එයා දුවෙක්ද? පුතෙක් ද? ඔයගොල්ලො දන්න එයාලා කියන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 495

  • @WasanthiHenarath
    @WasanthiHenarath 6 วันที่ผ่านมา +26

    නිරෝගී දරුවකු ලැබේවා පුතෙක් ❤ තෙරුවන් සරණයි පත්තිනි මෑණියන් ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @NiroshikaNilakshi-n8m
    @NiroshikaNilakshi-n8m 5 วันที่ผ่านมา +14

    ලස්සනම ලස්සන දු පැටියෙක්
    රෝස කැලේ රෝස මලක
    පැහැය අරන් හිනහෙන්නට
    බෝ සෙවනක සිසිලස ලෙස
    සිත් සැනසුම අරන් එන්න
    පුංචි පවුලේ සෙනෙහස ලග
    තුරුල් වෙලා සුව විදින්ට
    ලස්සන පොඩි දු පැටියෙක්
    ඔබෙ දෝතට හෙට ලැබෙන්න.

  • @ShanakaBandara-tb7kd
    @ShanakaBandara-tb7kd 6 วันที่ผ่านมา +17

    වාසනාවන්ත නිරෝගිමත් දරුපැටියෙක් ලැබෙයි. ඔයාල තුන්දෙනටයි ලැබෙන්න ඉන්න බබාටයි තෙරුවන් සරණයි. 💛

  • @isankahansinee4804
    @isankahansinee4804 5 วันที่ผ่านมา +18

    නිදුක් නීරෝගී වාසනාවන්ත පුතු පැටියෙක් ලැබේවා ❤

  • @mindinipathirathna
    @mindinipathirathna 5 วันที่ผ่านมา +30

    මම නම් කියන්නේ ඉශාරා අක්කිටයි, අනුර අයියාටයි, තව නංගීයෙක්. එතකොට තිසස්‍ යා නංගීටත් ශෝක් නේ. නංගීයෙක් හරි මල්ලීයෙක් හරි කවුරු ආවාත් එයාට අපි හරිම ආදරෙයි. ඒ පැටියා එනකන් අපි ආසාවෙන් බලන් ඉන්නවා. ආදරෙයි ඔය තුන්දෙනාටම. ❤❤❤❤

    • @asokaamarasinghe9991
      @asokaamarasinghe9991 5 วันที่ผ่านมา

      😊😊
      😊
      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊⁰😊😊😊⁰😊😊😊😊😊😊⁰⁰😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
      😊😊😊😊😊0
      😊😊😊😊😊

  • @sandithistone3813
    @sandithistone3813 5 วันที่ผ่านมา +7

    චුටි ලස්සන දග මල්ලක් හම්බෙයි මේ පාර මේ පාර පුතෙක් හම්බෙයි අක්කි දෙන්නටම සුබ පැතුම් ❤

  • @DevikaKumari-g4h
    @DevikaKumari-g4h 5 วันที่ผ่านมา +6

    දූ පැටිකියක් නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපත්ක් ලැබේවා තෙරුවන් සරනයි

  • @shayamapriyadarsani2255
    @shayamapriyadarsani2255 5 วันที่ผ่านมา +11

    දුවෙක් උනත් පුතෙක් උනත් ඒ ඔයාලගේ පන ඒ උනත් පුතෙක් උනොත් තාත්තා ගොඩක් සතුටු වෙයි. ඒ වගේ ම අම්මත් දුවත් හැමෝම සතුටු වෙයි කවුරු උනත් රටට ආදරේ කරන වාසනාවත දරුදෙන්නෙක් ලොකු කරන්න බුදුසරණයි 😊

  • @SWK-r8c
    @SWK-r8c 5 วันที่ผ่านมา +8

    පුතෙක් ආවොත් ශෝක් .❤ ඒත් මට හිතෙනව දුවෙක් කියල.❤ කවුරු හම්බුනත් නිරෝගී දරු පැටියෙක් හම්බෙන්න ඕන.බුදු සරණයි

  • @asinirathnayaka2655
    @asinirathnayaka2655 5 วันที่ผ่านมา +4

    ලස්සන පුතු පැටියෙක් 💙😘 බුදු සරණයි...!! ඔයාලා හතර දෙනාටම❤️❤️

  • @ErandiRanathunga
    @ErandiRanathunga 4 วันที่ผ่านมา +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටින් නීරෝගිමත් දරු පැටියෙක් ලැබේවා නන්ගී බුදු සරනයි 🙏 twins boy 😊

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q 5 วันที่ผ่านมา +5

    වාසනාවන්ත,නීරෝගී චූටි මැණිකක් ලැබේවා!!!
    ඔයාලා තුන් දෙනාටත්,කුසේ ඉන්නා චූටි මැණිකටත්❤️
    තෙරුවන්සරණයි!!!🙏
    සියලු දෙවි රැකවරණයි!!!🙏

  • @warunisurige7584
    @warunisurige7584 4 วันที่ผ่านมา +2

    නීරෝගී දූ පැටියෙක්...😍❤️ බුදු සරණයි! 🙏🙏🙏

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 วันที่ผ่านมา +1

    ලස්සනම ලස්සන පුතු පැටියෙක් මම කියන්නේ ❤❤❤❤❤❤❤❤❤මොකද ඔය ස්වභාවය පිහිටන්නේ පුතෙකුට ❤❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 วันที่ผ่านมา +4

    නිදුක් නිරෝගී වාසනාවන්ත චූටි පුතෙක් ලැබෙිවා
    තෙරුවන් ☸️☸️☸️ සරණයි සම්මා සම්බුදු සරණයි උතුම් වු දළදා හිමි සරණයි ජෙසු✝️ පිහිටයි
    හතරදෙනාටම

  • @monisamonisa9346
    @monisamonisa9346 5 วันที่ผ่านมา +9

    පුතෙක් ලස්සන අයියා වගෙ ❤❤❤❤ ආදරෙයි හැමදාම

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 4 วันที่ผ่านมา +5

    පුංචි පුතෙක්.🎉
    තෙරුවන් සරනයි .

  • @ShereenUpeksha-h2j
    @ShereenUpeksha-h2j 5 วันที่ผ่านมา +1

    පුතෙක් කියලා තමා හිතන්නේ❤ Lovely family ❤
    God bless both of you ❤️

  • @achalaviraj6115
    @achalaviraj6115 5 วันที่ผ่านมา +5

    Congratulations dennatama..aasama paulak❤පුතෙක් කියලා හිතෙනවා..බුදු සරනයි

  • @anushakumudukumari8479
    @anushakumudukumari8479 5 วันที่ผ่านมา +5

    මම හිතන්නෙ පුතේක්.......නිරෝගීමත් පුතේක් ලැබෙවා කියලා සුබ පතනවා.....ආදරේයි ඔය දෙන්නට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @glamourstyle2122
    @glamourstyle2122 5 วันที่ผ่านมา +5

    නිරෝගිමත් වාසනාවන්ත ලස්සනම ලස්සන දූ පැටියෙක්..

  • @BinushiDewmini
    @BinushiDewmini 2 วันที่ผ่านมา +2

    ඉෂාරා අක්කිටයි අනුර අයියටයි මල්ලි බබෙක් හම්බෙන්න ඕනි 🥺❤️🥳

  • @manojmadhushanka6529
    @manojmadhushanka6529 2 วันที่ผ่านมา +1

    නීරෝගී චූටී පුතෙක් ලැබේවා❤

  • @MadhuGodage
    @MadhuGodage 5 วันที่ผ่านมา +12

    නිදුක් නීරෝගී වාසනාවන්ත පුංචි පුතෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා.තෙරුවන් සරණයි

  • @HilaryEdirisingha
    @HilaryEdirisingha 5 วันที่ผ่านมา +6

    මම නං ආස මල්ලී බබෙක්ට ,ඉෂාරා නැන්දටයි ,අනුර මාමටයි ,ඉසස්‍යා නංගිටයි,චූටි බබාටයි සුභ පතනවා.ආදරෙයි.❤❤❤

  • @nayomirathnayaka3619
    @nayomirathnayaka3619 5 วันที่ผ่านมา +1

    නීරෝගිමත් පුතෙක් ලැබේවා සිය පවුලටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා තෙරැවන් සරණයි දුවේ පුතේ

  • @geethikapeiris8906
    @geethikapeiris8906 5 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත පුතෙක් ලැබේවා ...🎉🎉🎉🙏🙏🙏❤❤❤

  • @palithapalitha183
    @palithapalitha183 4 วันที่ผ่านมา +2

    මට නම් හිතෙන්නේ ලස්සන පුතු පැටියෙක් කියලා 😊❤

  • @ImeshaManage
    @ImeshaManage 4 วันที่ผ่านมา +1

    මම හිතනවා නිරෝගී ලස්සන චූටි පුතු පැටියෙක් ලැබෙයි කියලා.කොහොම වුනත් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම...!❤

  • @NirmaniRathnayake
    @NirmaniRathnayake 5 วันที่ผ่านมา +3

    පුතෙක්😍❤️ congratulations both of you

  • @rohinimal2655
    @rohinimal2655 5 วันที่ผ่านมา +3

    තූනුරුවන් සරනයි පින්වන්ත දරු සම්පතක් ලැබේවා ❤❤❤

  • @neliniliyanage777
    @neliniliyanage777 5 วันที่ผ่านมา +1

    පුංචි පුතෙක් ❤️ සුබ පැතුම් ඔයාලා දෙන්නටම අක්කා & අයියා ❤️❤️

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h 5 วันที่ผ่านมา +2

    පුතෙක් ❤... තෙරුවන් සරණයි ඔයාලට .!☸️

  • @isharakularathna9537
    @isharakularathna9537 วันที่ผ่านมา +1

    ලස්සනම ලස්සන චූටි පුතෙක්❤❤❤

  • @RukshalaSewwandi
    @RukshalaSewwandi 5 วันที่ผ่านมา +2

    ලස්සන පුතු පැටියෙක් බුදු සරණයි🥰🥰🥰

  • @induminibandara94
    @induminibandara94 5 วันที่ผ่านมา +1

    පුතු පැටියෙක් ❤Budusaranai dennatama...

  • @DilanrajiVithanage
    @DilanrajiVithanage 5 วันที่ผ่านมา +1

    පුතෙක් 🥰
    Congratulations!!💐💐

  • @samindunavodya8490
    @samindunavodya8490 5 วันที่ผ่านมา +1

    අක්කි ගොඩාක් පින් පාටවෙලා කවුරු උනත් හරිම පින්වන්ත දරුවෙක් ❤ හුරතල් පුතෙක් වෙනෝනම් හොදයි දුවෙක් කියලත් හිතෙනෝ ❤

  • @KavindiJayasuriya-w5n
    @KavindiJayasuriya-w5n 5 วันที่ผ่านมา +1

    ලස්සන පුතු පැටියෙක් බුදුසරණයි ❤❤❤❤

  • @AparnaTiroshani
    @AparnaTiroshani 5 วันที่ผ่านมา +1

    මට හිතෙනවා අක්කිට ලස්සන පොඩි පුතු පැටියෙක් ලැබෙයි කියලා❤ විශ් කරනවා ඔයාලා තුන්දෙනාටම .

  • @SulochanaSadamali-k2x
    @SulochanaSadamali-k2x 6 วันที่ผ่านมา +5

    ලස්සන ම නිරෝගී මත් පුත් රුවනක් තමයි❤❤

  • @UmeshaMadushani-d6g
    @UmeshaMadushani-d6g 5 วันที่ผ่านมา +1

    පුතෙක් ❤තමයි.සුබ පැතූම් ඔබ දෙපලට .🎉

  • @s.sithuminisithumini4206
    @s.sithuminisithumini4206 5 วันที่ผ่านมา +2

    මම අාදරෙ කරනම නිහතමානිම කලාකාමි මෙි දෙන්නටම ලැබෙන්නෙ අමිමගෙ රැවයි දැණුමයි තාත්තගෙ රැවයි දැණුමයි චූටි දෝණිගෙ හැඩයි වැඩයි ඒක්ක ඒකට ඒකතු වෙලා මෙි ශිු ලංකාවෙිම නම බබලවන නිදුක් නිරොගි ලස්සන පුතෙක් තමයි ලැබෙන්නෙ සුභ පැතුමි දෙන්නටම මම CYPRUS වලින් මෙි සුභ පැතුම 💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @wwtharangawwtharanga9255
    @wwtharangawwtharanga9255 5 วันที่ผ่านมา +3

    Oyalata labenne lassana puthek.budu saranai

  • @InukiMinduli
    @InukiMinduli 3 วันที่ผ่านมา +1

    චූටි නංගි බබෙක් වේවි මේ පාරත්❤

  • @ireshalakmali1988
    @ireshalakmali1988 5 วันที่ผ่านมา +1

    ලස්සන නිරෝගිමත් පුතෙක් ලැබෙන්න ප්‍රාර්තනා කරනවා.

  • @MutubandawerasooriyaBandara
    @MutubandawerasooriyaBandara 5 วันที่ผ่านมา +13

    කවුරු unath දරුවෙක් eth duvek inna nisa නිරෝගී පුතු පැටියෙක් ලැබේවා ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 6 วันที่ผ่านมา +7

    දුවෙක් වුනත් පුතෙක් වුනත් දෙන්නාම නීරෝගීව ඉන්න ලැබෙන්න කියලා අපි හදවතින් ම ප්‍රාර්ථන කරනවා

  • @Chathu662
    @Chathu662 5 วันที่ผ่านมา +1

    පුතු පැටියෙක් ❤ නීරෝගී දරු සම්පතක් ලැබේවා අක්කි

  • @NisansalaAravinda
    @NisansalaAravinda 5 วันที่ผ่านมา +1

    පුතෙක් හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න ලැබේවා

  • @شاندرا-ل2ظ
    @شاندرا-ل2ظ 5 วันที่ผ่านมา +1

    දුවෙක් අක්කාට,වාසනාවන්ත දරු උපතක් වේවා

  • @SupunchamaraJkgsupunchamara
    @SupunchamaraJkgsupunchamara 4 วันที่ผ่านมา +1

    ලස්සන මල්ලි බබෙක් බුදුසරනයි❤

  • @DilishiyaThamel
    @DilishiyaThamel 4 วันที่ผ่านมา +3

    මම නම් කියන්නෙ පුතෙක්.අත්දැකීමෙන් කියන්නෙ.පුතාලා හම්බවෙන්න ඉද්දි පොඩි බංඩියක් එන්නෙ.අනික අම්මා ලස්සන වෙනවා.රූපේ ලොකුවට මහත් වෙලා කැත වෙන්නෙ නෑ.ඒත් දුවෙක් හම්බවෙද්දි බංඩිය ගොඩක් ලොකු වෙලා අම්මා ටිකක් මහත් වෙලා කැත වෙනවා..පුතෙක් තමයි❤❤❤❤

  • @lakeegaming813
    @lakeegaming813 5 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම පුතෙක් පුතෙක් පුතෙක්.❤❤❤❤❤❤

  • @KavindiLaknidhika
    @KavindiLaknidhika 5 วันที่ผ่านมา +1

    oyalata වාසනාවන්ත පුතේක්.ඔයාලට බුදු සරණයි.

  • @Pawi_11.11
    @Pawi_11.11 5 วันที่ผ่านมา +2

    මම හිතන්නේ ඉෂාරා අක්කිටයි අනුර අයියටයි හම්බවෙන්නේ නීරෝගී වාසනාවන්ත පුංචි පුතෙක් 🤗❤️👶 ඔයාලා හතර දෙනාම හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰💐

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 5 วันที่ผ่านมา +1

    ඔය දෙන්නට මේ පාරත් චුටි දුවෙක් ලැබෙන්නේ ❤️

  • @DinushaMaduwanthi-q7g
    @DinushaMaduwanthi-q7g 5 วันที่ผ่านมา +2

    ලස්සන හුරතල් පුතෙක් ❤

  • @RsPriyankara-tz4kf
    @RsPriyankara-tz4kf 5 วันที่ผ่านมา +1

    කොල්ලෙක් තමයි හොදේ අක්කේ බුදුසරණයි ❤❤

  • @dilrukshl
    @dilrukshl 18 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nethu126
    @nethu126 5 วันที่ผ่านมา +1

    මන් කියන්නේ ත් චුටිම චුටි කෙල්ලෙක් ඔය කවුරු හම්බුන්ත් වසනාවන්ත ලස්සන හැඩ කාර දරු පැටියෙක් වෙන්න ඔනේ බුදු සරණයි එත් මන් කියන්නේ නම් කෙල්ලෙක් හොදේ....😊❤️🥰

  • @ChamilaDissanayaka-i6g
    @ChamilaDissanayaka-i6g 5 วันที่ผ่านมา +1

    ඔහු දුවක උනත් පුතකු උනත් ,නිදුක් නිරෝගි දෙමාපියන්ගෙ ගුන යහපත් කම් පිරි, දරු පැටියෙක් වේවා❤🙏 ප්‍රස්නයක් දුන්න නිසා උත්තරයක් ඕන නිසා පුතෙක් කියන්නම්. ඒත් එක කාමරේ රන්ඩු වෙවී ඉන්න, ඇදුම් මාරු කරකර අදින්න කොන්ඩ කටුවටත් තාත්තී කියලා ආඩපාලි කියන්න නන්ගි කෙනෙක් අක්කා කෙනෙකුට ලෝකයක්❤❤

  • @thamashiwethara8257
    @thamashiwethara8257 5 วันที่ผ่านมา +1

    දුවෙක් ඉන්න නිසා හැමෝම පුතෙක් කියනවා..ඒත්......
    මට හිතෙන්නෙත් දුවෙක් කියලා..❤❤
    කවුරු උනත් සුබ පැතුම්..🎉

  • @SimpleLifeDilaSew
    @SimpleLifeDilaSew 5 วันที่ผ่านมา +2

    Boy💙
    සුදු ඇත් පොව්වෙක්
    සුදු පියුම හොඬින් ගෙන
    පැදකුණු නොකළත් සිරියහනේ......
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිඳූ
    මට රජ පැටියෙක්......🥺
    හංකිති කවමින් කුසතුළ සක්මන් කරනා
    නුඹ දඟයෙකු වේ යැයි
    නිකමට මෙන් මට සිතෙනා......
    පැටියෝ.......
    නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත්
    නුඹෙ හිස පළඳින්නේ
    වෙනසක් නැති එක ආදරයයි......
    ආදරයයි......❤️
    කුසතුළ දැරුවැයි මතු බුදුවන පැතුමන් නෑ
    ලේ කිරි කර පෙව්වැයි
    උදම් අනන්නට රිසි නෑ.....
    පැටියෝ......
    නුඹ දුවක වුනත් මට පුතෙකු වුනත්
    මා නුඹට පුදන්නේ
    සැබෑව දිදුළන ජීවිතයයි......
    ජීවිතයයි.....❤️
    සුදු ඇත් පොව්වෙක්.....
    ගායනය : නිරෝෂා විරාජිනි
    ගී පද : බන්දුල නානායක්කාරවසම්
    සංගීතය : රෝහණ වීරසිංහ
    Copied ❤️
    කවදාටත් අම්මා කෙනෙක්ගේ හිත ආදරෙන් පුරවන ලස්සනම නැලවිල්ල 🥺❤️

  • @jayaminiherath4450
    @jayaminiherath4450 21 ชั่วโมงที่ผ่านมา

    ඉෂාරා ඔයාට ලස්සනම ලස්සන වාසනාවන්ත පුත් රුවනක් ලැබේවා ...❤️

  • @DevikaChandrasiri
    @DevikaChandrasiri 5 วันที่ผ่านมา +1

    පුතෙක් බුදු සරණයි හතර දෙනාටම

  • @ashinisaumya3472
    @ashinisaumya3472 5 วันที่ผ่านมา +1

    මම හිතන්නේ..නීරෝගීමත් වාසනාවන්ත පුතු පැටියෙක්..💙

  • @deepaniajantha1570
    @deepaniajantha1570 5 วันที่ผ่านมา +1

    දුවෙක් දුවෙක් බඩ බෝලයක් වගේ.ලොකුයි❤❤❤

  • @hashinisatharasingha5209
    @hashinisatharasingha5209 6 วันที่ผ่านมา +10

    මං හිතන්නේ අක්කිටයි අයියටයි මේ පාර පුතෙක් හම්බෙයි කියලා ❤ දෙන්නටම මං හදවතින්ම සුබ පතනවා 💐

  • @ChandimaPanapitiya
    @ChandimaPanapitiya 5 วันที่ผ่านมา +1

    පින්වන්ත. ලස්සන. පුතෙක්. ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinisamanthka7863
    @thilinisamanthka7863 4 วันที่ผ่านมา +1

    අක්කි බබාට නංගී පැටියෙක් ❤️

  • @DeepasikaWeerasinghe
    @DeepasikaWeerasinghe 5 วันที่ผ่านมา +3

    Oyala dennata lebennae lassanma lassan chute puthek❤❤❤❤❤❤❤

  • @aselahemajith4042
    @aselahemajith4042 5 วันที่ผ่านมา +1

    චුටිම චුටි පුතු පැටියෙක් 😊😊😊😊❤❤❤

  • @MalkiMethmini
    @MalkiMethmini 5 วันที่ผ่านมา +1

    වාසනාවන්ත නිරෝගී පුතෙක් ලැබේවා

  • @IndikaKumari-k2w
    @IndikaKumari-k2w 5 วันที่ผ่านมา +3

    ඇතෙක් වගේ පුතෙක් ❤❤❤❤ආදරෙයි හැමෝටම❤❤❤❤

  • @dinelkaLakshani
    @dinelkaLakshani 5 วันที่ผ่านมา +1

    මට හිතෙන්නේ පුතෙක්.💜💜🥰🥰🥰🥰💐💐💐ඒ වුනාට දුවෙක් වුනාත් ෂෝයි.🥰

  • @anjalishashikala9456
    @anjalishashikala9456 5 วันที่ผ่านมา +3

    Akkatai aiyatai puthak labai akki godak lassanawala nisa adarei budusaranai 4ra danatanma❤❤❤

  • @ireshapriyadarshani9670
    @ireshapriyadarshani9670 5 วันที่ผ่านมา +1

    මන් හිතන්නෙ මේ පාරත් දුවක් කියලා ❤❤❤බුදු සරනයි❤❤❤

  • @esankaamali8663
    @esankaamali8663 5 วันที่ผ่านมา +2

    ලස්සන පුතු පැටියෙක් ❤️

  • @AnuradhaJayasekara-o6n
    @AnuradhaJayasekara-o6n 6 วันที่ผ่านมา +2

    අක්කිට ලස්සනම ලස්සන පුතෙක්❤❤❤❤

  • @jeevanigunasinha853
    @jeevanigunasinha853 3 วันที่ผ่านมา +1

    Nirogimath puthu patiyek labeevi oyata❤❤❤

  • @MenakaNimali-nd9pv
    @MenakaNimali-nd9pv 5 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී පුතකු ලැබේවා 🎉🎉🎉🎉

  • @Rashu_Babi
    @Rashu_Babi 4 วันที่ผ่านมา +1

    අක්කි ඔයාට මේ පාර දූ පැටියෙක් වගේ❤

  • @niroshaaaa5345
    @niroshaaaa5345 13 นาทีที่ผ่านมา

    ඔයා තුන් දෙනා වගේ දු පැටියෙක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @virangaabotheju
    @virangaabotheju 3 วันที่ผ่านมา +1

    ලස්සන දුවෙක් 🥰♥️

  • @champarichard3531
    @champarichard3531 5 วันที่ผ่านมา

    Puthai godbess sweet lovely little sweet family God bless from your family God bless from your family ❤❤❤❤

  • @KasuniNisansala-x1s
    @KasuniNisansala-x1s 4 วันที่ผ่านมา +1

    Matanam hithenne duwekue puthekue dennekma labae kiyala apee adaraniya akkige pawulata..❤❤❤❤bs dp

  • @softballcricketnsjnikulas4288
    @softballcricketnsjnikulas4288 5 วันที่ผ่านมา +1

    ලස්සන පුතෙක් ලැබේවා ❤❤❤

  • @kumuduniiroshika9748
    @kumuduniiroshika9748 5 วันที่ผ่านมา +1

    Puthu patiyek❤❤ budusaranai .akke

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 3 วันที่ผ่านมา +1

    ඔයාලට පුතෙක් හොදේ ❤️❤️❤️

    • @wajerajayanthi2760
      @wajerajayanthi2760 10 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @chethiwarnakula4398
    @chethiwarnakula4398 5 วันที่ผ่านมา +2

    Puthu petiyek❤❤

  • @sasankajayaweera-j8w
    @sasankajayaweera-j8w 5 วันที่ผ่านมา +1

    Oya දෙන්නට hamba වෙන්නේ පුතෙක් congratulations අක්කා අයියා

  • @thilakabh4565
    @thilakabh4565 5 วันที่ผ่านมา +2

    Puthek thamayi.❤❤❤

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 5 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 5 วันที่ผ่านมา

    ලස්සනයි චුටි පුතෙක් ලැබෙන්න ඉන්නෙ

  • @DN_Athapaththu
    @DN_Athapaththu 5 วันที่ผ่านมา +2

    මම නම් කියන්නෙ චූටි පුතෙක් කියලා . අක්කා කෙනෙක්ට මල්ලියෙක් ඉන්නම ඕනා . 🥺❤️

  • @SanjayaKumara-iv7xj
    @SanjayaKumara-iv7xj 5 วันที่ผ่านมา +1

    Akki oyata puthek ledenna kiyala parthana karanawa...adarei akkiyo❤❤❤❤❤❤😘😘😘😘🌹🌹🌹

  • @WmGunarathna-t3v
    @WmGunarathna-t3v 5 วันที่ผ่านมา +1

    Puthu patiyek ❤❤❤

  • @nilminisadarasinghe8174
    @nilminisadarasinghe8174 4 วันที่ผ่านมา

    Lovely family!

  • @umeshinireshana9927
    @umeshinireshana9927 5 วันที่ผ่านมา

    It's a baby gurl❤🥺 god blessed all🎉