එයාව පළවෙනි වතාවට එක්කන් ගියා 😍| life in Italy 🇮🇹 |sinhala | Vernazza 🏖️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 145

  • @heshu.
    @heshu. 3 วันที่ผ่านมา +20

    මන්නම් අක්කිලගේ ඔක්කොම වීඩියෝස් බලලා තියෙන්නේ... බලන්න ඒවා නැති වෙනකොට ආයේ ආයේ බලපු ඒවත් එක්ක බලනවා ඒ තරම් ඔයාලගේ vlog බලන්න මාරම කැමති 😚❤️

  • @dilushitharaka3280
    @dilushitharaka3280 2 วันที่ผ่านมา +7

    අපි ඉන්නෙත් ඉතාලියේ. මට හරිම සතුටු හිතුනා දුව සිංහල කතා කරනවා දැකලා. අපිත් අපේ පුතා එක්ක කතා කරන්නේ සිංහලෙන්. එයාට හොදට ඉතාලි ඉංග්‍රීසි පුලුවන් එත් සිංහලෙන්මයි අපි එයා එක්ක කතා කරන්නේ. හැමෝම අපිට කිව්වා ඉතාලියෙන් කතා කරන්න කියලා. ඒ කිව්ව අයගේ ළමයින්ට සිංහල බෑ. අපේ භාශාව අපි කතා කරොත් මිසක් අපේ ලමයි ඉගෙන ගන්නේ නෑනේ මෙහේ. බුද්ධිමත් දෙමව්පියෝ දෙන්නෙක් දැක්ක එක ලොකු සතුටක් මට. සමහර දෙමව්පියන්ට දරුවෝ කියන දේවල් හරියට තේරෙන්නේ නෑ. ඉතාලියේ තත්වේ ඕකයි දැන්. ❤😘 හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ඔයාලාගේ ලස්සන පවුලට ❤

  • @NimalkaPrasadani-b4p
    @NimalkaPrasadani-b4p วันที่ผ่านมา +1

    හිත නිවන භාවනාවක් වගේ ඔය තුන්දෙනා ❤
    ආදරෙයි චූටි මැණික 🧚😍

  • @madushadilrukshi-yf8ym
    @madushadilrukshi-yf8ym 16 ชั่วโมงที่ผ่านมา +1

    Raththaran manika panata budu saranay adarey thundenatama ❤❤❤❤

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 3 วันที่ผ่านมา +2

    අනේ චුටි මැණික ෂෝක් හරි හුරතල්❤❤❤ආදරෙයි මැණික.බුදුසරණයි

  • @mathishamethsarani
    @mathishamethsarani 3 วันที่ผ่านมา +4

    මේක තමයි හැමෝම හොයන ජීවිතේ ❤❤❤❤❤❤❤❤
    පරිස්සමෙන් සතුටින් තවත් ආදරෙන් ඉන්න ❤❤❤❤❤❤❤❤❤
    තෙරුවන් සරණයි ඔයාල තුන්දෙනාට ම ❤❤❤❤❤❤❤

  • @ErandiRanathunga
    @ErandiRanathunga 2 วันที่ผ่านมา +1

    අනේ චූටි මැනික දැන් නම් කෝලම් ගොඩයි❤ බුදු සරනයි නන්ගී ඔයාලට❤

  • @ishanimendis6291
    @ishanimendis6291 2 วันที่ผ่านมา +1

    Lassana video ekak . Chooti manikage kathaawa harima sweet ane . ❤❤❤❤

  • @attanayakaomasha2105
    @attanayakaomasha2105 2 วันที่ผ่านมา +1

    අනේ සෝස මල ඒ හුරතලේ හරිම ශෝක් අනේ❤ ආදලේයි චුන්ගියෝ ❤

  • @dammikalakmal1203
    @dammikalakmal1203 วันที่ผ่านมา +1

    ❤ nangi Shok ane mama adarei oyalage family ekata adarei nangi...hamadama sathutin wadanawanthawa inna...

  • @shiranisilva4746
    @shiranisilva4746 2 วันที่ผ่านมา +1

    Ane harima lassanai...duwa loku unama mewa dakala godak sathutu wei..❤❤❤❤❤....budusaranai..

  • @sonaliwickckramaarachchi699
    @sonaliwickckramaarachchi699 3 วันที่ผ่านมา +2

    Onna oyalage videos bala bala idala.., math Ithaliyata awa..❤

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n วันที่ผ่านมา +1

    😘😘😘😘😘❤❤❤❤❤චූටි මැණික

  • @kemaliharshani
    @kemaliharshani 10 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පන මනික ෂෝයි පැටියා

  • @thanujaudukalage875
    @thanujaudukalage875 วันที่ผ่านมา +1

    ඔයාලගේ video එකක් බැලුවම පුදුමාකාර විදිහට හිත පිරිලා යනවා.. video එකකට කරන මවා පෑමක් නෙමෙයි ඔයාලගේ මේ සෑබෑ ආදරය පිරුණු ලෝකය කියලා බලන අපිට හොඳට ම දැනෙනවා ❤ ආදරණීය පුංචි කැදැල්ල... හැමදාමත් ඔයවගේ ආදරණීය ව ඉන්න හදවතින්ම සුබ පතනවා 💖🌹

    • @Giorno23
      @Giorno23  วันที่ผ่านมา

      Adarei…❤️❤️

  • @cookingsecretsl2054
    @cookingsecretsl2054 3 วันที่ผ่านมา +3

    හරිම ලස්සනයි අද vedeo එක❤❤මගේ චූටි දුව ස්වාරා නංගියට පුදුම විදිහට අාදරෙයි❤❤ එයාට නංගිව බලන්න පුදුම අාසාවක් තියෙන්නේ..අපි දවසක ලන්කාවෙදි හරි ඉතලිවලදි හරි අනිවාර්යයෙන් මුන ගැහෙමු නංගි❤❤අාදරෙයි ඔයාලට ගොඩාක්❤❤❤හැමදාම සතුටින් පරිස්සමට ඉන්න.

  • @JananiWijekoon-c5w
    @JananiWijekoon-c5w วันที่ผ่านมา +1

    Lassanaii dr vlog eka wenda wagema .kalin vlog hama ekak baluwa.ayeth Friday wenakam blan inne.adreii oyalta ❤️❤️🥰🥰

  • @thathsaranisenarathna6376
    @thathsaranisenarathna6376 วันที่ผ่านมา +1

    චුට් මැණික❤

  • @tharukalekamge7035
    @tharukalekamge7035 2 วันที่ผ่านมา +1

    lasanama lasanai hamadamath wage❤❤❤ parisamen sathutin inna nanga❤❤

  • @DarshaniPeiris
    @DarshaniPeiris 3 วันที่ผ่านมา +3

    Baba hari siriyaawanthayi❤️🥰

  • @ShashiChamathka
    @ShashiChamathka 2 วันที่ผ่านมา +1

    Oyalata budu saranai akkiyo .adarei oyalata❤❤😊

  • @dulanjalimadushani1722
    @dulanjalimadushani1722 3 วันที่ผ่านมา +2

    Oya gdk wasanwanthi akki aiya wage kenek labena aiyage hinwa harima awanki eya harima lassani

  • @ManukiMithara
    @ManukiMithara 3 วันที่ผ่านมา +3

    Ane ape chuti girl voice karanwa harima shook akkii .. ahagena inna asawe bee 🥰 chuti manika , akki & ayya parissamata inna ♥♥ adareiiiiii 😘♥

  • @DewminiNawodya-u7o
    @DewminiNawodya-u7o 3 วันที่ผ่านมา +2

    chuti manika dan voice karanawa shok ane .... adarei ❤️❤️❤️❤️❤️❤️❤️

  • @Methsadani7
    @Methsadani7 3 วันที่ผ่านมา +1

    Godak adarei chuti manikaaaaaa❤❤❤❤❤

  • @manojaperera5097
    @manojaperera5097 3 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයිනෙ .බුද සරණයි

  • @lankalanka7765
    @lankalanka7765 3 วันที่ผ่านมา +2

    Cuuuuutttttttt maniiiikeee kohomda ane oya hodinda aadddddrrreeeiii goodddaaarryaakkk ummmmmm budu saranai parssamin gihin enna ♥️♥️♥️

  • @chandrikasajeewani-dx5wt
    @chandrikasajeewani-dx5wt 3 วันที่ผ่านมา +1

    අපිත් ආදරෙයි තුන්දෙනාටම බුදු සරනයි උම්මා❤❤❤❤

  • @Dilrukshi-s3v
    @Dilrukshi-s3v 2 วันที่ผ่านมา +1

    චුට් මැණික දැන් කථාකරනව නේද ආසයි අනේ ටික ටික ලොකු වෙනව❤❤❤❤ ඉස්සර ඉදන් බලනව ටික කාලයක් පිලිවෙලට බලන්න බැරි උනා..මාත් දැන් ඉතාලි ඉන්නෙ දවසක දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව ❤️❤️..ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️

  • @bubblefuzz
    @bubblefuzz 3 วันที่ผ่านมา +1

    හැමෝම ලස්සනයි. හැමදාම සතුටින් ඉන්න. 🩷

  • @NipuniMadumali-d3l
    @NipuniMadumali-d3l วันที่ผ่านมา +1

    Cute baby 😊😊😊😊😊😊😊❤

  • @janidusrimal3139
    @janidusrimal3139 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤ Budu Saranai !!!❤❤❤

  • @gayani6196
    @gayani6196 3 วันที่ผ่านมา +4

    චුටි මැනික ඉතාලියෙන් කතා කරනවා විඩියො එක්ක් දාඅන්න කො අක්කි♥

  • @NiranjalaSwarnamali-jc4nw
    @NiranjalaSwarnamali-jc4nw 2 วันที่ผ่านมา +1

    ලස්සනයි ❤❤❤

  • @nuwanpushpakumara6533
    @nuwanpushpakumara6533 3 วันที่ผ่านมา +1

    Ape chuti manika dan voice karanawa shok ane.....adarei manika ❤❤❤❤❤❤❤❤❤

  • @MuththimapatabedigeMpnl
    @MuththimapatabedigeMpnl 3 วันที่ผ่านมา +1

    Adarei godak ❤❤❤ parissamin inna budusarani ❤️❤️❤️❤️❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 3 วันที่ผ่านมา +1

    Adarei sathutin inna samma sambudu saranai ❤️❤️🎉🎉🎉🦋🌍🇮🇪

  • @sanjeewaniiKalhari
    @sanjeewaniiKalhari 3 วันที่ผ่านมา +1

    Ada vlog ekath harima lassanay darling❤❤❤❤hamadama adaren sathutin parissamen inna..budu saranay oyalata...

  • @HarshaniMadubashini-j9x
    @HarshaniMadubashini-j9x 3 วันที่ผ่านมา +1

    ආදරෙයි චුටි මැනික 😙❤

  • @PriyankaRamyalatha
    @PriyankaRamyalatha 3 วันที่ผ่านมา +1

    ඔයලා තුන්දෙනාම පරීස්සමීන් බුදු සරණයි මම ❤❤❤❤❤

  • @NadeeNadeeka-m4c
    @NadeeNadeeka-m4c 2 วันที่ผ่านมา +2

    Beglisima❤❤❤❤❤

  • @vijiniwathsala6852
    @vijiniwathsala6852 2 วันที่ผ่านมา +1

    So cute doni 🌸 ummmmmmmmwha 😘😘😘😘😘😘

  • @sandunibandara44115
    @sandunibandara44115 2 วันที่ผ่านมา +1

    Chuti manikata Dan sanipai neda akki...ane hodai ...lassanai vlog eka.... chuti manika harii sathutin innawa ane...Dan shook ekata katha kranwa...Amma ammata dakkama asa hithenawa athi neda.....pau ane ....paluwen athiii.....lassanai vlog ekak genna akki...mahthakai akkilage okkomma vlogs baluwa ......adarei....theurwan saranai okkomata..❤❤❤..

  • @ayeshanilmininilminiayesha8702
    @ayeshanilmininilminiayesha8702 3 วันที่ผ่านมา +3

    Me chuti kellata kochchranm aedit welada appa❤❤❤❤❤😘😘😘😘😘😘😘adarei sudu petiye
    Budu saranai 😘❤
    Jeesu pihitai❤😘

  • @chaminimanthika3869
    @chaminimanthika3869 3 วันที่ผ่านมา +1

    adarei chuti manika❤❤

  • @Dana-Ome
    @Dana-Ome 2 วันที่ผ่านมา +1

    ❤❤ lassani akki

  • @chamianuththara8019
    @chamianuththara8019 3 วันที่ผ่านมา +2

    Marama lassanai video eka

  • @ChandraRajasinghe-n1b
    @ChandraRajasinghe-n1b 3 วันที่ผ่านมา +2

    ආදරෙ තුන්දෙනාමබුදු සරනයි

  • @AmashaShehani-kn1dn
    @AmashaShehani-kn1dn 3 วันที่ผ่านมา +1

    Mata oylge channel ek ahmben hambune dennm godk asai lassaniiii oyala aneeee adrei godk ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 3 วันที่ผ่านมา +1

    ආදරණීය ලස්සන වීඩියෝ එකක් නංගි ❤.ආදරෙයි .❤❤❤
    චූටි මැණික ආදරෙයි ලස්සනයි .නංගි ,මල්ලි ,චූටි මැණික ලස්සනයි ආදරණීය යි.තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉

  • @Thushiandlakshi
    @Thushiandlakshi 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤adarei akkiyo aiyai akkai chuti manikai parissamen sathutin inna jp akkiyo ❤❤❤🎉

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 วันที่ผ่านมา +1

    Lassanai .love you a lot chuti manika ❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 2 วันที่ผ่านมา +1

    චූටී මැණීකගේ සුරතලේට ආදරෙයී❤❤ පුතේ❤❤❤ ගොඩාක්❤❤ .ඔබ තිදෙනාට තෙරුවන් සරනයී .

  • @sharmaineherft709
    @sharmaineherft709 3 วันที่ผ่านมา +1

    Soo sweet chutimenika back to normal and so lovely your day out we remember these places in early vlogs and so cute sweetty when u talk.❤❤❤❤❤GOD bless 🙏

  • @ruwanyaRathnasiri
    @ruwanyaRathnasiri 3 วันที่ผ่านมา +1

    ආව්ස් දැං චූටී ගර්ල් වොයිස් කරනව නෙ හරිම ශෝයි ❤🤭තුන්දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි ❤ආදරෙයි ❤🥺😚

  • @tinethiravindaya6210
    @tinethiravindaya6210 3 วันที่ผ่านมา +1

    Akkii video eke italy bshaven vchna dla ktha krnna akkee...e vchana mn asaven igenagnnva...mta dn vchana deka thunk puluvn akkge video blalma...ane ehem vchna dla ktha krnna..🥺🤩❤️

  • @thakshilasamarakoon1032
    @thakshilasamarakoon1032 วันที่ผ่านมา +1

    nangi baba hodata katha karanwa😍 lankawe godak hitapu nisada? eya tv balanne nadda?

  • @ToniDagglas
    @ToniDagglas 3 วันที่ผ่านมา +1

    Mathakai nangiyo.lassanai oyala thunadenam.chuti menikata den hodaida.godak adarai oyalata❤❤❤p e bs

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 3 วันที่ผ่านมา +1

    Beglisima ❤

  • @rash_perera30
    @rash_perera30 2 วันที่ผ่านมา +1

    මේ ඉන්නේ මිකෙයිලි නෙවෙයි...බබා...🥹 මගේ යාලුවලු 😘 අනේ ශෝයි චූටි මැණික...😍 ආදරෙයි සෝස මල
    අක්කයි අයියයි ඉස්සරටත් වඩා ලස්සන වෙලා..🫶😗
    පරිස්සමින් ඉන්න.🩷

  • @faaizahcassim717
    @faaizahcassim717 2 วันที่ผ่านมา +1

    So so beautiful place mind glowing very relax place thanks for sharing chutti manike so cute when talking sinhala she's nicely poruncing words so cute some baby's talk very late she's talking so happy love you all so so much forever 💕💕💕🌹🌹🌹🎈🎈🎈❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷

  • @ChathuraBandara-l1p
    @ChathuraBandara-l1p 2 วันที่ผ่านมา +1

    Doni den හොඳින් නේද .අක්කි.ලෝබ හිතෙනවා ඔයාට .ආදරනීය paulata හැමදාම ආදරෙයි ❤❤❤❤

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 3 วันที่ผ่านมา +1

    ❤❤❤Harima lassanai ii❤❤❤

  • @DulaniW-v7i
    @DulaniW-v7i 2 วันที่ผ่านมา +1

    Ape chuti manika katha karanawa neda Dan loku lamayek godak adarei parissamen inna budu saranai

  • @LakmaliDayananda
    @LakmaliDayananda 3 วันที่ผ่านมา +1

    Vlog ekak ona akke chocolate shopping beautiful vlog😊😊

  • @tharika8611
    @tharika8611 3 วันที่ผ่านมา +1

    Poddita nam asa hithenawa 😘😘

  • @SachithZeero
    @SachithZeero 3 วันที่ผ่านมา +1

    Adarei godak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ cuti menika 🥰 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ sahutin parissamin ❤️inna bey cuti menika 🥰 ummmmmmmmmmmm😘😘😘😘😘😘😘

  • @MalshaJayasinghe-q5h
    @MalshaJayasinghe-q5h 3 วันที่ผ่านมา +1

    Apith enwa ....❤

  • @manishadeu6412
    @manishadeu6412 3 วันที่ผ่านมา +1

    Adari❤❤❤

  • @SupuniMadushika-s6x
    @SupuniMadushika-s6x 3 วันที่ผ่านมา +3

    Ane puthe maw basawata palamu thana denna chuti malkakula balaganna hodata .jasu pehetai.❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 วันที่ผ่านมา +1

    Sudu manika dan adambara wela apiwa balanna.enne parakku wela.❤

  • @Sarafdo-m4d
    @Sarafdo-m4d 3 วันที่ผ่านมา +1

    11:10 Daddy & Daughter times...🥹🥰❤️

  • @Chulanimadiwila
    @Chulanimadiwila 3 วันที่ผ่านมา +1

    Shoi petiya adarei

  • @S_Hasarandi
    @S_Hasarandi 2 วันที่ผ่านมา +1

    පුදුම සැහැල්ලුවක් දැනෙන්නෙ 😊❤️

  • @anjalipavanya1102
    @anjalipavanya1102 3 วันที่ผ่านมา +1

    chuti manika ❤❤❤❤❤

  • @familyvlog6469
    @familyvlog6469 3 วันที่ผ่านมา +1

    Hi akki ❤❤ . Ada thundenama lassanai anee 🫂♥️

  • @sherinroshani
    @sherinroshani 3 วันที่ผ่านมา +1

    Wow
    Lassanai

  • @DailyDiaries1714
    @DailyDiaries1714 3 วันที่ผ่านมา +1

    Day in life ekak onee...

  • @nadeekapremathilaka5254
    @nadeekapremathilaka5254 3 วันที่ผ่านมา +1

    Oya genna bike walin giye 40km. E video eka godak mathakai. ❤️❤️❤️

  • @AparnaTiroshani
    @AparnaTiroshani 3 วันที่ผ่านมา +2

    Anniversary vlog ekak nadda akki 😢❤

  • @dismimaheshika3770
    @dismimaheshika3770 3 วันที่ผ่านมา +1

    Soi ana umma❤❤patiyo

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 วันที่ผ่านมา +1

    ස්වාරා මැනික👌❣️💫❣️💫🌹💜️💜️💜️💕💕💕💕

  • @ShanikaRanasinghe-d3v
    @ShanikaRanasinghe-d3v 3 วันที่ผ่านมา +2

    ආදරෙයි චූටි මැණික ඔයාලට ❤❤❤❤

  • @ireshaweerasinha1323
    @ireshaweerasinha1323 3 วันที่ผ่านมา +1

    😮

  • @SanidiSenanayakage
    @SanidiSenanayakage 3 วันที่ผ่านมา +2

    ❤😍❤

  • @veronicaperera8253
    @veronicaperera8253 3 วันที่ผ่านมา +1

    Hi my beautiful chuti princess are u ok darling yo video was so beautiful and my princess is also so nice love you alot darling god bless you ❤❤❤❤

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k 3 วันที่ผ่านมา +1

    beautiful

  • @carmelnisansalakaluhettiar5245
    @carmelnisansalakaluhettiar5245 3 วันที่ผ่านมา +2

    Aquario එක බලන්න එන්න් genova . පැටියා ගොඩාක් ආසවෙයි❤

    • @Giorno23
      @Giorno23  3 วันที่ผ่านมา

      API giya.. aimat yanna hitan inne next month ❤️

    • @carmelnisansalakaluhettiar5245
      @carmelnisansalakaluhettiar5245 วันที่ผ่านมา

      @@Giorno23 enakota kiyanako…swara balanna ennam

  • @DinukaNishantha-y3i
    @DinukaNishantha-y3i 2 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @dilkijenisha97
    @dilkijenisha97 3 วันที่ผ่านมา +1

    කාලය කොයිතරම් ඉක්මනින් ගෙවිලා යනවද අක්කේ බලන්න මං ඔයාලගේ vlogs බලන්න පටන් අරන් දැන් කොයිතරම් කාලයක්ද කියලා මට දැන් හිතෙනවා 💗 ඉස්සර අක්කයි අයියයි එක්ක අපි ගිහින් බලපු තැන් දැන් අපේ චූටි මැණික ඒක්කත් බලනවා 😇 මේ වේගවත් කාලය උපරිමයෙන් මතක එකතු කරගන්න ලැබෙන්න ඕනේ ඔයාලට 🥺 ආදරෙයි !!

  • @inokajani9768
    @inokajani9768 3 วันที่ผ่านมา +1

    Hii akke

  • @yomukibisasya4430
    @yomukibisasya4430 3 วันที่ผ่านมา +1

  • @SitharaPresadani
    @SitharaPresadani 3 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @roshanifernando3684
    @roshanifernando3684 3 วันที่ผ่านมา +1

    💝💐😘😘😘

  • @SubhasiniInoka
    @SubhasiniInoka 3 วันที่ผ่านมา +1

    manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ireshaweerasinha1323
    @ireshaweerasinha1323 3 วันที่ผ่านมา +1

    Opadupa hoyanne chuti menika neme.

  • @niranjalaswarnamali-d9e
    @niranjalaswarnamali-d9e 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yashennoke-z2u
    @yashennoke-z2u 3 วันที่ผ่านมา +1

    ඔයාලා බණ්ඩාරවෙල ද

  • @faaizahcassim717
    @faaizahcassim717 2 วันที่ผ่านมา +1

    Akki this video you went before without baby still i didn't watch that after watching that I will tell for that comment sorry 😔

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 3 วันที่ผ่านมา +1

    𝖺𝖽𝖺𝗋𝖾𝗂 ♥️♥️♥️