ඉතිහාසය වෙනස්කළ දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 130

  • @krisnanishanthi1248
    @krisnanishanthi1248 26 วันที่ผ่านมา +148

    ආභාධිත දරුවෙක් ඉන්න මවක් විදිහට අපි ගොඩක් අපහසු තාවයන් වලට මුහුණ දීලතියෙනවා අපේ දරුවන් ට නිසි තැනක් ලබාදෙන්න අවශ්‍ය යි අනුකම්පාවක් අවශ්‍ය නැහැ සුදුසු කම් බලලා රැකියා ලබාදෙන්න

    • @nasliibrahim3429
      @nasliibrahim3429 26 วันที่ผ่านมา +10

      ඔබලාගේ බලාපොරොත්තු සාර්ථක වේවා" කියා පතනවා ✌️✌️ 🤞🤞

    • @gihanisenarath5710
      @gihanisenarath5710 26 วันที่ผ่านมา +8

      ඔබගෙ පැතුම ඉටු වෙනවා නිසැකවම❤❤❤❤❤

  • @chandilu240
    @chandilu240 26 วันที่ผ่านมา +76

    ඒක මාරම සංවේදී දර්ශනයක්..හැමෝටම මේ ලෝකෙ තැනක් දෙන්න ඕන..පව් මෙ අය.දකිනකොට කදුලුත් ආවා.

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 26 วันที่ผ่านมา +78

    පුනරුදයේ ඇරඹුම.ජඩ යුගයේ මළගම.පාර්ලිමේන්තුව නියෝජනය කරන මාලිමාවේ සියලුම දෙනාට හර්දයාංගම සුබපැතුම්!!!!

  • @franciskarunaratne5361
    @franciskarunaratne5361 26 วันที่ผ่านมา +44

    වාසනාවන්ත ශ්‍රීලංකාව නිර්මාණය කරමු ජාතික ජන බලවේගය ජයවේවා🙏❤️✌️

  • @rvandephili
    @rvandephili 26 วันที่ผ่านมา +34

    ඒක හොඳයි සෑම සමාජකයම සහ සෑම තරාතිරමක අය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා ❤❤❤❤❤❤❤ඔබ තුමාට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 26 วันที่ผ่านมา +18

    ම්‍ර්තෙක් සිදු වු විශිෂ්ටතම දෙ ආබාධිත අය වෙනුවෙන් අවස්ථාව ක් ❤❤

  • @charithasubashini6233
    @charithasubashini6233 26 วันที่ผ่านมา +13

    ආදරණීය මන්ත්‍රීතුමනි ලංකාවේ සියලු ආබාධිත පුරවැසියන් වෙනුවෙන් ඔබට සුබ පතමි.🙏🙏🙏❤️❤️❤️

  • @jeevansoysa7566
    @jeevansoysa7566 26 วันที่ผ่านมา +24

    ජය වේවා ඔබතුමාට ස්තුතියි

  • @rankothgevijesinha
    @rankothgevijesinha 26 วันที่ผ่านมา +26

    අපේ නායක තුමා ඇතුලු සැමට සුබ පැතුම්❤❤❤

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 25 วันที่ผ่านมา +1

    තේරුවන් සරනයි.. සියලුම දෙනා හට නිරෝගි ජිවිතයන් ලැබේවා..❤❤❤❤❤

  • @jeevaniwijesinghe8294
    @jeevaniwijesinghe8294 26 วันที่ผ่านมา +10

    උණුසුම් සුභපැතුම් සුගත් මැතිතුමනි 🙏♥️

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 26 วันที่ผ่านมา +22

    ජයවෙිවා මාලිමාව ට🙏🙏👍👍🥰

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 26 วันที่ผ่านมา +7

    අනේ හරිම සතුටුයි ..එතුමා ගොඩක් දක්ෂතා තියෙන කෙනෙක් ..ඉදිරියට කටයුතු සාර්ථකත්ව කරන්න ලැබේවා 🙏🪻🌸🇮🇱

  • @PlusWithUs-dn6nz
    @PlusWithUs-dn6nz 26 วันที่ผ่านมา +11

    මෙවන් දේවල් බලාපොරොත්තු වෙන්නේ මාලිමාව හා අනුරගෙන් විතරයි❤❤❤මේ රජය සියලු ජනයා ප්‍රමුඛ ශ්‍රී.ලංකාවේ අනාගතයේ දිදුලන දෑසම වෙව් ❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 26 วันที่ผ่านมา +16

    Ammo මේවා dakiddi.mara සතුටක් තියෙන්නේ 🙏🙏🙏

  • @dayasrimathi6428
    @dayasrimathi6428 26 วันที่ผ่านมา +5

    හරිම සතුටට කරැනක් අප සිතු විධියටම චතුරංග මහතාට කාර්මික ක්ෂෙත්‍රය ලැබීම ගැන, පොස්පේට් සහ Graphite ගැන නිතර මතක් වෙනවා,ඒ බලාපොරොත්තු ඉටුවේවා ,ඔබට තෙරැවන් සරණයි ,දෙව් රැකවරණයි !සුබ පතනවා හදවතින්ම .

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg 26 วันที่ผ่านมา +16

    ජය වේවා🎉🎉🎉🎉

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 25 วันที่ผ่านมา +1

    බොහෝ දියුණු රටවල් රටේ අබාධිත ප්‍රජාවට හොදට සලකනවා ඒ වගේ වෙන්න ඕනේ ලංකාවෙත්....❤❤ ආදරෙයි මාලිමාවේ හැමෝටම.....මගේ රට දියුණු කරන්න ඔබලාට ශක්තිය ලැබේවා

  • @74Nilantha
    @74Nilantha 26 วันที่ผ่านมา +12

    සුභ උපන්දිනයක් චතුරංග මන්ත්‍රීතුමා 🎉❤

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 26 วันที่ผ่านมา +7

    ජය වේවා ඔබ තුමාට

  • @kanchanagunarathne
    @kanchanagunarathne 26 วันที่ผ่านมา +4

    හරිම සතුටුයි මෙහෙම හැමෝම උදව් කරන එක ගැන. ❤❤❤❤

  • @royalbee1985
    @royalbee1985 25 วันที่ผ่านมา

    ජයවේවා🙏❤✌

  • @samithumethnula998
    @samithumethnula998 26 วันที่ผ่านมา +5

    හරිම සතුටුයි මේ රටේ හැමොටම ඉඩක් තිබිය යතුයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @upulhevanayake7418
    @upulhevanayake7418 26 วันที่ผ่านมา +11

    ජයවේවා

  • @chameladilu780
    @chameladilu780 26 วันที่ผ่านมา +4

    සුබ පැතුම් මැති තුමා

  • @priya-cz3ly
    @priya-cz3ly 26 วันที่ผ่านมา +7

    ඇත්තෙන්ම ලොකුම බලාපොරොත්තුව ක් තියෙනව. ආබාධිත අයට ඇත්තටම ලැබෙන සැලකීම් දැක්කාම. අනිත් එක ආබාධිත අයට අවශ්‍ය උපකරණ වල තියෙන අධික මිල. මේ සියල්ලටම විසදුම් ලැබේවි කියල බලාපොරොත්තු වෙනව.

  • @KW-tb5nw
    @KW-tb5nw 24 วันที่ผ่านมา +1

    Suba pethum oba thumala semadenaatama 💐💐💐

  • @mekhalahettiarachchi7891
    @mekhalahettiarachchi7891 26 วันที่ผ่านมา +1

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දෘශ්‍යාබාධිත අන්ශය තුල මෙසේ ලියා තිබෙනවා ....මසැසින් නොව මනසින් ලෝකය දකිමු.....❤❤❤❤❤

  • @sellathuraidineshkumar2532
    @sellathuraidineshkumar2532 26 วันที่ผ่านมา +1

    අවංකවම මට ඇඬුණා මේ පුද්ගලයා පාර්ලිමේන්තුවට ගියේ ගෙන මොකද බලන්න අනිත් පක්ෂ ජාතික ලැයිස්තුව, දම්මික සිල්වා වගේ හැමෝගෙම ධනය එහෙමත් නැත්නම් අනිත් අය පක්ෂ ජනතාව විසින් තෝරා නොගත් සාමාජිකයන්. අපගේ අනාගත දරුවන්ගේ ආදර්ශය සඳහා NPP සඳහා ස්තූතියි❤❤🇱🇰🇱🇰🇱🇰

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 26 วันที่ผ่านมา +1

    මෙතුමා ට❤මම❤රට වේනුවේන්❤ඇස්දේක❤දංදේන්න❤කැමතීයී❤❤❤

  • @HashithaLakshan-by6ox
    @HashithaLakshan-by6ox 26 วันที่ผ่านมา +2

    සුපිරිම මනුස්සයෙක් ❤️

  • @sasinduanjana5935
    @sasinduanjana5935 26 วันที่ผ่านมา +4

    ජය 🤟❤️

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 26 วันที่ผ่านมา +2

    Me patan gatta witarai. Puduma wishwasekin godak kal balan hitiya. Aniwaryayenma lankawa hadanawa suba pethum ❤❤❤

  • @jayanthiperera3260
    @jayanthiperera3260 26 วันที่ผ่านมา +7

    OBATUMA MULU RARTATAMA ADARSHAYAKI...NIDUK NIROGI WEVA...SHAKTIYA DAIRIYA LABEWA....DEWASHIRWADA WEVA, TERUWAN SARANAI....🎉🎉🎉🎉🎉🎉

  • @upulhevanayake7418
    @upulhevanayake7418 26 วันที่ผ่านมา +8

    Congratulations ...wish you all the best

  • @thivinithi5949
    @thivinithi5949 26 วันที่ผ่านมา +5

    අනුකම්පාවක් නෙමෙයි. හැමෝගෙම අවබෝධයක් වගේම ඔවුන්ගේ වැඩ කටයුතු අනිත් අය සමග කරගැනීමට ක්‍රමවේද අවශ්‍යයි 🎉. (වෙන රටවල හොඳින් පුරුදු කරපු සුනඛයන් පවා ලබා දෙනව පාරේදී එහෙම අපහසු තාවයට පත් නොවෙන්න)

  • @Shan_one_and_only
    @Shan_one_and_only 26 วันที่ผ่านมา +1

    බුදු සරණයි ඔබට ❤

  • @lalaniperera3446
    @lalaniperera3446 25 วันที่ผ่านมา

    චතුරංග ❤ මම ආසම චරිතයක්
    සෑබෑ දක්ශයෙක් ❤❤

  • @lelali387
    @lelali387 26 วันที่ผ่านมา +5

    Congratulations sir wish you best of luck❤️❤️❤️

  • @nalakanalaka3650
    @nalakanalaka3650 26 วันที่ผ่านมา +15

    කොච්චර හොද දෙයක් ද කෝටි පනහා හැටට විකිනෙන මන්රි දුර වෙන ආන්ඩුවල

  • @pitarataapisrilanka-dubai5989
    @pitarataapisrilanka-dubai5989 26 วันที่ผ่านมา +7

    Chaturanga have good view with proper answers well-done Chathuranga

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 26 วันที่ผ่านมา +3

    Great. Congratulations.

  • @keerthigayan7037
    @keerthigayan7037 26 วันที่ผ่านมา +3

    Jayaweva❤❤❤

  • @AP-ut1rq
    @AP-ut1rq 26 วันที่ผ่านมา +3

    චීවරධාරීන් නොමැතිවීම සතූටට කරුණකි

  • @amalraj6566
    @amalraj6566 26 วันที่ผ่านมา

    Jaya weewa obathumaata...

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 26 วันที่ผ่านมา +1

    එනකම් බලාගෙන හිටියේ ❤❤

  • @PremalalRohini
    @PremalalRohini 26 วันที่ผ่านมา +2

    Chathuranga ❤ jaya veva

  • @ssp6266
    @ssp6266 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 26 วันที่ผ่านมา +2

    Sathutui.suba pathum obata.🎉🎉🎉❤❤

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 26 วันที่ผ่านมา +1

    Hats off to you Chathuranga putha

  • @sandyakumari4172
    @sandyakumari4172 26 วันที่ผ่านมา

    Wish you a happy birthday Chathuranga ❤❤❤❤❤

  • @GaminiChandralal-g2i
    @GaminiChandralal-g2i 26 วันที่ผ่านมา

    Jaya wewa ❤

  • @vishakac1073
    @vishakac1073 26 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @HiranjanSumithrarachchi-vw7cw
    @HiranjanSumithrarachchi-vw7cw 26 วันที่ผ่านมา

    ❤great...budhusaranai

  • @sriyaniswarnalatha7391
    @sriyaniswarnalatha7391 26 วันที่ผ่านมา +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍npp

  • @chandrawijetunga311
    @chandrawijetunga311 26 วันที่ผ่านมา

    යහපතක්ම වෙවා!

  • @geethaniabeynayake4114
    @geethaniabeynayake4114 26 วันที่ผ่านมา

    සුභ පැතුම් සුදත් අය්යේ

  • @omar7239
    @omar7239 26 วันที่ผ่านมา

    Respect ❤🙋‍♂️❤..

  • @shanialankarage9816
    @shanialankarage9816 26 วันที่ผ่านมา +5

    හරිනෙ අහගත්තනෙ චතුරංගගෙන්

    • @chandichandi5850
      @chandichandi5850 26 วันที่ผ่านมา

      Well done chathuranga....good job...excellent ❤❤❤❤❤❤

  • @Michelle-be9ti
    @Michelle-be9ti 26 วันที่ผ่านมา

    Congratulations

  • @Adventures_7956
    @Adventures_7956 26 วันที่ผ่านมา +1

    ❤❤❤💐💐

  • @gayanifernandes941
    @gayanifernandes941 26 วันที่ผ่านมา

    Congratulations 👏👏

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 26 วันที่ผ่านมา

    ඔබතුමාලට ඉල්ලුව පරිදි අපි බලය ලබාදුන්නා .මාද්යයෙන් ඔබලා ඇවිස්සුවාට ප්රතිවාදීන්ව විවේචන කරකර ඉන්න ඵපා.එහෙම උනොත් අපි හිටපු අයගේ ගොඩටම වැටෙනවා.යලි ඇසුවොත් අපි ආවේ වැඩකරන්න ඒවායින් දැන් වැඩක් නෑ අපි යනවා බායි කියන්න.හරිම ඩීසන්ට්.අපේ පාර්ලිමේන්තුවේ කයියෝ නෑ වැඩ්ඩෝ තමයි ඉන්නේ.

  • @jlpstudio2798
    @jlpstudio2798 26 วันที่ผ่านมา +1

    Niyami ❤❤❤❤❤

  • @Sanuthi-o1d
    @Sanuthi-o1d 26 วันที่ผ่านมา

    රට හදන්න සැමට ශක්තිය ලැබේවා!!!

  • @ChamikaFern
    @ChamikaFern 26 วันที่ผ่านมา +1

    ❤️❤️❤️

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 26 วันที่ผ่านมา

    Malima Rajaye Siyalu Jana kotas Gana Hethana widiya Adambarai

  • @munasinghefernando7864
    @munasinghefernando7864 26 วันที่ผ่านมา +2

    මාද්‍ය වගකීමක්.

  • @nawanjanaamarasinghe2277
    @nawanjanaamarasinghe2277 26 วันที่ผ่านมา +1

    ❤️💐

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d 26 วันที่ผ่านมา +1

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 26 วันที่ผ่านมา

    ඇත්තටම අයිතිහාසික අවස්තාවක්❤

  • @sudathstephen872
    @sudathstephen872 26 วันที่ผ่านมา

    🙏❤️💐

  • @SachiKalpani
    @SachiKalpani 26 วันที่ผ่านมา

    Jaya wawa akd

  • @sudathstephen872
    @sudathstephen872 26 วันที่ผ่านมา

    🙏🙏❤️💐

  • @viduraenglishA
    @viduraenglishA 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @wcranga3408
    @wcranga3408 26 วันที่ผ่านมา

    💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @priyanammuni3546
    @priyanammuni3546 26 วันที่ผ่านมา +2

    88/89 ජෙප්පො කියලා, පේුමදාස කියන අලුගෝසුව 6000ක් තරැණයො මරලා දැම්මෙ මොන තරම් මානව හිතවාදියොද කියලා ඔය කවුරැ කවුරැත් හිතන්න අායුබොවන්ඩ.

  • @priyanammuni3546
    @priyanammuni3546 26 วันที่ผ่านมา

    ඔිනෙනම් පිට රටවලටත් ඉගෙන ගන්න පුලුවන්..මානව දයාව කියන්නෙ මොකක්ද කියලා.

  • @wijayasugandan
    @wijayasugandan 26 วันที่ผ่านมา

    😍😍

  • @nandanisenanayake4425
    @nandanisenanayake4425 26 วันที่ผ่านมา

    OBA..RATATA..WATINA..KENEK...JAYAN..JAYA.
    SAMAL..CANADA.

  • @LaksiriKumara-c8b
    @LaksiriKumara-c8b 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤😢😢😢😢

  • @nilanthisilva2015
    @nilanthisilva2015 26 วันที่ผ่านมา

    Me hodatama athi hemotama eka Saman ai Kiyana ekata sakshi

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 26 วันที่ผ่านมา

    Akb and npp are the best of the best in the world 🎉😂❤😂

  • @allhuman8118
    @allhuman8118 26 วันที่ผ่านมา

    Kovilagodage

  • @srimalkarunarathne
    @srimalkarunarathne 26 วันที่ผ่านมา

    නියම selection 1kk

  • @allhuman8118
    @allhuman8118 26 วันที่ผ่านมา

    MCC

  • @allhuman8118
    @allhuman8118 26 วันที่ผ่านมา

    බදු needs to IMF

  • @vj3337
    @vj3337 24 วันที่ผ่านมา

    nice.. but did anybody calculated the cost this adds to parliament? jayamangala gatha too expensive but accommodate blind person in parliament going to cost millions every month.
    every document now need a brail version of it, to do that maybe dedicated/full time person or a team required, sure some internal changes required(one time cost), furniture, markings etc... and sure specialized full time assistants required.
    i'm not saying this bad, this is good but don't fall for some bs cost cutting of jayamangala gatha. it was direct blow to sin-buddh traditions.

  • @dskothalawala86
    @dskothalawala86 26 วันที่ผ่านมา

    🧭🧭🧭🧭❤❤❤❤

  • @MGRPriyankara
    @MGRPriyankara 26 วันที่ผ่านมา

    GONN MIKE MALLILA OKUNGE GONN PRASHANA WALATA UTHTHARA DENNA EPOOOOO
    MIKE .MALLILATA BAITE WENNA EPOOOOOO

  • @pererasisith
    @pererasisith 26 วันที่ผ่านมา

    Midea ekee buurowo danwath hadiyalla. Ekama prasnaya eka eka vidiyata ekaagen ahanna epa. Lidalaga kathaa karana prashna, eka ekaa kotawana prashna ahanna epa . Rata danuwath karanna Issell ubala hadiyalla. .

  • @MGRPriyankara
    @MGRPriyankara 26 วันที่ผ่านมา

    MICE MALLILA GONNU
    UNN RAJAPAKSHALAGE JARAWA KAALA UNA GAHALA THIYENNE
    UNTA ALUTH WENASA THEERENNE NAHA

  • @MGRPriyankara
    @MGRPriyankara 26 วันที่ผ่านมา

    MAIKE BALOONTA IMF EKAMA THAMAYI

  • @lankagallage
    @lankagallage 26 วันที่ผ่านมา +1

    පනත් වලට අත උස්සපන්.වෙන ලබ්බක් කරන්නද ඉතිම්

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 26 วันที่ผ่านมา

      Pala pala yanna

    • @PadmaKumara-ic4tt
      @PadmaKumara-ic4tt 26 วันที่ผ่านมา

      අනේ තිරස් ඔළුව සිරස් කර ගන්න

    • @lankagallage
      @lankagallage 26 วันที่ผ่านมา

      @@nilukasadamaalimaali1188 තෝ අනුරට පුක දෙනවා කියලා මම කොහේ යන්නද බම් 😂😂

    • @lankagallage
      @lankagallage 26 วันที่ผ่านมา

      @@PadmaKumara-ic4tt. පුකේ ගහගෙන තියෙන මොලේ එලියට ගනිම් 😂😂

    • @malshasrimali3145
      @malshasrimali3145 26 วันที่ผ่านมา

      තෝ වැඩි දවසක් නොගිහින් අබ්බගාත වෙනවා.....ඔන්න බලපන් බොරුද කියල..... පරිස්සමින් පාරෙ පලයන්

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l 26 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @BDsriyani
    @BDsriyani 26 วันที่ผ่านมา

    Ow.merata..kapu.bandata.nayakage.idalama.hena.tamai.illannaone.uutawedi.tiyapu.kenata.mal.tiyala.wadinnaoone.oya.naki.param.parawa.duk.windata.badaginne.hitiyata.kamak.ne.mokada.un.oya.janadipatila.wenna.katire.gahapuun.eepaw.apita.gewanna.unaeka.tamai.duka..dan.nakihattata.terenawa.ati.iagana.gatta.walw.rilaw.korapu.hariya.un.badaginnema.mariyaw..anura.sir.nohitiyanam.topita.sssstarra.karayo.kannadeyi.okuntath.henagahnnaone.kisideayak.karannanodi.anawrkikiyana.parahatta.topi.puluwannam.madaperadiga.salliwalgaanawedikarapiyaw..paduwe.parlimentuwa.karagenayanna.diipiyaw.anekun.madya.wediyo..topith.aperatata.pikawal.tama.oyaprsna.ahahaa.innawele.kuburak.kotapiywuhamadama.kagenhari.mayik.allaalla.prsana.ahànawa.gamant.eheka.nulkapapiyaw.munta.tayar.danna.tiyenne

  • @TruthTvSLVlogs
    @TruthTvSLVlogs 26 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @shiranisagarika1098
    @shiranisagarika1098 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @shamildias3355
    @shamildias3355 26 วันที่ผ่านมา

  • @allhuman8118
    @allhuman8118 26 วันที่ผ่านมา

    MCC