ජීවිතේ පළමු වතාවට කාපූ වැව් මාලු ජාඩිය |බට්ටො ජාඩි | වැව් මාලු ජාඩි 😋🥣🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ย. 2024

ความคิดเห็น • 494

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +58

    ඊඩන් මාමාගේ පැහැදිලි කිරීම නම් මරු කියන දේවල් පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන්.මේ වගේ වටින මිනිස්සු අපි අතරට ගේනවාට මාමාට ස්තූතියි .🦐🦀🐙🦈🐟මේ මාමලා රටටම වටින මිනිස්සු 🦐🦀🐙🦈🐟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @kdfarnando6964
    @kdfarnando6964 ปีที่แล้ว +30

    මං හැදුවා බල මාලුවෙක්ගෙන් ජාඩියක්… රස කියන්න තේරෙන්නෙ නැ මාර රසයි… අයියා අර නැන්දා හදපු විදිහට හදල කෑවේ ගෙදර අය කිව්වා තව හදමුයි කියලා… ඊඩන් මාමටයි ඔයාටයි ගොඩක් ස්තුතියි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හරිම සතුටුයි අපට.......🤩👍

    • @ChamikaRamanayake-l5r
      @ChamikaRamanayake-l5r 9 หลายเดือนก่อน +1

      බලමාලු ජාඩි හදපු විදිය කියන්න පුලුවන්ද ?

    • @kdfarnando6964
      @kdfarnando6964 9 หลายเดือนก่อน +1

      @@ChamikaRamanayake-l5r පුලුවන්. උනන්දුවයි අදාල බඩු මුට්ටුයි තියෙනවනම්. මාත් හොද ධිවරයෙක්, හැබැයි මං ජාඩි හදල තිබුනෙ නැ මේ විඩියෝ සැහෙන කාලෙක ඉදන් බලනවා ඉත්න් මට හිතුනා හදල බලන්න විඩියෝ එක බලලා හැදුවා. හොද බලයෙක් හරි ඇටවල්ලෙක් හරි අලගුඩුවෙක් හරි ගන්න, හොදට හොදල පිරිසිදු කරගෙන කපා ගන්න කපල හෝදන්න එපා හැමෝම එහෙම නැ, ලේ තියෙන්න ඕනෙ අප්පිරියයි වගේ නම් සෝද ගන්න, මැටි හට්ටියක් අරන් ලුණු ටිකක් දාල මාලු පෙති තට්ටුවෙන් තට්ටුවට ගොරකා එක්ක දාගන්න ලේ තියෙනවනම් වතුර ඕනෙ නැ. නැත්නම් වතුර චුට්ටම චුට්ටක් දාගන්න කැට ලුනු තමයි හොද? ඒ කරල හුලං වදින්නැතිව හොදට විඩියෝ එකේ වගෙ සීල් කන්න. කරල දවස් 14ක් කෙහෙන් හරි ඉර එලිය වදින්නැති තැනක තියන්න… එච්චරයි… විඩියෝ එක බැලුවනම් මම කියන්න ඕනෙ නැ…. මම පලවෙනි පාරට හදපු නිසයි මම කමන්ට් කරල කිව්වෙ කාගෙවත් අවදානෙ ගන්න නෙවෙයි ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/play/PL1vblsPUQjoaenXqyGCSVLCnXW-Vkxegr.html&si=dGR1-M0WwDZuN3di

  • @NpWijesingha-ol3sp
    @NpWijesingha-ol3sp ปีที่แล้ว +44

    මේ මාමලා වටින මිනිස්සු ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම .....රටේ ධීවර සම්පත්.....දැනුම් ගබඩාවල්....

  • @traveldiary113
    @traveldiary113 ปีที่แล้ว +23

    ආදරෙයි සහෝදරයා මේ වගේ වටින මිනිස්සු අපි අතරට රැගෙන එනවාට... මාමාට දිර්ඝ අයුෂ ලැබේවා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @camildavid14
    @camildavid14 ปีที่แล้ว +14

    Eden මාමා, කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. අදත් නියම විඩියෝවක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @dinushaudayanga4086
    @dinushaudayanga4086 ปีที่แล้ว +21

    අනිත් මිනිස්සුන්ගේ අදහසුත් අගේ කරන ගමන් පැහැදිලිව හැමදේම කියලා දෙන ඊඩන් මාමා❤️ සුපිරිම මනුස්සයෙක් ❤️ අත්දැකීම් වලින්ම දැනුම ගත්ත මහත්මයෙක් වගේ හිතෙනවා❤️මේ වගේ දන්න දේ අනිත් මිනිස්සුන්ට දැනෙන්න කියලා දෙන්න හැමෝටම බෑ❤️ වචනයක්වත් skip නොකර ඉවර වෙනකම් බලන්න පුලුවන් මාමගේ කතාව

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +4

    ඇත්තටම අයියෙ දුක හිතුනා ලගදිත් සම්මාන උළෙල වල් තිබ්බා social medea වල දේවල් වලට. අනෙ ඔයාට හම්බෙන්න තිබ්බන්ම් කියලා හිතුනා. ඇත්තටම සම්මාන හම්බ වෙන්න ඔනි ඔයාලා වගෙ දැනුම් ගුහාවල් හොයාගෙන ගිහින් එ දැනුම අපිට දෙන ඔයාලා වගෙ අයට. මාමා තනිකරම දැනුම් ගබඩාවක් අත්දැකීම් එක්ක පරිපූර්ණ වෙච්ච ❤️❤️❤️❤️
    ඔයාට ස්තුතියි අයියණ්ඩී ❤️❤️❤️❤️ ආදරෙයි ❤️❤️❤️ සුපිරිම වැඩසටහනක් අදත් ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      සම්මානවල් බලාගෙන කරන වැඩක් නෙමේ......ලංකාවේ ක්‍රමය හැමෝම දන්නවානේ.......
      හදවතින්ම ස්තුතියි 💖

    • @prasannafashion9720
      @prasannafashion9720 ปีที่แล้ว +1

      @@wishwatiyubaya අනිවාර්යයෙන් . ඒත් ලංකාවේ අගයන්න ඔනි දෙවල් නෙවෙයි අගයන්නෙ . එක කවදාවත් වෙනස් වෙන එකක් නෙවෙයි . අපි ඉන්නවා හැමදාම ❤️❤️❤️❤️❤️✌👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavishkakarunadhipathi4956
    @kavishkakarunadhipathi4956 ปีที่แล้ว +7

    මෙ මිනිස්සු අවංක මිනිස්සු මස් මාළු අනුභව කරන මිනිස්සු ඉන්නවා සමහරක් මිනිස්සු මෙ ධීවර රැකියා වට ගරහනවා මෙ මිනිස්සු ධීවර කර්මාන්තය කරන්නේ කුසගින්න නිසා මෙ මිනිස්සු ඇත්තටම කිව්වොත් මහපොලොවෙ පය ගහලා ජිවත් වෙලා ඉන්න අය මම මෙ මිනිස්සුන්ට ගරු කරනවා මිනිස්සුන් ගෙ බත් පත රසවත් කිරිමට ගන්න වෙහෙස ට අයියා ගෙ ඉදිරි වැඩකටයුතු 100% ක්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ආශිර්වාද කරනවා අයියා ගෙ you tube නාලිකාවට ජය වේවා තෙරුවන් සරණායි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dineshjayasinghe413
    @dineshjayasinghe413 ปีที่แล้ว +6

    ඊඩන් මාම හරි පැහැදිලිව කියලා දෙනවා ❤️❤️❤️

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +12

    ඉතාමත් සතුටුයි. එදා වැව් මාළු ජාඩි දැම්මට අද විවෘත කරල මේ විදිහට වැව් මාළු බැදලා කන තත්ත්වයට ගන්නකම් ටිකක් සැකයෙන් හිටියේ..
    දැන් ඉතින් දැනගත්ත වැඩේ ඉතාම සාර්ථකයි කියලා..
    මේක හුඟක් රට මැද ඉන්න අයට ප්‍රයෝජනයි...
    මෙම වැඩසටහන ගැන ඔබ දෙපලටම අපේ සුභ පැතුම්.💐💐
    ජයවේවා ... 🙋
    දෙවි පිහිටයි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe ปีที่แล้ว +8

    ඊඩන් මාමගෙ මුල් කාලෙ දාපු වීඩියෝ ආසාවෙන් බලනවා. අනෙ චෙෆ් පබ්ලිස් මහත්මයා වගේම නිහතමානී සොඳුරු මනුස්සයෙක් .දීර්ඝායුෂ ලැබේවා.. ඊඩන් මාමා දැන් දමිත් අයියගෙ ගෲප් එකේම කෙනෙක්. ඊඩන් අංකල් දැන් ප්‍රසිද්ධයි 😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @thanukatharaka9885
    @thanukatharaka9885 ปีที่แล้ว +5

    හිත හොඳ ගුරුවරෙයෙක් ගොඩක් ස්තුතී මාමේ නීරෝගි සුව ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @arunaeranda5423
    @arunaeranda5423 ปีที่แล้ว +3

    සාර්ථක උත්සාහයක් . ජය වේවා සහෝදරයා .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @cddr2203
    @cddr2203 ปีที่แล้ว +6

    අම්මෝ....මේ ඉන්නේ අපේ ඊඩන් රන් කඳ❤❤❤ජයෙන් ජය දමියා✊✊✊💪💪💪💐💐💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @prabodhabandara2058
    @prabodhabandara2058 ปีที่แล้ว +1

    ඊඩන් අත්‍ත මාර genuine විදියට කතා කරනවනෙ මාර ලස්සනයි ඒ වගේම ගොඩක් සමීප හැගීමක් දැනෙන්නෙ ඒ කතාවත් එක්ක ඇත්තටම මට මගේ ලොකු අත්ත මතක් උනා එයා නැති වෙලා අවුරුදු 2 ක් වගේ එයාගෙ කතා විලාසයත් ඔහොම්මමයි නිකන් මහත්තයෙක් වගේ කතා කරනව කියන්නෙ ඒ වගේ ඒ කතාවෙ හැන්ගිච්ච උගත් බවක් පරිනත බවක් තියෙනව නිකන් අහන්නෙ මේක හරිද වැරදිද දන්නෙ නැ ඊඩන් අත්ත මොකක්ද කරපු රැකියාව නිකමට අහන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔහු දේව ධර්මාචාර්ය උපාධිධාරී ගුරුවරයෙක්......සහ ධීවරයෙක්.
      ඒවගේම ගිණි සමග සෙල්ලම් කරන Limbo Dancer කෙනෙක්.....
      දහම් පාසල් ගුරුවරයෙක්....A/L ...O/L ළමුන්ට කතෝලික ධර්මය සහ ඉතිහාසය උගන්වන ශ්‍රේෂ්ට ගුරුවරයෙක් .....මගෙත් දහම් පාසල් ගුරුවරයා....
      ස්තුතියි

    • @prabodhabandara2058
      @prabodhabandara2058 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ආ මට හිතුන ගුරුවරයෙක් වෙන්න ඇති කියල. මගේ ලොකු අත්තත් විද්‍යා ගුරුවරයෙක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ස්තුතියි 💖

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 ปีที่แล้ว +4

    ඊඩන් මාමා වචන ලස්සනට පාවිච්චි කරනවා ....💚

  • @Mahelakanchana
    @Mahelakanchana 11 หลายเดือนก่อน +1

    අඩියක් ගහන්න කට ගැස්මටනම් සූපිරි ඈ.....😋😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      සුපිරිම 💖

  • @thilinadilshan6246
    @thilinadilshan6246 ปีที่แล้ว +3

    දීර්ඝායුශ ලැබේවා මෙතුමාට...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 ปีที่แล้ว +1

    ඉඩන් මම ඉතාමාත් හොද විදියට කියලා දෙනවා හොද මනුස්සයෙක් .. 😊

  • @kalanaviraj259
    @kalanaviraj259 ปีที่แล้ว +1

    කැමතිම චැනල් එකක් ඉදිරිපත් කිරීම,අන්තර්ගතය,ආදරනීය කතා බහ විලාශය,කැමරා කොලිටිය,සවුන්ඩ්ස් හැමදේම වෘත්තීමයයි ❤👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanka-p3l
    @sanka-p3l ปีที่แล้ว +3

    ඊඩන් මාමා සුලෝචන ඉන්නවා කියන්නේ ඉතිං.අායේ අහන්න දෙයක් නෑ සුපිරියක්ම තමා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @channapradeep9443
    @channapradeep9443 ปีที่แล้ว +6

    ඒඩින් මාමා රස කරන විදිහ පැහැදිලි කරන විදිහ කිසි කලබලයක් නැතුව සුපිරි ❤️💖 🐟 🎣🐠🦈

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Niro82p
    @Niro82p ปีที่แล้ว +1

    ජය වෙවා

  • @jayaminiperera6554
    @jayaminiperera6554 ปีที่แล้ว +7

    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ අාශිර්වාදය ඔබ දෙපලට සහ පවුලේ උදවියට ලැබේවා, අාමීන්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Veniziadukgnna2479
    @Veniziadukgnna2479 ปีที่แล้ว +9

    විශ්ව සහෝදරයට සහ ඊඩන් මාමාට අපගේ ❤ පිරි ස්තූතිය .
    🧭 ජයම වේවා!!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @akilaprasad4
    @akilaprasad4 ปีที่แล้ว +1

    නියමයි මම දැන් මේක වීඩියෝ ඔක්කොම බලල තියෙන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @damithmadu1907
    @damithmadu1907 ปีที่แล้ว +3

    අපේ ආදරණීය මහාචාර්‍ය ඊඩන් මාමා ❤ ආදරෙයි හදවතින්ම
    දමිත් අයියේ අපි හදලා අපි කෑවා වගේ
    දෙන්නටම දීර්ඝායුශ වේවා...!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

    • @damithmadu1907
      @damithmadu1907 ปีที่แล้ว +1

      දමිත් අයියේ ඊඩන් මාමා ජාඩි විකුනනවද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      නැහැ.....ඔයාට ජාඩි ඕනද....වර්ග කීපයක්ම තියෙනවා......මේ නොම්බරයට කොල් එකක් දෙන්න....
      වාඩියේ ජාඩි 0770528717

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +1

    අදත් සුපිරියි වීඩියො එක.බොහොම ස්තුතියි දෙදෙනාටම.

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    මාම නියම ගුරැවරයෙක්...

  • @thilankagunarathna9827
    @thilankagunarathna9827 ปีที่แล้ว +1

    Pata nam supiri ....

  • @hasithamahagodage5524
    @hasithamahagodage5524 ปีที่แล้ว +1

    දමිත් අයියා සහ ඊඩ්න් මාමාට ජයවේවා.. ලස්සන වීඩියෝවක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @imeshmadusanka9297
    @imeshmadusanka9297 ปีที่แล้ว +1

    Mara rasayak thiyenne ...සුපිරි saho

  • @PethumKpp
    @PethumKpp ปีที่แล้ว +1

    Malli oyage videos mula indalama balanawa. Godak hondai.api nodanna dewal bohomayak dena gannawa.boru sobana nethuwa lassanata karanawa.jaya wewa.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanagaming1093
    @shanagaming1093 ปีที่แล้ว +1

    නියමයි ජය වෙවා

  • @virajdarshana4012
    @virajdarshana4012 ปีที่แล้ว +1

    Aiyye dan oyage videos super

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @renukaabesingha6253
    @renukaabesingha6253 ปีที่แล้ว +1

    Watina chafthayak.thankd damith brother

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @randilgayashan7605
    @randilgayashan7605 ปีที่แล้ว +1

    Thanks Video Ekata .Try karala balala Kiyannam 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Madukamax-db8ng
    @Madukamax-db8ng 6 หลายเดือนก่อน +1

    මුහුදු මාළු වලට වඩා වැව් මාළු සුපිරි රසක් තියෙනවා ඇඟට කිසිම සැරක් නෑ අපේ ගමේ ප්‍රසිද්ධ කෑමක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruwankumara3075
    @ruwankumara3075 ปีที่แล้ว +1

    ඊඩන් මමා සුපිරි වැඩ්ඩා,

  • @themapoflove
    @themapoflove ปีที่แล้ว +3

    Eden uncle's personality reminds me of my father ♥ Such great skills as a presenter ♥ Theruwan Saranai Uncle..!!!!!!!!!!!

  • @ashan725
    @ashan725 ปีที่แล้ว +1

    මාමාට දිර්ඝ අයුෂ ලැබේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @angelomurphy4070
    @angelomurphy4070 ปีที่แล้ว +4

    Edan mama is a university, great explanation ❤

  • @shanakavijesinghe5717
    @shanakavijesinghe5717 ปีที่แล้ว +1

    Supiri brooo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @harindumadushanka7892
    @harindumadushanka7892 ปีที่แล้ว +1

    ආදරෙයි අයියා. වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නෙ ❤. ජයෙන් ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Menuka3667
    @Menuka3667 ปีที่แล้ว +3

    බයිට් එක්කට නේද අර විදිහට මරු කිව්වේ ❤😂 ලුනු දෙහි සියඹලා සීනි , සැර දාලා ගත්තාම

  • @tharakasandaruwan0334
    @tharakasandaruwan0334 ปีที่แล้ว +1

    ඒක නියමයි

  • @gayanlakmal3494
    @gayanlakmal3494 ปีที่แล้ว +1

    ඊඩ්න් මාම රස පරීක්ශා කරන විදිහ තමයි සුපිරි😃😃ඊඩන් මාමගෙ කතාවත් හරිම ලස්සනයි .utube චැනල් එකක් පටන් ගමුද ඊඩ්න් මාමෙ😊😊👍👍

  • @devdunuparanamana
    @devdunuparanamana ปีที่แล้ว +1

    Thank you Uncle! ඒකනම් පට්ට එකෙන්ම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +1

    Gedara giyama aniwaryen hadanawa..bohoma sthuthiy eden mamata..jayawewa vishwa tubeyta..obatath sthuthiy. .🙌👌☺🐟🐟🐟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว +1

    බොහොම සතුටුයි ඒ අත්හදා බැලීම සාර්තකව උනා ජාඩි මාමාට බොහොම ස්තූතියි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව් හරිම රසයි......වැඩේ අති සාර්ථකයි 💖👍

  • @Kaliya_Live
    @Kaliya_Live ปีที่แล้ว +1

    සුපිරියි රස අැති නේ Mmm

  • @ytsho
    @ytsho ปีที่แล้ว +2

    ජීවිතේ පළමු වතාවට කාපූ වැව් මාලු ජාඩිය | වැව් මාලු | වැව් මාලු ජාඩි 😋🥣🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @KalingaPrasanna-s9u
    @KalingaPrasanna-s9u ปีที่แล้ว +1

    Supiri supiri aiye...kiyanna wachana na atthtama sathutuiiii❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @ansalamfernando8700
    @ansalamfernando8700 ปีที่แล้ว +1

    Shaaa idan aiya mara kukkenek ne (sei bravo. Auguri complimenti❤❤❤❤) jesupihitai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @businessworld.7951
    @businessworld.7951 ปีที่แล้ว +1

    Mama me video eka enakal balage unne, Thank You.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 ปีที่แล้ว +1

    Aniwa hadala kanawa. Suppiri. 🔥👍❤

  • @ChamindaSumanasiri-n7j
    @ChamindaSumanasiri-n7j ปีที่แล้ว +1

    Supiri. Loku

  • @amiladeshappiya
    @amiladeshappiya ปีที่แล้ว +1

    Aiya awa api okkomalath ekka lassanai video eka atthatama patta .ජයවේවා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @menakaranganath8627
    @menakaranganath8627 ปีที่แล้ว +1

    සුපිරි තමයි ඉතින් ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @WKmadhuranga
    @WKmadhuranga ปีที่แล้ว +1

    shaaaaaaaaa,,,,, pattaaa

  • @lahirusadaruwan6717
    @lahirusadaruwan6717 ปีที่แล้ว +2

    බිස්නස් එක්කටත් නියම අයිඩියා එකක්🤩👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව් ට්‍රයි එකක් දෙන්න .......ජය වේවා 👍

  • @vishwarathnayaka7361
    @vishwarathnayaka7361 ปีที่แล้ว +1

    සුපිරි වැඩක්. ❤

  • @indikadinesh5695
    @indikadinesh5695 ปีที่แล้ว +1

    සුපිරිම තමා .....👍👍👍👍👍👍❤❤❤❤❤❤

  • @LakshithaAkeshvlogs
    @LakshithaAkeshvlogs ปีที่แล้ว +1

    niyamaiii

  • @rockybro891
    @rockybro891 ปีที่แล้ว +3

    ලංකාවට ගියාම මාත් හදල බලන්න ඕනෙ ❤

  • @dhanushkarattambige6124
    @dhanushkarattambige6124 ปีที่แล้ว +1

    Eka maru

  • @umindunimsara5387
    @umindunimsara5387 ปีที่แล้ว +1

    වැව් මාලු ජාඩිය එනකන් බලන් හිටියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @piriyangieakanyayaka456
    @piriyangieakanyayaka456 ปีที่แล้ว +1

    මාමට බුදු සරණයි අයියේ ඔයාගේ ගමනට සුබ පතනවා බුදු සරණයි ඔයාටත්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @samangammanpila5849
    @samangammanpila5849 ปีที่แล้ว +1

    නියමඊ...ටික දවසකින් බලන්න පුළුවන් උනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว +1

    Jayawewa

  • @manupriyahandukanda8082
    @manupriyahandukanda8082 ปีที่แล้ว +1

    Meka enakan hitiye ❤

  • @a.chathurangafernando
    @a.chathurangafernando ปีที่แล้ว +1

    Thank you brother for the great video and thank you uncle Eden ❤❤

  • @pasanmaduranga580
    @pasanmaduranga580 ปีที่แล้ว +1

    නියම මනුස්සය

  • @japandinapotha7135
    @japandinapotha7135 ปีที่แล้ว +1

    Brother,වීඩියෝ එක පටන් ගනිද්දි දාන background music එක ගැන ටිකක් කියන්නකො,, හිතට වදින මාර music එකක් ඒක..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඒක youtube audio library එකෙන් ගත්තෙ......

  • @Dulandarshana-b9t
    @Dulandarshana-b9t ปีที่แล้ว +1

    ❤ Edan mama maru dmith budusaranai dergayu lbewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +1

    නියමයි , ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @thilankagunarathna9827
    @thilankagunarathna9827 ปีที่แล้ว +1

    Q@A ekak karanna kale hari.... anika thma kuurallo allana video ekak one .... dan moda kossa karamula allapuu nisa kuuralla allna ekak nam supiri wei

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      කූරල්ලන් අල්ලන සීසන් එකට කරමු......Q&A එකකුත් කරමු.....
      ස්තුතියි 👍

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +1

    සුපිරි ♥️

  • @tharinduadikari3135
    @tharinduadikari3135 ปีที่แล้ว +1

    niyanai boss.

  • @sandeepdeshan3256
    @sandeepdeshan3256 ปีที่แล้ว +1

    Presenting skills nm maru eden uncle ge❤️ me youtube channel eke videoth hena addictive 😅🤭

  • @gayashangayan2224
    @gayashangayan2224 6 หลายเดือนก่อน +1

    සුපිරි චෙෆ් කෙනෙක් මාමා❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @pubudu860
    @pubudu860 ปีที่แล้ว +1

    එල මාමා

  • @Kelum1980
    @Kelum1980 ปีที่แล้ว +8

    ඊඩ්න් මාමලගේ පරපුර කියන්නෙ අපේ රටේ සංස්කෘතියෙ ලොකු කොටස්කාරයෝ කොටසක්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්.....එතුමන්ලාගේ දැනුම අප මේ විදියට හෝ සංරක්ෂණය කල යුතුයි ......💖

  • @hashikakavishan5409
    @hashikakavishan5409 ปีที่แล้ว +1

    සුපිරි

  • @chamikajanith3886
    @chamikajanith3886 ปีที่แล้ว +1

    එනකම් බලාගෙන හිටියේ❤

  • @leonardwijethunga9516
    @leonardwijethunga9516 ปีที่แล้ว +1

    නියමයි සහෝ

  • @madurangabalasooriya3566
    @madurangabalasooriya3566 ปีที่แล้ว +1

    මාමා හරිම හොඳයි

  • @buddhikaishan8365
    @buddhikaishan8365 ปีที่แล้ว +1

    සුපිරියක් අයියෝ❤💕

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @m1976nuw
    @m1976nuw ปีที่แล้ว +1

    Ape gederanam samanyayen onema maaluwak hodanakota kaha kudu tickak dala gondata hodanawa ethakotath piliganda yanawa :)

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි ......
      පිලිගද සහ විශබීජ පවා විනාශ වෙනවා කහ වලට ........
      ස්තුතියි 💖

  • @kavishka6674
    @kavishka6674 ปีที่แล้ว +2

    සුපිරිම....❤❤❤

  • @sanujakalpani998
    @sanujakalpani998 ปีที่แล้ว +1

    Mamage kathawa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @lahirupradeep7036
    @lahirupradeep7036 ปีที่แล้ว +1

    💖💖💖

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว +1

    හරිම අගේ ❤❤❤

  • @indikaprasanga1117
    @indikaprasanga1117 ปีที่แล้ว +1

    Nice

  • @ravindusulochana8834
    @ravindusulochana8834 ปีที่แล้ว +1

    Me wage hoda dewall karanna ogollonta thawa thawa shakthiya labewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @RoshanShanaka-u8j
    @RoshanShanaka-u8j ปีที่แล้ว +1

    අයියා සුපිරි mame ආදරෙයි apitha හදලා කියන්නම් adrei...❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @samithsubasingha3856
    @samithsubasingha3856 ปีที่แล้ว +1

    Rasa patai😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....අනිවාර්යයෙන්ම 💖

  • @avishkashanthush6185
    @avishkashanthush6185 ปีที่แล้ว +1

    Palavani comata eka magena

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @KittyBoy21345
    @KittyBoy21345 ปีที่แล้ว +1

    Super❤❤

  • @dinithsandasri7128
    @dinithsandasri7128 ปีที่แล้ว +1

    Dapu gaman baluwooo

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖