sitha nivana viraha geetha : සිත නිවන විරහ ගීත : sinhala songs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2021
  • #sithanivanageetha #chamaraweerasinghe #damithasanka #sinhalasongs #virahasong

ความคิดเห็น • 690

  • @darshan-chathuranga
    @darshan-chathuranga  ปีที่แล้ว +41

    ඔබ රසවිදීමට කැමතිම ගීත comment krnn

    • @manushaweerasinghe7335
      @manushaweerasinghe7335 ปีที่แล้ว +4

      සෙන්කඩගල නුවර
      පෙරවදනක්
      පැහැසර ඔබේ ආදරේ
      ඔබගෙන් තරම්

    • @Gimhani.353
      @Gimhani.353 8 หลายเดือนก่อน

      ​@@manushaweerasinghe7335is is is UK4:28 4:28 4:28

    • @Gimhani.353
      @Gimhani.353 8 หลายเดือนก่อน

      ​@@manushaweerasinghe7335is is J

    • @Gimhani.353
      @Gimhani.353 8 หลายเดือนก่อน

      ​@@manushaweerasinghe7335who just

    • @SLHASIYT
      @SLHASIYT 7 หลายเดือนก่อน

      @@manushaweerasinghe7335 ll

  • @newsontv2211
    @newsontv2211 2 ปีที่แล้ว +348

    හැම රෑකම පාන්දර දෙක තුන වෙනකන් උබෙයි මගෙයි මතක අව්ස්ස අව්ස්ස ඇස් ඉදිමෙනකන් අඩල හිත හදාගන්න හැදුවත් හිත හැදෙන්නෙ නෑ. හිත ඉල්ලන්නෙම උබව. මතකයන් අමතක කරන්න අමාරුයි අප්පච්චියෝ .... මගේ ජීවිතේ උබ විතරයි රත්තරන් .. උබ ගිහින් අවුරුද්දකට ලගයි.. ඒත් මේ හිතේ වේදනාව තාම ඉවරයක් නෑ..

    • @ipworld577
      @ipworld577 2 ปีที่แล้ว +41

      එක තැනකට ලඝු වෙන්න එපා මචං. ලෝකෙ එක සීමාවක් විතරයි අපි දැකල තියෙන්නෙ. අපි ඉන්නෙ ළිඳක් ඇතුලෙ. අපිට පේන්නෙ ඒ බිත්ති ටික විතරයි.

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 2 ปีที่แล้ว +25

      උබේ අතීතයම මටත් තියනවා මචං යන උන්ට යන්න දීපන් ලගින් තියගත්තම අපිටමයි දුක.. 👍👍

    • @dasunjayamanna4032
      @dasunjayamanna4032 2 ปีที่แล้ว +2

      Aththada manika

    • @hirunihasanga8253
      @hirunihasanga8253 ปีที่แล้ว +10

      Oya dukam mata videnwa jeweta ohma tami

    • @hashinihashini2416
      @hashinihashini2416 ปีที่แล้ว +33

      Mage adare mata uruma une ne....ammalage jiwitha gena hithala eyawa dala wena kenekge wenna una.....ape adareta awurudu 6i.....man marry karala awurudu 4i....man adatath eyawa hithe hangagana jiwath wenawa....man mage husband ta karanne waradak wenna ethi...eth adatath eya mage hithe jiwath wenawa....eya kawamadawath marry karan ne kiyanawa.....api dennama adatath duk widinawa....apita ape jiwithawala thirana gaddi asarana wena then annanthawath thiyanawa....eka ape welawa....man sadahatama eya nisa widawai jiwithe.....eth mage adare miya noyawi......man hemadamath eyata adarei.....

  • @thusithadilshan1319
    @thusithadilshan1319 ปีที่แล้ว +59

    ආදරේ ළඟ කෙල්ලො කොල්ලො මාර විදියට අසරණ වෙලා ඉන්නේ කියලා පේනවා මේ කමෙන්ට් දැක්කම.කිසිම දේකට බැදෙන්නෙ නැතිව හිටපල්ලා එතකොට දැනෙන සැහැල්ලුව කියන්න වචන නෑ .බැදුනොත් දුක තමා .නිදහස් වෙලා බලපල්ලා දැනෙන සැහැල්ලුව.විදර්ශනාවෙන් බලපල්ලා හැම දේම.

    • @nethmiimesha2987
      @nethmiimesha2987 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @manjulaniroshan3507
      @manjulaniroshan3507 ปีที่แล้ว

      Aniwa bn math ehemay athharimaka thiyena sahalluwa vidinnath pinak thiyenna ona

  • @lahirunimeshana
    @lahirunimeshana 5 วันที่ผ่านมา

    බැදිම් කියන්නෙ දුකාක් හිත බැදිමකට ලක් වෙන එක නතර වුන පසු සියල්ල හොදිම් පෙනෙයි

  • @Nethyavlogs
    @Nethyavlogs ปีที่แล้ว +43

    කමෙන්ට් කියෙවුවාම ඇත්තටම කදුලුඅවා 😊💔🥀 හැමෝම එක විදියට ආදරෙ කරාන්න්ම් අද මේ සින්දු අහලා අඩන අය නැතිවෙන්න තිබ්බා ...... නේද ?

  • @KusumRajini
    @KusumRajini 16 วันที่ผ่านมา +1

    ❤🌹ආදරය කියන්නේ මිහිරි සුන්දර හැගිමක් ❤❤

  • @dinusharuwan9822
    @dinusharuwan9822 2 ปีที่แล้ว +77

    සදාතනික ආදරයක් සොයා ජිවිතේ හොදම කාලයක් විරාහව එක්ක ගෙවන එක කොතරම් මිහිරිද

  • @sureshlokuliyana3495
    @sureshlokuliyana3495 ปีที่แล้ว +20

    කවුරැ කොහොම මොන විචාර දැක්වුවත් ආදරය කියන්නෙ දූපතක් වෙදනාවක්ම විතරයි

  • @achalapriyangasapuarachchi5465
    @achalapriyangasapuarachchi5465 11 วันที่ผ่านมา

    අපි දුරස් වෙලා අවුරුදු 28 ට තප්පරයක්වත් මට නම් අමතක උනේ නෑ...💔🥀
    මේ ජීවිතය හුරු කරගන්න විරහව හරි ආදරණීය ලෙස විඳින්න මේ ගීත ගොඩාක් උපකාරයක් උනා.ඔයාට යහපතක් වෙන්න කියන ප්‍රාර්ථනාව විතරයි දැන් හදවතේ තියෙන්නේ ..බුදු සරණයි ඔයාට !!!❤😊

  • @sarangadissanayaka
    @sarangadissanayaka ปีที่แล้ว +12

    ආදරේ ලස්සනයි හරි කෙනා හම්බඋනොත්, නැත්තම් ඒක ලොකු වේදනාවක්.මතක අව්ස්සන ලස්සන සිංදු ටිකක් ❤❤❤❤

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน

      Natu aga kadulu vetarae eturu una 💔💔💔💔💔

    • @devikakumarasingha3654
      @devikakumarasingha3654 3 หลายเดือนก่อน

      ටිකක් වෙලා අසපුවක නතර වෙන්න. සතුට දැනෙයි එතැන

  • @dinushadinu3629
    @dinushadinu3629 ปีที่แล้ว +29

    Music කියන්නේ පිස්සුවක් මං ඒකට ඇබ්බැහි උන පිස්සියෙක්❤️❤️

  • @user-vg4bc5zf2n
    @user-vg4bc5zf2n 2 ปีที่แล้ว +26

    😭😔අනේ මට‍ පරණ මතක හිතට පුදුම විදියට වද දෙනවා 😔
    අතීතය සිහිනයක් විතරයි කිව්වට 😔මගේ සතුට තිබ්බෙම පරණ මතක වල 😔අදත් ජිවිත් වෙන්නෙ ඒ අතීතයේ 😭

    • @darshan-chathuranga
      @darshan-chathuranga  2 ปีที่แล้ว +1

      😔

    • @ipworld577
      @ipworld577 2 ปีที่แล้ว +5

      යාලුව පුලුවන් තරම් බිසී වෙන්න. හොද යාලුවො කීපදෙනෙක් ළඟින් ඇසුරු කරන්න. හිතේ තියෙන හැම දුකක්ම කියන්න. පුලුවන් තරම් ඇවිදින්න යන්න. කාලය ඔයාට ලස්සනට විසදුම් ගෙනත් දෙනව. මම අත්දැකපු දේ ඔයට කිව්වෙ

  • @dilkinadeesha3829
    @dilkinadeesha3829 ปีที่แล้ว +12

    පාන්දර 02.09 ඔයා මගේ ලගින් හිටියත් දවසක නැති වෙයී කියලා හිතෙනවා .ඒහෙම දවසක් ආවොත් කොහොම දරාගන්නද මම 😥අනේ දෙවියනේ මගෙන් එයාව ඈත් කරන්න එපා 🥺

  • @nilunilanthi7647
    @nilunilanthi7647 20 วันที่ผ่านมา

    අතිතය ම මහා දුකක්

  • @ishanudayanga6576
    @ishanudayanga6576 ปีที่แล้ว +5

    කවදාවත් දැනුන ආදරයක් අහිමි වෙන්න එපා කටවත්ම ඒක ගොඩක් දරුනු විදදාරගැනිමක් 💫

    • @madusilva1851
      @madusilva1851 ปีที่แล้ว

      Wennema e de 💔

    • @TL-de6ik
      @TL-de6ik 20 วันที่ผ่านมา

      ඇත්ත 😖😣💔💔

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 ปีที่แล้ว +13

    මේ සින්දු අහන්න බෑ😒 වෙන ලෝකෙක නවතිනවා. මැරිලා ආයෙ ඉපදෙන්න හිතෙනවා.. මාරම හැගීම්බරයි

  • @nethuheshi1705
    @nethuheshi1705 ปีที่แล้ว +31

    පෙම් කවක්‌ ලියු නුඹ සිත් අහසේ
    එය මකා දමා ගිය හැටි රහසේ
    නුඹ මෙතෙක්‌ රැදී උන් මා මනසේ
    පෙම් පුරාවතක්‌ නිමා කරන්නද
    මා කෙලසේ ...//
    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනේ ඉතින්..//
    යලි එන්නම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගේ හිත තහනම්
    හුරතලෙන් දැවටිලා මගේ ලගින්
    දුන් සතුට එපමනද මට පවසන්..//
    සද එළිය පොලොවටයි හිමි වුයේ
    සද අහසේ රැදුනාට රත්තරනේ
    පෙම් කවක්‌ ලියු.....❤😫

  • @Siyanisrilakl
    @Siyanisrilakl 29 วันที่ผ่านมา

    සින්දු ව....ලස්සනයි.... ලස්සනයි... වගේ ම.... ආදරේ.... කරන... අයගේ.. හදව ත්... ලස්සනයි.... උනා.... නම්... තවත්.... ලස්සනයි.... අවංකව.... ආදරේ.... කරා ම... ව් ද වන්න... වෙ න වා ම යී...... එයට ත්...... ඉන්න... තෑ න ක... හොදින්..... පරිස්සමින්.... සතුටින්.... ඉන්න... ඕන... ජේසු ❤️♥️..පිහිටයි 🙏🙏🙏

  • @kavindumalshan4154
    @kavindumalshan4154 2 ปีที่แล้ว +22

    මගේ නැගනියක් ලෙසින් සිතා මතු ..💔💔අවසර දෙන්නම් අපි හිත හදා ගමු...💔😔😔

  • @gihansanjana3653
    @gihansanjana3653 2 ปีที่แล้ว +13

    අවාසනාවට රෝස මලක් පරවී..කඩාවැටෙන්නට උණු කදුලක් වැලපී.දරා ගන්න බැරි තරම් ආදරෙයි...ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි.💔

  • @nalinda19820810
    @nalinda19820810 ปีที่แล้ว +20

    විනාඩි 3_4ක සිංදුවක් අපේ ජීවිතේ අවුරුදු ගානක මතක අතීතයක් තියෙනවා මචං

  • @thilininuwanthi8965
    @thilininuwanthi8965 ปีที่แล้ว +2

    ආදරේ කියන්නේම වේදනාවක් විතරයි ... දවසගානේ හිත් රිදෙනවා....🥺🥺🥺 කිසිම දවසක හතුරෙක්ටවත් මේ වේදනාව දැනෙන්න නම් එපා😭😭

  • @imashisasangi983
    @imashisasangi983 2 ปีที่แล้ว +52

    සිතුවිලිත් එක්ක අතරමං වුණු මන් මාවම හෙව්වා... මොහොතකට ❤️🥀

  • @sadunimaheshika6830
    @sadunimaheshika6830 ปีที่แล้ว +8

    හිත නතර උනේම අයිතියක් කියන්න බැරි තැන් වල 💔🥺 පපුව පසාරු කරගෙන යන තරමට හිතට දැනෙන 🎶 Song ටිකක්. අතිතෙට යනවා හැමදාම. ඒ අතීතය වේදනාවක් උනත් තාමත් ආදරෙයි එදා වගේම අදත් ❤🥺😞

  • @nethulmethsilu7580
    @nethulmethsilu7580 ปีที่แล้ว +12

    හිත රිදුන වේලාවක ගොඩක් උදවු උන song tika

  • @niluayagamage6400
    @niluayagamage6400 ปีที่แล้ว +28

    ඔයා නිසා මේ ඇස් වලින් තාම කඳුළු වැටෙන බව ඔයා දන්නවා නම් ,ඔව් රත්තරන් තාමත් මේ ඇස්වල කඳුළු වැටෙනවා ඔයා වෙනුවෙන් ,අවුරුදු 13 කට පස්සේ ත් , රිදෙන බව දැන දැනත් එ මතක ආපහු මතක් කරනවා .

  • @lovavata
    @lovavata 2 ปีที่แล้ว +126

    ගීතයකට පුලුවන් ඇත්තටම අපේ මනස සිතුවිලි වෙනස් කරන්න,හිත නිවන්න.ඒක කරන්න හැමෝටම බෑ...💜️

  • @lakshanlakshan1554
    @lakshanlakshan1554 2 ปีที่แล้ว +8

    පරන මතක මතක් වෙද්දී කදුලු වැටෙනව,මෙවා අහද්දින්

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 2 ปีที่แล้ว +63

    මල් පරවී පෙති ගිලිහී වැටෙන විට
    ඔබ ලං වුණා කෙනෙකුගේ උණුසුමක් වෙත
    හිත මැලවුනා මගේ දෑසින් කඳුළු කැට
    රූරා වැටී වියලුනි ඔබේ දෙපා යට

    • @skoswaththa8459
      @skoswaththa8459 ปีที่แล้ว +2

      හඬන්නෙපා දැන් ළඟින් හිඳින්නම්
      ඉතින් සිනාසෙන්න දැන්...

    • @mandakini21
      @mandakini21 2 หลายเดือนก่อน

      දරා ගන්න බැරි තරමට ආදරෙයි ❤

  • @Emoney5936
    @Emoney5936 9 หลายเดือนก่อน +5

    ඉන්න තැනක ඔයා හොදිම් ඉන්න අයියේ.හෙටටත් මම ඔයාට ආදරෙයි❤.

  • @user-xs5rw2dv8s
    @user-xs5rw2dv8s 2 ปีที่แล้ว +11

    ලියා හසුන්පත් තැන තැන හංගාපූ.‌...,,,,😔😔,,.දරා ගන්න බැරි තරමට ආදරෙයි......ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි..

    • @sinuromeo3905
      @sinuromeo3905 ปีที่แล้ว

      Me kalla ahngmn hariyatama dakke

  • @methsilumanjitha6446
    @methsilumanjitha6446 ปีที่แล้ว +5

    සුපිරි. ලස්සනයි . ඇත්තටම මාරම වේදනාවකින් හිටියෙ දුකට .මේක ඇහුවම මාරම සැහැල්ලුවක් දැනුන බන් .Tnx ..

  • @travel3994
    @travel3994 ปีที่แล้ว +6

    පපුවට දැනෙන වේදනාව ඔයා දන්නවන්ම් පන 😭😭😭

  • @tharud2176
    @tharud2176 2 ปีที่แล้ว +52

    " පතා නොසිටියත් සැප සම්පත් ඉසුරු
    මහා යදම් බැද සිතුවිලි සිර කරපු "
    😔💔

    • @pandasaj208
      @pandasaj208 2 ปีที่แล้ว

      th-cam.com/video/U1-BZVPZp_4/w-d-xo.html

    • @rathnapalarathnapala4645
      @rathnapalarathnapala4645 ปีที่แล้ว +1

      මගේ හිතට සැනසීමක් දැනුනා සිංදු අහලා. ඒ උනත් හිත හරිම වේදනාවෙන් .ඇයි එයාට මාව රවටන්ට උවමනා උනේ.කොහොමද දෙයියනේ හිත හදාගන්නේ.අදටත් මම ඔයාට ගොඩක් ආදරේ කරනවා

    • @darshanihettiarachchi7311
      @darshanihettiarachchi7311 หลายเดือนก่อน

      ​@@rathnapalarathnapala4645❤

  • @lakmal230
    @lakmal230 หลายเดือนก่อน

    Mage ninda aran uba ai bn giye😢😢😢 hitha hadaganna beri tharam uba gawa නතර wela

  • @sanjanasathsarani3126
    @sanjanasathsarani3126 2 ปีที่แล้ว +101

    "අත වෙවුලනවා...
    සිත ගොලු වෙනවා... 😇🖐️💔"
    මේ වෙලාවෙ මේ සිංදු ටික නම් භාවනාවක් ☺️

  • @niroshadavid4104
    @niroshadavid4104 2 ปีที่แล้ว +24

    එ සිංදු අතිතයේ අසම තැනකට අරගෙන ගියා මතක ගොඩකට ,, දුක වැඩිම මතක උනට එවා එක්ක ජිවිතේ ගෙවන එකත් ලස්සනයි

  • @monstergraphics8938
    @monstergraphics8938 ปีที่แล้ว +18

    ආලෙන් වෙලුනු ඔබගේ
    අහේතුක වෙනසට හේතුව තවමත් මා සොයමි. 🥀

  • @user-si4qx5qm5s
    @user-si4qx5qm5s 2 หลายเดือนก่อน

    Hama velavema oya mage laga innava kiyala danenava.e danna detada sudu mahattayo dare kiyanne❤😊

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 ปีที่แล้ว +7

    හැමදාම ත් මේ හිත විදවනවා .. ගත්ත තීරන වැරදී තීරන කීයලා දැනෙනකොට. හිතට දැනෙන්න කරන කියන දෙවල් .වෙනස්කම් දැනෙනකොට .. වෙන් වෙලා හිතින් දුක් විදීන එක ගොඩක් හොදයී.

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน

      Adara sundarae ath wadanawak vetarae eturu una 💔💔💔💔

    • @DanuDanu-do4sc
      @DanuDanu-do4sc 17 วันที่ผ่านมา

      😮

  • @piumisithara4820
    @piumisithara4820 ปีที่แล้ว +15

    පෑන තවත් දේ ලියන්න කීවත්😌
    මොනවා ලියන්නද මීට වඩා😞
    මේ ගැන අන් කිසිවක් නැහැ දන්නේ 😥
    වෙන දීගෙක ගිය ඔබට වඩා💔

  • @SupunUdara2001
    @SupunUdara2001 5 หลายเดือนก่อน +4

    අවසන් ලියුමයි ඔබට ලියන්නේ.. කියවා හැඬුවත් මටනම් කම් නෑ... මගෙ හිත අද තද නින්දේ.. 🤍🥀

  • @user-zu1nu1hq6k
    @user-zu1nu1hq6k 8 หลายเดือนก่อน +4

    අවන්කවම ආදරය කරලා වෙන් වෙන්න සිදුඋන හැමදෙනාටම මේ සින්දු ඇහෙද්දී මට වගේම දැනෙනවා ද.ඒ ආදරයට තාමත් ආදරෙයි .😥😥😥

    • @user-om7qs7pm1u
      @user-om7qs7pm1u 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @NisansalaSadareenuRanabahu
      @NisansalaSadareenuRanabahu หลายเดือนก่อน

      අවංකවම ආදරේ කරලා මග දාලා යන්න තරම් මේ හිත් නපුරු උනේ කොහොමද දෙයියනේ 💔💔💔

  • @nimeshadilrukshi2105
    @nimeshadilrukshi2105 ปีที่แล้ว +5

    ගොඩක් ඈතට ගියා💕💕. තෑන්ක් යූ😘😘.

  • @bhagyasewwandi809
    @bhagyasewwandi809 2 ปีที่แล้ว +7

    පතා නොසිටියත් සැප සම්පත් ඉසුරු මහා යදම් බැඳ සිතුවිලි සිර කරපු 😔😔😔

  • @thushakapabidhu
    @thushakapabidhu หลายเดือนก่อน +1

    ආදරෙ කියන්නෙ විදවීමක්...හුදෙකලා උනාම ඕනෙම මනුස්සයෙක් පරිනත වෙනවා...❤

  • @dammikaprasad8470
    @dammikaprasad8470 2 ปีที่แล้ว +6

    Godak lassanai❤❤. Kohocchara ahuwaht ahthi wen neeee. A taram hadawatata tadinma wadina soog.🎼🎸🎧🎤set akak. Hita ananthayatama aran yanawa. .... a taram lassanai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-kb6yk4mn7m
    @user-kb6yk4mn7m 2 หลายเดือนก่อน +1

    දුර රටක තනි වෙලා වැඩ ඇරිලා ඇවිත් කොච්චර මහන්සි වුනත් නිදිමත වුනත් ඇස් දෙක පියන් මේ ටික අහද්දි ගොඩාක් දුර යනවා හිත...

  • @chamaralasantha2825
    @chamaralasantha2825 2 ปีที่แล้ว +17

    අරමුණක් නැතුව දුවන මේ මිනිස්සුන්ගෙන් ආදරේ කොහෙන් ලබෙන්නද.. මේවා විතරයි ඉතුරු ආදරේ මතක් වෙන්නවත් ❤❤

  • @anuradhakalpani9234
    @anuradhakalpani9234 2 ปีที่แล้ว +41

    ඇත්තටම භාවනාවක් වගේ.හිත වෙනම තැනක නතර උනා.හරිම ලස්සනයි.ගොඩාක් ස්තුති

    • @pandasaj208
      @pandasaj208 2 ปีที่แล้ว

      th-cam.com/video/U1-BZVPZp_4/w-d-xo.html

    • @eagleeye5617
      @eagleeye5617 2 ปีที่แล้ว

      Love uuu

    • @prabodalakmal9902
      @prabodalakmal9902 ปีที่แล้ว

      Jiwthe wednawen inna api wahe ayata chuttak manasa sehellu karagana pulumda

  • @Nadunisha_Dilrukshi
    @Nadunisha_Dilrukshi 2 ปีที่แล้ว +52

    ආත්මයේ දැවෙමින් ඇවිලෙන ගිනි සිළු නිවා දමන වරුසාව' නමින් සංගීතය නම් විය...❤💫

  • @viduyt5867
    @viduyt5867 2 ปีที่แล้ว +6

    හැම රෑකම අහනවා 🥺💖

  • @pinipaneha5004
    @pinipaneha5004 2 ปีที่แล้ว +16

    ⁣අනේ ගොඩක් ලස්සනයි 😍😍😍😍

  • @samee3254
    @samee3254 2 ปีที่แล้ว +27

    ගීතයකට ඇත්තටම පුලුවන් අපේ හිතේ තියේන සමහර ප්‍රශ්න /දුක මොහොතකට හරි නිවන්න...ඒක ප්‍රාතීහාර්‍යක්..මොකද පරණ කතවලත් තියේ සංගීතයට සමහර ලෙඩ පව සුව වෙලා තියේ කියලා..මමත් සංගීතය හදාරන කෙනෙක්..මමත් ගොඩක් සංගීතයට ආදාරෙයි...මෙ ගීතා සියල්ල හදවත නිවනව...ඒ තරමට සංවේදි...Good Luck ....හැමදාම ආදරෙයි සංගීතයට ...❤️❤️

  • @s...apsara3943
    @s...apsara3943 2 ปีที่แล้ว +41

    😌⃟⌘࿔⃝❤️කියන්න වචන නැ ඒ තරමටම හිතට දැනුනා. 🥰

  • @malinthanewamal1919
    @malinthanewamal1919 ปีที่แล้ว +3

    Kagahala adanda hithena athithayakata Aran yanawa.... 😭😭😭😭😭❤️

  • @nesalivithanage5446
    @nesalivithanage5446 10 หลายเดือนก่อน +1

    ඇත්තටම හිත නිවෙන සිංදු ටිකක්.. ස්තුතියි අජීවි💐

  • @tinumadushani7259
    @tinumadushani7259 2 ปีที่แล้ว +22

    ඇහැට කදුලකුත් ආව..ලස්සන සිංදු ටිකක්.🎶🎶💜️💜️🎶🎶

  • @user-db9nq5ye2t
    @user-db9nq5ye2t 2 หลายเดือนก่อน +1

    හෙමදාම එක වගෙ නැහැ.❤️ ලස්සන දවස් එනවා.❤️❤️😢😢😢

  • @user-ib2lf7yu4z
    @user-ib2lf7yu4z 2 หลายเดือนก่อน +1

    හිතේ තෙතමනයක් නැති මිනිස්සුන්ට ආදරය කලාම පාන්දර තුන හතර පහුවෙනකම් නින්දක් නම් ලැබෙන්නේ නෑ ජීවිත කාලයම විදවීමක් විතරයි 😌😌😥😥

  • @shasinikadilrukshi4979
    @shasinikadilrukshi4979 2 ปีที่แล้ว +5

    Thanks aiye...lssna sindu tikk❤😌💆

  • @hiroshanilmini5794
    @hiroshanilmini5794 2 ปีที่แล้ว +6

    අතීත මතක ඇව්ස්සල හිත හැදුවට 🥰tnx 🥰

  • @asankag2337
    @asankag2337 ปีที่แล้ว +1

    හැමදාමත් apta aekama behehta une සිංදු vitarai bn 😆👍👍👍👍👍🤞🤞🤗🤗🤗🤗🤗🤫🤫🤫🤫😌😌😌😌🥲🥲🥲🥲🥲🙃🙃🙃😉😉😉😉💗💗💗💗😘😘😘😍😍🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-df4sv5jq4s
    @user-df4sv5jq4s หลายเดือนก่อน

    ❤ගොඩ් දුකයි ලොකු වෙදනාව ක් දැනෙන්නේ 😢

  • @RoshanWijerathna-ue7bi
    @RoshanWijerathna-ue7bi 11 วันที่ผ่านมา

    Bedim kiyannema patta wedanawak..😢

  • @chathurika8806
    @chathurika8806 2 ปีที่แล้ว +1

    Amma thaththa adare karapu kena....hamoma dala gihn thani Una Mata...me sindu tika tika welawakata sanasimak dunna..pin godak..

  • @senumanu7022
    @senumanu7022 2 ปีที่แล้ว +3

    අවසාන හරියෙ මොකක් හරි අව්ලක් යනවා ඒම උන්නැත්තන් පට්ට🥰

  • @user-gn9ms7bk8x
    @user-gn9ms7bk8x 3 หลายเดือนก่อน

    Hithta loku sanasimk danenawa

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 7 หลายเดือนก่อน

    Adara sundarae ath wadanawak vetarae eturu 💔💔💔💔

  • @Village_cooking_srilanka
    @Village_cooking_srilanka 2 ปีที่แล้ว +8

    මෙම ගීත හිත හඩවනවා

  • @magicofcolour1973
    @magicofcolour1973 ปีที่แล้ว +3

    හිත ඉල්ලන්නේම හැමදේකින්ම ඈත්වෙන්න..

  • @shiromiramanayake7843
    @shiromiramanayake7843 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි 🤗😍

  • @lakshansanjeewa8505
    @lakshansanjeewa8505 2 ปีที่แล้ว

    Patta ban me sindu tika tawa tikak hoyala dapan patta ban supiriyak tamai itin kiyanna wacana na
    Wedanawen inna welawa patta sindu tika ban

  • @shirannanayakkara547
    @shirannanayakkara547 ปีที่แล้ว

    ලස්සනයි sindu tika මනෝ parakata maru..

  • @FunnyFerryBoat-pd1iq
    @FunnyFerryBoat-pd1iq หลายเดือนก่อน

    Adareta adarei❤😂

  • @deepthinisansala3446
    @deepthinisansala3446 ปีที่แล้ว +2

    දුකින් ඉන්න වෙලාවක හිතට මාර සැනසීමක් දැනුනේ මේ ටික ඇහුවම 🥺❤️

  • @harshna1466
    @harshna1466 ปีที่แล้ว +4

    පරණ මතක අැවිස්සුනා

  • @sandudew4267
    @sandudew4267 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි 💗🙏

  • @maheshsudarshana3130
    @maheshsudarshana3130 ปีที่แล้ว +2

    ලස්සනයි පරන මතකයන් අලුත් වෙනවා ඇස් වලට කදුලු එනවා.

  • @gee.1018
    @gee.1018 25 วันที่ผ่านมา

    ඔබ හදවත මා හඳුනාගත් සේ..මා හදවත ඔබ හැඳින ගනීදෝ..🎶😍

  • @sinaridesilva6161
    @sinaridesilva6161 2 ปีที่แล้ว +29

    ❤ හරිම ලස්සනයි ..❤

  • @KEVIN-bk8qt
    @KEVIN-bk8qt 2 ปีที่แล้ว +2

    මේ download දීගන්න තිබ්බ නම් 🥺🥺🥺🥺 මාරම ලැස්සන song ekak..... ❤️

  • @cdilleekshana
    @cdilleekshana ปีที่แล้ว +2

    මන් ආදරේ කරපු එකම කෙනා ඔයයි ඉන්න තැන සතුටින් ඉන්න මැණික 😪..
    ඔයා රත්තරන් වරදක් කලා නොවෙයි..💐

  • @Damiya635
    @Damiya635 3 หลายเดือนก่อน +1

    අතීතය අමතක කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වන්නේය. ඒ මන්ද යත් ආදරය යන උත්තරීතර හැඟීම ඒ සෑම තැනකම තදින් කිඳා බැස තිබීමයි. 😔💔

  • @nomashaayanthi9039
    @nomashaayanthi9039 2 ปีที่แล้ว +4

    භාවනාවක් වගේ💕💛🖤

    • @pandasaj208
      @pandasaj208 2 ปีที่แล้ว

      th-cam.com/video/U1-BZVPZp_4/w-d-xo.html

  • @Rehansasayumlee2012
    @Rehansasayumlee2012 ปีที่แล้ว +2

    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හදුනා ගනී දෝ.
    #D#S❤️😞

  • @sandushanu5750
    @sandushanu5750 2 ปีที่แล้ว +19

    සිතේහි ඇති අතිතය සිහිපත් කරන්නට . හද ගැබුරටම කතා කරන ගිතයේ ගැබ්ව ඇති අරැත ඉතාමත් සියුමැලි ලස්සන වදන්වලින් පද ගලපා ඇත . මටද ඔබටද එය එලසින්ම දැනේවි❤

  • @amadisathsarani1467
    @amadisathsarani1467 ปีที่แล้ว +1

    Godak lasssana sindu tikak❤️❤️mata nam etin love seen na😁😁😁eth amuthu lokekata aran yanava💆‍♀️💆‍♀️💆‍♀️

  • @kawshisansala4117
    @kawshisansala4117 6 หลายเดือนก่อน

    අවංක ආදරයක් ලැබිලා තිබුණත් ආසම විරහ ගීත වලට.සුපිරි සිංදු සෙට් එකක් .🔥❤

  • @hansi6982
    @hansi6982 2 ปีที่แล้ว +9

    Amuthuma feeling ekak..marama lassanai😍😍

  • @ChathurikaChathurika-gi7jc
    @ChathurikaChathurika-gi7jc 28 วันที่ผ่านมา +1

    Meka nam bawanawak❤

  • @dumindurajapaksha3371
    @dumindurajapaksha3371 2 ปีที่แล้ว +13

    සිත නිවන ලස්සන සිංදු ටිකක්❤️🎀

  • @user-tv2nz2dm7m
    @user-tv2nz2dm7m 29 วันที่ผ่านมา

    සුපිරි තමයි පොඩ්ඩක් තිබුනා නම්

  • @shanikanilandhi1989
    @shanikanilandhi1989 2 ปีที่แล้ว +8

    වෙනම තැනකට ගියා....❤️

    • @amesha394
      @amesha394 ปีที่แล้ว

      කෙහෙටද

  • @hasithdeshan5216
    @hasithdeshan5216 ปีที่แล้ว +3

    මේ සින්දු ටිකට ලස්සන කතාවක් මතකෙට එනව 🙂 දැන් වෙලාව උදේ 1.19යි 🥺

  • @nadeeshalakmali2505
    @nadeeshalakmali2505 2 ปีที่แล้ว +18

    හරිම ලස්සනයි..

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน

      Lakmali
      Gm yaluwa 🌹🌹🌹

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 7 หลายเดือนก่อน

      Lakmali
      Adara sundarae ath wadanawak vetarae eturu una 💔💔💔💔

  • @thisaradanushka8583
    @thisaradanushka8583 2 ปีที่แล้ว +3

    Ekanm patta 👌👌💪😍💗

  • @priyankarasandagalathannaa3763
    @priyankarasandagalathannaa3763 หลายเดือนก่อน

    ආදරේ කරන්න අත් හරින්න බලාගෙන. එතකොට දුක නෑ

  • @kokilasadun8601
    @kokilasadun8601 2 ปีที่แล้ว +18

    මාරම ලස්සනයි ❤

  • @ChmpikaChampu
    @ChmpikaChampu 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤