Aiye sony trinitron crt tv eke no signal vatila thiyanava....sound na picture na....tuner volt enava...screen dot vatenneth na....udauvak karanavada...👍🙏🙏
Obage me upades walata godak thanks....mata tawa aka deyak dama ganna ona .panal akata yana power line damege wela tibbama a riban aka paasanna karayak nadda..phota akak daannam balanna..
අය්යා ඔයා හින්දා මනුස්සයෙක් හාල් කිලෝ එකක් අරන් කනවනම් දෑතේ රස්සාවක් ඉගනගන ඒ පිනම ඇති නිවන් දකින්න 🙂🙂
❤️❤️❤️❤️
Led tv wala display eka flinkin wenne ey
දකුනු අත පැත්තේ රිබන් සෙට් වෙන පෝර්ට් එකෙ දකුනු ඉදලා වමට පොඩි පින් 14ගැනලා ඒ 14උඩට ටේප් එකක් අලවන්න අලවලා නැවත රිබන් ගහලා ඔන් කරන්න ලෙඩේ හරියාලි
අනිවාර්යයෙන් bro..loku pinak eka
❤️❤️❤️
නිහතමානී ඔබතුමාට මාගේ හඩපිරි තුති පුඩකරමි..ඔබතුමාට ඩීර්ගායුසලැබේවා..
❤️❤️❤️❤️
@@amatech99 samsung 48 smart akak aka dala tikak wela yaddi red eri wagyak enwa
තමන් දන්න දේ පැහැදිලිව නිවැරදිව කියලා දෙන ඔබ වැනි උතුම් මිනිසුන් විරලයි මහත්මයා.ගොඩාක් ස්තූතියි .බොහොම පිං
❤️❤️❤️
ඔයාගේ වටිනා එක්ස්පීරියන්ස් නිර්ලෝභීව බෙදාහැරීම ගැන ඔබට ස්තූතියි, ඔබගේ ව්‍යාපාරය සාර්ථක වේවා...!
ගොඩක් වටිනවා ඉගෙන ගන්න අයට සුපිරි චැනල් එකක්
❤️❤️❤️
ඇත්තටම ගොඩක් වැදගත්
❤️❤️❤️❤️
Mage tv 2k saha monitor eka hadaganna obawa sambanda කරගැනීමට vividiyak danwanna
Thnxxxx ....
විඩියොවල මග්‍ර් නම්බර් එක ඇති
සුපිරි අයියා වැඩේ නම්. අපිට පැටලෙන තැන්. ඔයා හොදට පැහැදිලි කරා. ස්තුතියි අයියා. තෙරුවන් සරණයි. නිවාඩු ආවම. ආයෙ ක්ල්ස් එකක් කරමු අයියා.
ස්තුතියි මල්ලි කරමු
මගේ tv එකේ පැනල් එක කියක් වෙනවද අබාන්ස් 32A25 කොහෙද හදා ගන්න පුළුවන්
අයියා මම ඉල්ලපු දෙයක් ගොඩාක් හොද වැඩ සටහනක් අනික ඔය දක්ශ නිහතමානී බැඩ කරැවෙක් හමුදාවෙ කොල්ලො එහෙම නෙ දිගටම කරගෙන යන්න සතුටුයි ඉල්ලිම මෙ තරම් ඉක්මනින් ලාබුනට වැඩ සටහනක් පෙලක් විදියට කරන්න පුළුවන් ද අයියා led lcd ගොඩාක් වටිනවා
උපරිමය උත්සාහ කරනවා මල්ලියා මගේ ඕඩියන්ස් එකේ ඉල්ලීම කලාතුරකින් තමයි මල්ලි මම අහක දැම්මෙ පුලුවන් උපරිමයෙන් මේ වෙනකන් කරා
මේ ටික අපිට ගොඩක් වැදගත් සහෝ. Thank ඔයාට.
Niyamai aiyaaa godak wedagath deewal tikak apita tec ekakinwath nokiyapu deewal tikak aiyaaa thanks aiyaaa theruwan saranai
ස්තුතියි
මට දැන් 61ක්.අවු 20න් ඉගෙන ගන්න පටන් ගත්තේ ඉලෙක්ට්‍රොනික්..මම අසරණ වුන වාර අනන්තයි බොක්කෙන් දන්න දේ කියල දුන් කෙනෙක් හිටිය නම් ඒ ඔයා විතරයි. ඔයාට කවදාවත් වරදින්නෙ නෑ බුදු සරණයි
❤️❤️❤️❤️
ama tech99 චැනල් එකට ආදරේ එකේන් ඉගෙනගත්ත සෙට් එක මොකද කියන්නේ ama tech99 අයියව තවත් අප් කරමුද
Aiya LG tv ekaka led display eka thanaka bidila hada ganna monwada karanna one.hada ganna keyak yanwada..hada ganna thnak thiyenwad..
බිදිලනම් අලුත් එකක් දාන්න වෙනවා
අයියේ එල්සීඩී ටීවී එකේ පැනල් එකෙන් බාගයක් ඔන්න වෙලා තියෙනවා ඒ ඔන් වෙලා තියෙන එකත් ඕෆෙවි ඔන් වෙන්න හේතුව මොකක්ද
🙏 thank sir නිහතමානී ගුරුවරයෙක්
ස්තුතියි 🙏🙏🙏
ඔයාගේ වැඩසටහන් ටික ගොඩක් හොඳයි අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඉස්සරහටත් වීඩියෝස් කරන්න ස්තුතියි අයියේ
softlogic tv එකක VGH සහVGH f ලෙස සඳහන් කර තිබේ. VGH R 26V VGH F -5V මෙය නිවැරදිද.
Vgl -5b - vgh 27v හරි
මේ ටික ගොඩක් වටිනවා සහෝ. Thank ඔයාට.
T con board ගන්න තියෙන්නෙ කොහෙද? (කිරිබත්ගොඩ අවට)
Lg 55inch tv eke power supply bord ek kiyak wage wenawada
Sony lcd klv model eke double imge hdnne khomda
නියමයි සර් ස්තුතියි
සුපිරි වීඩියෝවක්..තව තවත් දැනුම බුද්දිය වර්දනය වේවා...
ස්තුතියි
සුපිරි අයියෙ නොදන්නා ගොඩක්දේ ඉගෙන ගත්ත led tv ගැන crt tv වල වෝල්ටේජ් ගැනත් පැහැදිලි කරන්නකො ස්තුතියි
Crt ගැන මම විඩියෝවක් කරලා තියෙන්නෙ මල්ලි
මේ අයියා තරම් කවුරුත් CRT ගැන කරල නෑ....බලන්න වීඩියෝ ටික තනිකර තියෙන්නෙ CRT වල විස්තර 👍
ගොඩක් හොයපු දේවල් හම්බ උනා 😍
ස්තුතියි
ගොඩක් වටිනා වීඩියෝ එකක්.මට කියල දෙන්න පුළුවන් ද led tv එකෙ රෑප බාගයක් විතරක් පෙනෙන කොට ජම්පර් එකක් දමන්නෙ මෙයින් කුමන වොල්ටෙජ් එකකටද ස්තූතියි
මුලින්ම බලන්න ඔයාගේ කොප් වලට වොල්ටෙජ් යනවද කියලා එ යන වොල්ටෙජ් වල අඩුවක් තොයනවනම් එක තමයි ජම්පර් කරන්න ඕනේ
ස්තුතියි ඔබ තුමාට
Aiye sony trinitron crt tv eke no signal vatila thiyanava....sound na picture na....tuner volt enava...screen dot vatenneth na....udauvak karanavada...👍🙏🙏
ටියුබ් ඔන් වෙලා නිල් පාට තියනවනම් ඔයා ඒ ටියුනර් නම්බර් එකෙන්ම අලුතෙන් එකක් දන්න
ගොඩක් හොද වැඩසටහනක්
❤️❤️❤️❤️
Supper...sony setup vala ena coman case tikak kiyala denna...plz puluvannanm vedio ekak danna..
Aiye tv ekak thiyanawa hsda ganna one. Power ploblam.
මොකද්ද අවුල
Aiya mata abans tv akaka podi prasnaka thiyanawa oyath akka poddak kathakaranna podiwelawak denna puluandda maata.
Aiye Lcd tv display wala wate indan madata thintha galala wage thiyana ewa repair karanna puluwanda.
Supiri mahaththayo.lesatama theruna.thawa thawath obe danuma wadi wewa.budu saranai
ස්තුතියි මහත්මයා
ඔබට ජයෙන් ජය
Innovex tv 1e Double immage lede harigiye nene..ckv path 2 cut kala
Ane thanks thanks aiya me gana kiyala dunnata mama megana medawas wala hoyahoya hitiye.thanks thanks
YOU ARE WELCOME
Panasonic led 32 tv eke video eka reli wetila duwanne ai sir
කොයි අතටද
@@amatech99 සිරස් අතට
VGL වොල්ටෙජ් මිසින් වෙලා ඇති බලන්න
Tv ek voltej chek krddi maultmitre mona parsytd dnne
42lg led tv ekaka saud thiyanawa thiraya nil wela mokakda karanna noi
විඩියෝ සිග්නල් එන්නෙම නෑ ඩයග්‍රෑම් එකක් අරන් බලන්න ජන්ගල් ic එකෙ විඩියෝ සිග්. පත් එක
Singer ටීවී එකක් තියෙනවා ඒකෙ h out transistor පිච්චෙනවා ඇයි ඒ හේතුව මොකක්ද
ප්‍රස්න්නෙ තියෙන්නෙ ඒ අවට තියන කැප් හෝ ඩ්‍රයිවර් ඒරියා ශෝර්ට්
අයියේ samsung lcd tv වල පාර්ට්ස් ගන්න නැද්ද?? හදන තැන් වලට අරන් ගියා හදන්න බැරිලු කෑලි නැතිලු ,කොහොමටවත් හදාගන්න ක්‍රමයක් නැද්ද? පවර් අවුලක් තියෙන්නෙ.
කොලබ පලවෙනි හරස්වීදියේ අතුල එකෙ තියනවා 88ලේන් එකේ
Sir toshiba 24" lcd tv aeke on karala ටික වේලාවක් යනකොට display aeka සුදු pata wenawa sir help sir 🙏
Vcom වෝල්ටෙජ් එක ඩ්‍රොප් වෙනවා
Samsung UA32EH4003 (gray/white display) VDD ground වෙලා V=0. Ground වෙලා පෙන්නන Smd cap. සේරම ගලවල චෙක් කරල බැලුව සේරම හොඳයි.shortවෙලා නෑ. මොකක්ද අව්ල වෙන්න පුලුවන්.
එහෙම බෑ යාලුවා vdd අන්තිමටම පෙන්නන්නෙ කොතනද
@@amatech99 VDD (3.3v) panel board එකේ එක තැනකවත් පෙන්නන්නෙ නෑ. Ground වෙලා තියෙන්නෙ. අනිත් voltage හරියට තියෙනව. DC to DC ic එක වෙන්න පුලුවන්ද
Dc to dc අයිසි එකෙන්ම එන්නෙ නැද්ද
Mata led tv ekak awa eke imeg eka nawati nawati yanne mokeda prsne tiyenne
සම්පුර්න වීඩියෝව බලන්න ඔයාගේ ප්‍රස්නෙට උත්තර තියේවී
අයියේ tv එක on kalaama හොදට වැඩකරල පොඩි වෙලාවකින් තිරය ගස්සෙනව .ඊට පස්සෙ හරහට රතු ඉර විතරක් වෙනව .ඒක හදන්නෙ කොහොමද?
ටීකොන් වෝල්ටෙජ්ඩ්‍රොප් වීමක් මුලින්ම lvds කෙබල් එක සුද්ද කරලා ඉන්න
contact number pls , I have Samsung 55 TV for repair
singer crt tv ake 44608 ic aka programe karala danta onada
Pwm ic molatada program krnne
මට තෙරුන්නෙ නෑ මොලේටද කීවේ?
සියලුම මෙමරි ic ප්‍රොග්‍රම් කරලයි දාන්න ඕන්‍රෙ
Obage me upades walata godak thanks....mata tawa aka deyak dama ganna ona .panal akata yana power line damege wela tibbama a riban aka paasanna karayak nadda..phota akak daannam balanna..
Photo aka metanata ganna ba..
puluvan namuth vedikal sarthaka ne
ගොඩක් වටින වීඩියෝ එකක්. 😍👍❤️
Red light blinking වලට වීඩියෝවක් දාන්න අයියෙ
👍👍👍
අයියා sony crt TV එකේ ටියුනර් එකේ ඇන්ටනා වයර් එක වදින කැල්ල කැඩ්ල. ටියුනර් එක ඇතුලෙන් කම්බියක් එලියට ඇවිත් තියනව. ඒ ටියුනර් එක රෙපෙයාර් කරල. හයි කරොත් අවුලක් වෙයිද අයියා. තෙරුවන් සරණයි.
අවුලක් නෑ ශෝර්ට් නොවෙනකන් නමුත් වැඩි කාලයකට සාර්තක නෑ
තිරය බාගයක් තියෙන්නේ එකට මොන වොල්ටෙජ් එකද බයිපාස් කරන්න ගන්නෙ ස්තූතියි.
කෝප් එකේ නැති ඇති වෝටීය තාව
Tv anlok video ekak danna
Obathumata jaya wewa..
❤️❤️❤️❤️
සර් ආමි එකේ electronic සම්බන්ධයෙන් ද වැඩ කරන්නේ
ස්තුතියි ඔබතුමාට
Godak watinawa me video eka.
ස්තුතියි
Thank aiye godak wadagat video ekak
මේ විදියේ වීඩියෝ තව දාන්නකෝ වටිනාකම වචන වලින් කියන්න බෑ🙏🙏🙏ඔයා කියල දෙන විදියට හොඳටම තේරෙනව
ස්තුතියි
Led tv sound problem how chaking
එල්ටීටීඊ ටීවී එකක් තියෙනවා ඒකෙ power ඔන් කලහම displayඑක ඔන් වෙලා ඕෆ් වෙනවා smooth කන්ඩෙන්සරය මාරු කරහම ටීවී එක හොඳට වැඩ කරනවා ගොඩක් වෙලා ඕෆ් කරලා තියලා ඔන් කරහම ආයෙත් display එක ඔන් වෙලා ඕෆ් වෙනවා backlight පිච්චුනහම එහෙම වෙනවද
Led ටීවී මම හිතන්නෙ බැක් ලයිට් වෙන්නත් පුලුවන් ඔයා ටීවී එක ගලවල බැක්ලයිට් ශොකට් එකෙ වෝල්ටෙජ් මනින්න ටීවී ර්ක ඔන් වෙනකොට
ස්තුතිය වටින වීඩියෝවක් 🙏
❤️❤️❤️❤️
සුපිරිම ජයවේවා
ස්තුතියි
අයියා singer led tv SLE32E610 tv එකේ හරස් අතට ඉරි ටිකක් තියෙනවා හදාගන්න පුළුවන් ද?.tv එකේ හරි මැදින් උඩ කොටසේ රෑප හිරවෙනවා,තත්පරෙන් හරියනවා,නිතරම වෙනවා.පල්ලෙහ කොටස හිරවෙනනේ නෑ .Help me අයියා .
රිබන් හීමීට ගලවලා හොදට පිහ දාන්න
පිහිදලා දැමිමා ඒත් තවමත් එහෙමයි .රිබන් එකත් මාරැ කර හරි ගියේ නෑ අයියා
LVDS කේබල් එක චෙක් කරාද
අයියා හදලා දෙන්න පුළුවන්ද? අයියා ලිපිනය දෙන්න පුළුවන්ද
මම කුරුණෑගල මල්ලි
Niyamai ne
මගේ LED, tv එකේ පැනල් එක ගිහිල්ලලු, sound එක ok picture තමයි නැත්තේ, මේ voltag ටික ගන්න කොහෙන්ද පුළුවන්,
Singer led tv එකක රූප නැවති නැවති එන්නෙ.vgh voltage එක එනව. ඒත් vgh_ODD voltage එක -4.5ත්27 ත් අතර වෙනස් වෙනව.voltage එක අඩු වෙද්දි රෑප හිර වෙන්නෙ.
සුපිරි 🔥
Godk stuti ayya
VDD voltage eka 15k enawa.LG eke.visaduma mokadda
Tv එකේ ලෙඩේ කියන්න
ඩිස්ප්ලේ එක ලාවට සුදු පාටයි.සුදු ඉරි යනවා.ඩිස්පලේ එක තත්පර කීපයක් නැවති නැවති හිර වෙවී යන්නෙ.
Bohoma sthuthi
❤️❤️❤️
Picture ekata udin vertical lines appear wenne mokada?
thanks you 😚
thankyou
Thanks. Keep up the good work.
Supirima supiri ayiyaa nodanna de godaai oyata jaya hamadama ♥️♥️♥️♥️♥️
ස්තුතියි 🙏🙏
niyamai hodata kiyla denawa 🌟
💟💟💟
goog job sir thank you
❤️❤️❤️
thank you very much
එල අයියේ ඔයාගෙ crt වීඩියෝ සේරම බැලුව ඒවගේම led tv ත් හදාගන්න කියල දෙනවට ඔයාට හදවතින්ම ආදරෙයි❤..දිගටම යමු...ckv ලයින් කට් කරන්නෙ වමද දකුනද අයියේ ...දෙපැත්තෙම තියනව නේද
ඒක ප්‍රස්නයක් නෑ වම්ද දකුනද කියලා
Thank u
❤️❤️❤️
( Oba thumage pahedili kirimata sthuthi)14" Panasonic chip gungl ic ekak tiyena tv eka fly 1 on wenawath ekkama stand- by wenawa. Str.vertical. maru kara. Wenasak ne. Lede mokaka wenns atida.
+b eka kat venava athi
@@amatech99 140 v enawa. Stand- by wenakota voltage adu wenawa. Protection ekakda.
ප්‍රොටෙක්ශන් මූඩ් එනවා ඒ කියන්නෙ හොදට බලන්න මහත්තයා පොඩි ශෝර්ට් එකක් තියෙන්නෙ h out ඩ්‍රයිවරේ පල්සෙකක් එනවද කියලා
Sthuthi..man check karala balannam.
Tcl tv aka wada nilpata loku pallamak tibanwa
සර් .. ඔබතුමා ගොඩක් වැදගත් මනුස්සයෙක්. ඔබතුමා ළඟට ඇවිත් ප්‍රායෝගිකව වැඩ ඉගෙන ගන්න ඉඩක් දෙන්න පුලුවන්ද
මම දැනට ජොබ් එකක් කරන ගමන් ඉන්නෙ මම නිවාඩු ඉන්න දවස් වල ප්‍රායෝගඉක වැඩමුලු කරනව
සර් මාත් කැමතියි ඔබතුමාගේ ප්‍ර්‍රරායොගිකව ඉගෙනගන්න එන්නඕන ස්තානය මටත් ඩන්වන්න්න..
ඔබට පුලුවන් ඊලග වැඩමුලුවට සහභාගී වන්න මේකට whatsapp මැසේජ් එකක් දන්න 0772695959
Great sir..
❤️❤️❤️
patta bro kiyala vedak ne oyage channel eken igena gaththa kollek man ada hoda thenaka innava kavuru koma kivath lankave anka eke supirima channel ekak kiyala baya nethuva kiyanava saho
ස්තුතියි අන්න විස්වසය තමයි සහෝ මාව ඉහලට ගෙන්නෙ
Oyage online class nadda
තියනවා
Good
M.mamah.eellapu.de.labuna..bohoma sthuthi.aiya.
💐💐🙏🙏💐💐
Nice video, Thanks.
❤️❤️❤️
Sony tv ekak karant eka wadinawa mokakkda prasne udau karannako
වර්ගය මොකද්ද
@@amatech99 sony
Crt ද led lcd ද
Crt
Crt
මගේ ලග අගල් 32 JVC Smart TV එකක් තියෙනවා. Model එක JVC 32N750. ඒකේ තියෙන්නේ Softwear ප්‍රශ්ණයක්. මට පුලුවන් නම් මේ TV එකේ Softwear එක ගන්න පුලුවන් Site එකක් කියන්න. අපරාදේ TV එක ලොකු ගානක් වියදම් කරලා ගත්තු එකක්.
එල්ටීටීඊ ටීවී එකක ඔන් කරහම ඩිස්ප්ලේ වෝල්ටේජ් එක 32i වෝල් එනවා ඊට පස්සේ ඩිස්ප්ලේ එක ඕෆ් වෙලා 12 v වෙනවා මොකක්ද හේතුව
LTTE නෙමෙ LED බලන්න ඒ වට ඇති ඩයෝඩ් ශෝර්ට්ද් කියල
supir
❤️❤️❤️❤️
Oba honda kenek.sthuthi
God work sir
❤️❤️
thank u bro godbless yu
ස්තුතියි 🙏🙏🙏
එල් ඊ ඩී ටීවී දෙකක් තියනවා ඒකෙ power on කරහම ස්ක්‍රීන් එක වෙන්වෙලා ඕෆ් වෙනවා සැටලයිට් එක හොඳයි capacitor මාරු කරාම ටීවී එක one wela thiyenawa නමුත් ගොඩක් වෙලා ඕෆ් කරලා තිබ්බා මං ආයෙත් ඔන් වෙන්නෑ කොහොමද හදා ගන්නෙ
බැක් ලයිට් අවුල් එකයි එක චෙක් කරන්න
.....Super....
ස්තුතියි
@@amatech99 budu saranai abeta
ස්තුතියි 🙏🙏🙏
No eka ewnna barida
Thank you aiye