Talks With Bandu - Palitha Silva & Nayana Kumari | EP 17 | 2020-11-22

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2020
  • පසුගිය කොටස් සියල්ලම නරඹන්න - bit.ly/3afJ81W
    Subscribe Now - goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Like US - / hirutv
    Follow US - / tvhiru
    #TalksWithBandu #hirutv #ටෝක්ස්_With_Bandu #Bandusamarasinghe
  • บันเทิง

ความคิดเห็น • 78

  • @hansi9279
    @hansi9279 3 ปีที่แล้ว +2

    පාලිත සිල්වා කියන්නේ හරිම නිහතමානී කෙනෙක් . හොද පෞරුෂත්වයක් තියන චරිතයක් ! නයනා අක්කත් ලස්සනයි ගොඩක් ! තෑන්ක් යූ ටෝක් විත් බන්දු ! හැමෝටම ජය !

  • @pushpadesilva7087
    @pushpadesilva7087 3 ปีที่แล้ว +5

    ලස්සනයි .වැඩසටහන අදත් ..පාලිත අයියා හැම නාට්‍යයක්ම ලස්සනට රඟපානවා .
    තෙරුවන් සරණයි ඔබ සැමට

  • @nirosans4345
    @nirosans4345 3 ปีที่แล้ว +5

    අැත්තටම මමත් කැමති එ් අවසානේට ප්‍රකාසකරපු අදස් කිපයට එ් දේපලටම නියමයි හොද වැඩසටහනක්ම තමයි ජයවෙිවා සධානුස් අමරනිය වැඩසටහනක් වෙිනවාට කිසිදු සැකයක් නැ ඔබදේපලට දිර්ඝයුස පතනවා

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +5

    nayana kumari මං ආසම නිලියක්. වගේම පාලිත සිල්වත් ආසම නලුවෙක්. ඒවායේ කතා හරි ලස්සනයි. නයනා කුමාරි tahma ලස්සනයි

  • @piyarathnawikramaarachchi5991
    @piyarathnawikramaarachchi5991 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හොදම තෝරාගැනීමක් සින්දුව. බන්දු අයියගේ වැඩසටහනත් හොදයි සියලු දෙනාටම ඡයම වේවා.

  • @capcap1532
    @capcap1532 3 ปีที่แล้ว +5

    රංජන් රාමනායක,සංගීතා වීරරත්න එක දවසේ ගෙන්නකො ❤️

    • @shamikadesilva5995
      @shamikadesilva5995 3 ปีที่แล้ว +2

      I don't think Hiru TV would invite Ranjan.🤣🤣

  • @hdhgsgs4327
    @hdhgsgs4327 3 ปีที่แล้ว +10

    අපේ බංදු සර් ඔයා මිනුසු හින්නසන පිංනම ඇති ඔයාට මම කැමති දෙන්නෙක් තමා අද ඇවිත් ඉන්නෙ හැම දාම ආදරේයි ❤❤❤ බු ස

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      වැඩ සටහන ලස්සනට කරනවා බන්දු අයියේ මම හැමදාම බලනවා හැමෝටම බුදුසරණයි

  • @shamikadesilva5995
    @shamikadesilva5995 3 ปีที่แล้ว +4

    My favourite childhood teledrama is "Keetaya". Palitha Silva, Champa Sriyani, Sunil Hettiarachchi. Very funny.

  • @chandralata2394
    @chandralata2394 3 ปีที่แล้ว +4

    ලස්සනයි බන්දු මහතාණනි

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +4

    නයනා කුමාරි වගේම නිළියක් කේරලයේ ඉන්නවා ගාදා ජෝන් කියලා ඔය හිනාව තමයි මම ආසම පාලිත අයියත් අපි ගොඩාක් ආදරේ කෙනෙක්

    • @shanthisha4628
      @shanthisha4628 3 ปีที่แล้ว

      aneobalatayodabalayodasaktheyalabewa

  • @neelkusum3760
    @neelkusum3760 3 ปีที่แล้ว +1

    බන්දු සදා අමරනියියයි.❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @nw3392
    @nw3392 3 ปีที่แล้ว +2

    ගිරයි ප්‍රියයි ගෙන්වන්න

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන වැඩසටහනක් ♥️

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    අද ගොඩක් ලස්සනයි සියලු දෙනාටම බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️💕💕💕👍👍👍💕❤️

  • @nadeewarnakulasuriya8996
    @nadeewarnakulasuriya8996 3 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි.ඔබලාට දීර්ඝායුෂ පතනවා .

  • @madushafernando9399
    @madushafernando9399 3 ปีที่แล้ว +2

    Bandu mahthmaya, kamal addararachchiwai, mahendra perera mahathwarunwa programme ekata gennannako. Bohoma sthoothie.

  • @revashanwanaguru
    @revashanwanaguru 3 ปีที่แล้ว +1

    Real good actors. Excellent professional entertainers .......!!!!!!!!

  • @wasthu
    @wasthu 3 ปีที่แล้ว +5

    හිනා වෙන්න කැමති අය කෝ..

    • @shanthisha4628
      @shanthisha4628 3 ปีที่แล้ว

      mamaobadepalataharemakamathei

  • @anoma1245
    @anoma1245 3 ปีที่แล้ว +3

    අදත් ලස්සනයි මම බලන්නේ සවුදියේ ඉදන්

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 ปีที่แล้ว +1

    ලස්සනයි .. ආදරෙයි හැමෝටම 🧡

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +1

    Very nice❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว +2

    බුදුසරණයි. ♥♥

  • @dilhansilva3479
    @dilhansilva3479 3 ปีที่แล้ว +4

    Ada godaaak lassanai...

  • @ranisujatha1240
    @ranisujatha1240 3 ปีที่แล้ว +1

    නියමයි නියමයි ගොඩක් ලස්සනයි 🙏🙏🙏❤️❤️❤️💕💕💕

  • @induperera626
    @induperera626 3 ปีที่แล้ว

    niyamai

  • @shiromipriyangika1053
    @shiromipriyangika1053 3 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි ගොඩාක් 💞💞💞

  • @salithajayatissa8632
    @salithajayatissa8632 3 ปีที่แล้ว +1

    Bandu samarasinha supiri

  • @pramathilaka3472
    @pramathilaka3472 3 ปีที่แล้ว +1

    godak adarei obalata.

  • @manike5913
    @manike5913 3 ปีที่แล้ว

    Bandu mamee adath niyamai hode.

  • @tharangachamara5249
    @tharangachamara5249 3 ปีที่แล้ว

    ❤️💯

  • @suranganichampeka3686
    @suranganichampeka3686 3 ปีที่แล้ว

    Tharuwan saranai

  • @chazzrulz5803
    @chazzrulz5803 3 ปีที่แล้ว

    Ithaamath lassanai, puluwannan Dulika Marapana, Damitha abeyratna, himali sayurangi wani charithath genna mewage sinamusu wadasatahan walata. Bandu mahathmaya athinwishishtai

  • @janaka4333
    @janaka4333 3 ปีที่แล้ว

    ❤️❤️

  • @sriyaniranasinghe7280
    @sriyaniranasinghe7280 3 ปีที่แล้ว +1

    හරිම විනෝදයි.

  • @chandrachandra6516
    @chandrachandra6516 3 ปีที่แล้ว +1

    👍👍👍❤

  • @sportsc6211
    @sportsc6211 3 ปีที่แล้ว +11

    දමිතවයි ගිරිරාජ්වයි ගෙන්නන්න නියමෙට තියෙයි

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 ปีที่แล้ว +6

    Yashoda wimaladaramව ගෙන්න .ඔබට ජයවේවා හොදට කරනවා program eka

  • @liyanagedon9748
    @liyanagedon9748 3 ปีที่แล้ว

    Good 👏👏👏👏👏👍👍❤️❤️❤️❤️🙏🙏🙏

  • @dharmaksa123perera7
    @dharmaksa123perera7 3 ปีที่แล้ว

    Niyamai Huththo.

  • @Sam-ve6vp
    @Sam-ve6vp 3 ปีที่แล้ว

    Everyday i watch your videos i like you to much nayenah my sister i like you

  • @nillakodikar8383
    @nillakodikar8383 3 ปีที่แล้ว +1

    Paletha Selwa mama kamathema naluwak neduk neroge sampath prarthana karanawa

    • @malikadewathi3584
      @malikadewathi3584 3 ปีที่แล้ว

      නියමයි .අාසාෙවන් බලන්ෙන්..😍😍😍😍

  • @chanikavijayangani4016
    @chanikavijayangani4016 3 ปีที่แล้ว

    👍👍👍❤️❤️❤️

  • @amithakumari5696
    @amithakumari5696 3 ปีที่แล้ว +1

    Lassani

  • @duavetoo8738
    @duavetoo8738 3 ปีที่แล้ว

    🥰😍👑🤩

  • @puspakumary3485
    @puspakumary3485 3 ปีที่แล้ว

    ❤️❤️❤️👍👍👍

  • @sunithacooray4084
    @sunithacooray4084 3 ปีที่แล้ว +1

    🌹🌹💐💐♥️♥️🥰🥰

  • @hzbzbbsbzbzbbs4707
    @hzbzbbsbzbzbbs4707 3 ปีที่แล้ว

    👌🙏🙏🙏🙏🙏🙋🙋🙋

  • @priyankakarunaratne5850
    @priyankakarunaratne5850 3 ปีที่แล้ว

    මමත් හරි ආසාවෙන් බලන වැඩසටහනක් ලස්සනයි නේද

  • @nishantiwijayarhtna1759
    @nishantiwijayarhtna1759 3 ปีที่แล้ว

    🌷😙

  • @chandrachandra6516
    @chandrachandra6516 3 ปีที่แล้ว

    Harema aasawen balanawa Kuwait seta ❤❤❤👍

  • @vipulavip6094
    @vipulavip6094 3 ปีที่แล้ว

    Godak lassanae

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว

    Kitaya mama asai 👍👍👍👍👍👍👍👍👍💘💘💘💘💘💘💘💘💓💕💕💞💕💓💓💕💕💞💕💓💕💓💓💕💞😁😁😁😁😁😀😀😀😀😃😃😃😃🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @tharakalh8266
    @tharakalh8266 3 ปีที่แล้ว

    Ftta 👍👍👍👍

    • @shanthisha4628
      @shanthisha4628 3 ปีที่แล้ว +1

      mamakemethema2naobadepalatadergaausalabewabudusaranainiduk....wewanerogewewasuweapathwewaok...banduaiyathdergaausalabewabudusaranai..mamakuwat. gamagampaha

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว

    Mama godakma kamati nalu nili dapatak dava asrvadaya

  • @priyadarshanisaroja4371
    @priyadarshanisaroja4371 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    Lassanai b s❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shanthisha4628
      @shanthisha4628 3 ปีที่แล้ว

      adaharemalasanaiobasamatasubamasauba...wasanawantha..anagathyakwewabudusaranaiobasamatadergaausalabewamamakuwatbai

  • @sthushara3282
    @sthushara3282 3 ปีที่แล้ว

    Ada harima lassanaiy programme 1 javanikaa atulat kala nisa

  • @indrajayasekara7548
    @indrajayasekara7548 3 ปีที่แล้ว

    Pandu nattiye oya denna hodata ragapanawa

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 3 ปีที่แล้ว

    👍👍👍🙋🙋💖🙏😄😄

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +1

    සුසිලා කෝට්ටගේ ගෙන්නන්න කෝ

  • @sudathsantha8874
    @sudathsantha8874 3 ปีที่แล้ว

    👍👍👍👍👍💙❤❤💜🍁🍁

  • @dinethravindu2367
    @dinethravindu2367 3 ปีที่แล้ว

    😂😂😂

  • @samanthadilrukshi5547
    @samanthadilrukshi5547 3 ปีที่แล้ว

    Bandu mame ranjan ramanayaka aiyyawa gennannako.

  • @amilakalanas
    @amilakalanas 3 ปีที่แล้ว

    බංදුගෙ මුන තායි අත් දෙක බංගලිදේශ වගේ.

  • @thushanshalindashalinda9907
    @thushanshalindashalinda9907 3 ปีที่แล้ว

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @randeuwijesooriya6678
    @randeuwijesooriya6678 3 ปีที่แล้ว

    සමිතා මුදුන්කොටුව gennanna

  • @madhushankarnimal1356
    @madhushankarnimal1356 3 ปีที่แล้ว

    සිංහල සිනමාවේ bullet එක wasantha කුමරාvila genna