AHE KATU ENUNA Ft PRABA (LILROME)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 943

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +137

    "කාලයක් ගෙවෙද්දි දැනුනේ එක දෙයයි කරපු කියපු හැම දෙයක්ම හිස්ලූ"
    PRABA I FEEL IT BRO 🖤💯

  • @angrypickup3499
    @angrypickup3499 5 ปีที่แล้ว +246

    Lil Rome ගෙන් මෙි වගේ සින්දුවක් එය කියලා කවදාවත් හිතුවෙ නැ respect bro

  • @fosickraid7330
    @fosickraid7330 5 ปีที่แล้ว +117

    ලිල් රෝමේ හොදම රැප් එක ........ ගොඩාක් වටිනවා ප්‍රභා මේක...පට්ට ඈ..

  • @konpsymusic
    @konpsymusic 5 ปีที่แล้ว +140

    Ek no. 💥 Man. Love from India ♥️

  • @Yneck
    @Yneck 5 ปีที่แล้ว +186

    ප්‍රබා මේ Track එක ගැන කතා කරන්න දෙයක් නෑ බන්.හැම කොල්ලෙක්ගෙම ජීවිතවලට සම්බන්ද දෙයක්.හොද තේරුමක් තියනවා.100% Successful.මේ track එකට පට්ට ආදරෙයි 💜️

    • @pasindubashita506
      @pasindubashita506 5 ปีที่แล้ว +2

      👌👊❣️❣️🎶🎶😢👊👊👊😊👍👌

    • @nickythademithry6226
      @nickythademithry6226 5 ปีที่แล้ว +2

      Rush Bro sira mchn ❤️👈🏽💯🤲🏼

  • @mlksnd2467
    @mlksnd2467 5 ปีที่แล้ว +111

    Rap වලට බනින උන්ට මේ වගේ tracks අහන්න දෙන්න ඕන. . උන්ගේ music වලට වඩා rap style එකට කියද්දී දැනෙන විදිය උන්ට feel කරන්න දෙන්න ඕන... respect_ prabha.. lil_rome..❤❤

  • @hasininarmada
    @hasininarmada 5 ปีที่แล้ว +122

    ගෙදර ලොකු 🔥 ක් , හේතුව මං වෙලා, දෙලොවක් අතර මං අතරමංවෙලා 👌❤🙌🤘

    • @kusalnethsara4108
      @kusalnethsara4108 3 ปีที่แล้ว +2

      හුනියම් බටේ කටේ ගහපු හැමොගෙම ජිවිත

    • @RashmikaPriyanath-go7jz
      @RashmikaPriyanath-go7jz 8 หลายเดือนก่อน

      Aththak😮‍💨😮‍💨

    • @HiranyaPahasara-d8x
      @HiranyaPahasara-d8x 5 หลายเดือนก่อน

      Hmm❤

  • @ShanZer
    @ShanZer 2 ปีที่แล้ว +127

    ඇහෙ කටු ඇනුනා ඇඬුනේ නෑ
    මගෙ යාලුවො නිසා මට දැනුනෙ නෑ
    චරිතෙ කැත උනා මැකුනෙ නෑ
    මගෙ අනාගතේ මට පෙනුනෙ නෑ☺️🥀🍃
    Prabha✨️🤘❤️

    • @gtnking9049
      @gtnking9049 ปีที่แล้ว +3

      ඇහෙ කටු ඇනුනා ඇඩුනේ නෑ
      මගෙ යාලුවො නිස මට දැනුනෙ නෑ
      චරිතෙ කැත උනා මැකුනෙ නෑ
      මගෙ අනාගතේ මට පෙනුනෙ නෑ

  • @MUSIC-993
    @MUSIC-993 ปีที่แล้ว +60

    හිතට වැදුණු රැපක් ❤

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 2 ปีที่แล้ว +92

    දුක් මව් ගී ගුන ලියවෙන්න කලින්
    උබත් හැදියන් එ ඇස් පිය වෙන්න කලින්
    .. Praba .. Lil Rome .. 👊

  • @kofi7033
    @kofi7033 5 ปีที่แล้ว +45

    දුකයි කරපු කියපු දේවල් ගැන. ඇඩේනවා සහෝ මතක් වේද්දී තවමත්.

  • @chamodyapiumal179
    @chamodyapiumal179 5 ปีที่แล้ว +50

    හම්මෝ ප්‍රභා..මේක එනකම් බලන් හිටියේ ..😍😍

  • @HMID722
    @HMID722 5 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ ප්‍රභා. පට්ටම ට්‍රැක් එකක්. නියම තේරුමක්

  • @damn5069
    @damn5069 5 ปีที่แล้ว +19

    ප්‍රභා....ඒකනං බොක්කටම වැදුනා බොස්සා....👍👍👍😯😯😯

  • @laka_200
    @laka_200 ปีที่แล้ว +20

    ඒක තාමත් ගින්නක් 🥳❤️
    #2023 🔥

  • @yfm92.79
    @yfm92.79 5 ปีที่แล้ว +20

    Awsome beat bro. Keedp it up. Love you rap...very very proud about you guyz . keep going no one break you down.

  • @soundwave4343
    @soundwave4343 2 ปีที่แล้ว +41

    සෙට් උන චරිතයක් ප්‍රභා ❤

  • @zahan_2
    @zahan_2 ปีที่แล้ว +37

    2023 මේවා 1 Millon යන්න ඕනි ඒවා. ඒත් මේ ලNකාවේ මල් සින්දුනෙ හිට් වෙන්නෙ .. 💔

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 5 ปีที่แล้ว +64

    20 parata wada ahuwa kolloo ela
    Ammata adare kollo like 1k

  • @madushaninisansala9400
    @madushaninisansala9400 5 ปีที่แล้ว +20

    දැනෙන්න කරපු දෙයක්... ගොඩාක් කොල්ලන්ගේ ජිවිතේ අපි නොදකින පැත්තක් හොදට තෙරුමක් ඇතිව කියලා දෙනවා.. පට්ට.. තව ඉස්සරහට මේ වගේ හොද මියුසික් ටැක් කරන්න ජෙසු පිහිටයි බුදුසරණයි

  • @shehanherath2600
    @shehanherath2600 ปีที่แล้ว +26

    මේ වගේ නිර්මාණ වලට කල් ඉකුත් වීමේ දින නෑ💯👌

  • @chamathmaduranga6178
    @chamathmaduranga6178 5 ปีที่แล้ว +23

    ප්‍රබා හිතුවේ නෑ උබලගෙන් මේ වගේ එකක් එයි කියලා..කියන්න වචන නෑ.වාසි.❤️

  • @lakshanchathuranga2443
    @lakshanchathuranga2443 ปีที่แล้ว +11

    අපිටම කියනවා ඕයි පහර පහර Lil Rome

  • @kurunegalastudio733
    @kurunegalastudio733 5 ปีที่แล้ว +251

    මේ වගේ රැප් රැල්ලකට කැමති අය මේ කොනට ඒන්න

  • @danujadulanjana241
    @danujadulanjana241 2 ปีที่แล้ว +214

    2022 anyone ? 👀 Still one of fav ❤

  • @eshanlakshitha9456
    @eshanlakshitha9456 2 ปีที่แล้ว +40

    ඒක නං මරු , කුණුහර්ප නෑ ❤

  • @sandamalperera
    @sandamalperera 5 ปีที่แล้ว +22

    මේක සුපිරි , උඹේ ටැලන්ට් එකට මීටත් වඩා next level වැඩක් කරන්න පුළුවන්. ගුඩ් ලක්

  • @SudheeraShanakaOfficial
    @SudheeraShanakaOfficial 5 ปีที่แล้ว +2

    Patta..

  • @RUDEBOYRAY
    @RUDEBOYRAY 5 ปีที่แล้ว +4

    Tight shit bro! Gud one... Jaya!!!

  • @KingLotuss
    @KingLotuss 3 ปีที่แล้ว +2

    🖤🖤

  • @esandakeragala9419
    @esandakeragala9419 5 ปีที่แล้ว +15

    දෙලොවක් අතර මන් අතරමං වෙලා...❤️ 👍

  • @dubaijobs7988
    @dubaijobs7988 4 ปีที่แล้ว +6

    Praba සුපිරි bro. Ekenma රස්තියාදු thada bro. Track eka superb asai ahanna .. 👍👍💥💥

  • @DinithYesi
    @DinithYesi ปีที่แล้ว +15

    දුක් මව් ගී ගුන ලියවෙන්න කලින්
    උබත් හැදියන් එ ඇස් පිය වෙන්න කලින්
    I felt it- praba fev💗😵‍💫

  • @DushaDipzy
    @DushaDipzy 4 ปีที่แล้ว +1

    Pt Boza

  • @ashanrajapaksha4841
    @ashanrajapaksha4841 ปีที่แล้ว +4

    ඒකනම් පපුවට ම වැදුණා ඕයි.❤
    _praba_ 🎶🖤

  • @YashenTheekshana
    @YashenTheekshana ปีที่แล้ว +3

    Pare pare mage aiya❤❤

  • @nickythademithry6226
    @nickythademithry6226 5 ปีที่แล้ว +98

    අම්මා කෑප කලා මුලු සංසාරෙම
    මවු කුස පසු වෙද්දි හමුවුනෙ පාසල
    දරුවො කව්රුත් විනොදයටයි ආසම
    නිවඩු කාලේ සෙල්ලම් කරා මාසෙම
    අම්මා තාත්තා ගොඩක් බෑලුවලු හින
    වෑඩකට නෑති උන් අපිට ප්‍රවින
    අමුතු චරිත හා ප්‍රියතම ගිත
    හිත හෑදෙන්නෙ කොහොමද මෙහෙම
    හින අපි මෑව්වා බිලා දුම ගෑහුවා
    අම්මා තාත්තාගෙත් කදුලු බිම හෑලුවා
    හොඳ අහපු මිනිස්සුත් අහක බලනකොට
    මොකක්ද මෙ හදවතින් මම ඈහුවා
    ඇහේ කටු ඇනුනා ඇඩුනේ නෑ
    මගේ යාලුවො නිසා මට දැනුනේ නෑ
    චරිතේ කැත උනා මැකුනේ නෑ
    මගේ අනාගතේ මට පෙනුනේ නැ
    අම්මට තාත්තට හදන්න බැරි මාව
    හදන්න හදන්නේ ඉස්කෝලෙ මිස්ලු
    කාලයක් යද්දි දෑනුනෙ එක දෙයයි
    කරපු හෑම දෙයක්ම හිස්ලු
    මම පාරට බෑස්සම ඔප දුප ටික
    කියනව අම්මට මාර මිනිස්සු
    උන් හිනාවෙවි මගෙ අම්ම අඩනකොට
    උන් කියන්නෙ අරුගෙ අම්මට පිස්සු ඉස්කොලේ යලුවො හිටියෙ මාවවටකරන්
    උදව් කරන්නේ නෑ කව්රුත් මන් තරම්
    මට එද්දී කරදර උන් ගියෙ මග ඈර
    රිද්දපු යාලුවො හිටියද මොන තරම්
    මගෙ ප්‍රශ්න ලග උත්තර නෑ
    මගෙ යලුවන්ගෙ මාව හිත් වල නෑ
    මට කන්න නෑතත් උන්ගෙන් ඉල්ලන් නෑ
    යාලු මගෙ මතකයන් පුච්චලා නෑ
    සෙල්ලම් කරන්න කාලයක් නෑ
    එ ගියත් වෑඩක් නෑ යලුවො නෑ
    යලුවො හම්බ උනා වස විස එක්ක
    හන්දියේ අද මට පාලුවක් නෑ
    ඇහේ කටු ඇනුනා ඇඩුනේ නෑ
    මගේ යාලුවො නිසා මට දැනුනේ නෑ
    චරිතේ කැත උනා මැකුනේ නෑ
    මගේ අනාගතේ මට පෙනුනේ නැ
    අම්මට තාත්තට හදන්න බැරි මාව
    හදන්න හදන්නේ ඉස්කෝලෙ මිස්ලු
    කාලයක් යද්දි දෑනුනෙ එක දෙයයි
    කරපු හෑම දෙයක්ම හිස්ලු
    මම පාරට බෑස්සම ඔප දුප ටික
    කියනව අම්මට මාර මිනිස්සු
    උන් හිනාවෙවි මගෙ අම්ම අඩනකොට
    උන් කියන්නෙ අරුගෙ අම්මට පිස්සු
    කාලයක් හරස් වෙල
    ජිව්තෙ වෙනස් වෙලා
    අම්මා තාත්තා ගුරුවරු
    ජිව්තෙන් දුරස් වෙලා
    ගෙදර ලොකු ගින්නක්
    හෙතුව මම වෙලා
    දෙලොවක් අතර
    මං අතරමං වෙල
    ගිය අතිතයක් මම කොහොම ගන්නද
    හෑරිලා බලලා අයෙ කොහොම යන්නද
    අසයි අම්මගෙන් ගිහින් අහන්න
    ඔය උකුලට මම අම්මෙ අයෙ එන්නද
    හිත කියනව මම හෑදෙනවා
    හිත හයිය නෑ මාව වස විසට අදෙනවා
    මම වෙනුවෙන් අම්මා තාම හින මවනවා
    මම දන්නවා අම්මෙ ඔයා තාම අඩනවා
    දුක සෑප අහන්නෙ කාඩයො විතරයි
    ජිවිතයක් නෑ මම තාම එතනමයි
    හිත යටින් අඩනවා මම තාම අසරණයි
    කල කිරුනෙ ජිව්තෙ යතාර්ථය හිතලමයි
    දෛවයෙ දුක් ලියවෙන්න කලින්
    අපි නවතිමු ඈග දියවෙන් කලින්
    දුක් මව් ගුන ගි ලියවෙන්න කලින්
    උබත් හෑදියන් ඇගේ ඇස්
    පිය වෙන්න කලින්
    ඇහේ කටු ඇනුනා ඇඩුනේ නෑ
    මගේ යාලුවො නිසා මට දැනුනේ නෑ
    චරිතේ කැත උනා මැකුනේ නෑ
    මගේ අනාගතේ මට පෙනුනේ නැ
    අම්මට තාත්තට හදන්න බැරි මාව
    හදන්න හදන්නේ ඉස්කෝලෙ මිස්ලු
    කාලයක් යද්දි දෑනුනෙ එක දෙයයි
    කරපු හෑම දෙයක්ම හිස්ලු
    මම පාරට බෑස්සම ඔප දුප ටික
    කියනව අම්මට මාර මිනිස්සු
    උන් හිනාවෙවි මගෙ අම්ම අඩනකොට
    උන් කියන්නෙ අරුගෙ අම්මට පිස්සු
    ප්‍රබා ❤

  • @ngbrow
    @ngbrow 5 หลายเดือนก่อน

    මේ වදන් අයියෙ මාරම Sad උපරිම ගැම්මක් මගෙ අයියෙ දැනෙන්ම හැමදාම වගේ අහනව ❤❤❤ මගෙ අයියා ගැම්මක් මගෙ බෝඩරේ ලොක්ක❤

  • @ravindudilshan6888
    @ravindudilshan6888 5 ปีที่แล้ว +20

    ඒක මාර විදිහට හිතට වැදුනා බන් ආදරෙයි praba❤️❤️❤️❤️❤️

  • @anjulanishanfernando1522
    @anjulanishanfernando1522 5 ปีที่แล้ว +8

    ප්‍රභා එක තද බ්‍රෝ... කොල්ලන්ට දැනෙන්න දීලා තියෙනවා...❤ 👌👌👌👍👍👍👍

  • @Youngblood.666
    @Youngblood.666 ปีที่แล้ว +24

    ගොඩාක් කොල්ලොන්ගෙ ජිවිත කතාව❤

  • @dinendraniyomal7592
    @dinendraniyomal7592 5 ปีที่แล้ว +4

    hell yah man ........ keep it up . gd luck

  • @bilanchathuranga8224
    @bilanchathuranga8224 ปีที่แล้ว +6

    මගේ ජීවිත කතාවත් ඔහොමමයි ගෙවෙන්නේ සගෝ 😢😔 rap නම් සුපිරියක්ම තමයි . යාතාර්තය තෙරුම් ගන්න ඒ වච්නටික සුපිරියක්. ❤

  • @hiroshrangodage8265
    @hiroshrangodage8265 9 หลายเดือนก่อน +1

    ගොඩක් කොල්ලෝන්ගේ ජිවිත කතාව😢❤

  • @zonicb4517
    @zonicb4517 11 หลายเดือนก่อน +33

    Lyrics : -
    Verse 01
    අම්ම කැප කෙරුව මුලු සංසාරෙම
    මව් කුස පහු වෙද්දි හමුවෙන්නෙ පාසල
    දරුවො කවුරුත් විනෝදෙටයි ආසම
    නිවාඩු කාලෙ සෙල්ලම් කරා මාසෙම
    අම්ම තාත්ත ගොඩක් මැව්වලු හීන
    වැඩකට නැති උන් අපිට ප්‍රවීන
    අමුතු චරිත හා ප්‍රියතම ගීත
    හීන හැබෑ වෙන්නෙ කොහොමද මෙහෙම
    හීන අපි මැව්ව බීල දුම ගැහුව
    අම්ම තාත්තගෙත් කඳුලු බිම ගැහුව
    හොඳ අහපු මිනිස්සුත් අහක බලනකොට
    මොකක්ද මේ හදවතින් මම ඇහුව
    Hook
    ඇහේ කටු ඇනුන ඇඬුනෙ නෑ
    මගෙ යාලුවො නිසා මට දැනුනෙ නෑ
    චරිතෙ කැත උනා මැකුනෙ නෑ
    මගෙ අනාගතේ මට පෙනුනෙ නෑ
    අම්මට තාත්තට හදන්න බැරි මාව
    හදන්න හදන්නෙ ඉස්කෝලෙ මිස්ලු
    කාලයක් ගෙවෙද්දි දැනුනෙ එක දෙයයි
    කරපු කියපු හැම දෙයක්ම හිස්ලු
    මං පාරට බැස්සම ඕපදූප ටික අම්මට කියනව මාර මිනිස්සු
    උං හිනා වෙවී මගෙ අම්ම අඩනකොට කියන්නෙ අරුංගෙ අම්මට පිස්සු
    Verse 2
    ඉස්කෝලෙ යාලුවො හිටියෙ මාව වට කරන්
    උදව් කරන් නෑ කවුරුත් මම තරම්
    මට එද්දි කරදර උන් ගියෙ මග ඇරන්
    රිද්දපු යාලුවො හිටියද මොන තරම්
    මගේ ප්‍රශ්න ලඟ උත්තර නෑ
    මගෙ යාලුවන්ගෙ මාව හිත්වල නෑ
    මට කන්න නැතත් උන්ගෙන් ඉල්ලල නෑ
    යාලු මගේ මතකයන් පුච්චල නෑ
    දැන් සෙල්ලන් කරන්න කාලයක් නෑ
    ඒ ගියත් වැඩක් නෑ යාලුවො නෑ
    යාලුවො හම්බ උනා වස විස එක්කල
    හංදියෙ අද මට පාලුවක් නෑ
    Hook
    ඇහේ කටු ඇනුන ඇඬුනෙ නෑ
    මගෙ යාලුවො නිසා මට දැනුනෙ නෑ
    චරිතෙ කැත උනා මැකුනෙ නෑ
    මගෙ අනාගතේ මට පෙනුනෙ නෑ
    අම්මට තාත්තට හදන්න බැරි මාව
    හදන්න හදන්නෙ ඉස්කෝලෙ මිස්ලු
    කාලයක් ගෙවෙද්දි දැනුනෙ එක දෙයයි
    කරපු කියපු හැම දෙයක්ම හිස්ලු
    මං පාරට බැස්සම ඕපදූප ටික අම්මට කියනව මාර මිනිස්සු
    උං හිනා වෙවී මගෙ අම්ම අඩනකොට කියන්නෙ අරුංගෙ අම්මට පිස්සු
    Verse 3
    කාලයත් හරස් වෙලා
    ජීවිතේ වෙනස් වෙලා
    අම්ම තාත්ත ගුරුවරු
    ජීවිතෙන් දුරස් වෙලා
    ගෙදර ලොකු ගින්නක්
    හේතුව මං වෙලා
    දෙලොවක් අතර මං අතරමං වෙලා
    ගිය අතීතයක් මං කොහොම ගන්නද
    හැරිල බලල ආයෙ කොහොම යන්නද
    ආසයි අම්මගෙන් ගිහින් අහන්න
    ඔය උකුලට මං ආයෙ එන්නද
    හිත කියනව මම හැදෙනව
    හිත හයිය නෑ මාව වස විසට ඇදෙනව
    මං වෙනුවෙන් අම්ම තාම හීන මවනව
    මම දන්නව අම්මෙ ඔයා තාම අඬනව
    දුක සැප අහන්නෙ කාලය විතරමයි
    ජීවිතයක් නෑ මං තාම එතනමයි
    හිත යටින් අඬනව මං තාම අසරනයි
    කලකිරුනෙ ජීවිතෙ යථාර්තෙ හිතලමයි
    දෛවයෙ දුක් ලියවෙන්න කලින්
    අපි නැවතෙමු ඇඟ දියවෙන්න කලින්
    දුක් මව් ගී ගුන ලියවෙන්න කලින්
    උඹත් හැදියන් ඒ ඇස් පියවෙන්න කලින්
    Hook
    ඇහේ කටු ඇනුන ඇඬුනෙ නෑ
    මගෙ යාලුවො නිසා මට දැනුනෙ නෑ
    චරිතෙ කැත උනා මැකුනෙ නෑ
    මගෙ අනාගතේ මට පෙනුනෙ නෑ
    අම්මට තාත්තට හදන්න බැරි මාව
    හදන්න හදන්නෙ ඉස්කෝලෙ මිස්ලු
    කාලයක් ගෙවෙද්දි දැනුනෙ එක දෙයයි
    කරපු කියපු හැම දෙයක්ම හිස්ලු
    මං පාරට බැස්සම ඕපදූප ටික අම්මට කියනව මාර මිනිස්සු
    උං හිනා වෙවී මගෙ අම්ම අඩනකොට කියන්නෙ අරුංගෙ අම්මට පිස්සු

  • @banukamiron3942
    @banukamiron3942 ปีที่แล้ว +39

    ජීවිතේ යථාර්තය ගැන කියලා දෙන අමුතුම විදිහේ රැපක් ප්‍රභා! ජය! ❤️

  • @tharushadeegalla
    @tharushadeegalla 8 หลายเดือนก่อน +7

    Lil rome praba ආසාම රැපර් 💀❤️

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 5 ปีที่แล้ว +22

    වැඩක් නැ කියලා අහන්න අහන්න මගේ මගේ ජිවිත කතාව ලියල වගේ මට දැනෙන්නේ පට්ට

  • @hashanwickramasooriya4850
    @hashanwickramasooriya4850 5 ปีที่แล้ว +12

    හදවතටම දැනුනා ප්‍රභා 🙄♥️

  • @lathikamanthila9783
    @lathikamanthila9783 5 ปีที่แล้ว +11

    Praba සුපිරි i miss you කියන track එක වගේම කොල්ලන්ගෙ බොක්කටම වදින රැපක්❤️

  • @hashilive9361
    @hashilive9361 5 ปีที่แล้ว +48

    මීගමුවට ජය වේවා ඕයේ.....👈☝️🤘මීගමුවෙ කොල්ලො Like කරන්න.....👐

  • @Deshan1209
    @Deshan1209 5 ปีที่แล้ว +6

    ⁣උඹලගෙන් හොද වැඩක්

  • @Hasalaka_Sheela_Official
    @Hasalaka_Sheela_Official ปีที่แล้ว +10

    👀 lil rome ... Fav 🤏😎 | Rappers rapper.. 2023 Still on 🔥

  • @sureshdhammika329
    @sureshdhammika329 5 ปีที่แล้ว +4

    Eka Waduna athulatma denenwa bro mta mawama.. . adarei goodddk 🎼 🎵 🎼 🎤 🎙

  • @cartoon-qk3kk
    @cartoon-qk3kk 5 ปีที่แล้ว +15

    අදරේ කොල්ලෝ උබේං අහපු හොදම රැප් එක පට්ට පට්ට බං

  • @Ethanwinters538
    @Ethanwinters538 2 หลายเดือนก่อน +82

    2024 anyone ❤

  • @user-shanu352
    @user-shanu352 ปีที่แล้ว +7

    මේක ඇහුවට පස්සෙ කොහොමත් කොල්ලෙක්ට ඇබ්බැහි වෙන්න හරි කරන්නවත් හිතෙන්නෑ ❤️respect brother

  • @RupaKanthiRajapaksha
    @RupaKanthiRajapaksha 2 หลายเดือนก่อน +1

    Hitatama waduna breba aiye🥺🥺

  • @sujiya166
    @sujiya166 5 ปีที่แล้ว +5

    ප්‍රබා එක ෆටිට අමිමා👍💪✌️
    එලම❤️💗💖

  • @LiLROMEDOPAA-hb6bo
    @LiLROMEDOPAA-hb6bo หลายเดือนก่อน +1

    Prada only ❤

  • @woofbgm20
    @woofbgm20 2 ปีที่แล้ว +94

    අමුතු චරිත හා ප්‍රියතම ගීත 🎶🖤

  • @poormoneygang
    @poormoneygang 5 ปีที่แล้ว +1

    Praba❤️

  • @tharidubro6033
    @tharidubro6033 2 ปีที่แล้ว +9

    වසි ඕයි❤️‍🔥

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 4 ปีที่แล้ว

    Maru praba lilrome ♥️

  • @champikaishara4731
    @champikaishara4731 5 ปีที่แล้ว +11

    Lil රෝමේ හෝඩියේ අ යන්න උබ 💜️

  • @akilalakshitha3141
    @akilalakshitha3141 5 หลายเดือนก่อน

    E dawas wala indanma supiriyak ❤❤❤🎉🎉

  • @SajithaKirishan
    @SajithaKirishan ปีที่แล้ว +4

    අදටත් අහන ආසම එකක් ❤

  • @samudisathsarani6631
    @samudisathsarani6631 5 ปีที่แล้ว +2

    Hammo ekanm hithata waduna... samajeta hoda adarshayak dila thiyenawa.. ft aiyah 💖💖💖

  • @ushansasanka2385
    @ushansasanka2385 5 ปีที่แล้ว +8

    ප්‍රභා එක පට්ට බ්‍රො පට්ට විදියට වැදුනා ❤️

  • @yohanlakshitha8369
    @yohanlakshitha8369 5 ปีที่แล้ว +1

    track eka pissu supiri bro 1n

  • @chamithyafernando989
    @chamithyafernando989 2 ปีที่แล้ว +3

    Ftt ❤️💚

  • @RameshMadushanka-u9h
    @RameshMadushanka-u9h 4 หลายเดือนก่อน +1

    ❤Fv.

  • @kofi7033
    @kofi7033 5 ปีที่แล้ว +6

    කියන්න වදන් නැ මචන් ඒ ගැන. පට්ට.

  • @DaSuN_21
    @DaSuN_21 10 หลายเดือนก่อน +1

    2024 ahan set eka 💀🖤🔥

  • @pramodkavinda8857
    @pramodkavinda8857 ปีที่แล้ว +7

    අමුතු චරිතේයක් ආසම චරිතයක් ප්‍රබා❤

  • @dulanarx
    @dulanarx 5 ปีที่แล้ว

    Good job praba ❤️

  • @nivishkanivishka1898
    @nivishkanivishka1898 ปีที่แล้ว +11

    ගැම්මක් රොමේ කොල්ලො අපිට ආඩම්බරයි 💗

  • @Dinukapahasara6666
    @Dinukapahasara6666 ปีที่แล้ว +8

    හිතටම වැදුන රැපක් ❤ PRABA

  • @nilesharukshan8033
    @nilesharukshan8033 2 ปีที่แล้ว +2

    adooo sick bn🥵🤯

  • @KEGALLEMUSIC
    @KEGALLEMUSIC ปีที่แล้ว +7

    සෙට් උනා චරිතයක් ලිල් රෝමේ ප්‍රබා ❤️

  • @anuradhakumarasingha2057
    @anuradhakumarasingha2057 3 ปีที่แล้ว

    Niyamaine boo up up up up up up up up

  • @immhasl5335
    @immhasl5335 5 ปีที่แล้ว +3

    Praba 😍😍 ekh fahrk

  • @indikamax5824
    @indikamax5824 3 ปีที่แล้ว

    Ado eka supiri bn ela ela

  • @chamathrajapaksha7503
    @chamathrajapaksha7503 5 ปีที่แล้ว +9

    එනකන් බලන් හිටියෙ සුපිරියක්🔥

  • @heshanheshan5993
    @heshanheshan5993 หลายเดือนก่อน

    එකහ්...❤

  • @gihanwaker9278
    @gihanwaker9278 5 ปีที่แล้ว +3

    එකහ් ප්‍රබා පට්ටහ් ❤️🖤______තව ඔනේ

  • @Shiron_GeB
    @Shiron_GeB ปีที่แล้ว +1

    හිතටම වැදුනු රැපක් ❤ ප්‍රබා

  • @charitheshmitha9335
    @charitheshmitha9335 ปีที่แล้ว +3

    හීන අපි මැව්වා, බීලා දුම ගැහුවා 🥺🖤

  • @kzoonwithEnjoy
    @kzoonwithEnjoy 5 ปีที่แล้ว +1

    කදුලක් ආවා💕💕💕🎈🎈

  • @dopeskain5650
    @dopeskain5650 5 ปีที่แล้ว +7

    Mah homie..respect brodah😈☮️

  • @sachinthasandesh103
    @sachinthasandesh103 5 ปีที่แล้ว

    Pattaa sahooo eka denuna bokktma

  • @mohammedzamil6942
    @mohammedzamil6942 5 ปีที่แล้ว +5

    ADo Praba Uba Thamaii Huttho Real Sri Lankan Rap aa 💯💯🔥🔥

  • @anilranjiththusharafdo6816
    @anilranjiththusharafdo6816 2 ปีที่แล้ว

    set una charithayak lil rome praba...mage yaluwo nisa mata danune na....

  • @dsdhileep9670
    @dsdhileep9670 5 ปีที่แล้ว +5

    Ammapa me track eka veduna
    Ekenma..bro..✍ft ft..
    #hatsoff bro."🙏

  • @Chirah_xx
    @Chirah_xx หลายเดือนก่อน +1

    එපා වෙන්නෙ නැති ඒව ❤️

  • @k.d.s85
    @k.d.s85 2 ปีที่แล้ว +4

    ahapu supirima rap ekk 🥰

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว

    Elam rap ekak .jewetheta sambanda ekak .hoda gamank theyana kollek .rap walta banina priwanay kina haththat pennapan meka lil rome and prabah ❤✌🙏

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 5 ปีที่แล้ว +3

    Ammo praba adarei kolloooo

  • @sahanpriyankara3546
    @sahanpriyankara3546 4 หลายเดือนก่อน

    Brah😊

  • @hashilive9361
    @hashilive9361 5 ปีที่แล้ว +19

    මගෙ ජිවිතේ💕💕 ඔහොම දෙයක්වත් කරගන්න බැරි, මියුසික් හිතේ තියන් එලියට දාන්න කොන්දක් නැතුව ඉන්න උන් එක එක කියයි.. ඒව ගණන්ගන්න එපා කොල්ලනේ... තව සින්දු කරපියවු... @ජය...!