Kryolan Makeup lesson | මුල සිට ඉගේන ගමු @Rashu98

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #evryone #srilanka #fullmakeover #fullmakeuptutorial #krylon

ความคิดเห็น • 151

  • @harshanigunarathna69
    @harshanigunarathna69 25 วันที่ผ่านมา

    හරිම ලස්සනයි මිස්..🙏🙏🙏🙏 your look awesome ❤❤

    • @Rashu98
      @Rashu98  25 วันที่ผ่านมา

      ස්තූති ආදරෙයි ❤

  • @NavodiRanathunge
    @NavodiRanathunge 8 หลายเดือนก่อน

    ane oyage thiyenne sharp features.. harima lassanai. godak sthuti oyata me tutorial eka genawata
    😍😍😍😍😍

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූති ආදරෙයි❤❤❤❤

  • @SampathPrasanna-t4t
    @SampathPrasanna-t4t 9 หลายเดือนก่อน +2

    clencer karala torner karanna ona nedda.???

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      අනිවාරෙන් ඕනි. අයිස් වතුර පාවිච්චි කරන්නත් පුලුවන් අපිට. ❤❤

  • @RashmiRaveena-p2t
    @RashmiRaveena-p2t 5 หลายเดือนก่อน +1

    🥺Finishin ekak wow miss❤️🥺 mara lassanayi

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      Thank you babo❤

  • @HimaShasH
    @HimaShasH 4 หลายเดือนก่อน

    Products details pls ??

  • @rovinahashani6113
    @rovinahashani6113 17 วันที่ผ่านมา

    Ane akke chinese ekai 38 ekenui makeup ekak karaganna widihath daannako

    • @Rashu98
      @Rashu98  17 วันที่ผ่านมา

      මන් විදියට ගොඩාක් දාලා ඇති බබෝ අලුත් බලන්න❤

  • @rovinahashani6113
    @rovinahashani6113 18 วันที่ผ่านมา

    Chinese ekai 38 ekai unath use karanna puluwan neda miss

    • @Rashu98
      @Rashu98  16 วันที่ผ่านมา

      Ow පුළුවන් ❤

  • @erandiranathunga921
    @erandiranathunga921 8 หลายเดือนก่อน +1

    Akke use karapu listick ekei lipliner eke number eka kiyannako ..brand ekai

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      බබො මේක මන් ගොඩාක් කාලෙකට කලින් හිත එකක් නම්බර් නම් මැකිලා හුඩාබියුටි එකේ නියුඩ් බ්‍රවුන් එකක්❤

  • @sahandilanka1770
    @sahandilanka1770 4 หลายเดือนก่อน

    Miss 303 colour eka fair skin ekakata danna puluwanda.

    • @Rashu98
      @Rashu98  4 หลายเดือนก่อน

      Godak fair kenektanam hari yanne na ivory or fs36 ok

  • @krishkrishel2854
    @krishkrishel2854 13 วันที่ผ่านมา

    Akke krylon stick kochra kalayak thiya ganna puluwanda?eken tikaine use krnne.expiry wenne kochara kalekinda?

    • @Rashu98
      @Rashu98  13 วันที่ผ่านมา

      Normal අවුරුදු 5k wage enawa

    • @krishkrishel2854
      @krishkrishel2854 13 วันที่ผ่านมา

      Thank u dr..😘

  • @gaganidharika1588
    @gaganidharika1588 6 หลายเดือนก่อน +1

    Wow oya harima hodai. Hema prashnekatama wage reply krla❤

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      Heheh thank you babo❤

  • @dinovlogssl2317
    @dinovlogssl2317 10 หลายเดือนก่อน +1

    wow beautiful dr❤❤😊😊

    • @Rashu98
      @Rashu98  10 หลายเดือนก่อน

      Thank you❤❤❤

  • @pavaninisansala8807
    @pavaninisansala8807 หลายเดือนก่อน

    godak kalu kenekta krylon stik pancke mnda hoda kiynnko miss

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      Godak adurunam 10w ekai chinese eken poddak dala hadanna පුළුවන්

  • @KumuduniFernando-wp6li
    @KumuduniFernando-wp6li 3 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

    • @Rashu98
      @Rashu98  3 หลายเดือนก่อน

      Thank you❤❤

  • @krishanthinirmalie30
    @krishanthinirmalie30 6 หลายเดือนก่อน

    Stike wala chainees gala 36 gala 10w gala pencake walath chainees dala 36 dala 10w dala pawder karalata kamak nedda thalelu kenekta

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      එහෙම තුනම ගාන්න අවශ්‍ය නෑ. ඔයාගෙ සමේ පාටට සමන විදියට මික්ස් කරල හදන්න්. තලෙලුනම් 10w oni na godak dark nm thama eka set

  • @DilmiMaleesha-j8c
    @DilmiMaleesha-j8c 3 หลายเดือนก่อน

    Waahh😮

    • @Rashu98
      @Rashu98  3 หลายเดือนก่อน

      ❤❤❤

  • @navodyakaluarachchie8776
    @navodyakaluarachchie8776 8 หลายเดือนก่อน +1

    Highlight eka silver color ekakda akki ganna ona

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      නෑ බබෝ. පර්ල් වයිට් එක මන් ගත්තෙ ඔයා ගොදාක් පැහැපත් නම් ඒ කලර් එක හරි. එහෙම නැත්නම් ඩර්ක් ස්කීන් නම් ඩල් ගෝල්ඩ් වගේ ගන්න ඕනි❤

  • @NethukiLiyanage-e4u
    @NethukiLiyanage-e4u 8 หลายเดือนก่อน

    Miss kalu kenekta danna ona mona krylone stick ekai pan cake ekai powder ekai kiyannako❤

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      Chinese ,10w පුළුවන් powder ekanam tl5 danna babo

  • @rovinahashani6113
    @rovinahashani6113 18 วันที่ผ่านมา

    Miss krylon lanka page eken original product ganna puluwanda

    • @Rashu98
      @Rashu98  16 วันที่ผ่านมา

      Germany nam original eka❤

  • @madushani9741
    @madushani9741 4 หลายเดือนก่อน

    Dark skin ekakata e kiyanne kalu kenekta mona coloursda mix karanna ona.

    • @Rashu98
      @Rashu98  4 หลายเดือนก่อน

      10w කියලා එකක් එනවා

    • @madushani9741
      @madushani9741 4 หลายเดือนก่อน

      @@Rashu98 e kiyanne 10w vitharak athida?ekata thawa mona colour ekada mix karanna ona?

  • @dulashaniprasannima4059
    @dulashaniprasannima4059 หลายเดือนก่อน

    Stick eken passe pancake dana eka අත්‍යවශ්‍ය nedda,
    Pancake demmoth wenasvima kiynna akke

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน +1

      @@dulashaniprasannima4059 පෑන් කේක් එකෙන් ඔයාගෙ මේකප් එක තවත් හොදට කවර් වෙනවා.foundation එකෙන් ආවරනය නොව්න පැල්ලම් වැහෙනවා මේකප් එකට හොද නිමාවක් ලැබෙනවා වගේම් තියනකාලට වැඩි වෙනවා. ඉක්මනින් යන එක අඩු වෙනවා❤❤

    • @dulashaniprasannima4059
      @dulashaniprasannima4059 หลายเดือนก่อน

      @@Rashu98 🩷

  • @isharasampath3771
    @isharasampath3771 9 หลายเดือนก่อน +1

    Kraylone product oya ganna hoda thank kiyannako akki

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      කිරිබත්ගොඩ saveena . Original ගන්න පුලුවන් ඔයාට

    • @sahandilanka1770
      @sahandilanka1770 4 หลายเดือนก่อน

      Miss nugaegoda tiyena saveena ekaenuth puluwan ne

  • @isharasampath3771
    @isharasampath3771 9 หลายเดือนก่อน +1

    Eyebrow powder eka brand & number mokadda

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      ADS brand එකේ brown එක❤❤

  • @MilhanRangana
    @MilhanRangana หลายเดือนก่อน

    Hoda snu cream ekak kiuanna plz

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      Jovees,dermapro, dr.rashel

  • @nilanthigunawardena7415
    @nilanthigunawardena7415 หลายเดือนก่อน

    Mn gawa Kraylon eke stick 36 ekai chinese ekai thiyenawa. eth pan cake kraylon na.janet eke sffron glow eka thiyennne. Eka set wenne nadda dr.wenama trans lootion powder ekakuth තියෙනවා .kiyanna puluwanda stick eka gawata passe ara powder 2n hoda finishing look ekak ganna puluwan da

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      Oyage skin colour eka anuwa thama babo eka wenne wena wena brand wala product use kalata prashnayk na oyage skin colour ekata galapa ganna.❤

  • @navindiwinshika562
    @navindiwinshika562 9 หลายเดือนก่อน

    Akkii, bridal walata me eyebrow powder eka hodai da??

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      Ow ads brand eka hodai

  • @Nithuhrks
    @Nithuhrks หลายเดือนก่อน

    මිස් තලෙලු අයට මොන පව්න්ඩේශන් කලර්ස් ද ඕන
    මිස් තලෙලු අයට මොන පෑන්කේක්ද ඕන
    Kraylon eken gannawanm

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      Chinese ok බබෝ. ❤❤

    • @Nithuhrks
      @Nithuhrks หลายเดือนก่อน

      @@Rashu98 එතකොට මිස් පව්න්ඩේශන් එකටත් 36 එකයි චයිනිස් එකයි දාලා
      ආයේ පෑන් කේක් එකටත් චයිනිස් එකයි 36 එකයි දාන්න පුලුවන්ද
      තලෙලු කෙනෙක්ට

  • @DayasriWijerathna
    @DayasriWijerathna 6 หลายเดือนก่อน

    Woow lassanai dr.

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      ❤❤❤

  • @samanthanelum7413
    @samanthanelum7413 ปีที่แล้ว +1

    ❤❤❤

    • @Rashu98
      @Rashu98  10 หลายเดือนก่อน

      ❤❤❤

  • @inokapriyadarshani7475
    @inokapriyadarshani7475 6 หลายเดือนก่อน +1

    චයිනිස් එක ගෑවහම කලුවෙනවානේ

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      Oya godak sudinam kalu wenawa babo ekai aniwarwn foundation 2kwath mix karanna kiyanne❤

  • @RashmiRaveena-p2t
    @RashmiRaveena-p2t 5 หลายเดือนก่อน

    Miss dreamron facil kit eka hodayida miss

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      Hodai eth babo wow kiyanna tharam hodak na 🥴🥴

  • @ThamaliAnupama97
    @ThamaliAnupama97 2 หลายเดือนก่อน

    Kyalon foundation apply karaddi sponge eka wet karalada ganne dear?

    • @Rashu98
      @Rashu98  2 หลายเดือนก่อน +1

      ගොඩාක් අය wet කරලා ගන්නවා හැබැයි මන් wet කරන්නෙ නෑ මේකප් එක පොඩ්ඩක් අදුරු වෙන්න බලනවා. ඒක නිසා wet කරන්න එපා

    • @ThamaliAnupama97
      @ThamaliAnupama97 2 หลายเดือนก่อน

      @@Rashu98 dry spoge eken gaththama hari neda dear

  • @pamudichethana8791
    @pamudichethana8791 2 หลายเดือนก่อน

    Chinese kiyana ekai pakistan kiyana dekai wenasda foundation

    • @Rashu98
      @Rashu98  2 หลายเดือนก่อน +1

      Chinese කියන්නෙ කලර් එකක නමක් හදපු රට නෙවේ බබො.

    • @pamudichethana8791
      @pamudichethana8791 2 หลายเดือนก่อน

      @@Rashu98 අනේ ගොඩක් ස්තුතියි ... එතකොට පකිස්තාන කියන එක ගෑවාම කලු වෙනවද....

  • @chathurikajayathilaka1139
    @chathurikajayathilaka1139 8 หลายเดือนก่อน

    Ane akki pls derma pro clenser eke experience eka kiyannako result komada akki

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      Recommend කරනවා. ගොඩාක් සැලෝන් වල මේ product එක පාවිච්චි කරනවා. ඊලග වීඩියෝ එක අනිවාරෙන් මේ product එක ගැන ❤

  • @thisarashyamalee9081
    @thisarashyamalee9081 8 หลายเดือนก่อน

    Hi, Original kryolan products ganna hoda shop ekk kiynna plz🥰

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      කිරිබත්ගොඩ සවීනා.ඒයාලා තමා original කරන්නෙ සහ බෙදා හරින්නෙ❤

  • @Vishwanimalaviachchi
    @Vishwanimalaviachchi 7 หลายเดือนก่อน

    Godak lassanai

    • @Rashu98
      @Rashu98  7 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @ashaerandi7775
    @ashaerandi7775 5 หลายเดือนก่อน

    oily skin ekta me foundation galapenwada

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      Oily nam liquid foundation ekakta yanna babo❤

  • @surekahalwala1183
    @surekahalwala1183 7 หลายเดือนก่อน

    • @Rashu98
      @Rashu98  7 หลายเดือนก่อน

      ❤❤❤

  • @nadeeshapriya2039
    @nadeeshapriya2039 10 หลายเดือนก่อน +1

    Contuwer ekat keron eken da gatte

    • @Rashu98
      @Rashu98  10 หลายเดือนก่อน

      Na babo miss rose dark brown consiler eka me. ❤

  • @pavaninisansala8807
    @pavaninisansala8807 7 หลายเดือนก่อน

    Miss me contour stick ek mkkd

    • @Rashu98
      @Rashu98  7 หลายเดือนก่อน +1

      Miss rose babo ❤ekama oni na dark brown lipstick ekak powder ekak unath පුළුවන් ❤

  • @thilinikavindra
    @thilinikavindra 5 หลายเดือนก่อน

    Miss mama kreylon pancake gatthe gampaha lover eken.original kiyala thma qwe.stickr ekath thiyenawa.made in germany kylath thynwa.ganath hayadas ganak dekatama.ane mata bayayi.fake ewa neweida danne na

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      ගානෙන් කියන්න අමාරුයි බබෝ ෆේක් ඔරිජිනල්🥺

    • @Nithuhrks
      @Nithuhrks หลายเดือนก่อน

      මන් ගත්තේ පෑන්කේක් එක 9500 😢

  • @user-sumu77
    @user-sumu77 6 หลายเดือนก่อน

    Lassanai ❤

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      Thank you❤❤❤

  • @upekshairu658
    @upekshairu658 5 หลายเดือนก่อน

    Krylon product ganna thiyana then kohda dr.

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      Onama pharmacy lover shop ekkin ganna පුළුවන්

  • @krishanthinirmalie30
    @krishanthinirmalie30 6 หลายเดือนก่อน

    Thalelu kenekta chainees gala 12w gala pancake eketh 12w gala tl5 gewama kamak nedda

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      Ow ehema karanna පුළුවන් 10w ekat hodai chinese ekka dark skin ekata.

    • @krishanthinirmalie30
      @krishanthinirmalie30 6 หลายเดือนก่อน

      @@Rashu98 ethakota 36 one nedda

  • @NurstyDex
    @NurstyDex 6 หลายเดือนก่อน

    Chinese ekai fs 36 dark wenawa neda tikak . තලෙලු කෙනෙක්ට eeta wada sudu wenna foundation ekak kiyanawada kraylon eke

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      නෑ තලෙලු කෙනෙක්නම් චයිනිස් එක වැඩියෙන් පාවිච්චි කරන්න කලු වෙන්නෙ නෑ. 36 එක වැඩි උනොත් කලු වෙනවා. ඉස්සෙල්ලාම මූනට ගාන්න කලින් දෙක mix කරලා හදා ගන්න ඊට පස්සෙ පොඩ්ඩක් ජෝ ලයින්‍ එක ලග ගාලා බලන්න. කලු වෙන්නෙ නෑ.

    • @NurstyDex
      @NurstyDex 6 หลายเดือนก่อน

      Fs 36 da chinese ekada dark ?

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      Chinese eka thama wadu karanna oni skin eka poddak dark nam skin eka fair nam 36 wadi karanna oni

    • @NurstyDex
      @NurstyDex 6 หลายเดือนก่อน

      @@Rashu98 ❤️ thanx

    • @uthpalaherath7014
      @uthpalaherath7014 5 หลายเดือนก่อน +1

      Harima hoda kenek.hAmotama reply karala❤

  • @Sheharafernando-jh7no
    @Sheharafernando-jh7no 5 หลายเดือนก่อน

    Godak fair skin ekak thiyena kenekta mokakda galapena shade eka???

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน +1

      Ivory and chinese poddak mix karala danna.

    • @Sheharafernando-jh7no
      @Sheharafernando-jh7no 5 หลายเดือนก่อน

      @@Rashu98 hariii thank youu bboooo 😍

  • @gayanisurenika7550
    @gayanisurenika7550 8 หลายเดือนก่อน

    Krylon original මේ දවස්වල price කීයද කියන්න පුලුවන්ද

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      Man anthimata gannakota 6490/ una babo dan awruddak wage wenawa habai කිරිබත්ගොඩ saveena eke balanna❤

    • @thakshilanayanamali4434
      @thakshilanayanamali4434 6 หลายเดือนก่อน

      7800 යි

  • @hiruninimasha1167
    @hiruninimasha1167 9 หลายเดือนก่อน

    Thanku so much ❤. Akki use krpu product name brands tikath discribtion ekt add karnnako

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      Hari babo dannam❤❤

  • @ganuwecramasingh9950
    @ganuwecramasingh9950 5 หลายเดือนก่อน

    Lipstick eke nu eka kiyanna

    • @Rashu98
      @Rashu98  5 หลายเดือนก่อน

      Huda beauty eke num ekanam dan makila babo nude brown ekak habai anikath ads brand eke

  • @sashenorshada4852
    @sashenorshada4852 หลายเดือนก่อน

    Mis mune cut eka kara moknda eka name kiynna pulwnda

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      mekanam Miss rose eke brown colour conceal ekak

  • @hansikanethmini9010
    @hansikanethmini9010 9 หลายเดือนก่อน

    Stick deke numbers thiyenawada akki

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      Fs 36 and chinese babo❤

  • @DayasriWijerathna
    @DayasriWijerathna 6 หลายเดือนก่อน

    Foundations touch karaddi sponch eka themalada akke ganne

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน +1

      සමහර අය තෙමලා ගන්නවා හැබැයි තෙමුවාම පොඩ්ඩක් අදුරු වෙන්න බලනවා පෑන් කේක් එකනම් අනිවාරෙන් තෙමලා ගන්න බබා❤

    • @DayasriWijerathna
      @DayasriWijerathna 6 หลายเดือนก่อน

      @@Rashu98 thank you akke

  • @HashiniKaundika
    @HashiniKaundika หลายเดือนก่อน

    අනේ මට කියන්න කෝ කෙලෝන් ඔරිජිනල් එක කියලා කොහමද හොයා ගන්නේ දෙකම එක වගේ නෙ.හොඳ ලිෆ්ටික් එකක් කියන්න කෝ ගොඩක් වෙලා තියන.

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      කිරිබත්ගොඩ සවීනා එක,මීගමුව ග්ලැමර් එක ඔය තැන් ලගනම් ගිහින් ගන්න බබෝ original තියනවා. Viana lipstick hodai hudabeauty liquid lipstick එක hodai❤

    • @HashiniKaundika
      @HashiniKaundika หลายเดือนก่อน

      @@Rashu98 අනේ මම ගත්තා කොළඹීන් එක ඔරිජිනල්ද කියලා දැන ගන්න විදිහක් නැහැ නේ` 6500

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน +1

      @@HashiniKaundika ඒ වගේ ගනන් වලටනම් original ගියා පහු ගිය දවස් වල බබෝ.

  • @pubudilakmali5521
    @pubudilakmali5521 9 หลายเดือนก่อน

    Hailight කරේ මොකකින්ද

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      Hudabeauty highlighter එක❤❤

  • @navindiwinshika562
    @navindiwinshika562 9 หลายเดือนก่อน

    Akkii,,makeup primer ekak kiynnko?? Hoda ekak ?? මුහුණ cut kare monawainda akkii???❤❤❤

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน

      Miss rose brown concealer eka babo❤

  • @nethu7859
    @nethu7859 9 หลายเดือนก่อน

    Akki original stick wala price kiyannako

    • @Rashu98
      @Rashu98  9 หลายเดือนก่อน +1

      බබෝ මන් අන්තිමට බලනකොට හයදාස් ගානක් දැන් ටික කාලයක් හැබැයි . හැබැයි ඔයාට ෆේක් ඒවා ඒ ගානට සේල් කරන අයත් ඉන්නවා. ඔරිජිනල් ඕනිනම් කිරිබත්ගොඩ සවීනා එකට යන්න ඔයා. ඔරිජිනල් ගන්න පුලුවන් ❤❤

  • @sashenorshada4852
    @sashenorshada4852 หลายเดือนก่อน

    Pancake epda

    • @Rashu98
      @Rashu98  หลายเดือนก่อน

      Pancake එක්ක කරපු වීඩියෝ තියන වීඩියෝ එකක් දාලා ඇති බබෝ බලන්න❤

  • @chandiudagedar5905
    @chandiudagedar5905 4 หลายเดือนก่อน

    Samahara aya kiyanawa chainis eka use karannama epa kiyala.

    • @Rashu98
      @Rashu98  4 หลายเดือนก่อน

      Kawda kiyanne skin ekata match karala foundation dannanam e kenage skin ekata aniwaren eka use karannama wenawa babo. Samahara aya kiyana katha ahana epa ❤

    • @chandiudagedar5905
      @chandiudagedar5905 3 หลายเดือนก่อน

      Thans dr mn mage gawa thibuna chainis eka ain kara e vidio eka balala than oyata e gana kiya dunnata 🌷

  • @supunimadushani2324
    @supunimadushani2324 4 หลายเดือนก่อน

    Akki pancake eka use karanna one nadda use karanawa nam koi welawatada use karanne

    • @Rashu98
      @Rashu98  4 หลายเดือนก่อน

      Use karanna foundation eken passe thawa video dala athi man pancake eka use karala dana eka balanna babo❤

  • @thilakshimenusha742
    @thilakshimenusha742 10 หลายเดือนก่อน

    Lipstick eka mokkda

    • @Rashu98
      @Rashu98  10 หลายเดือนก่อน +1

      Miss roselage lipstick pencil eka .❤

    • @thilakshimenusha742
      @thilakshimenusha742 10 หลายเดือนก่อน

      @@Rashu98 👍❤❤

  • @prabhathhiru2857
    @prabhathhiru2857 8 หลายเดือนก่อน

    තලෙලු කෙනෙක් ට, 36, එකයි චයිනිස් එකයි මික්ස් කරලා ගාන්න පුළුවන් ද. මූණ කලු වෙන් නැද්ද ඒකෙන්. කියන්න කෝ✨️💐

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน +1

      පුළුවන් . චයිනිස් එක වැඩියෙන් 36එක අඩුවෙන් දාලා හදන්න පව්ඩර් එක tl 5 ගාන්න. එහෙම නැත්නම් bronze කලර් එකක්❤

    • @prabhathhiru2857
      @prabhathhiru2857 8 หลายเดือนก่อน

      @@Rashu98 තැංක්‍යූ මිස්

    • @krishanthinirmalie30
      @krishanthinirmalie30 6 หลายเดือนก่อน

      Pancake danna one nedda😊

    • @nilminidinusha4680
      @nilminidinusha4680 5 หลายเดือนก่อน

    • @hansiwijesinha3654
      @hansiwijesinha3654 หลายเดือนก่อน

      Original ewa nemenam mecap Kalu wenawada.

  • @nilushadilhani439
    @nilushadilhani439 8 หลายเดือนก่อน

    ❤😊

    • @Rashu98
      @Rashu98  8 หลายเดือนก่อน

      ❤❤❤

  • @nishyydicksonderose4149
    @nishyydicksonderose4149 6 หลายเดือนก่อน

    ❤❤

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      ❤❤❤❤

  • @nishyydicksonderose4149
    @nishyydicksonderose4149 6 หลายเดือนก่อน

    ❤❤

    • @Rashu98
      @Rashu98  6 หลายเดือนก่อน

      ❤❤❤