Law of attraction මේ විදියට පටන් අරන් බලන්න♥️💸 |ජීවිතයම වෙනස් කරන video එක.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 373

  • @ChathuVlogsTv
    @ChathuVlogsTv  4 หลายเดือนก่อน +147

    1. මුලින්ම තමන් ඉන්න තැන වටපිටාව වගේම තමන්ගේ සිතුවිලිත් පිරිසිදු කර ගන්න.
    2. තමන්ට අවශ්‍ය දේ වර්තමානයේ දැනටමත් ලැබිලා තියනවා කියන හැඟිමෙන් සතුටින් කොලයක ලියන්න.
    3. වැරදි ආශ්‍රය, sad music නොගැලපෙන දේවල් ජීවිතයෙන් අයින් කරන්න
    4. Mind movie එකක් creat කර ගන්න.
    5. Mirror එකක් ඉස්සරහ daily affirmation කරන්න. අගයන්න වර්ණනා කරන්න.
    6. ස්තූතිවන්ත වෙන්න. Grateful වෙන්න මේ වෙද්දි තමන් ලඟ තියන හැමදේටම.
    7. ඉවසීමෙන් කාලය ගත කරන්න. Positive වෙන්න.
    “What you think you become. What you feel you attract. What you imagine you create.”

    • @anupamasewwandi5338
      @anupamasewwandi5338 4 หลายเดือนก่อน +3

      Thank you akki patiyooo ♥️😘

    • @Lakmal_Premasiri
      @Lakmal_Premasiri 4 หลายเดือนก่อน +2

      Thank you akka nangida danne❤

    • @vindyajinadari1163
      @vindyajinadari1163 4 หลายเดือนก่อน +1

      Tnx akkiyoooo ❤

    • @tharu4960
      @tharu4960 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @danushikathathsarani8851
      @danushikathathsarani8851 4 หลายเดือนก่อน +2

      Akki..LOA gana thw vidoes krnnko❤😊

  • @sheshani1
    @sheshani1 4 หลายเดือนก่อน +33

    අක්කෙ මන් low of attraction follow කරන්න අරන් අවුරුදු දෙකක් විතර වෙනවා . කැතයි කියලා අනන් මනන් කියපු අය පවා දැක්කම ලස්සන වෙලා කියනවා කොහොමද ලස්සන උනේ අහනවා . ඇත්තට මටත් එක වෙලාවකට හිතාගන්න බැරි තරම් පැහැපත් වෙලා කලින් හිටපු වගෙ නෙමෙ ගොඩාක් හමේ පාට පවා වෙනස් .cream පාවිච්චි කරන්නෑ එත් කට්ටිය එම හිතන්නෙ මගේ හමෙ පාට ගොඩාක් වෙනස් .මන් ගොඩාක් විශ්වාස කරා විශ්ව ශක්තිය මන් මාව ලස්සනට දැක්කා එවගේම අනිත් අයවත් ලස්සනට දැක්කා . කාටවත් ඉරිසියා කරන්නැතුව මගේ වැඩ ටික හරියට කරන් මාව දිනවන්න හැමදාම මහන්සි උනා . තව මන් Al පටන් ගන්නකොට කිසිම දෙයක් හරියට නොට් එකක්වත් තිබ්බෙ නැ අක්කෙ . එ හැමදේම හරිම පිලිවෙලට තියෙනවා එ වගේම ලකුනුත් තියෙනවා . අදටත් එන්න එන්න ලස්සන වෙනවා වගේම . මන් හිතන දේවල් මට කොමහරි ලැබෙනවා . විශ්වය මන් ගොඩාක් විශ්වාස කරනවා මාවත්. උත්සහයෙන් විශ්ව ශක්තියත් එක්ක හැමදාම ඉන්නවා . මගෙ හිත නිදහස් උනේ හැමදේම විශ්වය නිසා මගේ විශ්වාසය නිසා ❤❤

    • @ItsD-t9l
      @ItsD-t9l 4 หลายเดือนก่อน

      Oya lassana wenna kale monawada kiyanawada❤

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +2

      Aww♥️ahannth sathutui

  • @sujipushpa7923
    @sujipushpa7923 4 หลายเดือนก่อน +50

    මන් low attraction fallow කරන්න පටම් අරන් දැනට අවුරුදු එකහමාරක් විතර ඇති,ඇත්තටම මේක ඇත්තක් අක්කෙ,මන් හැමදාම උදේට නැකිට්ට ගමන් අහස දිහා බලන් විශ්වයට ස්තූති කරනො,එ වගේම රෑට නිදාගද්දිත් ඒ දේ පුරුද්දක් විදියට කරනවා,මගෙ කාමරේට සමනල්ලු ඒම එනවා,විශ්වයෙන් පනිවිඩ අරන් එන කෙනෙක්නි සමනල්ලු කියන්නෙ 🤗

  • @AyodyaBinuri-is9xv
    @AyodyaBinuri-is9xv 4 หลายเดือนก่อน +17

    මේ විදියට අනිත් අයගේ දියුණුවට උදව්කරන අය අඩුයි මේ කලේ අනිත් කෙනාට හරියනවට තමන්ගෙම අය කකුලේන් අදින කලයක්. ඔයා වගේ අය මේ ලොකේ හිටියනම් මෙ ලොකේ ගොඩක් ලස්සන වෙයි. Thank you akke ❤🤗❤️❤️

  • @NethmiBandara-t6y
    @NethmiBandara-t6y 4 หลายเดือนก่อน +24

    අකකී මම low of Attraction කියල දෙයක් නොදැන ඒන fallow කරල මගේ රූපය හදාගත්ත කෙනෙක් දැන් තමා තේරෙන්නෙ එක low of attraction කියලා...දැන් කාලයක් තිස්සේ මට ඒ දේ මගෑරුන මම අසනීප උන හිත රිදෙන ගොඩක් දේවල් වෙලා වැටිලා ඉන්න වෙලාවෙ මම මේ video එක දැක්කේ..මම හෙට ඉදන් මේක follow කරල results කියන්නම් ..ඔයා හරිම හිත හොද කෙනෙක්..💗

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +3

      Don’t give up ❤

  • @DishminiDulanya
    @DishminiDulanya 4 หลายเดือนก่อน +5

    බොහෝම ස්තුතියි අක්කේ ....මම අද ඉදන් අලුත් ජීවිතයක් පටන් ගන්නවා සහ මම ඒ පටන් ගන්න ජීවිතය දිගටම පවත්වා ගන්නවා. ❤

  • @CR-km1tf
    @CR-km1tf 4 หลายเดือนก่อน +20

    Yah .... Akki පුලුවන් නම් මේක අනිවාර්යයෙන්ම කියන්න. මම 2021 ඔයා ස්වර්ණ කුමරිය වුන vedio එක බැලුවා. මට මතකයි අක්කි එදා විශ්වයට ස්තූතිවන්ත වුණා. ඒත් ඒක ගැන මට එදා ලොකුවට ගානක් ගියේ නැහැ. ඒත් ඊට පස්සේ මම අක්කිව fb, inster follow කරන්න ගත්තා. මමත් ආස උනා ඔයා වගේ වෙන්න.ලස්සන වෙන්න . මට දැනගන්න ඕනි උනා අක්කිගෙ secrets. එදාඉඳන් අද වෙනකල්ම මම අක්කිට ආසයි. මට හරිම සතුටු ඔයා මේ යූටූබ් චැනල් එකේ පටන් ගත්ත එක ගැන.❤❤

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +2

      Aww thank you nangi❤

  • @thusaripriyangika4273
    @thusaripriyangika4273 4 หลายเดือนก่อน +2

    Thanks akki !❤ඇත්තටම මම low of attraction කාලෙකට කලින් fallow කරා .ඇත්තටම සාර්ථක ප්‍රතිඵල ලැබුණා මට.meditation කළා, සමහර method අත්හදා බැලුවා. විශ්ව ආකර්ෂන නීතිය ඇත්තක් . ඒත් ටික කලෙකට කලින් මට මේදේවල් කරන එක ටික ටික මඟ ඇරුනා මන් ගොඩක් negative උනා භාවනා කරන එක නැවතුනා ඇත්තටම සැනසීම නැති උනා .අපි ආශ්‍රය කරන අයට negative අදහස් තියෙන්වන්ම අපිත් ඇත්තටම negative වෙනවා අක්කා කීවා වගේ . අපි හොඳ කරනකොට අපිට ලැබෙන්නේ හොඳ අපි නරක කරනකොට අපිට ලැබෙන්නේ නරක.ඇත්තටම මේ වීඩියෝ එක බැලුවට පස්සේ මන් හිතා ගත්තා ආයේ මේ දේවල් පටන් ගන්න ඕනි කියලා.😊❤ Thanks for universe! ❤🌍 ඒවගේම අක්කි ඔයාටත්.💖🥰🌼

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 หลายเดือนก่อน +3

    10:10 මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤ මගේ ආත්මීය සහකරුගේ අවංක ආදරය නොඅඩුව බහුලව ස්තීරවම මා වෙතට ආකර්ෂණය කරදුන් ගාර්ඩියන් ඒන්ජ්ල්ස්ටත් ස්තූතිය ❤

  • @nethmiimalshi5994
    @nethmiimalshi5994 4 หลายเดือนก่อน +5

    ඔයා වගේ ඔය වගේ රහස් කියන කට්ටිය අඩුයි ඇත්තටම thanks ❤ akki 😊 මගේ ඩිග්රියෙ පලමු විභාගය ලගයි ඒ නිසා මෙ දෙය මට ගොඩක් වටිනවා ❤ ඒ නිසා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 😊 අම්පාරේ නෙතු නංගි 😊

  • @amandaekanayake5155
    @amandaekanayake5155 4 หลายเดือนก่อน +3

    මම ගොඩක් ආකර්ෂණීය නීතිය විශ්වාස කරනවා. මාරම power එකක් තියෙනවා. මට මෙ විඩියෝ එක බලන්න සැලැස්සු විශ්ව මාතාවට ස්තුතියි. අක්කි ඔයාටත් thank you so much❤❤❤❤

  • @amandi281
    @amandi281 4 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තූතියි අක්කී💗🌝
    මගෙ විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි 💗🌝

  • @ShalikaMaduwanthi-qh1jw
    @ShalikaMaduwanthi-qh1jw 4 หลายเดือนก่อน +9

    ඔයාගේ කියන එවා ආහන්න මං ආසාවෙන් හිටියේ ..දැන් ස්තුටුයි.මං ආසයි පිරිසිදු කාමට, ස්තුතියි !!🙏❤❤❤❤❤

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +1

      😍🥰 thank you

  • @hasindupriyantha5426
    @hasindupriyantha5426 4 หลายเดือนก่อน +3

    අනේ අක්කි...මට දැනගන්න ඕනේ වෙලාම තිබ්බ ගොඩක් දේවල් හරියටම දැනගත්ත...ඔයාට ගොඩක් පින්❤

  • @S.manohari
    @S.manohari หลายเดือนก่อน

    ස්තූති ඔයාට .....ඒ වගේම මට මේ video එක බලන්න ලැබුනට ස්තූතී....මේ ගැන හොයන්න මගෙ සිතට දැම්ම මගෙ යාලුවට ස්තූතී....මේ ගැන හොයන්න හිතපු මට ස්තූතී❤

  • @rinzky_0c
    @rinzky_0c 4 หลายเดือนก่อน +6

    ඔයා කියන දේ හරි ❤🤭 සතුටින් ඉන්න නම් අපි දනාත්මක වෙන්න ඕනි

  • @priyanganeesandamali3527
    @priyanganeesandamali3527 4 หลายเดือนก่อน +2

    ස්තූතියි 🙏 ඔයාට .මට මේ වීඩියෝ එක දකින්න සැලැස් වූ විශ්වයටත් විශ්ව මාතාවටත් බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @ChamindaUdayalal
    @ChamindaUdayalal 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින video එකක් thank you අක්කේ💓
    ඔයාගේ සියලුවැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤍🌷

  • @VinusCreations.official
    @VinusCreations.official 4 หลายเดือนก่อน +1

    ජීවිතේ හරිම ලස්සන තැනක් කරගන්න හැමෝටම පුලුවන් මේ දෙයින්❤️ගොඩක් ස්තුතියි අක්කේ 😌❤️🌼 ආදරණීය විශ්වයටත් ස්තූතියි🙏🏻

  • @Sewwandisumathipala2001
    @Sewwandisumathipala2001 4 หลายเดือนก่อน +3

    Thank you akki... මම අද ඉදලා මේ දේවල් වලින් පටන් ගන්නවා ජීවිතේ ❤️😊

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน

      Oyata puluwn♥️

  • @chitrakonari6522
    @chitrakonari6522 4 หลายเดือนก่อน +1

    බෝහොම ස්තුතීයි. ඔයාට පැහැදිලි කරදුන් විස්තර වලට ඔබට ජය පතමි එ වගේම විශ්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @DilushaDilrukshi-n8q
    @DilushaDilrukshi-n8q 3 หลายเดือนก่อน

    ඇත්තටම හොය හොය ඉදපු විඩියෝ එකක් තැන්ක් යූ අක්කියෝ ඔයත් සතුටින් ඉන්න හැමදාමත් 😽❤️

  • @bestfriend8913
    @bestfriend8913 3 หลายเดือนก่อน

    Low of attraction gana Oyage experience eken lassanata kiya dunna thanks❤❤ digatama vedeo danna nangi😊

  • @nishanthaperera722
    @nishanthaperera722 3 หลายเดือนก่อน

    මට ඔයා වගේ ලස්සන හොද බිරිදක් මගේ ජීවිතයට ලැබුනට මම සතුටින්❤❤❤🎉😊

  • @kavindyamadushani2001
    @kavindyamadushani2001 3 หลายเดือนก่อน

    Akki thank you very much.. මන් මේ දේ කරන්න පටන් ගන්න මාර අසාවෙන් හිටියේ.. ඔයාගේ මේ වීඩියෝ එක මට ගොඩාක් වටිනවා.. Thank you thank you thank you❤️💋

  • @sureshiperera174
    @sureshiperera174 4 หลายเดือนก่อน +1

    Oya godak lassanai.❤ada thamai oyge vedio ekak ahamben dakke. Kalin vedio ekath baluwa. Oya wagema mama 2020 /21 kale sahena parshna nisa watila ahamben me wage vedios balanna labila dan jiwithe yahapath vidihata wenas karagena yamin inawa. Oyatath godak thank you saha sathuten inna hamadama.❤💞💫 God Bless U🙏

  • @user-kaushi
    @user-kaushi 4 หลายเดือนก่อน +2

    Anee godkkk godkkk thank you akkiyooooo❤❤🥺🥺❤️❤️❤️

  • @SewmiKavisha57
    @SewmiKavisha57 4 หลายเดือนก่อน +1

    Keep doing moreover like this videos darling .this's incredible inspiration for us.Thank you so much..❤❤❤❤❤

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน

      Thank you, I will😍♥️

  • @P.j.k-dd9ht
    @P.j.k-dd9ht 4 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඔයාට වගේම මේ වීඩියෝ එක මට පෙන්නන සලස්සපු විශ්වයට ගොඩක් ස්තූතියි 🙏

  • @Maheshjaali123
    @Maheshjaali123 4 หลายเดือนก่อน +2

    මාත් හදනවා Mind Video එකක්.. Thank you soo much 🤗 🙏

  • @sandipanithathsarani6384
    @sandipanithathsarani6384 หลายเดือนก่อน

    Thank you universal 🎉 Thank you Akki ❤❤❤

  • @DewliShanaya-gi7xg
    @DewliShanaya-gi7xg 4 หลายเดือนก่อน +26

    Akke oya me kiyana hamadema aththa...mamath two years wala idan follow karanawa L.O.A..it is very powerful...❤❤ You have follow L.O.A who watch this vedio...🥰🥰

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +1

      Keep it up♥️

  • @hirunipaboda3258
    @hirunipaboda3258 4 หลายเดือนก่อน +2

    Thank you akki❤️Ane hair care vedio ekak karannko oyage konde godak lassanai🥰

  • @nipunipathirana1861
    @nipunipathirana1861 4 หลายเดือนก่อน +1

    හැමදේම පැහැදිලිව කියලා දුන්නා,ඔයාට ගොඩක් ස්තූතියි❤

  • @nethulyakarunasinha9812
    @nethulyakarunasinha9812 4 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියී අක්කේ ඔයාට,අද ඉදන් මං මේක පටන්ගන්නවා,ඔයාට බුදුසරණයි ❤️

  • @udaridisanayka
    @udaridisanayka 4 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ♥️🥰🌻

  • @thilinimadushani7561
    @thilinimadushani7561 4 หลายเดือนก่อน

    අනෙ නංගි ගොඩක් ස්තූතියි,,මාත් මුල ඉදන් පටන් ගන්නෙ කොහොමද කියලා,හොය හොය හිටියෙ,, විෂ්වයෙ මග පෙන්විමෙන් මට අද මේ ඔයාගෙ විඩියො එක හම්බ උනා, ස්තූතියි ,ඔබගෙ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා පතනවා 🙏🙏

  • @rangikakalhari475
    @rangikakalhari475 4 หลายเดือนก่อน +2

    ගොඩක් වීඩියෝ බැලුව මේක තේරුම් ගන්න ඒත් ඔයා තරම් හොදට කියාදෙන කෙනෙක් මන් දන්නෙ නෑ.ඒ තරම් හොදට හැමදේම පැහැදිලිව කියා දෙනව..මන් ගොඩක් ජොබ් එකක් නැතුව මානසිකව වැටිල ඉන්නෙ..මාත් අද ඉදල හරියටම මේක කරන්න ගන්නව..♥️

  • @IroshaGurusinghe-s6s
    @IroshaGurusinghe-s6s 3 หลายเดือนก่อน

    Thank you very much nangiii..so sweet interesting video..i am 45 yet im in need of changing certain things in life..let u know after trying..keep up good work ..u are so pretty and live💞💞

  • @honoshikasashini4168
    @honoshikasashini4168 4 หลายเดือนก่อน +2

    This is so true chatusi. Following since 1.5years with all the positive dreams❤

  • @TenishaThathsarani
    @TenishaThathsarani 4 หลายเดือนก่อน +1

    Oyage hoda hamadema godak hodin sddawenna onii akki......"!!❤

  • @supunitharushika2628
    @supunitharushika2628 2 หลายเดือนก่อน

    Oyata godak pin ❤thankyou sister ❤

  • @erandipiyumika7175
    @erandipiyumika7175 3 หลายเดือนก่อน

    Thank you akki❤ හරිම පැහැදිලි සරලවම ඉගෙන ගත්තා ❤️🫀

  • @kavindiabhisheka2175
    @kavindiabhisheka2175 4 หลายเดือนก่อน

    Aththatama godak vatina video akak....thank you so much vadagath me vage video akak genavata...❤❤❤❤ wish you all the best....❤🎉 hamadama me vage lassana vlogs genna..❤❤❤

  • @shashiniumayangana7156
    @shashiniumayangana7156 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අක්කේ ❤ ඔයාට යහපතක්ම වේවා!

  • @Nelumkumari-nn5ok
    @Nelumkumari-nn5ok 4 หลายเดือนก่อน +1

    Much appreciated❤❤❤great video ❤

  • @hansikadilmi754
    @hansikadilmi754 4 หลายเดือนก่อน +2

    Woow.powerful voice එකක් තියෙන්නෙ අක්කී ඔයාට ❤

  • @DinsaraWanniarachchi
    @DinsaraWanniarachchi 2 หลายเดือนก่อน

    Obage Adahas ithama lassanai .harima watinawa.godak sthuthiy.Vishwayata sthuthiy...

  • @shenuu-h4o
    @shenuu-h4o 4 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක වරයක් ස්තුතියි විශ්ව මාතාවනී...ඔයාටත් ගොඩක් ස්තුතියි අක්කෙ...තව තව ලස්සන වෙන්න ඔනි ❤️🙏❤❤❤

  • @WishmikaDiwyanjali
    @WishmikaDiwyanjali 4 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤❤

  • @Hirushashikala
    @Hirushashikala 4 หลายเดือนก่อน +2

    Me akki kiyana Hamadema aththa godakma Lesi vidiyata harima vidiyata kiyala dila thiyenawa godak watinawa oyalata ☁😊❤

  • @asanganisandeepa610
    @asanganisandeepa610 4 หลายเดือนก่อน

    අනේ ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ මේ හැමදේම පැහැදිලිව කියලා දෙනවට 🥺❤❤❤😍😍 love you 🥰

  • @Maheshjaali123
    @Maheshjaali123 4 หลายเดือนก่อน +2

    Thank you mother universe ❤🙏

  • @WindyPositiveVibes
    @WindyPositiveVibes 4 หลายเดือนก่อน +1

    ❤ thank you for the video 🎉

  • @tharushigeethma3985
    @tharushigeethma3985 4 หลายเดือนก่อน +1

    Thanku universe ❤,love u akki

  • @anushasomathilaka3674
    @anushasomathilaka3674 4 หลายเดือนก่อน +1

    Thanks oyta me dewal kiylada dunnata, oya harima lasanai dr ❤

  • @PrashadiniUdumulla
    @PrashadiniUdumulla 4 หลายเดือนก่อน +1

    Thanks nangi godak hodata theruna...❤❤ mamath patan gannawa oya nisa

  • @OsharaPriyadarshani
    @OsharaPriyadarshani 2 หลายเดือนก่อน

    thank u akki . i will try that🥰😍

  • @PahanKumarathunga-xc4mc
    @PahanKumarathunga-xc4mc 4 หลายเดือนก่อน +1

    Thankyou mother universe ♥️ Thankyou akkiyo ♥️

  • @asanganisandeepa610
    @asanganisandeepa610 4 หลายเดือนก่อน +1

    මම LOA follow කරන්න අරන් දැනට ටික කාලයක් අක්කී 😍 මං ඒ ගැන පුලුවන් හැමදේම හොයනවා බලනවා හැමවෙලේම ... එහෙම හොයනකොට තමා අක්කිගෙ video එක අහම්බෙන් දැක්කේ 😍 මට ඒක බලන්නම හිතුනා... මං අක්කිට ගොඩක් ආසයි මල් පිපෙන කාලේ tele drama එක බලන කාලේ තමයි මං අක්කිට ආස හිතුනේ ඔයාගේ tiktok videos පවා බැලුවා ඊට පස්සේ ❤❤ ඇත්තටම අක්කිට youtube channel එකක් තියෙනවා කියලා දැන්ගන්න ලැබුණේ LOA video එක දැක්කට පස්සේ මං ඊට පස්සේ අක්කිගෙ videos vlogs ඔක්කොම ආසාවෙන් බැලුවා 🥰🥰🥰 ඇත්තටම මේක් කියන්නම ඕනී lOA ගැන හරියටම දැන ගත්තෙ ඔයාගේ වචන වලින් අක්කී 🥺 කලින් ඉදලා මේ ගැන follow කරත් ලොකු අවබෝධයක් තිබුණේ නැහැ මට .. අක්කිට ගොඩාක් thanks 😘😘😘😘 මං අක්ක කියපු විදිහට ගොඩක් දේවල් වෙන්ස් කර ගත්තා ..... අක්කි කියපු විදිහට මං mind video එකකුත් හදා ගත්තා 🥰 ඒ ඔක්කොම ඔයා නිසා ...ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා මං wish කරනවා ❤ පරිස්සමින් ඉන්න අක්කි 😘

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน

      Awww tysm nng♥️

    • @Kumudu-jk8si
      @Kumudu-jk8si 4 หลายเดือนก่อน

      ​@@ChathuVlogsTv anee akkiii leda roga suwa wena eka gaana deyk kynnko plz😢

  • @shashininavodya6294
    @shashininavodya6294 4 หลายเดือนก่อน

    Aththatama low of attraction godak powerful..tika dawasak follow karanna aran hoda results thiyenawa..wishwa maathawata anekawarayk sthuuthii..
    Oyaage video eka godak watinawa.oya mula idan hamadema kiyadenawa.thank you girl❤

  • @Thiranya12345
    @Thiranya12345 3 หลายเดือนก่อน

    Akki oyata godaaak thanks me dewl kiyala dunnata ❤

  • @YohaniThisera
    @YohaniThisera 4 หลายเดือนก่อน +1

    Thank you so much chathu ♥️💐

  • @ChamilaDilrukshi-tt9tj
    @ChamilaDilrukshi-tt9tj 4 หลายเดือนก่อน +1

    ගොඩක් වටින වීඩියෝ එකක්

  • @Isuriwickramasingha07
    @Isuriwickramasingha07 3 หลายเดือนก่อน

    අක්කියො....thank you ඔයාට.....ඔයා ගොඩක් ලස්සනයි ....❤️😘

  • @KavithaAmarasinghe
    @KavithaAmarasinghe 4 หลายเดือนก่อน +1

    Thank you so much akki...your advices are soo good 🥺❤️❤️

  • @SewwandiChathurika-b1o
    @SewwandiChathurika-b1o 4 หลายเดือนก่อน +1

    Ane harima lassanai darling oya❤

  • @UparathaTda
    @UparathaTda 4 หลายเดือนก่อน +3

    Akkiyo mn godak dewal igena gnnwa oyage me video blala..hema satiyema godk asawen oyage video ekk balaporottuwen inne mn...

  • @Thara889
    @Thara889 4 หลายเดือนก่อน

    මාත් follow කරනවා law of attraction ...❤e dwse idm mn wens 🥰 e wage khomd hari widiht social media use krnne elegant lady kenek me gena vedio ekak krnn hmotm wedagth wewi

  • @SanduniLokusooriya
    @SanduniLokusooriya 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔයාට අක්කියො ❤😊

  • @poornimasewmi9694
    @poornimasewmi9694 4 หลายเดือนก่อน

    Thank you mother univers ♥️🥺 & Thank you akki 🥺♥️

  • @shashinikarunarathna3139
    @shashinikarunarathna3139 4 หลายเดือนก่อน +1

    Thank you akki 😍Useful video 🥰

  • @samanthaindika1
    @samanthaindika1 4 หลายเดือนก่อน +3

    Thank you universe ❤

  • @MalkiErandi-y1n
    @MalkiErandi-y1n 4 หลายเดือนก่อน +1

    Thank you akkiyoooo❤️ thank you mother universe🙏🙏🙏🙏

  • @HiruAmila2022
    @HiruAmila2022 2 หลายเดือนก่อน

    Thank you my mother universe 🙏🙏❤️❤️

  • @NatureNest76
    @NatureNest76 4 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ඉවරවෙලා දැනුනෙත් නැහැ ❤❤..ස්තුතියි ගොඩක් නංගා🎉

  • @thusharachinthaka5025
    @thusharachinthaka5025 4 หลายเดือนก่อน +1

    Thanks nangi ❤️❤️❤️❤️❤️

  • @K-DramaDream-m4m
    @K-DramaDream-m4m 3 หลายเดือนก่อน +1

    මනස නූල් බෝලයක් ගැට ගැහිලා තියනව වගේ තියන වෙලාවක මට වාසනාවට වගේ අක්කේ ඔයාගෙ වීඩිඕ එක දැක්කේ.....තැන්ක් යූ.

  • @DanusiHansika-ur9nb
    @DanusiHansika-ur9nb 4 หลายเดือนก่อน +1

    Adath Vedeo eka godak watinawaaa me dewal kauruth kiyannee. minissunta diunu wennaaa. Oyage hitha hodai mn dannawa bs

  • @dayanisakunthala3264
    @dayanisakunthala3264 4 หลายเดือนก่อน

    ඔයා වගේම ඔයාගේ හිතත් ගොඩක් ලස්සනයි නංගි. Thank you so much for the video❤

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 4 หลายเดือนก่อน +2

    Thank you miss ❤❤❤

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps 4 หลายเดือนก่อน

    Thank u universe ,thank u darling oyatath ❤❤

  • @madhawikavishka9415
    @madhawikavishka9415 4 หลายเดือนก่อน +1

    Thankyou akki athami e hamadema 🥰🥰🥰🥰❤️❤️❤️

  • @Timalki
    @Timalki 4 หลายเดือนก่อน

    Akke hair care rutine eka ona❤

  • @thusharaindika1779
    @thusharaindika1779 4 หลายเดือนก่อน +1

    Good luck ❤❤

  • @DamithRathnaweera-l1e
    @DamithRathnaweera-l1e 4 หลายเดือนก่อน +1

    Akki mn nm me kisima deyak gana danan hitiye ne eth ahmben oyge video ekak dakala baluwe aththami hrima sathutui ada mase palweni dawsa...ada wage dawskm mta meka hambauna eka gana ...thnkyou akke❤

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน

      Aww 😍 digtm krn ynn

  • @Ishkavi
    @Ishkavi 4 หลายเดือนก่อน +1

    ❤Thank you akki 😘

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි අපේ කරුම ශක්තියට අනුව අපට ගොඩ එන්න බැරිනම් මේ මාර්ගයෙන් අපට ජයගන්න.පුලුවන්ද දරුවො

  • @VlogsbyThashi
    @VlogsbyThashi 4 หลายเดือนก่อน

    Thank you so much akki♥️oyage video 1kt♥️🙏

  • @chandanipannila6428
    @chandanipannila6428 4 หลายเดือนก่อน +2

    Akki mn 17age eke inn girl kenek❤
    Mth akki wgem lssna sehellu jiwithayk gatha karnn godaak asawen innaw🙂
    E wgem mt tiyn dream ekak tama television eke yna awurudu kumari tharagaykat sahabagi wna eka
    Eth mn personality eken godaak wetil inne ...
    Mn 100yt 100ykm lowof attraction wishwas karnw🙂
    Mn poddak rinathmaka sithuwilith ekk inna kenek Ewa mt nohithapu widiht akarshanaya welth tiyenw😢
    Akkige videos eka godaak prayoganwth una mt
    thnq akki❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +1

      Oyage hina walata ynna puluwan oyata

    • @chandanipannila6428
      @chandanipannila6428 4 หลายเดือนก่อน +1

      @@ChathuVlogsTv
      Thnq akka🌚♥️
      Hemdam stutin prissmin inna🥰
      Aadrey♥️♥️

  • @DiliniApsara-is9fu
    @DiliniApsara-is9fu 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤
    Thank you angel
    ❤❤❤❤❤❤❤

  • @RasangikaRathnayaka-gk7nv
    @RasangikaRathnayaka-gk7nv 4 หลายเดือนก่อน +1

    Thnz akki iye ahapu deta ada me widiyata answer eka dunnata godk tganz akki😘❤️ mata 100% theruna meka.. Ada idnma mn mr de krnwa.. Take care❤️

  • @UdeniRajapakshe
    @UdeniRajapakshe 4 หลายเดือนก่อน

    Gdak gdak thank u akki.. oyata wagema mea vishwayatah thank u thank u hamadetama ....

  • @agchansika336
    @agchansika336 3 หลายเดือนก่อน

    Oyta godak thank you ❤️🥰

  • @Roshigirl222
    @Roshigirl222 4 หลายเดือนก่อน

    Thank you so much akki!!!💐✨

  • @Dsmusic.6002
    @Dsmusic.6002 4 หลายเดือนก่อน +2

    Thank you so much akke 💕
    Akke konde wawagaththu widiha kiynnko

    • @ChathuVlogsTv
      @ChathuVlogsTv  4 หลายเดือนก่อน +1

      Nknma wawenawa🥰❤ mkt karanne nah. Shampoo conditioner witharai use krnne

    • @Dsmusic.6002
      @Dsmusic.6002 4 หลายเดือนก่อน

      Thank you akka ❤🥰​@@ChathuVlogsTv

  • @dilhaniweerasinghe1897
    @dilhaniweerasinghe1897 4 หลายเดือนก่อน

    Thank you so much❤️ ..sister .thank you so much❤️❤ mother universe ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @anurathnayake2649
    @anurathnayake2649 4 หลายเดือนก่อน +1

    You are amazing girl ❤

  • @NilukaAlmeda
    @NilukaAlmeda 2 หลายเดือนก่อน

    ගොඩක් .ස්තුතියි ඔබට .නගා .බුදුසරණයි පරිසමෙන් ඉන්න .ආයෙත් .එන්න .මාව දැනුවත් .කරන්න ..♥️♥️♥️

  • @gaminiakuressa6259
    @gaminiakuressa6259 4 หลายเดือนก่อน

    Thank youu soo much akki🥰