Ane aunty harima lassanai, Digtama videos genna, home projects wagema life eka gana share krana videos walatath mama godak asai, Aunty nathi dwas wala mama linkedin ekatath message ekk demma, Glad to see you back aunty ! JP !
අක්කා මතක ඇතුව GFCI outlets tikak wedipura set කරගන්නවනම් ටිකක් හොදයි. Protection වලට හොදයි. Wireless Light is a great idea for babystep for a smart home. ❤ Connect lights to assistant (google/siri) for voice commands.
This is a fantastic idea malli. These bulbs are not "smart" so they cannot be connected to Alexa or Siri, but it's just a matter of changing the bulbs. Thank you for your suggestion ❤️
Aunty can you please share the amazon link to these lights. They look amazing. I tried to search but I couldn't find it. May be you can link it in the description. Thanks !
Here is the link darling: www.amazon.com/dp/B0BXT3H3L3?ref=ppx_yo2ov_dt_b_fed_asin_title&th=1 Alternately you may search Amazon as "Battery Operated Pendant Light With Remote"
අනේ ලස්සනයි අක්කා,, ඒ ලයිට්ස් ටික දැම්මම අක්කගෙ මූණත් එක්කල තවත් එළිය වැටුනා..❤❤❤❤ ඔක්කොටම වඩා ආස හිතෙන්නේ අයියා අක්කිට දෙන සපෝර්ට් එක .. මට මගෙ හස්බන්ව මතක් වුනා එයා වැඩක් කරද්දි මම උදව් කරන විදිය
❤️❤️❤️
First comment එකක් මගෙන් නංගී❤ dining table එක,dining area එක හරි ශෝක් ,ලස්සනයි, පිලිවෙලයි නංගී❤
අනේ ගොඩාක් ස්තුතියි අක්කා ❤️❤️❤️
❤❤❤❤
ගොඩක් ස්තුතියි අක්කා❤❤❤❤
Thank you very much නංගියෝ ❤️❤️❤️
අනේ ගොඩාක් ලස්සනයි නංගා,මගේ ගෙදරත් ඔහොමයි තියෙන්නේ, ගොඩාක් පොඩියි, ඔය විදියට ලස්සන කරගන්න පුළුවන්, ඔයාලට ගොඩාක් ස්තූතියි 🙏 ජේසු පිහිටයි 😘
අනේ ගොඩාක් ස්තුතියි අක්කා. ඔබටත් ජේසු පිහිටයි 🙏
අනේ කොච්චර ලස්සනද?හරිම ප්රයෝජනවත් අදහසක්.ඔයාගේ videos නම් delay කරන්නත් නවත්තන්නත් එපා.මට කියන්න පුලුවන්ද wireless pendant lights 2 ක් කීයක් වෙනවද කියලා ?ඔයාගේ ලස්සන අදහස් අපට share කරනවට ගොඩක්ම ස්තූතියි.❤❤❤
ස්තුතියි පාලිකා comment එකට. සමාවෙන්න reply කරන්න පරක්කු වුණාට. මේ lights මම ගත්තේ Amazon deal එකකින්. මට $75ක් ගියා.
හරිම ලස්සනයි, thank u sooooo much
මම නම් අාවෙ නංගිගෙ අැඳුම ගැන කියන්න.මාර විදිහට හිතට වැදුනා.ලස්සනයි මැණිකෙ.හරිම පිළිවෙලයි ඔයා.❤
අනේ ගොඩාක් ස්තුතියි අක්කා ලස්සන කමෙන්ට් එකට .❤
Ane aunty harima lassanai, Digtama videos genna, home projects wagema life eka gana share krana videos walatath mama godak asai, Aunty nathi dwas wala mama linkedin ekatath message ekk demma, Glad to see you back aunty ! JP !
අනේ ගොඩාක් ස්තුතියි දුව ඔයාගේ මේ ආදරණිය වචන වලට ❤️❤️❤️ඔයාටත් ජේසු පිහිටයි 🙏
Ane... oyage videos hema ekakinma monawahari aluth deyak thiyeanwa igena ganna ❤️🙌 Thank u
ගොඩාක් ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️❤️❤️
Thank you very much akka❤
It is my pleasure nanga ❤️❤️❤️
Wowwwee sooooo lovely. Very elegant look.♥️♥️♥️♥️♥️♥️
Thank you so much ❤️❤️❤️
ලස්සනයි ලස්සනයි, කියන්නේ එච්චරයි😊 👍💕💕
අනේ ගොඩාක් ස්තුතියි අක්කේ ❤️❤️❤️
Harima lassanayi e lights tika. Godak wesagath video ekak. ❤️
ගොඩාක් ස්තුතියි මේ කමෙන්ට් එකට ❤️
කෙල්ලයි, කොල්ලයි මාර වැඩ්ඩෝ.❤
😄😄🥰
පුංචි නෑ හරිම ලස්සනයි 👌👍🌹🌹🙏🙏🙏
🙏🥰
Niyamai Thanuja Nangi. Great. Good idea.Very creative.Love from Philadelphia PA
Ane, thank you very much Mallika akka ❤️❤️❤️
Harima lassani akki! Simple look eka kiyanne hitha niwana bawanawak!😘🤗😘
ගොඩාක් ස්තුතියි නංගි ❤️
ලස්සනයි මන් ආසයි ඔයාගේ වීඩියෝ බලන්න
❤️❤️❤️
හුඟක් ලස්සනයි ❤
❤️❤️❤️
Harima Lassanai nangi
🙏🥰🥰
Wow akki......
Verry usually thanks unty❤️❤️😘
Ane manda monawa කියන්න da කියලා ..hitha niwana katahada..priyamanapa bawa..පිළිවෙළ ...nihathamanikama....ගොඩක් දේවල් ජීවිතේ ta ganna පුළුවන් ..jesus පිහිටයි miss
ගොඩාක් ස්තුතියි මිහිරාණි! ඔබටත් ජේසු පිහිටයි 🙏
Very beautiful Duva nihathamani Kama musu una kapavima harima lassanai thruvansaranai
ගොඩාක් ස්තුතියි දිරිමත් කිරීම පිළිබඳව... අම්මා කෙනෙක්ද තාත්තා කෙනෙක්ද කියලා හොයාගන්න බැහැ 😊 ඔබටත් තෙරුවන් සරණයි 🙏
අක්කා මතක ඇතුව GFCI outlets tikak wedipura set කරගන්නවනම් ටිකක් හොදයි. Protection වලට හොදයි.
Wireless Light is a great idea for babystep for a smart home. ❤
Connect lights to assistant (google/siri) for voice commands.
This is a fantastic idea malli. These bulbs are not "smart" so they cannot be connected to Alexa or Siri, but it's just a matter of changing the bulbs. Thank you for your suggestion ❤️
@@PasanNivasa your welcome! 🙂
Wow❤❤❤
Great idea Thanuja! Thank you ❤
🙏
ගොඩක් ලස්සනයි. සරලයි..ස්තූතියි ඔයාට...❤
❤️❤️❤️
Very beautiful, economical and blends well! ❤❤❤❤❤
Thank you so much ❤️❤️❤️
Very beautiful & very useful video
🙏🥰
Excellent ideas thank you
You are so welcome ❤️
Aththatama puduma lassanak akki❤
ගොඩාක් ස්තුතියි නංගා ❤️❤️❤️
හරිම ලස්සනයි.kitchen cleaning vedio geennako
❤️❤️❤️
ස්තූතියි ගොඩක්. Very nice.❤❤❤
Thank you ❤️
Thanks for shairing.
❤️❤️❤️
Aunty can you please share the amazon link to these lights. They look amazing. I tried to search but I couldn't find it. May be you can link it in the description. Thanks !
Here is the link darling:
www.amazon.com/dp/B0BXT3H3L3?ref=ppx_yo2ov_dt_b_fed_asin_title&th=1
Alternately you may search Amazon as "Battery Operated Pendant Light With Remote"
@@PasanNivasa Thanks a lot aunty ❤❤❤
Wow ❤❤❤❤❤❤❤
❤️❤️❤️
very nice. It's very useful video. Thanks 🙏❤️
🙏
අක්කා විඩියෝ කිහිපයක්ම දාලනේ. මේ විඩියෝ එකේ නොටිපිකේෂන් විතරයි දැක්කේ. ❤
සමහර විට මේ දවස් වල ලංකාවේ ගොඩාක් චැනල් බිසී නිසා වෙන්න ඇති.
Beautiful and a great idea.
Thank you so much ❤️
It's beautiful 😍
Thank you ❤️
මගේ නම් ඇස් දෙක ගියේම බව්වෝ දෙන්නට ❤️
😄🥰
Woow.... those 3 added more beauty
Thank you very much ❤️
Harima Lassanai
❤❤
Lassanai
❤️❤️❤️
Home Rewiring videos tikak genanna.
(Ps - English subtitles is a great 👍)
අයියාට තමයි කරන්න වෙන්නේ. කොහොමත් අපි තව GFCI outlets කුස්සියට දාන්න ඉන්නේ, එතකොට පෙන්නන්න පුළුවන්. එකම ගැටලුව අයියා Camera Shy! ඉතිං එයාව වීඩියෝ එකකට ගන්න එක හරි අමාරුයි 😊
@@PasanNivasa 🙂
මට තියෙන්නෙ රවුම් dining table එකක්.ඒකට අදහස් ටිකක් කියන්න පුළුවන් නම් ගොඩාක් සතුටුයි
පුංචි ස්පේස් එහෙකට ගොඩාක්ම ලස්සන round table එකක් තමයි. ඔයා මේ විදිහට ලයිට්ස් දාන්න කැමතිනම්, කරන්න තියෙන හොඳම දේ තමයි table එකේ රවුමට හරි මැදින් උඩ සිවිලිමේ පුංචි රවුමකින් ඔය විදිහටම Pendant ලයිට්ස් තුනක් උසවල් තුනකින් හයිකරන්න. පෙර සහ පසු පින්තූරු අරගෙන අපිට Email කරන්න - PasanNivasaUSA@gmail.com
එතකොට මට අනිත් අයට බලන්න අපේ චැනල් පෙන්නන්න පුළුවන් ❤️
@@PasanNivasa ස්තූතියි ඔබට.ඒත් උඩින් සිවිලින් ෆෑන් එකක් තියෙනවා .දැනට තියෙන විදිය මන් ෆොටෝ එකක් දාන්නම් මට හොඳ අයිඩියා එකක් දෙන්න
❤
❤️❤️❤️
Bedroom එකකට natural greenery touch එකක් දෙන විදිහ කියලෑ දෙන්න
හොඳ අදහසක්, ඉදිරියේදී කරන්නම් ❤️❤️❤️
❤❤❤❤❤❤❤
Thanks Nilu kella ❤
Thank you❤ ඔයා ගත්ත lights කොහෙන්ද ගත්තේ කීයක් විතර උනාද මම ඉන්නේ france වල.
Amazon එකෙන් ගත්තේ. $102 ක් වුණා දෙකකට.
Very interesting. Thank you very much.
Give some ideas to maximise a small panty space too.
Thank you for the video idea ❤️
Godak kekin aunty
❤️❤️❤️