ඔබගේ ඔය විඳවිල්ල පටන්ගත්ත තැන? | Venerable Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • බියකරු සසර පිළිබඳව අනමතග්ග සංයුත්තය ඇසුරින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ මනහර ධර්ම දේශනාවකි.
    උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
    ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
    #KiribathgodaGnananandaThero #Mahamevnawa #ShraddhaTV
    Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
    Facebook : / mahamevnawa.lk
    SoundCloud Audio Library : / mahamevnawalk
    Twitter : / mahamevnawalk
    Instagram : / mahamevnawalk
    Useful Links
    --------------------
    සූත්‍ර පිටක වෙබ් අඩවිය - mahamevnawa.lk...
    Our Publications : mahamevnawa.lk...
    Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
    Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...

ความคิดเห็น • 131

  • @hanzmunasinghe9989
    @hanzmunasinghe9989 2 ปีที่แล้ว +28

    අපි නිතර නිතර අහන්න ඕන හරීම ලස්සන දෙශනාවක්.. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝම පින්..

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 2 ปีที่แล้ว

      පින්වත් කලාකු ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanageindikathushara9694
    @liyanageindikathushara9694 2 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය කෙටිම කාලයකින් පහසුම ප්‍රතිපදවකින් අවබෝධ වේවා 🙏🙏🙏. සාදු සාදු සාදු

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +6

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි

  • @nilanisalgamuwa5326
    @nilanisalgamuwa5326 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @kumarasinghekolombage7629
    @kumarasinghekolombage7629 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!!
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!!

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @yapakumara2431
    @yapakumara2431 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු
    අපගේ පරම පූජනීය පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා....

  • @nandithf
    @nandithf 2 ปีที่แล้ว +14

    අපේ ස්වාමින් වහන්සේගේ බණ අහනකොට නම් හිතෙනේම මට මහන වෙන්න. පලක් නැති ගමනක් මේ අපි සසරේ යන්නේ 🙏🙏🙏🙏🙏🙏

  • @SomindraKannangara
    @SomindraKannangara 2 ปีที่แล้ว +19

    නමෝ බුද්ධාය
    මෙතරම් පැහැදිලිව බුද්ධ වචනයම ඉස්මතු කරනා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...!

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว +2

    පින්වත් ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදූ , 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸අහලා එපා වෙන්නෙ නැ, ,හරිම පැහැදිලි දේශනා . ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා !!! ඔබවහන්සේට.දීර්ඝ ආයුශ ලැබේවා ,,පාද නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +4

    පිංවත් ලොකු ස්වාමින්වහන්සේට දීර්ගායුෂම වේවා.... 🙏🙏🙏🌼🌼🌼❤️❤️❤️

  • @chamaloshan8780
    @chamaloshan8780 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @avanthimanawadu2779
    @avanthimanawadu2779 2 ปีที่แล้ว +6

    Ow ලොකුහාමුදුරුවන් වහන්සේ ගේ දේශනා අහන්න පුළුවන් !බොහොම හොද පැහැදිලිව තේරුම් කරගෙන යනවා !ලොකු වර්ණනා නෑ

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +4

    පින්.ඇත්තෝ.දෙසවන්.යොමා.උතුම්.ශ්‍රිසද්ධර්මය.අසත්වා.පින්වත්.ලොකුස්වාමින් වහන්සේ දිර්ගායු ලබත්වා.තෙරැවන්.සරනයි.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ajithkumara4799
    @ajithkumara4799 2 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්මින්වහන්සේට නමස්කාරය......තෙරැවන් සරණයි .....

  • @janakachandrasekera39
    @janakachandrasekera39 2 ปีที่แล้ว +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    . මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.
    තෙරුවන් සරණයි!

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් අපගෙ ලොකු ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි.
    🙏🙏🙏

  • @rmkusumlatha5268
    @rmkusumlatha5268 2 ปีที่แล้ว +19

    ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි

  • @hansana0
    @hansana0 2 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මෙ කල ධර්ම දානමය පිංකමින් අමා මහ නිවන් සුවම අත්වෙවා..සාදු සාදු සාදු 🙏🙏

  • @MP_0507
    @MP_0507 2 ปีที่แล้ว +22

    පින්වත් ගුරුදෙවිදුට නමස්කාර වේවා!
    🙏🏽🙏🏽🙏🏽

  • @kasunchamara5755
    @kasunchamara5755 2 ปีที่แล้ว +5

    සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏
    !! තෙරුවන් සරණයි!!ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!

  • @yasitha6668
    @yasitha6668 2 ปีที่แล้ว +12

    නමෝබුද්ධාය 🙏🙏

  • @sirimagangodawila1033
    @sirimagangodawila1033 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @pawanchirantha4399
    @pawanchirantha4399 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු !!!
    වැඩ ඇරිල කෝච්චියේ ගමට එන ගමන් අහන්න ලැබුන.
    ලොකු ස්වාමීන් වහන්සේට ධර්ම දානමය පුණ්‍යධර්මයන් අනුමෝදන් වෙත්වා !!!

  • @sujeewasumangali669
    @sujeewasumangali669 2 ปีที่แล้ว +8

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏🌷🌷🌷 සාධු සාධු සාධු

  • @thusharafemale6408
    @thusharafemale6408 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු

  • @kasundiaz266
    @kasundiaz266 2 ปีที่แล้ว +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සකල සංඝ රුවනට මාගේ නමස්කාරය වේවා 🙏

  • @japrsellahewa5642
    @japrsellahewa5642 2 ปีที่แล้ว +9

    මාගේ ගුරු දෙවියන් ට මාගේ නමස්කාර ය වේවා, සාදු සාදු සාදු !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nilukadamayanthi2690
    @nilukadamayanthi2690 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරනයි දීර්ඝයුශ ලැබේවා පින්වත් ගුරුදෙවිදුනි

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +26

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේගෙ බන හරිම ලස්සනයි .හාගෙන ඉන්න හරිම අසයි. නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sampathqs
    @sampathqs 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indranisriyalatha1524
    @indranisriyalatha1524 2 ปีที่แล้ว +11

    Sadu sadu sadu 🙏🙏🙏 taruwan sarani penwat ape swamin whansata mage names karya wewa sadu sadu sadu 🙏🙏🙏👌

  • @niroshaninayana9429
    @niroshaninayana9429 2 ปีที่แล้ว +2

    🙏🙏🙏පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා තෙරැවන් සරනයි .

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +12

    සාදු ! සාදු !! සාදු !!!
    නමෝ බුද්ධාය ! 🙏
    පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏 සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගනිත්වා ! සාදු !!!
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    සාදු !!!🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය පින්වන්ත සැම ස්‍රවනය කරත්වා ! 🙏🙏🙏
    ලෝකවාසි සියලු දෙනා සුවපත් වේවා !
    සියලු සත්වයෝ සුවපත් වේවා !
    සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! 🙏
    ඇසූ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! 🙏🙏🙏
    අපට නිරතුරුව සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා! 🙏🙏🙏
    කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා !
    සාදු ! සාදු !! සාදු !!!
    දිවි තිබෙන තුරු නිවන් දකිනතුරු උතුම් තිසරණ සරණ යමි ! සාදු !!!
    උතුම් තෙරුවන් සරණයි !
    නමෝ බුද්ධාය !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯️🕯💐💐💐💐💐🍁🍁🍁🍁🍁💐💐💐

  • @නිලංන්ජනකුමාර
    @නිලංන්ජනකුමාර 2 ปีที่แล้ว +4

    ආයුබෝවන් බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🇱🇰🇱🇰🇱🇰

    • @ghanawathijayasekara1874
      @ghanawathijayasekara1874 ปีที่แล้ว

      පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට තව ත ත් ධර්ම දේසනා කරන ශක්තිය දහිරිය "ලැබේවා සාදු සාදු සාදු

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +11

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ගුරු දෙවිදුනි .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +6

    සාධූ සාධූ සාධූ
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස!!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @wasala2744
    @wasala2744 2 ปีที่แล้ว +8

    ඉතාමත් වටිනා දහම් දේශණය ..
    අපට උතුම් ශ්‍රී සද්ධර්මය දේශණා කරන පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ අපට ඉද්‍රඛීළයක් මයි...සාධු ..සාධු ..සාධු ..
    නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා ...
    පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් අත්වේවා ..
    රැස්කර නා සියලු පින් බළමහිමයෙන් නිදුක් නීරෝගීව චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබීමට දීර්ඝායුෂ ලබත්වා ....
    උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා ...
    ඒ අමාසුව විදින දින බොහෝදුර නොවේවා . සාධු ..සාධු ..සාධු ...
    තෙරුවන්සරණයි
    නමෝබුද්ධාය

  • @nimalperera30
    @nimalperera30 2 ปีที่แล้ว +4

    නමෝ බුද්ධාය .පින්වත් ලොකු ස්වමීන් වහන්සේ විසින් දේශනා කරන මේ අර්ථවත් බොහොම පැහැදිලිව මගේ භාග්‍යවත්වු අරහත්වු සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වු ඒ පරමසත්‍ය වු ඒ ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම දේශනා කිරීම මොන තරම් අපුරුද. පින්වත් ලොකු ස්වමීන් වහන්සේ ට දීර්ඝායු සම්පත්තිය අත් වේවා .සාදු....සාදු ....සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว +8

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 ปีที่แล้ว +8

    Namo buddhaya

  • @priyankanilmini1531
    @priyankanilmini1531 2 ปีที่แล้ว +5

    Apage Pinwantha Loku Suwamin Wahanseta Namaskaraya Wewa 🙏🙏🙏 Oba Wahanseta Niduk, Neerogi Suwapath Bhawaya Ha Dirgha Ayusampattiyama Labewa 🙏🙏🙏 Utum U Dharmaya Suwase Awabodaya Wewa 🙏🙏🙏 Utum Theruwan Saranai Oba Wahanseta 🙏🙏🙏🌸🌸🌸

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය. 🙏🙏🙏
    තෙරුවන් සරණයි.
    පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට දීර්ඝායු වේවා.
    මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @samanthikiriella2417
    @samanthikiriella2417 2 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @subadrakulathunga8612
    @subadrakulathunga8612 2 ปีที่แล้ว +2

    නමෝබුද්ධාය පින්වත් අපේ ලොකුස්වාමින් වාහන්ස ඹබවාහන්ස නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝායුෂලබත්වා සාදු සාදු සාදු 🙏

  • @uw8023
    @uw8023 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි
    පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පාද නමස්කාරය වේවා

  • @amiladaham5825
    @amiladaham5825 2 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුස ලැබේවා ....

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදුසාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @jdmalani7465
    @jdmalani7465 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු නමෝ බුද්ධාය
    🙏🙏🌷🙏🙏🌼🙏🙏🌺🙏🙏🏵️🙏🌷🍀

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @anjanibagai1882
    @anjanibagai1882 2 ปีที่แล้ว +5

    💐🏵️🙏🏻🙏🏻🙏🏻🏵️💐

  • @PrabhashaniSandamali
    @PrabhashaniSandamali หลายเดือนก่อน

    පින්වත් ලොකු ස්වාමීන් වගන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏

  • @දේශාටන
    @දේශාටන 2 ปีที่แล้ว +4

    සාදු... සාදු... සාදු.. 🙏🙏🙏,..............................

  • @chandimakumari6304
    @chandimakumari6304 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @yasorajapaksha542
    @yasorajapaksha542 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 2 ปีที่แล้ว +2

    සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏

  • @harshanisandamali3584
    @harshanisandamali3584 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු
    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @anushakarunaweera3305
    @anushakarunaweera3305 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා .... අපේ ගුරු දෙවිදුන්ට!

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pkcreationz6655
    @pkcreationz6655 ปีที่แล้ว

    බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏🙏🙏🌸🌸🌸

  • @harhtharht6164
    @harhtharht6164 10 หลายเดือนก่อน

    💗💗💗🙏🙏🙏 නමෝබුද්ධාය ,තෙරැවන් සරණයි .! නමස්කාර වෙිවා අප⁣ගේ Guru දේවොත්තම කල්යාණ මිත්ර පරම පූජණිය පින්වන්ත සෘතවත් ලොකු ස්වාමීන් වහන්සේට .!🙏🙏🙏💗💗💗

  • @formycountry373
    @formycountry373 2 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏
    කවදත් සරලව උතුම් ධහම කියලා දෙනවා
    විශාල සේවයක් අපට කරන්නෙ මිනිසුන්ටමෙය තේරැම් ගන්න බැහැ පවුකාරකමට මම හිතන්නෙ

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 ปีที่แล้ว +3

    Sadhu sadhu sadhu.theruwan Saranai.

  • @indramalani1658
    @indramalani1658 2 ปีที่แล้ว +2

    බුදු banama.asewa.duk.නිමා කිරීමට .akama .හේතු weva.🙏🙏🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 2 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය !!!..පරම පුජනීය අපගේ ගුරුදේවෝත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!...ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!!...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට පරම රමණීය වූ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!!.ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!...සාදු 👏සාදු👏සාදු👏තෙරුවන් සරනයි .🌹🌹🌹🌷🌷🌷

  • @nuwanjayawardena2383
    @nuwanjayawardena2383 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +3

    Budu saranai ape hamuduruwane
    🌼🌼🙏🙏🙏

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +3

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushawikramasingha2938
    @anushawikramasingha2938 5 หลายเดือนก่อน

    නිවන් දක්වා ජාති දක්වා මට මේ උතුම් බුදු ගුණම ඇසේවා...🙏🙏🙏🙏

  • @thiliniishara75
    @thiliniishara75 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @thilaknishantha9430
    @thilaknishantha9430 2 ปีที่แล้ว +4

    sadu sadu sadu

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q หลายเดือนก่อน

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @wildsat549
    @wildsat549 2 ปีที่แล้ว +1

    මේ කටහඩ ඇහෙනකොට හිත නිවෙනවා😌

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏Pinwath loku suwaameen waansa deergayusha labeewa. Gouthama budda saasanayee chachuraarya sathaya awabooda weewaaa. Apitath oba wannsegeth, oba wanse ge srawaka Pinwath maha saga Ruwanage bana asaa niwan awabooda kara ganeemata sakthi ya daireya labeewa
    .

  • @pathmakumari4137
    @pathmakumari4137 2 ปีที่แล้ว +4

    Minis diviye arutha kiya dunna pinvath loku svaminvahanseta mama namaskarami mage namaskaraya veva
    Sadu sadu Sadu! ! !

  • @dimithra99
    @dimithra99 2 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු….

  • @sameerathennakoon4584
    @sameerathennakoon4584 ปีที่แล้ว

    බොහෝ පිං ස්වාමීන්වහන්ස!

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +4

    මඟේ ජීවිතයේ අවුරුදු හතේදි මගෙ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා අහන්න ලැබුණෙ..ඒ කාලෙ ඉදන්ම මම හොය හොය ඒ ගුරු ඇසුර ලබන්න කැමති වුනේ..අද මට අවුරුදු විසි හතරයි..අවුරුදු දහ අටක් පුරාවට මට මුණගැහුන එකම කල්‍යාණ මිත්‍ර ගුරුවරයා ඔබවහන්සේ.. උන්වහන්සේ වැඩ සිටින දිශාවට පවා මඟේ නමස්කාරය වේවා

  • @liyanagedon9748
    @liyanagedon9748 2 ปีที่แล้ว +3

    Namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @maroon31
    @maroon31 2 ปีที่แล้ว +4

    🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌸🙏🌸🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +1

    සාදු..සාදු..සාදු

  • @chitrakumari1222
    @chitrakumari1222 2 ปีที่แล้ว +3

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @shanikadilrukshi9181
    @shanikadilrukshi9181 2 ปีที่แล้ว +1

    Piwath loku suwamig wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏 piwath loku suwamig wahanse niduk wethwa nirogi wethwa Suwapath wethwa Chathurrya saththya paripurna washayen awaboda karathwa sadu sadu sadu 🙏🙏🙏

  • @nelumkumari2828
    @nelumkumari2828 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu !!!

  • @wanimaline2291
    @wanimaline2291 2 ปีที่แล้ว +2

    sadu.sadu.sadu.

  • @sckolambage9992
    @sckolambage9992 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!

  • @widervision7895
    @widervision7895 2 ปีที่แล้ว +2

    Saadhu..saadhu..saadhu...

  • @ItzzThiniraAndThiaa
    @ItzzThiniraAndThiaa 2 ปีที่แล้ว +3

    🙏🏼🙏🏼🙏🏼

  • @sakuniimaya1337
    @sakuniimaya1337 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @udayaudaya4597
    @udayaudaya4597 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌻🌻🌻🌻🌻

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Dala493
    @Dala493 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @infolk9751
    @infolk9751 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sarojiniroshan
    @sarojiniroshan 2 ปีที่แล้ว +2

    th-cam.com/video/fxwQFmijFjg/w-d-xo.html
    මාර්ගය වැඩූ ආර්‍යයන් වහන්සේලා අපට මග කියා දෙති.

  • @viharagunawardana6698
    @viharagunawardana6698 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🇱🇰🇺🇸🌏❤😇