  • @dhanushdeco4138
    @dhanushdeco4138 ปีที่แล้ว +51

    ගේමු මෙන්න මේ වගේ ගායකයෝ❤

  • @shiwantharukshan3586
    @shiwantharukshan3586 ปีที่แล้ว +67

    0:04 - bidunukaleka
    3:39 -me bus nawathuma
    7:37 - egodath megodath
    11:09 - mahadathula

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +82

    පොඩි කාලෙදි පරණ ගායකයෙක්ගෙ සින්දුවක් ඇහුනම හිතෙනවා මේ මොන විකාරයක්ද මේවා සින්දුද කියලා. ජීවිතේට ටික ටික අත්දැකීම් ලැබෙද්දි , විදීම විදවීම දරාගන්න උනාම තේරෙනවා මේ සින්දුවල කොච්චරනම් රහක් තියෙනවද කියලා 😊

    • @shanulakmal3339
      @shanulakmal3339 ปีที่แล้ว +9

      කටේ රත්තරන් දාන්න වටින කතාව

    • @ranganatharindu7395
      @ranganatharindu7395 ปีที่แล้ว +2

      💯❤

    • @hiruwickramasinghe2423
      @hiruwickramasinghe2423 ปีที่แล้ว +3

      Sirawatama.

    • @chathurangamadushan6615
      @chathurangamadushan6615 11 หลายเดือนก่อน +2

      Sirawata bn

    • @Eranga-Lochana
      @Eranga-Lochana 11 หลายเดือนก่อน +3

      මාත් ජීවිතේ අත්විඳි ලස්සන කතාවක් මේක සහෝදරයා ❤

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 ปีที่แล้ว +56

    අර හැමදාම එන එක සිංදුවක් තියන හෙළුවැලි හනාලට වඩා මේ කොච්චර සුපිරි ආටිස්ට්ලද ❤

    • @tharushaweheragoda2713
      @tharushaweheragoda2713 ปีที่แล้ว +2

      Sirawtm ♥️

    • @englishspeakingcourse2001
      @englishspeakingcourse2001 ปีที่แล้ว +1

      😂😂😂

    • @gayansadhikari9988
      @gayansadhikari9988 10 หลายเดือนก่อน

      Kiyala wedak na, unta sindu kiyanawa neme knw, parana ape gayakayo innakan Hoda ❤flash back +punsiri sir, adareyi roshan ayiye

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මචං උඹ නියම කොල්ලෙක් ❤

  • @nera456
    @nera456 ปีที่แล้ว +12

    මේ වොයිස් එක එදා වගේමයි තාමත් මාරම ක්ලියර් එකක් තියෙන්නේ.නෝට් ටික යනවා නිකන් වතුර වගේ.දීර්ඝායුෂ වේවා ඔබතුමාට❤❤❤

    • @Eranga-Lochana
      @Eranga-Lochana 11 หลายเดือนก่อน +1

      ඇත්තක්.. ❤

  • @kavindushengraphics3611
    @kavindushengraphics3611 ปีที่แล้ว +40

    Show එකක් කරද්දි මේ වගේ ගායකයෝ ගෙන්නන්න බලන්න... මල් සින්දු කාරයෝ හරියන් නෑ ❤

  • @chanakadimal6357
    @chanakadimal6357 ปีที่แล้ว +11

    පුන්සිරි සොයිසා+Flashback කියන්නේ ඉතින් පිස්සුවක් තමා ❤️

  • @aroshbuskingdom7263
    @aroshbuskingdom7263 ปีที่แล้ว +71

    මට අවුරුදු පහළවයි..මගෙ වයස වෙන උන් අහන්නෙ love සිංදු ..මන්න්ම් love සිංදුවලට ආසම ණෑ. මේ සිංදු මාරම රහයි🤤💗

    • @ThanukaLakmal-hc8fg
      @ThanukaLakmal-hc8fg 11 หลายเดือนก่อน +2

      😊😊😊😊😊😊

    • @gehanvlogs
      @gehanvlogs 11 หลายเดือนก่อน +2

      Aniwa ❤️

    • @Eranga-Lochana
      @Eranga-Lochana 11 หลายเดือนก่อน +2

      මේවත් ලව් සින්දු තමයි පුතේ 😁

    • @mathotasunil4143
      @mathotasunil4143 10 หลายเดือนก่อน +2

      පැටියො මේත් love සිංදුම තමයී නමුත් quality වෙනස්..

    • @ranganasamarasinhga5490
      @ranganasamarasinhga5490 10 หลายเดือนก่อน +4

      ඔහොම කථාවක් අහන්ට ආසයි මලයා.2000න් පස්සේ උනත් උඹ අපේ එකා.

  • @gaiya_boy0
    @gaiya_boy0 ปีที่แล้ว +15

    මේ වගේ සුපිරි Backing එදත්, අදත් දුන්නේ Flashback ❤

  • @hirushanyasith7856
    @hirushanyasith7856 ปีที่แล้ว +19

    සුපිරි බැකින් එක Flash Back 😎❤️💥.නාමල් උඩුගම එක ඊලගට දාමු 🙂😁.

    • @Adeepagamage
      @Adeepagamage ปีที่แล้ว

      Me Show ekata Namal Udugama awada?

    • @hirushanyasith7856
      @hirushanyasith7856 ปีที่แล้ว

      කිරිදිවැල ශෝ එකට ආවෙ මචං 😁😁✨️❤️

  • @dhanushkalakmal2931
    @dhanushkalakmal2931 ปีที่แล้ว +12

    බිදනු කලක එකට බැකින් එක නම්.. සුපිරියක් ❤

  • @heshanjayasundara5808
    @heshanjayasundara5808 ปีที่แล้ว +29

    දිනේශ් අයියගෙ ටෝන් ටිකයි, නාලක අයියගෙ රෝලින් සෙට් එකයි 🥺❤
    බෑන්ඩ් එකේ ඉන්න බ්‍රෑන්ඩ් දෙකක්🎉❤

  • @hashMadu
    @hashMadu ปีที่แล้ว +24

    මෙන්න ගායකයො.කොච්චර වයසට ගියත් එදා වගේමයි හඬ.පිච් පොඩ්ඩක්වත් අවුල් නොවී ලයිව් sing කරනවා original එකේ වගේම.අද කාලෙ මෙහෙම ගායකයො අඩුයි💜️

  • @surangamadusanka8854
    @surangamadusanka8854 ปีที่แล้ว +21

    කොච්චර sindu තියෙන සුපිරි ගායකයෙක්ද ඒත් හැමදාම හැම තැනම ඔය sindu 4 විතරයි

  • @dulanmadumal8308
    @dulanmadumal8308 ปีที่แล้ว +6

    ඒ වොයිස් එකයි බැකින් එකයි....අම්මෝ live බැලුවා...😍😍😍😍

  • @ලෝකේවටේ-භ4ඳ
    @ලෝකේවටේ-භ4ඳ 11 หลายเดือนก่อน +3

    සිංදු අස්සෙ අපේ ජිවිතේ එක් එක් පරිච්ඡේද කීවට බොහොම පිං තෙරුවන් සරනයි❤ ඔබ තුමාට

    • @ivanmehen9894
      @ivanmehen9894 6 หลายเดือนก่อน

      හරියට හරි...අපේ ජීවිතයෙ පරණ මතක සිහිවෙනවා

  • @mohanmohan29
    @mohanmohan29 8 หลายเดือนก่อน +2

    ❤❤❤ මෙන්න නියෙම ගායකයෝ. ❤❤❤

  • @TravelwithGLvlogs
    @TravelwithGLvlogs ปีที่แล้ว +3

    අම්මෝ flash back පිස්සුවක් ❤ backing සුපිරි...😍❤️🥰 පට්ට

  • @isurunawodya4310
    @isurunawodya4310 ปีที่แล้ว +13

    එක්කෙනෙක්ට එක්කෙනෙක් දෙවනි නෑ🥰🥰🥰 අපේ ලෙජන්ඩ්ස්ලා🥰🥰🥰

  • @thakshilaSriLanka
    @thakshilaSriLanka 10 หลายเดือนก่อน +1

    පුන්සිරි මහතා සමග ප්‍රියාසුරිය මහතා සිටියේනම් ඔබට දිර්ගායු වෙවා ලස්සන හඩ ආදරෙයි ❤❤❤❤❤❤

  • @navinranaveera3905
    @navinranaveera3905 11 หลายเดือนก่อน +4

    Flashback oyala ithin kiyanna wachan na mama hama shiw ekkma balanawa fn eken mama live balanna ba mama qatar inne 🇱🇰 apu gaman mis karanne na show oyalage ❤i like realy youre best band to sri lanka ☝

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 11 หลายเดือนก่อน +2

    දිඝාසිරි වේවා සංගීත වේදියාණනි .....💐

  • @roneshnilshan5048
    @roneshnilshan5048 ปีที่แล้ว +10

    පුන්සිරි බොසා දෙනවා තවමත් ඉස්සර වගේම ❤

  • @maleendissanayake169
    @maleendissanayake169 ปีที่แล้ว +6

    එගොඩත් මෙගොඩත් සිංදුවට ඉස්සර සෑම් බේස් එක මරනවා 🥺❤️ සෑමුත් හිටියා නම් පිස්සුවක්

    • @nimeshudayanga991
      @nimeshudayanga991 9 หลายเดือนก่อน

      Sam hodai e kaleta aluth style eke hodatama karanne claha nihada wada karuwek ❤❤❤❤❤❤❤

  • @Vihaga-pramudhitha
    @Vihaga-pramudhitha ปีที่แล้ว +18

    වීඩියෝ ටීම් එකට ඉස්සෙල්ලම ස්තූති කරන්න ඕනි,හරිම වෙලාවේ හරිම මියුසික් පාර්ට් ටික අදාල කෙනා පෙන්වන හිනදා,❤

  • @susan9533
    @susan9533 11 หลายเดือนก่อน +2

    අමිල...❤... සද්දේ මරු

  • @VIMAAZZLIFE
    @VIMAAZZLIFE ปีที่แล้ว +4

    එගොඩත් මෙගොඩත් පෑඩ් පාර 😍

  • @asirithilina3006
    @asirithilina3006 ปีที่แล้ว +7

    එ හඩ ආයෙත් අහන්න අපි පින් කලා flashback රහට

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +3

    ඇර.... සොයිසා කියන්නේ නිකන් නෙවෙි.. තවමත් සවන්සනසන සුමිහිරි හඩ.. ආදරෙයි හැමදාම ...flashback සුපිරියක්ම තමයි... ❤❤❤❤

  • @ChathuraJeewan-d4j
    @ChathuraJeewan-d4j ปีที่แล้ว +15

    ලහිරු 🎸

    • @Santha-hr5yc
      @Santha-hr5yc 11 หลายเดือนก่อน

      Eya kalin mokeda nitiyee

  • @chanakamadushan3912
    @chanakamadushan3912 11 หลายเดือนก่อน +1

    පුන්සිරි බො⁣සා දෙනවා තවමත් ඉස්සර රහ ❤️
    මල් සින්දුකාරයො නැතුව මේ වගේ කලාකරුවන්ව ගෙන්වනවා නම් ශෝ වලට තවත් මිනිස්සු වැඩියෙන් එකතු වෙයි. 🤟
    Flash back backing & Punsiri zoysa ඉස්සර ඉඳලම හොඳම ගැලපීමක්. ❤️

  • @malithherath3821
    @malithherath3821 11 หลายเดือนก่อน +4

    එදාා හඩමයි....කිසි වෙනසක් නෑ.....මෙන්න ගායකයෝ...සිංදුව Live කියාගන්න බැරුව වෙන උන් වගේ වැලලෙන්න හදන්⁣ නෑ....❤️👍

  • @DuviduMaduka
    @DuviduMaduka 11 หลายเดือนก่อน +1

    Video team ekth supiriyak❤

  • @dilananuruddha1075
    @dilananuruddha1075 ปีที่แล้ว +5

    ගිටාර් ටෝන් ටික නම් මරු❤❤❤❤

  • @ashanpraneeth8358
    @ashanpraneeth8358 11 หลายเดือนก่อน +1

    රුව වෙනස් වේවි ..හඩ වෙනස් නොවෙන ගායකයො 🥺❤ තෙරුවන් සරනයි ඔබට ❤

  • @chamoddilshan9908
    @chamoddilshan9908 ปีที่แล้ว +2

    ලහිරු අයියගේ ගැම්ම ❤️❤️🙏

  • @udayangarox
    @udayangarox ปีที่แล้ว +2

    තාමත් ආසාවෙන් අහන සින්දු flashback baking එදත් අදත් සුපිරි ඉතින්

  • @SandunilSankalpa-xp9qm
    @SandunilSankalpa-xp9qm 9 หลายเดือนก่อน +2

    Onama artist kenek respect karana lankawe number one band #flashback ❤

  • @isurudasanayake3845
    @isurudasanayake3845 11 หลายเดือนก่อน +14

    2000 න් පස්සෙ කවුද ඉන්නෙ ❤❤

  • @dmc5851
    @dmc5851 5 หลายเดือนก่อน

    සදා අමරණීය හඩ. ඉස්කෝලෙ යන කාලෙ කැසට් පීස් ඇහුවේ.

  • @sahanaloka5713
    @sahanaloka5713 11 หลายเดือนก่อน +8

    මේ බස් නැවතුම ඒ මියුසික් පිස්සුවක් තමා ඒ ගිටාර් කී බෝඩ් පාර්ට්ස් ටික🥺❤️

    • @sudathlakmal554
      @sudathlakmal554 8 หลายเดือนก่อน

      පරණ සින්දු අහල නැති පොඩි එවුං ශාපයක්.ඔරිජිනල් එකෙ තියන පාට් නැ.අරුට තව කිබොඩ් දහයක් විතර තියා ගන්න කියහං.

    • @MaduMadu-s1y
      @MaduMadu-s1y 6 หลายเดือนก่อน

      ​@@sudathlakmal554live play karaddi studio athule recode kala ewai wenas. Me haraka eka danaganin.. තොටකලින් අපිත් ඇහුව්වේ මේවා.

  • @AnuruddhaDissanayaka
    @AnuruddhaDissanayaka ปีที่แล้ว +7

    Egodath megodath ekata kohomada nalaka aiyage roling tika 😮❤❤

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +1

    බැකින්නං සුපිරි Flashback 😊❤ අහන් ඉන්න ආසයි 😊😊

  • @sanilnuwantha1292
    @sanilnuwantha1292 ปีที่แล้ว +3

    අහන් ඉන්න පුලුවන් නිවි සැනසිල්ලේ..❤❤

  • @bandarahlmp
    @bandarahlmp 2 หลายเดือนก่อน

    සුපිරිම වීඩියෝකරකයක් දැක්කේ මම මේ ශෝ එකේ... හැට් ඔෆ් වීඩියෝ ටීම් එකට...

  • @pjaya
    @pjaya 11 หลายเดือนก่อน +4

    මේ බස් නැවතුම ඇහෙද්දි සෑම්ගෙ බේස් පාර මතක් වෙන්නෙ කාටද? 2012/2013 නියාගම show එකේ තමයි සැපටම අහන්න හම්බුනේ ඒක. කරුමෙට ඒ සිංදු තිබ්බ චිප් එක අද නෑ💔

  • @WWimalasena-ww2cu
    @WWimalasena-ww2cu 4 หลายเดือนก่อน

    සුපිරියක් තමා🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว +2

    Niyamai 🌹👍

  • @hirushanawodya8458
    @hirushanawodya8458 ปีที่แล้ว +9

    Dinesh aiyhge තියෙන්නෙ කොහෙබත් නැති ටොන් යකො ❤️ නාලක අයි‍යත් දෙනවා පැලෙන්න ❤️ flashback 😘

  • @dhananjayaonline6034
    @dhananjayaonline6034 ปีที่แล้ว +10

    Best Backing 😍💪
    One & Only - *FLASHBACK* ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 3 หลายเดือนก่อน

    Wow lassanama lassanama sinduwak thanks ane Yanna na innawa ok❤❤❤❤

  • @lahirumaduwantha6885
    @lahirumaduwantha6885 ปีที่แล้ว +5

    බලාපොරොත්තුවෙන් හිටියේ ❤❤❤❤❤

  • @SakilaPriyankara
    @SakilaPriyankara ปีที่แล้ว +3

    අනේ thanks freedom 💗

  • @SansalaMadushani-ux5zg
    @SansalaMadushani-ux5zg ปีที่แล้ว +2

    Ethumage sindhu kawadath ahanna puluwan...kochchr wayasata giyath e hada supiri👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @maxruwan2251
    @maxruwan2251 หลายเดือนก่อน

    Teruwan saranai .. Nirogi wewa..❤. Bonna epa.. master..🥰

  • @S_H_A_N_A_307
    @S_H_A_N_A_307 ปีที่แล้ว +3

    පුන්සිරි සොයිසා ආදරනිය ගායකයා ❤❤

  • @RAIGAMTV
    @RAIGAMTV 11 หลายเดือนก่อน

    තාමත් රසවිදි හැකිගිත පුන්සිරි නිරෝගි සුවයලැබෙිවා

  • @Aiofficer234
    @Aiofficer234 ปีที่แล้ว +2

    දිර්ගායු ලැබෙවා බුදු සරනයි ❤️

  • @SameeraMadudhanka
    @SameeraMadudhanka 9 หลายเดือนก่อน

    Adarei hamadamath mage hadawate gayakaya obata BUDUSARANAI....!❤ deergausha labewa. Maha vishnu deviyange pihitai....!❤❤

  • @yomithbimsara4336
    @yomithbimsara4336 ปีที่แล้ว +5

    ඒ හඩ තවමත් එසේමයි..♥️🎼🎧

  • @JoshepLeenus
    @JoshepLeenus 9 หลายเดือนก่อน +1

    Punsiri soysa hadawatha thama ❤❤❤

  • @thushannilanka95s57
    @thushannilanka95s57 ปีที่แล้ว +2

    Superb backing ❤️‍🔥👌

  • @expertvimu8148
    @expertvimu8148 ปีที่แล้ว +7

    මෙන්න ගායකයෝ ❤❤ flashback

  • @vijithakumara3536
    @vijithakumara3536 ปีที่แล้ว +1

    පුන්සිරි 💚💚💚 Flashback
    පිස්ස්වක්❤️❤️❤️❤️

  • @neranjagodamunna1154
    @neranjagodamunna1154 11 หลายเดือนก่อน

    Mewa thama niyama sindu kiyanne ada kale wikara wage newei marama lassanai me sindu

  • @sajithwijesiri3064
    @sajithwijesiri3064 ปีที่แล้ว +1

    Asama gayakayek b.s❤❤❤

  • @Suresh.CB.Kulasekara
    @Suresh.CB.Kulasekara 7 หลายเดือนก่อน

    පුළුවන් උපරිමයෙන්ම කරනවා එලම Flashback ❤

  • @BuddhikaPrasad-ir7er
    @BuddhikaPrasad-ir7er ปีที่แล้ว +2

    Superb backing ❤
    #flashback❤

  • @Jyna-tx6hh
    @Jyna-tx6hh 11 หลายเดือนก่อน

    හදවතේ හඬ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා❤

  • @dilukamalshan997
    @dilukamalshan997 ปีที่แล้ว +8

    ලොකු අයියා දෙනවා රිදෙන්නම ❤❤❤

  • @virajlankage654
    @virajlankage654 ปีที่แล้ว +1

    ගැම්ම

  • @umeshpriyanga4530
    @umeshpriyanga4530 9 หลายเดือนก่อน

    එගොඩත් මෙගොඩත් කියනවා ලෙසටම ❤ legend 😮

  • @kasunchanaka6645
    @kasunchanaka6645 3 หลายเดือนก่อน +1

  • @COOL_MANSOFUN
    @COOL_MANSOFUN ปีที่แล้ว +5

    Majic man & Majic Voice !! 🥺💗"

  • @surangapiyathssa
    @surangapiyathssa ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @Nadeeshalakshan-j4d
    @Nadeeshalakshan-j4d ปีที่แล้ว +1

    Great beautiful and excellent flashback ♥️

  • @KaviNda-jb7iv
    @KaviNda-jb7iv ปีที่แล้ว +7

    නාලක ෆෝම් එකේ ඉන්නෙ ❤️😌

  • @sasikaprabasara7938
    @sasikaprabasara7938 ปีที่แล้ว +6

    Flashback එක්ක නගිනකොට බොන්නෙ නෑ වගේ දැන්😂

    • @yohanbuddhika8459
      @yohanbuddhika8459 11 หลายเดือนก่อน +4

      Flashback විතරක් නෙමෙයි අපි පැදුරු පාටියක් කරා ඒකෙදි බිවුවෙත් නෑ.
      දැන් බොන්නෙම නෑ කිවුවා,

    • @gayansadhikari9988
      @gayansadhikari9988 8 หลายเดือนก่อน

      Ane Hoda, theruwan saranayi❤

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 12 วันที่ผ่านมา

    පුන්සිරි සොයිසා මහත්මයා කියන්නේ ඩීෂන් එකට අදින artist කෙනෙක් තමයි..මම එක අගය කරමි 🎉🎉🎉

  • @sajeewanishan
    @sajeewanishan 11 หลายเดือนก่อน +1

    දීර්ගායු ලැබේවා .......

  • @CharukaMilinda-x5i
    @CharukaMilinda-x5i ปีที่แล้ว +1

    හදවතේ ගායකයෝ ❤❤

  • @ThariduKanchana-o6e
    @ThariduKanchana-o6e ปีที่แล้ว +2

    Ammo e backing ❤😘

  • @PubuduManoj-de3jk
    @PubuduManoj-de3jk 9 หลายเดือนก่อน

    ❤❤❤❤ adarei palenna❤❤❤❤

  • @ryanfrancis8188
    @ryanfrancis8188 ปีที่แล้ว +1

    Api podi kalet oya hada ehemamai❤❤❤ gothayo genawata wadiya me wage gayakayo gena eka patta watinawana❤❤❤ adarei legend

  • @dilmusicsl6338
    @dilmusicsl6338 11 หลายเดือนก่อน

    පින්වත් කලාකරැවාණෙනි ඔබට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා❤