"සදහම් සංගායනා අංක 39"

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 23

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz 2 หลายเดือนก่อน

    ඔබ.වහන්සේගේ.ධර්ම.දේශනාමෙම.නාලිකා.තුලින්.ගොඩාක්.අසා.තේරුම්.ගත්තා.ඔබ.වහන්සේගේ.වචන.වලින්.බුදු.ගුණ.පේනවා.සාදු.සාදු.සාදු.

  • @usermannim1234
    @usermannim1234 7 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේ අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව නමස්කාර පූජා කරන්නෙමි.ඔබ වහන්සේ සුවපත් වේවා , නිදුක් වේවා ,නීරෝගී වේවා .🙏 ශ්‍රී සම්බුද්ධ සාසනය අති උත්තරීතර නිවනින් බබලවමු.

  • @UpulPathiranage-mm2gl
    @UpulPathiranage-mm2gl 5 หลายเดือนก่อน

    මට ඔබ වහන්සේ ගේ උදව් අවශ්‍ය යි සක්කාය දිට්ටි ය තේරූම් ගැනිමට

  • @AraNisa-t8x
    @AraNisa-t8x 6 หลายเดือนก่อน +1

    එක අමුණක් සමුදය වී ඒතැනම නිරෝධය වී ශුන්‍ය වන සිත අවිද්‍යාවෙන් එකට ගෙන රැවටෙන බව අවබෝධ විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි . 🙏🙏🙏

  • @kapilagunawardana6485
    @kapilagunawardana6485 5 หลายเดือนก่อน

    Sadu,sadu,sadu

  • @juniors7914
    @juniors7914 7 หลายเดือนก่อน +2

    නිදුක් නිරෝගී බව ලැබේවා ස්වාමින් වහන්සේට 🙏🏻🙏🏻🙏🏻

  • @LathaMudalige-ch2iz
    @LathaMudalige-ch2iz หลายเดือนก่อน

    සසර සහ නිවන යනු සිතිවිල්ල මයි.සිතිවිල්ල ශූන්‍ය වන විට මමකියල කෙනෙක් නැති වන බවයි. භරිද.

  • @s.w1996
    @s.w1996 6 หลายเดือนก่อน

    Swamin wahanse deshana karana niwan margaya hariyatama hari mamath puhunu karamin yana nisa dan matath manasata hodin shiya pawathwanna puluwan nisa manase wenasa dsn mata hodin watahenawa. Sanskarayak sama witama samudaya wi e mohothema ithiri nathiwama nirudda wi ewelema nawathath sankarayak samudaya wana bawa hodin penawa. Meya nonawathwama siduwenawa ithamath weeryayen shiya pawathwima thulin awaboda karaganimata puluwan. Wenadata wada sammatha jiwithaya thulada niramisawa sathutinma jiwath wita haha. Sadu sadu sadu sadu duken midena margaya niwaradiwa pahadadena oba wahanseta dirgayushama labewa boho denekwa me sansara sagarayen ethera karawimata

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 6 หลายเดือนก่อน

    අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @dinushak6853
    @dinushak6853 7 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @nilminijayarathne9063
    @nilminijayarathne9063 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @juniors7914
    @juniors7914 7 หลายเดือนก่อน +1

    🙏🏻🌼🙏🏻🌼🙏🏻

  • @pradeepsusantha2076
    @pradeepsusantha2076 6 หลายเดือนก่อน

    🎉

  • @samanthikajayasekera4580
    @samanthikajayasekera4580 7 หลายเดือนก่อน +3

    Please advise me how can I join for this dharma deshana discussion. Can I get contact number of the organiser.

    • @vennakkawaththabuddhaparay1791
      @vennakkawaththabuddhaparay1791  6 หลายเดือนก่อน

      සියලූම දේශනා සදහා පිවිසෙන්න :-buddhaparayanathero.blogspot.com
      නක්කාවත්ත අසරණ සරණ බුද්ධපරායන හිමි,
      ලොව්තුරු දහම් සෙවන,
      නක්කාවත්ත.
      අමතන්න :- 077-8341576

  • @sisirauyangoda9182
    @sisirauyangoda9182 7 หลายเดือนก่อน +1

    වැරදි වැඩක් නේ කරන්නේ Download කරන්න බැරි විදියට මේ චැනල් එක පවත්වාගෙන යන එක සිග්නල් අඩු තැනකදී මේ බණ අහන්නේ කොහොමද

  • @kulasenanabadawahewage8443
    @kulasenanabadawahewage8443 5 หลายเดือนก่อน +1

    ඇසට.රූපයක්.දුටු.පමනින්.........
    ස.ක්කාය.දිට්ඨියට.පත්නොවේ..ඇසට.දුටු..රූපයට.ඇලීමක්.හෝ.ගැටීමක්.ඇතිවුවහොත්.පමනක්.සක්කාය..දිට්ඨියට.පත්වේ..එසේම.......
    කණට..නාසයට.දිවට.සරීරයට.භා..මනසට.ඵන.ශබ්ද.ඝන්ද.රස......පො.ට්ඨබ්බ.හා.ධම්ම.යන.අරමුනු.
    .වලට.ඇලීමක්.හෝ.ගැටීමක්.ඇතිවුව.හොත්.සක්කාය.දිට්ඨියට.පත්වේ..සක්කාය.දිට්ඨිය.දුරුකර.ගැනීමට..නම්.ඇසට
    කණට.නාසයට..දිවට.ශරීරයට.හාමනසට..ඵන..රූප.ශබ්ද..සන්ද.රස.පොට්ඨබ්බ..හා.ධම්ම.යන..අරමුනු...මමත්වයෙන්.නොගෙන.ඇලීම්.ගැටීම්
    .වලින්.වැලකී..සිහියෙන්.ජීවත්වීමයි.

    • @sanathalwis5149
      @sanathalwis5149 4 หลายเดือนก่อน

      28:15

    • @mrbeen7968
      @mrbeen7968 2 หลายเดือนก่อน

      කොහොමද එහෙම කරන්නෙ

    • @sarathperera1499
      @sarathperera1499 หลายเดือนก่อน

      ​@@mrbeen7968හුස්ම දිහා විමසා බලන්න. එය ඔබ කරන දෙයක් නොවේ. ආහාර දිරවිම බලන්න එයදඔබ කරන දෙයක් නොවේ. සිතුවිලි ද ඔබ කරන දෙයක් නොවේ. තමා තුලින් සියල්ල විමසිල්ලෙන් සිටින්න හැම මොහොතේ ම...තෙරුවන් සරනයි .අවබෝද වේවා🙏

  • @sarath24517
    @sarath24517 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanapathiranage61
    @sumanapathiranage61 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏