ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලොකු අවදානමක් ගනිමින් අපට අලුතින්ම තොරතුරු ලබා දීමට ගන්නා උත්සාහයට ඔබතුමාට බොහොම ස්තූතියී විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤🐘🐘🐘
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
පරිස්සමින් මේ දසුන් ගන්නකොටකරදරයක් නොවී අවදානමක් ඇතිව මේ දසුන් ගෙනාවට බොහොම ස්තුතියි මේ අහින්සක සතුන්ට වෙඩි තියන එක ගැන නම් හරිම දුකයි
අපිට ගිහින් අත් දකින්න ලැබෙන්නේ නැති දසුන් ගෙනාවට බොහෝම ස්තූතියි ! ප්‍රවේසමෙන් .
අලි ඇතුන් පාරාදීසයක් හරිම ලස්සනයි ,,පව් සමහරක් මිනිස්සු හරිම කුරිරුයි හැම අලියෙකුගෙ ඇතෙකුගේ ඇගෙම වෙඩි පාරවල් මහා පව්කාර මිනිස්සු ,,එ සත්තුන්ට කොච්චර රිදෙනවා ඇද්ද කියන්න කියලද වෙදනාව,,😢😢😢😢😢
ඔව් ඒක ඇත්ත 😥බොහොමත්ම ස්තූතියි ❤️🙏
👍🏾👍🏾👍🏾🫣😭😒😌😒😌😒😌
අභියෝග මැද ලස්සන විඩියෝ එකක් අපට ගෙනත් දුන්නාට ගොඩාක් පිං .ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🌹
තෙරුවන්සරණින් සියලු දෙවි රැකවරණය ලැබේවා එයාලා හැමෝටම.
රට්ඨා මැනික හරි චන්ඩ් කොල්ලෙක් නේද. මේ මැනික් කැට ට්කට සියලු දෙව්යන්ගේ පිහිටයි . මේ වගේ අසීරු වීඩියෝ දසුන් පෙන්නනවාට ඔයාට ගොඩාක් පිං පැතුම්. ❤❤❤❤❤❤❤පරිස්සමින්. බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
රටිටායි,විජයයි ඒ දෙන්නා මොනවා කර ගනිද දන්නේ නැ .කොහොම හරි රන්ඩු නොවි හිටියොත් හොදයි.දෙන්නාම සමගියෙන් සිටිත්වා .ආරක්ෂාම වෙිවා !!!.සියලුම දෙනාට තෙරැවන් සරණයි .ආරක්ෂාම වෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏
ආයෙ දවසක එයාල හම්බුනොත් විස්තරයක් ගේන්නම්කො. බොහොමත්ම ස්තූතියි ❤️🙏
අපි වෙනූවෙන් ජීවීතයත් මරණයත් අතර තීරණාත්මක මෙහෙයක් කරන ඔබතූමාට විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාවම ලැබේවා!!! ඔබ සැමටම බූදූ සරණයි.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
❤️🙏
අනේ මෙයාලව උපරිම පරිස්සම් කරන්න ඕනෙ ,ජාතික වස්තු .❤❤❤
අනිවාර්යයෙන්ම අපිට පුළුවන් හැමදේම කරනව අපි ❤️🙏
රටිටා කොල්ලා හරි දරැණුයිනේ.😮❤😘🤗🐘🙏
ඔව් එය ටිකක් සැරයි
අපිට මෙවා බලන්න සලස්වන ඔබලාට තෙරුවන් සරනයි
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
අලි ඇතුන් ගැන වීඩියෝ ගෙන එනවා වගේම ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව ගැනත් තව සිතන්න. අලි ඇතුන් වගේම අලි ඇතුන් ආරක්ෂා කරන එයාලා ගැන සොයා බලන අයවත් මේ රටට වටිනවා 🙏💓💓💓🐘🐘🐘🐘🐘💓💓💓💓
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
Elawana seen ekath upload karanna...ewa thamai maru
ඒක වීඩියෝ කරන්න හම්බුනේ නෑ ඒකට රෙඩි වෙලා හිටියෙ නෑනෙ.
❤❤❤❤❤eyalawa dakaganna labima godak sathuti mallita bs🙏🏻
ගොඩක් හොද වැඩසටහනක් පරිස්සමෙන් කරගෙන යන්න තෙරුවන් සරණයි . අපිට ලංකාවේ කිඹුලන් ගැන විඩියෝ නැද්ද බලන්න . දානවනම් පානම පත්තුවේ පිලින්නාව ජාතික වනොද්‍යානයේ ඉන්න අත කොටාගැන විඩියෝ බලන්න දානවද ❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏 කිඹුලො ගැන කරපු වීඩියෝනම් දැනට නෑ. ඉස්සරහට ගන්න ලැබුනොත් දාන්නම්. ඒ පැත්තෙනම් යන්න මට අමාරුවෙයි ගොඩක් දුරයිනෙ. කවදහරි යන්න ලැබුනොත් දාන්නම් වීඩියෝ එකක් ❤️
ස්තුතියි ගොඩක්
Khoma unath oyala paressamin.b.s. ali babala ohoma thamai.❤❤
ඒකනෙ. බොහොමත්ම ස්තූතියි ❤️🙏
Apata kawadawathma me wage dasun eththata dakinna wenne .ithin .pethum.malli oyata godak sthuuthi.me wage darshana vidio walin hari apita pennanna ganna uthsahayata...godak pin .ali ethun genath hoyala balanawata 🙏🙏❤️❤️❤️❤️❤️
බොහොමත්ම ස්තූතියි ❤️🙏
HOW hard it is take a closer look to get such a beautiful videos thank you👋👋👋👋✌✌
Thank you so much ❤️🙏
Ratta Chandi wela neh🤔 A dennata Randu nowi inna Lebewa kiyala prarthana karamu🙏Anthimata lattiyama inna heti🥰🐘🥰🐘🥰🐘🥰🐘🥰🐘🥰.pethumSwild video karaddi Ane kapanawen parissamin👍💐🥰🙏.
එයා තාම ටිකක් චන්ඩියි කොහොමත්. බොහොමත්ම ස්තූතියි ❤️🙏
පිටරටවල්වල ජීවත්වෙන අපි මේ වගේ දෙයක් බලන එකෙන් සෑහෙන තෘප්තියක් ලබනවා මොකද අපිට මේ වගේ අත්දැකීමක් ගන්නවා අවස්ථාව බොහොම අඩුවෙන් තමයි ලැබෙන්නේ යුරෝපයේ ඉන්නවනම් ඉතින් කෙණ්ඩියාවටවත් යන්න ඕනේ ඕකයි තත්වේ
ඒකනෙ 😥❤️
👌jaya Saha arakshawa !!
Edithara Atek. ❤❤❤
Although we enjoy watching these videos, we know that it is very risky on your part. These videos have an educational as well as picturesque value.You all do a silent but great job to cater the nature lovers. Thanks and take care.
Thank you so much for your appreciation ❤️🙏
අවදානම නොතකා මේ කරන මෙහෙයට ඔබලාට පිං ❤
Malliya Palamuwa Namaskaree 🙏🙏🙏 Anee Mee Ahinsaka Sathun Rekaganna Malliyo.....Mulu Lokenma, Puduma NARUMA MINISUN Apee UTHUM Maubime Ennee??? 😭😭😭 Munta Melowadeema Widawanna Wenawa. Malliya Thanks Thanks Thanks. God Bless you Team. 🙏🙏🙏❤️❤️❤️Please take care this Animals. ❤❤❤
අපි පුලුවන් තරම් උත්සාහ කරනව අයියෙ මේ සතුන්ගෙ දිවි පැවැත්මවල් රැකල දෙන්න. ❤️බොහොමත්ම ස්තූතියි ❤️🙏
Ane Lassana Ath Petaw 2k, innawa Me Ahinsaka Asarana Sathunta Swabha Dahame Arakshawa Labewa 🙏 Kisima Anathurak Nowewa 🙏 pawkara kalakanni papatharayata Goduru Nowewa 🙏
Vedeyo.aka.adath.lassanai👌👌
ඔය.ල ස්සනපොඩි.අය.ඉන්නෙ.පිටරට.වලින්.මොටද.අපිට.අලි.මාලිගාවට.ගන්න.පූලූවන්නෙ.කෑ ලි.ඉදලා.වෙඩි.කනවටවඩා.හොදයිනෙ.මල්ලි.මම.හරිම.ආසාවෙන්.ඔයාගෙ.විඩියෝ.බලන්නෙ.පරි සෙමෙන්.වැඩ.කරන්න.බුදු.සරනයි
කැලේ අලි ඉන්න ඕනෙ කැළේමයි මමනම් හිතන්නෙ. එයාලට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදිහට කැළෑ ටික ආරක්ෂා කරල දෙන එක තමා වෙන්න ඕනෙ.
පැතුම් බණ්ඩාර ඇවිත් වගේ මගේ පොටෝ ගන්න කියලා රට්ට ඉව කරලා බැලුවේ මයේ හිතේ 😂😂😂😂🐘💕❤️🧡💙💚
ඔව් ඔව්. එහෙම බලල තමා පිඹගෙන ආවෙ කිස් එකක් දෙන්න වගේ 😁😜❤️
Agbo.wenuwen monahary karanna plz
👍🏻👍🏻👍🏻
hello ara mulin pennapu aliyata kakul 5 k thiyenawa neda
😜😁
එයාල lassana වුණාට wasai needa හොඳටම
මෙයා ටිකක් වසයි තවම. අනෙක් ගොඩක් අලි ඇත්තු එහෙම නෑ ඒ උනාට.
🙏🙏🙏
මේ සත්තුන් නිදහසෙ අවිද ගිය එ සතුන්ගෙ නිජබුමි කරන්ට් වටවල් ගහල සිමා කරල, මිනිස්සු ගෙවල් හදාගෙන, සමහරු එ සතුන්ගෙ නිජබුමි අල්ලා ගෙන වගාවල් දාගෙන. මේ සතුන්ට ඉන්න තනකුත් ne. කන්න දේකුත් ne .😢
ඔව් 😥😥
❤❤❤❤❤
🎉🎉🎉🎉🎉
ප්‍රවේශමෙන් දරුවෝ ්‍රවේශමේ
❤❤
එයාටත් වෙඩි තියල 😔😔😔😔😔
❤
Koheda me location eka kiyanna puluwan dA
මේ ගල්ගමුව පැත්තෙ ඇතුලක
නීල.ඇසල එහෙම දැන් කොහෙද ඉන්නෙ කලාවැවේ මේ කාලේ වතුර නේද
නීල ගැනනම් හරි තොරතුරක් ලැබුනෙ නෑ කාලෙකින්. ඇසළ දීඝදන්තු එහෙමනම් කලාවැව අවටම ඉන්නව කියල තොරතුරක් ලැබුන ලඟදි.
Ane paw aliyo tika. Oyalath paressamen
උතුරුමැද කියන එක වැරදි නේද කාවන්තිස්ස ඉන්නෙම වැඩිහරියක් ගල්ගමුවේ නේද .. වැරදි නම නිවැරැදි කරන්න
ඔව් ගල්ගමුවෙත් ඉන්නව.හැබැයි අපි එයාව ගල්ගමුවෙ දකින්නෙ අවුරුද්දෙ බොහොම පොඩි කාලෙකට විතරයි. ගල්ගමුව කියන්නෙ වයඹ පළාතෙ බෝඩර් එක. කාවන්තිස්ස වැඩිපුර ඉන්නෙ උතුරු මැද පලාතෙ වෙන්න පුලුවන්.
🇨🇦🇱🇰🐘❤️😍😊🥰🤗💯👌👍🐘🙏
අර රට්ඨ ඇතාට වෙඩි තියල තියන මිනිහ නම් නරුමයෙක්
😥😥
රට්ටා ඉන්නේ කොහෙද
ගල්ගමුවෙ තමා හිටියෙ
අලි ඇතුන් කියන්නේ අද අපි ජීවත් වෙන මේ ලෝකයේ ගොඩබිම ජීවත් වෙන විශාලම සත්වයා අපිට සංචාර කර්මාන්තය විශේෂයෙන්ම ඔය යුරෝපීය ජාතිකයින් හරී කැමති ඔය අලි ඇතුන්ට වුන්ව බලන්ඩ අපි හරි යමං ක්‍රමයකට මේවා පිළිවෙලක් කරානම් විශාල වශයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් මේ සංචාර කර්මාන්තයෙන්. නමුත් ඒ ගැන මං හිතන්නේ නැහැ කවුරුත් උනන්දු වෙලා තියෙනවා කියලා
ලංකාවෙ පාළකයින්ට තාම මේ අයගෙ වටිනාකම තේරිලා නෑ.දවසින් දවස් ඉන්න හොඳම සත්තු ටික මැරිල යනව.
චන්ඩි ඇතා වැව මැදට පීනලා th-cam.com/video/VaBaLF6bKEo/w-d-xo.htmlsi=oPMTQeO5-pENze1l
❤️
ඔය කියන වැටේ කරන්ට් එක තිබුනද🙉🙉🙉😆😆😆
එහෙ අලි වැටවල් වල පැය 24ම කරන්ට් එක තියෙනව බ්‍රෝ
පරිස්සම්න් වැඩ කටයුතු කරන්න හරිම අනතුරැදයකයි
❤❤❤👍
පෙන්නුවට මේ සත්තු ඉන්න කැලෑ පෙදෙස් ගැන විස්තර දාන්න එපා.තිරිසන් මිනිස්සු ඉන්න රටක් මේක.
ඔව් මම ගොඩක් වෙලාවට එයාල ඉන්න ප්‍රදේශ ගැන විස්තර කියන්නෙ නෑ. ඒත් සමහර අවස්ථා තියෙනව එයාල ඉන්න තැන් ගැන ප්‍රසිද්ධ කරන් තරමට එයාලගෙ ජීවිත සුරක්ෂිත වෙන.එහෙම අවස්ථාවල ඒව ගැනත් ප්‍රසිද්ධ කරනන් සිද්ධ වෙනව අපිට.බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධව. ❤️🙏
,පට්ට බොරු
මොකක්ද බොරු?
ලොකු අවදානමක් ගනිමින් අපට අලුතින්ම තොරතුරු ලබා දීමට ගන්නා උත්සාහයට ඔබතුමාට බොහොම ස්තූතියී විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා ❤❤❤🐘🐘🐘
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
පරිස්සමින් මේ දසුන් ගන්නකොටකරදරයක් නොවී අවදානමක් ඇතිව මේ දසුන් ගෙනාවට බොහොම ස්තුතියි මේ අහින්සක සතුන්ට වෙඩි තියන එක ගැන නම් හරිම දුකයි
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
අපිට ගිහින් අත් දකින්න ලැබෙන්නේ නැති දසුන් ගෙනාවට බොහෝම ස්තූතියි ! ප්‍රවේසමෙන් .
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
අලි ඇතුන් පාරාදීසයක් හරිම ලස්සනයි ,,පව් සමහරක් මිනිස්සු හරිම කුරිරුයි හැම අලියෙකුගෙ ඇතෙකුගේ ඇගෙම වෙඩි පාරවල් මහා පව්කාර මිනිස්සු ,,එ සත්තුන්ට කොච්චර රිදෙනවා ඇද්ද කියන්න කියලද වෙදනාව,,😢😢😢😢😢
ඔව් ඒක ඇත්ත 😥
බොහොමත්ම ස්තූතියි ❤️🙏
👍🏾👍🏾👍🏾🫣😭😒😌😒😌😒😌
අභියෝග මැද ලස්සන විඩියෝ එකක් අපට ගෙනත් දුන්නාට ගොඩාක් පිං .ගොඩාක් ස්තුතියි .තෙරැවන් සරණයි !!! නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤🙏🙏🙏🌹🌹🌹🌹
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
තෙරුවන්සරණින් සියලු දෙවි රැකවරණය ලැබේවා එයාලා හැමෝටම.
රට්ඨා මැනික හරි චන්ඩ් කොල්ලෙක් නේද. මේ මැනික් කැට ට්කට සියලු දෙව්යන්ගේ පිහිටයි . මේ වගේ අසීරු වීඩියෝ දසුන් පෙන්නනවාට ඔයාට ගොඩාක් පිං පැතුම්. ❤❤❤❤❤❤❤පරිස්සමින්. බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
රටිටායි,විජයයි ඒ දෙන්නා මොනවා කර ගනිද දන්නේ නැ .කොහොම හරි රන්ඩු නොවි හිටියොත් හොදයි.දෙන්නාම සමගියෙන් සිටිත්වා .ආරක්ෂාම වෙිවා !!!.සියලුම දෙනාට තෙරැවන් සරණයි .ආරක්ෂාම වෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ❤❤😘😘🤗🤗🐘🐘🙏🙏🙏
ආයෙ දවසක එයාල හම්බුනොත් විස්තරයක් ගේන්නම්කො. බොහොමත්ම ස්තූතියි ❤️🙏
අපි වෙනූවෙන් ජීවීතයත් මරණයත් අතර
තීරණාත්මක මෙහෙයක් කරන ඔබතූමාට
විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාවම ලැබේවා!!!
ඔබ සැමටම බූදූ සරණයි.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
❤️🙏
අනේ මෙයාලව උපරිම පරිස්සම් කරන්න ඕනෙ ,ජාතික වස්තු .❤❤❤
අනිවාර්යයෙන්ම අපිට පුළුවන් හැමදේම කරනව අපි ❤️🙏
රටිටා කොල්ලා හරි දරැණුයිනේ.😮❤😘🤗🐘🙏
ඔව් එය ටිකක් සැරයි
අපිට මෙවා බලන්න සලස්වන ඔබලාට තෙරුවන් සරනයි
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️😍🙏
අලි ඇතුන් ගැන වීඩියෝ ගෙන එනවා වගේම ඔබ සියලු දෙනාගේ ආරක්ෂාව ගැනත් තව සිතන්න. අලි ඇතුන් වගේම අලි ඇතුන් ආරක්ෂා කරන එයාලා ගැන සොයා බලන අයවත් මේ රටට වටිනවා 🙏💓💓💓🐘🐘🐘🐘🐘💓💓💓💓
බොහොමත්ම ස්තූතියි ඔබට ❤️🙏
Elawana seen ekath upload karanna...ewa thamai maru
ඒක වීඩියෝ කරන්න හම්බුනේ නෑ ඒකට රෙඩි වෙලා හිටියෙ නෑනෙ.
❤❤❤❤❤eyalawa dakaganna labima godak sathuti mallita bs🙏🏻
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
ගොඩක් හොද වැඩසටහනක් පරිස්සමෙන් කරගෙන යන්න තෙරුවන් සරණයි . අපිට ලංකාවේ කිඹුලන් ගැන විඩියෝ නැද්ද බලන්න . දානවනම් පානම පත්තුවේ පිලින්නාව ජාතික වනොද්‍යානයේ ඉන්න අත කොටාගැන විඩියෝ බලන්න දානවද ❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
කිඹුලො ගැන කරපු වීඩියෝනම් දැනට නෑ. ඉස්සරහට ගන්න ලැබුනොත් දාන්නම්. ඒ පැත්තෙනම් යන්න මට අමාරුවෙයි ගොඩක් දුරයිනෙ. කවදහරි යන්න ලැබුනොත් දාන්නම් වීඩියෝ එකක් ❤️
ස්තුතියි ගොඩක්
බොහොමත්ම ස්තූතියි ඔබටත් ❤️🙏
Khoma unath oyala paressamin.b.s. ali babala ohoma thamai.❤❤
ඒකනෙ. බොහොමත්ම ස්තූතියි ❤️🙏
Apata kawadawathma me wage dasun eththata dakinna wenne .ithin .pethum.malli oyata godak sthuuthi.me wage darshana vidio walin hari apita pennanna ganna uthsahayata...godak pin .ali ethun genath hoyala balanawata 🙏🙏❤️❤️❤️❤️❤️
බොහොමත්ම ස්තූතියි ❤️🙏
HOW hard it is take a closer look to get such a beautiful videos thank you👋👋👋👋✌✌
Thank you so much ❤️🙏
Ratta Chandi wela neh🤔 A dennata Randu nowi inna Lebewa kiyala prarthana karamu🙏Anthimata lattiyama inna heti🥰🐘🥰🐘🥰🐘🥰🐘🥰🐘🥰.pethumSwild video karaddi Ane kapanawen parissamin👍💐🥰🙏.
එයා තාම ටිකක් චන්ඩියි කොහොමත්. බොහොමත්ම ස්තූතියි ❤️🙏
පිටරටවල්වල ජීවත්වෙන අපි මේ වගේ දෙයක් බලන එකෙන් සෑහෙන තෘප්තියක් ලබනවා මොකද අපිට මේ වගේ අත්දැකීමක් ගන්නවා අවස්ථාව බොහොම අඩුවෙන් තමයි ලැබෙන්නේ යුරෝපයේ ඉන්නවනම් ඉතින් කෙණ්ඩියාවටවත් යන්න ඕනේ ඕකයි තත්වේ
ඒකනෙ 😥❤️
👌jaya Saha arakshawa !!
❤️🙏
Edithara Atek. ❤❤❤
❤️🙏
Although we enjoy watching these videos, we know that it is very risky on your part. These videos have an educational as well as picturesque value.
You all do a silent but great job to cater the nature lovers. Thanks and take care.
Thank you so much for your appreciation ❤️🙏
අවදානම නොතකා මේ කරන මෙහෙයට ඔබලාට පිං ❤
❤️🙏
Malliya Palamuwa Namaskaree 🙏🙏🙏 Anee Mee Ahinsaka Sathun Rekaganna Malliyo.....
Mulu Lokenma, Puduma NARUMA MINISUN Apee UTHUM Maubime Ennee??? 😭😭😭
Munta Melowadeema Widawanna Wenawa. Malliya Thanks Thanks Thanks. God Bless you Team. 🙏🙏🙏❤️❤️❤️
Please take care this Animals. ❤❤❤
අපි පුලුවන් තරම් උත්සාහ කරනව අයියෙ මේ සතුන්ගෙ දිවි පැවැත්මවල් රැකල දෙන්න. ❤️
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Ane Lassana Ath Petaw 2k, innawa
Me Ahinsaka Asarana Sathunta Swabha Dahame Arakshawa Labewa 🙏 Kisima Anathurak Nowewa 🙏 pawkara kalakanni papatharayata Goduru Nowewa 🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Vedeyo.aka.adath.lassanai👌👌
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ඔය.ල ස්සනපොඩි.අය.ඉන්නෙ.පිටරට.වලින්.මොටද.අපිට.අලි.මාලිගාවට.ගන්න.පූලූවන්නෙ.කෑ ලි.ඉදලා.වෙඩි.කනවටවඩා.හොදයිනෙ.මල්ලි.මම.හරිම.ආසාවෙන්.ඔයාගෙ.විඩියෝ.බලන්නෙ.පරි සෙමෙන්.වැඩ.කරන්න.බුදු.සරනයි
කැලේ අලි ඉන්න ඕනෙ කැළේමයි මමනම් හිතන්නෙ. එයාලට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදිහට කැළෑ ටික ආරක්ෂා කරල දෙන එක තමා වෙන්න ඕනෙ.
පැතුම් බණ්ඩාර ඇවිත් වගේ මගේ පොටෝ ගන්න කියලා රට්ට ඉව කරලා බැලුවේ මයේ හිතේ 😂😂😂😂🐘💕❤️🧡💙💚
ඔව් ඔව්. එහෙම බලල තමා පිඹගෙන ආවෙ කිස් එකක් දෙන්න වගේ 😁😜❤️
Agbo.wenuwen monahary karanna plz
👍🏻👍🏻👍🏻
බොහොමත්ම ස්තූතියි ❤️🙏
hello ara mulin pennapu aliyata kakul 5 k thiyenawa neda
😜😁
එයාල lassana වුණාට wasai needa හොඳටම
මෙයා ටිකක් වසයි තවම. අනෙක් ගොඩක් අලි ඇත්තු එහෙම නෑ ඒ උනාට.
🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
මේ සත්තුන් නිදහසෙ අවිද ගිය එ සතුන්ගෙ නිජබුමි කරන්ට් වටවල් ගහල සිමා කරල, මිනිස්සු ගෙවල් හදාගෙන, සමහරු එ සතුන්ගෙ නිජබුමි අල්ලා ගෙන වගාවල් දාගෙන. මේ සතුන්ට ඉන්න තනකුත් ne. කන්න දේකුත් ne .😢
ඔව් 😥😥
❤❤❤❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තූතියි ❤️🙏
ප්‍රවේශමෙන් දරුවෝ ්‍රවේශමේ
❤️🙏
❤❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
එයාටත් වෙඩි තියල 😔😔😔😔😔
❤
බොහොමත්ම ස්තූතියි ❤️🙏
Koheda me location eka kiyanna puluwan dA
මේ ගල්ගමුව පැත්තෙ ඇතුලක
නීල.ඇසල එහෙම දැන් කොහෙද ඉන්නෙ කලාවැවේ මේ කාලේ වතුර නේද
නීල ගැනනම් හරි තොරතුරක් ලැබුනෙ නෑ කාලෙකින්. ඇසළ දීඝදන්තු එහෙමනම් කලාවැව අවටම ඉන්නව කියල තොරතුරක් ලැබුන ලඟදි.
Ane paw aliyo tika. Oyalath paressamen
බොහොමත්ම ස්තූතියි ❤️🙏
උතුරුමැද කියන එක වැරදි නේද කාවන්තිස්ස ඉන්නෙම වැඩිහරියක් ගල්ගමුවේ නේද .. වැරදි නම නිවැරැදි කරන්න
ඔව් ගල්ගමුවෙත් ඉන්නව.හැබැයි අපි එයාව ගල්ගමුවෙ දකින්නෙ අවුරුද්දෙ බොහොම පොඩි කාලෙකට විතරයි. ගල්ගමුව කියන්නෙ වයඹ පළාතෙ බෝඩර් එක. කාවන්තිස්ස වැඩිපුර ඉන්නෙ උතුරු මැද පලාතෙ වෙන්න පුලුවන්.
🇨🇦🇱🇰🐘❤️😍😊🥰🤗💯👌👍🐘🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏
අර රට්ඨ ඇතාට වෙඩි තියල තියන මිනිහ නම් නරුමයෙක්
😥😥
රට්ටා ඉන්නේ කොහෙද
ගල්ගමුවෙ තමා හිටියෙ
අලි ඇතුන් කියන්නේ අද අපි ජීවත් වෙන මේ ලෝකයේ ගොඩබිම ජීවත් වෙන විශාලම සත්වයා අපිට සංචාර කර්මාන්තය විශේෂයෙන්ම ඔය යුරෝපීය ජාතිකයින් හරී කැමති ඔය අලි ඇතුන්ට වුන්ව බලන්ඩ අපි හරි යමං ක්‍රමයකට මේවා පිළිවෙලක් කරානම් විශාල වශයෙන් සල්ලි හම්බ කරන්න පුළුවන් මේ සංචාර කර්මාන්තයෙන්. නමුත් ඒ ගැන මං හිතන්නේ නැහැ කවුරුත් උනන්දු වෙලා තියෙනවා කියලා
ලංකාවෙ පාළකයින්ට තාම මේ අයගෙ වටිනාකම තේරිලා නෑ.දවසින් දවස් ඉන්න හොඳම සත්තු ටික මැරිල යනව.
චන්ඩි ඇතා වැව මැදට පීනලා th-cam.com/video/VaBaLF6bKEo/w-d-xo.htmlsi=oPMTQeO5-pENze1l
❤️
ඔය කියන වැටේ කරන්ට් එක තිබුනද🙉🙉🙉😆😆😆
එහෙ අලි වැටවල් වල පැය 24ම කරන්ට් එක තියෙනව බ්‍රෝ
පරිස්සම්න් වැඩ කටයුතු කරන්න හරිම අනතුරැදයකයි
බොහොමත්ම ස්තූතියි ❤️🙏
❤❤❤👍
බොහොමත්ම ස්තූතියි ❤️🙏
පෙන්නුවට මේ සත්තු ඉන්න කැලෑ පෙදෙස් ගැන විස්තර දාන්න එපා.තිරිසන් මිනිස්සු ඉන්න රටක් මේක.
ඔව් මම ගොඩක් වෙලාවට එයාල ඉන්න ප්‍රදේශ ගැන විස්තර කියන්නෙ නෑ. ඒත් සමහර අවස්ථා තියෙනව එයාල ඉන්න තැන් ගැන ප්‍රසිද්ධ කරන් තරමට එයාලගෙ ජීවිත සුරක්ෂිත වෙන.එහෙම අවස්ථාවල ඒව ගැනත් ප්‍රසිද්ධ කරනන් සිද්ධ වෙනව අපිට.
බොහොමත්ම ස්තූතියි අදහස් දැක්වීම සම්බන්ධව. ❤️🙏
,පට්ට බොරු
මොකක්ද බොරු?
අපි වෙනූවෙන් ජීවීතයත් මරණයත් අතර
තීරණාත්මක මෙහෙයක් කරන ඔබතූමාට
විශ්වයේ ආශිර්වාදය ආරක්ෂාවම ලැබේවා!!!
ඔබ සැමටම බූදූ සරණයි.🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
බොහොමත්ම ස්තූතියි ❤️🙏
🙏🙏🙏
බොහොමත්ම ස්තූතියි ❤️🙏