උප පොලිස් පරීක්ෂක වරයෙකු ලෙස පොලිසියට බැදෙමු | How to work as assistant police inspector

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024

ความคิดเห็น • 436

  • @abersinghe-ro6fg
    @abersinghe-ro6fg 6 หลายเดือนก่อน +12

    2024 ත් උප පොලිස් සහ Asp officer කෙනෙක් බදවා ගන්න අකරය නැවත update එකක් දන්න

  • @Nimalsiri6387
    @Nimalsiri6387 2 หลายเดือนก่อน +6

    මගේ හීනෙ SI කෙනෙක් වෙන එක මන් ඒක අනිවාර්යයෙන් හැබෑකරගන්නවා ඔය කියන හැම දක්ෂතාවයක්ම මට තියෙනවා .o/l රිසාල්ඩ් ආවම මන් A/l කරනවා ඊටපස්සෙ රිසාල්ඩ් ආවම මන් අනිවාර්යයෙන් පොලීසියට බැදෙන්න අයදුම් පතක් දානවා ඔයාල හැමෝගෙම ආෂිර්වාදය මට දෙන්න 😊❤❤❤

  • @takeeshadileshan4111
    @takeeshadileshan4111 2 ปีที่แล้ว +46

    මගෙ හිනෙ කවදා හරි සැබැ කරගන්නවමයි.....

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් පුළුවන් ❤️

    • @yurenikaushala9427
      @yurenikaushala9427 ปีที่แล้ว +6

      හැබෑ කරගත්තද 🥺🥺❤

    • @indunilsampath359
      @indunilsampath359 11 หลายเดือนก่อน +1

      ​@@yurenikaushala9427මේ අවුරුද්දෙ නෑනේ තාම

    • @FinishDream-ds5xq
      @FinishDream-ds5xq 4 หลายเดือนก่อน

      දැන්වත් හැබෑ කරගත්තද

    • @ashanharshana2399
      @ashanharshana2399 หลายเดือนก่อน +1

      OL thami case eka une mata 😢😢 wena විසඳුමක් nadda ekata

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 9 หลายเดือนก่อน +11

    කවදම හරි මම මේ හීනෙට යනවා❤එකම හීනේ මන් පුන්චි කාලෙ ඉදන් දැකපු🥺

  • @MalithPriyanjana
    @MalithPriyanjana หลายเดือนก่อน +1

    Gazzet eka apita wenas karanna be eke thiyana sudusukam aniwarenma sapuranna one nathuwa si kenek wenna be hora wada karala si kenek wenawa kiyanne oya horek si kenek wenne mokatada kiyala hithe mathaka thaba ganna sahodara warune yana aya policiya hadanna 👍

  • @anujdilmith3263
    @anujdilmith3263 ปีที่แล้ว +8

    නියම වීඩියෝ එකක් 💯💯💯

  • @Sawo-500
    @Sawo-500 ปีที่แล้ว +2

    මට උපාධියක් තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා මගෙ වම් ඇහෙ පෙනීම අඩුයි keratoconus කියල ලෙඩේ හන්දා. කණ්ණාඩි පාවිච්චි කරනවා.

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      මෙඩිකල් එක ගොඩදාගන්න මට්ටමේ හිටියනම් ඇති.ඔය ලෙඩ ගැන මොකුත් කියන්නෙ නැතුව ඉන්න ❤️

  • @shalika-mt1jd
    @shalika-mt1jd ปีที่แล้ว +8

    අලුතින් ගැසට් එකක් අවගමන් දැනුවත් කිරිමක් කරන්න කෝ ❤

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් දැනුවත් කරන්නම් ❤️

    • @user-ki6yl3qj5v
      @user-ki6yl3qj5v 11 หลายเดือนก่อน

      ඔව් අනේ❤

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน +1

      @@user-ki6yl3qj5v 🤨🙄

    • @user-ki6yl3qj5v
      @user-ki6yl3qj5v 11 หลายเดือนก่อน

      @@udkproduction7939 2023 police gazat eka Enne kawada witharada

    • @osurumuthusara2022
      @osurumuthusara2022 19 วันที่ผ่านมา

      නොපෙනෙන තැනක ටැටූ කරල තිබ්බොත් ගන්නවද

  • @lahirulakmal5920
    @lahirulakmal5920 7 หลายเดือนก่อน +1

    O.l වලට අටයි හතරක් තියනවා ඒත් සිංහල ගනිතය දෙකම පාස් දෙකක් විතරයි 🥺😓

  • @indunilsathsara1347
    @indunilsathsara1347 ปีที่แล้ว +2

    Great video ayiye...

  • @janutholuka4047
    @janutholuka4047 11 หลายเดือนก่อน +3

    මගෙත් හීනයක් මේක.කවද හරි මේ හීනෙ සැබෑ කරගන්නවමයි

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ඔයාට පුළුවන් ❤️

  • @nirmalkumarasinghe7065
    @nirmalkumarasinghe7065 2 ปีที่แล้ว +7

    O/l පලවෙනි පාර c 1.S 4. පේල් subject හතර දෙවනි පාර කරලා C.3 ක් තියෙනවා S එකයි A/l පලවෙනි පාර S තුනක් තියෙනවා Apply කරන්න පුලුවන්ද

  • @pehethsasalanka2596
    @pehethsasalanka2596 ปีที่แล้ว +9

    මම දන්නේ නැති නිසා අහන්නේ අපි මේ සුදුසුකම් test වලින් pass උනාට පස්සේ අර forces වල වගේ මාස 4 ක training එකක් දෙනවද

    • @supunnirmal6981
      @supunnirmal6981 ปีที่แล้ว +1

      නැත්තන් යකො දෙනවා තමා මාස 8ක් වගේ තියෙයි දැන්

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් ❤️

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      Thank you ❤️

    • @h.a.n.nhettiarachchi5308
      @h.a.n.nhettiarachchi5308 ปีที่แล้ว

      ඔව් නේ

  • @nilanthanilantha8273
    @nilanthanilantha8273 8 หลายเดือนก่อน +2

    මේකට කැඩෙට් සහතිකය අනිවාර්යෙන් තියෙන්න ඕනිද 🥺

  • @supun1828
    @supun1828 8 หลายเดือนก่อน +2

    මේ දවස් වල බදවා ගන්නවද
    ඒ ගැන විස්තර දැන ගන්න විදියක් නැද්ද 😢

    • @nalinprasad3867
      @nalinprasad3867 7 หลายเดือนก่อน

      මාත් හොයනවා

  • @malidusandeepa
    @malidusandeepa 2 ปีที่แล้ว +4

    මට Ol 8i 5k තියෙ. සිංහලට සම්මානයක් තියනවා.ගණිතය ෆේල්වුනා.ඊලගපාර ගණිතයට සම්මානයක්ම ගත්තා.දැන් 9යි 6ක් තියෙනෙ.ගණිතය දෙවනිපාර කරලා සම්මානය දාගත්ත එක ගැටලුවක් වේවිද ☹️

  • @dushshantha4748
    @dushshantha4748 ปีที่แล้ว +1

    මම 12 වසර, මගේ උස අඩි 6 අඟල් 5 මගේ o/l රිසාල්ට් විශයන්7පාස් සම්මාන 6 තියනවා මගේ වයස 17

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      ඒලෙවල් ගොඩ දාගන්න ඊටපස්සෙ ඉල්ලුම් කරන්න ❤

    • @dushshantha4748
      @dushshantha4748 ปีที่แล้ว

      @@udkproduction7939 මම ගණන් 2පාරක් කරා

  • @m.t.k.jcreations429
    @m.t.k.jcreations429 9 หลายเดือนก่อน +3

    මේකේ උසස් පෙල එකවර සමත් වීම කියන්නේ පලවෙනි පාර කරලා s3ක් නැත්නම් දෙවෙනි පාර කරලා s3ක් ගත්තත් බෑ කියන් එකද?

    • @sandunidarshika9579
      @sandunidarshika9579 หลายเดือนก่อน

      Ekama රිසාල්ට් ශීට් එකේ තියෙන්න ඕනි

  • @unknown-xh1dc
    @unknown-xh1dc 2 ปีที่แล้ว +2

    Thanks bro mata onana video ekk oya dala thibba

  • @isharachathuranga7496
    @isharachathuranga7496 ปีที่แล้ว +3

    2023 ගැසට් නැද්ද තාම

  • @koreangovibima
    @koreangovibima 2 ปีที่แล้ว +1

    පොලිසියේ මීට වඩා උසස් නිලයකට කෙලින්ම යන්න ක්‍රමයක් නැද්ද

    • @sheharajeewanthi3137
      @sheharajeewanthi3137 2 ปีที่แล้ว +3

      Degree ekak thiyenawa nm puluwn 👍

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      පුළුවන් නමුත් ඉහල සුදුසුකම් තියෙන්න ඕන ❤️

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      ❤️🙏

  • @surenirathnamalala1538
    @surenirathnamalala1538 3 ปีที่แล้ว +4

    Good job keep it up

  • @sheharajeewanthi3137
    @sheharajeewanthi3137 2 ปีที่แล้ว +2

    ගෑණු ළමයින්ට යන්න තියෙන අවස්ථා අඩුයිද නැත්තන් පිරිමි ළමයින්ට වගේම තියෙනවද??උත්තරයක් ඕන අයියේ 🥲🥲

    • @udkproduction7939
      @udkproduction7939  2 ปีที่แล้ว +2

      ගෑනු ලමයින්ටත් අවස්ථාව තියෙනව දෙපැත්තම බැලන්ස් කරන් යන්න ඕනනෙ.

  • @AdeeshaWishwanath-cp5ok
    @AdeeshaWishwanath-cp5ok 8 หลายเดือนก่อน +1

    මේකට උසස්පෙල බලන්නෙ නැද්ද

  • @navindya9442
    @navindya9442 ปีที่แล้ว +2

    මේ පාර ගණන් වලට S එකක් තියෙන්නේ දෙවෙනි පාර ලියලා හොඳ රිසල්ටි එකක් දැම්මොත් ඒක ප්‍රශ්නයක් වෙයි ද ?දෙවෙනි පාර ලියල තියෙන නිසා🥺

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      ප්‍රශ්නයක් නැ ලියන්න ❤

  • @SasinduMudalige-rg2hl
    @SasinduMudalige-rg2hl 4 หลายเดือนก่อน +1

    මම 2024 ගැසට් එකට apply කරන්න ඉන්නෙ.මට 1 st shy සාමාන්‍ය පෙළ සිංහල c ගණිතය s තියෙනව සම්පූර්ණයෙන්ම රිසාල්ට් 1 7යි 3 යි උසස් පෙළ සමත් මට දාන්න පුළුවන් ද

  • @buddhimasewwandi2892
    @buddhimasewwandi2892 2 ปีที่แล้ว +3

    ක්‍රීඩා සහතික අනිවාර්යයෙන්ම බලනවද🙄🙄

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      අනිවාර්‍ය නැ නමුත් ලකුනු ලැබෙනවා එවට ❤️

  • @janakasamantha3188
    @janakasamantha3188 ปีที่แล้ว +3

    එක වරකින් කියන්නෙ පලවෙනි පාරින්ම Al 2nd shy ek පාස් උනොත් බැරිද

  • @yurenikaushala9427
    @yurenikaushala9427 ปีที่แล้ว +1

    වෛද්‍ය පරීක්ෂනෙන් මොකද්ද කරන්නෙ. වීස් එක හැදිල තියෙන අයට බැරි වෙයිද 🥲

  • @Anya-45-s9l
    @Anya-45-s9l ปีที่แล้ว +1

    අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්න ඕනි මොකටද මොන ආයතනයටද

  • @suliamarikesandra4752
    @suliamarikesandra4752 2 ปีที่แล้ว +2

    Thank you very much

  • @ranjansmusic1706
    @ranjansmusic1706 3 ปีที่แล้ว +3

    Very nice ..👍👍👍👍👍👍👍

  • @kavee5767
    @kavee5767 ปีที่แล้ว +2

    ක්‍රීඩා සහතික මුකුත්ම නෑ.ඒක අවුලක් නැද්ද..😑

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      ඒවට ලකුනු හම්බෙනවා.නැ කියල අතාරින්න එපා ඒව හදාගන්න ( හිතුවොත් බැරි නැ )

  • @user-dz2pe2oc9w
    @user-dz2pe2oc9w 5 หลายเดือนก่อน

    ගැසට් එක කොහෙනිද බලන්නේ

  • @PasinduPasindusrimal
    @PasinduPasindusrimal 5 หลายเดือนก่อน +1

    My dream❤

  • @isharamadushanka7327
    @isharamadushanka7327 2 ปีที่แล้ว +2

    පොලිස් උප පොලිස් පරීක්ශක , විශේෂ කාර්‍ය බලකාය උප පොලිස් පරීක්ශක me deka dekakda machn

  • @arunanishantha1455
    @arunanishantha1455 ปีที่แล้ว +2

    O/L විද්‍යාව,ඉංග්‍රීසි second පාර කරන්න ප්‍රධාන විෂයන් හයම ආයෙ කරන්න ඕනෙද? Plz Reply

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      නැ අවශ්‍ය විශයන් විතරක් ආය කරන්න ❤️

  • @navindya9442
    @navindya9442 ปีที่แล้ว +2

    උසස් පෙළ ට කරලා තියෙන විෂයන් මොනවද කියලත් බලනවද

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      ඒක වැදගත් නැහැ.උසස්පෙල සමත් වීම ප්‍රමාණවත් ❤

    • @navindya9442
      @navindya9442 ปีที่แล้ว +1

      @@udkproduction7939 hari thank you so much ❤️😊

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      @@navindya9442 ok thank you ❤

  • @GamingnetworkGamingnetwo-om8qk
    @GamingnetworkGamingnetwo-om8qk 3 หลายเดือนก่อน

    මෙ තැනදි වත් කියන්න ඕනේ a/l eka පාර ගොඩ එන්න බැරිවෙන්න ප්‍රෙදාන හේතුවක් තමයි ඔලුව ඖල් ක්‍රර්පු ඒ කෙල්ල 😢

  • @avishkanethmal6130
    @avishkanethmal6130 ปีที่แล้ว +2

    My target ❤️🌹

  • @sitharianjana1225
    @sitharianjana1225 2 ปีที่แล้ว +2

    විවාහ වෙලා මේ සදහා ඉල්ලුම් කරන්න බැරිද

  • @Oshan2
    @Oshan2 7 หลายเดือนก่อน

    අයියේ SI කෙනෙක් වෙන්න දේශපාලන තල්ලුවක් තියෙන්නෙ ඔනිව😢

  • @arunanishantha1455
    @arunanishantha1455 2 ปีที่แล้ว +2

    O/L Science,maths දෙවනි වර කලාට අවුලක් නැද්ද? බදවගනීද?

  • @sajeewaanuradha5919
    @sajeewaanuradha5919 2 ปีที่แล้ว +1

    අධ්‍යාපන සුදුසුකම් අනිත් ඒවා ඔක්කොම තියෙනවා. ශාරීරික සුදුසුකම් ඔක්කොමත් තියෙනවා. ඒත් සිංහල වලට S එකක් තියෙන්නේ. Si දාන්න බැරි වෙයිද 😥

  • @kavidumihirandajayasekara5034
    @kavidumihirandajayasekara5034 2 ปีที่แล้ว +3

    English devanipara karala S ekak dammoth ganne nadda ane plzz kiyanna

    • @udkproduction7939
      @udkproduction7939  2 ปีที่แล้ว +1

      අවුලක් නෑ පුළුවන් හැබැයි තරගකාරිත්වය වැඩී

    • @himayanethmini7678
      @himayanethmini7678 2 ปีที่แล้ว +1

      English dewani para karala A ekak thibboth ganne nadda ane plzzzzzzzzzz kiyanna 🥺🥺🥺

    • @udkproduction7939
      @udkproduction7939  2 ปีที่แล้ว +1

      පුළුවන් ❤️

  • @pasindudilshan7716
    @pasindudilshan7716 2 ปีที่แล้ว +2

    OL Wala ganan walta "s" ekak thiyenne. Dewani para ganan walta "c" ekak gaththoth yanna beri weida

  • @danushkakrishan3217
    @danushkakrishan3217 ปีที่แล้ว +1

    සම්මාන නෑ s තියෙන්නෙ . A/L Tec කරන්නෙ . A/L පාස්වුනොත් යන්න බැරිද . Please Help

  • @krishanthamanjula8522
    @krishanthamanjula8522 10 หลายเดือนก่อน +1

    2023 gasat krl nedda

  • @hansilakshika1176
    @hansilakshika1176 2 ปีที่แล้ว +3

    SI traning eka කොච්චර කල්ද 🙄

  • @Ca-jg9hc
    @Ca-jg9hc 2 หลายเดือนก่อน

    O/L ගනම්වලට මට තියෙන්නෙ S මට බැරිවෙයිද , එ වගේම මගෙ සින්හල වලට පලවෙනි පාර තිබ්බෙ s එකක් ආයෙ දෙවනිපර C එකක් මට බැරිවෙයිද

  • @AdeeshaWishwanath-cp5ok
    @AdeeshaWishwanath-cp5ok 8 หลายเดือนก่อน

    ව්‍යිද්‍ය පරීක්ෂණ යෙදි මොනාද බලන්නේ

  • @vihagagihan2696
    @vihagagihan2696 2 ปีที่แล้ว +4

    ඒ ලෙවල් වලට ඕනෙම විෂයක් කරලා ගිය හැකිනේ නේද

  • @danodyahiroshani2013
    @danodyahiroshani2013 8 หลายเดือนก่อน

    අන්තිමට ගැසට් කරල තියෙන්නෙ කවද්ද...මේ අවුරුද්දෙ ගැසට් කරන්නැතිවෙයිද

  • @KL0238
    @KL0238 ปีที่แล้ว +1

    මේ ඉන්ටර්විව් එක පාස් උනාම කරන්න තියෙන්නෙ මොන වගෙ පුහුණුද

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      මම ඒ ගැනත් වීඩියෝ එකක් කරල තියෙනවා බලන්න යාලුවා ❤️

  • @chandimanilanthi1742
    @chandimanilanthi1742 2 ปีที่แล้ว +1

    ගැසට් එක එන්නේ කවදා වගේද 🥺♥️

  • @pasindunirmala6764
    @pasindunirmala6764 ปีที่แล้ว +2

    අයියේ English වලට මොනාද තියෙන්නෙ ඔනි සාමාර්තය ... s එකක් තිබ්බොත් බැරි වෙයිද

  • @user-yu4xq9qw7y
    @user-yu4xq9qw7y 3 หลายเดือนก่อน

    මේ අවුරුද්දේ ගන්නෙ කවද්ද.විස්තර දැන ගන්නේ කොහොමද

  • @SL.VehicleHub
    @SL.VehicleHub 3 ปีที่แล้ว +2

    Result okkoma hri eeth sport certificate nathnm බැරිද

    • @udkproduction7939
      @udkproduction7939  3 ปีที่แล้ว +1

      ඒවට ලකුනු දෙනවා.ඒ වුනාට ඒව නෑ කියල අවුලක් නෑ අයදුම් කරන්න.අනිත් ඒවගෙන් ගොඩ යන්න.❤️

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 ปีที่แล้ว +1

    Sri Lanka police great.

  • @pawani6966
    @pawani6966 ปีที่แล้ว +1

    O/l නම් හරි A/L විශයන් 3ම පාස් වෙන්න ඔනිද 😢

  • @Sanju0236.
    @Sanju0236. 4 หลายเดือนก่อน

    හැම අවුද්දෙම SI ගැසට් කරනවද? 🙄

  • @Zone-oz1le
    @Zone-oz1le 8 หลายเดือนก่อน +1

    Sports sahathika aniwaryaida

  • @user-gz1vl7we2e
    @user-gz1vl7we2e 2 หลายเดือนก่อน

    සාමාන්‍ය පෙල දෙවෙනි පර ලියලා ගනිතයට සම්මාන ගත්තොත් බැරිද අයියෙ

  • @freefireking6308
    @freefireking6308 7 หลายเดือนก่อน

    අධ්‍යාපන සුදුසුකම්වල අඩුපාඩුවක් තිබුණොත් බැරිද

  • @yasindurashmik-ek2ph
    @yasindurashmik-ek2ph ปีที่แล้ว +1

    අයදුම් පත්‍ර ඉදිරිපත් කරන්නේ කොහොමද...කොහේටද

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน

      යවන්න ඕනි ❤️

  • @nuwandulanjana2355
    @nuwandulanjana2355 2 ปีที่แล้ว +1

    සියලු දීමනා එකතු වෙලා කැපෙන ගනන් කැපිලා අන්තිමට එන පඩිය කීයද

  • @kavinyadilshani3046
    @kavinyadilshani3046 2 ปีที่แล้ว +1

    ගණිතයට s එකක් තියෙන්නෙ. A/L subject 3 hodin paas unot . S eka aulk neti weida .😌

  • @m.c.d7206
    @m.c.d7206 2 ปีที่แล้ว +1

    ගනන් s අනිත් ඔක්කොම තියනවා ... අව්ලක් නැති වෙයිද මේ පාර ආවම දැම්මොත්

    • @udkproduction7939
      @udkproduction7939  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් දාන්න ❤️

    • @m.c.d7206
      @m.c.d7206 2 ปีที่แล้ว

      @@udkproduction7939 🤗 tnx saho

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      @@m.c.d7206 ❤️🙏

  • @mihirisewwandi3399
    @mihirisewwandi3399 2 ปีที่แล้ว +3

    Sports onimada 🥺 ol walata 9/9 thiyenawa english c ganan B .al walata abb english s . Hbai sports walata sahathika na.mata puluwan weida

    • @udkproduction7939
      @udkproduction7939  2 ปีที่แล้ว

      පුලුවන් ඔය සහතික වලට වලට ලකුනු ලැබෙන්නෙ.සහතික නැත්තන් ඒ ලකුනු කැපිල ඔයාගෙ අනිත් සුදුසුකම් වලට ලකුනු ලැබෙනවා.

    • @m.c.d7206
      @m.c.d7206 2 ปีที่แล้ว

      ක්‍රීඩා කරා කියල ස්කෝලෙන් ලිව්මක් ගත්තොත් අව්ලක් නෑ

    • @piyumipriyadarsani9279
      @piyumipriyadarsani9279 ปีที่แล้ว

      @@udkproduction7939 ක්

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      @@m.c.d7206 සෙටිපිකට් බලනවා ❤️

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      @@piyumipriyadarsani9279 කියන්න ❤️

  • @SithumHimasha-ki7wf
    @SithumHimasha-ki7wf 2 หลายเดือนก่อน

    OL. maths walata s ekak thibila Criminology degree ekak thibboth aplycation danna puluwanda.

  • @yurenikaushala9427
    @yurenikaushala9427 ปีที่แล้ว +1

    O/ L ගනන් වලට S තියෙන්නෙ පුලුවන්ද

  • @Senushie
    @Senushie ปีที่แล้ว +1

    මෙ පරීක්ශන ඔක්කොම ඉවර කරන්න කොච්චර කල් යනවද

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน

      අවුරුද්දක් කිට්ටු වෙනවා 😐

  • @imasha_04
    @imasha_04 9 หลายเดือนก่อน

    මේකෙ training period එක කොච්චරක් ද 🙂

  • @samidumalsha1053
    @samidumalsha1053 ปีที่แล้ว +1

    මට අවුරුදු 16යි කණ්ණාඩි පාවිච්ඛි කරන්න කිවුවා එතකොට apply karanna berida

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      ටිකක් අමාරුයි සහෝදරයා 🙏

  • @ShashikalasubhaniShashik-ti4hp
    @ShashikalasubhaniShashik-ti4hp ปีที่แล้ว +2

    Usa aul unot mk mama asai aniwrenm police bdenn🥺

  • @Indeewari-
    @Indeewari- ปีที่แล้ว

    අනේ ඇයි තාම SI ගැසට් කරන්නෙ නැත්තෙ? ආය ගැසට් කරයිද?

  • @anuradineth5220
    @anuradineth5220 ปีที่แล้ว +1

    මට ඉංග්‍රීසි C .සිංහල C.ගණිතය S..A/L ලියනගමන් ඉන්නෙ හොද රිසට් එකක් දැම්මොත් A/L යන්න පුළුවන් නෙද .ඉංග්‍රීසි C වටියිද SI දාද්දි

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන් පුළුවන්.පුළුවන්නම් මේ සැරේ ගනන් දාල ආය කරන්න.නැතත් ප්‍රශ්නයක් නැ ඒලෙවල් ගොඩ දාගන්න ❤

    • @anuradineth5220
      @anuradineth5220 ปีที่แล้ว +1

      @@udkproduction7939 ඔවු අයියා A/L ගොඩ දාගන්නවා.ගණිතය අය දන් නැ .thank you 👍

    • @anuradineth5220
      @anuradineth5220 ปีที่แล้ว +1

      @@udkproduction7939 අයියා ගණිතය S එක අවුලක් නැ නේ

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      @@anuradineth5220 අවුලක් නැ ඒලෙවල් හොදට කරගන්න.❤

  • @newitemsworld201
    @newitemsworld201 2 ปีที่แล้ว +2

    එතකොට දත් ඒම් බලනවා කිය්න්නේ බොරුද 🤔🤔

  • @jananijayathunga4513
    @jananijayathunga4513 2 ปีที่แล้ว +1

    කොතලාවල විශ්වවිද්‍යාලයට යන්න ඕනෙ නැද්ද sI කෙනෙක් වෙන

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      කොතලාවලම යන්න ඕන නැ

  • @lakshikasandaruwanilakshik8701
    @lakshikasandaruwanilakshik8701 6 หลายเดือนก่อน +1

    Ayye mage usa adi 5.1 i mata policiyata yanna bari weida

    • @yashgamingsl7107
      @yashgamingsl7107 5 หลายเดือนก่อน

      ක්‍රීඩ සුදුසුකම් , අධ්‍යාපන ඉහළ සුදුසුකම් තිඋඑනම් පුලුවන් . නැත්නම් නම් අමාරුයි

  • @devindichathurika13
    @devindichathurika13 ปีที่แล้ว +1

    2023 SI gazette karaddi koi kale wge weid? Gazette karan nathi weid?

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน

      ගැසට් කරපු ගමන් කියන්නම්. 076 3138753

  • @JJayathissa-ez9gg
    @JJayathissa-ez9gg 2 หลายเดือนก่อน

    පොලිසියට එන්න මෙචිචර දගලනව සමාජ මාධ්‍ය තුලින් මෙි රටෙි මිනිස්සු පොලිසිය පටිට පතුරැ යවනව ❓🤔🤔🤔🤔🤔 පුදුම රටක්නෙ ඔියි මෙික

  • @DONTDoit-rc1ur
    @DONTDoit-rc1ur 8 หลายเดือนก่อน

    okkkom sudusukam hari 💞🙂

  • @nimalkarunatelaka2101
    @nimalkarunatelaka2101 2 ปีที่แล้ว +1

    Aiye A/L wldi podu parikshana jit genaral english wage ewa krnnama oned main sub 3n vtrk madid

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      පුළුවන් බය වෙන්න එපා ❤️

  • @namindumadushanka-pc1sy
    @namindumadushanka-pc1sy ปีที่แล้ว

    gest eka balanne kohomda gesat nikuth kara kiyala dena genne kohomda

  • @sewwandijayarathna9754
    @sewwandijayarathna9754 ปีที่แล้ว +1

    අවිවාහක වෙන්න ඕනෙද,o/l maths c pass ek 1st shy wenn onid

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน

      අවිවාහක වෙන්නනම් ඕනි හැබැයි 😐❤️

  • @chamodipathirana7556
    @chamodipathirana7556 ปีที่แล้ว +1

    2023ට ලගදි ගැසට් කරයිද?

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      ඔව් අනිවාර්යයෙන් ❤️

    • @chamodipathirana7556
      @chamodipathirana7556 ปีที่แล้ว +1

      @@udkproduction7939 dapu gaman video ekk onii❤️

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว +1

      @@chamodipathirana7556 අනිවාර්යයෙන් ❤

  • @RasikaNiroshani-up6xs
    @RasikaNiroshani-up6xs ปีที่แล้ว +1

    2023ට Sl ගැසටි කරලා ද

  • @user-ty2eo6xp5t
    @user-ty2eo6xp5t 22 วันที่ผ่านมา

    Okkoma sudusukam thiyenawa english natran bada english setificate cource ekak karala thiyenawa

  • @rashmidilasha8218
    @rashmidilasha8218 9 หลายเดือนก่อน +1

    ගැසට් කරාම කියන්න ☺️

    • @udkproduction7939
      @udkproduction7939  9 หลายเดือนก่อน

      හරි අනිවාර්යයෙන් මම කියන්නම් ❤️

  • @user-pw2ec8zf6q
    @user-pw2ec8zf6q ปีที่แล้ว +1

    S2knam a/l valata tinne e si hineta yanna bari veida sporte tiyanavanam

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน

      ට්‍රයි කරන්න ❤️

  • @ramboxgaming2509
    @ramboxgaming2509 ปีที่แล้ว +1

    අලුතෙන් ගැසට් එක ආවද

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      අලුතෙන්නම් තාම ගැසට් කරේ නැ.ගැසට් කරපු ගමන් අපි ඒ ගැන කියන්නම් ❤️

  • @ravidudana7168
    @ravidudana7168 ปีที่แล้ว +1

    ඔක්කොම තියෙනවා height එක 5.3 බැරි වෙයිද😢

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      ඒකනෙ ලොකුම කේස් එක ❤️

    • @akashjanith1958
      @akashjanith1958 7 หลายเดือนก่อน

      5.5ටත් බැරිද

  • @MAHESH-tf2fh
    @MAHESH-tf2fh ปีที่แล้ว +2

    Mata sport sahathika nn n ...habai mama baladaksha kara ek karapu eka vatin nadda....

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน

      ස්පෝර්ට් ඒව නැත්නම් ස්කූල් එකත් එක්ක කතා කරල බලන්න ❤️

    • @MAHESH-tf2fh
      @MAHESH-tf2fh 11 หลายเดือนก่อน

      hari thank you

    • @MAHESH-tf2fh
      @MAHESH-tf2fh 11 หลายเดือนก่อน +2

      baladaksha vage bahira eva karapu eka vadak nadd

    • @udkproduction7939
      @udkproduction7939  11 หลายเดือนก่อน +1

      @@MAHESH-tf2fh ඒවත් වැදගත් ❤️

  • @piyumirathnayake2759
    @piyumirathnayake2759 ปีที่แล้ว +1

    Aiya...O/L maths S tiyna ek prashnykd...anith qualifications tiynwanan...

    • @udkproduction7939
      @udkproduction7939  ปีที่แล้ว

      ප්‍රශ්නයක් නැ ඇප්ලයි කරන්න

  • @vijanvindul2693
    @vijanvindul2693 10 หลายเดือนก่อน

    My target❤

  • @Kushansilvaks
    @Kushansilvaks 4 หลายเดือนก่อน

    Brother married ayata බැරිද කොහොමටවත් ?😢

  • @hansilakshika1176
    @hansilakshika1176 2 ปีที่แล้ว +1

    Gazette karapu gamn video ekk on ☺️

  • @piyumipiyumi9985
    @piyumipiyumi9985 ปีที่แล้ว +1

    SI කාන්තාවන්ට කලිසම අදින්න පුලුවන්ද ...????

  • @bumi458
    @bumi458 9 หลายเดือนก่อน

    Mage kakule sulagilla na .. accident ekak wela .. eka aulakda... duwanna wadakaranna hodata pluwan