ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ළමයෝ!!! ඇත්තටම ඔයාගේ මගේ ආදරේ වගේ ඔයාගේ ආදරයට මම ලං වෙන්න මොනතරම් දුක් වින්දද ඒ ආදරේට එදා වගේමයි අදත් ආදරෙයි ළමයෝ ඒ හැම දුකක්ම මං අද තනියම විඳිනවා ජීවිතය පුරාවටම හැමදාමත් ආදරෙයි ආදරේට සීමාවක් නැහැ ළමයෝ නොපෙනෙන දුරක හිටියත් මියනතුරාවටම හැමදාමත් ආදරෙයි ළමයෝ!!!!❤❤❤❤❤
මගේමයි කියලා කියන්න දැන් අයිතියක් නැති වුනත් , මගේමමයි කියලා හැමදාම දැනෙන එක නවත්වන්න මං තාම දන්නෙ නෑ 💝. අතින් අත් හරින්න පුළුවන් වුණා තමයි , ඒ ඔයාට හොඳක් වෙන්න ඕන නිසාමමයි ❤.ඒත් හිතින් අත් හරින්නබැරිව හිත තාම ගොඩක් අසරණයි 💘 .ඒ කොහොම වුනත් , මට නැතත් ,ඔයාගෙ ජීවිතේ ....සතුට උතුරන්න ඕන හැමදාමත් .....💞🌹💞🌹💞🌹💞🌹💞"ඉතිරි ජීවිතෙත් මෙසේ ගෙවමු අපි රහස් හිතේ සඟවා"🥀💔🥀💔🥀💔🥀💔
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
ඒ පද ටික නම් පුදුම ලස්සනක්...ඇස් දෙක පියාගෙන අහන් ඉද්දී වෙනමම ලෝකයකට යනවා ❤️
lagin idan hinahenna asainube thepul asala...❤
Matams galapena song ekak harima adaraniyai
dinak dekak nowa boho kalayak hadawathehima pema darana unna.....❤
ලගින් ඉදන් හිනැහෙන්න ආසයිනුඹේ තෙපුල් අසලා......❤හරිම ලස්සන පද මාලාවක්. ✍ 👍👍
❤
හරිම ලස්සනයි අනේ..එපා රහස්වලට පියාපත් දෙන්න කියාමට කියන්න තරම් සිතෙනවා....
නියමයි
ඉතාමත්ම සුන්දර ආදරණිය පද මාලාවක්..... පදරචනයෙහි අරුත ඒ හඩින් හිතට දැනෙනවා ගොඩක්..... ගොඩක් සුන්දර ගීතයක්...... පදරචනය.. තනුව... ගායනය හරීම රසවත්...... 💖 💖 💖
මිහිරි ගීතයක්. සුභ පැතුම්!
ආදරෙයි මං ඔය හිතට තාමත් පැලෙන්න.
හරිම ලස්සනයි ❤❤❤❤❤
70 දසකයේ ගීයක් වගේ ❤❤
Dukvidinna. Nam. Badim kisima kenakge hitwala atiwenna. Epa. 😢😢😢😢😢😢
ඉතිරි ජීවිතෙත් මෙහෙම ගෙවමු අපි... රහස් හිතේ හංගා...😢
❤🎉❤
Eththenma apooru hithata denena geeyak gee rachanawa wishishtai 👍 layanwitha gayanayak subapethum 🎶🎤🎵🎸🎷
හරිම මිහිරියි❤❤❤
Lassanae taniyma edde hita godaak aatata geniynwa❤❤❤❤❤❤
Beautiful dream song❤🎉
Harima lassanii
අත්දැකීමක් ද ? 😀😀ලස්සනයි ,පද වැල හා ගායනය .👍
ගොඩාක් ලස්සනයි..
එක හදවතදෙතෙනක නතර කරපු තැන්වලකොහොමත්.එක්කෙනෙකුට රහසක් විතරක්ම වෙනවා ආදරය .තුන් දෙනෙක් අතර එක්කෙනෙක් ඉන්න කෙනෙකුටදතනියම ඉන්න එක්කෙනාටද ජීවිතය විදවන්න දුකදරා ගන්න වෙන්නෙඉතින් තවත් මොනවාවත් නොලියා උඩු සුළඟට පාකර හරිමු රහස රහසක් සේම මිදෛන විට.කාටත් ඒ වාතාශ්‍රයවත් නොවදින්න කියා පතල.🙏🙏
eka nam maru🤘
පුදුම ලස්සන ගේහ පද ....❤
අපිටම ලිව්වා වගේ..
☺️
Lassani
Beautiful voice
❤❤❤❤
❤❤❤❤❤❤
ලක්ෂ්මන් මහත්තයා ගෙ Tp no එක දන්න කෙනෙක් ඉන්න වද..
ගායනය නම් ප්‍රිය නැහැ 😢 වචන නම් හරිම ලස්සනයි ❤
Ane matada meka kiyanne
❤😢
ඔවි ඇත්ත ඒත්කරන්න පුලුවන්ද
මටම කියනවද මන්ද
අතීතය සොඳුරැ වුනාට මොකටද වර්තමානය දුකක් නමි ලොව බලා සීටියට කමක් නැ එක දවසක් කතා කරන්න බැරිද?😊
අහගෙන ඉන්නකොට කන් වලට දැනෙන්නෙ පුදුම මිහිරියාවක්.....
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤❤❤❤❤❤
ළමයෝ!!! ඇත්තටම ඔයාගේ මගේ ආදරේ වගේ ඔයාගේ ආදරයට මම ලං වෙන්න මොනතරම් දුක් වින්දද ඒ ආදරේට එදා වගේමයි අදත් ආදරෙයි ළමයෝ ඒ හැම දුකක්ම මං අද තනියම විඳිනවා ජීවිතය පුරාවටම හැමදාමත් ආදරෙයි ආදරේට සීමාවක් නැහැ ළමයෝ නොපෙනෙන දුරක හිටියත් මියනතුරාවටම හැමදාමත් ආදරෙයි ළමයෝ!!!!❤❤❤❤❤
මගේමයි කියලා කියන්න
දැන් අයිතියක් නැති වුනත් ,
මගේමමයි
කියලා හැමදාම දැනෙන එක
නවත්වන්න
මං තාම දන්නෙ නෑ 💝.
අතින් අත් හරින්න
පුළුවන් වුණා තමයි ,
ඒ ඔයාට හොඳක් වෙන්න
ඕන නිසාමමයි ❤.
ඒත් හිතින් අත් හරින්න
බැරිව හිත තාම
ගොඩක් අසරණයි 💘 .
ඒ කොහොම වුනත් ,
මට නැතත් ,
ඔයාගෙ ජීවිතේ ....
සතුට උතුරන්න ඕන
හැමදාමත් .....
💞🌹💞🌹💞🌹💞🌹💞
"ඉතිරි ජීවිතෙත්
මෙසේ ගෙවමු අපි
රහස් හිතේ සඟවා"
🥀💔🥀💔🥀💔🥀💔
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
ඒ පද ටික නම් පුදුම ලස්සනක්...ඇස් දෙක පියාගෙන අහන් ඉද්දී වෙනමම ලෝකයකට යනවා ❤️
lagin idan hinahenna asai
nube thepul asala...❤
Matams galapena song ekak harima adaraniyai
dinak dekak nowa
boho kalayak
hadawathehima pema darana unna.....❤
ලගින් ඉදන් හිනැහෙන්න ආසයි
නුඹේ තෙපුල් අසලා......❤
හරිම ලස්සන පද මාලාවක්. ✍
👍👍
❤
හරිම ලස්සනයි
අනේ..එපා රහස්වලට
පියාපත් දෙන්න කියා
මට කියන්න තරම් සිතෙනවා....
නියමයි
ඉතාමත්ම සුන්දර ආදරණිය පද මාලාවක්..... පදරචනයෙහි අරුත ඒ හඩින් හිතට දැනෙනවා ගොඩක්..... ගොඩක් සුන්දර ගීතයක්...... පදරචනය.. තනුව... ගායනය හරීම රසවත්...... 💖 💖 💖
මිහිරි ගීතයක්. සුභ පැතුම්!
ආදරෙයි මං ඔය හිතට තාමත් පැලෙන්න.
හරිම ලස්සනයි ❤❤❤❤❤
70 දසකයේ ගීයක් වගේ ❤❤
Dukvidinna. Nam. Badim kisima kenakge hitwala atiwenna. Epa. 😢😢😢😢😢😢
ඉතිරි ජීවිතෙත් මෙහෙම ගෙවමු අපි... රහස් හිතේ හංගා...😢
❤🎉❤
Eththenma apooru hithata denena geeyak gee rachanawa wishishtai 👍 layanwitha gayanayak subapethum 🎶🎤🎵🎸🎷
හරිම මිහිරියි❤❤❤
Lassanae taniyma edde hita godaak aatata geniynwa❤❤❤❤❤❤
Beautiful dream song❤🎉
Harima lassanii
අත්දැකීමක් ද ? 😀😀
ලස්සනයි ,පද වැල හා ගායනය .👍
ගොඩාක් ලස්සනයි..
එක හදවත
දෙතෙනක නතර කරපු තැන්වල
කොහොමත්.එක්කෙනෙකුට රහසක් විතරක්ම වෙනවා ආදරය .
තුන් දෙනෙක් අතර එක්කෙනෙක් ඉන්න කෙනෙකුටද
තනියම ඉන්න එක්කෙනාටද ජීවිතය විදවන්න දුකදරා ගන්න වෙන්නෙ
ඉතින් තවත් මොනවාවත් නොලියා උඩු සුළඟට පාකර හරිමු රහස රහසක් සේම මිදෛන විට.
කාටත් ඒ වාතාශ්‍රයවත් නොවදින්න කියා පතල.🙏🙏