ආධුනික උප පොලිස් පරීක්ෂක පාඨමාලාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • #srilanakapolicecollage.#kalutaraනව තාක්‍ෂණය කැටි කර ගත් පුහුණු ක්‍රමවේදයක් තුළින් සාර්ථක පොලිස් සේවයක් උදෙසා ශ්‍රී ලංකා පොලිසියේ මහගෙදර තුලින් නවක පොලිස් නිලධරුවන් දැයට දායාද කරන්නට සැදී පැහැදී සිටින අතර
    උසස්, බුද්ධිමත්,විනයගරුක වෘත්තීමය පොලිස් නිලධරුවන් හට උසස් පුහුණුවක් ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය තුලින් ලාබාදෙනු ලබනවා.
    නීතිය, ප්‍රායෝගික පොලිස් විදි, ශාරීරික යෝග්‍යතාවය, ජීවිතාරක්ෂක සටන් ක්‍රම, ක්‍රීඩා ආදී සෑම අංශයකින්ම පරිපූර්ණ දැනුම කුසලතා දියුණුකරගත් පොලිස් නිලධාරියෙකු බිහිකරීමට ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලය ඇප කැප වී සිටනවා.
    වර්තමානය වන විට ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දෙමින් ගුරුවරයා විසින් මග පෙන්වීම පමණක් සිදුකරමින් දැනුමින් හා මනා පෞරුෂත්වයකින් හෙබි පරීපූර්ණ නිලධාරියෙකු බිහිවන බවත් එමගින් සමාජය පොලීසියෙන් අපේක්‍ෂිත අරමුණු සාක්ශාත් කර ගැනීමට හැකි බවත් වර්තමාන පොලිස් පුහුණුවේ අරමුනයි.
    නවක නිලධාරීන් පොලිසියේ මහගෙදර වෙත පැමිනි දිනයේ සිට පුහුණුව අවසන්කර විසිරයන දවස දක්වා ඔවුන්ගේ පුහුණුව ඉතා උවමානාවෙන් සහ විනෝදයෙන් සිදුකරන ආකාරය ඇතුලත් කෙටි රූප පෙලහර පහතින් දැක්වේ

ความคิดเห็น • 148

  • @sudukolla5619
    @sudukolla5619 18 วันที่ผ่านมา +3

    එ හිනෙට වැඩි දවසක් නෑ ❤💯

  • @user-qs1tj1bz2p
    @user-qs1tj1bz2p 3 ปีที่แล้ว +11

    මෙි තරමි වැදගත් විදිහට පුහුණුව ලබල එන මිනිස්සු ඇයි රස්සාව කරන්න ගියාම පජාති වෙන්නෙ..මනුස්සයෙක් හැටියට කොන්ද කෙලින් තියාන ජොබි එක කරන්න බැරිද..එක එක්කෙනාගෙ වහල්ලු වෙන්නෙ නැතිව.

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Obage ගැටලුව mokadda

    • @user-qs1tj1bz2p
      @user-qs1tj1bz2p 3 ปีที่แล้ว +4

      @@udeshsvlogs4306 වරින් වර පොලිසියෙ මහත්වරැන් සිදුකරන යමි යමි සිදුවීමි හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහි පොදු මහජනතාව තුල තියෙන්නෙ ඒ තරමි පැහැදීමක් නෙවෙයි, (පුද්ගලිකවම මමත් එවැනි සිදුවිමකට නිකරැනේ මුහුණදීපු නිසා) ඒ නිසා මං හිතන්නෙ නැහැ ඔබ තුමන්ට එයට සාධනීය පිලිතුරක් දෙන්න පුළුවන් වෙයි කියල. කොහොම උනත් ඔබ තුමන්ගෙ මෙම නාලිකාව මගින් ලබාදෙන දැණුම, මෙි විඩියෝ ඉතාමත් වටිනව, අගය කරනව හදවතින්ම... ඒ වගේම සුබ පතනව..

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

    • @wathsalamadhu2524
      @wathsalamadhu2524 4 หลายเดือนก่อน +1

      SI police සදහා ගැහැණු ළමයිනට අයදුම් කරන්න බැරිද?

  • @kalumsomarathna861
    @kalumsomarathna861 5 ปีที่แล้ว +3

    Good

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 6 หลายเดือนก่อน +1

    Great.

  • @user-fj7bm2yp6p
    @user-fj7bm2yp6p 29 วันที่ผ่านมา +1

    Army❤❤❤

  • @lahirushanaka4611
    @lahirushanaka4611 4 หลายเดือนก่อน +4

    හිතුව තරම් si වෙන එක ලේසි නෑ වගෙ

  • @jpadammika7339
    @jpadammika7339 5 ปีที่แล้ว +1

    Good traning

  • @hashanroshana1364
    @hashanroshana1364 3 ปีที่แล้ว +2

    Ammo thdm thmi...❤❤❤

  • @supundhanuka6494
    @supundhanuka6494 3 ปีที่แล้ว +4

    aniwaryen enawa🇱🇰

  • @chathuraprasad7876
    @chathuraprasad7876 2 ปีที่แล้ว +1

    උප පොලිස් තනතුරු සදහා බදවා ගැනිම 2022 තොරතුරු ඇතුළත් vidio එක දාන්න

  • @SLToonProduction
    @SLToonProduction หลายเดือนก่อน

    Aniwaryenma math enawa lagai🎉❤

  • @thimiralakshan8452
    @thimiralakshan8452 4 ปีที่แล้ว +3

    පිහිනීමට හැකි විය යුතුමද SI දාන්න..

  • @awishkaawishka6681
    @awishkaawishka6681 3 ปีที่แล้ว +1

    me chanal eka degatama karagena yanna hemoma subscribe karanna,godak watina channal ekak,good luck

  • @user-qq8zn7kq2o
    @user-qq8zn7kq2o 3 ปีที่แล้ว +5

    ටාගට් බොඩ් එකේ ඉන්නේ කවුද කියලා දැනගන්න කැමතියි☠️

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Ai oya aka danna wath nadda

    • @user-qq8zn7kq2o
      @user-qq8zn7kq2o 3 ปีที่แล้ว +1

      @@udeshsvlogs4306කාලෝ ගැන කවර නම් කතාද

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      කාලෝ කියන නම hadunu hari danawada?

    • @user-qq8zn7kq2o
      @user-qq8zn7kq2o 3 ปีที่แล้ว

      @@udeshsvlogs4306 කාලෝ කියන්නෙ දරුනු අපරාද කාරයෙක් පොරට අවුරුදු 100 කට වඩා දඩුවම දික් කලා ඒ ඌ මැරුනට පස්සෙ ඉලක්ක පතකට ගත්තෙත් කාලෝගෙ දඩුවම ඉවර නැතිනිසා මට හරියටම මතක නැහැ දින වකවානුව මතක් උනොත් කියන්නම් ආයෙ

    • @user-qq8zn7kq2o
      @user-qq8zn7kq2o 3 ปีที่แล้ว

      @@udeshsvlogs4306 සමාවෙයන් මට.... උඹට වෙඩි තිබ්බට, උඹ ගැන හරියට හඳුන්වා දෙන්න තරම් තොරතුරු මා සතුව නැතී උනත් උඹේ නම "කාලෝ" කියල මම දැනන් හිටිය. උඹ දරුණු අපරාද කාරයෙක් කියලා මට මේ ලඟදි මගේ ගුරුවරයෙක් කියා දුන්න. කොහොම නමුත් උඹව මේ ඉලක්ක පත් වලට තියන්න කවුරූ හරි යෝජනා කරන්න ඇත්තේ ඒ නිසා වන්න ඇති.
      තම මිතුරු පක්ෂයට කිසි විට අවියක් එල්ල කරන්න එපා කියන එක හමුදා පුහුණුවේ නිතර කියවෙන නියෝගයක්. නමුත් මට නම් උඹව හතුරෙක් හැටියට පෙනුනේම නෑ.
      මගේ ගුරුවරු පුහුණු කාලේදී අවිය ගැන පාඩම් රැසක් කියලා දුන්නත් ඉලක්ක පත තුල සිටී නුඹ ගැන කියලා දුන්නේ නම් අඩුවෙන්. ඇහැක් වහල උඹ දිහා බලන්න කියුවත්, උඹේ විස්තර කියල දුන්නෙම නැතී තරම්. නුඹේ පපුවේ හරි මැදට වෙඩි තියන්න පමණයි හැම වෙලේම කියුවේ. මමත් වෙඩි තිබ්බා හැර ඒ ගැන දෙවරක් නම් හිතුවේත් නෑ.
      මට සමාවෙයන් උඹ ගැන නොදැන වෙඩි තිබ්බට. පේන මානයේ උඹ ක්ෂණිකව දැක්ක හැම වෙලේම මම උඹට වෙඩි තිබ්බේ තරහින් වයිරයෙන් නම් නොවේ. උඹ දුටු සැමවිටම මගේ ගිනි අවිය උඹට එල්ල වුනේ දෙවරක් සිතාත් නොවේ. උඹට වෙඩි තිබ්බ මගේ උණ්ඩ උඹේ පපුවේ හරි මැදින් ගිහින් තියෙනවා දැක්කම මම එදා පුදුම සතුටක් ලැබුවා.
      විටෙක මම උඹේ හිසට වෙඩි තිබ්බේ T56 එක හා පිස්තෝලෙන් වගේ සුළු අවි වලින්. LMG, MPMG, GPMG වගේ අවි වලින් පතුරම් ඩ්‍රම්, කන්ටේනර්, වැල් ගණන් වෙඩි තිබ්බේ උඹව සුනු විසුණු වෙන්න. ඒත් එදා උඹ ගැන එතැනදී දුකක් දැනුනේ නෑ.
      මේ ලෝකේ උඹ තරම් තුවක්කුවට මුහුණ දුන් තවත් කෙනෙක් නැතුව ඇති. සමහර වෙඩි පිටි වලදී උඹ මම එනකොට පෙනී නොපෙනී පෙනී සැඟවෙන්න උත්සහ කලත් මගෙන් බේරෙන්න ටිකක් අමාරු උනා උඹට මතකද.
      උඹත් අවියක් ගෙන සිටී නිසා මට විටෙක උඹ ගැන තරහක් ආවත් උඹ කවදාවත් මට ඕක උලුක්කලේ නැතී නිසා බයක් නැතිවම මම උඹේ ඉස්සරහට ඇවිත් වෙඩි තිබ්බේ.
      කාලෝ උඹට මතකද වෙඩි තබා අවසානයේ මම තුවක්කුව බිම තියලා උඹ ලඟට දුවගෙන එන හැටී. උඹේ පපුව සිදුරු වෙලා තියෙන හැටී බලා මම එදා සතුටු උන හැටී. ඒ වාගේම ආයෙමත් උඹේ පපුවේ හිල් වැහෙන්න පැලැස්තර දාපු හැටී.
      මට නම් ඒ අතීතේ අද වගේ බන්. කිසිදා අමතක නෑ. අද මම හමුදාවේ නැතත් හමුදාවට එන එන සැම සෙබළෙක්ම අදටත් උඹට වෙඩි තියන බව මම දන්නවා. පුහුණුවේදී වෙඩි තබද්දී උඹට වෙඩි වැදිලා නොතිබුනොත් සෙබළුන්ට ඇතිවන තත්වය උඹත් හොඳින් දන්නවා නේද කාලෝ. ඒ වෙලාවල් වලදී උඹේ පිටිපස්සෙන් හිටගන්න ඕනේ කියල හිතුනු වෙලාවල් අපිට තිබුණු බව දන්නෙත් උඹ විතරයිනේ කාලෝ. මම ඒක අමුතුවෙන් කියන්න ඕනේ නැ නේද.
      මුහුණු පොතේදී උඹව මෙහෙම දැක්කම කාලෙකට පස්සේ කාලෙකින් ඒ කටුක උනත් සුන්දර අතීතේ මතක් උනේ.
      ඉතින්, උඹව අමතක නොකර වචන අහුරක් ලියූවේ නම් ඒ හින්දමත් නෙමෙයි.
      උඹ හැමදාම උඹේ පපුව දීල මගේ පපුව රැකගන්න උදව් කල නිසාමයි.
      උඹයි අවියයි දෙදෙනා හැම විටම සම්බන්ද කළේ උන්ඩෙන් නේද. අවිය එක්ක උඹ තරහක් නැතී බව මමත් දන්නවා.
      මේ ලෝකේ කවුරුවත් උඹව සැමරුවේ නැතී උනාට මට උඹව සමරන්න හිතුනේ ඒ හින්දයි කාලෝ.
      උඹ සමාජ අපරාද කාරයෙක් වෙන්න පුළුවන් ඒත් උඹෙන් සිදූ වූ සේවය මිල කරන්න බෑ. ඒක කවුරුත් හිතුවෙත් නැ. දැනුනෙත් නෑ. යූද ජයග්‍රහණ ලැබුවට උඹ සම්මානයට පත්වුනෙත් නැ. පත් වෙන්නෙත් නැ.
      ගොඩක් දෙනා මට බනියි උඹව මෙහෙම සැමරුවට. ඒත් කමක් නෑ බන් ඒක මගේ යුතුකම කියල හිතාගන්නම්.
      කාලෝ තවත් දෙයක් තියෙනවා කියන්න.
      වෙඩි පිටියේදී උඹට පමණක් වෙඩි තිබ්බ සමහර උන් යුද්දෙට නොගොස් යුද්දේ ගැන කියන ලස්සන කතා උඹ දන්නවනම් මාරම දුකක් උඹටත් එයි...
      ** කාලෝ උඹේ සේයාරුව ඇති නිසා තුවක්කුවට හුරුවූ අය මේ පොස්ට් ඒක දැක්කොත් මග හරින්නේ නැතිව බලන බව මම දන්නවා.
      ************ පසුව ලියමි**********
      මේ මම ඉස්සර ලියපු එකක්.

  • @chinth2
    @chinth2 3 หลายเดือนก่อน +1

    Where are ladies being trained for SI?

  • @CatseyeGemsandjuwellary-mt9rm
    @CatseyeGemsandjuwellary-mt9rm หลายเดือนก่อน

    Gon harak tikkak..

  • @thisalnimsara5558
    @thisalnimsara5558 10 วันที่ผ่านมา

    Api degree eka karala policeyt badenv kiyala sign karann barid

  • @sahantg5151
    @sahantg5151 3 ปีที่แล้ว +4

    CADET (rantabhe) sahathikaya mekata watinada ?

  • @nuwanmadushanka7978
    @nuwanmadushanka7978 3 ปีที่แล้ว +1

    Apita duka mechcara kapawimak karala.Antimet ratata ona de wenna.Kage hari rukadayak wenawa .

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว +1

      Obaga gataluwa mata padadili natha

  • @RenukaHerath-rp1tv
    @RenukaHerath-rp1tv 18 วันที่ผ่านมา

    S I kenek janadipathi commission lathe ayekuda

  • @thejansanjuka7512
    @thejansanjuka7512 3 ปีที่แล้ว +1

    ❤️❤️💪💪

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว +1

      Yaluwo keyala subscribe hoyala danawada?

  • @chathuraprasad7876
    @chathuraprasad7876 2 ปีที่แล้ว +1

    Si තනතුර සදහා 2022, ගැසට් දලා නැද්ද සර්

  • @malinegodage2374
    @malinegodage2374 2 ปีที่แล้ว +2

    අපට කැම්පස් ගිහින් කැම්පස් අවුට් වුනාට පස්සෙ යන්න පුලුවන් ලොකුම තනතුර මොකක්ද

  • @hashanvideos6102
    @hashanvideos6102 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @tharindukuruppu5517
    @tharindukuruppu5517 3 ปีที่แล้ว +4

    Si traning period එක කොච්චර කාලයක් තියෙනවද sir ... traning period එක අවසන් උනාම කෙලින්ම Si තනතුර ලැබෙනවද?

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว +1

      Nathuwa traning inna gaman සියලු dewal labanawa

    • @lakshanperera6634
      @lakshanperera6634 3 ปีที่แล้ว +4

      මේක මට අදාල දෙයක් නෙමේ එත් ඔයාට මේක වැදගත් වෙයි කියල ලියන්න හිතුවා...
      Training එකෙන් පස්සෙ මල්ලි Station වලට deploy කරනවා. ඔයලෑ batch එක කඩලා. සෙට් එකක් කොලබ තව සෙට් එකක් මෙහෙයුම් කලාප වගේ හැම තැනටම බලලා දානවා PSI (Probationary SI) කෙනෙක් හැටියට ඔයා එතනින් PTS වල ඉගෙන ගත්ත theoritical දැනුම සිවිල් සමාජයෙ පාවිච්චි කරන්නෙ කොහොමද කියල ඉගෙනෙ ගන්නෙ. ඊට පස්සෙ ඔයාව අයෙත් PTS එකට කැදවනව එකෙන් පස්සෙ තමයි පස්ස් Passing Out එකක් තියල commission කරල එලියට දාන්නෙ..
      O/L, A/L පාස් නම් බය වෙන්න දෙයක් නෑ බය නැතුව apply කරන්න. හැබැයි යන හැම කෙනාවම ගන්නෙත් නෑ. එකෙන් පස්සෙ ටෙස්ට් එකක් තියනව IQ paper එකයි සිංහල පපෙර් එකයි මේ දෙකෙන් පාස් වෙන්නත් ඔනෙ ඔතනින් එහාට මහලොකු දෙයක් නම් මන් දන්න තරම් නෑ. ඔයාට මේ පොඩි දේ හරි වැදගත් වේ කියලා දාන්න හිතුවෙ..
      Best of Luck...

    • @shalini8606
      @shalini8606 3 ปีที่แล้ว +1

      @@lakshanperera6634 hi mn tamil, english eka translate karanna puluvandha?

    • @lakshanperera6634
      @lakshanperera6634 3 ปีที่แล้ว +2

      @@shalini8606 Yeah sure not a big deal, please find the below translation.
      Once you have completed the initial basic training you will be deployed into the Police Stations in Sri Lanka. Some of your friends will get the first appointment to the stations located in Colombo and some will be deployed to the stations at operation areas. But please mind that, you will get this appointment as an opportunity to apply the theories that you learnt during your time spent at Police Training School (PTS). After that, again you will be called into the PTS to complete the optional courses such as English and Computer (basic IT stuff), as to make a smart and perfect Police Officer who is capable and can align with the modern practices.
      After completing all of the above, then, SLP will be commissioning you as a Woman Sub Inspector / Sub Inspector.
      I would like to mention regarding the qualifications that required to apply for the above:
      If you have successfully completed O/L and A/L then, you are obliged to apply for the above position. But after that you have to sit for an IQ and a Language exam paper that will be conducting by the SLP. if you have scored the sufficient marks (you need to have some brains as well) then you are in, you will be called for the interview, PT and a medical test, that usually happens on Field Force Police grounds, Colombo.
      I hope this will resolve the doubts from your front and give you a clear vision about the training process that takes to produce a SI in SLP.
      All the best!..

    • @shalini8606
      @shalini8606 3 ปีที่แล้ว +2

      @@lakshanperera6634 bohoma sthuthi sir

  • @sachinichandrika8120
    @sachinichandrika8120 3 ปีที่แล้ว +2

    Mulinma wpc wela man job eka karana gamanma a/l hodata pass karan s.i kenek wenawamai.

  • @lahirushanaka4611
    @lahirushanaka4611 4 หลายเดือนก่อน +1

    මේක කරද්දි english දැනුම ගොඩක් අවශ්‍යද? තව පිහිනන්න අනිවාරෙන්ම පුලුවන් වෙන්නොනිද?

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 หลายเดือนก่อน +1

      English godak ona na pass wanna ona exam thiyanawa eka පිනන්න ඔන

  • @hrkwickramasinghe5953
    @hrkwickramasinghe5953 3 ปีที่แล้ว +2

    Stf sub inspector ganath ekak danna puluwanda sir..please

  • @ayanthanu1099
    @ayanthanu1099 3 ปีที่แล้ว +1

    O/l A/L risat කොහොමද තියෙන්න one kiyala kiyanna ko thava monavada සුදුසුකම්

  • @jananipoornima8263
    @jananipoornima8263 หลายเดือนก่อน

    Female officer video nedda

  • @vishinishahangi.4253
    @vishinishahangi.4253 4 ปีที่แล้ว +2

    Sir costhapal kenekta kochara kalayak tranning thiyanavada sir

  • @nethmini3988
    @nethmini3988 2 ปีที่แล้ว +1

    Si training eka kochchara kalayk thiynwd..

  • @chenukawijerathna4485
    @chenukawijerathna4485 4 ปีที่แล้ว +1

    Si colification monwad one and me tranning ek kochchar kald

  • @vihagagihan2696
    @vihagagihan2696 2 ปีที่แล้ว +2

    අයියේ කොමස් කරලා මේකට ගිය හැකිද කියන්න plzzzzz ලොකු උදවුවක්

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  2 ปีที่แล้ว

      පුළුවන්

    • @vihagagihan2696
      @vihagagihan2696 2 ปีที่แล้ว +1

      අයියේ මගේ ඇස් වල ප්‍රස්නයකට ඇස් කන්නඩි දාන්න වෙනවා අවුරුදු 2 කට විතර අවුරුදු 3 කින් මෙඩිකල් එකට ගියොත් මට ඒ ජොබ් එකට යන්න බැරි වෙයිද

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  2 ปีที่แล้ว

      Kanadi galawala penawad

    • @vihagagihan2696
      @vihagagihan2696 2 ปีที่แล้ว +1

      ඔව්

    • @vihagagihan2696
      @vihagagihan2696 2 ปีที่แล้ว

      @@udeshsvlogs4306 ඔව්

  • @oneshot2028
    @oneshot2028 4 ปีที่แล้ว +3

    මේ ට්‍රේනින් එක කොච්චර කල් යනවද?

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  4 ปีที่แล้ว

      Dan aka wnd wala pass out wala inna bach 1k

    • @oneshot2028
      @oneshot2028 4 ปีที่แล้ว +1

      @@udeshsvlogs4306 පැහැදිලි නැහැ. මන් අහන්නේ ආදුනික SI ට්‍රේනින් එක යන්නේ අවුරුද්ධකටද? අවුරුදු දෙකකටද?
      SI ස්ටාර් එක හම්බුවෙන්නේ කොච්චර කල් ට්‍රේනින් කරපුවට පස්සෙද?

  • @kavishkamadawa9511
    @kavishkamadawa9511 3 ปีที่แล้ว +1

    Sir meke dn gasat eka thiyenwda

  • @dinudinu3846
    @dinudinu3846 2 ปีที่แล้ว +1

    Hi sir mage aiya STF Si interview 2ta giya eth thawama e gena uththarayak ne apita kohomada wenne kiyala wishtharayak kiyannako sir

  • @sachinthamadushan2861
    @sachinthamadushan2861 3 ปีที่แล้ว +2

    Interview English walinda thiyenne

  • @nethmini3988
    @nethmini3988 2 ปีที่แล้ว +1

    Sir police SI training eka kochchara kalaykd.

  • @sadudoni55
    @sadudoni55 2 ปีที่แล้ว +1

    Ane kantha upa police trenig ekak dannako

  • @sahananurudda8299
    @sahananurudda8299 3 ปีที่แล้ว +2

    Sir si training period eka kochchara kalayak tiyenwda sir

  • @shashinisirimanna8841
    @shashinisirimanna8841 3 ปีที่แล้ว +1

    Sir,me traning kran kaledi 4n pawichchi krnn puluwnd?

  • @khmgayan2841
    @khmgayan2841 2 ปีที่แล้ว +2

    කැම්පස් out වුන ගමන් පොලිසිය ට බැදෙනවා නම් යන්න පුලුවන් තනතුර මොකක් ද?. දන්න කෙනෙක් කියන්නකෝ..ලොකු උදව්වක් .

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  2 ปีที่แล้ว

      Digri thiyada

    • @user-kl8xe3dj5x
      @user-kl8xe3dj5x 17 วันที่ผ่านมา

      උපාධිය ඇති අයට සහකාර පොලිස් අධිකාරි තනතුරින් ආරම්භ කරන්න පුලුවන්

  • @tharindukuruppu5517
    @tharindukuruppu5517 3 ปีที่แล้ว +1

    Traning period එක කොච්චර කාලයක් තියෙනවද මේකේ....Si ඉලග ගැසට් එක එන්නේ A/L Result ආවට පස්සේ නේද?

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Si da pc da

    • @tharindukuruppu5517
      @tharindukuruppu5517 3 ปีที่แล้ว +1

      @@udeshsvlogs4306 mn 2020 A/L කරලා ඉන්නේ Result එනකල්...Result ආපුවාම නේද ඉලග SI ගැසට් එක එන්නේ

    • @tharindukuruppu5517
      @tharindukuruppu5517 3 ปีที่แล้ว

      Si traning period එක කොච්චර කාලයක් තියෙනවද? Traning period එක ඉවර උනාම කෙලින්ම Si කෙනෙක් වෙනවද? නැත්තම් traning period එක ඉවර වෙලා තව කාලයක් ඉන්න ඔනිද Si වෙන්න

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Ehamama na gasat wanawa පුරප්පාඩු awa gaman පෙන්ශන් යනවත් එක්ක..

    • @kavishkamadawa9511
      @kavishkamadawa9511 3 ปีที่แล้ว +1

      @@udeshsvlogs4306 awrdu 18i mt mekata enna puluwanda sir

  • @u.n.musichub3542
    @u.n.musichub3542 3 ปีที่แล้ว +1

    අයියේ එස් අයි කෙනෙක්ට ඕන සුදුසුකම් ඔක්කොම මට පොඩ්ඩක් කියන්නෝ.මාත් ආස එස් අයි කෙනෙක් වෙන්න.මට ඒකට ඕන ඒවා ඔක්කොම කියලා ඕන අයියේ

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว +1

      Kolo gast aka thiynawa ona සුදුසු kam awa kalan kalata wanas wanawa

    • @u.n.musichub3542
      @u.n.musichub3542 3 ปีที่แล้ว

      @@udeshsvlogs4306 තෑන්ක්ස් අයියේ.ලබන අවුරුද්දේ ගැසට් එන්නේ කොයි මාසේ වගේද

  • @tvss2727
    @tvss2727 3 ปีที่แล้ว +1

    Sir mekata qualfication monawada oni me training eka amaruda

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Hopa amaru kiyala dayak na kiyala hetha gathoth aullk na

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Gasat aka baluwada

  • @mathematicallife5388
    @mathematicallife5388 2 ปีที่แล้ว +1

    mama asai a.s.p yanna mama thama ungraduated kenek peradeniya university eke....
    samanyayen asp la kee denek select kara gannawada 1 batch ekakata????
    plz reply mr. plzzzzzzzzz

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  2 ปีที่แล้ว

      Ahama kiyanna

    • @cidem3308
      @cidem3308 หลายเดือนก่อน

      Mama wayamba campus eka managment si tmi yanna une bn 😊

  • @thamodsandeepa9476
    @thamodsandeepa9476 3 ปีที่แล้ว +1

    apita IP apply kranna barida

  • @thamodsandeepa9476
    @thamodsandeepa9476 3 ปีที่แล้ว +1

    asp walata mona wage degree ekakda one

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Onama

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Habai mahamai gast aka wala aka aka awa wanas wanawa aka gasast aka balla appy karanna

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  3 ปีที่แล้ว

      Nath nam kalan kalata wanas wanwa gast aka ok

  • @oneshot2028
    @oneshot2028 4 ปีที่แล้ว +2

    ඔබතුමා SI කෙනෙක්ද?

    • @udeshsvlogs4306
      @udeshsvlogs4306  4 ปีที่แล้ว

      Natha but dril instructions

    • @oneshot2028
      @oneshot2028 4 ปีที่แล้ว +1

      @@udeshsvlogs4306 මේකත් පැහැදිලි නැහැ. ඔබතුමා එහෙනං PC කෙනෙක්ද?
      SLPC එකේ ඩ්‍රිල් instructor කෙනෙක්ද? නැත්තන් සාමාන්‍ය පොලිස් ස්ථානයක වැඩ කරනවද?