New Government Job Vacancies 2024 | Sri Lanka Ports Authority Job Application | Rajaye Rakiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • New Government Job Vacancies 2024 | Sri Lanka Ports Authority Job Application | Port Security Guard (Male) | Rajaye Rakiya
    🔴 වැඩි විස්තර සහ අයදුම් පත්‍රය - www.rajayejobs...
    👉Whats app Group link - bit.ly/rajayej...
    This Video includes,
    How to apply for Sri Lanka Ports Authority Job Vacancies 2024
    Port Security Guard Jobs Vacancies 2024 (step by step),
    New Government Job Vacancies in Sri Lanka 2024
    Port Security Guard - Sri Lanka Ports Authority
    Ministry of Ports, Shipping and Aviation Job Applications
    My social media -
    👉Whats app Group link - bit.ly/rajayej...
    👉Application page link - / gazettejob
    👉Application group - / gazettejob
    👉Telegram - t.me/rajayerakiya
    👉App (free) - play.google.co... (play store) (මෙමඟින් රැකියා විස්තර සහ අයදුම්පත්‍ර ලබාගත හැක. කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.)
    #Jobs #Ports #Application
    Keywords -
    Jobs, Vacancy, Ministry of Ports, Shipping and Aviation, New Jobs, Jobs in Sri Lanka, vacancies, OL jobs, Online application 2024, Government job application 2024, Port Security Guard (Male), Hospital jobs, New job vacancies 2024, රජයේ රැකියා, rajaye rakiya, Rajayejobs, karyala sahayaka, Job exam past papers in Sinhala, petroleum vacancies 2024, Management Assistant job vacancies

ความคิดเห็น • 49

  • @shanthapremawansa1
    @shanthapremawansa1 2 หลายเดือนก่อน +4

    වසර 34ක් ගුරු සේවය විදුහල්පති පළමු ශ්‍රේණිය වසර 15 යි පළමු පෙළ උපාධිය පශ්චාත් උපාධි ඩිප්ලෝමා හා පුහුණු අවස්ථා රැසක් ආරම්භ ක වැටුප 76200/= යි රැකියා වේලාව නිශ්චිත නෑ නිවාඩු /දිවා/රාත්‍රි සේවා ඕ ටී නෑ එල්ලපු දීමනා එක්ක ලක්ෂට ටිකක් වැඩි වෙලා අඩු කිරීම් වලින් ලක්ෂය ට අඩු නිසා බදු නැ අපි වරායේ කම්කරු රස්සාවක් හොයා ගත්තනම් කියල හිතෙනව

    • @user-dq2mr8gr1p
      @user-dq2mr8gr1p 2 หลายเดือนก่อน +1

      හවසට පන්ති කරලා ගන්නේ එක මදිද

    • @kalyanigeethamala270
      @kalyanigeethamala270 หลายเดือนก่อน

      ඔබට theruwan sarana වේවා .mamath me dakwama sawasata paasale nomile sawasa panthi karana kenek .bohomathma sthuthi me aakarayata oba dakina sithuwillata 🙏​@@user-dq2mr8gr1p

  • @KavinduSanjulaMihiranga
    @KavinduSanjulaMihiranga หลายเดือนก่อน

    ඇප්ලිකේෂන් දැම්මා තාම පිලිතුරක් නෑ
    මට Security Compani එකක CCTV Operator Experience තියෙනවා
    මේවා මෙහෙම අයදුම්පත් කැඳෙව්වට ගනීද නැද්ද කියල සැකයක් තියෙනවා

  • @SupunKalhara-y1c
    @SupunKalhara-y1c 2 หลายเดือนก่อน +1

    තැපැල් කන්තෝරු ස්ට්‍රයික් නිසා 12 පෙර තැපැල් කිරීමට නොහැකි වෙනවනෙ .එයට විසදුමක් නැද්ද

  • @nihalkumarasiri3947
    @nihalkumarasiri3947 2 หลายเดือนก่อน +4

    වරාය අදිකාරියේ ගැහැණු අයට මොනාද තියෙන jobs

    • @pctechnology9019
      @pctechnology9019 2 หลายเดือนก่อน

      Ow anee monada gahanu ayata thiyena job waraya adikariye

  • @dilshansenarath5983
    @dilshansenarath5983 3 วันที่ผ่านมา

    Mewata dala deshapalanaya gawa gnne nathuwa athulata giya ekkenek innawanm thamai pudume 😢

  • @NawodyaSewmini-hx8se
    @NawodyaSewmini-hx8se 2 หลายเดือนก่อน +1

    ගැහැනු අයට නැද්ද

  • @SahanSith-lj6qu
    @SahanSith-lj6qu 2 หลายเดือนก่อน +1

    Oke ayadum karuge assana sahathika karanna oni niladari kauda

  • @user-lw9ql6sk6q
    @user-lw9ql6sk6q วันที่ผ่านมา

    Mekata kohmda applay karnne no ekak wth nNee

  • @KumareSrilka-rj5pw
    @KumareSrilka-rj5pw 16 วันที่ผ่านมา

    විබාගේ ලියපු නැති අයට බැයිද

  • @PiumiNimanthika
    @PiumiNimanthika 2 หลายเดือนก่อน

    Meke sudusukam thiyena gahanu lamayinta vecency nadda

  • @SupunKalhara-y1c
    @SupunKalhara-y1c 2 หลายเดือนก่อน

    අපට වරාය අදිකරියට ගෙනැවිත් බාර දිය හැකිද

  • @kumeshchalana8636
    @kumeshchalana8636 2 หลายเดือนก่อน +1

    ayadhum pathraya naneee

  • @NadeeraMadusanka-zf2uo
    @NadeeraMadusanka-zf2uo 2 หลายเดือนก่อน +1

    Rajaye job ekakin intdic kerothini nawatha rajaye job ekakata yanna puluwan da sir

  • @sunilananda-hh1fs
    @sunilananda-hh1fs หลายเดือนก่อน

    Mama ayadumpat damma..tawama pilituru nah..

  • @sandamalipksd1077
    @sandamalipksd1077 2 หลายเดือนก่อน +1

    Grama නිලධාරීන් සහතික කරන්න oni

  • @IranganiKumari-vj5dj
    @IranganiKumari-vj5dj 5 วันที่ผ่านมา

    Genu ayad nedd

  • @KapilaIranga
    @KapilaIranga 2 หลายเดือนก่อน

    Navy 12n ainuna ayata yanna barida

  • @user-sv4wi2ir4z
    @user-sv4wi2ir4z หลายเดือนก่อน

    Dan ke sarayak me ad eka dammada

  • @piumikajayasinghe1686
    @piumikajayasinghe1686 หลายเดือนก่อน

    විශ්‍රාමික හමුදාවෙ අයට කලුතර අවට ජොබ් නැද්ද...උසස්පෙලත් සමත්

    • @SoudiyaNasik1989
      @SoudiyaNasik1989 22 วันที่ผ่านมา

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කළුතරට ඇවිත් මානව සම්පත් සංවර්ධන නිලධාරි හමුවෙන්න

  • @shanthakumara1284
    @shanthakumara1284 2 หลายเดือนก่อน

    Sir නාවික හමුදාවෙන් විශ්‍රාම ඇවිත් ඉන්න අයට අයදුම් කරන්න බැරිද

    • @thusanthamadurang
      @thusanthamadurang 2 หลายเดือนก่อน

      @@shanthakumara1284
      අපෝ පුළුවන් .. පොලිසියේ , හමුදාවේ ,ගුවන් හමුදාවේ , නාවික ඉදලා අයින් වෙලා ආව අයත් ඉන්නවා , පැන්ෂන් ගිහින් ආපු අයත් ඉන්නවා

  • @PriyanthaKapugedara
    @PriyanthaKapugedara 2 หลายเดือนก่อน

    වයස උපරිම කීයද

  • @sadaruwana1319
    @sadaruwana1319 2 หลายเดือนก่อน

    Meka online danna berida

  • @Fankijay
    @Fankijay 2 หลายเดือนก่อน +1

    මේකට ආරකදක අංශයේ අයට විතරද අයදුම් කරන්න පුලුවන් a level කරපු අයට බැරිද

    • @rajayerakiya
      @rajayerakiya  2 หลายเดือนก่อน

      puluwn

    • @GayaSilva-cs6mn
      @GayaSilva-cs6mn 2 หลายเดือนก่อน

      @@rajayerakiya application eka ganne kohomada

  • @PiumiNimanthika
    @PiumiNimanthika 2 หลายเดือนก่อน

    Ane please evalatath vecency hadala denna pinak

  • @tharindustatus8985
    @tharindustatus8985 2 หลายเดือนก่อน

    මේක සිකියුරිටි වගෙද

  • @AffectionateAirboat-py2uz
    @AffectionateAirboat-py2uz หลายเดือนก่อน

    apith enawo

  • @SriyaniLokuge
    @SriyaniLokuge 2 หลายเดือนก่อน +8

    විශ්‍රාමික හමුදා ගැහැණු අයට මේකෙ ජොබ් නැන්ද

  • @chathuriireshikanelundeniy5255
    @chathuriireshikanelundeniy5255 2 หลายเดือนก่อน

    ගැහැණු ලමයින්ට වේකන්සි නැද්ද

    • @chathuriireshikanelundeniy5255
      @chathuriireshikanelundeniy5255 2 หลายเดือนก่อน

      @@thusanthamadurang ආහ්,එහෙමද....thank,you

    • @thusanthamadurang
      @thusanthamadurang 2 หลายเดือนก่อน

      @@chathuriireshikanelundeniy5255
      බාහිරින් බදවා ගැනිම් කරනවා . ඊට පෙර ඔනි නම් ඔයාව දැනුවත් කරන්නම්. අ.පො.ස පෙළ සමත් වුන කෙනෙකුට පවා ( ගැහැණු ) රුපියල් 125000 ආසන්න වැටුපක් ලැබේනවා

    • @thusanthamadurang
      @thusanthamadurang 2 หลายเดือนก่อน

      ​@@chathuriireshikanelundeniy5255
      ළගදි ගන්න පුළුවන්

  • @luckyfonseka9472
    @luckyfonseka9472 หลายเดือนก่อน

    මෙවා ඔක්කොම බොරු අන්තිමට ජොබ් දෙන්නේ ඇමතිවරයාගේ වහල්ලුන්ට.

  • @user-ql6qg4zk7m
    @user-ql6qg4zk7m 12 วันที่ผ่านมา

    Pension ගිය ආර්මි එකේ අයට යන්න පුලුවන්ද වයස 46

  • @hirushamadhuhansa1630
    @hirushamadhuhansa1630 หลายเดือนก่อน

    මේවා cancel වෙයි නේද ආණ්ඩුව විසුරවන නිසා

  • @IshanJayawardana
    @IshanJayawardana 2 หลายเดือนก่อน

    Mewa chanda gundu ..rajaye seewakayo wadiyi kiyala adu karanna yanawa dan me chanda gundu ahuwenna epa munta