කංජිපානි මුහුද මැද සන්ඩේ ෆන් දැන් ඉවරයි කියමින් කරලා තියෙන වැඩේ | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • කංජිපානි මුහුද මැද සන්ඩේ ෆන් දැන් ඉවරයි කියමින් කරලා තියෙන වැඩේ
    -------------------------------------------------------------------------------------------------------------
    Welcome to Neth News - Your Trusted Source for News Updates!
    Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
    Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
    📰 About This Video:
    This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
    🌐 Neth News සිංහල:
    Visit our official website for a comprehensive news experience: nethnews.lk/
    📱 Connect with Us:
    Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
    Facebook: / nethnews
    Twitter: / nethnews
    TikTok: bit.ly/3sND91O
    Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
    Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!

ความคิดเห็น • 138

  • @TharuMalli-j2d
    @TharuMalli-j2d 3 หลายเดือนก่อน +24

    රජයෙන්ම ගේම දීලා පාතාල නායකයින්ගෙ පිටින් දාල මට හිතෙන විදිහටනම්, වෙඩිතියන්න ආව උන් දෙන්නගෙ ශේප් කට් එක තනිකරම ආරක්ෂක අංශයේ උන් දෙන්නෙක් වගේ, 😒

    • @manjulajagath8047
      @manjulajagath8047 3 หลายเดือนก่อน

      නාට්ටි පිටපත් කාලයක් ගිහින් එලියට එයි.

  • @Ravi56774
    @Ravi56774 3 หลายเดือนก่อน +32

    කෝ බං අඩුගානෙ උංගෙ පොටෝ එකක් වති මේවා ලංකාවෙ ම හදපු නාට්‍ය

  • @pkds1983
    @pkds1983 3 หลายเดือนก่อน +31

    ඕනෑවට වැඩියෙන් නාට්ටි පෙන්වන්න ගියාම ඇත්ත නිකං ම එළිවෙනවා 😅😅😅😅

  • @RenukaDamayanthe
    @RenukaDamayanthe 3 หลายเดือนก่อน +28

    මේ මොන බොරුද ??? Ayi ලංකාවේ මිනිස්සු මේ තරම් බොරු කියන්න පුරුදු වෙලා ඉන්න?

  • @anniesilva9361
    @anniesilva9361 3 หลายเดือนก่อน +15

    මේ ජනතාව නොමග යවන එකක්.

  • @prabhajayarathna4529
    @prabhajayarathna4529 3 หลายเดือนก่อน +39

    යකෝ මේවා ඇත්තනම් ආරක්ෂක ලේකම් ඇමති පොලිසිය ඇදුම් නැතුව පාරේ යන්න ඕනේ😊

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 3 หลายเดือนก่อน

      Aththa kawda mewa vidio karala danme siri lankawe police da

    • @a.liyanage7340
      @a.liyanage7340 3 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ

    • @RamiRami-e3u
      @RamiRami-e3u 3 หลายเดือนก่อน

      බලන්න බිත්ති තියෙනව නැවක් නෙමෙයි

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน

      Aneda kiyanne looke koi rateda mewage wenne

    • @malki7505
      @malki7505 3 หลายเดือนก่อน

      ⁠ow
      Roosapaata bethi (pink wall)
      Black line
      Brown carpet
      Gedarak hodinma penawa

  • @nalindammika7953
    @nalindammika7953 3 หลายเดือนก่อน +16

    පගොන් ආතල් දෙන්න එපා මටත් පුලුවන් බෝතල් ටිකක් ගෙනත් මේසයක් උඩ තියලා පාටින් දැම්ම කියලා පෙන්වන්න ඔතන කංජිපානි හිටිය කියලා කිසිම සාක්ෂි යක් නෑනෙ එකෙන් වත් මූණක් පෙන්වන්නෑනෙ එතකොට කොහොමද කියන්නෙ මෙතන ඉන්නෙ උන්ම කියලා ඔය නාටකය අපි දන්නවා

    • @hemaranawaka90
      @hemaranawaka90 3 หลายเดือนก่อน +2

      Genunge hinawal Ahenawa Genuth Giyada Muda Medde Partyyata
      Ane Mun Lankawe Gonnu Andanna Hadana Heti

    • @indrajithsaman3262
      @indrajithsaman3262 2 หลายเดือนก่อน

      Ape gawa සම්පත machan monawath kiyanna epa 😂😂😂

  • @cailyphotos
    @cailyphotos 3 หลายเดือนก่อน +6

    මේ පාතාලකරයො නෙවෙයි මුන් දේසපාලුවො මේ රටේ

  • @edirisingheaqua7776
    @edirisingheaqua7776 3 หลายเดือนก่อน +4

    කංජිපානි ඉන්නෙත් ලංකාවෙමද මංදා 😂 කැම්‍රි script ඕයි මේවා 🥴

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +9

    වසන්ත මරණේ Neth උනුත් එක්ක ගහපු ගේමක්ද කියලත් හිතෙනවා බං මෙහෙම පච කෙළිනවා දැක්කම

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 3 หลายเดือนก่อน +2

    එතන කියවෙනවා සිද්ධීගෙන් කථා කරලා අහන්න ඕනෙ කියන එක 🤔🙄🤔🙄🫣🫣🫣!!! අනිත් එක යකෝ ඕකුන් ඩුබායි ඉඳලවත් Sunday Fun එකේ තියෙන කෑම වලටයි, බීම වලටයි ගහන්න බැරි වෙලා තිත්ත ඇත්ත එකනේ, බලකෝ මහ ලොකු ඩුබායි වල කුඩු සල්ලි වලින් අරගෙන තියෙන සාදය ලංකාවේ දකුණේ සාමාන්‍ය මිනිසුන් ගන්නවා වගේ 😅😂🤣😅😂🤣😅😂🤣!!!

  • @nuwanjayalath6047
    @nuwanjayalath6047 3 หลายเดือนก่อน +3

    සුපිරි නාට්ටිය ඉන්නේ පන්සේ නම් කොහොමද ඩුබායි වල පාටිය ගත්තේ

  • @wicky8441
    @wicky8441 3 หลายเดือนก่อน +7

    report කෙරුව මම නම්

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 หลายเดือนก่อน +2

    කෙබර ඇදබානව කංජිපානි ලෝකෙ කොහේ හෝ ඉන්නව නම් මෙි කෙබර ඇදබාන උන්ට ගහපන් දෙයියනේ කියල

  • @samearaa8434
    @samearaa8434 3 หลายเดือนก่อน +6

    මම දැක්කා මීට පෙර දාලා තිබ්බේ එක්කෙනෙක් කන්ජි පාන් මැරිලා කියලා මේ ගේම් එක ගහන්නේ කවුරුත් නෙමෙයි මහින්ද ලොක්කදිලා කියලා

  • @tharindushalinda1569
    @tharindushalinda1569 3 หลายเดือนก่อน +5

    2020 මරපු කෙනා කොමද පාටීයක ඉන්නෙ.... ‌මරපු එකාට වත් පාඩුවෙ ඉන්න නොදෙන රාජපක්ෂ ට කඩෙ යන ජඩ මීඩියා ශො

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 3 หลายเดือนก่อน +5

    මේ නාට්ට්‍යක්... තනිකරම මේක kpi නෙමෙය් කලේ.... හොදම නිදසුන මේක

  • @sarangicabral9160
    @sarangicabral9160 3 หลายเดือนก่อน +1

    පුහුල් හොරා කරෙන් දැනෙ කියන්නෙ ඔකට තමා..මෙ රටෙ ඉන්නෙ බත් කන හරක් කියලා හිතන උඹලා පව් බන්..කන්ජි පානි කියලා එකෙක් ඉස්සරහට දාලා.මුන් ගහන ගේම් මරු යකෝ..අපි රැවටුනා හොදෙ..

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 3 หลายเดือนก่อน +15

    මේවා රජයේ වැරදි. ඇයි මේ අත් අඩංගුවට ගත්ත කංජි පානිව නිදොස් කොට නිදහස් කරලා. රට මේ තරම් භීතියට පත් කරලා තියෙන්නේ.

    • @TharuMalli-j2d
      @TharuMalli-j2d 3 หลายเดือนก่อน +1

      මේ ගාතනය පාතාල නායකයින්ගෙ පිටින් දාලා කියල හිතෙන්නෙ නැද්ද

    • @hemaranawaka90
      @hemaranawaka90 3 หลายเดือนก่อน

      Kanjipaniwa Nidos Kota Nidahas Kale Rajayata Me Wage Game Gahanna Kiyala Therenne Nedda

    • @kingofsrilankatv1785
      @kingofsrilankatv1785 3 หลายเดือนก่อน

      @@hemaranawaka90 දන්නවා උඩු බුරලන බල්ලෝ රැලක් රට කරන්නේ කියලා. මුන්ට තියන්න ඕන එකා පිට එකා යන්න

    • @manjulajagath8047
      @manjulajagath8047 3 หลายเดือนก่อน +1

      බඩගින්නට පොල් ගෙඩි අඹ ගෙඩි හොරකම් කලානම් ඇතුලේ තමයි...?

  • @ranilk.herath8041
    @ranilk.herath8041 3 หลายเดือนก่อน +6

    නෙත් ගොන් ආතල් 😀😀😀😀😀😀

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 หลายเดือนก่อน +4

    කොහේවත් තියෙන කෑම මේසක පාටියක් පෙන්නුවට මේවා විශ්වාස කරන්නේ කොහොමද

    • @hemaranawaka90
      @hemaranawaka90 3 หลายเดือนก่อน +2

      Neth Fm Gonnu thamayi mewa Vishwasa Karanne

  • @darshikalubowila1862
    @darshikalubowila1862 3 หลายเดือนก่อน +3

    කෑම නෙවෙයි ගොනෝ.කංජියව පෙන්නපං

  • @srimalchathuran4319
    @srimalchathuran4319 3 หลายเดือนก่อน +4

    කෝ ඉතිං කන්ජි පානිගේ රූපය
    අනේ මේ කන්ජි පානිව මරලා අව්රුදු 4ක් වෙන්නත් ඇවිත්

  • @SirilSoft
    @SirilSoft 3 หลายเดือนก่อน +2

    පට්ටපල් බොරු කෙලිනව ඕවට රැවටෙයිද පාස්කු ප්‍රහාරේ දන්නවනේ

  • @surangisurangi4066
    @surangisurangi4066 3 หลายเดือนก่อน +3

    බොරු නොකිය හිටින්

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 3 หลายเดือนก่อน +2

    මේ ගාල්ල පැත්තෙ පඩ සිංහලයෙක්ගෙ කට හඩක් ඇයි බන් ඔය පඩ දර්ශන

  • @IndikaWasantha-w6k
    @IndikaWasantha-w6k 3 หลายเดือนก่อน +2

    කෝ යකෝ මුහුන පේන්නේ නෑනෙ .

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 3 หลายเดือนก่อน +1

    කෝ පාටියෙ ඉන්න එකෙකවත් පෙන්නෑනෙ

  • @a.liyanage7340
    @a.liyanage7340 3 หลายเดือนก่อน +1

    අපේ රටේ පොලිසිය නිදිද මන්දා 😂😂💔

  • @DenisSkipper-p8p
    @DenisSkipper-p8p 3 หลายเดือนก่อน

    දේසපාලන. වැඩ මේවා

  • @shammypeiris3722
    @shammypeiris3722 3 หลายเดือนก่อน +3

    පුලුවන්න්ම් මේ විඩියො එක ඔක්කොම දාන්න ඔයාල කතානොකර බොරුනේ 😅

  • @sathishliston
    @sathishliston 3 หลายเดือนก่อน +1

    මේක තනිකර නාට්‍යයක් කවුද බං මේ අධ්‍යක්ෂක😂මෙහෙම විඩියෝ හදන්න🤣😜😜

  • @Ahmed-ir8go
    @Ahmed-ir8go 3 หลายเดือนก่อน

    ඔව්වා බං බොරු බං ඕවා පොලිසියම මවාපාන එකක් ඕක මාධ්‍යයි පොලිසියයි

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 3 หลายเดือนก่อน

    Lol😂😂😂 යකෝ බූරුවෝ නෑ දැන්...විලිලැජ්ජයි නෙත්

  • @RamiRami-e3u
    @RamiRami-e3u 3 หลายเดือนก่อน +1

    ගෙයක් අතුල් මෙක කාමරයෙ රොසපාටයි බිත්ති

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz 3 หลายเดือนก่อน

    මුන්ගේ බයිලා වැඩක් නෑ. වෙඩි තිබ්බ උන් කෝ.

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 3 หลายเดือนก่อน +2

    මුන් මොන චන්ඩිද.හැංගිලා ඉදන් හෙන්චයියො දාල වෙඩි තියනව.මෙි වගේ උන් පොමිි කරනන් එපා.මුන්ව සත පහකට ගනන් ගන්න එපා.නිය චන්ඩි හැන්ගෙන් නැ.මුනට මුන ගහ ගන්නෙ.

  • @SP-nf9qf
    @SP-nf9qf 3 หลายเดือนก่อน +1

    බොරු දාන්න එපා .සාක්කිත් එක්ක දාන්න. Views ගන්න මුලු රටටම බොරු කියන්න එපා.

  • @amilairoshana2163
    @amilairoshana2163 3 หลายเดือนก่อน

    මොකක් හරි හේතුවක් ඇති, කවුරුත් හොද මිනිස්සු නෙමෙයිනේ

  • @itsb2619
    @itsb2619 3 หลายเดือนก่อน

    රෝසපාට බිත්ති 😮බිම කාපට්😊 අනේ මන්ද

  • @Ahmed-ir8go
    @Ahmed-ir8go 3 หลายเดือนก่อน

    කවුද මං ඔය ඇත්ත කියන්නේ කවුද දැක්කෙ ඕක බොරුනේ බං ඌවා මිනිස්සු රවට්ටන්න මිනිස්සු දැන් මෝඩයෝ නෙමෙයි

  • @damecafiris5703
    @damecafiris5703 3 หลายเดือนก่อน +1

    එතරමි දෙවල් දන්නවා නමි මුව අල්ලලා ලංකාවට ගෙන්න බැරි පෙන්න පොලිස් ලොක්කෝ කුඩු කාරයෝන් ගේ ඔඩෙක්කු ඉන්න නිසා සහ දෙසපාලුවෙන් ගේ බලය බයයි කුඩු කාරයෝ ඇල්ලුවා නමි දෙසපාලුවෙ පෙලිස් කරයෝ ඔක්කම මරයි කියලා

  • @praveenbuddhika1671
    @praveenbuddhika1671 3 หลายเดือนก่อน +1

    කංජිපාණිද එව්වෙ vedio එක 🙄 බොරු සමාජගත කරන්නෙපා Neth news

  • @NewEra6348
    @NewEra6348 3 หลายเดือนก่อน +1

    Report Neth FM

  • @MalkiMuthu
    @MalkiMuthu 3 หลายเดือนก่อน +1

    කෝ uge5 මුණ මෙවා බොරු

  • @KS-tt4oo
    @KS-tt4oo 3 หลายเดือนก่อน +2

    පාතාලකාරයෙක්ගෙන් නිකං බොන්න ගිය සන්ඩේ ෆන් හිගන්නංව හැමෝම විහිළුට ගන්නවා. 😂😂😂

  • @anniesilva9361
    @anniesilva9361 3 หลายเดือนก่อน +1

    ගාල්ලෙ කංජ පානිලා

  • @nihalanton
    @nihalanton 3 หลายเดือนก่อน +2

    උඹලා මේ වගේ වීඩියෝ කරල මිනිස්සුන්ව රවට්ටන්න එපා, මිනිස්සුන්ගේ මනස් විකෘති කරන්නැතුව හිඟාකාපල්ලා, ආයි මේ බූරු වගේ වීඩියෝ බලන්ඩ එපා. හදිසියේ හරි මේ වීඩියෝ එකක් ටච් වුනොත් මූට ඒවායින් සල්ලි යනව

  • @manelpedige1775
    @manelpedige1775 3 หลายเดือนก่อน +1

    Yako බොරු news දාන්න එපා 😊

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 3 หลายเดือนก่อน

    ඔය පාටිය වසන්ත්ගෙම කනබොන එකක් වගේ

  • @AmilaDanushka-pk5tz
    @AmilaDanushka-pk5tz 2 หลายเดือนก่อน

    Kanjiii thabi pakaaaaaaaaa.....

  • @ChampiChampion-l2y
    @ChampiChampion-l2y 3 หลายเดือนก่อน

    Nodakin

  • @surangikumari2467
    @surangikumari2467 3 หลายเดือนก่อน +1

    Dubai Ake edagenam Munta natanna BA mokada Dubai Ake nithiyaka kiyala deyka thiyenawa lankawa wage rataka neme Dubai aka kiyane

  • @sithumnimesh-im1qv
    @sithumnimesh-im1qv 3 หลายเดือนก่อน

    හතලියක් ඉදිද..

  • @sameeralakmal6068
    @sameeralakmal6068 3 หลายเดือนก่อน

    Sunday fun kiyanna wasanthage akak nawaine.

  • @wmnalin-z8q
    @wmnalin-z8q 3 หลายเดือนก่อน

    Mewa patta boru

  • @SethikaMelavi
    @SethikaMelavi 3 หลายเดือนก่อน

    Ko api photo ala dakke nhane

  • @kosalasenanayake9618
    @kosalasenanayake9618 3 หลายเดือนก่อน

    Sunday fun dala ivaraine dn
    Kiyana eka dakune ekek ge voice eka

  • @indikabopage
    @indikabopage 3 หลายเดือนก่อน

    Fake ekak wage😂

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh 3 หลายเดือนก่อน +3

    Boruw kiyanne epa kajipan penapiyauw

  • @razzakabdulhasan737
    @razzakabdulhasan737 3 หลายเดือนก่อน

    Police pathi thumani me wage
    News dhana ewunwa issarawela koodukaranna oni
    Munge chenal thahanam karanna oni

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน

    ස්ක්‍රිප්ට් 😂😂😂

  • @LakyHerath
    @LakyHerath 3 หลายเดือนก่อน

    Meerkat boruwak vnna athi . Vidio eke photos pennanna.mekat voice dala vidio eka vna ekak vnna barida

  • @anniesilva9361
    @anniesilva9361 3 หลายเดือนก่อน

    පරණ එකක්

  • @praveenbuddhika1671
    @praveenbuddhika1671 3 หลายเดือนก่อน

    Report this 🙂

  • @gayanflaaxz.1060
    @gayanflaaxz.1060 3 หลายเดือนก่อน

    Ehema ekek me loke na

  • @KasunAthauda-c3f
    @KasunAthauda-c3f 3 หลายเดือนก่อน

    බොරැ

  • @priyanganipriyangani3869
    @priyanganipriyangani3869 3 หลายเดือนก่อน

    Me news hodai konde badina cheennunta😂😂😂😂😂

  • @visakharubi699
    @visakharubi699 3 หลายเดือนก่อน

    🙈🙉

  • @cinemax7.
    @cinemax7. 3 หลายเดือนก่อน

    Patta boru

  • @indikabopage
    @indikabopage 3 หลายเดือนก่อน

    Neth eke un pacha wenawa.okunwath wiswasa karanna beha dan

  • @sandaruhasith744
    @sandaruhasith744 3 หลายเดือนก่อน

    තවත් අසාර්ථක නාට්‍ය ක්
    කාටද බන් ඔහොම වීඩියෝ හදන්න බැරි 🤣🤣🤣🤣
    ගලේ පහරපු බළල්ලු වගේ නේ

  • @mscdasanayaka7424
    @mscdasanayaka7424 3 หลายเดือนก่อน

    Kanjipani merila godak kal

  • @NewEra6348
    @NewEra6348 3 หลายเดือนก่อน

    Neth fm is writing the script perfectly..bull shit 😅

  • @mujeebvisuals
    @mujeebvisuals 3 หลายเดือนก่อน

    Wedi tibba dennaa ko ?

  • @mscdasanayaka7424
    @mscdasanayaka7424 3 หลายเดือนก่อน

    Kanjipani merila den aurudu 3 ta wedi danno dani 😅

  • @RathnayakaDasanayaka
    @RathnayakaDasanayaka 3 หลายเดือนก่อน

    Budu wdiya me rate ditta damma karme enawa.ekai dudunge darme.athta api danne.dannaekata hodai kiyanna wasanta hodata hithiya.

  • @SamndhiKwt
    @SamndhiKwt 3 หลายเดือนก่อน

    Muuta 38i...😂😂😂😂..😅 අවුරුදු 65ka විතර nakiyek

  • @samithasandaruwan3249
    @samithasandaruwan3249 3 หลายเดือนก่อน

    😂😂😂boru dan Epa Yako

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 3 หลายเดือนก่อน

    Nodakin me kuddanta henavath nane

  • @rockstar5428
    @rockstar5428 3 หลายเดือนก่อน

    Ado kanji panita apa dhunne na ..ohuwa allapu sathiyema marala..boruwata apa dheela ratin palaa giya kiyanne Boru news ohuwa marala ohuge namin minissu maranawa therennedda..kanjupanita apa deepu news witharai awe video na..Aththa kathawa ohuwa athadanguwata gatha sathiyema ohowa marala ..Dhan Boru natyak karanne ohuge namin mey rajaya

  • @lahirumadusanka2011
    @lahirumadusanka2011 3 หลายเดือนก่อน

    Mun news hadanawa huththige මීඩියා

  • @manojprasanna8221
    @manojprasanna8221 3 หลายเดือนก่อน

    Me... thirisanage patta boru...

  • @kelumnishantha6689
    @kelumnishantha6689 3 หลายเดือนก่อน

    Boru ne

  • @sugathsensei5987
    @sugathsensei5987 3 หลายเดือนก่อน

    Ara වීඩියෝ එක බොරු .l
    ලංකාවේ කොල්ලෝ ගන්න fun එකක් edit කරලා

  • @sudanthiindika8573
    @sudanthiindika8573 3 หลายเดือนก่อน

    Sinhalenda kiwwe

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake 3 หลายเดือนก่อน

    Yako parayo pstta oak kebera gshanha epa oa kanji pani kiyana aka marilla tiyennsy 2020 kunuhrapa kiyanna rpa hoga kapiya oyata vada hoday

  • @nimalifonseka2130
    @nimalifonseka2130 3 หลายเดือนก่อน

    Nodakin boru

  • @samithalokubaranage5923
    @samithalokubaranage5923 3 หลายเดือนก่อน

    Meawa thani boru...den video kaaro bisness akak hadagena

  • @SameeMadushanka281
    @SameeMadushanka281 3 หลายเดือนก่อน

    Mun chandinam lankawe idan gema illanna one ratin panala gin policeyata salli dila minimaranne ponnayo ban

  • @sajeesuraweera5207
    @sajeesuraweera5207 3 หลายเดือนก่อน

    Ane gon athal denna epa yako.police thopi nidida me vedio eka awe kohenda kiyala munwa ath adanguqwata ganillako

  • @mc2176
    @mc2176 2 หลายเดือนก่อน

    Meka loka boruwak me gema ghuwe රජයෙන් .

  • @supunwijekoon3780
    @supunwijekoon3780 3 หลายเดือนก่อน

    Saw kenda wikunapu ekek giya uda.
    Ubala thama pumbanne

  • @samanthisampada5985
    @samanthisampada5985 2 หลายเดือนก่อน

    Ane yako sande pan mural pennapanko wasanthta wage baya gullo novi

  • @Happyflour
    @Happyflour 3 หลายเดือนก่อน

    Owar akting dagalana.....😂😂.minissu dannawa methana uney mokadda kiyala

  • @AbegunawardhanaPriyangani
    @AbegunawardhanaPriyangani 3 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @ChampikaJayaneththi-mk6rb
    @ChampikaJayaneththi-mk6rb 3 หลายเดือนก่อน

    BORU ME KIYANNE

  • @GsggsgHd
    @GsggsgHd 3 หลายเดือนก่อน

    Oya kalakanni hema ekagema ausa ketii ekai kiyanna thiyenne hengi hengi wes babinawa eliyata avith virayo wage hitapallako balanna sakkili den subahwa darmaya Nadu asana kale amathaka karanna epa

  • @sriyanthifernando6620
    @sriyanthifernando6620 3 หลายเดือนก่อน

    කන්ජි පානී කෝ

  • @SanjayaKaushalya
    @SanjayaKaushalya 3 หลายเดือนก่อน

    Hutto puluwannam thaniyama wAren