අපේ මනාපය කාටද? | EPI 21 | GEN Z PODS | 2024-09-13
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.พ. 2025
- අපේ මනාපය කාටද? | EPI 21 | GEN Z PODS | 2024-09-13
"Welcome to Gen Z Pods, where පරපුරක පම්පෝරිය happens!
Brought to you by Xposure Media, join us every Friday at 5:00 pm as Nisali Sadeepa hosts insightful conversations, exploring the world through the unique lens of Generation Z. From trending topics to personal stories, get ready to dive deep into the minds of today's youth!"
පහත Link වලින් අපිව Follow කරලා අපිත් එක්ක එකතුවන්න -
📌 Whatsapp Channel - whatsapp.com/c...
📌 Facebook - / genzpods02
📌 Tiktok - www.tiktok.com...
📌 Instagram - www.instagram....
📌 Telegram - t.me/Gen_Z_Pods
#Genzpods #election2024 #Genz #Youth #politics #ඡන්දේ #genzpolitics #Podcast #Xposuremedia #Sasindusahantharaka #Nisalisadeepa
This is very useful .
❤
But not@@Gen_Z_Pods
ලංකාවෙ සමහර පරිනත පත නරින්ට වඩා මේ පොඩි උන් දෙන්නට හොද අදහසක් තියනව.👏
Thank You!
O/L වත් පාස් නැති උන්ට මයික් එකක් සෙට් උනාම මෙහෙම තමා
තමන්ගේ වටිනා ජන්දයට කලින්
සියලුම අපේක්ෂකයන් ව හොදින් අවබෝධ කරගන්න
ඔවුන්ගේ කන්ඩායම් හදුනාගන්න
ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න එම ප්‍රතිපත්ති ප්‍රායෝගික ද හිතන්න
ඔවුන් බදු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දෙවරක් වත් කියවා හොදින් අවබෝධ කරගන්න
අනිවරෙන්ම!
Oy denne contact krgn widiyk nddo
Facebook පේජ් එකට මැසේජ් එකක් දාන්න
අලුත් Generation වලට බනින සීන් එකනම් ගල් යුගයේ ඉදලා එන එකක් වගේ.
අනූවේ දශකයේ ඉපදෙච්ච කෙනෙක් විදිහට අපිටත් ඕකම ඔහොමම තිබ්බා.ඔයාලට කියලත් ඒක අමුතුවෙන් විශේෂ වෙන්නේ නෑ..ප්‍රශ්නේ තියෙන්නේ Social Media ප්‍රබල තියෙන නිසා ඒවා Expose වෙනවා වැඩි එක විතරයි..ඒක නිසා ඔය බැනුම් අහන පළවෙනි Generation එකත් අන්තිම Generation එකත් ඔයාලා වෙන්නේ නෑ..
well done both of you
❤
නිසලි ලස්සනයි බබෝ ඔයා😌
ඔයාලා දෙන්නා රටට ආදර්ශයක් දරුවනේ❤
ස්තූතියි!
Only TH-cam..අර මුලින්ම කිව්ව කතාව දන්නෙ නැති මම .. කමක්නෑ.. පොඩ්කාස්ට් එක නියමයි වැදගත්..🎉
ඊලගට මේකින් පස්සේ Gen Alpha Pods කියලා එකක් හැදෙයි නේ 😊😊
ඔව්. ඉතිම් හොදයිනෙ
මේකින් පස්සේ gen alpha pods කියල එකක් ආවාම .
මේකින් පස්සේ Gen Alpha Pods කියල එකක් ආවාම 😊😊😊
මරු නෙහ් ❤
@@Gen_Z_Pods ගැම්මක් තමා ඉතින්
❤🔥❤
❤
akki oya ad lassany😘
❤
සදා ආදරණීය අම්මේ තාත්තේ,
🙏🙏🙏🙏🙏🙏🙏🙏
දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දෙන මිනිස් ජීවිතය පමණක් ලබාදෙන්නට
සර්වබලධාරී දෙවියන්වහන්සේට උපකාර කිරීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැත.
දරුවන්ට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් නොමිලේම ලබා දෙන සොභාවික බුද්ධියත් ලබා දෙන්නට
අත්‍යාවශ්‍ය කරන අවම අවුරුදු පහක කාලයත්
සර්වබලධාරී දෙවියන් වහන්සේට ලබා දෙන්නටත්
සදා ආදරණීය දෙමව්පියන් වන ඔබ සැලකිලිමත් වියයුතුය.
දරුවෙක් උපත ලබපු මොහොතේ සිටම අවම වශයෙන් අවුරුදු පහක් දක්වා කාලය
මහා බලගතු සදාතණික ධර්මය හෙවත්,
මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව
සෑම මිනිස්
දරුවෙකුටම අයිති ආදරයේ දිව්‍යමය වසන්ත කාලය වෙනව.
මෙම මහා පිංවන්ත මහා වාසනාවන්ත ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
තම සදා ආදරණීය මෑණියන්ගේ ශරීරයේ තාවකාලික අයිතිකාරයා දරුවා බව හොදට මතක තියාගන්න.
බබාගෙ අම්මිව දූෂණය කිරීමට
කිසිම වනචරයෙකුට අයිති නැත.
මෙම කාලය තුළ නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේත් දරුවාගේත් සදා අමරණීය ආත්ම දෙක අතර බලගතු බන්ධනයක් නිර්මාණය කරලා තියෙනව.
ඒ කියන්නේ, මවගේ ශරීරය අයිති අහිංසක අසරණ දරුවාට පමණයි.
මෙම කාලය තුළ සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මවගේ සදා අමරණීය ආත්මය උපයෝගී කරගෙන දරුවාගේ සොභාවික බුද්ධි පද්දතිය ඉතාමත් නිවැරදිව ඉතාමත් සෙමින් ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නව.
අහිංසක අසරණ දරුවන්ගේ සොභාවික බුද්ධි පද්දතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම සදහා සර්වබලධාරී දෙවියන් වහන්සේට අවම වශයෙන් අවුරුදු පහක කාලයක් ගත වෙනව.
මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ
අම්මිට ලිංගික ඇසුර සපුරා තහනම් කර ඇති බව හොඳට මතක තියාගන්න.
මෙම ආදරයේ දිව්‍යමය වසන්ත කාලය තුළ අම්මි පන්සිල් රැකගෙන දරුවාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්,
අවුරුදු පහ අවසාන වෙනකොට සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය ලැබෙන පිංවන්ත මිනිස් දරුවෙක් මෙම මහා මිනිස් ලෝකයට දායාද වෙනව.
ඒ වගේම පිංවන්ත ලස්සන අවිහිංසාවාදී
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් දේවත්වයෙන් පිදුම් ලබන
ඒ වගේම
සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙන
සුන්දර අම්මි ලමිස්සියෙකුත් මිනිස් ලෝකයට දායාද කිරීමට සර්වබලධාරී දෙවියන් වහන්සේට හැකියාව ලැබෙනව.
එහෙම නැතුව,
නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය දරුවන්ට ලබා නොදී,
මහා බලගතු සදාතණික ධර්මය එරෙහිව
කාමමිත්‍යාචාරයේ හැසිරෙන අම්මිලා සහ කාන්තාවන් දාගිය හේන්වල වැදිරි කුණවල් බවට පත්කරන බව හොඳට මතක තියාගන්න.
දිව්‍යාංගනාවක් වෙනවද ?
නැතිනම්,
දාගිය හේනක වැදිරි කුණක් බවට පත් වෙනවාද
යන්න තීරණය කිරීම
වර්ථමානයේ
මහා වාසනාවන්ත
ඒ වගේම මහා පිංවන්ත මිනිස් ජීවිතයක් භුක්ති විදින
කාන්තාවක් වන ඔබගේ තාවකාලික මනසට සහ සදා අමරණීය ආත්මයට බාර කරමි.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
අර පොස්ට් එකක gen z එකෙ කෙල්ල කියලා තිබ්බම මන් බැලුවෙ මේ කෙල්ලද යකො කියලත් 😂
කාලීත් stage එකට නැගලා කෙළව ගත්තේ
මේ රටට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ
මුදල් තිබුනට රටක රාජ්‍ය නායිකාව හෝ නායකයා වීමට කිසිවෙකුටත් හැකියාවක් නැත .
උගත්කම තිබුනට රටක රාජ්‍ය නායිකාව හෝ නායකයා වීමට කිසිවෙකුටත් හැකියාවක් නැත.
පරම්පරාව තිබුනට රටක රාජ්‍ය නායිකාව හෝ නායකයා වීමට හැකියාවක් නැත.
චන්ඩ්කම තිබුනට රටක රාජ්‍ය නායිකාව හෝ නායකයා වීමට කිසිවෙකුටත් හැකියාවක් නැත.
එකම සුදුසුකම වෙන්නේ,
එම කාන්තාව හෝ පිරිමියා
රාජ්‍ය නායිකාව හෝ නායකයා වීමට,
පෙර භවයකදී
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් ඒ සදහා වරම් ලද උත්තමාවියක් හෝ උත්තමයෙක් විය යුතුය.
ඒකට හේතුව,
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය
කතා කිරීමට වත් හැකියාව නොතිබුණ අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් අවදියේ සිටම
රණවිරුවන්ව ප්‍රාථමික වශයෙන් නිර්මාණය කරගෙන,
කලානුරූපව යාවත්කාලීන සහ බලවත් කරමින් වර්ථමානය දක්වාම පවත්වාගෙන එන්නේ,
මහා බලගතු සදාතණික ධර්මයට හෙවත්,
මහා බලගතු විශ්ව නීතියට අනුකූලව,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ බව හොඳට මතක තියාගන්න.
කාලානුරූපව ගැලපෙන උත්තමාවිය හෝ උත්තමයා එරට බලවත්ම පුටුවේ නියත වශයෙන්ම වාඩිකරනව.
ඒක නිසා බොරුවට දගලමින් සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර දරුවන් බිහිකිරීම සදහා අත්‍යවශ්‍ය කරන,
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්ද ,
කාන්තාවන්ට ගරු කරමින්ද
කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට
ආධාර,
උපකාර
උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සහ
සියළු දෙනාටම සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීම සදහා අත්‍යවශ්‍ය කරන සොභාවික සමාජවාදී ආර්ථික ආයතනය නිර්මාණය කිරීමට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින්
සර්වබලධාරී දෙවියන්වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
oya dennage wayasa kiyada?
Nisali - 24, Sasindu - 22
කයිය විතරනේ😅
apita ithin paksha monada kiyanne kiyala. Summarize karala
😅😂😂😂😂😂😅
35:15 kalin podcast eke kiyapu "N" namathi ex kiyanne nethmi neda????🤣🤣🤣
😂😂😂😂
Wanna some capitalism - Vote for UNP
or socialism - for NPP
you don't know wtf is -
Pure Capitalism වත් Pure Socialism වත් අද ලෝකෙ කොහෙවත් නෑ 😏
Namal rajapaksha ❤
😂😂
😂😹
Yellow Bird y ❤🎉
Kochara shokda ane. English wachnayak bawitha nokara sinhelen katha karanne lassana!! :)
lol😂
Cyber bulling කතා කරානෙ . Physical bulling ගැනත් කතා කරමුද
sure ❤ කතා කරමු ❤
Gen z ekata baninwa kyla ochchra expose krnna epa… hama genration ekakm ohom kalnm banum ahuwaaa…gen z katyte eka poddak famous social media nsa……
None of the aboveවෙනත්,රටවල් වල තියෙනවා වොට් එකක් විදිහට
❤
Love ❤❤❤❤❤😍😍😍😘😘😘
❤
30:32😁 50 000 + 1 = 51 000
😂
@@Gen_Z_Pods good pod btw
Ko anik sagor
225 he horu inna ethakota e ethanath genaretion innavane ediha balala egenaretion eke inna okkoma horuda
අරගලකාරයා වැරදියි.
ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලිකාව සහ දේශපාලකයා නිවැරදියි.
අරගලකාරයාට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයා සුන්දරයි.
අරගලකාරයාට වඩා ප්‍රජාතන්ත්‍රවාදීයා පිංවන්තයි.
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
කාන්තාවන්ට ගරු නොකරන,
කාන්තාවන්ට ආධාර, උපකාර උපස්ථාන නොකරන,
කාන්තාවන්ව බලහත්කාරයෙන් දූෂණය කරන,
මහා පව්කාර මහා කාලකන්ණි පිරිමින්ට දාව
පෙර භවයේ කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව.
කෙටියෙන් කියනවානම්,
පෙර භවයේ කෲර තිරිසන් සතෙක් මිනිස් රූපයෙන් උපත ලබනව.
එතකොට වරද තියෙන්නේ, කොතනද ?
මහා පව්කාර මහා කාලකන්ණි එම දරුවව ජාතක කරපු තාත්තාගේ බව හොඳට මතක තියාගන්න,
මෙම ආත්මීය වශයෙන් ඉතාමත් දුර්වල දරුවන් 3% කට වඩා අඩු ප්‍රතිශතයකින් මෙම මහා මිනිස් ලෝකය තුළ උපත ලබනව.
ඒකට හේතුව,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අවජාතක දරුවන්ගේ උපත 3% කට වඩා අඩු ප්‍රතිශතයකට සීමා කරලා තියෙන නිසා බව හොඳට මතක තියාගන්න.
3% වඩා අඩු මෙම අවජාතක දරුවො
අරගලකාරයින් ත්‍රස්තවාදීන් පාතාලයේ සොල්දාදුවන් ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන කාන්තාවන් සහ පිරිමින් වශයෙන් අපිට දකින්නට ලැබෙනව.
මෙයාලගෙ විනෝදාංශය වෙන්නේ,
මොකක් හෝ මාතෘකාවක් අල්ලාගෙන,
කාන්තාවන්ට දරුවන්ට මහලු අයට රෝගීන්ට අසරණ සතුන්ට, සහ සමස්ථ මිනිස් ලෝකයටම
කරදර,
හිරිහැර,
අපහාස උපහාස කිරීම සහ
දේපළ විනාශ කිරීම සහ අනුකම්පා විරහිතව ඕනෑම කෙනෙක්ව මරා දැමීම බව,
හොඳට මතක තියාගන්න.
එතකොට මෙම කෲර තිරිසන් සත්ව ආත්ම වලට
කොන්දේසි විරහිතව එරෙහි වෙන ප්‍රධාන චරිත වෙන්නේ,
රණවිරුවා, දේශපාලිකාව සහ දේශපාලකයා වෙනව.
එතකොට,
වරද තියෙන්නේ කොතනද ?
අංක 01.
තිරිසන් සතාව ජාතක කල, මහා පව්කාර මහා කාලකන්ණි තාත්තගෙ.
අංක 02.
මිනිස් රූපයෙන් උපත ලබපු පෙර භවයේ තිරිසන් සතාගෙ.
ඒකට හේතුව,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
මිනිස් ලෝකය තුළ දඩයම් කිරීම සපුරා තහනම් කරලා තියෙනව.
ඊට අමතරව මිනිහෙක් වශයෙන් ජීවත් වෙන ආකාරය
එනම්,
නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරමින් සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත්වෙන ආකාරය එයාගෙ සදා ආදරණීය
එයාගෙ අම්මිව උපයෝගි කරගෙන ඔහුට හෝ ඇයට පුද්ගලිකවම කියලා දීලා තියෙනව.
ඊටත් අමතරව,
මිනිහෙක් වශයෙන් අවිහිංසාවාදීව සුන්දරව ජීවත් වෙන ආකාරය
බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මොහොමඩ් නබිතුමා වැනි උත්තමයින් උපයෝගි කරගෙන, මහා පරිමාණයෙන් කියලා දීලා තියෙනව .
මේ සියල්ල අමතක කරලා,
ලොක්කො වෙන්න දගලන සෑම කෲර තිරිසන් සත්ව ආත්මයකටම,
රණවිරුවන් දේශපාලිකාවන්
සහ දේශපාලකයන්
උපයෝගී කරගෙන,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්
එම කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් ලෝකය තුළදීම නියත වශයෙන්ම පරාජය කරන බව හොඳට මතක තියාගන්න.
මිනිහෙක් හැසිරෙන විලාසයෙන්
ඔහුගේ හෝ ඇයගේ
පෙර භවය
ඔහු හෝ ඇය විසින්ම ප්‍රදර්ශනය කරන බව, හොඳට මතක තියාගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
🌺🌺🌺🌺🌺
ඔය හෑල්ල ලියන වෙලෙ පොතක් පතක් බලාගත්තනම් මොලෙ ටිකක් පාද ගන්න හරි තිබ්බ.
@@SandaruwanLiyanage-ce8wn
නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනයේ නායක නායිකාවන්ව කුරුසෙ තියලා ඇත ගහන එක සදහටම අතහැර දමලා,
පන්සිල් බිදගෙන
රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ක්‍රියාත්මක කරන
මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට,
පන්සිල් රැකගෙන
පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය සහ නිර්මල පිවිතුරු ආදරය ක්‍රියාත්මක කරන
මහා පිංවන්ත මහා වාසනාවන්ත සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී හෙවත්,
ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කිරීමට ඔබේ අවිහිංසාවාදී මනස යොමු කරන්න .
සොභාවික මාතෘමූලික පවුල් සහ සොභාවික සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන සහ පවත්වාගෙන යන අයට
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව.
ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනව.
ඊටත් අමතරව,
නැවත වතාවක් වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලබන්නටත් වරම් ලබා දෙනව.
ඊටත් අමතරව දේවත්වයට පත් වෙන්නටත් වරම් ලබා දෙනව.
නමුත්,
සාමය සමගිය සංහිඳියාව නැති එකිනෙකාට වෛර කරන ඇන කොටා ගනිමින් මිනීමරන,
මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන පවත්වාගෙන යන අයට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනව.
ඒ කියන්නේ,
මෙලොවත් මැරෙන තුරුම විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
ජීවමාන සතුන් දෙස බලලා සංසාර දුක නිවැරදිව අවබෝධ කරගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
සිරාවටම
බොමුද සීතල වතුර වීදුරුවක් බොසා😂
@@RashmikaLakshan-op3bp
අරගලකාරයන්ට, ත්‍රස්තවාදීන්ට,
පාතාලයේ සොල්දාදුවන්ට,
ඒකාධිපතියන්ට සහ එයාලට කඩේ යන අයට,
නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් සමාව නැත.
මෙලොවත් විදවලා පරලොවත් විඳවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
ඒ කියන්නේ, පරාජිතයන් වශයෙන් මැරෙන තුරුම මෙලොවත් විදවලා මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවීමට දඩුවම් කරන බව හොඳට මතක තියාගන්න.
ඒක නිසා උපතින්ම මහා පව්කාර කාලකන්ණින්ට රැවටෙන්නෙ නැතිව
පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්
කාන්තාවන්ට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කර ගැනීමට
ආධාර උපකාර උපස්ථාන කරමින්
සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා ගන්න.
බුදු සරණයි.
ජේසු පිහිටයි.
Badagini
😂
Ubala denna mokata dunnath apita moko😂😂😂😂
ශෝක් වුත්තයි වුත්තියි ලස්සනට කඩේ යනවා 😅
ado donita mokuth kiyanna epa
NPP ne awulk na😌
😂 ha ha lol
Be respectable
maka video akakk vithrai ballo
Mokadda me katha karana seen eka mokadda ahapu prashne
podcast එක බලන්න!