ආධ්‍යාත්මික යුගයකදි පහළවන ලංකාවේ සතර මහා නිධාන. pilithura tv with indunil kaushal

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 49

  • @sthuri121
    @sthuri121 หลายเดือนก่อน

    ඔබෙ කොටස වෙනුවෙන් මාගෙ ප්‍රනාමය🙏🙏🙏🙏🙏🙏🙏

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @jayanthanandani5465
    @jayanthanandani5465 หลายเดือนก่อน +19

    ඔබේ කථාවට අනුව කෙනෙකුට හිතෙන්න පුලුවනි මේ ආවෙ ඒ පාලනය කියල . නැහැ මමනම් විශ්වාස කරන්නේ නැහැ. සාධාරනව ආවනම් වැඩියයෙන් බොරුකියන්නේ නැහැ.නමුත් රට හොයන වෙනසකට මග පෑදී ඇතිවගනම් කිවහැකියී.

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน +5

      ඒ වෙනසට මේ වෙනස සිදුවිය යුතුමයි...

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน +2

      මා කියන මේ වෙනස උදෙසා සිදුවූ මේ වෙනස සිදුවිය යුතුමයි

    • @kasunkuruppu4948
      @kasunkuruppu4948 หลายเดือนก่อน

      kramika wenasa

    • @asanthikappagoda3513
      @asanthikappagoda3513 หลายเดือนก่อน +1

      මේ ඉක්න කවුරැවත්ම ධාර්මික නැ

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc หลายเดือนก่อน

      මේ බොරු,කාරයො අධ්‍යාත්මික ලෝකයක් බිහි කරයිද .ලඟදිම ගෝටා,,part 11 නම් එයි.

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul หลายเดือนก่อน

    Oba thuma hari.A mage hangeemai.
    Oba thuma suwapath wewa!!!

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      එසේම වේවා ඔබටත්

  • @chamaldesilva9353
    @chamaldesilva9353 หลายเดือนก่อน

    Hey Ranilagey kardillegey Adyathmika rajya Malimawada koheda

  • @harshanalin6927
    @harshanalin6927 หลายเดือนก่อน

    සියල්ල සහතික ඇත්ත 🙏🙏🙏

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @ranilkumara7589
    @ranilkumara7589 หลายเดือนก่อน

    ඔබ කියන කතාව හරියටම හරි සහෝදරයා

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      බොහොම ස්තුතියි.

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 หลายเดือนก่อน +2

    ඔබ හරි,
    සත්‍යය දකින්න, විශ්වාස කරන්න පවුකාරයින්ට බැහැ.
    එය සිදුවන කාලයයි මේ..........
    2031 වන විට පවුකාර සතුන් පවා විශ්වයෙන් අයින් කිරිම ඒ උතුම් ආත්මය විසින් කරනු නියතයි.
    බුදු දහම ලොව එකම දහම වන බවත් සත්‍යයි.
    තෙරැවන් සරණයි !

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน +1

      සියලු දෙනාටම යහපත් සමාන සිතුවිලි ඇති සියල්ලන් එකාවන්ව එක්සත්ව එකතුවන යුගයක් එනවා. එදාට ඔබත් එතන

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      සැබවින්ම

  • @JayaRanjani-ei4ts
    @JayaRanjani-ei4ts หลายเดือนก่อน

    🙏🙏🙏 අපේ සමන් හල්නෙත්ති ගුරු පියාණන් අපට පුනපුනා කියාදෙන්නෙද මෙයම තමා.
    දහම නිසිලෙස පරිහරනය කිරීමෙන් මේයථාර්ථය වැඩි ඈතක නොවනු ඇත.
    සැමට තෙරුවන් සරණයි !!!🌹🪷🌷🌹🌻✨️🌹🌷🪷🌻✨️🌹

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      එතුමා අපි එකම මගක යන එකම වැඩක නියැලෙන මගේ අති කළ්‍යාණ මිත්‍රයෙක්.

  • @HashmiAjani
    @HashmiAjani หลายเดือนก่อน

    සිව්හෙලයට ජය ජය ජය වේවා

  • @wahallu8551
    @wahallu8551 หลายเดือนก่อน +1

    En palakay kisim dheshaplan pakshekin nemei inne..ape guruthuman kiyapu widiyt ethum enn apit ethumwa oni unu kaledi..hariyt budhdha charithye aradhanawa wage..ethumata aradhana karai dawasak..ewi ethum ei palanayta aluth palanyk oni unm..anura ekt sambnda na..❤️..potha patheth ee gana wisthara thuyenwa..ekt dn thiyen palanyen maragya hadei..minissut dheshapalne gana thibb wishwas nathi unm rata palne karnn aluth kenek oni unm ethumn ei..❤️

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน +1

      පැහැදිලිවම

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 หลายเดือนก่อน

    Theruwan saranai .

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      බොහොම 🙏 ස්තූතියි

  • @sthuri121
    @sthuri121 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @TVCAPTION
    @TVCAPTION หลายเดือนก่อน

    Oba kiyana de saththayai

  • @kasunkuruppu4948
    @kasunkuruppu4948 หลายเดือนก่อน

    jayawewa

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      ජයෙන් ජයම වේවා

  • @GayanPethiyagoda-w5w
    @GayanPethiyagoda-w5w หลายเดือนก่อน +1

    මෙ එහි අරමිබය විය හැකි..මාත් යමි කලෙක ඔය කතාව වෙනආකාරයෙන් අසා ඇත.එය නමි ,මෙ ලංකාව අපහසුම අඩියකට ආපසු නිධාන ඉබෙ විවෘතවෙය යන කියමන....මෙ බුදුන් උපන් හෙළබිමයි,එය සොයායන්න....දියුනුව ඇත්තේ එතනයි...

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      සැබවින්ම . මේ දේ ඇස්පනාපිට නුදුරු අනාගතය තුළ දැකිය හැකිය . සියලු යහපත උදාවේවා ඔබට

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 หลายเดือนก่อน

    👍👍

  • @sunokasewwandi
    @sunokasewwandi หลายเดือนก่อน +3

    ඉතිහාස පොත් ඉන්දියානු ආසියානු ශිෂ්ටාචාරය ට කරන පසු බෑම ගැන දැනගන්න ..තෙවිජ්ජ සූත්‍රයේ බන අසන්න ..වීඩියෝ ගොඩක් යුටුයුබ් එකේ තියනවා ..

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබට

  • @lakshmidapana1569
    @lakshmidapana1569 หลายเดือนก่อน

    ❤❤❤🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻❤❤❤

  • @SanjeeewanissankaUdawella
    @SanjeeewanissankaUdawella หลายเดือนก่อน +1

    Labana aurudde api sudanm wadiklk ganna oni naha

  • @vikumsampathdimbulgastenna1146
    @vikumsampathdimbulgastenna1146 หลายเดือนก่อน

    යම් යම් යක්ශ රූපම්
    දස දිසි විජිතම්...

    • @chamaldesilva9353
      @chamaldesilva9353 หลายเดือนก่อน

      Oya keewe vijitha herth gana wenta

  • @samanthakumara841
    @samanthakumara841 หลายเดือนก่อน +2

    පළමුවන විනාඩි 8ම පිස්සු කියවනවා. කතාව එපා වෙනවා.
    මූ මානසික රෝගියෙක්.

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      මේකතාව ඔබගෙ හදිසියට කියන්න හැකිඑකක් නෙමෙයි. එහෙම කිව්වනම් ඊලග විනාඩි ගානටත් ඔබ කියන්නෙ ඔයටිකමයි❤

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน +1

      අැත්තටම මු පිස්සෙක්.

    • @PilituraTV
      @PilituraTV  หลายเดือนก่อน

      ​@@aravinm7039සබ්බේ සත්තා උම්මත්තකා.

    • @SachinthaKeshara
      @SachinthaKeshara หลายเดือนก่อน

      Pahalawana raaajadhaniya kumana palaatheda?..

  • @kumariakke6525
    @kumariakke6525 หลายเดือนก่อน

    🙏🙏🙏