Meka anthurium wagawa gena nam newei. Watte thibuna alutha peedunu Kos gahak mereegena wage enawa. Kola Kaha pata wela. Kola okkoma melavila. Puluwan nam gahata newatha Pana denna vidiyak kiyala denna puluwan da. Pin siduwei. Game godak Aya Kos Kada ganne me gahen.
දෙදෙනා ම හොදින් පැහැදිලි කරනව. බොහොම ස්තුතියි .🎉🎉
ඉතා වටිනා පැහැදිලි කිරිමක්.
හොදටම කියලා දුන්නා ස්තුතියි
ස්තුතියි ඔබදෙපලට
ස්තුතියි ගොඩක්
ස්තුති ඔබතුමාට 🌹❤️
Thank you very much sir
Thank you
Very good. Sir PL. Explain how to make sprayer ,when it broken
Thanks for explaining 👃
Mata anturiyan mal gaha gannaone karunakara mahthaya ge lRanawera mahatha Anith mahath age phon Nombaryadammada
A very important vidio..got da correct way of planting and repotting..thank u so much..👍
සර් ඇන්තූරියම් වල රෝගයක් තියනව මුල් කුනුවෙන දිලීර ලෙඩක් ඒක. එහෙම නොවෙන්න පැල හදාගන්න විදිහ සහ පිලියම් ගැන වීඩියෝ එකක් දාන්න පුලුවන්ද
ඔව් ඒ ගැන කියලා දුන්නොත් ගොඩක් වැදගත් වේව්
ගොඩක් වටිනවා.බොහොම ස්තුතියයි.ඔබ තුමන්ලට.මටත් වගා කරන්න අසා හිතුනා .ඔබතුමාගෙන් පැල ගන්න පුලුවන් ද.🎉🎉🎉🎉🎉ද්
Itamat hodin kiyala dunna, oba dedenatama istuti wantha wenawa
Sir..kola wala sudu pata thith enne rogaykda..ekata dana beheth ekak kiyanna puluwanda ..
Mata ganna puluwan da ou wage අවුරුදු 4k 5 k parana gas
කැපුම් තලවල ක්‍යුටෙක්ස් ගානවිට ඒවායේ තියන රසායන ද්‍රව්‍ය වලින් ප්‍රශ්නයක් නැද්ද
Whats this Anthurium variety?
kara dahayiya hadsganne kohomada
Palayk kiyada kandy ealata one
Niya alepana pawichi karata kamak nadda
මගේ ඇන්තූරියම් පෝච්චි වලට කූමි සහ කඩි කූමි බෝ ව් ඇත. කරුනාකර මීට පිලියමක් දෙන්න.
කොහොඹ හ කුරුදු මිශ්‍රණය ස්පේ කරා. මුල් හරියේ. පෝච්චියේ ඇතුලේ. යට පැත්තේ කූඩු තියෙන්නෙ .
Super video..
👍👍
Me wage pela gannawanag keeyak waitha
බාබරා මල් ගැනත් වීඩියෝ එකක් කරන්න
චීන ගොරකා පැළ ඔබතුමා ගාව තියෙනවද ?දියත උයනට ආවොත්
ගන්න පුළුවන්ද ? ජය වේවා .
Kapu pol leli kabali vikinimata atha
😯👍
Kiuteks sara wadi nadda
Madyete liie kudu hariyanne nadde
Apooo wayasaka pora melo rahak ne
සර් වැනිලා ගැන විඩියො එකක් ඔනෙ එවාට දාන පොහොර මොනාද
Vanilla sadaha vishesha pohorak awashya na.apith vanilla karanawa aurudu 20k withra
මා ලඟ පැල මල් තියෙනවා යමි ප්‍රමාණයක් අලෙවි කර ඕන ගන්න මට සෙවන දැලක් නෑ. ගස් යට තමයි .
ඉතින් අපිට දෙන්න
Meka anthurium wagawa gena nam newei. Watte thibuna alutha peedunu Kos gahak mereegena wage enawa. Kola Kaha pata wela. Kola okkoma melavila. Puluwan nam gahata newatha Pana denna vidiyak kiyala denna puluwan da. Pin siduwei. Game godak Aya Kos Kada ganne me gahen.
අනේ හරි ෂෝක් නේ😂
😂
පැනඩෝල් පෙති 2කුයි භාගෙකුයි දෙන්න 😌😂
සර්, චීනපේර ගැන වීඩියෝ එකක් ඕනි 🤟
මේ පැල තාවාන කොහෙද තියෙන්නෙ
negombo
මෙ පැල තවාන කොහෙද තියෙන්නෙ ?
Palpola..waga
@@thilinihettiaracchi2717 Thnak you 😊
ආපෙ ගෙදර ත් ඇන්තුරියම් තිබ්බාට දාන් නැහැ ඔක 😍👍
කරුණාකර එක්කෙනෙක් කතා කරන්න දෙන්නම කතා කරන කොට පැහැදිලි නෑ පිළිතුර
Чем вы мазали срез, это лак для ногтей?
Thanks❤
👍👍