ආණ්ඩුව අලුත් තීන්දු තීරණ රැසක් ගනී. අලුත් අවුරුද්දේ කරන්න යන වැඩ ටික ඇමති නලින්ද කලින්ම කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 2 วันที่ผ่านมา +20

    කැකුලුහාල් ෆුඩ් සිටි වල තියනවා 210/==
    බොරුවට හාල් නෑ කියන්නෙ

    • @munasinghefernando7864
      @munasinghefernando7864 2 วันที่ผ่านมา +5

      කැකුළුහාල් නැත්තෙ විපක්ශෙ දූශිතයන්ට විතරයි.

    • @AjithYapa-c1g
      @AjithYapa-c1g 2 วันที่ผ่านมา +4

      Yes

    • @samankumara8166
      @samankumara8166 2 วันที่ผ่านมา

      මම ගාල්ලේ වදුරඔ. මෙහේ කැකුලු හාල් 270. ඒකත් දෙන්නේ 2-5 kg. පාරිභෝගික නිදාරින් නිදි. අපිට පාරේ බහින්න බෑ හාල් ප්‍රශ්නේ නිසා

  • @kolithamendis2780
    @kolithamendis2780 2 วันที่ผ่านมา +4

    Mr. President, Anura Kumara Dissanayake moves forward slowly and steadily. Keep it up Sir.

  • @samanthafernando332
    @samanthafernando332 2 วันที่ผ่านมา

  • @gmeye6503
    @gmeye6503 2 วันที่ผ่านมา +2

    ලංකාවේ බහුතරයක් මිනිසුන් ට උවමනා දේශපාලුවන් හොරා කෑවත් කමක් නැ,රාජ්‍ය දේපල කොයි තරම් අවභාවිතා කරත් කමක් හාල් පොල් පරිප්පු එළවලු ටික කඩේට ගිහිං අඩුවක් නැතිව සාධාරණ මුදලකට ලබා ගැනීමයි....අනිත් ඒවා වුනත් එකය් නැතත් එකයි.
    එනිසා ඒ ටික හරියට දෙන්න...ආණ්ඩුව අපහසුතාවට පත් කරන්නෙ සියළු රාජ්‍ය නිළධාරීන් නෙමෙයි,සුළු පිරිසක් විසින්....උන් ටික හොයා ගන්න,

  • @samankumara8166
    @samankumara8166 2 วันที่ผ่านมา

    අපේ ගමේ එවුන් කියනවා ඩග්ලිගෙන් සල්ලි අරන්ලු.

  • @thusithajayasingha
    @thusithajayasingha 2 วันที่ผ่านมา

    Patta neda ape andhva (( good job and good luck)❤🎉😊

  • @wijerathnakns251
    @wijerathnakns251 2 วันที่ผ่านมา +1

    වැඩක් නැහැ හාල් රතු කැකුලු තිබුනේ 180 ට 210 මිල ඉහළ දැම්මා .දැන් හාල් නැහැ කඩවල . තිබුණත් 260/270 කියපු ව්දියට වැඩ නැහැ . අපි 94 ඉදලා වැඩ කලා .එත් මේ විදිහට වැඩ කරයි කියලා හිතුනෙ නැහැ . තෙල් මිල අඩු නැහැ ව්දුලි බිල අඩු නැහැ .අස්වැසුම තියෙන්නේ තියෙන එකාට. ව්දිමත් සහනාධාර වැඩපිළිවෙළ කෝ? බොරු අහලාම ඇති වෙලා .

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 2 วันที่ผ่านมา

      Boru kiyanna epa katada kade giye kiyala dannawoo😂😂😂😂from Korea

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 2 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @BlackMarket-fx
    @BlackMarket-fx 2 วันที่ผ่านมา

    අමාත්‍යාංශවල විමර්ශන කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන්ව පත්කිරීම ගැටළු සහගතයි.....

  • @justinlal3229
    @justinlal3229 2 วันที่ผ่านมา +1

    කියනවා පමනයි කරපු දෙයක් නැහැ

  • @pvtgrana9629
    @pvtgrana9629 2 วันที่ผ่านมา

    ඡන්දේ දුන්නට පැහැදීමක් නෑ...දැන් දැන්.....වෙනසක් නෑ වගේ

    • @Sfspluz
      @Sfspluz 2 วันที่ผ่านมา +1

      ubete horu nathiwe palude

    • @SkKasun
      @SkKasun 2 วันที่ผ่านมา +1

      😂😂😂

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 วันที่ผ่านมา +4

    මහ මෝල්ලු ඉඩම් මිලදී අරගෙන වී වපුරල හාල් අඹරල විකුණපල්ල.හොඳවැඩේ තොපිට. අපේ එකා චීනෙ යනව පහළොව. ඌට තුණුරුවන් සරණයි.

  • @sureshjayawardana3805
    @sureshjayawardana3805 2 วันที่ผ่านมา

    Harakne me kiyana dea karana anduwak thopita hallo nathnam kuburu karapiyawu nikan kanna balagena inne

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 2 วันที่ผ่านมา

    Rata geniyanda denne naththe welendo..dusitha niladari.. pohottwa..sjb..unp..parana desa paluwan thamayi...mun ayi kalath ganda un aththeth ne...mungen ma thama wati wati geniuanna wenne... minissu me thathwaya therun gatha uthuyi

  • @MaheshTharanga-f3q
    @MaheshTharanga-f3q 2 วันที่ผ่านมา +1

    මෙි වෙිනකල් කියපු එකක් කලාද.අපි කැමතියි කියන් නැතුව කරනවානමි .පච අහලා ඒපා වෙිලා දැන් මිනිස්සු ඉන්නේ

    • @sewwandidisanayakenewworld
      @sewwandidisanayakenewworld 2 วันที่ผ่านมา

      කියපු හැම දේම කළා.

    • @Sfspluz
      @Sfspluz 2 วันที่ผ่านมา

      ubelage pachayo aye balayete enna wadak balaganin

    • @kelumjayasinghe1034
      @kelumjayasinghe1034 2 วันที่ผ่านมา

      Dukata kiyana kavi😂😂

  • @PradeepSamarasinhe-r9s
    @PradeepSamarasinhe-r9s 2 วันที่ผ่านมา +1

    කැකුලු හාල් කොහෙද තියෙන්නෙ කියපල්ලකො ,,හෙට කිරිබත් උයන්න

    • @prasanthamadugalla3644
      @prasanthamadugalla3644 2 วันที่ผ่านมา +4

      කිරිබත් කන්න කීරි සම්මා හොද නැතෙයි ,අපි හදන්නෙ බාස්මතී වලින් 🤣🇮🇱🇮🇱❤

    • @amilanisansalaliyanage7066
      @amilanisansalaliyanage7066 2 วันที่ผ่านมา +8

      හෝමාගම තියෙනවා වර කිනිතුල්ලා 😂😂😅

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f 2 วันที่ผ่านมา

      අන්න නියමයි 😅​@@amilanisansalaliyanage7066

    • @eskinnalin9684
      @eskinnalin9684 2 วันที่ผ่านมา

      Punnakku thiyanawa kakulu hal dapuwa

    • @senakasiriwardena5862
      @senakasiriwardena5862 2 วันที่ผ่านมา +3

      Thota me rata kaala thiyana tharama penne nadda harako.

  • @nalaniperera551
    @nalaniperera551 2 วันที่ผ่านมา

    ❤❤❤