මඤ්ඤොක්කා චිප්ස් නිවැරදිව සදා ගන්නා ආකාරය | How to make Cassava Chips

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 134

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 11 หลายเดือนก่อน +1

    Thank you so much 🙏🙏🙏pehediliwa kiyala dunna

  • @gayathrynadishi3754
    @gayathrynadishi3754 3 ปีที่แล้ว +4

    බොහොම පැහැදිලි විස්තර කිරීමක්
    බොහොම ස්තුතියි

  • @keerthisenadevanarayanage7382
    @keerthisenadevanarayanage7382 ปีที่แล้ว

    අනර්ගයි. ඔබ තුමිය අල හකෝන් නිසා අල ගැන හොඳින් දන්නවා ඇති. අපිට බතල ඔය වගේ කරන විදිහ කියල දෙනවා නම් ගොඩක් ස්තුතියි.

  • @devikarajapaksha4155
    @devikarajapaksha4155 4 ปีที่แล้ว +4

    හරිම පැහැදිලි wediyata keyala දෙනවා godak ස්තුති

  • @ranjithmampe8053
    @ranjithmampe8053 2 ปีที่แล้ว +2

    Thanks lot, weldone , you explain very well.

  • @sudharmarathnayaka1719
    @sudharmarathnayaka1719 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳ දෙයක් ඔබ තුමියට ගොඩක් ස්තූති
    🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @sarathdassanaike7594
    @sarathdassanaike7594 ปีที่แล้ว +1

    Madam Chandani
    thank u so much for yr tips

  • @hiranshenuka126
    @hiranshenuka126 2 ปีที่แล้ว

    Thank u so much..the demonstration is excellent..i will try..i love it 👍

  • @sudharmarathnayaka1719
    @sudharmarathnayaka1719 4 ปีที่แล้ว +7

    ඔබ තුමිය කියපු විදිහට මඤ්ඤොක්කා ච්ප්ස් මම බැද්දා හොඳටම ක්‍රිස්පියට තිබුනා ඔබ තුමියට පුලුවන්නම් බතල ඒවිදිහට බදින්න පුලුවන්ද මගෙ දුව ජපානයේ ඉන්නෙ එහෙ මඤ්ඤොක්කා නැහැ බතල තියෙනවා එයාගෙ චුටි බබා ට බැදලා දෙන්න එහෙම පුලුවන්නම් ඔබ තුමියට ගොඩක් වටිනවා මෙවැනි දැනුම දෙන ඔබ තුමියට තෙරුවන් සරනයි

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      බතල බ්ලාන්ජීකරනය කරන් නැතුව ඉතුරු පියවර ටික ඒ විදියටම කරන්න 💚🙌
      බොහොම ස්තුතියි 💚🙌

    • @sudharmarathnayaka1719
      @sudharmarathnayaka1719 4 ปีที่แล้ว +3

      බොහොම ස්තූති ඔබ තුමියට අපේ දියනිවරුන් හා අපි වැනි කාන්තාවන්ට මේ දැනුම ගොඩක් වටිනවා මෙවැනි දේවල් සාර්ථකව කරන්න ඔබ තුමියට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරනයි
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💚🙌

  • @kasunrathnayaka9671
    @kasunrathnayaka9671 ปีที่แล้ว +1

    Godk watina video ekak..thank you mis..

  • @gkdawoodm
    @gkdawoodm 3 ปีที่แล้ว +2

    Thanks for the clear demonstration and for giving tips in case one is interested in the starting a business. God bless you.

  • @vihagafernando2134
    @vihagafernando2134 4 ปีที่แล้ว +4

    බොහොම සරලව පැහැදිලි ආකාරයට කියාදිම පිළිබඳව ඔබතුමියට ගොඩක් ස්තූතියි ❤️🙇❤️ආහාර ඇසුරුම් කිරිම සදහා යොදා ගන්නා ලද පොලිතීන් වර්ගය මොකක්ද?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට..
      පොලි ප්‍රොපිලීන් වර්ගය

    • @vihagafernando2134
      @vihagafernando2134 4 ปีที่แล้ว

      @@ChandaniAlahakoon ස්තූතියි ඔබතුමියට.🙏

  • @zareenamawjood7022
    @zareenamawjood7022 3 ปีที่แล้ว +4

    අවශ්‍ය ටික හරියට කියලා දූන්නට ස්තූතියි

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 4 ปีที่แล้ว +2

    Superb..! Excellent presentation ..! Thank you..!

  • @harshanidilhara6364
    @harshanidilhara6364 ปีที่แล้ว +1

    Thank you!!

  • @anuralatha
    @anuralatha ปีที่แล้ว +1

    THANK YOU!

  • @thusharamallawa5404
    @thusharamallawa5404 4 หลายเดือนก่อน

    අමු මඤ්ඤොක්කා 1kg කින් චිප්ස් කොච්චර ප්‍රමාණයක් හදන්න පුළුවන් ද?

  • @kanthimuthugalage304
    @kanthimuthugalage304 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝවක්.මහත්මියනි පොලිතින් බෑග්වල නම .විසිතර ඇතුලත් කරලා ප්‍රින්ට් කරගන්න තැනක් කියනවද ගොඩක් පින්

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      ස්තුතියි මම දන්න තැනක් නම් නෑ. පොඩ්ඩක් හොයලා බැලුවොත් හොයා ගන්න බැරි වෙන එකක් නෑ. ප්‍රින්ට් කරන තැනකින් අහලා බලන්න ♥️🌿

  • @සෞන්දර්යනිවහන-ග9ෂ
    @සෞන්දර්යනිවහන-ග9ෂ 4 ปีที่แล้ว +2

    හොඳයි

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +1

    Niyamai theruwan saranai obata

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 3 ปีที่แล้ว

    මිස් මම හැදුවා. හදලා ඉවර වුනාම පෙගිලා වගේ කීහීපයක් තිබුනා. මම සෝයා තෙල් ගත්තේ. වටේ දූඹුරැ වෙන ඵක වැරදිද. මෙතනට පොටෝ දාන්න බැහැනෙ. ස්තුතියි.

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 ปีที่แล้ว +1

    Niyamai akke oyata dirgayusha pathanawa. Obata sthuthei

  • @sarathkumara2379
    @sarathkumara2379 4 ปีที่แล้ว +1

    Oba thumiyata hoda දැනුමක් theyenava

  • @maheshweerasinghe7649
    @maheshweerasinghe7649 ปีที่แล้ว

    Good work ...

  • @padmayakandawala1647
    @padmayakandawala1647 ปีที่แล้ว

    Tanks miss

  • @john-ef1gn
    @john-ef1gn 3 ปีที่แล้ว +1

    Ethakota swaying rakiyavak karanakota kohomada ice vathurata daganne godak eka para hadagannakota

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

    Thanks

  • @hamzanazeem4022
    @hamzanazeem4022 4 ปีที่แล้ว +1

    Nicely explained..thanks

  • @sudamperera5741
    @sudamperera5741 3 ปีที่แล้ว +1

    very good, why not encourage to use coconut oil, how about expiry period of poly propelling packed chips

  • @AnuladudusaranaeeWathi
    @AnuladudusaranaeeWathi 3 ปีที่แล้ว +1

    Tank.yuo.obacumeeyata

  • @isuruliyanage1371
    @isuruliyanage1371 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මිස්

  • @Cookery225
    @Cookery225 3 ปีที่แล้ว +1

    Tnaks

  • @vindyananayakkara5071
    @vindyananayakkara5071 2 ปีที่แล้ว +1

    Good idea

  • @SujeewaSenevirathna-ok5rf
    @SujeewaSenevirathna-ok5rf ปีที่แล้ว

    Kalaya ikuth veemee dinaya danne kohomada, kopamana kaalayak thiyaganna puluwanda

  • @lalithjayaratna5847
    @lalithjayaratna5847 4 ปีที่แล้ว +1

    Thnks

  • @WasanthaHerath28
    @WasanthaHerath28 3 ปีที่แล้ว

    එළවලු තෙල් වලින් deep fry කරන්න හොඳයි ද ?

  • @sampathsampath8099
    @sampathsampath8099 4 ปีที่แล้ว +1

    Great...!!
    How many days can keep I mean exprie date ?
    Thanks lot

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว +1

      Hulan nowadinna packet karoth masayak vithara puluwn

  • @sajinibhagya433
    @sajinibhagya433 3 ปีที่แล้ว +1

    Thank you miss😍

  • @niroshikamadumali5474
    @niroshikamadumali5474 2 ปีที่แล้ว

    Harima.hodata.kiyala.dunnata.pin

  • @Silvercatworld123
    @Silvercatworld123 ปีที่แล้ว

    බැදපු කිලෝ 1ක් හදන්න කිලෝ කීයක් යනවද?

  • @SujeewaSenevirathna-ok5rf
    @SujeewaSenevirathna-ok5rf ปีที่แล้ว

    Kopamana kalayak thiyaganda puluwnda

  • @udarasampath2634
    @udarasampath2634 3 ปีที่แล้ว +1

    වෙළෙපොලට ඉදිරිපත් කිරීමේදී කල් ඉකුත්වීමේ දිනය තීරණය කරන්නේ කොහොමද ?

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Packet ekak hadala thiyala balanna kochchra kal thiya ganna puluwn da kiyala

    • @udarasampath2634
      @udarasampath2634 3 ปีที่แล้ว +1

      @@ChandaniAlahakoon thnks mis

  • @agriculturenivithigala69
    @agriculturenivithigala69 4 ปีที่แล้ว +1

    Thanks ❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 4 ปีที่แล้ว +1

    Kopamana welawak ice wathure gilwa thabanawada? Bohoma sthuthi, hoda vidio 1kak🙏👍❤️💐

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  4 ปีที่แล้ว

      Pethi kapala gannakn dala thiyanna
      Pethi kapala blanch karanna gannakn wathure dala thiyanna

  • @rohiniadikaram6504
    @rohiniadikaram6504 6 หลายเดือนก่อน

  • @nkproduct9955
    @nkproduct9955 2 ปีที่แล้ว

    soyan rekiyawata kema warga hdana ewa danwanm loku deyak mis

  • @sdbisnuss3934
    @sdbisnuss3934 4 ปีที่แล้ว +1

    මිස් මට කියන්න බනාන චිප්ස් සෑදීම සදහා ස්වයං රැකියාවක් සදහා යොදාගන්න වඩාත් සුදුසු කෙසෙල් වගය කුමක්ද කියා

  • @dewapriyathusitha828
    @dewapriyathusitha828 ปีที่แล้ว

    Business ekak karaddi nishpadanaya karapu dina sita kopamana kalayak thiyanna puluwanda wyaparayakadi.

  • @damayanthimallika3951
    @damayanthimallika3951 3 ปีที่แล้ว +1

    Mama.dakala thiyenawa maniyoke ala sudda karala kelinma heeniyata liana upakaranayen thelata kapanawa godak kal thiyagannath puluwan lesi kalaya iturui upakaranaya mila ru 450

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว +1

    ව්‍යාපාරයක් කරන්න පූළුවන් වෙයිද
    ලාබයක් ගන්න පුලුවන් ද

  • @amalprasath7895
    @amalprasath7895 2 ปีที่แล้ว

    Thambala ,welala hadanna barida.mis.

  • @samithugeemath6423
    @samithugeemath6423 3 ปีที่แล้ว +1

    Nice😃

  • @surankelanka3788
    @surankelanka3788 3 ปีที่แล้ว +1

    👍

  • @dhammikathushara5671
    @dhammikathushara5671 ปีที่แล้ว

    ඒ මැෂින් ගන්න තියෙන්නේ කොහෙද මට කරුණා කරලා කියනවාද

  • @sameeragunawardana9590
    @sameeragunawardana9590 3 ปีที่แล้ว

    Obata pin.

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 3 ปีที่แล้ว +1

    Mis badinna polthel ganna berida

  • @Hatharawatinma
    @Hatharawatinma 3 ปีที่แล้ว +1

    අයිස් වතුරම ඕනිද

  • @gayankumara5463
    @gayankumara5463 4 ปีที่แล้ว +1

    beautiful

  • @Jananaihs
    @Jananaihs 3 ปีที่แล้ว +2

    😀😀

  • @chamisuranjikodagoda7340
    @chamisuranjikodagoda7340 3 ปีที่แล้ว +1

    Miss manioc flour eka hadanna th kiyala dennako

  • @nirmalgunaratne9877
    @nirmalgunaratne9877 4 ปีที่แล้ว +1

    Meka maru 😍😍😍

  • @gihanthathsara609
    @gihanthathsara609 4 ปีที่แล้ว +1

    Intro eka patta❤️❤️❤️

  • @dilmiapsara9208
    @dilmiapsara9208 3 ปีที่แล้ว +1

    Pitarata yawana andama kiyadenna mis

  • @janithpresad2430
    @janithpresad2430 3 ปีที่แล้ว +2

    Pethi kapana mashin ekak gana wistharayak denna puluwanda

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว +1

      Jinasena company wala thiynawa poddak balanna

  • @lalithkumara1387
    @lalithkumara1387 4 ปีที่แล้ว +1

    Ela

  • @amilawickramarathna3582
    @amilawickramarathna3582 3 ปีที่แล้ว

    ඇයි උණුවතුරෙ ගිල්වලා ගන්නෙ.එහෙම නැතුව බදින්න බැරිද

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 3 ปีที่แล้ว +1

    😘

  • @Ranu..421
    @Ranu..421 3 ปีที่แล้ว

    චීස් රසට කෝමද හදන්නෙ මඤ්ඤොක්කා

  • @thilinatharaaka7229
    @thilinatharaaka7229 3 ปีที่แล้ว +1

    Mis mt banana chip hdn hati kiynnko.vyparyk sdha

    • @ChandaniAlahakoon
      @ChandaniAlahakoon  3 ปีที่แล้ว

      මේ වගේම තමා
      කහට පිපෙනවට සිට්‍රික් ඇසිඩ් ටිකක් දාන්න ♥️🌿

  • @thisaraabeykoon1744
    @thisaraabeykoon1744 2 ปีที่แล้ว

    මිස් මැචින් එකක් කොහේද ගන්න තියෙන්නෙ..🤔

  • @sanjeewabuddika4797
    @sanjeewabuddika4797 3 ปีที่แล้ว +1

    කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 3 ปีที่แล้ว +1

    Mada mul kalla ain krne natda

  • @gayanruwankumara6143
    @gayanruwankumara6143 2 ปีที่แล้ว

    😆🤣😁

  • @madusri8473
    @madusri8473 4 ปีที่แล้ว +1

    Thanks