ලස්සන බ්ලවුස් එකක් ඉක්මනින් මසමු | how to sew blouse | mahum sinhala | duleeka krishanthi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ලස්සන බ්ලවුස් එකක් ඉක්මනින් මසමු | how to sew blouse | mahum sinhala | duleeka krishanthi
    Mahum With Dulee
    Hosted by -Duleeka Krishanthi
    *Fabric type linen Qty 1m
    !How to open my links- / @mahumwithdulee4518
    *FaceBook Page Link- / duleekakrishanthi.mahu...
    *Tight Frock Episode 01- • නිවැරදිව ටයිට් ගවුම මස...
    *Tight Frock Episode 02- • ටයිට් ගවුම නිවැරදිව මස...
    * Shirt Blouse- • ෂර්ට් බ්ලව්සය ලස්සනට ම...
    *Baby frock cutting and stitching - • ළමා ගවුමක් ලස්සනට මසමු...
    *Night dress - • නයිට් ගවුමක් ඉක්මනින් ...
    *flared frock • ප්ලෙයාඩ් ගවුමක් ලස්ස...
    *For Classes and information Contact me-077-6042450
    *WhatsApp Number-077-6042450
    *Thank For Watching!

ความคิดเห็น • 129

  • @thanujalakmali9354
    @thanujalakmali9354 2 ปีที่แล้ว +5

    හරිම පැහැදිලි ව කියලා දෙනවා මිස්.. ඇත්තටම හරිම ලේසියෙන් මහගන්න පුළුවන් ලස්සන බ්ලව්ස් එකක්.. බොහොම ස්තූතියි මිස්.. නිහතමානීව අපිට මේවා කියලා දෙන එක ගැන සතුටුයි ගොඩක් ❤❤❤❤❤💕💕💕💕

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +2

      ස්තූතියි.💛

    • @sanjeewaniadhikari4751
      @sanjeewaniadhikari4751 2 ปีที่แล้ว +1

      Harima lassanai mis පැහැදිලි karala denawa terum ganna heki vidiyata

  • @rasanikamadhushani7584
    @rasanikamadhushani7584 2 ปีที่แล้ว +2

    තව තවත් මේ දැනුම අප හට ලබා දෙන්න ඔබට ශක්‍තිය දෛර්‍ය ලැබේවා. දීර්ඝායුශ ලැබේවා. 🙏🙏🙏

  • @dahamthi
    @dahamthi 2 ปีที่แล้ว +2

    ලස්සනයි miss.thawa ලස්සන නිර්මාණ මහන්න කියල denna missta ශක්තිය නොඅඩුව ලැබේවා .මිස්ගේ මැහුම් පාසල දිනෙන් දින දියුණු වේවා

  • @ruwanisandamali873
    @ruwanisandamali873 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි.. පැහැදිලිව කියලා denawa... ස්තුතියි ඔබට

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      අදහස් වලට ස්තූතියි.💛

  • @chandimapriyadarshani6356
    @chandimapriyadarshani6356 2 ปีที่แล้ว +1

    හැම දෙයක්ම පැහැදිලි ව කියලා දෙනවා ට ගොඩාක් ස්තූතියි.....

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      අදහස් වලට ගොඩක් ස්තූතියි.💛

  • @rohthkaushalya7260
    @rohthkaushalya7260 2 ปีที่แล้ว +1

    godak dewal igana ganna puluwan padam thamai miss apita hamadama denne thanx

  • @hiranthikamadumali5153
    @hiranthikamadumali5153 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි මිස් හැමදාම වගේ අදත් සරලව පැහැදිලි කරා ලොබ නැතුව මිස්ගේ දැනුම අපට දෙනවාට මිස්ට පිං

  • @clkentertainmentchannel
    @clkentertainmentchannel ปีที่แล้ว +1

    හරිම පැහැදිලි teacher ☺️

  • @madusandaruwani8775
    @madusandaruwani8775 2 ปีที่แล้ว +1

    මේ විදියට මිස් ගෙ වීඩියෝ බලද්දී මතකය අලුත් වෙනවා මිස්.ගොඩක් වට්නවා ඒ වෙලාවට මටනමි.ගොඩක් ස්තුති මිස්.❤❤❤

  • @ajithasoka5833
    @ajithasoka5833 ปีที่แล้ว

    ස්තූතියි මිස්..... පැහැදිලිව තේරුනා.... රේන්දක් අල්ලන විදියත් දැනගත්තා....බුදුසරණය් මිස් ...❤

  • @asangiwathsala7042
    @asangiwathsala7042 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මිස් මේ වගේ තවත් වට්නා විඩියෝ එනකම් බලන් ඉන්නවා මිස්.❤️❤️

  • @l.j.n.samanthika7566
    @l.j.n.samanthika7566 2 ปีที่แล้ว

    ලස්සන බ්ලවුස් එකක් මිස්. හැමදාමත් වගේ හරිම පැහැදිලිව කියා දෙනවා. මිස්ට තෙරුවන් සරණයි.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      ඔයාටත් තෙරුවන් සරණයි.

  • @maduanjana112
    @maduanjana112 2 ปีที่แล้ว +1

    V හැඩයට ලේස් එකක් අල්ලන විදිය ඉගෙන ගත්තා..ලස්සනයි ..ස්තූතියි මිස්..

  • @kavindikoshila4259
    @kavindikoshila4259 2 ปีที่แล้ว +2

    harima lassanai mis... thank you

  • @roshaniperera4893
    @roshaniperera4893 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි. හොදට තේරුණා. මිස් හරි සරලව කියලා දෙනවා..ස්තූතියි මිස්..👌👌👌👌

  • @sandyarohini8656
    @sandyarohini8656 ปีที่แล้ว

    හරිම පැහැදිළිව කියලා දෙනවා.ස්තූතියි මිස්.🌹

  • @nilushaudayangani890
    @nilushaudayangani890 2 ปีที่แล้ว +1

    මිස්ගේ දැනුම අපිටත් මේ අයුරින් ලබා දුන්නට ස්තූතියි.💛💛💛

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +2

      ඔයාගෙ දැනුම වැඩි දියුනු කර ගන්නකෝ.💛

  • @wasanthisandanayaka8884
    @wasanthisandanayaka8884 2 ปีที่แล้ว +2

    අලුත් නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා මිස්

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 2 ปีที่แล้ว

    හරිම පැහැදිලියි. මිස් ගොඩක් ස්තූතියි. පිරිමි short එකක් කියලා දෙන්න.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  ปีที่แล้ว

      ඉදිරියට කියල දෙන්නම් .❤️

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 2 ปีที่แล้ว +2

    Thanks. Mis

  • @rmdilushika3894
    @rmdilushika3894 8 หลายเดือนก่อน

    Thank you mis godak hodata pahadili kara

  • @rpdeepani9201
    @rpdeepani9201 6 หลายเดือนก่อน

    Harima pahdili mis thank you❤

  • @sudarshanikanchana3386
    @sudarshanikanchana3386 8 หลายเดือนก่อน

    Harima lassanai miss.. pasal sudu gawma kiyala Denna...❤

  • @wmweerakoon7923
    @wmweerakoon7923 2 ปีที่แล้ว

    Thanks harima pehediliwa kiyala denawa.

  • @champikakumari5400
    @champikakumari5400 2 ปีที่แล้ว +2

    Harima,lassanai,mis

  • @bestofart
    @bestofart 2 ปีที่แล้ว

    හරිම පැහැදිලි ව කියල දෙනව.. ගොඩාක් ස්තූතියි

  • @sudahinifernando8439
    @sudahinifernando8439 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලි මිස් .තව නිර්මාණ කියල දෙන්න.

  • @jayamala7987
    @jayamala7987 ปีที่แล้ว

    හරිම ලස්සනයි ගොඩක් ස්තුති ඔබ thumiyata❤❤❤❤

  • @erangisubhasinghe2343
    @erangisubhasinghe2343 2 ปีที่แล้ว

    Teacher...... man teacherge class awa 2010 di. Ane teacherwa dakkat satutui...... teruwan saranai teacher

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  ปีที่แล้ว

      තෙරුවන් සරණයි එරංගි ඔයාට.

  • @dilrukshisamarasinghe8075
    @dilrukshisamarasinghe8075 2 ปีที่แล้ว

    මිස් පංතියේ කියල දෙනව වගේ
    බොහොම ස්තූතියි මිස් ❤️❤️❤️

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      අදහස් දැක්වූවාට ස්තූතියි දිල්රුක්ෂි.❤️❤️❤️

  • @thejaabhisheka8413
    @thejaabhisheka8413 2 ปีที่แล้ว

    Harima lassani. Thank you.

  • @janithsameera4129
    @janithsameera4129 2 ปีที่แล้ว +1

    Lassanai miss..thawa blouse dissing ekak mahanna kiyala denna miss. Thanak you

  • @priyankalakmini4774
    @priyankalakmini4774 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඒවගේම පැහැදිලිව සරලව කියලා දුන්නා ට බොහොම ස්තූතියි! ඔබතුමිය ට පුළුවන් නම් පිරිමි අයට අත් කොට ෂෝට් කුර්තා එකක් කපලා මහන විදිහ කියලා දෙන්න පුළුවන් ද? කියලා දෙනවනම් ගොඩක් පිං මහන්න නොදන්න අපිට පැහැදිලි ව කියලා දෙනවට බෙහෙවින් ස්තූතියි!🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      අදහස් වලට ස්තූති.💛යි

  • @shanikahansamali6899
    @shanikahansamali6899 ปีที่แล้ว

    Godak lassanata kiyala denava mis

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  ปีที่แล้ว

      ස්තූතියි අදහස් දැක්වීම පිළිබඳ ව

  • @amilaperera9748
    @amilaperera9748 2 ปีที่แล้ว +1

    Lassanai miss pahadiliwa kiya denawa siyalu deviyange pihitai oyata princess line frock eka ho blouse eka kiya denna miss

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +2

      අදහස් වලට ගොඩක් ස්තූතියි.ඔයාටත් තෙරුවන් සරණයි.💛

  • @pasindubro6305
    @pasindubro6305 2 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @erandikaushika1786
    @erandikaushika1786 2 ปีที่แล้ว +1

    පැහැදිලියි මිස් ❤️❤️

  • @shanikawasana215
    @shanikawasana215 ปีที่แล้ว

    Harima pahadiliy..❤️❤️

  • @roshanithakshila3843
    @roshanithakshila3843 2 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් 🙏

  • @kanchanarathnayaka4010
    @kanchanarathnayaka4010 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දුන්නාට ගොඩාක් ස්තූතියි මිස්.මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.මිස් උරහිස ලකුණු කළේ උරහිස දෙකෙන් බෙදූ මිම්ම.ඇතැම් අය මේකට මැ.වා.භාගයක් එකතු කරනවා නේද .එහෙම අවශ්‍ය නැද්ද

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      කොලර් දාන ඇදුම් වලට 1/2 එකතු කරන්න. කර කපන ඒවට එපා.

  • @chamodashashikala4788
    @chamodashashikala4788 5 หลายเดือนก่อน

    Harima pehediliy miss ❤

  • @pradeepwasantha6249
    @pradeepwasantha6249 2 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි මිස්

  • @ranjansri2189
    @ranjansri2189 2 ปีที่แล้ว

    Hi mam very clearly and good job

  • @ruthfernando3421
    @ruthfernando3421 2 ปีที่แล้ว

    God job thanks godbless

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 ปีที่แล้ว

    Thank you miss

  • @kumarikumari3392
    @kumarikumari3392 2 ปีที่แล้ว +1

    Hodatama teruna miss. Mahanakam hadissiy miss.bs dp

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      ලස්සනට මහල අදින්නකෝ.💛

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz ปีที่แล้ว

    ❤❤❤ thanks

  • @nadeeshadarshani2195
    @nadeeshadarshani2195 2 ปีที่แล้ว +1

    Koi wele daida kiyala bala bala hitiye miss.missge wada harima neet.

  • @prasadikakumari6353
    @prasadikakumari6353 ปีที่แล้ว

    mis mata kiyadenna puluwanda pitupasa urahisa agalak udata osawanne nathiwa mahanna puluwanda kiyala.mista godak pin danuma nomasuru lesa labadena bawin.

  • @dilrukshi2922
    @dilrukshi2922 2 ปีที่แล้ว +1

    Godak lassanai mrs .princessline gaumak reddema adala kapana widiha kiyala denawada mrs godak pin

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 2 ปีที่แล้ว

    U ar great dear

  • @amarakumari3812
    @amarakumari3812 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @හංසිහංසි-ච2ඣ
    @හංසිහංසි-ච2ඣ ปีที่แล้ว

    ස්තුති මිස් 🙏❤❤💐💐💐

  • @මායාකාරිපබා
    @මායාකාරිපබා ปีที่แล้ว

    Mis laga tishart wala blok ganna tinawada

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or ปีที่แล้ว

    Thanks

  • @amaahinsaamaahinsa-kn1pz
    @amaahinsaamaahinsa-kn1pz 6 หลายเดือนก่อน

    Mis over cort akak mahnne kiyadanko

  • @indikasandamali3137
    @indikasandamali3137 2 ปีที่แล้ว +1

    පැහැදිලි mis

  • @mddanishchannel9588
    @mddanishchannel9588 2 ปีที่แล้ว +1

    Good

  • @LakaFoodie
    @LakaFoodie 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nimnanimneth3753
    @nimnanimneth3753 2 ปีที่แล้ว

    onama kenek ta me vidiyata 4ta nawala ganna puluwanda nitharama ukula wata mimme palalada ganna madinam

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      ගණනය කල උකුල මිම්ම 15 ක් දක්වා ලකුණු කල හැකියි. ඒ තරම් මිම්මක් කෙනෙකුට එන්නෙ නැහැ.

    • @nimnanimneth3753
      @nimnanimneth3753 2 ปีที่แล้ว

      @@mahumwithdulee4518 den onama welawaka karanne 60 palala 4ta nawalane kenekge a line gaumak karanne 52 k wage papuwata kenekuta ahaema be neda ane atha kota usawage degunayak gannada atha kota 60 palalanam 60 dekata nawala 30e a wage thawa paluwakda ganne

  • @madumadu1706
    @madumadu1706 2 ปีที่แล้ว +2

    කර්ටන් පන්තියක් නැද්ද මිස්.

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว +1

      තියෙනව.ලබන මාසෙ ආරම්භ වෙනවා.0776042450 msg

  • @sanjivanimadushanthi8149
    @sanjivanimadushanthi8149 8 หลายเดือนก่อน

    Ane miss man missge kos aka kala muthumaga

  • @lahirufernando1144
    @lahirufernando1144 ปีที่แล้ว

    🌹🤗

  • @gayathrianuradha6254
    @gayathrianuradha6254 2 ปีที่แล้ว

    miss man inne elpitiye .man mehum pantiyak hoynwa.gedrat awilla miss karanwd lamai 5 k wage hitoyot

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      මගේ mahum class කළුතර,මතුගම තියෙනවා. ඔබ පහසු තැනකට සහභාගි වෙන්න ගයාත්‍රි.0776042450 msg එවන්න.

  • @pushpalathasamanayakegunaw2764
    @pushpalathasamanayakegunaw2764 2 ปีที่แล้ว +2

    Mi

  • @malanichandralatha2825
    @malanichandralatha2825 2 ปีที่แล้ว

    Mis sudu gawmak mahamu

  • @rukshirekanjeli2981
    @rukshirekanjeli2981 2 ปีที่แล้ว

    Ape miss

  • @gayansamantha6085
    @gayansamantha6085 2 ปีที่แล้ว

    Hodai mis pohom pin

    • @mahumwithdulee4518
      @mahumwithdulee4518  2 ปีที่แล้ว

      අදහස් වල⁣ට ස්තූතියි ඔබට.

  • @DayaKanathi-dt4lw
    @DayaKanathi-dt4lw ปีที่แล้ว

    L8
    0

  • @chandrakanthiabenayeka5675
    @chandrakanthiabenayeka5675 2 ปีที่แล้ว

    Thank u miss

  • @thanushabandara7242
    @thanushabandara7242 2 ปีที่แล้ว

    Good

  • @newprintshop1337
    @newprintshop1337 ปีที่แล้ว

    ❤❤❤❤❤