"සදහම් සංගායනා අංක 30 (අභිධර්ම දේශනා 1)"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @demunisenanayake8359
    @demunisenanayake8359 10 หลายเดือนก่อน +3

    Sadu👏 Sadu 👏 Sadu 👏!!!

  • @gaminimendis8889
    @gaminimendis8889 10 หลายเดือนก่อน +3

    ආරම්මනයට අදාළව සිදුවන පටිචජ්සමුප්පාද ක්‍රියාවලිය තුලින් සිත් 17 පහලවීම මැනවින් පැහැදිලි කල පින්වත් ස්වාමීන්වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා !!!

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!!!!
    මේවැඩ මුළුවට සහයෝගය ලබාදුන් සියලුම පින් වතුන්හට නිවනම අවබෝධ වෙත්වා

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 9 หลายเดือนก่อน

    හොදින් පැහැදිලි උනා සාදු‼️සාදු‼️සාදු සාදු‼️සාදු‼️සාදු සාදු‼️සාදු‼️සාදු 🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @s.w1996
    @s.w1996 10 หลายเดือนก่อน +1

    Mohothak thula siduwana sanskarayaka patichcha samuppada kriyawa Liya thula hadaganna sith 17 thilina bawayak hata ganna akaraya manawin pahadili karadun oba wahanseta dirgayusha labewa thawa boho kalayak budun wahansege nirmala bududahama deshana kiri mata. Theruwan saranaiiiiiiiiiii

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !

  • @hemakumarawijekoon705
    @hemakumarawijekoon705 10 หลายเดือนก่อน +3

    Sadu sadu

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +3

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @mallikadahanayake3033
    @mallikadahanayake3033 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshananishanrha
    @darshananishanrha 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 10 หลายเดือนก่อน +3

    ගෙෘවරවනීය ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද නිර්මළ බුදු දහම
    පොත් ලබා ගන්න අවශ්‍ය යි.
    තැපෑලෙන් ලබාදෙන්න පුළුවන් වෙයිද , මම ඉන්නෙ කුවෙට් වල
    ලංකාවට එන්නේ 2025 වසරේ
    මැද හරියෙ කාලය අවසන් වෙලා
    මෙම නිර්මල බුදු දහම නිවන
    සොයා ගන්න ගොඩක් මහන්සි වෙලා ලගදී තමයි මේ ධර්ම දේශනාවන් අහන්න ලැබුනෙ මම ගොඩක් වැඩ කරදර මැද හිටියට
    පුළුවන් හැම වෙලාවට ම
    ගෙෘවරවනීය ස්වාමින් වහන්සේ ගේ
    දේශනා අහනව,පවුලේ අයටත් කියනව,මේ ගැන ලංකාවට ආවම
    ස්වාමීන් වහන්සේ දැක බලා ගන්න තමයි හිතන් ඉන්නෙ
    සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @PadmasiriGamlath
    @PadmasiriGamlath 9 หลายเดือนก่อน

    🌻🌻🌹🌹🌺🌺🌸🌸🌷🌷🌼🌼💮💮🙏🙏🙏

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 10 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි

  • @s.w1996
    @s.w1996 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏