kuja grahaya | Astrology sinhala | handahana | sinhala astrology | jyothishya | gagana prathap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 94

  • @GaganaPrathap
    @GaganaPrathap  3 ปีที่แล้ว +5

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

    • @pradeepajayasekara1103
      @pradeepajayasekara1103 3 ปีที่แล้ว

      මම වෘශ්චික ලග්නය. දල කේන්ද්‍රයේ කුජ තනිව හතරෙහි සිටි. භාව කේන්ද්‍රයේ හතරෙහි කුජ ගුරු සමග සිටී. මේ දෙකෙහිම දහවැන්නෙහි චන්ද්‍රයා සිටී. මේ පිහිටීම කොහොමද කියන්න පුලුවන්ද?

    • @pradeepajayasekara1103
      @pradeepajayasekara1103 2 ปีที่แล้ว

      මහත්මයාණෙනි, වෘශ්චික ලග්නය 4 හි කුජ ගුරු කුම්භ රාශියේ නිසාත් සදු 10 තිබෙන විට චන්ද්‍ර මංගල යෝගය තිබෙන විටත් කුජ දෝශය භංග වෙනවාද?

    • @aaindians
      @aaindians 8 หลายเดือนก่อน

      අවුරුදු දෙකක් ගියත් මේ ගාස්තුවමද🤔

  • @roshanweer
    @roshanweer 3 ปีที่แล้ว +4

    හුග කාලයකින් හොද video 1 ගොඩක් වටිනවා ...ජයවේවා 👍👍👍

  • @pahanmadushankamadushanka
    @pahanmadushankamadushanka ปีที่แล้ว +2

    කුජ ට කිව ඔක්කොම මට උන ඔබ හරි ගරු තුමනි බුදු සරණයි

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබතුමා ට තෙරුවන් සරණ යි කුජ 10 මීනේ මිත්‍ර යි මිතුන ලග්නේ

  • @samithanishan4093
    @samithanishan4093 2 ปีที่แล้ว +1

    නිවැරදියි ඔබතුමාගෙ විග්‍රහය

  • @rukiechamie6502
    @rukiechamie6502 ปีที่แล้ว +2

    Kuja and Rahu in 1st house Sinha lagna. Please explain. Thank you

  • @danujidewanga
    @danujidewanga 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි..

  • @pahanmadushankamadushanka
    @pahanmadushankamadushanka ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබේ සැමට

  • @samithanishan8441
    @samithanishan8441 2 ปีที่แล้ว

    මකර ලග්නය කුජ තුනේ මිත්‍රව 11 ට ගුරුගෙ යහ බලපැමක් තියෙනව භාව කේන්ද්‍රයේදි, මේ කිව කතා හරි සටන් ශිල්පය ගැන හොද අවබෝධයක් වගේ හැකියාවක් තියෙනව ලැදියාවක් වගේම..🙏

  • @nimashamadushani8054
    @nimashamadushani8054 3 ปีที่แล้ว +3

    හොද පැහැදිලි කිරීමක්👍

  • @InokaBovithanthrige-su7fc
    @InokaBovithanthrige-su7fc 7 หลายเดือนก่อน

    Theruwan saranai wadagath padamak

  • @sltube2521
    @sltube2521 ปีที่แล้ว +1

    Mageth kuja 6 wrushaba lagne ✌️😊♥️

  • @chamarachamara2098
    @chamarachamara2098 2 ปีที่แล้ว +2

    Sir kanya lagnaye ravi, budha, kuja 1kotuwe innawa.2 kotuwe sikuru swakshetrawa innawa . narakak weida?

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Obathumata Theruwan Saranin Niduk Nirogee Suwapath bhavaya samagama Deergayusha Labewa

  • @nicolasliyanaarachchi7289
    @nicolasliyanaarachchi7289 2 ปีที่แล้ว +1

    THANKS

  • @pulindu12
    @pulindu12 3 ปีที่แล้ว +1

    Godak wedagath video ekak 😍

  • @prettygirl9426
    @prettygirl9426 3 ปีที่แล้ว +1

    Godak wadagath 🙏

  • @niroshakumuduni59
    @niroshakumuduni59 2 ปีที่แล้ว +2

    සර් මගේ ලග්නේ මේෂ ,1කොටුවේ රවි උච්චයි..2බුධ..3රාහු..4චන්ද්‍ර..5 හිස්..6කුජ,ශනි..7..ගුරු ..8හිස්..9කේතු..10..නැහැ ..11හිස්..12 සිකුරු ..සුභ ද,කොහොමද කියලා දෙන්න ,ඔබ තුමාට පිං..තෙරැවණ් සරණයි

  • @diliniuthpala5460
    @diliniuthpala5460 3 ปีที่แล้ว +2

    Godak hodai sir

  • @pushpakumaraherath7823
    @pushpakumaraherath7823 3 ปีที่แล้ว +2

    Lagnaya meena.kuja 2 mulatrikonai.meya dhana yogayakda.guru lagnaye.

  • @Classictouch-w9c
    @Classictouch-w9c 3 หลายเดือนก่อน

    කුජ 10 සේරම ඇත්ත

  • @danujidewanga
    @danujidewanga 3 ปีที่แล้ว +2

    Mage kuja 12 swakshethrai.eka hoda pihitimakda.mona badaka awat hitha haiya karagannawa mamanam.

  • @aaindians
    @aaindians 8 หลายเดือนก่อน +2

    මට හදහන බලවා ගන්න උවනයි ... කොහොමද එන්නේ විස්තර දෙන්න ස්තුතියි 15/5/2024

  • @nuwannw2573
    @nuwannw2573 3 ปีที่แล้ว +5

    මගේ කුජ 1 ඉන්නෙ.ඔබ කිව්ව හරි පොඩි දවස්වල ක්‍රීඩා කරනකොට ඇසට උඩින් පැල්මක් ඇති උනා ඒක දිගටම තියෙනවා

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +1

      මගෙත් කුජ 1, කියවුනු දේවල් ඇත්ත..පොඩි දවස්වල මල් පෝච්චියක වැදිලා නළල තුවාල වෙලා මැහුම් දාන්න උනු නිසා කැළල තාම තියේ..😊 තෙරුවන් සරණයි !!!🙏

    • @deepanikumari3150
      @deepanikumari3150 2 ปีที่แล้ว

      අනේ මහත්තයා එක වරම,උච්ච නීච කියාගෙන යනකොට මට සටන්,කරගන්න,ස්මාරු,වුනාම්,කිහිප,වට්ස්ක්,අහන්න,වුනන

    • @nilimininil8529
      @nilimininil8529 หลายเดือนก่อน

      මගේ කුජ1,චෘශ්චික ලක්නය කුජ උචිචයි ඔළුවට හනියක් නැහැ අනික් එවා හරි

  • @dilkafernando2922
    @dilkafernando2922 2 ปีที่แล้ว +2

    True kuja in 10th place

  • @nadeekadilrukshi8309
    @nadeekadilrukshi8309 2 ปีที่แล้ว +2

    කුජ 8වෙනි ස්ථානයේ සිටින විට හදහන් ගැලපීමේදී කුජ ග්‍රහයා 24 7 8 වැනි ගැලපෙන ස්ථානයක සිටී පමනින් හදහන් ගැලපෙන්නේද.?නැතිනම් හදහන් ගැලපෙන බවට මූලික සාක්ෂයක් පමණක් ද? තෙරුවන් සරණියි ඔබට

  • @Dilanhettiarachch
    @Dilanhettiarachch 2 ปีที่แล้ว +2

    කන්‍යා ලග්නේ පලමු කොටුවේ කුජ , බුද යෝගය මගින් ඇතිවන තත්වය දැන ගැනිමට කැමතියි.. 2 සිකුරු, 4 - ශනි , 6 - රාහු, චන්ද්‍ර , 10- ගුරු , 12- කේතු, රවි

  • @madhuraNbandara
    @madhuraNbandara 2 ปีที่แล้ว +1

    අගෙයි

  • @madukuma5060
    @madukuma5060 3 ปีที่แล้ว +1

    Stutti obathumata .sir puta wushika lagne
    1 kuja , shani
    2 sadu
    4 kethu
    6 ravi,buda,sikuru
    10 guru, rahu
    sir me lagne kujage pihitima shani samaga nisa ayahapath thda akikaru jivithayak penvanvada .sir keti pilithurak labadenna.obathumata theruwan saranai!!!

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Vivahayata gatalu genawath kujage gathi senasuru mardhanaya karanava. Meka bumi wadana sahitha yogayak

    • @madukuma5060
      @madukuma5060 3 ปีที่แล้ว

      @@GaganaPrathap stutti obathumata .theruwan saranai siyalu katauthu sarthaka veva

  • @chamilalakshiri5442
    @chamilalakshiri5442 3 ปีที่แล้ว +1

    isthuthi sir....pahadili

  • @chatheeshanilakshi5185
    @chatheeshanilakshi5185 2 ปีที่แล้ว +1

    Kuja 7 knk Kuja 7 knkma badinna onada.eayalata wena knk badinnama barida.

  • @pahanmadushankamadushanka
    @pahanmadushankamadushanka ปีที่แล้ว +2

    මාගෙ කුජ 12 mage ඔළු පෙළුණු අනතුර උන ගුරුතුමනි

  • @ප්රභාෂණ
    @ප්රභාෂණ 3 ปีที่แล้ว +5

    මගෙත් කුජ නීචයි 7කටකෙ මකර ලග්නෙ සෙනසුරු ලග්නෙ ඉන්නව බුද රවි රාහු 11 ඉන්නව ගුරු 9ඉන්නව අව සදු 10 මාසෙ පෝයදා ඉපදුනෙ සෙනසුරු කුජ සදුට දුෂ්ටි දෙනව සිකුරු 12 ඉන්නව.මටනං ආත්ම විස්වාසය කිසිම අඩුවක් නෑ කොහොමවත් මගෙත් අදිෂ්ටානය සියලු බාදාවල් විනාශ කරගෙන අරමුන කරා යෑම දැන්නං ඒරාශ්ටකයක් ගෙවන්නෙ සෙනසුරු මහදසාව එක්ක තව අවුරුදු 2තියනව

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +3

      රාහු 11 බලවත්.. කුජ දුර්වලවීම එක සාදකයක් පමනයි..

    • @ප්රභාෂණ
      @ප්රභාෂණ 3 ปีที่แล้ว +1

      අනේ සර් මට කියන්න වුච්චික රාශිය රාහු නීචයි නේද වුච්චික රාශිය 11භාවය උනාම ඒක ටිකක් හරි අඩුවෙනවද .රාහු අංශක 28 බුද අංශක 3 රවි අංශක 7ඉදීම මේ තුන්දෙනාම යෝග වෙලාද .රාහු අංශක ගනනය කරන්නෙ විරුද්ධව පැත්තටද ? ස්තුතියි 🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +3

      @@ප්රභාෂණ rahuge balaya uchcha nicha anuwa wen kirima bidhdhi gochara ne.

    • @ප්රභාෂණ
      @ප්රභාෂණ 3 ปีที่แล้ว +1

      @@GaganaPrathap එතකොට සර් මේ තුන්දෙනාම යෝග වෙලාද

    • @samithanishan8441
      @samithanishan8441 2 ปีที่แล้ว

      ​@@GaganaPrathap ඔව් සර් ඒක හරි.👍

  • @shiwanthianushka5273
    @shiwanthianushka5273 10 หลายเดือนก่อน

    7 kotuwe kuja samaga rahu ,buda sitiyahama kohomada

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว +2

    මහත්මයාණෙනි, වෘශ්චික ලග්නය 4 හි කුජ ගුරු කුම්භ රාශියේ නිසාත් සදු 10 තිබෙන විට චන්ද්‍ර මංගල යෝගය තිබෙන විටත් කුජ දෝශය භංග වෙනවාද?

  • @ruwinimanoshika4370
    @ruwinimanoshika4370 3 ปีที่แล้ว +2

    කුජ ග්‍රහයා කොපමණ කාලයක් පමණ එකම රාශියක ඉන්නවද සර්?

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 3 ปีที่แล้ว

    Sir langa kendare kuja sathuru wee nawamshakaye suwakshethrawa mulathrikona unoth kumak wenawada

  • @kanidesilva5421
    @kanidesilva5421 2 ปีที่แล้ว

    Kuja grahaya kumba rashiye siteemen kuja doshaya banga wenwad?( Kuja 7 )

  • @hbw20412
    @hbw20412 2 ปีที่แล้ว +2

    රවි මිත්‍ර වෙලා කුජ සවක්ෂෙත්‍ර උනොත් මොකද වෙන්නෙ? 🤔

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว +1

    Daapu gamanma balanawa...

  • @madushageethani6915
    @madushageethani6915 2 ปีที่แล้ว +2

    කුජ 7 රවි සිකුරු සමග මහත්තයගෙ කුජ 12 ඒක අසුභද

  • @EEFFFFOORRTT
    @EEFFFFOORRTT 3 ปีที่แล้ว +1

    මගේ ලග්නෙ වෘෂභ , කුජ 7 තේ ඉන්නෙ ස්වක්ශේත්‍ර වෙලා ,ව්වාහයට මොනවගේ දෙයක් වෙනවද? සහකාරිය මොනවගේ වෙනවද?

  • @rohanweerasinghe4906
    @rohanweerasinghe4906 3 ปีที่แล้ว +1

    Mesa lagnayata kuja 10 wannata hodaida?

  • @osuwendeegayu4914
    @osuwendeegayu4914 2 ปีที่แล้ว +1

    Sir ,ම⁣ට දැනගන්න පුලුවන්ද ධනු ලග්නයෙන් කුජ 7 ඉන්නවා පිරිමි කෙනා ,ගැහැනු කුජ 12 ඉන්නවා වෘශ්චික ලග්නයෙන් , හම් දෙන්නට විවාහ වීමට සුබයිද ඉක්මනින් උත්තරයක් බලාපොරොත්තු වෙනවා සර්

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      Ow. Kuja dosha dennagena tiyena nisa gataluwa ne. Ekkenekge ho bangawelanam ethana awulak tiyenava. Eka mehema kiwwata balanna be

    • @osuwendeegayu4914
      @osuwendeegayu4914 2 ปีที่แล้ว +1

      @@GaganaPrathap බොහොම ස්තුතියි සර් තෙරැවන් සරනයි

  • @hbw20412
    @hbw20412 2 ปีที่แล้ว +2

    කුජ 10 🙂

  • @sachitheek
    @sachitheek 3 ปีที่แล้ว +2

    💯

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @hashisilva6533
    @hashisilva6533 2 ปีที่แล้ว +1

    ගැහැණු ධනු ලග්නයේ 2 වනි ස්ථානයේ කුජ සිටී, පිරිමි කුම්භ ලග්නයේ 7 වැන්නේ සිටී මෙය විවාහයට ගැලපේද😥

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      Ow. Eth ekkenekge ho dosha banga wenavada balanna one

    • @hashisilva6533
      @hashisilva6533 2 ปีที่แล้ว

      @@GaganaPrathap ගැහැණු ධනු 1997.12.13 උදේ 8.10
      පිරිමි කුම්භ ලග්නයේ 1994.11.23 දවල් 12.18
      😥

    • @hashisilva6533
      @hashisilva6533 2 ปีที่แล้ว

      @@GaganaPrathap dosha banga wenawanm mokada wenne

    • @hashisilva6533
      @hashisilva6533 2 ปีที่แล้ว

      Ekkenekge ema unama mokaa wenne. Danu lagne 2 dhosha rahithai kiyala thinwa

    • @GaganaPrathap
      @GaganaPrathap  2 ปีที่แล้ว +1

      @@hashisilva6533 rkkrnekge dosha nethbam ekkenekge tiyenavanam gelapenne ne

  • @dilanmadusanka5148
    @dilanmadusanka5148 3 ปีที่แล้ว +1

    හමුදා සේවයේ ලොකු තනතුරු වලට යෑමේ හැකියාව ඇති වෙනවා නේද? කුජ් 10 හිටියොත්

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 ปีที่แล้ว

    කුජ භාව කේන්දරේ 1 රාශි කේන්දරේ 2 පලාපල කීමට ගන්තෙ මොකක්ද

  • @කේසර
    @කේසර 3 ปีที่แล้ว

    ස්වක්ෂේත කුජ උච්ච රවි එක්ක හිටියොත් ප්‍රතිඵල මොනවාද 🙏🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Ushnadhika gathiya wediyi. Kriyashili gathi wediyi.. meka inna thana anuwa wenas wenava

    • @කේසර
      @කේසර 3 ปีที่แล้ว

      @@GaganaPrathap 8 හිටියම හොදද

  • @user-dw4jp5ll7r
    @user-dw4jp5ll7r 3 ปีที่แล้ว +2

    👍

  • @thivankamadushan2558
    @thivankamadushan2558 3 ปีที่แล้ว +1

    සර්,වෙෙදවරු බිහිකිරීමට කුජ 9,10 භාව වල සිටීම බලපානවාද?

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      Ow budhage balapemath awashyayi

    • @thivankamadushan2558
      @thivankamadushan2558 3 ปีที่แล้ว

      @@GaganaPrathap එ් කියන්නේ සර් රවි,බුධ,කුජ වගේ ග්‍රහ සංයෝග 9,10 භාව වල තිබිය යුතුයි නේද සර්.

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว +1

      @@thivankamadushan2558 ow ehemanam wada hondayi

    • @thivankamadushan2558
      @thivankamadushan2558 3 ปีที่แล้ว

      @@GaganaPrathap ස්තූතියි සර්.

  • @dinaralakmanthi2841
    @dinaralakmanthi2841 2 ปีที่แล้ว +1

    Ai කුම්බ ලග්නේ ගන්නේ නැත්තේ 🤔

  • @ධනුවාධනුවා-ච4ව
    @ධනුවාධනුවා-ච4ව 2 ปีที่แล้ว +1

    මගේ කුජ 1 නීචයි ඒත් නරක නම් නෑ 🤔

    • @madhuraNbandara
      @madhuraNbandara 2 ปีที่แล้ว

      කුජ නීච උනා කියලා නරකම නෑ

  • @roshenperera2689
    @roshenperera2689 3 ปีที่แล้ว

    කුජ 1ගුරුත් එක්ක ඉන්නවා මොකද වෙන්නෙ

    • @roshenperera2689
      @roshenperera2689 3 ปีที่แล้ว

      ගුරු 1නිචයි

    • @GaganaPrathap
      @GaganaPrathap  3 ปีที่แล้ว

      Anith pihitim balanna one. Whatsapp msg ekak danna handahana

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 2 ปีที่แล้ว +1

    Bohoma sthuthi.

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻