Nugasewana | Pilisadara - Sajitha Anuththara|2024-07-02 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 112

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 3 หลายเดือนก่อน +32

    හැමොටම කතා කරන්නෙ අයිය අක්කා අම්මා නැන්දා.මාමා කියලා .අපෙකම දැනෙනවා අදරෙයි මල්ලි ❤❤❤❤

  • @SUBHASH879
    @SUBHASH879 3 หลายเดือนก่อน +41

    අනේ මංදා ජැක්සන් සර්ගේ හෙවනැල්ල වගේ ❤

  • @LalaniPriyanka-t2s
    @LalaniPriyanka-t2s 3 หลายเดือนก่อน +31

    දරා ගන්න බැරි නිහතමානි කමක් මේ පව්ලෙම තියෙන්නේ.ඇස් වහක් කට වහක් වදින්න එපා♥♥♥

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 3 หลายเดือนก่อน +32

    Respect ජාතික රූපවාහිනී .
    මෙවැනි වැදගත් චරිත් සමග වැදගත් සාකච්ඡා පවත්වන්න.
    එලවක් මෙලොවක් නැති තුට්ටු දෙකේ නළු නිළියො ගෙන්වලා හරසුන් ඕපාදූප කතා
    කරන්න එපා.
    නාලිකාවට එය කිසිසේත්ම සුදුසු නැහැ.
    ඒ වගේම සජිත පුතා
    ඔබත් පියාගේ අඩි පාරේම යන බව අද කතාබහින් හොඳටෝම තේරුණා.
    තාත්තාගේම අංකුරයක් පොළවේ පැළ වීගෙන එන බව හොඳටම තේරෙනවා.
    ඔබගේ කතා විලසයත් හරිම ආකර්ශනීයි.
    ඒ වගේම සෑහෙන භාෂාඥානයක් සහ සාහිත්‍ය ඥානයක් තිබෙන බව තේරුණා.
    ඔබගේ මේ කෙලිලොල් තරුණ වයසට එය හොඳටම ප්‍රමාණවත්.
    මුහුකුරා යන විට තාත්තාගේ ඥානයටම සමානකම් දක්වන all rounder කෙනෙක් වන බව සක්සුදක් සේ පැහැදිලියි.
    විලාශය හරිම නිර්වාජයි.ආදරණීයයි.
    පියාටත් වඩා දිගු ගමනක් යාමට අයියාටත් ඔබටත් ආශිර්වාද පතනවා.
    දෙදෙනාම අති දක්ෂයි.
    හෙමින් පරිස්සමෙන් ඉදිරියට යන්න. පවුලේ අය
    එකතුවෙලා ඔය විදියට හැමදාම සතුටින් ඉන්න.
    නිහතමානීකම සහ ආදරණීය බව නොකෙලෙසී ඉදිරියටම රැගෙන යන්න.
    කොයි ලෝවක හෝ සිට
    පියාණන් ඔබලාට ආශිර්වාද කරනු ඇති බව ඒකාන්තයි.
    ලස්සන වැඩසටහනක්.
    සුබ ගමන් පුතා.

    • @nayanamaddegoda5914
      @nayanamaddegoda5914 3 หลายเดือนก่อน +1

      වැදගත් ම coment එක,,,,👍

    • @champaheenkende5252
      @champaheenkende5252 3 หลายเดือนก่อน

      ❤​@@nayanamaddegoda5914

  • @nishadisewwandi2319
    @nishadisewwandi2319 3 หลายเดือนก่อน +17

    ප්‍රියතම නළුවා❤ best of luck sajitha ayya & buvi akka and jadne❤

  • @shalikamadushani3586
    @shalikamadushani3586 3 หลายเดือนก่อน +11

    මල්ලි ඔයාලා දෙන්නගෙන් (අකිල මල්ලි )අප්පච්චිව දකිනවා...අනේ ඒකට පින් ....ආදරෙයි ඔයාලා දෙන්නට ගොඩක් ....❤අප්පච්චිගෙම පිහිටයි 🙏❤️

  • @Rangi948
    @Rangi948 3 หลายเดือนก่อน +12

    සජිත ඉන්න හැම වැඩසටහනක්ම බලනවා මං හරිම ආදරෙයි❤

  • @tharukafernando4852
    @tharukafernando4852 3 หลายเดือนก่อน +17

    කතා කරද්දී අප්පච්චි ම තමයි.
    ආසම නළුවා.

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 3 หลายเดือนก่อน +9

    හරිම රස ගායනයක්...පිය පුතු දැනුම රටට බොහෝ වටිනවා සජිත ඔබට සුභ ආනාගතයක් ❤❤❤

  • @a.w.m6048
    @a.w.m6048 2 หลายเดือนก่อน +5

    සජිත ඔයා ලංකාවෙම ඉන්න ඕන පිටරට පදිංචියට නම් යන්න එපා ඔයා අප්පච්චි වෙනුවෙන් ලංකාවෙඉන්නම ඕන ඔයාට අපි ආදරෙයි

  • @Sn2008hewa
    @Sn2008hewa 3 หลายเดือนก่อน +7

    පියාවත් තව තවත් දිදුලවමින්,සඡිත ඇන්තනී විදිහට පිබිදෙන අපූරැව…❤👏🏼👏🏼👏🏼👏🏼

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 หลายเดือนก่อน +6

    ආදරණිය පව්ලේ. ආදරනියම පුරුක "සජිත " 😘😘😘 ආදරෙයි ගොඩක්. ඉදිරිය තව තවත් සුබ වේවා 🙏

  • @LalaniPriyanka-t2s
    @LalaniPriyanka-t2s 3 หลายเดือนก่อน +14

    සජිත මල්ලිට අප්පච්චි වහීගෙන එනවා.එහෙම එන්න.♥♥♥

  • @violetpathirana509
    @violetpathirana509 3 หลายเดือนก่อน +3

    අනේ මගේ චුටි පුතා හැමදාම ඔයාට ආදරෙයි. මුළු පවුලම හරිම ආදරනියයි. ජැක්සන් ඇතුළුව .

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 หลายเดือนก่อน +12

    මමත් ආසම චරිතයක් ❤❤❤❤❤❤

  • @vihangikaveesh
    @vihangikaveesh 3 หลายเดือนก่อน +10

    හරබර වචන ....tharunayek වුනත් gambeera ..ආදරණීය ...katha විලාසය ....දෙමාපියන් melowa harayanne natha කිසිදා ....owun අමරණීය wenne මෙවැනි යහපත් දරුවන් හේතුවෙනි ...💙💙💙

  • @sajaniruwinika184
    @sajaniruwinika184 3 หลายเดือนก่อน +2

    ඇත්තටම මම දැකපු ලස්සන දෙයක් තමයි මොහුව හදුනා දෙන විට "ප්‍රවින" කියලා කියපු එක මොකද වයසින් නෙවෙයි ප්‍රවින වෙන්නේ දක්ෂතාව හා ඵල පුරුද්ද මත මොහු ඇත්තෙන්ම දක්ෂයෙක ❤

  • @shyamilarathnayaka
    @shyamilarathnayaka 3 หลายเดือนก่อน +16

    I am big fan of Jackson Anthony. But I see him through Sajitha now and slowly becoming a fan of Sajitha ❤

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +12

    ආදරෙයි සරා

  • @ManoriPerera-v7h
    @ManoriPerera-v7h 3 หลายเดือนก่อน +11

    මම. හරිම. කැමති. නිහත මානි. දරුවෙක්. දළදා සමිදු පිහිටයි

  • @user-sithu123mya
    @user-sithu123mya 3 หลายเดือนก่อน +1

    Mama ada thamai meka balanne.thank u rupawahini.jakson sir mathak karana hama wadasatahanakma mama balanne.harima sanwediwa.dara ganna hari amarui.harima dukai.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 3 หลายเดือนก่อน +2

    බුදුසරණවෙවා!

  • @LalaniPriyanka-t2s
    @LalaniPriyanka-t2s 3 หลายเดือนก่อน +8

    ඇත්තටම, වෙන චැනල් වල නිවේදකයින්ට වඩා මෙයාලා 👍.

  • @dilhanikumarapperuma3050
    @dilhanikumarapperuma3050 3 หลายเดือนก่อน +3

    ඇත්තටම නිවේදක දෙපල හොඳයි ❤

  • @pora9321
    @pora9321 2 หลายเดือนก่อน +1

    ආදරණීය සුන්දර චරිතයක් .❤සජිත කියන ජෝිතිගේ ගීත වලට හරිම ආසයි.ජයවෙිවා!

  • @rohinifernando6480
    @rohinifernando6480 3 หลายเดือนก่อน +1

    පුතා ගේ හැම වැඩසටනක්ම බලනවා.ගොඩාක් ආදරෙයි පුතේ .ජෙසු පිහිටයි

  • @gamingmax4271
    @gamingmax4271 3 หลายเดือนก่อน +2

    හරිම නිහතමානි

  • @prabodithathsarani2948
    @prabodithathsarani2948 3 หลายเดือนก่อน +3

    Wish you and your family for everything 😊❤

  • @gamingmax4271
    @gamingmax4271 3 หลายเดือนก่อน +5

    අකිලට වඩා සජිත ජැක්සන් සර් වගේමයි ❤

  • @udeshikamadushanisomarathn9495
    @udeshikamadushanisomarathn9495 2 วันที่ผ่านมา

    මගේ අම්මා මගේ aiya, මගේ අප්පච්චි. මොන තරම් සුන්දර wachanada. මාර දක්ෂ භාෂා හැසිරීම ක්.

  • @arachchinamaliarachchi3742
    @arachchinamaliarachchi3742 2 หลายเดือนก่อน +1

    සුන්දරයි ආදරනීයයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sadalekaranasinghe
    @sadalekaranasinghe 3 หลายเดือนก่อน +6

    සජිත මම ඔයාට ආදරෙය කරන්න පටන් ගත්තේ බොහිමියානුවා නිසා❤දාන් නම් ආදරෙය් ever

  • @UdulaSenarathne
    @UdulaSenarathne 3 หลายเดือนก่อน +1

    My favourite artist.
    Good luck!!❤

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน +1

    ආදරෙයි පුතේ,,හැමදාම ඔයාලා හැමෝටම

  • @danunadee2768
    @danunadee2768 3 หลายเดือนก่อน +2

    Kiyanne wachana naha
    Ara kiuwa wage kochchara ahuwath madi
    Ape jaksan sir. Mathak karamin. ❤❤❤❤

  • @asankagalagedara
    @asankagalagedara หลายเดือนก่อน

    oyanam patta malli

  • @MhBandula-q5f
    @MhBandula-q5f 3 หลายเดือนก่อน +7

    Supirima naluwek thamay❤❤❤

  • @NilushaSakaka
    @NilushaSakaka 2 หลายเดือนก่อน

    මම ආසම නළුවෙක් ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @PriyanShanaka
    @PriyanShanaka 2 หลายเดือนก่อน +1

    My favourite

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 3 หลายเดือนก่อน +6

    සජිත සිය පවුලටම ආදරෙයි

  • @malikulawardana3463
    @malikulawardana3463 3 หลายเดือนก่อน +3

    සජිත පුතාට තෙරුවන් සරණයි ❤

  • @RenukaKodikara
    @RenukaKodikara 3 หลายเดือนก่อน +5

    Appachci wagema Ane🎉 kiyala stutiy kiyanwa. Thanks puta. Jacka sirta aran thibu padura mage laga thama tiyenawa.

  • @ashaniniroshika8199
    @ashaniniroshika8199 3 หลายเดือนก่อน +4

    My favourite ..all the best

    • @ForBetterLifeyt
      @ForBetterLifeyt 3 หลายเดือนก่อน

      අනේ හරී ලස්සන යි..❤❤❤❤❤

  • @rashmisamarakkodi3739
    @rashmisamarakkodi3739 3 หลายเดือนก่อน +5

    My favorite forever ❤

  • @GamageLalitha
    @GamageLalitha 3 หลายเดือนก่อน +2

    ආදරණීය චරිතයක් කියනවට වඩා හදවතට අවංකයි, ආදරණීය පුතෙක් කීවොත් මට මම අවංකයි.

  • @Mahe-v8k
    @Mahe-v8k 3 หลายเดือนก่อน +2

    කෙවින්❤

  • @psamobile6339
    @psamobile6339 3 หลายเดือนก่อน +3

    supiri charithayak

  • @deepikagamage-o8k
    @deepikagamage-o8k 2 หลายเดือนก่อน +1

    Sajitha puthatath ema pawle siyalu denatath Theruwan saranai hamadenama dakshai❤❤❤

  • @dulanjipeshala5892
    @dulanjipeshala5892 วันที่ผ่านมา

    ❤❤

  • @kpathmini7319
    @kpathmini7319 3 หลายเดือนก่อน +2

    Mama adarei siya pawulatama kasun samaga ❤❤❤❤

  • @shashikaladancingacademy
    @shashikaladancingacademy 3 หลายเดือนก่อน +3

    You are my favorite ❤

  • @dulakshiperera6453
    @dulakshiperera6453 3 หลายเดือนก่อน

    Mama harima adarei sajitha malliyata..eya thama danata lankawe inna labalama all rounder😍😍😍😍thaththawa pennawa oya thulin😍😍😍

  • @kumudukumari-h9j
    @kumudukumari-h9j 2 หลายเดือนก่อน +1

    😊

  • @devikapereraperera5632
    @devikapereraperera5632 3 หลายเดือนก่อน

    Harima adaraniya family ekak adareyi sajetha oyage ayiyath tath ea wagema adareyi ...❤❤❤❤

  • @LakyHerath
    @LakyHerath 3 หลายเดือนก่อน +3

    Sajitha kevindi fonseka❤❤❤

  • @raniamarathunga
    @raniamarathunga 3 หลายเดือนก่อน +1

    Congratulations sajitha putha

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ගොඩක්ම ආදරෙයි ජැක්සන් සර් වගේමයි ❤❤❤❤❤❤

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉ආදරෙයි❤ආදරෙ

  • @lakmalthilakarathna8006
    @lakmalthilakarathna8006 2 หลายเดือนก่อน

    💖👍😍

  • @DayaRathnayaka-m9s
    @DayaRathnayaka-m9s 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 3 หลายเดือนก่อน

    අසම කෙනෙක් ආදරෙයි❤❤❤❤

  • @manexm1023
    @manexm1023 3 หลายเดือนก่อน +2

    ❤❤👌🏽👌🏽👌🏽

  • @nisansalaamarasekara7742
    @nisansalaamarasekara7742 2 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @dimalshaprabashari6413
    @dimalshaprabashari6413 3 หลายเดือนก่อน +1

  • @haroldperera697
    @haroldperera697 3 หลายเดือนก่อน +2

    Piya desapalana කපටි කමක් keruvath meyala ඇත්තෙන්ම daksayo..❤👍

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 3 หลายเดือนก่อน +5

      තවමත් කුණු ගොඩවල් ඇද ඇද ඉන්නෙ,

  • @priyangakumari1368
    @priyangakumari1368 3 หลายเดือนก่อน +1

    ❤❤ teruwan saranai sajitha❤❤

  • @NithilaDewnith
    @NithilaDewnith 3 หลายเดือนก่อน

    Sajitha aiya.good luck .❤

  • @anandarohithakulatunga6515
    @anandarohithakulatunga6515 3 หลายเดือนก่อน +3

    අප්පච්චි කෙනෙකුට පුළුවන් උනොත් එයාව ප්‍රතිනිර්මාණය කරන්න එයාගේ පුතුන්ගෙන් සහ දුවගෙන් ඒ තමයි ජැක්සන්, මාධවී, අඛිල, සමග සජිත ❤

  • @sunnetsunnet
    @sunnetsunnet 3 หลายเดือนก่อน

    ඒ පවුලෙ අහිංසකම චරිතය සජිත අනුත්තර

  • @NeelaPriyadarshani-oj6mh
    @NeelaPriyadarshani-oj6mh 3 หลายเดือนก่อน +1

    ❤ ❤❤❤❤

  • @AyathmaKumaratunga
    @AyathmaKumaratunga 3 หลายเดือนก่อน +2

    Sajitha❤❤❤❤❤❤❤❤

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 3 หลายเดือนก่อน +1

    Good luck sajitha

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 3 หลายเดือนก่อน

    Sajita. Sajita. ❤❤❤❤❤❤

  • @talesofjapan1109
    @talesofjapan1109 3 หลายเดือนก่อน +2

    Hello sajitha ❤❤❤

  • @bridgetfernando4679
    @bridgetfernando4679 3 หลายเดือนก่อน +5

    Appachchi wage dakshayek aye kawadawath nah.

  • @champaheenkende5252
    @champaheenkende5252 3 หลายเดือนก่อน

    ජැක්සන් ඇන්තනි ව දැක්කා හැමවෙලේම ... රූපයෙන්. .හිනාවෙන්..කතා විලාශයෙන්...😢...

  • @Sweethamandakini4630
    @Sweethamandakini4630 3 หลายเดือนก่อน +1

    Mata hama thissema hithenne me daruwo thundenama mata harima huru purudui wage mama harima aadarei mata kawadahari dakinna thiyanawanam balamu puthe neda mama wellwayen

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 3 หลายเดือนก่อน

    වදිනවිට නම් අප්පච්චි ම තමා.

  • @priyankasapugoda5850
    @priyankasapugoda5850 3 หลายเดือนก่อน +1

    Man asema daruwo.jaksan anthani mahathage aderei oyalata kumari munasigha ammatath godak aderei.mage asema kala.pahula

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 3 หลายเดือนก่อน

    නිවේදකය තනුජ් හේමන්ත නේද ගොඩක් කලෙකින් 💙

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 3 หลายเดือนก่อน

    හරිම නිහතමානී චරිතයක්.සජිත කියන්නෙම ජැකාගේ කොපියක්.👍

  • @SSumedha
    @SSumedha 3 หลายเดือนก่อน +1

    ප්‍රවීණ නෙවෙයි නේද තාම

    • @w.c.ransii6946
      @w.c.ransii6946 3 หลายเดือนก่อน +1

      ඇයි නැත්තේ..ප්‍රවීන කියලා දැම්මට කමක් නෑ..නියම දක්ශයින්ට❤

  • @lakmalsachintha-t4b
    @lakmalsachintha-t4b 3 หลายเดือนก่อน +4

    Ada sajitha me wadasatahanata aapu eka daiwopagathai mokada Jackson anathurata pathwuneth adata wasara dekakata pera

  • @RenukaPerera-l4t
    @RenukaPerera-l4t 3 หลายเดือนก่อน +1

    Budu Saranaei ouyta pute ouyge. Siyaluma pathum etuwewa ❤❤❤❤❤❤

  • @MangalaHennayake
    @MangalaHennayake 2 หลายเดือนก่อน

    Sajitha oyaage wedding eka davase karapu aaradanaaven oyala kavadavath hithuve naane eyage iranama mehema visadei kiyala .monav karannada eka ape karuma visadena hati .Jakshan aiya apata ahimi uneth ape nolabeema .hamadam aadarei e. Appachchita.ohut nivansuva pathami.

  • @FathimaDalal
    @FathimaDalal 2 หลายเดือนก่อน

    Praveena😂

  • @lankaleaks493
    @lankaleaks493 3 หลายเดือนก่อน

    අයියෝ රූපවාහිනී ...ඔබ ජාතික රූපවාහිනිය නේද?? මේ මනුස්සයා හොහොමද "ප්‍රවීණ" වුනේ....ඇයි මෙහෙම වචන Misuse (අවභාවිතා) කරන්නේ...මෙයාගේ පියා නම් ඇත්තටම ප්‍රවීණයෙක්...රූපවාහිනිය මෙහෙම හැසිරෙනකොට අනිත් චැනල් ගැන කුමන කතාද????

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 3 หลายเดือนก่อน +1

    😘😘😘😘

  • @view_into_islam
    @view_into_islam 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madukaushalya468
    @madukaushalya468 3 หลายเดือนก่อน +1

  • @p.p3
    @p.p3 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @shobishobi8763
    @shobishobi8763 3 หลายเดือนก่อน +1

    Good luck sajitha

  • @ghfdgxd4280
    @ghfdgxd4280 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @shobishobi8763
    @shobishobi8763 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Hirujanu
    @Hirujanu 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @madushanisusiripala5080
    @madushanisusiripala5080 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @kumarirajapaksha2466
    @kumarirajapaksha2466 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤