Asa yomana thanaka ma netha hamuwanne oba ruwai I ඇස යොමන තැනක I Coverd by Ishara Akalanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Asa yomana thanaka ma netha hamuwanne oba ruwai I ඇස යොමන තැනක I Coverd by Ishara Akalanka
    Orginal artist - Ajith Muthukumarana
    Coverd by - Ishara Akalanka
    Cover music - Ishara Akalanka
    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි...
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි ...
    දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබේ මදුර හඬයි....
    මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි .....
    වෙන්වන්නට බැහැ කිසිදා ඔබෙන් මට ඉතින්....
    අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්...
    මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්...
    දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්....
    ඇස යොමන තැනක......❤
    කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා...
    ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා ....
    පතා ආවේ මා ඔබේ පෙම පෙරුමන් පුරලා....
    එය නොවෙනස්වන බව පවසමි දිවුරාලා...මම දිවුරාලා....
    ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
    Ishara Akalanka - 077 600 43 28
    Official Facebook account
    / isharaakalankakirinde
    Official Facebook page
    / ishara99akalanka
    Official Tiktok account
    vm.tiktok.com/...
    #asa_yomana_thanaka #wedding_dance #ishara_akalanka

ความคิดเห็น • 382

  • @Ishara_Akalanka
    @Ishara_Akalanka  6 หลายเดือนก่อน +173

    පිස්සුවෙන් ඔයාලා බලපු dance එකේ සිංදුව මෙහෙම අහලා බලන්න😁🥰

  • @samankumara1991
    @samankumara1991 6 หลายเดือนก่อน +16

    වසර 15 කට පසුත් ජනප්‍රියත්වය වැඩි වුන සුන්දර ගීතයක් ❤❤❤❤

  • @sandyakumari7862
    @sandyakumari7862 6 หลายเดือนก่อน +8

    ඔබ දෙන්නාගේ අනාගත ජීවිතය යහපත්ම යහපත් සහ සාර්ථක යුග දිවියක් වේවා❤❤❤❤❤❤❤

  • @malijayaraj7130
    @malijayaraj7130 6 หลายเดือนก่อน +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුුව ඒ වගේම ලස්සන ලස්සම couple එක හරිම අහිංසක ජෝඩුව ආදරෙයි ❤

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 6 หลายเดือนก่อน +24

    මුලු ලොවතුල මගෙ ප්‍රියතම දසුන
    1..අම්මා. ❤❤❤❤
    2..ඔබතමයි. ❤❤❤❤

  • @مادوال
    @مادوال 6 หลายเดือนก่อน +24

    දෙන්නාටම.දීර්ඝායුෂ.ලැබේවා.හැමදාමත්.සතුටින්ඉන්න.❤❤❤❤

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 6 หลายเดือนก่อน +2

    Beautiful song wish you all the best for new beautiful couple Budusarani 🙏🏽

  • @armyboysl5459
    @armyboysl5459 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අයියේ...❤

  • @lehaninawodya2457
    @lehaninawodya2457 6 หลายเดือนก่อน +3

    හරි ම.ලස්සන සින්දුව.අයියේ ඔයාගේ 👍👍👍

  • @mallikasilva2416
    @mallikasilva2416 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.❤❤❤

  • @MadushaniWathsala-ky8xl
    @MadushaniWathsala-ky8xl 6 หลายเดือนก่อน +8

    අවන්ත හෂි නිසා එ සින්දුව ආයෙ අලුත් වෙලා ලස්සනයි 🎉❤😊😮

  • @sananiishora7815
    @sananiishora7815 6 หลายเดือนก่อน +17

    🤍😘 ඕන සිංදුවක් ලස්සනයි මේ හඬින් ඇහෙනකොට

  • @rasikananayakkara9603
    @rasikananayakkara9603 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි මල්ලි❤❤❤❤

  • @hansihansi6809
    @hansihansi6809 6 หลายเดือนก่อน +30

    ""..ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයී..
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබෙ සුවද මා ළගයී...
    දෙසවන තුළ රැව්දෙන්නෙත් ඔබෙ මදුර හඩයී...
    මුළු ලොව තුළ මගෙ ප්‍රියතම දසුන ඔබ තමයී...
    වෙන් වෙන්නට බෑ කිසිදා ඔබෙන් මට ඉතින්..
    අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්..
    මා දකිනා මේ සිහිනය හැබෑ කරවමින්..
    දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්...
    කවුරු කොහොම කිව්වත් ඔබ නොලැබෙයි කියලා...
    ඔබ මා සතු කරගන්නෙමි අදිටන් කරලා...
    පතා ආවෙ මා ඔබෙ පෙම පෙරුමන් පුරලා..
    එය නොවෙනස් වන බව පවසමි දිවුරාලා..
    මම දිවුරාලා...
    ඇස යොමන තැනක...""❤😍

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  6 หลายเดือนก่อน +1

    • @shalusamarakoon6917
      @shalusamarakoon6917 6 หลายเดือนก่อน +1

      ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි
      නිදි දෙව්දුව වෙත ගියත් ඔබෙ සුවද මා ලගයි
      දෙසවන තුල රැවදෙන්නේ ඔබෙ මදුර හඩයි
      මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි

  • @MahinDinuka
    @MahinDinuka 6 หลายเดือนก่อน +2

    Harima lassanai❤

  • @AmusedCasualShoes-lu9le
    @AmusedCasualShoes-lu9le 6 หลายเดือนก่อน +2

    lassana sinduwak dawasata 3parak witara ahanawa❤😊

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน +3

    E denna godakkk lassana adaraniya couple ekak....❤❤

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 6 หลายเดือนก่อน +4

    ගොඩාක් ලස්සනයි අයියා ❤

  • @Hasarel-s5b
    @Hasarel-s5b 5 หลายเดือนก่อน +1

    Lassanai hitha niwanawa me katahada❤❤❤❤❤❤❤😢

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 หลายเดือนก่อน +2

    Beautiful video

  • @MahinDinuka
    @MahinDinuka 6 หลายเดือนก่อน +2

    🥰💖💯

  • @HashanGunarathne-ks9cy
    @HashanGunarathne-ks9cy 6 หลายเดือนก่อน +1

    wowwww akanan bawanaawak 🥰🥰🥰

  • @Mathya8208
    @Mathya8208 6 หลายเดือนก่อน +26

    හරිම ලස්සන සින්දුවක් අනේ ඇහුවෙත් අද ❤🥺 "දෙසවන තුල රැව් දෙන්නෙත් ඔබේ මදුර හඩයි ...මුලු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි..."
    "කවුරු කොහොම කිව්වත් ඔබ නොලැබෙයි කියලා...ඔබ මා සතුකරගන්නෙමි අදිටන් කරලා..."
    මේ කොටස් දෙක මාරම හැඟීම් බරයි ❤🥺

  • @chamichami7603
    @chamichami7603 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @PetharaRisidini
    @PetharaRisidini 6 หลายเดือนก่อน +2

    ගොඩ පාරක් ඇහුවා ඒ තරමටම ලස්සනයි 🥺🥺❤️❤️❤️

  • @karunathilakek.a7881
    @karunathilakek.a7881 6 หลายเดือนก่อน +30

    හරිම ලස්සන සින්දුවක් දිගු කල් ආදරෙන් වැජබේවා

  • @AshanUdayanga-tn6fw
    @AshanUdayanga-tn6fw 6 หลายเดือนก่อน +6

    ඒ සින්දුවටත් ඇරියා ලන්කවෙ උන්නම් අනෙ මන්දා මොනා උනත් කට හඩ ලස්සනයි🤣🤣🤣

  • @chamikadilshanwickramasinghe
    @chamikadilshanwickramasinghe 6 หลายเดือนก่อน +2

    නියමයි අයියේ ❤😌🎧

  • @MiXHiT
    @MiXHiT 6 หลายเดือนก่อน +1

    Ajith Muthukumaranage Sindu Tikak Cover කරමු අයියා 😍

  • @MahichaPerera
    @MahichaPerera 4 หลายเดือนก่อน

    ආසම.වෙයිස්.එක.වැඩ්ඩෙක්
    නියමයි.🥰🥺❤️❤️❤️🌺🌺🌺

  • @charuwijekoon5775
    @charuwijekoon5775 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..❤️🥰

  • @isurumaduranga4774
    @isurumaduranga4774 6 หลายเดือนก่อน +1

    👍👌❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌ලස්සනයි අයියෙ❤❤❤❤

  • @indikai.s.kumaara4275
    @indikai.s.kumaara4275 6 หลายเดือนก่อน +4

    අලුත් සිංදු කියන්න

  • @PabashiDilhani
    @PabashiDilhani 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .❤ භාවනාවක් වගේ ඒ සිංදු ඇහෙදී...❤🌹 love

  • @හිතුවක්කාරයා-ථ7ධ
    @හිතුවක්කාරයා-ථ7ධ 6 หลายเดือนก่อน +16

    මුල් ගායක අජිත් මුතුකුමාරණ

  • @Rawmak_yan
    @Rawmak_yan 6 หลายเดือนก่อน +2

    I feel it ❤

  • @harshajayasundara565
    @harshajayasundara565 4 หลายเดือนก่อน

    Me sinduwe mata set unu hodama cover eka 👊🎁💙

  • @Pawanihansika-z
    @Pawanihansika-z 6 หลายเดือนก่อน +4

    Original ekata වඩා ලස්සනයි ❤

  • @nuwannilantha-b1q
    @nuwannilantha-b1q 6 หลายเดือนก่อน +7

    මුලු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි...❤❤

  • @HashankhaSuwarna
    @HashankhaSuwarna 5 หลายเดือนก่อน +3

    මේ සිංදුවට කැමති අය ලයික් එකක් දගෙන යන්නා 💖☺️ලස්සනයි💖🥰

  • @arunasarojani8594
    @arunasarojani8594 6 หลายเดือนก่อน +1

    Kochchara ahuwath madii, le nahara walatama wadinawa, supiri

  • @DeepikaDamayanthi-hd2ks
    @DeepikaDamayanthi-hd2ks 6 หลายเดือนก่อน +3

    Budu saranai🙏🙏🙏

  • @KdNilanthi-yr9dq
    @KdNilanthi-yr9dq 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ lassanai malli

  • @chamichami7603
    @chamichami7603 5 หลายเดือนก่อน

    Puduma lassani singuwa...❤❤❤❤

  • @SandunDarshana-d1l
    @SandunDarshana-d1l 6 หลายเดือนก่อน +1

    ඒක මරු අයියා❤

  • @nilushasandamali6954
    @nilushasandamali6954 6 หลายเดือนก่อน +1

    Godak lassanai ❤❤❤❤

  • @Padmi-d5d
    @Padmi-d5d 5 หลายเดือนก่อน

    Lassanai ❤❤❤

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 6 หลายเดือนก่อน +1

    cover nam ishar & Denuwan thama meva hadavathe sindu
    😍 bus ajith mahttya ( Ajith MUthukumarana)

  • @kaveeshasenuri635
    @kaveeshasenuri635 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @A.M___CREATED35
    @A.M___CREATED35 6 หลายเดือนก่อน

    ලස්සනයි

  • @HappyPuffin-ys5fz
    @HappyPuffin-ys5fz 5 หลายเดือนก่อน +3

    ඇත්තටම ලස්සන සිංදු වක් මම හරි ආසයි මේ සිංදුවට .....ඒ කපල් එකත් ලස්සනයි .......❤❤❤❤

  • @chamodhmihiranga
    @chamodhmihiranga 6 หลายเดือนก่อน +1

    🥺❤️💆‍♂️

  • @ThaaruThaaru
    @ThaaruThaaru 6 หลายเดือนก่อน +1

    Wow😮❤❤❤

  • @متعبال-و4غ
    @متعبال-و4غ 4 หลายเดือนก่อน

    Oyala.dennage.nihatamani.rangana.nisa.sinduwa.age.wadi.unOya.dennage.tana.ganna.kisi.kenekuta.baha.dagaluwata

  • @NiroshaIrangi
    @NiroshaIrangi 6 หลายเดือนก่อน +1

    ❤❤❤Lassanai❤❤❤

  • @herblineproducts3230
    @herblineproducts3230 6 หลายเดือนก่อน +1

  • @tharindusiriwardhana1169
    @tharindusiriwardhana1169 6 หลายเดือนก่อน +1

    Lassanai bejiya..❤adarei bn.

  • @dulajmalshan4718
    @dulajmalshan4718 6 หลายเดือนก่อน +11

    🇱🇰 Cover platform eka wenas karapu 2 innw. Ekkenek meya anith kena denuwan විවාදයක් නොමැත. 💜️

  • @DayeshaSomachandra-pm9bk
    @DayeshaSomachandra-pm9bk 6 หลายเดือนก่อน +12

    ♥️♥️♥️Mulu lowa thula mage priyathama Dasuna oba thamai♥️♥️♥️lassanai dear gd bless to you

  • @sssewwandi5199
    @sssewwandi5199 6 หลายเดือนก่อน +2

    මුලු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි 🥺💔
    හරිම ලස්සනයි😊

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 6 หลายเดือนก่อน +1

    Ane lassanai❤❤❤❤❤❤

  • @deepalwije
    @deepalwije 6 หลายเดือนก่อน +1

    Perfect 🎉🎉🎉

  • @shalusamarakoon6917
    @shalusamarakoon6917 6 หลายเดือนก่อน +2

    ඇස යොමන තැනක මා නෙත හමුවන්නේ ඔය රුවයි
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබෙ සුවද මා ලගයි
    දෙසවන තුල රැවදෙන්නේ ඔබෙ මදුර හඩයි
    මුළු ලොව තුල මගේ ප්‍රියතම දසුන ඔබ තමයි 🙈❤️

  • @PetharaRisidini
    @PetharaRisidini 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Inokadamayanthi-g1y
    @Inokadamayanthi-g1y 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake6812 6 หลายเดือนก่อน +2

    Oya සිංදු wa meyage newe ajith muthukumarana අයියා ge

  • @nisansala9931
    @nisansala9931 6 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤

    • @Ishara_Akalanka
      @Ishara_Akalanka  6 หลายเดือนก่อน

    • @manjulakbandara1917
      @manjulakbandara1917 6 หลายเดือนก่อน

      ලස්සනයි හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤

  • @TharinduLakshan-b2l
    @TharinduLakshan-b2l 6 หลายเดือนก่อน +1

    Ishara ayye voice recod mic ekak kiyanna puluwanda

  • @sadunishara4457
    @sadunishara4457 6 หลายเดือนก่อน

    harima lassanai🤩

  • @Kavee__2006
    @Kavee__2006 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Pramuditha_FF
    @Pramuditha_FF 5 หลายเดือนก่อน +2

    Pattama lassanai e sinduwe lyrics tika patta...❤Lassanat kiyanawa...🎉

  • @GALAXYGUIDER1
    @GALAXYGUIDER1 6 หลายเดือนก่อน +3

    man dhewani aasama sinduwa meeka thamai
    1.hym for the weekend

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 6 หลายเดือนก่อน +10

    💝💯💐❤🩹හරිම ලස්සනයි අනේ , නියමයි , ඉශාර අකලංක 💝💐💯

  • @lakshmifernando4531
    @lakshmifernando4531 6 หลายเดือนก่อน +2

    ලස්සනයි .කිපාරක් බැලුවද කියලා මතකනැ

  • @madushikahashini-r2v
    @madushikahashini-r2v 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @akeshanupam
    @akeshanupam 6 หลายเดือนก่อน

    ❤️❤️

  • @aindu4690
    @aindu4690 5 หลายเดือนก่อน +1

    "ඔබේ විවාහයේ ගමන ලස්සන, හොඳ සහ සත්‍ය සඳහා හවුල් ගවේෂණයක් වේවා, නිධන් සොයා ගන්නේ රත්‍රන් වලින් නොව, කොන්දේසි විරහිත ආදරයේ මොහොතක ය...

  • @Nethumithu24
    @Nethumithu24 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි අය්යේ..🥺❤️🌹

  • @yasarathnebasnayake6812
    @yasarathnebasnayake6812 6 หลายเดือนก่อน +1

    Ajith aiyage සිංදු wa කන්න epa

  • @DaneshaDananjaya-b6t
    @DaneshaDananjaya-b6t 6 หลายเดือนก่อน +7

    ලස්සනයි

  • @Nayomithathsarani
    @Nayomithathsarani 4 หลายเดือนก่อน +1

    First ,මේ සිංදුව ඇහුවේ 😢බස් එකක ට්‍රිප් එකක් යද්දි.පට්ට විදියට වශී උනා.එක දවසක් ඇතුලත දහපාරක් විතර ඇහුව ❤

  • @radikaradi5734
    @radikaradi5734 6 หลายเดือนก่อน +4

    මම අහන්නේම ඔයාගේ cover song . ටික විතරයි. මගේ යාළුවෝ මට බනිනවා.හැමදාම එකම සින්දු ටික අහනවා කියලා.❤❤.

  • @RanganaPerera-q1w
    @RanganaPerera-q1w 2 หลายเดือนก่อน

    තමන්ට කියලා සිංදුවක් හදා ගෙන කියපන්,,,,,අජිත් අයියාට බස් අජිත් කිය කිය තෝ පකො ඒ මනුස්සයගෙ සිංදුව කාපන්,,,,සිංදු හොරැ

  • @DenethMindada
    @DenethMindada 4 หลายเดือนก่อน

    ❤️

  • @lishanperera1680
    @lishanperera1680 6 หลายเดือนก่อน +3

    ලස්සන සින්දුව කාල😟😟😟😟

  • @deepajayalath
    @deepajayalath 6 หลายเดือนก่อน +1

    මේ සින්දුව වෙන ගායකයෙක්ගෙනේ...එයා මට මතක නැ...

  • @thusixbro9298
    @thusixbro9298 6 หลายเดือนก่อน +4

    Original සින්දුව මීට වඩා ලස්සනයි

  • @wasanthalelwala5848
    @wasanthalelwala5848 6 หลายเดือนก่อน +4

    Harima lassanata kiyanawa

  • @Sandalitharaka430
    @Sandalitharaka430 6 หลายเดือนก่อน +3

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Achintharukshan-b1s
    @Achintharukshan-b1s 6 หลายเดือนก่อน +1

    සින්දුව ලස්සනයි ඒත් ඔරිජිනල් එකටනම් ගහන්න වෙන කටහඩක් නෑ ඉතින් 😊

  • @inoshaerandani4680
    @inoshaerandani4680 6 หลายเดือนก่อน +1

    👍

  • @sawanidilka6459
    @sawanidilka6459 3 หลายเดือนก่อน

    අනේ මේ සින්දුව ඩවුලෝඩ් කරගන්නේ කොහොමද.. ගායකයට වඩා ලස්සනට කියනවා

  • @JanathSiriwardane
    @JanathSiriwardane 6 หลายเดือนก่อน +3

    Harima lassanai pbe ktahada suba gmn puthe

  • @pubuduprasad7589
    @pubuduprasad7589 6 หลายเดือนก่อน +3

    අමුතුම රහකට 🙌👏👏

  • @DmDinu-h7v
    @DmDinu-h7v 6 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි අනේ ඉවර නෑ බලලා,,, දළදා සමිදු පිහිටයි 🙏🙏

  • @Nimnaya20ibo
    @Nimnaya20ibo 5 หลายเดือนก่อน

    මුලු ලොව තුල හිටිය මගෙ ප්‍රියතම දසුන මගෙන් වෙන්වෙලා අවුරුදු ගනනාවක් වෙනවා 🥺🥺

  • @AkashaSilva
    @AkashaSilva 6 หลายเดือนก่อน +4

    ඇස යොමන තැනක මා නෙත
    හමුවන්නේ ඔය රැවයි ❤

  • @subramaniyamramu9922
    @subramaniyamramu9922 6 หลายเดือนก่อน +2

    ❤️🙏🌹🙏🙏👍👍👍❤💝❤

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 6 หลายเดือนก่อน +2

    Woww aiye...e wasanawantha couple eka taramatama oya voice ekath mara widihata feel... marama lassanaii ....❤❤❤❤

  • @rajithalakmal4986
    @rajithalakmal4986 6 หลายเดือนก่อน +1

    🥰🥰🥰🥰🥰🥰