ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ ස්වාමින් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස මරණසති භාවනාව වැඩීමට අපට මගකියාදුන් දුන් ඔබවහන්සේ අදමේ කියාදුන් නවසිවථිකය මද. අවබෝද කරගන්නට ඉඩහසර .සකසාදුන්නේ .බණත් ඇසුවා සියුම්සතුටකුත් අත්වින්දා .අවබෝදය අවදිකල බුද්ධපුත්ත්රයන් වහන්ස ප්‍රාර්තනීය බොධියකින් නිවි සැනසේවා.සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් සුවාමිඑන් වහන්ස නව සිවතක බාවනාව ගැන ඔබ වහන්සේ ඩෙසනා කරන ලද දේසනා ව ඉතාමත් ගාම්බිර උවත් දර්ම මාර්ගයේ පමනක් ගමන් කරන මා හට ඔබ වහන්සේ ඩෙසනා කරන ලද කරුනු මනසින් සිතමින් බාවනා වෙනුවෙන් යොමු කරන කාලය තව තවත් වර්ධනය කර ගන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සුවාමිඑන් වහන්සේ ගේ ඇසුර ජිවිතය යඑ අවසාන මොහොත දක්වාම ලැබේවා . දර්ම යෙන් තොර ජිවිතයයෙන් ඇති පලක් නොමැත. ඔබ වහන්සේට කරන්නාඋ දර්ම ප්රචාරක කුසල් බලයෙන් පතන්නාඋ බෝදියකින් නිවි සැනසෙන්නට අවශ්‍ය මාර්ගය ප්‍රර්තනා කරමි .සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේ ඇසුරට පත් වි සිටින සුවාමිඑන් වහන්සේ ලා ට ත් තව බොහෝ කාලයක් අවිද්‍යාව වෙන් පිරුණු මිනිසුන් ගේ ප්රග්යාව වැඩි දිඋනු කිරීමට අවශ්‍ය මානසික සුවය ප්‍රර්තනා කරමි .
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබී ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්නට මෙම ධර්මය දේශනා කරන පිනම හේතු වාසනාවේවා සාදු සාදු සාදු.
උතුම් දීර්ඝායුෂ සම්පතත් උතුම් නිරෝගී සම්පතත් ඔබ වහන්සේට නොඅඩුව ලැබීමෙන් මේ ඝෝර සසරෙන් සත්වයා බේරාගැනීමට මෙවැනි දේශනා තව තවත් කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා!! පතන්නාවූ බෝධියකින් ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔබවහන්සේ කරන මේ සියලු කුසලයම හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි මගේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්සේ තුණුරුවන් සරණයි ඔබවහන්සේට
පින්වත් කල්‍යාණ මිත්තරයන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අප වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේට සසරින් එතෙර විමට මෙ ද්රර්මදනය හෙතු වෙවා
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAÀ
1q11qqqquality 2
😢apava bududahamen danuwath klata nivan awaboavewa.
Ai nian dakinne. Ekata dagalanna epa.
ගරු.ස්වාමින්.වහන්ස.ඒ.පොත.ලබා.ගන්නෙ.කොහොමද.පොත්.සාප්පු.වලින්.ගන්න.පුළුවන්ද.තෙරුවන්.සරණයි
මෙවැනි දර්ම දේශනා අපට අසන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින් ... මෙම භාවනාව ගැන තවත් විස්තරාත්මකව දැන ගන්න කැමතී ස්වාමීන්වහන්ස...මෙම භාවනාව තවත් විස්තරාත්මකව පහදා දෙන්න ලොකු ස්වාමීන්වහන්ස ... අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සීර්ඝායුශ ලැබේවා .....
සාදු, සාදු, සාදු. ඔබ වහන්සේට නමස්කාරය වේවා
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු මෙි ඉමක් කොනක් නොපනෙන සසරේ අතරමං විඇති අපට සසරින් එතරවිමට මං පාදා දෙන්නාවු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා....
Oba wahanseta me bawaya thuladeema uthum chathurarya saththya darmaya awaboda wewa
සාදු සාදු සාදු මෙි ඉමක් කොනක් නොපනෙන සසරේ අතරමං විඇති අපට සසරින් එතරවිමට මං පාදා දෙන්නාවු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා
4WANADAWSSAWEFDIVNARI HIWALLU. BALLO KAKO KELIKADAGENA KANNAGANNAWA
SATHTHU KALA GIIHILLA. DEWANA SIEWATHIKAYA
ILANGATA ATASEKILLA NAHARAWAL. 5WANA SIEWATHIKAYA
6WANASIEWATHIKAYE ATAKATH WISIRILA. ATAKATHU KANDAK. 7WANA SIEWATHIKAYA. N 8WANAEKE KATHU KELI THENINTHENA. 9WANA. SIEWATHIKAYA
AJJATHTHANWA KAYE KAYANUPASSIE WIHARATHIE. BAHIDDAWA KAYE KAYANUPASSIE. WIHARATHI. AJJATHTHA BAHIDDAWA KAYE KAYANU PASSIE WIHARATHIE
සෑම දේශනාව කින්ම මාව තල්ලුකිරීමක්වන්නේ.තෙරුවන් සරනයි ,පිංවත් ස්වාමීන් වහන්ස .
සාධු සාධු සාධු නිදුක් නිරෝගි දීර්ගායුශම වේවා පින්වත් සවාමින් වහන්සේට
Godak pin suwamin wahansa.mama rata inne weda karana gaman oba වහන්සේගේ bana ahanawa.godak dan ධර්මය therenawa ...🙏🙏🙏🙏🙏
Oba wahanseta mema desanawa gana tun yam reyak pura deerga desanawak kereemata situwili pahala pahala wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
මේ කය..1. ඉදිමෙනවා..නිල්වෙනවා...සැරව ගලනවා...ඒවං භාවී ඒවං ධම්මෝ ඒවං අනතීතෝ....2. සතුන් කයේ කොටස් කඩාගෙන කනවා...3. මස් ගොඩක්, ලේ ගොඩක් නහර ඇට සැකිලිවල..4.මස් නෑ.සත්තු කාලා, ඇටසැකිල්ලේ නහර ලේ ටික ටික තැන තැන ඉතිරි වෙලා...5.මස් නෑ. ලේ නෑ. ඇටසැකිල්ලේ තැනින් තැන බැදිච්ච නහරවැල්...6. ඇටසැකිල්ලේ ඇට තැන තැන විසිරිලා...7.ඇට කටු කන්දක්...8.ඇට තැන් තැන්වල...9.දැන් නම් දකින්නට කිසිම දෙයක් නැති තරම්...නිස්සාර ජ්විතයේ යතාර්ථය අවබෝධය පිණිස දෙසූ උතුම් දම් දෙසුමට අනේකවාරයක් පින්...🙏🙏🙏කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!තෙරුවන් සරණයි! පින්වන්ත මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
මෙ ටික මම ලියා ගන්නවා.ගොඩක් පින්
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ගුරු දෙවිදුන්ට නමස්කාරය වේවා 🌸🌸🌸🙏🙏🙏 බොහොමත්ම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
හරිම වටින දේශනාවක් 🙏🙏🙏.
ගෞතම අමා මහ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අපේ ලොකු ස්වාමින් වහන්සේ පාරමීදම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් තෙරුවන් සරණයි🙏
Oba wahaseta mage daruvo 4 dena baarai. Dennek noyek hethu uda hadaganna beri una. Oba wahanseta eka thamai abiyogaya. Theruvan saranai.
සාදු සාදු සාදු ඔබවහන්සේ මිනිසුන් ට ඡිවිත යථාර්ථය දේශනා කිරීම ඇත්තටම ඉතාමත්ම භාග්‍යකි . ඔබවහන්සේ මගේ දුවගේ වයස ඇය කෝහේ සිටිනවාද?කියාමට සිතා ගතනොහැකියි. ඔබවහන්සේ ගේ අවබෝධ ය මහත්ම ආශ්චර්යයකි. ධර්මය තරම් වෙනත් රසයක් නොමැත.🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏
Sadu,sadu, sadu,theruwan saranai oba wahanseta.darma desanawa hodin awaboda una.
පින්වත් ඔබ වහන්සේ අපට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මේ වනවිට මොනතරම් පැහැදිලි කරලා දීලා තියනවා ද ස්වාමීන්වහන්ස දැන් අපි දුවන්නේ නෑ....අතීතයේ දිව්ව නිසා දැන් විදවනවා....දැන් ඇති ස්වාමීන්වහන්ස හරීම වෙහෙසයි.මගේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ... 🙏🙏😍
ඇත්ත ම තමයි
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරැවන් සරණයි පුජනීය ලොකු ස්වාමීන් වහන්ස !!!යථාර්ථය අවබෝද කරදෙන මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුස ලැබෙිවා .අමා නිවනින් නිවෙිවා !!!🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏 සාදු !සාදු !සාදු !...
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! ඔබවහන්සේට පින්සිද්ද වෙන්න මේ මායාකාර්ර්ලොකයම වැටහෙන්නෙමි.එයම භාවනාවක් ලෙස ගෙන වඩමි.ප්රාර්තනිය බොදියකින්ම ඔබවහන්සේ නිවේවා!!!බොහොම පින් පින්වත් ඔබවහන්සේට .🙏🙏🙏
යතාර්ථය අවභෝධ කරගන්න පුලුවන් දේශනයක් සාදු සාදු සාදු
ඔබ වහන්සේ මාහට දුන්නා වු උත්තේජනය ,කොතරම් ද,යහපතක් ම වේවා .ඔබ වහන්සේ ට .
Sadu sadu sadu................uthsaha karami.sadu.
පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏
මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏
ඇත්තටම ධර්ම රසය ජීවිතයමයි.
අද නම් මට යමක් හොඳටම තෙරුම් ගියා ....ඔබ වහන්සේට පින්.
Me bhavanawa wedu mata jeewithaye nisaru bawa hondin watahe. Swamin wahanse itha hondin deshana karanaseka. SADU SADU SADU!.
අවසර මගේ පින්වත් කල්යානමිත්රයන්වහන්ස ඔබ වහාන්සේට මාගේ නමස්කාරයවේවා හදවතින්ම මා ඔබවහන්සේ මගේ කල්යානමිත්රයන්වහන්සෙහැටියටයි මා සලකන්නේ නැවතත් මාගේ සිරසනාමා ඔබවහන්සෙගේ පායුග වන්දනකරමි මා දසසිල් මාතාවකි මගෙ අම්මත් මහනවෙලා එතුමිය දැන් ඔත්පලවෙලා එකතැන ඉන්නේ මමතමයි ඒ සෙරම කරන්නේ මා ගිහිකල මේකියන සියලුම මළමිනිවල ස්භාවය දැකතිබෙනවා මොචරියටත් ගිහින් දැකලා තියනවා පැවිදි ඌ අලුත භාවනාත් කරා නමුත් දැන්මට ඒසඳහා කාලය හදාගන්නබැ නමත් දැන් ඔබවහන්සේ ගේ මේ උතුම්ධර්මය ඇහෙනවිට මා අමුතුම ලෝකයකට යනහැටි මට දැනෙවා 🙏 සාධුසාධු සාධුසාධු සාධුසාධු අහොඒ උතුම්වු අමාමහා නිර්වාණය ඔබවහන්සේ ඇතුළු අප සියලදෙනාටම මේ ජිවිතෙදිම අවබෝදවේවා සාධු සාධු සාධු 🙏 ♥️🙏♥️🙏🌹🌺🌼☝
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා...සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏...ස්වාමින්වහන්ස මරණසති භාවනාව ගැන සවිස්තරාත්මක දේශනාවක් කරන සේක්වා..
Namaskara wewa mage suwaminwahansa..oba wahanseta...sadu sadu sadu🌷🌷🌷
🙏🙏🙏පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Padminiranatunga..sawamin.wahansata.niduk.nirogi.dirgayusalabawa.mama.kuwait.
පින්වත් ස්වාම්න් වහන්සේට මම නමස්කාර කරමි.මේ කය හේතුන් නිසා හටගෙන ඇති නිසා අනිත්‍ය දුක්ඛයි අනාත්මයි🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏
Mevi mevi පේනවා පින්වත් ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම🙏🙏🙏.සාරයක් නැති මෙ කුනුකය අදහාගෙන ඉන්න තරම් කොච්චර මෝඩද සිතුවිලි වල මුලාව නිසා.මේ රාගයට නම් නින්දා වේවා!
නව සීවථිකය ,ජීවිතයේ යතාර්ථය අවබෝධ කරදෙමින් ඔබවහන්සේ සිදුකල මෙම දේශනාව හිතට තදින්ම දැනුනා ස්වාමීන් වහන්ස.ඔබවහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් වැඩසටහන් වලට සම්බන්ධ වීමෙන් ජීවිතය සැනසීමෙන් ගෙවන්න හරි පහසුවක් වුනා ස්වාමීන් වහන්ස ඔබවහන්සේට බොහොම පින්. මේ කුසල් බලයෙන් ඔබවහන්සේගේ සියලු පාරමී පූරණය වේවා 🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
*සීලවන්තං ගුණවන්තං**පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං**දුල්ලභේන මයාලද්ධං**වන්දිතුං පස්සිතුං වරං**සාරිපුත්තාදි ථේරානං**ආගතං පටිපාටියං**සද්ධාසීලං දයාවාසං**බුද්ධපුත්තං නමාමහං**මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
සාදු සාදු සාදු සාදු 🙏🏼 ඔබ වහන්සේට අප්‍රමාණ පින් මගෙ හිත නතර උනා පින්වත් ස්වාමීන් වහන්සේ..මට මැවිලා පෙන්න ගත්තා මට ඔය ටික වෙනවා ස්වාමීන් වහන්ස .හිත තවර උනා දකිද්දී සිතුවලි පවා නතර වෙලා මම ඉන්නවා කියලා දැණුනෙ නැහැ ස්වාමීන් වහාන්ස .ඔබ වහන්සේ පතනා බොධ්යකින් උතුම් නිවනම අත්වේවා 🙏🏼🙏🏼.අනෙ මොන තරම් ආශ්චරිය මේ දහාම
සාදු සාදු සාදු .🙏 මෘත ශරීරයේ වෙනස්වීම ඇසින් නොදුටුවත් එය.දුටුවා සේම වැටහුණා ස්වාමීන් වහන්ස .කයේ.නිසරුබව සත්‍යයක් ..එදා සතිපට්ඨාන දේශනාව ශ්‍රවණය කළාට වඩා අද හොඳින්ම වැටහුණා .නිදුක් නිරොගී සැප ලැබේවා .🙏🙏🙏
DARMAYA HARIMA GEMBHURUIE SIUUM THATHA GATHA DARMAYA CHATUR ARYA SATHYAYE SEMADEMA ANTHAR GATHAIE. DUKKASATHYA TA TA MELOKE ATAWIEIRUPAYAMA ATHULATK
🌻🙏 🌻🙏 🌻🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසලය උපනිස්රය වේවා . . .!තුනුරුවන්ගෙ ම සරනයි . .!
තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස. සාදු සාදු 🌼🌼🌼
සාදූ සාදූ සාදූපින්වත් ස්වාමින්වහන්ස මේ පිහිටවූ සිහිය නිතර නිතරම භාවිතයට අදිටම් කලෙමි 🙏🏽ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම ඉතා ඉක්මන් භවයකදීම අවබෝධ වේවා!!! 🌹🙏🏽🙏🏽🙏🏽🌹
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!!සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
යථා අවබෝධය පිනිසම දේශනා කරන උතුම් සද්ධර්ම දේසනාව ට නමස්කාර වේවා සාදු සාදුු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශාන්ත වූ නිර්වානයම නුදුරේදීම අවබෝධ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය වේවා .
සාදු සාදු සාදූ ඔව වහන්සේට තෙරුවන් සරණයි!! දීර්ඝායු 💓🙏🙏🙏🙏🙏
නච කිංචි ලෝකේ උපාඩෙති .🙏🙏 උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ ගසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼
ශාන්තවූ උතුම් නිවන කරා අසරණ සත්වයා කෙසේ හෝ රැගෙන යාමට ඔබවහන්සේ ගන්නා උත්සාහයට අප සදා ණයගැතියි.. ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් දවසින් දවස සිහිය මුවහත්වනබව හොදින් දැනෙනවා.. ඔබ වහන්සේ කියා දෙන මග යමින් ජීවිතයම භාවනාවක් කරගනිමින් සසරින් ගැලවීමට නිරතුරැව වෙහෙසෙනවා..ඔබ වහන්සේටත් සුවසේ උතුම් නිවනින් නිවීමට මේ සියළු පින් හේතු වේවා...🙏🌻🙏🌷🙏🌷🙏🌻🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
theruwan saranai pinwath swanin wahansa
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනින් සුවපත් වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
🙏🙏🙏සාදු..සාදු..සාදු..එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ApE HAMUDURUWANE AMMAGETH6DENAMALUNA SARIYA BLOUSEYA EHEMAUNA BORELLE KANATHTHEDIE PUCHCANNAPERA ANTHIMAT AHHAMEHAWELA ADAHITHAHADALAMANE ANEAMMAGENA SINDUWAK ASUNATHSAPPUWE INDAN ANDANAWA
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් .🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
සාධු සාධු සාධු!
GURUDEWIYAN WAHANSETA NAMASKARAWEWA BUDDAPUTHTHAM NAMAMAHAN
🙏🙏🙏 obawahnse niduk wethwa nirogi math wethwa Deergau wethwa! parthana bodiyakin niwan.dakewa!🙏🙏🙏
අපේ ස්වාමීන්වහන්ස අපට මේ සංසාරදුකගැන අවබෝධ කර දක්නට ඔබ වහන්සේට නිර්වාණයට අත්වේවා
VINEIYYA LOKE AINGANANA DOMANASSANAN AYHAPI SAMPAJANO STHIMA
Pinwath swaminwahansege dharma deshanwa asa dharma rasaya gana sitha pahaduna.. 🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්. ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාර වේවා.. 🙏🙏🙏 සතිපට්ඨාන දේශනාව අතරතුර ඔබ වහන්සේ දේශනා කළ නවසීවථික භාවනා කොටස අසා. වැඩි දුර දැන ගැනීම උදෙසා එදාම youtube එකෙන් හෙව්වා නවසීවතික භාවනාව කියලා ගහලා. හරිම සතුටුයි ඔබ වහන්සේගෙන් ම ඒ නවසීවථික භාවනාව ගැන අද දැනගැනීමට ලැබීම ගැන. අප වැනි අසරනයන් කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක නිමා කරවන්නට මේ දරනා උත්සාහය තව තවත් ඉදිරියට කරගෙන යාමට තෙරුවනේ අනන්ත ආශීර්වාදයත් නිදුක් නීරෝගී සුවපත් බාවයත් නිරතුරුවම ඔබ වහන්සේට ලැබේවා. 🙏🙏🙏 අනේ ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ තරම් කැපවීමක් මහන්සියක් වෙනවනම් මේ අසරනයන් වෙනුවෙන්........🙏 මගේ භාග්‍යවතුන් වහන්සේ මේ අසරන සත්වයන් වෙනුවෙන්. මා වෙනුවෙන්. සාරාසංක්‍ය කල්ප ලක්ශයක් මොන තරම් දුකක් විදින්න ඇද්ද😥. ඇයි අපි තවත් ප්‍රමාද..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage kalyanamithrabuddaputhrayananwahanseeta. mage. namaskarayawewaaaaa
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
නව සීවතකය ගැන අහන්න හරිම කැමත්තකින් හිටියෙ.බුද්ධ පුත්තන් නමා මහන්
Sadu sadu sadu ,🙏🙏🙏🌹🌹🌹 theruwan saranay suwamin wahansha 🙏🙏🙏🙏🙏
Sadu🙏 sadu🙏 sadu🙏
AKIYANNE RAHATHWELANOWE DARMA MAGA YAMIN INNE ATHIYAK SUJATHAPUTHRAYATAAWANAMGODA ASANIPATHATHWAYA NISAIR PRAMADAYAAWIDYAWA THURUSNAWA NETHNAM AYE IPADENNE NE KIYANA OBAWAHANSEGE DESANAWE HAIEYA THAMA SAKTHIYA
සාධූ සාධූ සාධූ..!අදම වීර්‍ය්‍ය වඩනවා, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස,අනේක වාරයක් පිං සිද්ධ වෙනවා ඔබ වහන්සේට 🌷🙏උතුම් නිර්වාණය අවබෝධ වේවා…
මිනියක් කපනව බැලුවොත් නම් ජීවිත කාලෙටම සීවතික භාවනාව දිනපතාම වෙයි! අවස්ථාවක් ලැබේවා !
NAWASIWATHIKAYA BHAWANAWA
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
NAEASHIE WATHIKSYA
නිරෝගි ශක්තිය ලැබේවා ඔබ වහන්සේ ට 🙏 🙏 🙏
Sadu sadu sadu pinwathswaminwahansa.
SADU SADU SADU theruwan saranai
Sadu sadu sadu....❤❤❤❤
SABBARASANDAMMA RASANJINATHIE
සාඳු සාදු සාදු අපගේ පිංවත් ස්වාමින් වහන්ස .
Sadhu Sadhu Sadhu
මගෙ ස්වාමින් වහන්සේට උතුම් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස මරණසති භාවනාව වැඩීමට අපට මගකියාදුන් දුන් ඔබවහන්සේ අදමේ කියාදුන් නවසිවථිකය මද. අවබෝද කරගන්නට ඉඩහසර .සකසාදුන්නේ .බණත් ඇසුවා සියුම්සතුටකුත් අත්වින්දා .අවබෝදය අවදිකල බුද්ධපුත්ත්රයන් වහන්ස ප්‍රාර්තනීය බොධියකින් නිවි සැනසේවා.සාධු සාධු සාධු 🙏🙏🙏
පින්වත් සුවාමිඑන් වහන්ස නව සිවතක බාවනාව ගැන ඔබ වහන්සේ ඩෙසනා කරන ලද දේසනා ව ඉතාමත් ගාම්බිර උවත් දර්ම මාර්ගයේ පමනක් ගමන් කරන මා හට ඔබ වහන්සේ ඩෙසනා කරන ලද කරුනු මනසින් සිතමින් බාවනා වෙනුවෙන් යොමු කරන කාලය තව තවත් වර්ධනය කර ගන්නට අවශ්‍ය කල්‍යාණ මිත්‍ර සුවාමිඑන් වහන්සේ ගේ ඇසුර ජිවිතය යඑ අවසාන මොහොත දක්වාම ලැබේවා . දර්ම යෙන් තොර ජිවිතයයෙන් ඇති පලක් නොමැත. ඔබ වහන්සේට කරන්නාඋ දර්ම ප්රචාරක කුසල් බලයෙන් පතන්නාඋ බෝදියකින් නිවි සැනසෙන්නට අවශ්‍ය මාර්ගය ප්‍රර්තනා කරමි .සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේ ඇසුරට පත් වි සිටින සුවාමිඑන් වහන්සේ ලා ට ත් තව බොහෝ කාලයක් අවිද්‍යාව වෙන් පිරුණු මිනිසුන් ගේ ප්රග්යාව වැඩි දිඋනු කිරීමට අවශ්‍ය මානසික සුවය ප්‍රර්තනා කරමි .
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා.
ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
ලැබී ඉක්මනින්ම නිවන් අවබෝධ කරගන්නට මෙම ධර්මය දේශනා කරන පිනම හේතු වාසනා
වේවා සාදු සාදු සාදු.
උතුම් දීර්ඝායුෂ සම්පතත් උතුම් නිරෝගී සම්පතත් ඔබ වහන්සේට නොඅඩුව ලැබීමෙන් මේ ඝෝර සසරෙන් සත්වයා බේරාගැනීමට මෙවැනි දේශනා තව තවත් කිරීමට ඔබ වහන්සේට ධෛර්යය ශක්තිය ලැබේවා!! පතන්නාවූ බෝධියකින් ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔබවහන්සේ කරන මේ සියලු කුසලයම හේතු වාසනා වේවා!!!
තෙරුවන් සරණයි මගේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්සේ තුණුරුවන් සරණයි ඔබවහන්සේට
පින්වත් කල්‍යාණ මිත්තරයන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා අප වෙනුවෙන් වෙහෙසෙන ඔබ වහන්සේට සසරින් එතෙර විමට මෙ ද්රර්මදනය හෙතු වෙවා
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!
AAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAAÀ
1q11qqq
quality 2
😢apava bududahamen danuwath klata nivan awaboavewa.
Ai nian dakinne. Ekata dagalanna epa.
ගරු.ස්වාමින්.වහන්ස.ඒ.පොත.ලබා.ගන්නෙ.කොහොමද.පොත්.සාප්පු.වලින්.ගන්න.පුළුවන්ද.තෙරුවන්.සරණයි
මෙවැනි දර්ම දේශනා අපට අසන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින් ... මෙම භාවනාව ගැන තවත් විස්තරාත්මකව දැන ගන්න කැමතී ස්වාමීන්වහන්ස...මෙම භාවනාව තවත් විස්තරාත්මකව පහදා දෙන්න ලොකු ස්වාමීන්වහන්ස ... අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සීර්ඝායුශ ලැබේවා .....
සාදු, සාදු, සාදු. ඔබ වහන්සේට නමස්කාරය වේවා
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු මෙි ඉමක් කොනක් නොපනෙන සසරේ අතරමං විඇති අපට සසරින් එතරවිමට මං පාදා දෙන්නාවු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා....
Oba wahanseta me bawaya thuladeema uthum chathurarya saththya darmaya awaboda wewa
සාදු සාදු සාදු මෙි ඉමක් කොනක් නොපනෙන සසරේ අතරමං විඇති අපට සසරින් එතරවිමට මං පාදා දෙන්නාවු ඔබවහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා වෙිවා වෙිවා
4WANADAWSSAWEFDIVNARI HIWALLU. BALLO KAKO KELIKADAGENA KANNAGANNAWA
SATHTHU KALA GIIHILLA. DEWANA SIEWATHIKAYA
ILANGATA ATASEKILLA NAHARAWAL. 5WANA SIEWATHIKAYA
6WANASIEWATHIKAYE ATAKATH WISIRILA. ATAKATHU KANDAK. 7WANA SIEWATHIKAYA. N 8WANAEKE KATHU KELI THENINTHENA. 9WANA. SIEWATHIKAYA
AJJATHTHANWA KAYE KAYANUPASSIE WIHARATHIE. BAHIDDAWA KAYE KAYANUPASSIE. WIHARATHI. AJJATHTHA BAHIDDAWA KAYE KAYANU PASSIE WIHARATHIE
සෑම දේශනාව කින්ම මාව තල්ලුකිරීමක්වන්නේ.තෙරුවන් සරනයි ,පිංවත් ස්වාමීන් වහන්ස .
සාධු සාධු සාධු නිදුක් නිරෝගි දීර්ගායුශම වේවා පින්වත් සවාමින් වහන්සේට
Godak pin suwamin wahansa.mama rata inne weda karana gaman oba වහන්සේගේ bana ahanawa.godak dan ධර්මය therenawa ...🙏🙏🙏🙏🙏
Oba wahanseta mema desanawa gana tun yam reyak pura deerga desanawak kereemata situwili pahala pahala wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu
මේ කය..
1. ඉදිමෙනවා..නිල්වෙනවා...සැරව ගලනවා...
ඒවං භාවී ඒවං ධම්මෝ ඒවං අනතීතෝ....
2. සතුන් කයේ කොටස් කඩාගෙන කනවා...
3. මස් ගොඩක්, ලේ ගොඩක් නහර ඇට සැකිලිවල..
4.මස් නෑ.සත්තු කාලා, ඇටසැකිල්ලේ නහර ලේ ටික ටික තැන තැන ඉතිරි වෙලා...
5.මස් නෑ. ලේ නෑ. ඇටසැකිල්ලේ තැනින් තැන බැදිච්ච නහරවැල්...
6. ඇටසැකිල්ලේ ඇට තැන තැන විසිරිලා...
7.ඇට කටු කන්දක්...
8.ඇට තැන් තැන්වල...
9.දැන් නම් දකින්නට කිසිම දෙයක් නැති තරම්...
නිස්සාර ජ්විතයේ යතාර්ථය අවබෝධය පිණිස දෙසූ උතුම් දම් දෙසුමට අනේකවාරයක් පින්...🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
මෙ ටික මම ලියා ගන්නවා.ගොඩක් පින්
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් ගුරු දෙවිදුන්ට නමස්කාරය වේවා 🌸🌸🌸🙏🙏🙏 බොහොමත්ම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
හරිම වටින දේශනාවක් 🙏🙏🙏.
ගෞතම අමා මහ බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
පාදාභිවන්දනයෙන් නමස්කාරය වේවා¡🙏🙏🙏 අපේ ලොකු ස්වාමින් වහන්සේ පාරමීදම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් තෙරුවන් සරණයි🙏
Oba wahaseta mage daruvo 4 dena baarai. Dennek noyek hethu uda hadaganna beri una. Oba wahanseta eka thamai abiyogaya. Theruvan saranai.
සාදු සාදු සාදු ඔබවහන්සේ මිනිසුන් ට ඡිවිත යථාර්ථය දේශනා කිරීම ඇත්තටම ඉතාමත්ම භාග්‍යකි . ඔබවහන්සේ මගේ දුවගේ වයස ඇය කෝහේ සිටිනවාද?කියාමට සිතා ගතනොහැකියි. ඔබවහන්සේ ගේ අවබෝධ ය මහත්ම ආශ්චර්යයකි. ධර්මය තරම් වෙනත් රසයක් නොමැත.🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏
Sadu,sadu, sadu,theruwan saranai oba wahanseta.darma desanawa hodin awaboda una.
පින්වත් ඔබ වහන්සේ අපට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න මේ වනවිට මොනතරම් පැහැදිලි කරලා දීලා තියනවා ද ස්වාමීන්වහන්ස දැන් අපි දුවන්නේ නෑ....අතීතයේ දිව්ව නිසා දැන් විදවනවා....දැන් ඇති ස්වාමීන්වහන්ස හරීම වෙහෙසයි.මගේ ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි ... 🙏🙏😍
ඇත්ත ම තමයි
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරැවන් සරණයි පුජනීය ලොකු ස්වාමීන් වහන්ස !!!යථාර්ථය අවබෝද කරදෙන මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට දිර්ඝායුස ලැබෙිවා .අමා නිවනින් නිවෙිවා !!!🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏 සාදු !සාදු !සාදු !...
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!!! ඔබවහන්සේට පින්සිද්ද වෙන්න මේ මායාකාර්ර්ලොකයම වැටහෙන්නෙමි.එයම භාවනාවක් ලෙස ගෙන වඩමි.ප්රාර්තනිය බොදියකින්ම ඔබවහන්සේ නිවේවා!!!බොහොම පින් පින්වත් ඔබවහන්සේට .🙏🙏🙏
යතාර්ථය අවභෝධ කරගන්න පුලුවන් දේශනයක් සාදු සාදු සාදු
ඔබ වහන්සේ මාහට දුන්නා වු උත්තේජනය ,කොතරම් ද,යහපතක් ම වේවා .ඔබ වහන්සේ ට .
Sadu sadu sadu................uthsaha karami.sadu.
පින්වත් ලොකු සුවාමින් වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා පාරමි දම් පිරේවා 🙏
මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින් සාදු සාදු සාදු
එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏
ඇත්තටම ධර්ම රසය ජීවිතයමයි.
අද නම් මට යමක් හොඳටම තෙරුම් ගියා ....ඔබ වහන්සේට පින්.
Me bhavanawa wedu mata jeewithaye nisaru bawa hondin watahe. Swamin wahanse itha hondin deshana karanaseka. SADU SADU SADU!.
අවසර මගේ පින්වත් කල්යානමිත්රයන්වහන්ස ඔබ වහාන්සේට මාගේ නමස්කාරයවේවා හදවතින්ම මා ඔබවහන්සේ මගේ කල්යානමිත්රයන්වහන්සෙහැටියටයි මා සලකන්නේ නැවතත් මාගේ සිරසනාමා ඔබවහන්සෙගේ පායුග වන්දනකරමි මා දසසිල් මාතාවකි මගෙ අම්මත් මහනවෙලා එතුමිය දැන් ඔත්පලවෙලා එකතැන ඉන්නේ මමතමයි ඒ සෙරම කරන්නේ මා ගිහිකල මේකියන සියලුම මළමිනිවල ස්භාවය දැකතිබෙනවා මොචරියටත් ගිහින් දැකලා තියනවා පැවිදි ඌ අලුත භාවනාත් කරා නමුත් දැන්මට ඒසඳහා කාලය හදාගන්නබැ නමත් දැන් ඔබවහන්සේ ගේ මේ උතුම්ධර්මය ඇහෙනවිට මා අමුතුම ලෝකයකට යනහැටි මට දැනෙවා 🙏 සාධුසාධු සාධුසාධු සාධුසාධු අහොඒ උතුම්වු අමාමහා නිර්වාණය ඔබවහන්සේ ඇතුළු අප සියලදෙනාටම මේ ජිවිතෙදිම අවබෝදවේවා සාධු සාධු සාධු 🙏 ♥️🙏♥️🙏🌹🌺🌼☝
පින්වත් මගේ ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා...සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට
කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි..සාදු සාදු සාදු 🙏...
ස්වාමින්වහන්ස මරණසති භාවනාව ගැන සවිස්තරාත්මක දේශනාවක් කරන සේක්වා..
Namaskara wewa mage suwaminwahansa..oba wahanseta...sadu sadu sadu🌷🌷🌷
🙏🙏🙏
පින්වත් සුවාමින් වහන්සේට මගේ පාද නමස්කාර වේවා !!!
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Padminiranatunga..sawamin.wahansata.niduk.nirogi.dirgayusalabawa.mama.kuwait.
පින්වත් ස්වාම්න් වහන්සේට මම නමස්කාර කරමි.මේ කය හේතුන් නිසා හටගෙන ඇති නිසා අනිත්‍ය දුක්ඛයි අනාත්මයි🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏
Mevi mevi පේනවා පින්වත් ස්වාමීන් වහන්සේගේ පැහැදිලි කිරීම🙏🙏🙏.සාරයක් නැති මෙ කුනුකය අදහාගෙන ඉන්න තරම් කොච්චර මෝඩද සිතුවිලි වල මුලාව නිසා.මේ රාගයට නම් නින්දා වේවා!
නව සීවථිකය ,ජීවිතයේ යතාර්ථය අවබෝධ කරදෙමින් ඔබවහන්සේ සිදුකල මෙම දේශනාව හිතට තදින්ම දැනුනා ස්වාමීන් වහන්ස.ඔබවහන්සේගේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් වැඩසටහන් වලට සම්බන්ධ වීමෙන් ජීවිතය සැනසීමෙන් ගෙවන්න හරි පහසුවක් වුනා ස්වාමීන් වහන්ස ඔබවහන්සේට බොහොම පින්. මේ කුසල් බලයෙන් ඔබවහන්සේගේ සියලු පාරමී පූරණය වේවා 🙏🙏🙏
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
*සීලවන්තං ගුණවන්තං*
*පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
*දුල්ලභේන මයාලද්ධං*
*වන්දිතුං පස්සිතුං වරං*
*සාරිපුත්තාදි ථේරානං*
*ආගතං පටිපාටියං*
*සද්ධාසීලං දයාවාසං*
*බුද්ධපුත්තං නමාමහං*
*මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
සාදු සාදු සාදු සාදු 🙏🏼 ඔබ වහන්සේට අප්‍රමාණ පින් මගෙ හිත නතර උනා පින්වත් ස්වාමීන් වහන්සේ..මට මැවිලා පෙන්න ගත්තා මට ඔය ටික වෙනවා ස්වාමීන් වහන්ස .හිත තවර උනා දකිද්දී සිතුවලි පවා නතර වෙලා මම ඉන්නවා කියලා දැණුනෙ නැහැ ස්වාමීන් වහාන්ස .ඔබ වහන්සේ පතනා බොධ්යකින් උතුම් නිවනම අත්වේවා 🙏🏼🙏🏼.අනෙ මොන තරම් ආශ්චරිය මේ දහාම
සාදු සාදු සාදු .🙏 මෘත ශරීරයේ වෙනස්වීම ඇසින් නොදුටුවත් එය.දුටුවා සේම වැටහුණා ස්වාමීන් වහන්ස .කයේ.නිසරුබව සත්‍යයක් ..එදා සතිපට්ඨාන දේශනාව ශ්‍රවණය කළාට වඩා අද හොඳින්ම වැටහුණා .නිදුක් නිරොගී සැප ලැබේවා .🙏🙏🙏
DARMAYA HARIMA GEMBHURUIE SIUUM THATHA GATHA DARMAYA CHATUR ARYA SATHYAYE SEMADEMA ANTHAR GATHAIE. DUKKASATHYA TA TA MELOKE ATAWIEIRUPAYAMA ATHULATK
🌻🙏 🌻🙏 🌻🙏
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බොධ්යකින් නිවී සැනසෙන්නට මේ කුසලය උපනිස්රය වේවා . . .!
තුනුරුවන්ගෙ ම සරනයි . .!
තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමීන් වහන්ස. සාදු සාදු 🌼🌼🌼
සාදූ සාදූ සාදූ
පින්වත් ස්වාමින්වහන්ස මේ පිහිටවූ සිහිය නිතර නිතරම භාවිතයට අදිටම් කලෙමි 🙏🏽
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම ඉතා ඉක්මන් භවයකදීම අවබෝධ වේවා!!!
🌹🙏🏽🙏🏽🙏🏽🌹
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
සාධූ සාධූ සාධූ 🙏🌹
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
තෙරුවන් සරණයි..!!
සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
සාධූ සාධූ සාධූ 🙏🌹
යථා අවබෝධය පිනිසම දේශනා කරන උතුම් සද්ධර්ම දේසනාව ට නමස්කාර වේවා සාදු සාදුු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශාන්ත වූ නිර්වානයම නුදුරේදීම අවබෝධ වේවා 🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය ම අවබොදය වේවා .
සාදු සාදු සාදූ ඔව වහන්සේට තෙරුවන් සරණයි!! දීර්ඝායු 💓🙏🙏🙏🙏🙏
නච කිංචි ලෝකේ උපාඩෙති .🙏🙏 උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ ගසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼
ශාන්තවූ උතුම් නිවන කරා අසරණ සත්වයා කෙසේ හෝ රැගෙන යාමට ඔබවහන්සේ ගන්නා උත්සාහයට අප සදා ණයගැතියි.. ඔබ වහන්සේගේ ධර්මදේශනා ශ්‍රවණය කිරීමෙන් දවසින් දවස සිහිය මුවහත්වනබව හොදින් දැනෙනවා.. ඔබ වහන්සේ කියා දෙන මග යමින් ජීවිතයම භාවනාවක් කරගනිමින් සසරින් ගැලවීමට නිරතුරැව වෙහෙසෙනවා..
ඔබ වහන්සේටත් සුවසේ උතුම් නිවනින් නිවීමට මේ සියළු පින් හේතු වේවා...
🙏🌻🙏🌷🙏🌷🙏🌻🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
theruwan saranai pinwath swanin wahansa
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනින් සුවපත් වෙවා පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා
🙏🙏🙏සාදු..සාදු..සාදු..එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
ApE HAMUDURUWANE AMMAGETH6DENAMALUNA SARIYA BLOUSEYA EHEMAUNA BORELLE KANATHTHEDIE PUCHCANNAPERA ANTHIMAT AHHAMEHAWELA ADAHITHAHADALAMANE ANEAMMAGENA SINDUWAK ASUNATHSAPPUWE INDAN ANDANAWA
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් .🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏
සාධු සාධු සාධු!
GURUDEWIYAN WAHANSETA NAMASKARAWEWA BUDDAPUTHTHAM NAMAMAHAN
🙏🙏🙏 obawahnse niduk wethwa nirogi math wethwa Deergau wethwa! parthana bodiyakin niwan.dakewa!🙏🙏🙏
අපේ ස්වාමීන්වහන්ස අපට මේ සංසාරදුකගැන අවබෝධ කර දක්නට ඔබ වහන්සේට නිර්වාණයට අත්වේවා
VINEIYYA LOKE AINGANANA DOMANASSANAN AYHAPI SAMPAJANO STHIMA
Pinwath swaminwahansege dharma deshanwa asa dharma rasaya gana sitha pahaduna.. 🙏🙏
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්. ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාර වේවා.. 🙏🙏🙏 සතිපට්ඨාන දේශනාව අතරතුර ඔබ වහන්සේ දේශනා කළ නවසීවථික භාවනා කොටස අසා. වැඩි දුර දැන ගැනීම උදෙසා එදාම youtube එකෙන් හෙව්වා නවසීවතික භාවනාව කියලා ගහලා. හරිම සතුටුයි ඔබ වහන්සේගෙන් ම ඒ නවසීවථික භාවනාව ගැන අද දැනගැනීමට ලැබීම ගැන. අප වැනි අසරනයන් කෙරෙහි අනුකම්පාවෙන් සසර දුක නිමා කරවන්නට මේ දරනා උත්සාහය තව තවත් ඉදිරියට කරගෙන යාමට තෙරුවනේ අනන්ත ආශීර්වාදයත් නිදුක් නීරෝගී සුවපත් බාවයත් නිරතුරුවම ඔබ වහන්සේට ලැබේවා. 🙏🙏🙏
අනේ ස්වාමීන් වහන්ස ඔබවහන්සේ මේ තරම් කැපවීමක් මහන්සියක් වෙනවනම් මේ අසරනයන් වෙනුවෙන්........🙏
මගේ භාග්‍යවතුන් වහන්සේ මේ අසරන සත්වයන් වෙනුවෙන්. මා වෙනුවෙන්. සාරාසංක්‍ය කල්ප ලක්ශයක් මොන තරම් දුකක් විදින්න ඇද්ද😥. ඇයි අපි තවත් ප්‍රමාද..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mage kalyanamithrabuddaputhrayananwahanseeta. mage. namaskarayawewaaaaa
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
නව සීවතකය ගැන අහන්න හරිම කැමත්තකින් හිටියෙ.බුද්ධ පුත්තන් නමා මහන්
Sadu sadu sadu ,🙏🙏🙏🌹🌹🌹 theruwan saranay suwamin wahansha 🙏🙏🙏🙏🙏
Sadu🙏 sadu🙏 sadu🙏
AKIYANNE RAHATHWELANOWE DARMA MAGA YAMIN INNE ATHIYAK SUJATHAPUTHRAYATAAWANAMGODA ASANIPATHATHWAYA NISAIR PRAMADAYAAWIDYAWA THURUSNAWA NETHNAM AYE IPADENNE NE KIYANA OBAWAHANSEGE DESANAWE HAIEYA THAMA SAKTHIYA
සාධූ සාධූ සාධූ..!
අදම වීර්‍ය්‍ය වඩනවා, පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස,
අනේක වාරයක් පිං සිද්ධ වෙනවා ඔබ වහන්සේට 🌷🙏
උතුම් නිර්වාණය අවබෝධ වේවා…