Oba thuma kiyapu siyaluma de aththa kapu mahaththuru mani waru mawa hodatama rawattuwa waramak thiyenawa kiyala kiuwa hirawela hira karala araka karanna meka karanna munnessaram katharagama yanna salli giya vitharai adatath mata waram sudda karewath arandunnewath na mama ledek wela innawa dan oluwe kakkuma beth kalath wadak na sallith na gewlwalin dos kiyanawa mama baudda mahaththaya katholika antha asaranawela inne oba thumata budu saranai pin oba thumata me danuwath karanawata api wage ayawa 🙏🙏🙏♥️
Vishwa saktiya ha dewa saktiya atahara antarsambandathawayak tiyenwa neda sama pudgalayekthula saktiyak atha eth e saktiya awadi karganna uthsa karanne godak aya thamange suka wiharanayata ha anawasaya narka dewal sidukirimatay namuth pirisidu hadawatin me loke kage hari dukkata pihuta wenna hakiyawa labaganimata awasthawak laba dimata obathuma darana me uthsahayata hadawathinma suba pathanawa e wagema hela yakka naga rawana uthamayan thula ati saktiya mena siyalu dewidewathawange saktiyen dukata path u ayawa suwayak labadimata gannau me uthsahayata sthuthuwantha wemi🙏
Mata waramakda kiya danne na dewiyan nagain sihinen penawa eta pasu pili gada ana de kanna ba badu m badina gada apuwama oluwa kakkuma anawa ,dewalata giyama kawadi walata natanawa beta saddeyata aga wewlaawa taniyama enna ona gada eeasana ba suwadak anawita papuwata tada rasnayak awit cuul weawa mokada karanna ona kiyanna pulwada,
සිත .සමදි.උවිට...ඔබ.කියන.බල්බ්.එක.හොඩට.වැඩ...විසව.කිරනහොදකරව...ගලනවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏
බෙහොම ස්තුතියි අැදුරුතුමණී.
මමත් මේ ගැන ඉගෙනගන්න ගොඩක් කැමති ගුරුතුමනි. ගොඩක් වෙලාවට භාවනා කරනවා ❤😇
නොදන්නා දේ ඉගෙන ගැනීමට බොහෝම ආසයි, ගරු ඔබතුමාට බොහොම පින් . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නොදැන සිටි දෙයක් අද දැනගත්තා 🎉🎉🎉
මටත් ඉස්සරහට ගොඩක් දේවල් දැනගන්න ඕනි ඔබතුමාට මේ වගේ වීඩියෝ දාන්න ගොඩාක් පින්
ඔබතුමාගේ පැහැදිලි කිරීම හොඳටම දැනෙනවා
ඔබ තුමාගෙ පැහැදිලි කිරිම ගොඩක් වට්නවා තෙරුම් ගන්න පුලුවන් ව්දිහට තෙරුම් කරනවා ඔබ තුමාට තෙරුවන් සරණයි
මට වරමක් තියෙනව කියල ගොඩක් තැන්වල කියනව ගුරුතුමා මම ගොඩක් දේවදූත අංක දකිනව මම අහම්බෙන් ඔබතුමාගෙ මේ වීඩියෝ එක දැක්කෙ මම කැමතියි මේ ගැන තව දුරටත් ඉගෙන ගන්න තෙරුවන් සරණයි
උතුම් තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරොගි දීර්ඝ ආයු ලැබෙවා සියලු යහපතක්ම උදාවෙවා ...🙏☸️🪷💜️
ඉතාම වැදගත් දැනුවත් කිරීමක්,ඔබතුමාට ස්තූතියි.
ස්තුතියි වගේම පිංසිදුවේවා! මේ අනුව හෝ යම් අයෙකුට පිහිටක් විය හැකි වේවා!
❤❤❤❤❤ඔබතුමාට බොහොම පින් මෙබදු දැනුමි බෙදාගැනිමි පිලිබදව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Oba thuma kiyapu siyaluma de aththa kapu mahaththuru mani waru mawa hodatama rawattuwa waramak thiyenawa kiyala kiuwa hirawela hira karala araka karanna meka karanna munnessaram katharagama yanna salli giya vitharai adatath mata waram sudda karewath arandunnewath na mama ledek wela innawa dan oluwe kakkuma beth kalath wadak na sallith na gewlwalin dos kiyanawa mama baudda mahaththaya katholika antha asaranawela inne oba thumata budu saranai pin oba thumata me danuwath karanawata api wage ayawa 🙏🙏🙏♥️
මටත් කාල භහිරව ශක්තියක් තියනවා ඉගෙන ගන්න කැමතියි
තව තවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබතුමාට
ගොඩක් පිං ඔබතුමාට
පැහැදිලියි..නිරවුල්..තව දීර්ඝව දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා..
මම ඔබතුමගේ දේසනය හොඳින් ඒහුවා..🙏🙏
දිගටම කියලා දෙන්න ඔබ තුමා....අදරෙඉ.. අවන්කවම❤❤.ඇත්ත කියන්නේ ඔබ.
මට ඔබ තුමා කිනදෙ වැටහෙනවා ගොඩක් පින් දිර්ගයු ලැබෙව ගුරුතුමනි
Obathumanta bhoma pin🙏
Atthatama oba thumata godak pin mata mage jevithe wenas karaganna hoda lesson ekak thank you ❤
ඔබතුමාට ගොඩක් ස්තූතියි මේවගේ වැඩ
වැඩසටහන් ඉදිරිපත් කරනවට .මමත් කැමති මේවගේ දේවල් දැනගන්න තෙරුවන් සරණයි😊
Watina Dayak Oba Thumanta Api Balanawa igana Ganna Kamati
Oba Thumata Tharuvan Saranai
හරිම පැහැදිලි යි ඒ ව්ස්තරය🙏❤
Pita sakwala balawega, pathala asura walin araksha wena krama Oba danawada
Dun de suwandai.....❤
මම ගොඩක් කැමතියි
ගුරුතුමනි මම ස්වාමීන් වහන්සේ නමක් මට මේ කාල බහිරව කාරන පිලිබද ඉගෙන ගන්නට ආවශ්‍යයි
මාගේ මව මේ ජීවිතයේ වැඩිහිටි නිවාසවලට දුන් දාන අැතුලුව සියලුම මිනිස්සුන්ට සත්තුන්ට පැවිද්දන්ට සිතින් කයින් වචනයෙන් අාද්‍යාත්මික යහපතක් භෞතික දුවයක් දුන්නේද කෑම බීම අැදුම් පැලදුම් අාගමික සංස්තාවලින් තොරව කරන ලද යහපත් දේවල් පින් සහ මා විසින් 2008 පමන සිට නොකඩවා දෙෙනිකව මේ දවස දක්වා මගේ මව උදේ පිසින බත් වලින් පලමු කොටස දානවා උස තැනකට කුරැල්ලන්ට ලේනුන්ට එ් දේවලින් ලබාගත් පින් කුසල් යහපත් දේවල් කෝටි ගුනයකින් වැඩි වී කාලි දෙවගනටත් ජෝතිර්වේදී ගගනටත් ඹහුගේ සියලුම ඉෂ්ට දෙවි දේවතාවුන්ටත් ජේසුස් වහන්සේටත් මරියතුමියටත් මදර් තෙරේසාටත් අල්ලාහ් දෙවියන්ටත් නබිනායකටත් එඩිගාකේසිටත් රැසියාවේ අන්ද සාස්තරකාරියටත් ජින්ඩික්සන්ටත් මාරි ටී බුවුනිටත් ගුරැ කසුන් නාගොඩවිතානටත් අනුමෝදන් කරමි අනුමෝදන් වේවා අයිති වේවා ලැබේවා විහිදීපැතිරේවා
obathumata godak pin apiwa denuwath kalata.
ස්තූතියි ගුරුතුමනි මම ඔබගේ සහ උපේකා මෑණියන් ගේ දේශන මග නොහැර බලන් කෙනෙක්.බොහොම හරවත් මෙන්ම වැදගත් දැනුමක් ඔබ දෙපලගෙන් සමජගත වෙනවා.ස්තූතියි .🙏🙏🙏
❤❤❤
මම ගොඩක් කැමතියි 🎉🎉🎉🎉ශක්ති විද්‍යව මට ඉගෙන ගන්න ඕනි.මට ආරුඩ නැ. හිතට දැනෙනවා හීනෙන් පෙනවා. ඒ සියල්ල හරියටම හරි. දැනට මම mithri bawanaawa karanawaa. රතු පාට නිල් පාට ආලොක පෙනවා . හීනෙන් දෙවියන් පෙනවා. මට පිහිට වෙන්න ගුරුතුමනි
දිගටම රැදිල ඉන්න
👍👍
🙏🙏ශිව ශක්තියක් තියෙන අයෙක් ගුරුතුමනි එයාගෙ හිත නිතරම කතා කරන්වාද ගුරුතුමනි 🙏🙏පහදා දෙන්ඩ ගුරුතුමනි පින් 🙏🙏🙏🙏
Thanka sir❤
🙏🙏🙏
Mamath me viaayata harima kamathi
භෞතික කය තුළ.සැඟවී තිබෙන්නා වූ.ශක්ති කය පිළිබඳ දැනගැනීමට.කැමතියි.ශක්තික අය ක්‍රියාත්මක කර ගැනීම පිළිබඳ.ගුරු හුරුකම් අවශ්‍යයි.ගුරු පීඨයක සරණත් අවශ්‍යයි.
ගුරුතුමනි මනස පාලනය කරන්න අවශ්‍ය භාවනා ක්‍රම පිලිබදව කියා දෙන්න.රිනාත්මක බලපෑම් වලින් ආරක්ශා වන ආකාරය පිලිබද කියා දෙන්න ස්තුතියි...🙏✨️🙏✨️🙏✨️🕊️🕊️🕊️
තව කෙනකුගේ සිතුවිලි දැනෙන එක පාලනය කරග්න්න දෙඅක් කියලා දෙන්න❤❤❤
Attatama.eganaganna.asae
Godak vatinava sit
Budusaranai puthe
Mata me dewal niwaradiwa igana ganna one mata loku pahadimak athi una uba thuma gana mata meka uganna oba thumata puluwannam
ගුරුතුමනි, මේ පිලිබදව ඉගෙන ගන්න ආසයි !!මට නම් වරම් නැහැ .
Duthanra nama ahauwe ada. A gana phadili kirimak karanna puluwanda.
Mata waramam thiyanawa kiyala kiyanawa eth ganna be denaganna khomada
Matanetaradananwamameirawanakeyla.................
Mata kala bahirawa sakthin niwaradi widiyata awadi karaganna one obawahanseta puluwannam mata udau kirimak karanna
පැහැදිලි. ගොඩක් මිනිස්සු ඇදගෙන අනිත් අය වත් අන්දනවා හැබැයි දෙගොල්ලොම දන්නෙ නෑ
Seth Santi mantara thiyeda
Man me tharam kalayak heuwa guruthuma obathuma bohoma pin gututhumani
භ්රම් භහිරවාය භ්රම්
Theruwasaranai guruthumani mewani abbiyasa Leda roga AThi aya karana eka sudusuda mewage sakhti bhawana karagana yanavita athiviya haki athuru prasna monawada
සිත සහ මනස අතර වෙනස මොකක්ද sir?
මම ශිව භක්තිකයෙක් .. මට ගොඩක් පිහිට ලැබිලා තියෙනවා.. එත් මට භාවනා කරන්න බෑ .. මන් ගොඩක් කැමති මනස දියුනු කරගන්න .ඒත් මට කරන්න බෑ විසදුමක් දෙන්න ගුරුතුමනි.. මන් නිතර නිතර ලෙඩ වෙනවා..
Sambanda wanna kohomada
Math waramak ganna gihin hodatama asanipa wela inne🥺
Mata danena aakaraya pahadili kara ganda guruwarayek hoyamin wasara 25k hitiya .hakinam awasthawak denda guruthumani
Vishwa saktiya ha dewa saktiya atahara antarsambandathawayak tiyenwa neda sama pudgalayekthula saktiyak atha eth e saktiya awadi karganna uthsa karanne godak aya thamange suka wiharanayata ha anawasaya narka dewal sidukirimatay namuth pirisidu hadawatin me loke kage hari dukkata pihuta wenna hakiyawa labaganimata awasthawak laba dimata obathuma darana me uthsahayata hadawathinma suba pathanawa e wagema hela yakka naga rawana uthamayan thula ati saktiya mena siyalu dewidewathawange saktiyen dukata path u ayawa suwayak labadimata gannau me uthsahayata sthuthuwantha wemi🙏
ඔබතුමටගොඩ්ක් පිං මම හිරවෙලා හිටපු තැනින් ගැලවෙන්න එවපු විඩීයො එකක් වගේ මේකනම් පාඩම් කලින් පාඩම් මාලාවට පස්සෙ ඊයේ තමා මම ඔබත්මගේ විඩීයො එකක් බැලුවේ එකේදි දැනුන අමුතුදෙයක් එකේ තිබුනා මේ වීඩියෝ එක දානකල් බලාන හිටියේ ස්තුතියි ඔබට🙏
කොහොමද මෙම ශක්තිය ලබාගන්නේ
ෙවද මහතා මම අද හන්නේ කාල බහිරව තමයි දින 14 ගඃනෙ මම කාල බහිරව වදින්න අභයගිරි යනවා මට හොද පිහිටක් තියනවා මම රාේගින්ට නුල් දානවා ගෙවල් අාරක්සා කරනවා එයාල කියනවා ගොඩාක් හොදයි කියලා මට ඹබ ෙග් උදවි ඔනා
ගුරුතුමනි මේ ශක්තීන් පිලිබද පැහැදිලි කරන ගමන්ම, ගුරුකුලයට එකතු වීමට කැමති පිරිසට මූලික සූදානම් වීමක් සදහා ශාරීරික සුවයට සහ මානසිකසුවයට අදාළව පැහැදිලි කිරීමක්, උදාහරණයක් විදියට, ආහාර රටාව සකස් කර ගන්න විදිය, සහ මනස එක්තැන් කර ගැනීමට සුලු භාවනා ක්‍රම පිලිබද වද සුලු දැනුවත් කිරීම්කරනව නම් මන් හිතනවා ඔබ තුමාගේ තෝරා ගැනීමට පහසු වේවි කියලා
Obatumagean pahadili kitima wisistsi obatumata stuti wiswa matawata aneakawarayak stuti
ගගන පුතාප් තුමනි ඔබගේ නම හෝදින් හො නරකින් රැදේවි ඔහොමම කරගන යන්න.
මෙවැනි දෙ කියාදිම වටින්වා.හොර කපුවො පිරිලා.බොරු මැනිවරු.ජය වෙවා
❤🙏🙏🙏
තෙරුවන් සරණයි ගුරු මම බුදු දහමට ලැදිව භාවනා කරමින් මෙ සත්තින් ගොඩනගාගෙන යන කෙනෙක් ගුරු බටුක භහිරව කින්නෙත් කාල භහිරව දෙවතාවටද
කොමද මෙක කරන්නේ සර්
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට 🌹💗🙏🙏🙏💗🌹
Hoda pahaduli kirimak okkoma rallata gihilla tiyanna
❤❤❤❤
ගුරු තුමනි බහිරව දෙවියල්ට
පහන කියන්නේ කොහෝමද
🙏🙏❤️ශීව ශක්තියක් තියෙන අයෙක් පහන් දල්වන්ඩම ඔනිද ගුරුතුමනි එ ශක්තිය ලබා ගන්ඩ🙏 ශිව ලින්ගයකට වදින වෙලාවට ඉස්සෙල්ලාම කාල බහිරව දෙවියන් එනවා නෙද ගුරුතුමනි 🙏🙏🙏🙏
වට්සැප් මැසේජ් එකක් දාන්න
🥰❤️
Mata waramakda kiya danne na dewiyan nagain sihinen penawa eta pasu pili gada ana de kanna ba badu m badina gada apuwama oluwa kakkuma anawa ,dewalata giyama kawadi walata natanawa beta saddeyata aga wewlaawa taniyama enna ona gada eeasana ba suwadak anawita papuwata tada rasnayak awit cuul weawa mokada karanna ona kiyanna pulwada,
Aura එක clence කරන්න අවශ්‍යය ආහරයට ගන්න පුලුවන් අහාර මොනවද??
මුරුංගා කොළ
මාත් කැමතියි දැනට යෝග හා රේකි කරන කෙනෙක් ශක්තිය ගැන ලොකු අවබෝධය ක් තියෙනවා. යෝග අවුරුදු 10 කරන උගන්වන කෙනෙක්
ඉතා හොදයි
Teruwan sarnai deviphitai obatumata guru piyanani.godak pin obatumata ❤❤
අනේ ගුරැතුමනිමේවිෂය ගැන දැනගන්න
එක් එක් ස්තාන වලට අවදානය දුන්නට කමක් නැද්ද උදාහරනයක් විදිහට කන කනට අවදානය දීල භාවනා කරාට පස්සෙ කන ටී.. ගාල සද්දයක් එකදිගට ඇහෙන්න ගන්නව ඒත් එක්කම හිත එක්තැන් උනාට පස්සෙ කනට පවුලෙ අයගෙ කතා කරන සද්ද එක එක විකාර ශබ්ද ඇහෙන්න ගන්නව හැබැයි ඒව ඇහෙන්නෙ දරා ගන්න පුලුවන් තරමෙන් එහෙම අවදානය දීල භාවනා කරාට ප්‍රශ්නයක් නැද්ද ❤
ගුරු තුමනි මම ඔබ තුමාගේ පාඩම් මාලාව සමග එකතු වී සිටිනවා ගුරුතුමනි කෙනෙක්ගේ ඇගට දේව වරංක් අවම දන ගන්නේ කොහොමද.
යාම්,රාම්,ලාම්,වාම්,හාම් යන ශක්තින් ආ,තේ,වා,පෘ හා වෙනත් දෑ සමග කොයි ආකාරයේ බැදීමක්ද, කුමන ආකාරයේ හැසිරීමක්ද ,මෙ ද්වනි සහ ඕම් ද්වනිය අතර කුමන් ආකාරයේ පරාසයක්ද,මෙම ද්වනි වල වටිනාකමක් තියෙනවද,එහෙම දෙයක් නැද්ද කියන එක පිලිබද පුන්චි විස්තරයක් ?
දවස් 3,4 හිනේන් පේන දේවල්.පහුවෙනිදා ඒ විදියට සිදුවෙන්න ගත්තා..ඒත් දැන් ඒහෙම නෑ...ඒහෙම වෙන්නේ ඇයි සර්..
ලබා දුන්නා වූ අවබෝධයට ඔබතුමාට බොහෝ පින් සිදු වේවා නිර්වාණ බෝධියට පාරමිතා පූරණය වේවා වේවා! දුක් නිරෝගී සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි දෙවිවි පිහිටයි
ගුරුතුමනි.මට නිතරම නාගයන් මනසින් පෙනෙනවා.එ් මොකද ගුරුතුමනි
shakthiya ha shakthiye niyojithaya wenkota penwadeema godak watinawa, bakthi yoga prachchaa yoaga wenwa penwa deema godak watinwa..
හිත තියෙන්නෙ හදවතේ නම් හදවත් බද්ධය කියන්නේ මොකක්ද
ඒක හදවත තුල ඇතිවන ශක්තියක් ඒ ශක්තිය කෙනාගෙන් කෙනාට වෙනස්
සිත නම් ශක්තිය එක්ක බදෙන්නෙ තමන්ට අදාල ගොනුවක් සසර මතක සමග. ඔයා එක ගෙයක් කඩල වෙන ගෙයක් ඔයාගෙ ඉඩමෙ හැදුවත් ඒ ගෙදර ඉන්නෙත් ඔයාම උනාමනෙ ඔයාගෙ ගේ වෙන්නෙ. අදාල ශක්තියට ක්‍රියාත්මක වෙන්න වාසභූමිය හදවතේ තියෙනව. ඒ ශක්තිය බැදෙන්නෙ ඔබේම මතක ගොනු එක්ක ආත්මීයව.
කං දෙකයි නලලයි නිතර වගේ vibration වෙන්නේ ඇයි
පිලිතුරක් දෙන්න පුලුවන්ද
කාල භහිරවට වඩා භගවති අම්මා බලවත් නේද????
@@TharinduJayasanka-b7n ඒ එක එක අය දාගන්න ශක්ති ස්වරූප සහ නාම. හිතේ විශ්වාසෙ එක්ක තමා බලවත් වීම් වෙන්නෙ. මම ඒ ගැන දැනුවත් නෑ.
මම මෛත්‍රී භවනා කරනවා බයිරව දෙයියන්ටත් මම මෛත්‍රිය කරනවා එයාලට මම පින්දෙනවා
දාලා තියන විඩියෝ එකේ..ඔය බාවනා යොගි වරයගේ ඇනිමෙශන් එකේ.
යෝගි තුමාගේ සිත මෙ වෙලේ
කොතනද තියෙන්නේ...
ඔබ තුමා මනසින් දැක්ක දේ කියන්න.ආසයි දැනගන්න.
මම දුටුව දේමද ඔබ තුමත් දැක්කේ කියලා දැනගන්න
@@ArjuPerera පැහදිලි මදි. ඔබ දකින දේ කියන්න.
එහෙම සක්තියක් තියන කෙනකුට අරක්ශාවට ලගතබා ගන්න ඔනේ මොනවාද...? මම කියන්නේ පාලනයකරන ක්‍රමයක් වාගේ දෙයක් කිය්න්නකෝ ගුරුතුනි....❤❤❤❤
Rudraksha
ගුරු තුමනී මට මේ පිලිබදව ඉගන ගැනීමට awashshayai
මහත්මයා ඔයාලා කැබිලිත්තෙ යන්නෙ කවද්ද ආයේ
@@Gkushan පායනකාලෙ අල්ලල යනව
ගොඩක් සෙනග ඉන්න තැන් වල එහෙම කෙනෙකුට ඉන්න අමරු ඇයි❤
අනිත් අයගෙ සිතුවිලි දැනෙනව ඒව එක්ක ගැටෙනකොට අපහසුයි ..
අනේ ගුරුතුමනි ඒකෙන් බෙරෙන්න මම කියනේ ඒ වෙලාවට විතරක් පාලනයක් කරගන්න විදිඅක් කිය්ලා දෙන්න පින් සිද්ද වෙඉ@@GaganaPrathap
ගුරුතුමනී