Blouse එකක් මහන්න පුලුවන් පහසුකම ආකාරය | Block අදින්නේ නැතිව මහගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 123

  • @maheshibagya3698
    @maheshibagya3698 3 ปีที่แล้ว +21

    ඔයා කියලා දෙනවිදිහ පොඩි කෙනෙකුටත් හොදටතේරෙනවා. ස්තූතියි

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +3

      ස්තුතියි Maheshi

    • @samsungphone1147
      @samsungphone1147 3 ปีที่แล้ว +1

      ගොඩක් පැහැදිලි ස්තුති

    • @vinodhashini2003
      @vinodhashini2003 2 ปีที่แล้ว +1

      @@NimasCreations akke akka use karana bodylotion ek mokkd

    • @mallikarathnayake9399
      @mallikarathnayake9399 2 ปีที่แล้ว

      Batik balous

    • @padmapadma1854
      @padmapadma1854 ปีที่แล้ว

      ලස්සනයි පැහැදිලිව කියල දුන්න

  • @shinashina9274
    @shinashina9274 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි මිස් මම ත් මැහුවා බ්ලවුස් එක ලස්සනට ආව.ඔයා කියලා දෙන විදියට මහන්න දන්නේ නැති කෙනෙක් ට උනත් හොඳින් තේරුම් ගන්න පුළුවන් .

  • @anjala4592
    @anjala4592 3 หลายเดือนก่อน

    මිස් ඔයා හරිම පැහැදිලිවම මූලික පතොරොම කිය දුන්නා ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි
    තෙරුවන් සරණයි!

  • @anomapriyadarshani5637
    @anomapriyadarshani5637 2 ปีที่แล้ว +5

    ඇත්තටම හොඳට තේරෙන විදිහට කියල දෙනව මිස් ඔයා.. කලින් වීඩියෝ එකක් බලල බ්ලවුස් එකක් මැහුවා.. මේ බ්ලවුස් එකත් මහන්න හිතෙනවා .. ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤

    • @UdeniPriyanthi-f1o
      @UdeniPriyanthi-f1o หลายเดือนก่อน

      අක්කෙ මම ඔයාගෙ විඩියො ඔක්කොම බලනවා වැඩි වැඩ නැ ඉතාම සරලව කියලා දෙනවා මම ඇත්තටම බලාවුස් එකක් මහන්න දන්නෙ නැතිව හිටියෙ ඉතාම සරලව කියලා දුන්නා ගොඩාක් පිං අක්කෙ වැඩි අටුවාටිකා නැතිව කියලා දුන්නට ආදරෙයි ගොඩක්

  • @shehanimadushikashehani2377
    @shehanimadushikashehani2377 2 ปีที่แล้ว +2

    ලස්සනට කියලා දෙනවා අක්කෙ ඔයා.හරිම හැහැදිලියි😍😍😍.ඔයා කියලා දෙන විදියට මහන්න ආස හිතේනවා

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 ปีที่แล้ว +2

    හොඳින් කියලා දුන්නට ගොඩාක් පින් .

  • @darshikamanori7417
    @darshikamanori7417 ปีที่แล้ว +1

    ඔයාට බොහොම ස්තුතියි ....ජයවේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ❤

  • @wasanthijayalath6964
    @wasanthijayalath6964 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි දුව.
    මම හැමදාාම ඔයාගේ විඩියෝ බලනවා
    cmnt නමි දාානවා අඩුයි.
    අහගන ඉන්න ආසයි.
    වචන හරිම පැහැදිලියි.

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි❣️❣️❣️❣️

  • @kumarirathnayake4054
    @kumarirathnayake4054 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තූතියි ඔයාට

  • @dilikasuwandarathna8381
    @dilikasuwandarathna8381 3 ปีที่แล้ว

    ගොඩාක් හොදින් කියලා දෙනවා .පැහැදිලි හොදටම .. ස්තුතියි .🙏

  • @renukapriyadarshani7294
    @renukapriyadarshani7294 3 ปีที่แล้ว +2

    Akke ඉදිරිපස කොටසට a opan ekakata plakat ekak allala chainis colar ekak අල්ලන vdiha කියලා denna ko plis

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි පැහැදිලි ❤️❤️❤️❤️

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි මිස්
    හරිම පැහදිලියි
    මම අදම මහනවා මිස් ගේ වි්ඩියෝ එක බලලා
    තෙරැවන් සරනයි ඔයාට

    • @mallikaamaranayake2536
      @mallikaamaranayake2536 4 หลายเดือนก่อน

      පැහැදිලි දැනුමක් ලබාදුන් ඔයාට ගොඩ ගොඩාක් ස්තුතියි මිස් ❤👍😊👌

  • @anukanethsara3783
    @anukanethsara3783 2 ปีที่แล้ว

    oyage progaram eka godak hodata kiyala dunna mama nithara balanawa thanks

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 2 ปีที่แล้ว

    Oya hamadamath wage adath hondata kiyala dunna godak sthuti❤

  • @dilankabandra2028
    @dilankabandra2028 2 ปีที่แล้ว

    Oya Kiya dena vidiha hodatama therenawa miss.thanks

  • @priyawickramarachchi8914
    @priyawickramarachchi8914 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දුන්නා. ගොඩක්ම ස්තුතියි .

  • @inomafernando8124
    @inomafernando8124 5 หลายเดือนก่อน

    Hodata therenna kiyala denawa thank you ❤️❤️ mis

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali2847 2 ปีที่แล้ว +1

    Akke blouse eka daat noda mehuwanam wada hedaineda

  • @mangalikagangodawila3506
    @mangalikagangodawila3506 2 ปีที่แล้ว +1

    Very neat and easy.match everybody.

  • @dilrangibandara1408
    @dilrangibandara1408 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි ❤️

  • @talatakandegedara8308
    @talatakandegedara8308 3 ปีที่แล้ว +1

    You are explain very clearly. So we can undestand very easy. Thank you so much.

  • @thanujasanjiwani8473
    @thanujasanjiwani8473 3 ปีที่แล้ว

    Harima lasani man oyage hema vidiyo akkma balanawa.asai kiya dena vidiyata.hodata therenawa.puluwannam sudu gawumath maha heti kiya denna.man danna vidiyata mehuwa.thawama hariyata awe ne

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      Thank u thanuja 😘😘😘😘

  • @geethasuwarnamali8711
    @geethasuwarnamali8711 2 ปีที่แล้ว

    Miss maslin rddan off sholdar crop top mahanna pluwanda elastic karanakota radda prashna anawada

  • @niroshawijesundara1174
    @niroshawijesundara1174 2 ปีที่แล้ว

    Thank you dear.. Oye widiyatama blouse eka yatin e kiyanne inata ilastick daannath kiyala denna dear

  • @manelaththanayaka5084
    @manelaththanayaka5084 7 หลายเดือนก่อน

    harima pahadiliwa kiyala denawa sthuthi oyata❤

  • @hasithaasanka5096
    @hasithaasanka5096 2 ปีที่แล้ว

    Akka ane samanal atha wage thiyenne eka kapanne kohomada kiyala dennako

  • @kamalapriyadharshani2397
    @kamalapriyadharshani2397 ปีที่แล้ว

    Mamath adumak mehuwa oyata godak sthutji

  • @chithrapuwakkumbura578
    @chithrapuwakkumbura578 ปีที่แล้ว

    ඔයා හොදට පැහැදිලිකලා වෙනත් අත් හැඩයකුත් කියල දෙන්න ස්තුතියි.

  • @rashminawodaranpatidewa1545
    @rashminawodaranpatidewa1545 2 ปีที่แล้ว +1

    mama mahuwa miss.lassanata awaaa.thank u miss

  • @malkanthimalkanthi5078
    @malkanthimalkanthi5078 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ලස්සනයි මන් ගොඩක් අසයි ඒ බලවිස් එකට මාත් මහාල බලන්න ඔිනි .කියලා දෙන විදියට තෙරුන් ගන්න හරිම ලේසි බුදුසරණයි ඔයාට .

  • @vindyaperera7386
    @vindyaperera7386 2 ปีที่แล้ว

    Pita agal bagayak adu karapu eka hariyata penne anikwa pehedili oyata godak esthuti

  • @randinimaliksha3292
    @randinimaliksha3292 3 ปีที่แล้ว

    අක්කි fabric වර්ග ගැන කියලා දෙන්නකෝ.

  • @renukamuwanwella6056
    @renukamuwanwella6056 2 ปีที่แล้ว

    Harima lassany. Mm blouse godak mahuwa. Thanks

  • @priyankashyamali1036
    @priyankashyamali1036 3 ปีที่แล้ว

    Harima pahadiliwata kiyala denawa thanyou

  • @lakshmichandrawijesinghe6893
    @lakshmichandrawijesinghe6893 ปีที่แล้ว

    Very clear good explain thankyou very much

  • @rasikaraserase1209
    @rasikaraserase1209 2 ปีที่แล้ว

    Nangiyo me wage tawath blause Eka ath DiGa onee

  • @manjulawasantha
    @manjulawasantha ปีที่แล้ว

    Oya kiyala Dena widiya lesiy godak hodai

  • @maleeshanethu9213
    @maleeshanethu9213 3 ปีที่แล้ว

    Akki cargo pant ekk mahana widiha kyla dennakooo

  • @ranjaniperera4219
    @ranjaniperera4219 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @nilanthigunarathna6224
    @nilanthigunarathna6224 2 ปีที่แล้ว

    ස්තුති මිස් ,බුදුසරණයි......

  • @chandimalakmali8958
    @chandimalakmali8958 ปีที่แล้ว

    Hodata pahadili karala dunna.. Sthuthiyi...

  • @kulasinghaarachchikalyani5035
    @kulasinghaarachchikalyani5035 2 ปีที่แล้ว

    Hrima pahusui mis mama මහන්න danna kanak unath haryma asay mis kiyaddy තව iganaganna,thank you,b,s

  • @harshiwijerathna4239
    @harshiwijerathna4239 3 ปีที่แล้ว +1

    Lassanai. Me vage pahasu eva karanna.

  • @ashokaperera5712
    @ashokaperera5712 3 ปีที่แล้ว

    ගොඩාක් පැහැදිලියි ස්තුතියි

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว

    Simple and easy ways teaching. Thank u very much. Beautiful
    👍❤

  • @dilinapriyadarshani72
    @dilinapriyadarshani72 3 ปีที่แล้ว

    මිස් අනේ මට කියනවද හැට පලලින් කොච්චරක් ගන්න ඕනද හතලිස් පහ පලල කොච්චරක් ගන්න ඕනද කියලා,

  • @itsamazedme......bymurush9220
    @itsamazedme......bymurush9220 3 ปีที่แล้ว

    Ane sudhu akki online classes karannedha.please class karandako

  • @lakshanifernando7775
    @lakshanifernando7775 3 ปีที่แล้ว

    Akke ඔයා ඇදන් හිටිය ..black ගෞම මහන විදිහ කියල දෙන්නකෝ ..

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      ඒක කියලා දෙනවා නංගි

  • @123pasidudilshan3
    @123pasidudilshan3 10 หลายเดือนก่อน

    අතට උරහිසට මැහුම් වාසි තියන්නේ නැද්ද මිස්

  • @dushanwalasgala1572
    @dushanwalasgala1572 3 ปีที่แล้ว

    oya kiyala denawa harima lesie.

  • @nipunisubash8729
    @nipunisubash8729 3 ปีที่แล้ว

    Akki oya fb eke poto ekak dala tiyanne black frouck eka eka mahana vidiya kiyala dennakoo 😊😊🌼🌼

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      ඒක මේ සති අන්තයේ දෙන්නම් darling

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 3 ปีที่แล้ว

    Aluth slive thiyana blouse kiyala dennakooo

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว +1

      ඉදිරියේදි කරමු ⁣ dr

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว

    ස්තුතියි ....

  • @thanujakariyawasm2677
    @thanujakariyawasm2677 3 ปีที่แล้ว +1

    Thank you for your clear introduction .

  • @maheshiapsara6791
    @maheshiapsara6791 3 ปีที่แล้ว

    Harima pahadiliy..lassanai ..

  • @maduwanthipriyadarshani4662
    @maduwanthipriyadarshani4662 3 ปีที่แล้ว

    Keli osariyak kiyala dennako, man hemadama kiyanawa

  • @sriyanidassanayaka7988
    @sriyanidassanayaka7988 2 ปีที่แล้ว

    මිමි තනියම ගන්න විදිය කියලා දෙනවාද

  • @indupriyankara9192
    @indupriyankara9192 2 ปีที่แล้ว

    Hodata kiyala dunna bohoma pin

  • @shenaraaroshi6912
    @shenaraaroshi6912 2 ปีที่แล้ว

    really good job..Thank u❤❤❤

  • @malihewage8716
    @malihewage8716 2 หลายเดือนก่อน

    Thanks,hondata therenawa

  • @sujeewapriyadarshani8947
    @sujeewapriyadarshani8947 ปีที่แล้ว

    Attatama hariyatama kiya dunna adarai

  • @roshnikulatilleke2687
    @roshnikulatilleke2687 ปีที่แล้ว

    ❤Good job

  • @sumithradamayanthi
    @sumithradamayanthi 9 หลายเดือนก่อน

    අනේ අක්කා චාටෙකක් දෙන්න පුලුවන්ද

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 3 ปีที่แล้ว +1

    🧡💛🧡💛 ලස්සනයි 😍

  • @rasangikarathnapriya7248
    @rasangikarathnapriya7248 2 ปีที่แล้ว

    Thanks miss.💖💖💖💖💖💖

  • @shanikaranasingha4295
    @shanikaranasingha4295 3 ปีที่แล้ว

    Godak hodata kiyala dunna.thank you

  • @kaushalyawanniarachchi4032
    @kaushalyawanniarachchi4032 2 ปีที่แล้ว

    Oyage photo eka nisa kara endapu hati pehadiliwa penne neha

  • @sansalawijerathna245
    @sansalawijerathna245 ปีที่แล้ว

    හොදයි.. ලස්සනයි

  • @nipunichamodi857
    @nipunichamodi857 3 ปีที่แล้ว

    Girls pijama kit mahnn kiyadennko

  • @susilajayarathne5534
    @susilajayarathne5534 ปีที่แล้ว

    Hoda kiya dunna thanks.

  • @sachidana6798
    @sachidana6798 3 ปีที่แล้ว

    Akke oya kalu gauma,danna nedda,ane plz dannako👍❤️

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      දානවා දානවා❤️❤️❤️

  • @ruwanisandamali873
    @ruwanisandamali873 3 ปีที่แล้ว

    හරිම පැහැදිලියි.....

  • @viruladeesara3325
    @viruladeesara3325 2 ปีที่แล้ว

    Harima piliwelai thank you

  • @malanrafaideen7435
    @malanrafaideen7435 3 ปีที่แล้ว

    Very cleared thanks. Understood.

  • @gamagei2289
    @gamagei2289 3 ปีที่แล้ว

    Anee....Thank you nima miss

  • @wasanthiweerasekara7739
    @wasanthiweerasekara7739 11 หลายเดือนก่อน

    Thanks dear🎉❤

  • @shyamaleenirosha461
    @shyamaleenirosha461 3 ปีที่แล้ว

    Lassanai akkiyo.......

  • @Himabalasuriya
    @Himabalasuriya 11 หลายเดือนก่อน

    Very nice

  • @thanujakawushali8681
    @thanujakawushali8681 3 ปีที่แล้ว

    Hondata theruna miss

  • @shashiperera3615
    @shashiperera3615 3 ปีที่แล้ว

    Wow..beautiful ❤️😘

  • @sudharmarajinee6294
    @sudharmarajinee6294 2 ปีที่แล้ว

    Very simple

  • @chaturikasamanmali2847
    @chaturikasamanmali2847 2 ปีที่แล้ว

    Mat mehuwa lassanai tank

  • @chuleedeera5998
    @chuleedeera5998 3 ปีที่แล้ว

    Sthoothieee 💐

  • @p.snehadewminidewmini8777
    @p.snehadewminidewmini8777 2 ปีที่แล้ว

    හොදාට පෙහෙදිලීයි මිස් ඔයා ගොඩ්ක් පින්

  • @deepthideepthi965
    @deepthideepthi965 3 ปีที่แล้ว

    Thanks

  • @sewwandisamarakoon3086
    @sewwandisamarakoon3086 3 ปีที่แล้ว

    😊😊😊 thanks

  • @alponsusilva985
    @alponsusilva985 3 ปีที่แล้ว

    ගෙඩක් ස්තුතියි ජේසු පිහිටයි

  • @yashigirl5499
    @yashigirl5499 3 ปีที่แล้ว

    Wow 😍😍

  • @hansijayathilaka1927
    @hansijayathilaka1927 3 ปีที่แล้ว

    ලස්සනයි අක්කේ❤️

    • @NimasCreations
      @NimasCreations  3 ปีที่แล้ว

      ❤️❤️❤️

    • @sriyanirajapaksha8884
      @sriyanirajapaksha8884 3 ปีที่แล้ว

      Dress eka lassana wagema oyage katha wilasaya harima lassanai budu saranai

  • @niranjichuti4924
    @niranjichuti4924 3 ปีที่แล้ว

    ස්තුති

  • @mihirilakshani6710
    @mihirilakshani6710 2 ปีที่แล้ว

    ❤❤

  • @darkqween663
    @darkqween663 2 ปีที่แล้ว

    Hodata theruna bohoma pin

  • @lithumishenaya5670
    @lithumishenaya5670 3 ปีที่แล้ว

    😍😍😍

  • @desipadminiperera6274
    @desipadminiperera6274 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි. ගොඩක් ස්තූතියි.

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 3 ปีที่แล้ว

    හරිම පැහැදිලිව කියල දුන්නා බොහොම ස්තූතියි....

  • @kaushikakulunu7267
    @kaushikakulunu7267 ปีที่แล้ว

  • @thilanikumari4354
    @thilanikumari4354 3 ปีที่แล้ว

    😍😍😍😍

  • @ruvinijayathilake4505
    @ruvinijayathilake4505 4 หลายเดือนก่อน