Day 215 : පාරවැරදිලා සොහොනට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ​‪@myHubLK‬'s DilshanAbey goes on the wrong path with his friends and ends up at a cemetery when visiting a funeral home, before that he eats some egg hoppers with jaggery ( hakuru ), drinks a homemade choco shake and also a friend of his fathers brings some soup and he had some of it too, then he ends up eating ice cream, going to keels, buys some bread and kimbula banis, drinking king coconut and watching curb your enthusiasm, also he talks about his conversation with ven. thiththagalle himi, his response to the video made by ‪@KaaliProjects‬ with ven. thiththagalla and many more.
    ✔️ Conversation with Ven Thiththagalle on myHub : • Dilshan's Thoughts Pod...
    ✔️ DA x kaali x ven.thiththagalle Podcast : spotifyanchor-...
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : / xdilshanabey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : anchor.fm/dils...
    ❤️ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : dilshan...
    ✔️ Main Channel: / myhublk
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    music by: epidemicsound....
    ✔️ my gear: DJI Pocket 2 and Samsung Note 10+
    #DaysOfDilshan

ความคิดเห็น • 343

  • @DaysofDilshan
    @DaysofDilshan  ปีที่แล้ว +46

    🎤 අලුත්ම podcast එපිසෝඩ් එක ( me x kaali x ven.thiththagalle ) : spotifyanchor-web.app.link/e/AHTDR61Ffxb
    🔥 මගේ සහ තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ myHub එක : th-cam.com/video/TTFzmQ2e29U/w-d-xo.html
    🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com
    💎 ට්විටර් ෆලෝ කරන්න : twitter.com/xDilshanAbey
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : instagram.com/dilshanAbey
    ❤ මගේ ෆවුන්ඩේශන් එක : HelpSriLankans.com
    🔥 FB : fb.com/dilshanabey
    ✔ Main Channel: th-cam.com/users/myHubLK

  • @Datsua3657
    @Datsua3657 ปีที่แล้ว +181

    කොච්චර සල්ලි තිබ්බත් ලොකුකම නැති හැමෝත් එක්කම හොදින් කතා කරලා ඉන්න සුපිරිම චරිතයක් ❤🌼

  • @DANU_ON_LIVE
    @DANU_ON_LIVE ปีที่แล้ว +89

    එදා ඉදන් අද වෙනකම් ආස පට්ටම චරිතයක් ❤️‍🔥

  • @YoyoOne-gr4lt
    @YoyoOne-gr4lt ปีที่แล้ว +6

    හොල්මන් විශ්වාස කරන්නේ නැත්නම් බයවෙලා දිව්වේ ඇයි?
    ( පොඩි හරි බයක් හිතේ තිබ්බ නේ ) 😮😮

  • @isumabeywickrama
    @isumabeywickrama ปีที่แล้ว +62

    podcast එක අහල ඉවර වුනා විතරයි ..මේ යකා vlog එකක් දැම්ම නේ ❤

  • @Demi-ne3qe
    @Demi-ne3qe ปีที่แล้ว +3

    උදේ පාන්දම වැඩ පටන් ගද්දි හැමදා day of dilshan playlist එක දාගෙන තමා වැඩ පටන් ගන්නේ එක විඩියෝ 100පරක් විතර බලලා දැන් එපා වෙලා තියන්නේ ගෙදර ඉදන් හරි අලුත් විඩියෝ එකක් දැම්මට ඔයට පින්😍😍🙏❤️❤️

  • @deneththisaraa7611
    @deneththisaraa7611 ปีที่แล้ว +17

    ලංකාවෙන්ම ඔයාගෙ vlog විතරයි බලන්නෙ

  • @Thenura.
    @Thenura. ปีที่แล้ว +6

    මොන වැඩේ තිබ්බත් පළවෙනි පැයේ බලනවමයි.adarei dila aiya ❤️🔥

  • @TECHHUTLK
    @TECHHUTLK ปีที่แล้ว +7

    හැමදාම ජීවිතේට වැඩක් ගන්න දෙයක් තියෙන විලොග් එකක් Thank you Dilshan Aiya 😍😍😍😍

  • @VeicLeDreAmerZ__
    @VeicLeDreAmerZ__ ปีที่แล้ว +3

    අයියගෙ vlog වලට එ කාලෙ ඉදන් ආසාවෙන් බලන්නෙ ආ එක නෙමෙ මන් N.F.T දැනුමත් පොඩ්ඩක් ඉස්සුවා ආපහු බලලා පලවෙනි පාර තෙරුන්නැ පස්සෙ තමා තෙරුනෙ.. ඔයාගෙන් (ගෙමක් ගහල ගොඩ යන්න තැම්ස් හොදෙ)🤠♥️

  • @mrgaming1875
    @mrgaming1875 ปีที่แล้ว +20

    කවද හරි ඩිල්ශාන් අයියා වගෙ වෙනවමයි❤️❤️😘😘

  • @kasunvishwajith7138
    @kasunvishwajith7138 ปีที่แล้ว +23

    උන හැදිලා ඇදට වෙලා කම්මැලිකමේ ඉද්දි ඩිලා අයියා vlog එකක් දාපු හින්දා මම සතුටින් ❤️

  • @KANEERA
    @KANEERA ปีที่แล้ว +3

    ඩිල්ශාන් අයියගෙයි , රන්දික අයියගෙ conversation එකක් තිබුන නම් හොදයි කියල හිතනවා බුද්ධ දර්ශනය, විද්‍යාව, Simulation මේ හැමදේම ගැන .. Podcast එකක් හරි.. අනාගතයේදී බලාපොරොත්තු වෙනවා.. 👍

  • @cybersika
    @cybersika ปีที่แล้ว +1

    අද දවස විතරයි නිදහසේ උන්නේ...ආයේ පොලිමට විඩියෝ ටික බලබල ඉන්න ගමන් මේක දැම්මෙ❤️much love

  • @dilshanimacademy
    @dilshanimacademy ปีที่แล้ว

    ඇති දේකුත් නෑ.
    කොච්චර බැලුවත් එපා වෙන්නෙත් නෑ

  • @erandasandaruwan9894
    @erandasandaruwan9894 ปีที่แล้ว +2

    බොරු අටොපු නැති සරල මනුස්සයෙක් ❤🙂

  • @yeshanbro
    @yeshanbro ปีที่แล้ว +1

    Title එක දැක්ක ගමන් මොකක්ද ඒ කියලා තිබ්බෙ කියලා හොයා ගන්න බැරිවුනා 🥲😂

  • @themiyanethma4545
    @themiyanethma4545 ปีที่แล้ว +12

    @Days of dilshan හැමදාම සුපිරි ඩිලා අයියේ ආදරෙයි😘❤️😈

  • @rcdrajapaksha2192
    @rcdrajapaksha2192 ปีที่แล้ว +1

    දිල්ශාන් අයිය හිතන විදිහනම් මාරයි ආ , super..👍♥️

  • @buwaneka...b8964
    @buwaneka...b8964 ปีที่แล้ว

    💯💯 brother dill තමා මම දැකපු නිහතමානීම බුද්දිමතා 💯💯
    ඒත් community post වල ඉන්න kastiya බනිනවත් දැක්කා ඒ වැඩේ kathai yaluwane. මම දන්න legends la ඔක්කොම එක්ක ඉන්න supiri vaddek 💯💯

  • @vishwa4113
    @vishwa4113 ปีที่แล้ว +2

    පරන ව්ලොග් එකක කියපු බඩ පැලෙනකම් මැංගුස්තං කන්න ඕන කියන ටාගට් එක කරෙත් නැහ් 😪❤

  • @nimnakavinda4954
    @nimnakavinda4954 ปีที่แล้ว +4

    අද ඇහුවා විතරයි ටව්න් එකේදි😅💙

  • @uthsalasachintha
    @uthsalasachintha ปีที่แล้ว +2

    Dila ayyage wedding vlog eka balnna inna asarana moda mama😪

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +2

    🤩❤ Vlog නම් Days of Dilshan තමයි 🖤 චිනා අයියා : මේ පාර කොහේටද මේ පාර මාලිමාවට 👻 දවසක මාත් Try කරලා දිලා අයියා ඉන්නවා වගේ තැනකට එනවා 🖤

  • @thilanka30
    @thilanka30 ปีที่แล้ว +3

    චිනා vlog කරා නම් මරු ඕයි days of dilshan බලන්නෙ චිනාව බලන්න ඕනෙ නිසා

  • @alphayuki2576
    @alphayuki2576 ปีที่แล้ว +2

    6:31 "run" moment 😂

  • @dinukapramuditha4706
    @dinukapramuditha4706 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන්න පුලුවන් විදියට හැමදාම Vlog එක තියනවා 😅❤

  • @manuthyensitha
    @manuthyensitha ปีที่แล้ว +6

    "Amazing vlog! It's always a joy to watch your content. Your creativity, attention to detail, and passion for vlogging shines through in every video. Keep up the great work!

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi ปีที่แล้ว

    සොහොන කිව්ව ගමන් ඔහොම බය උනානම්, හොල්මනක් එහෙම ආවනම් මොනවයින් මොනා වෙයිද මන්දා?

  • @gayashanmunasinghe696
    @gayashanmunasinghe696 ปีที่แล้ว

    ගන්න දෙයක් තියෙන මනුස්සයෙක් Thank u dila bro. Keep it ❤️

  • @TeRaClick
    @TeRaClick ปีที่แล้ว +3

    ❤️❤️

  • @charukshipadukka4209
    @charukshipadukka4209 ปีที่แล้ว +3

    A chilling vlog with dila😍🤩 like covid 19 time🥲

  • @lenagalaarachchi
    @lenagalaarachchi ปีที่แล้ว +1

    මන් දැක්ක හිතන විදිහ හොදම මනුස්සය තමා අයියා 🔥

  • @sl_rusiya1255
    @sl_rusiya1255 ปีที่แล้ว

    මලගෙදරට ගියාම .ඇවිත් තියෙන්නෙ කැලෑ පාරකින් හොද පාරක් තියනව කියල දැන ගත්තහම / මීට වැඩිය හොදායි

  • @futurecafe8940
    @futurecafe8940 ปีที่แล้ว +1

    patan gtta dawase idn videos 219 missed nokra beluwa ❤

  • @thirangarandipatt4549
    @thirangarandipatt4549 ปีที่แล้ว +1

    @Dayes of Dilshan ayye බිට් කොයින් එක ගැන පොඩ්ඩක් කියන්න තහනම් කරාද. මෙ දවස්වල නිවුස් වල ගිය එක...ඒක කට්ටිය ට පොඩ්ඩක් පැහැදිලි කරානම් හොඳයි කියලා හිතෙනවා.. ♥️

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ok

    • @minukawickramasuriya6035
      @minukawickramasuriya6035 ปีที่แล้ว

      Ban kare na e golo kiyanawa apita lkr Aine karala Bitcoin walata yanna balu. Ara billianer ekene kiuwa wage

  • @myvlogsofficial
    @myvlogsofficial ปีที่แล้ว +1

    Podcast එකත් අහන ගමන් හිටියේ ❤️❤️❤️

  • @Kaweesha_Sandares.
    @Kaweesha_Sandares. ปีที่แล้ว +1

    Ohee patta 💪 charithayak ayye 🙂

  • @egrapdesigner
    @egrapdesigner ปีที่แล้ว +1

    චිනත් එක්ක පොඩි chat එකක් තීන video එකක් දෙන්න බැරිද bro ඉස්සර වගේ. ඒකෙ එපියෙ නම sunday's with china neda 🤔 මට ලාවට වගෙ මතකයි.😉

  • @osanda631
    @osanda631 ปีที่แล้ว

    මං දැකපු සුපිරිම චරිතයක් ❤️

  • @Thushantha_234
    @Thushantha_234 ปีที่แล้ว

    එදා ඉදන් follow කරන චරිතයක් ❤️🙃✌️

  • @tharusharanchagoda7623
    @tharusharanchagoda7623 ปีที่แล้ว

    Ayyage vlogs harima fun ewagema educational dhewluth thiyanawa , oya mage favouritma youtuber kenek ❤❤❤
    Ayya vlog ekak dhanakanma thama hitiyee 😊😊

  • @blueshorts3691
    @blueshorts3691 ปีที่แล้ว +1

    ඩිලා අයියා .cafe racer bike එක කෝ කාලි දුන්න

  • @GHOST-MAN599
    @GHOST-MAN599 2 หลายเดือนก่อน

    Gammk ayya❤❤❤

  • @ceylonks
    @ceylonks ปีที่แล้ว

    ඒ ටිකක් දිග ව්ලොග් එකක් දානවකෝ...රෑ ඒවයි දවල් ඒවයි...පට්ට

  • @DanTheManLK
    @DanTheManLK ปีที่แล้ว

    maa methanata awe maasa 4kata kalin wage balanna patan aran anthima vlog serama balala iwara kala kiyala kiyannai 😁😁

  • @jpSL
    @jpSL ปีที่แล้ว

    ආගම සම්බන්ධ කතාව හරි මල්ලි

  • @ZONA99th
    @ZONA99th ปีที่แล้ว

    ඒ ආච්චි බලන්න නෙද එදා ගියේ බඩු මලුත් අරගෙන. චිනා ඒවට කැමතියි නෙද 6:08

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් කියන්නෙ නෑනෙ බයිනෑන්ස් ට්‍රේඩින් කරන එක අවුලක් නැද්ද 🥲

  • @vihangamadhuwantha7229
    @vihangamadhuwantha7229 ปีที่แล้ว +1

    Andrew tate gana video ekak danna puluwanda? Myhub eke 😊

  • @ravindudilshan7757
    @ravindudilshan7757 ปีที่แล้ว

    Hadavathata vadichcha charithayak.😊👌

  • @sevand
    @sevand ปีที่แล้ว

    දිලීප අයියත් එක්ක කරපු business ගැන දැන්වත් podcast 1ක් කරමු නේද...🍷🍷🍺🍺🍺

  • @nadunikarunarathna9063
    @nadunikarunarathna9063 ปีที่แล้ว +1

    මරු

  • @slpuncha1688
    @slpuncha1688 ปีที่แล้ว

    Inspiration ඩයල් ekake aiye oya 😊

  • @autovibes23
    @autovibes23 ปีที่แล้ว +2

    Much love dishan ayya ❤️

  • @SLHOTLANKA
    @SLHOTLANKA ปีที่แล้ว +1

    කැද එක රහ නැති හින්දනෙ මුකුත් කිව්වෙ නැත්තෙ

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    අයිස්ක්‍රීම් තියෙනවා

  • @CP-ky4iu
    @CP-ky4iu ปีที่แล้ว +1

    Dila aiya oya mn asama knk 🤩🌼

  • @sujanasanketh1671
    @sujanasanketh1671 ปีที่แล้ว

    සුපිරියක් තමා ඩිලා අයියේ 🌝❤️🔥

  • @hasithadeshan8627
    @hasithadeshan8627 ปีที่แล้ว

    Dilage vlog ekak kiyanne hithata nidahasak❤❤

  • @Mithranandha6836
    @Mithranandha6836 ปีที่แล้ว

    Big fan 🥺❤️ ane aiyaaa myhub eke videos dannako 😄🖤ses team ekka

  • @ravisha8989
    @ravisha8989 ปีที่แล้ว +1

    Dila දැන් ආප්ප piccec 😂❤

  • @yatharthaya4039
    @yatharthaya4039 ปีที่แล้ว +1

    දේශපාලන පක්ෂ වලට කඩේ ගිහින් ඉරාජ් ට උනු දේ කරගන්න එපා බ්‍රෝ❤️

  • @HyperTonicMe
    @HyperTonicMe ปีที่แล้ว

    වීඩියෝ එකේ Caption එකට තිබ්බ අන්තිම වචනය 😶🤨

  • @scilentgameplaysbyb
    @scilentgameplaysbyb ปีที่แล้ว +7

    අඩේ පුදුමයි බදාදාට vlog එකක් දාලා😂

  • @tntrp4574
    @tntrp4574 ปีที่แล้ว +1

    6:31 අම්මෝ 😂

  • @Srinath_Lakshitha
    @Srinath_Lakshitha ปีที่แล้ว

    ආදරේයි අයියේ ❤️💯

  • @Dilan.Samarasinghe
    @Dilan.Samarasinghe ปีที่แล้ว +1

    6:26 Agnostic ල බය වෙලා දුවන්නෙ නෑ 😅

  • @dineth153
    @dineth153 ปีที่แล้ว

    මරු චරිතයක් 👌

  • @sithumdilan9148
    @sithumdilan9148 ปีที่แล้ว

    පුසයි ආප්පයි🤍

  • @RavinduChiranjeewa
    @RavinduChiranjeewa ปีที่แล้ว

    නයිස් නයිස් gg big bro! ❤👍

  • @akashmadusha
    @akashmadusha ปีที่แล้ว +1

    මමනම් ඊයේ යාලුවෙක් එක්ක කනත්තට ගියා වීඩියෝ එකක් කරන්න.ඔච්චර බය උනේනන්ම් නෑ හැබැයි 😁😂.

  • @agmsyblus7778
    @agmsyblus7778 ปีที่แล้ว +1

    🙌🙂 දිලා බොසා hi

  • @janidulokithwijerathna
    @janidulokithwijerathna ปีที่แล้ว +1

    Big fan🔥

  • @sunethmadhusanka1815
    @sunethmadhusanka1815 ปีที่แล้ว +1

    gg dilshan bro ... ❤

  • @ONEClicklife2
    @ONEClicklife2 ปีที่แล้ว

    Gemmk aiye👍👍❣️

  • @Hirusha_
    @Hirusha_ ปีที่แล้ว +1

    මහ රෑ තම්බ්නේල් එකක් දකිද්දි මතක් උනේ අපේ යාලුවෙක්ගේ මල ගෙදරකට මල්වඩමක් අපි කනත්තකින් අරං ගිහින් දීලා ආවා . 😁🤣

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    ආප්ප ප්‍රමුඛ ඩිලා අයියා

  • @slmaxpower7924
    @slmaxpower7924 ปีที่แล้ว +1

    Much love dila ayye ❤️

  • @thilinaampana1002
    @thilinaampana1002 ปีที่แล้ว

    Title එක 😌👍

  • @trojankaiser
    @trojankaiser ปีที่แล้ว

    gammac thama

  • @damonsalvatore6725
    @damonsalvatore6725 ปีที่แล้ว

    ඇයි මල ගෙදර යද්දි සුදු ඇදුමක් අදින්නෙ ? ඔයාගෙ අදහස _________……

  • @sasankakasun
    @sasankakasun ปีที่แล้ว

    අම්මට හික්කඩු ගියාද ඉතින්??😹
    Good one Dila aiya!

  • @Harindutechshow
    @Harindutechshow ปีที่แล้ว

    චරිතේ ❤️

  • @rane245
    @rane245 ปีที่แล้ว

    GG nice video dila ayyee 🥰🥰

  • @kinglahan4062
    @kinglahan4062 ปีที่แล้ว

    ගැම්මක් boss ❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @DaysofDilshan
      @DaysofDilshan  ปีที่แล้ว

      ❤️

    • @kinglahan4062
      @kinglahan4062 ปีที่แล้ว

      @@DaysofDilshan පූස් ගේ නම මොකද්ද ?🤗

  • @GAGANofficial20
    @GAGANofficial20 ปีที่แล้ว +1

    Ammo thumbnail eka gg by the way first

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    ඕක රසයි ඉතින් වැනිලා කවර්ඩ් ඉතින් චොකලට් එකෙන්

  • @Tharindu_Dilshan
    @Tharindu_Dilshan ปีที่แล้ว

    දැන් NFT භීෂණෙත් ඉවර එකේ අලුත් සීන් එකෙක් ගැන මොකුත් ආරන්චියක් නැද්ද?🙂

  • @galaxy_Wolf_
    @galaxy_Wolf_ ปีที่แล้ว

    සමහර මිනිස්සු මලගෙවල් වලින් කෑම කන්නෑ කැතයි කියල. ඒ අතින් ඩිලා අයිය රෙස්පෙක්ට් ආ

  • @nadunchathura6101
    @nadunchathura6101 ปีที่แล้ว

    Much love dila ayya❤️

  • @chamaraisuru3850
    @chamaraisuru3850 ปีที่แล้ว

    ඇහැලියගොඩ ආඩම්බරය ❤️

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    ෆැක්ට්‍රි එකෙ වැඩ කරපු නිසා කියන්නෙ චොකලට් අයිස්ක්‍රීම් කන්න එපා 🙏 විස වැඩි මොකද කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙ මගේ ඔරිජිනල් එකව්න්ට් එකෙන් දාන්න බෑ මට 🙏

    • @MalixBro
      @MalixBro ปีที่แล้ว +1

      නෑ නෑ කියන්න පුළුවන් බය වෙන්නෙ මොකටද 😂
      චොකලට් අයිස්ක්‍රීම් රෑට ඉතුරු වෙන සේරම කලවම් කරලා අලුත් ඒවාට හැමදාම වගෙ කලවම්.කරනවා 🤕 විස වැඩි නරක් වුන චොකලට් අයිස්ක්‍රීම් අලුත් ඒවාට කලවම් කරන්නෙ රෑට ඉතුරු වෙන වැනිලත් කලවම්

  • @AnukIndeepa.
    @AnukIndeepa. ปีที่แล้ว

    ආප්ප Dilshan 🙂♥️

  • @ravindudilshan573
    @ravindudilshan573 ปีที่แล้ว

    Dilshan aiya 💕💥

  • @MalixBro
    @MalixBro ปีที่แล้ว +1

    සූදුරු මහදුරු උළුහාල් ද බිස්නස්

  • @HASSA9111
    @HASSA9111 ปีที่แล้ว +1

    Legend ❤

  • @SLDINUGAMING
    @SLDINUGAMING ปีที่แล้ว

    Ada vlog eke balnne dn tma chaturq kalanasooriyge entrepreneurship gana tibba section ekn passe 😀 oni aya msg ekek danna mara wadak dewal gna katha kara eke

  • @Dhanuka82
    @Dhanuka82 ปีที่แล้ว +1

    Nice

  • @WiserMax
    @WiserMax ปีที่แล้ว

    යන්තම් easter egg එකක් හම්බුනා 8 😁
    108k subs
    8 minutes duration
    8th February