ස්වාධීන ජීවිතයක් සඳහා දහම් මඟ 2022-10 - විපස්සනා භාවනා සදහම් කථිකාවත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 130

  • @krishanthipeiris7543
    @krishanthipeiris7543 3 หลายเดือนก่อน +1

    ඔබවහන්සි ගේ බණ වලට සියයට siyyak එකඟයි 🙏🙏🙏

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn ปีที่แล้ว +1

    1st 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋‍♀️🙏

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏🌹🌹🌹

  • @kalyanamithra2750
    @kalyanamithra2750 ปีที่แล้ว +11

    ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඇත්ත ඇති හැටියෙන් පැහැදිළි කර ⁣දීමෙන් ඔබ වහන්සේ මනුස්සයාට සැනසීමට මග පෙන්වීමම භාග්‍යයක්

    • @lotusblooms8639
      @lotusblooms8639 ปีที่แล้ว

      ඒකාන්තයෙන්ම මෙය නම් පරම පවිත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට විරුද්ධ මිත්‍යා දෘෂ්ටික පාපී දෙයක්. නුවණැත්තෝ සිහිය උපදවා ගනිත්වා.

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +4

    වහලෙක් නොවී ස්වාධීන මිනිසෙකු ලෙස ජීවත් වීමට සහ ආධ්‍යාත්මික මධ්‍යස්ථ භාවයට පත් වීමට ඔබ වහන්සේ අපට කියා දුන්නා.
    නිදහස ලබා ගැනීමට හැකි එකම සත්‍යය කියාදුන් අපගේ බුදුන් වහන්සේ මයි!🙏🙏🙏🙏ඔබ වහන්සේ ට අපගේ namaskaraya වේවා!සාදු!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @shashika407
    @shashika407 ปีที่แล้ว +2

    සාදු....සාදු...සාදු....පලමුවත් දෙවනුවත් තෙවනුවත් ඔබ වහන්සේ සරණ යමි..

  • @dushmanthakahadawala1029
    @dushmanthakahadawala1029 ปีที่แล้ว +7

    You are the Lord Buddha I found even though Gautama Lord Buddha has told the truth it didn’t go to my mind thank you for your great speech

  • @dammikamadumali997
    @dammikamadumali997 ปีที่แล้ว +9

    සම්පුර්ණ ඇත්ත ඔබ වහන්සේ ඇත්ත කියන එකම මිනිස්සුට ඇලජික්

  • @madushanadeeshan5503
    @madushanadeeshan5503 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 🙏🙏🙏❤️❤️❤️

  • @Troshanw
    @Troshanw ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන්ම කියන යථාර්ථය හරියටම තේරුම්ගත් ස්වාමින්වහන්සේ කෙනෙක්.පොඩි කාලේ ඉදලා ආගම කියලා අපි නටපු පිස්සුව දැන් තෙරෙනව හොදින්ම.ඒවා තේරුම් අපට හොදින්ම තේරුම් කරේ ඔබ ඇතුලු තව කීහිප නමක් පමනයි.ඔබ තෙරුම් ගත් පරම සත්‍යය අපිට සරලව තේරුම් කිරීමට ගන්න මේ උත්සාහයට ගොඩාක් පිං.🙏
    සමහරවිට මගේ නොදන්නකම නිසා වෙන්න ඇති ඔබවහන්සේගෙ තිබූ දේශපාලන භාවිතය සහ ව්‍යාපාර කිරීම වගේ දේවල් ගැන පොඩි අවුලක් තිබුන ඒත් ඔය කවුරු මොන දේ කිව්වත් මම ඔබ වහන්සේට එදා සිටම අදටත් ගෞරව කරනව සහ ආදරය කරනව.
    fb එකේ උනත් එහේට මෙහේට යනකොට ඔබ වහන්සේගේ දේශනාවක් දැක්කොත් නිකන්ම මාව නවතිනවා එතන.ඔබ වහන්සේ දැකබලාගන්න වචනයක් අහන්න කිප සැරයක් බෙල්ලන්තොට ආශ්‍රමයටත් ඇවිත් තියෙනවා ඒත් හිටියේ නෑ... 🖤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Hite tiyena dawilla Sadahatama turanwenna Sandika Akalika Drmaya deshana kala Mahaweerayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 ปีที่แล้ว

    ඔබ.වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumedhathejan4139
    @sumedhathejan4139 ปีที่แล้ว

    Budu himiyani mage namaskaraya wawe.🙏🙏🙏❤️❤️❤️

  • @eamarasiri3563
    @eamarasiri3563 ปีที่แล้ว +1

    🎉🎉🎉

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny ปีที่แล้ว +5

    What you say is the perfectly correct. This is what we need. We respect you of your courage to explore and expose the truth. I had the luck to listen to your lectures which highlighted real Buddha dhamma.

    • @sudmudmud357
      @sudmudmud357 ปีที่แล้ว +1

      Not correct… sadu is building gods statues at Umandawa temple… isn’t that gothrika ? 😅

    • @mayadissanayake7449
      @mayadissanayake7449 ปีที่แล้ว

      most people cant understand the deep message in these...😢

  • @krisnhokumar6651
    @krisnhokumar6651 ปีที่แล้ว

    Sadu sadu sadu theruwan saranai

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා මහා මුනින්ද්‍රයාන් වහන්සේ තෙරුවන් සරණයි සමිදුනි🙏❤🌹

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว

    තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @ajiththudawa9024
    @ajiththudawa9024 ปีที่แล้ว

    Thank you so much

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Utumvuo Sathya Darmaya ! SANDITKA AKALIKA BUDHA DARSHANAYA ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @mudiyanselagegunarathnagun9927
    @mudiyanselagegunarathnagun9927 ปีที่แล้ว +1

    ඔබවහන්සේ සත්‍ය තේරුම් ගෙන ඇතැයි මට සිතේ 💐

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว

    නමස්කාර වේවා 🙏🙏🙏

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏❤ සියලු කටයුතු සාර්ථක වේවා 🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +1

    එයයි සත්‍යය ධර්මය ...
    නමස්කාර වේවා හිමියණි ඔබ වහන්සේට !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aseas2429
    @aseas2429 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว

    Hitha nivila yanawa ape හාමුදුරුවනේ අනේක වාරයක් pin

  • @swicramasingha2386
    @swicramasingha2386 ปีที่แล้ว

    ඒක එලම අප්ඩේට් එක .🙏🙏🙏

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว

    ,සාදු ,සාදු ,🙏🙏🙏🙏

  • @manelgamage3133
    @manelgamage3133 ปีที่แล้ว +1

    🙏❤🌺🙏🌺🙏🙏🌺💕

  • @asunthashamali
    @asunthashamali ปีที่แล้ว

    අපට සත්‍ය පහදන ඔබවහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @shanikamaduwanti398
    @shanikamaduwanti398 ปีที่แล้ว

    👍

  • @indraniwijesinghe1446
    @indraniwijesinghe1446 ปีที่แล้ว

    Mage guruwarayanani depa namada dohoth mudun di hadawathinma namaskara karami.

  • @ramanikumari3144
    @ramanikumari3144 ปีที่แล้ว

    තෙරුවන් සරනයි...

  • @manelgamage3133
    @manelgamage3133 ปีที่แล้ว

    🙏🙏🙏❤❤❤

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 ปีที่แล้ว +2

    ස්වාමීන්වහන්සේගේ දේශනා මහ ඉහලින් අගය කරමි. නමුත් මේ භෂ්මාවශේෂ තැන්පත් කිරීමේ සංකල්පය නම් මට ගැටළුවක් . 31 දා උමන්දාව විශ්ව ගම්මානයට ගියේ කි. මී. 150ක් පමණ දුර ගෙවාගෙන ඔබ වහන්සේ දැක ගැනීමේ අධිෂ්ඨානය ඇතුව. දෙවියන් (වැඩ කරන ගිහි පැවිදි ) වැඩ සිටින භූමියක් දැක්කා. මේ ආරම්භය ඔස්සේ අපේ රට දියුණු වේවා.🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 ปีที่แล้ว

    🙏🙏🙏❄️❄️❄️

  • @fineapple7758
    @fineapple7758 ปีที่แล้ว

    ❤❤❤😊

  • @shehanhettiarachchi7503
    @shehanhettiarachchi7503 ปีที่แล้ว

    ❤️ 🙏🏻

  • @mahabadugeayesh9643
    @mahabadugeayesh9643 ปีที่แล้ว

    Pahadiliva terumganna puluvan bana tikak ❤❤❤

  • @GayaDhadkan-v5m
    @GayaDhadkan-v5m ปีที่แล้ว +5

    Well done bante ! මරණය බිය මිනිසා
    ජීවිතයටද බිය විය යුතුය.

  • @sanjeewagamage5963
    @sanjeewagamage5963 ปีที่แล้ว

    👍👍👍🇦🇩🇦🇩🇦🇩

  • @rosinahewakandamby5457
    @rosinahewakandamby5457 6 หลายเดือนก่อน

    Me hari bana danna unm awith kiyapiyauko kotanats hari enna kiyala api sudu redi anda gena enna. Mun erisiyawata kunu harupa wamaranawa.

  • @KumuduniPriyanka-n2z
    @KumuduniPriyanka-n2z ปีที่แล้ว

    Anthayakata noyana sitha madhdashthai shakthimath.manika opakeruwe obamai himiyani🙏🙏🙏

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +1

    🙏

  • @RuwanWasanth-s9w
    @RuwanWasanth-s9w ปีที่แล้ว +1

    නමස්කාර වේවා! ❤

    • @malachandani1447
      @malachandani1447 ปีที่แล้ว

      වට්න thasumak obavhanseta නමස්කාර වේවා

  • @kumarakumara1001
    @kumarakumara1001 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp ปีที่แล้ว

    හාමුදුරුවන්ගේ දාතු කතාව හරියටම හරි
    දිල්ලියේ සුගත් දාතු තියෙනවා
    මම පොටෝවගයක් දැක්කා
    Facebook එකෙන් ❤❤

    • @manojifernando-wz3ej
      @manojifernando-wz3ej ปีที่แล้ว

      Careya

    • @thimirachamod-cv2sp
      @thimirachamod-cv2sp ปีที่แล้ว

      @@manojifernando-wz3ej දිල්ලි කවුතුකාගාරයේ වෙබ් එකට ගිහින් බලන්න

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 ปีที่แล้ว

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-eg5go7lk8i
    @user-eg5go7lk8i ปีที่แล้ว

    💙

  • @kasunkariyawasam9634
    @kasunkariyawasam9634 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    ❤️🙏🙏🙏🌼🌼🌻🌼🌼🙏🙏🙏❤️

  • @piumransara4918
    @piumransara4918 ปีที่แล้ว +1

    🙏☸️✝️☪️🌼

  • @sawasthikaone680
    @sawasthikaone680 ปีที่แล้ว

    Como você diz, não temos uma linha

  • @udanigooneratne4341
    @udanigooneratne4341 ปีที่แล้ว

    ❤🙏🙏🙏🙏🙏

  • @amilaprabath1741
    @amilaprabath1741 ปีที่แล้ว

    🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +1

    🌷🌷🌷🙏🙏🙏🙏🙏

    • @vedioblog1111
      @vedioblog1111 ปีที่แล้ว

      @@dankane2963 හුරේ දාපු ඒවා බලන්ඩ අයි කියන්න ඔයා ආවේ 🐂🐄🐄🐄🐄🐄🐄🐄🐄

    • @vedioblog1111
      @vedioblog1111 ปีที่แล้ว

      @@dankane2963 🤣🤣🤣thank you hode

  • @sunilsilva2193
    @sunilsilva2193 ปีที่แล้ว

    ඔබවහන්සේ දේශනා කර දෙන ධර්මය සත්‍යයි.සරලයි. මෑතක සිට මමද ධර්මය කුමක්ද යන්න තේරුම් ගැනීමට උත්සාහ ගන්න ලැබෙන්නේ ඔබවහන්සේ දේශනා කරන ධර්මය අසා දැන ගැනීමයි.ඔබවහන්සේට පිං..

  • @danuwan777
    @danuwan777 ปีที่แล้ว

    43.47.27 තමුන්ට හරි නං විද්දා...😂 දුන්නත් අතේ නං.. ඊතලේ දැම්මේත් තමුන්නං.. මුවාත් පෙනවා නං.. අරයා මේයාගෙන් ඉලක්ක අහ අහ ඉන්න එපා.. විද්දා.. එක්කෝ වැදෙයි එක්කෝ නැති වෙයී.. 🙏🙏🙏 ඔබ වහන්සේගේ දෙශනා අහලා මං නිදහස් උනා.. කාගෙන්වත් මට වැඩක් නෑ.. ඔබ වහන්සේ හරි.. මේ රාමු, බැදිම් උඩ දුවලා දුවලා.. හති වැටුන ජිවිතේ හොයපු දේ ඔබ වහන්සේගෙන් ලැබුනා..ඔබ වහන්සෙට මගේ නමස්කාරය... පටිසොදගාම් ආර්‍ය මාවත ගැන තව තව දෙශනා මං ඔබ වහන්සේගේ දෙශනා වල හොයනවා මැදත් අත හැරෙන්න ඔනේ.. එක හිතලා නෙවෙයි ඉබේ වෙන්න ඔනේ... එක ගැන තව පැහැදිලි කිරිම් කරන දෙශනාවක් තියේ නං හොදයි.. ඒ දෙශනාවල් ගැන අහපු දන්න කෙනෙක් ඉන්නවා නං ලින්ක් එකක් දාන්න.. ❤❤

  • @frankenstein93
    @frankenstein93 ปีที่แล้ว +4

    තමන් සමග ජීවත්වෙන්න 11:11

  • @rathnasiribandara2642
    @rathnasiribandara2642 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏😺

  • @domijayawardena9495
    @domijayawardena9495 ปีที่แล้ว

    There is no dependent life . Every thing is dependent origination . Paticca samukpada

  • @akilajayasooriya464
    @akilajayasooriya464 ปีที่แล้ว

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @thanujalakmini4725
    @thanujalakmini4725 ปีที่แล้ว +1

    ☀️තමා මුල් කරගෙන ජිවත්වීම🌝
    ⭐ලෝකය පෙරලුනාට අපි ලෝකයත් එක්ක පෙරලෙන්න යන්නෙ නෑ
    ⭐ලෝකය නැටුවට අපි ලෝකයත් එක්ක නටන්න යන්නෙ නෑ
    ⭐ලෝකය අවුල් වුණාට අපි ලෝකයත් එක්ක අවුල් වෙන්න යන්නෙ නෑ
    ⭐ලෝකය රණ්ඩු වුනාට අපි ලෝකෙත් එක්ක රණ්ඩු කරන්න යන්නෙ නෑ
    ⭐ලෝකය යාළු වුනාට අපි ලෝකෙත් එක්ක යාලු වෙන්න යන්නෙත් නෑ
    *අපි නිදහසෙ මේ පද්ධතිය යන විදිහ, යන දිහාව බලන් ඉන්නවා.අපි නිවන් යනවද අපායට යනවද තීරණය කරන්නෙ අපිමයි*

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      @@dankane2963 ඒ පාර පෙනීමෙ දෝෂයක් ද? ඌරන්ට ධර්මයට වඩා රස දේවල් තියෙනවා කියලා අපි දන්නවා. ඌරො ලගින්නෙ කොහෙද කියලත් අපි දන්නවා. ඒ වුනාට ඌරන්ගෙනුත් අපිට ගන්න ප්‍රයොජනයක් තිබුණා. ( *අපි යන පාර වෙනස්* )

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว

    Mama කවදාවත් කතා විලාසය hewwe nA කතාව ahuva ඒකෙන් kiyanna hadana de ahuva එතකොට ඇත්ත theruna

  • @chathuramadawa4136
    @chathuramadawa4136 ปีที่แล้ว

    සිවුරෙ සිටම දුවෙක් හැදු ........කෙල්ලෙක් අනාත කල .... ධර්මය විකෘති කල .........භාවනාව ප්‍රතික්ෂේප කල ......ධාතු වන්දනාව ප්‍රතික්ෂේප කල ......දලදා වහන්සේට නින්දා කල...... බුදුන්වහන්සේට අභූත චෝදනා කල..... සතර පාරාජිකාවෙන් ම පිරිහුනු ........ දේශපාලුවන්ට කඩේ ගිය ....... මෑත කාලයේ විශාලතම ශාසන විකුර්තියා වූ... මොහු සමන්තභද්‍ර නොව සිරිදම්ම නම් නින්දා සහගත චරිතය වේ

    • @robinbuddhika5234
      @robinbuddhika5234 ปีที่แล้ว +1

      A unata unwahanseta api adare. Oya kiuwwa dewal walin adare thawath wadi una. Thank u

    • @chathuramadawa4136
      @chathuramadawa4136 ปีที่แล้ว

      @@robinbuddhika5234 you're welcome

  • @rosinahewakandamby5457
    @rosinahewakandamby5457 6 หลายเดือนก่อน

    Me bana waradi bawa terena un kiyapiyiyai tanak enna hondata sudu redi andagena. Erisiya hatta.

  • @rosinahewakandamby5457
    @rosinahewakandamby5457 6 หลายเดือนก่อน

    Me

  • @shihanudaya2788
    @shihanudaya2788 ปีที่แล้ว

    100%1000✔ හරියටම ඔබ වාහන්සෙ🧡 iraj පොන්නයා එක්ක රනිල්ට කඩෙයන එක තමයි අවුල මතයක් නැ කියන්නේ බොරැනෙ

    • @aloka1160
      @aloka1160 ปีที่แล้ว

      Comment දාන්න කලින් බණ අහලා ඉන්න. කියන දේ බුද්ධිමත්ව තේරුම් ගන්න. මේ හාමුදුරුවො කියන්නෙ මොන පාලකයා ආවත් එකම විදියට සලකන බවයි. ජවිපෙ වහල්ලුගෙ අනුර ජනාධිපති වුනත් එයත් ඉදිරියේදී සැලකෙන්නෙ, එක්තරා දූෂිත දේශපාලකයෙක් වශයෙන් පමණයි. තවමත් පක්ෂ වලට කඩේ යන, වහල්ලු වගේ හිතන මෝඩ මිනිස්සු ඉන්න බවට හොඳම උදාහරණයක් තමයි මේ comment එක.

    • @robinbuddhika5234
      @robinbuddhika5234 ปีที่แล้ว +1

      Iraj unwahanse ekka katauthu karanne 2012 wage idan bro. Deshanawema thiyenawa oyage prashnayata utgtharaya.

  • @samanwaduge67
    @samanwaduge67 ปีที่แล้ว +1

    "සාධු...සාධු...බුදු හිමි නමදින්නේ..."

  • @chamodudayanga910
    @chamodudayanga910 ปีที่แล้ว

    🤍⚘

  • @YooriyaSamantha-un6ku
    @YooriyaSamantha-un6ku ปีที่แล้ว

    යුරියා සමන්ත 🐄

  • @purnimasandeepani-vb4xb
    @purnimasandeepani-vb4xb 11 หลายเดือนก่อน

    මොකක්ද ඒ මුලින් දාන සිංදුව 😂😂

  • @manojifernando-wz3ej
    @manojifernando-wz3ej ปีที่แล้ว

    Pokadanava

  • @nimalkankanilokuge9861
    @nimalkankanilokuge9861 ปีที่แล้ว

    දර්මයට වැඩි වැඩ විච්චූරණ නැහැ. බහුතරයක් පිලිගන්නා පුරුදු පුහුණු වෙච්ච දේ තමයි කවුරුත් අගය කරන්නේ

  • @nalakarathnayaka2549
    @nalakarathnayaka2549 ปีที่แล้ว

    සත්‍ය හැමෝටම අවබෝධ වෙන්නෙ නෑ..
    සත්‍ය ට වඩා අසත්‍ය බොහෝයි
    සැපට වඩා දුක බොහෝයි
    පෝසතුන්ට වඩා දුප්පතුන් බොහෝයි..

  • @SaniduDushara-cc3vg
    @SaniduDushara-cc3vg 6 หลายเดือนก่อน

    මිනිස්සු භාවනාව ගැන දොඩවනවනේ
    උන් මොනවයි භාවනාවක් ගැන දන්නෙ?
    භාවනාව කියන්නෙ මොකද්ද?
    භාවනාව කියල තොපිනම් කියන්නෙ සිවුරක් දාගෙන පංසලට වෙලා ඉන්න එවුන් කරන ඒවටයි
    සැප සම්පත් ඇත් හැරල කැලේක ගිහින් ගස් වල කොල කකා එරමිනිය ගොතන් මානසික ඒකාග්‍රතාව පවත්වගන්න හදන එකටයිනෙ ?
    මානසික ඒකාග්‍රතාව පවත්වාගන්න එක හරි එයයි විය යුතු 👌
    මානසික ඒකාග්‍රතාව යනු කුමක්ද ?
    මානසික ඒකාග්‍රතාව යනු මනසට වේදනාකාරීව ලැබෙන දුකට අයිති සියලු ෆීලින් සංවේදන මඟහැරවා ගැනීමට.
    සැපට අයිති ෆීලින් දැනුන කියල මනසට කරදරයක් වෙන්නෙ නෑනේ.
    සැප අතාරින්න ඕන කියල ස්වභාවදහමේ කොහේවත් සඳහන් වෙලා නෑ පිස්සො සියල්ල අත්හැරියට.
    පිරිසක් අත් හරින්න කියල ගිහින් හොඳට වලඳනව ඒක ප්‍රශ්නයක් නෑ.
    ඊටපස්සෙ ඒ මිනිස් ජීවිතේ ගෙවල මරනයත් අත් විඳිනව.
    එතනින් ඒ චරිත ඉවරයි නමුත් ඒ චරිත අවභෝධ කරගත් දේවල් කියල කටකතා භාශාවත් වෙනස් කරමින් මිනිසුන් අත ස්වභාදහම විසින් ඉදිරියට ගලා යවනව කාලය ලෙස .
    තවත් පිරිසක් හරියට කන්න වතුරත් නැතුව භාවනා කරල මරණය අත්විදිනව.
    මරනින් පසු නිවනක් තියේ කිව්වට ඒ අත් දැකීම අරන් බලන්න පුලුවන් දෙයකුත් නෙවෙයි.
    මැරුන එකෙක් ඇවිත් කියලත් නෑ නිවන් දැක්ක කියල.
    ඒත් මුන් මරනින් පසු නිවනක් හොයනෝ 😂
    නිවන කියන්නෙ මනසේ නිවීමට ඒක මරනින් පසු අත් විඳින්න තියන දෙයක් නෙවෙයි.
    මනසේ නිවීම යනු දුක නැතිකිරීම පමණි.
    දුක නැතිකල අයෙක් මරනය හඳුනාගෙන සිරුරෙන්ම මිනිස් ආත්මය පසුකරයි.
    දුක නැතිකර මරනය පසුකල අයෙක් ඉන් පසු මිනිස් පෙනුමෙන් හිටියද මිනිසෙකු නොවෙයි.
    ඉන් පසු ඔහුට මායාව හිමිවෙයි.
    ඉන්පසු ඕනෑම පෙනුමකින් ඔවුන්ට පෙනීසිටීමට හැකියාව ඇත.
    මෙම විශ්වය මායාවෙන් පිරී ඉතිරී ඇති ස්වභාවික පිහිටීමකි.
    මායාව ලභාගත් අයෙකුට ඉතුරුවන්නේ සැප පමණි.
    මායාවරුන් ප්‍රශ්න කියන වචනයේ අරුතවත් නොදනී.
    පෘතුවිය යනු පිරිසකට මායා පාසලකි.
    මිනිසුන් එය නොදනී.
    සූර්‍යා ලෙස පවතින මායා ආත්මය තුලින් සියලු ආත්ම සහ පෘතුවි පරිසරය නිර්මානය වී ඇත.
    සියල්ල මායාවෙන් ජීවය දුන් චිත්‍රයක් වැනිය.
    සූර්‍යා ලෙස විශ්වයේ පවතින මායා ආත්මය අවුරුදු බිලියන දෙසිය විසි දෙකක් මායාව ප්‍රගුනකර මිනිස් ආත්මයද පසුකරමින් එම චිත්‍රය තුලින්ම අවසානයේ සිරුරක් ලෙස නැගී සිටී ආදරනීයන් පිරිසකුත් සමඟම.
    ඔහුගේ නිර්මාතෲ ස්වභාවිකත්වය සහ ඔහුමය.
    මිනිස් ආත්මය අතහැරීමටනම් භාවනාවක් සේ සියල්ල ගලපාගත යුතුය.
    එයට සිරුරෙන් සිදුකරන ක්‍රියාකාරකම් සහ ගන්නා කෑම බීම වලින් කිසිදු හානියක් සිරුරට නොවේ මන්ද ඔවුන්ට ස්වභාවදහම මරණය නොලියයි.
    සිරුරක සියලු ක්‍රියාකාරකම් කරවන්නේ ස්වභාවදහම විසිනි ස්වභාවදහම යනු මායා ආත්මයකි.
    එම ක්‍රියාකාරකම් සිදුවන අතරතුර මිනිසුන් මනසින් එක එක කතාවල ඔලුවෙන් සිටී දුක් වේදනා වලට අයිති සිදුවීම් නිතර නිතර ඔලුවෙහි මතකයට නැගෙයි අනාගතය ගැන මුදල් ගැන බැඳීම් ගැන ප්‍රශ්න ඔලුවට නැගෙයි
    එය ඉබේ සිදුවන්නක් නොව 🤘
    මිනිසුන් පිරිසක් මිනිස් ආත්මයෙන් මිදීමේ ක්‍රියාවලියට මුහුන දීමට නියමිතව ඇත.
    මානසික ඒකාග්‍රතාව පවත්වා ගැනීමට ස්වභාදහම විසින් ඔබට උත්සාහ කරවයි. එයට එකිනෙකට විවිධ වූ ක්‍රම රාශියක් ඇත.
    සංගීතය එයට සුදුසුම මාද්‍යයි 👌
    දුක් අදෝනා සින්දු නැතිව ස්වභාවදහමේ මායාවේ නාද වලට සවන් දෙන අවස්‍තාවන් වල මනස ඉතා සැහැල්ලුව හිස්ව පවතී.
    එම නාද ඇසීමට රුචියද ස්වභාවදහම විසින් ලභාදෙනතුරු රැඳී සිටීමට සිදුවේ.
    ස්වභාවදහම විසින් පිස්සන් ලවා එයට කුඩු සින්දු ලෙස ආමන්ත්‍රනය කරවයි.
    දුක් අදෝනා සින්දු වලින් සිදුවන්නේ දුක ප්‍රගුණ කරවීමක් පමණි සියලු බැඳීම්ද විරහව යන හැඟීමද දුකට අයිති වේ.
    ආදරයද එම සින්දු වලින් ප්‍රගුණ කරවයි, විටෙක විරහවක් ලෙසද ආදරය ඒ තුලින් ප්‍රගුණ කරවයි.
    පිං පව් සහ වැරදි කියා දේවල් ස්වභාවදහමට නොමැත.
    මිනිසුන් යනු ස්වභාවදහමට මරණයට කැපකරන මස්ම පමණි 🌞
    සූර්‍ය උශ්නත්වය දැනෙන්නෙ මිනිස් සිරුරට. සිරුර තුලින්මයි ඒ උශ්නත්වය ඔහු නිර්මානය කරන්නෙ.
    ඉන්පසු දහදිය ලෙස නම්කර දියරයක් සිරුරෙහි පිටතින් නිර්මාණය කරයි 😂
    සූර්‍යා උශ්නත්වය නොවිඳී 😂
    නමුත් ඔහුගේ සිරුර ඒ උශ්නත්වයට පමණක් අවසන් වරට මුහුනදෙමින් සිටී 😊
    නිවන සහ ස්වර්ගය සහ අල්ලා සහ දෙවි කියන්නෙ එකම ගමනකට දොරටු.
    කිසිදෙයක් ඉබේ තේරුම් යන්නෑ ස්වභාවදහම විසින් තේරුම්කරවල විශ්වාසයත් දීලා සියල්ල පිලිගන්වනව.
    ස්වභාවදහම යනු සූර්‍යා යන මායා ආත්මයයි
    හැමෝටම ඒ උරුමය ලැබෙන්නෙ නෑ. 🌟🌞😊
    THE SUN 🌞
    THE UNIVERSE !
    THE NATURE !

  • @chandmaindustrialterritory1559
    @chandmaindustrialterritory1559 ปีที่แล้ว

    අන්‍යාගමික කල්කී නැමැති මළ පෙරේතයෙකුට දේවාල හදාගෙන කපුකම් කරන මේ තුච්ච නින්දිත නීච හොර තක්කඩි යූරියාබඩ්ඩ නැමැති චීවරධාරියා රහතුන් කෙනෙක් වන්නේ කෙසේද... මේවා විශ්වාස කිරීමට තරම් නූගත් පාහර අමන බෞද්ධයන් ලංකාවේ ඉන්නවා නේ... තූ.. නොදකින්වත් කාලකන්නි මනුෂ්‍ය ප්‍රේතයෝ සෙට් එක...

    • @youtubehood9367
      @youtubehood9367 ปีที่แล้ว

      Mage namaskara wewa!!!

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 ปีที่แล้ว

      @@youtubehood9367 බොහොම ස්තූතියි අපිට නමස්කාර කරාට..

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 ปีที่แล้ว

      @@dankane2963 ලෙල්ල ම වෙන්නේ මේ කාලකන්නි චීවරධාරියා සරණ ගොස් අපාගත වූ දාටයි..

    • @chandmaindustrialterritory1559
      @chandmaindustrialterritory1559 ปีที่แล้ว

      @@dankane2963 👍👍👍

    • @robinbuddhika5234
      @robinbuddhika5234 ปีที่แล้ว

      A unata ape kamaththa unwahanseta

  • @sudmudmud357
    @sudmudmud357 ปีที่แล้ว

    The facts is there is so many gods statues in Umandawa temple. Why build god’s statue if you are not gothrika? There is no need to build new god’s statues for ppl to worship… that’s foolish and totally Gothrika ppl do that …
    I think this is where what sadu says he himself not practicing… smart people observe… and intellectually rationalise … have to be careful… sadu has to practice too …

    • @robinbuddhika5234
      @robinbuddhika5234 ปีที่แล้ว

      Adada oya bana ahuwwe.oyage gataluwata uththara unwahansema deela thiyenawa. Balanna you tube eke ethi

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    බොරුවට ආයුෂ අඩුය..
    සත්‍යය මතුවේ

  • @LochiniLeuhara
    @LochiniLeuhara ปีที่แล้ว

    අනේ ස්වාමීනි ඊලග රැල්ල සත්‍යමයි අද 2023 . 8 . 10 වන විට පවතින රැල්ල මෙයයි ශ්‍රේෂ්ඨයි උත්තරීතර යි මෙවන් දහමක් හමුව නැත මට

  • @DayDreamUSA
    @DayDreamUSA ปีที่แล้ว

    🎉

  • @slcitizen8637
    @slcitizen8637 ปีที่แล้ว +3

    වහල් ජිවිතයකට හොර රහතාගේ දහම් මග.

  • @fineapple7758
    @fineapple7758 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nishanthakumara9555
    @nishanthakumara9555 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 ปีที่แล้ว

    🙏🙏🙏💖💖💖

  • @sandaruwan8032
    @sandaruwan8032 ปีที่แล้ว

    ❤❤❤❤

  • @upendregamage007
    @upendregamage007 ปีที่แล้ว

  • @sumuduvithana6321
    @sumuduvithana6321 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamilawijesinghe8580
    @chamilawijesinghe8580 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sitharakumuduni2079
    @sitharakumuduni2079 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @nishanthakumara9555
    @nishanthakumara9555 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @charithabalasooriya2811
    @charithabalasooriya2811 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @tharindudarshana5809
    @tharindudarshana5809 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nimankakuruppu5069
    @nimankakuruppu5069 ปีที่แล้ว

    🙏🙏🙏🙏