Eliya oba mge | එලිය ඔබ මගේ | Sinhala hymn cover | Geethika | Catholic prayer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Lyrics : Msg. Mosasi Perera
    Melody : J. K. S. Perera
    Cover voice : Yohan Jayapala
    Music ,Mix & Master - Trimal Perera
    Video - Trimal Perera
    (කිතුණු ගී 51)
    Lyrics ;
    එලිය ඔබ මගේ මගෙ පිළිසරණේ
    කාට බියේ සිටටීම් ද මම් සමිඳුනේ
    මගේ ජීවිතේ බලකොටුව ඔබේ
    එබී හිඳිම් කා ඉදිරියෙ හිමි සඳේ
    මට හතුරුවැ කඳවුරු බැඳ සිටියත් හමුදා
    නැ සැලෙන්නෙ හදවත මගෙ බියෙන් මිරිකිලා
    යුද සේනා නැගැ සිටිතත් මා තැති ගන්වා
    ඇදැහිලි සිත මගෙ කොහෙත්ම නොයයි පිරිහිලා
    අයැදිමි මම එක වරයක් ඔබෙන් සමිඳුනේ
    එය මැ පතා සුසුම් හෙලම් හිමිපා සඳුණේ
    අවසර මට දෙන්න මගේ ජීවිත කාලේ
    සියලු දවස් ගෙවා ඉන්න ඔබේ නිවහනේ
    අත්හැරැ මා දමනු එපා පිළිකෙව් කරැලා
    අනේ දෙවියනේ ඔබ මගෙ ගැලැවුම් කරුවා
    පියා මගේ අම්මා හෝ එපා කරත් මා
    සමිඳුනි ඔබ නෑ ඉන්නේ බාර නොගෙනැ මා
    #sinhalahymns
    #geethika
    #prayer
    #catholic
    #sinhalagospel
    #sinhalageethika
    #coversong
    #pianomusic
    #oldhymns
    #choir
    #srilanka
    #catholicworship
    #praise
    #praisethelord

ความคิดเห็น • 5