පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ ඔබ දැනගතයුතුම දේවල් | Interest Free Student Loan Scheme 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 420

  • @barneycasting8331
    @barneycasting8331 ปีที่แล้ว +18

    මමත් ලංකාවේ රජයේ campus එකක වසර 4රේ ප්‍රථම උපාධිය අරගෙන USA ගිහින් PhD කරලා දැන් USA වල settle වෙලා ඉන්නේ. ලංකාවේ රජයේ campus වලට තියෙන තත්වය ඔය ලංකාවේ තියෙන කිසිම private campus එකකට නැහැ! මට USA එන්න පුලවන් වුනේ මම ලංකාව් රජයේ campus එකකින් ගත්තු උපාධිය නිසා.රජයේ campus වලට තියෙන පිළිගැනීම වෙන campus වලට නැහැ. ඒ අනුව ලංකාවේ රජයේ campus, පුරවැසියන් ගොඩ දෙනෙකුට open වෙන්න ඕනි. ඔය රජයේ නම් නොමිලේ අධ්‍යපනය කියල සංකල්පයෙන් අපි ඉවත් වෙන්න ඕනි. සල්ලි තියෙන අයට රජයේ campus වල හිටන් ගෙවල ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනි මොකද private campus වලට වඩා ලංකාවේ රජයේ campus වල මම කලින් කිව්වා වගේ international recognition එක වැඩියි.
    මේ USA වල state, private campuses කියල වෙනසක් නැහැ සල්ලි අය කරනවා. දුප්පත් නම් FAFSA කියල student aid තියෙනව. Academic achievements තියෙන ළමයිට merit based scholarships තියෙනවා. එහෙම ලොකුවට academic achievements නැති දුප්පත් නොවන අයට නම් සල්ලි ගෙවන්න ඕනි, එහෙම බැරි අයට පුලවන් student loan ගන්න. මම කියන්නේ USA වල කරන රෙද්දම ලංකාවේ කරන්න ඕනි නැහැ. නමුත් ලංකාවේ රජයේ campus z score එක හරියට තියෙන ළමයිට විතරක් නොමිලේ ප්‍රථම උපාධිය ගන්න තියෙන සංකල්පයෙන් අපි ඉවත් වෙන්න ඕනි. අඩු z score එකක් නම් ඒ ළමයි ට ඔන්න ඔය රජෙන් දෙන interest free loan එකට යන්න පුළුවන්. මේ අනුව ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන තරගය අඩු කරන්න පුළුවන්. ලංකාවේ tuition කාරයන්ට ළමයි පුජා කරන සල්ලි, private campus වලට පුජා කරන සල්ලි රජයේ campus වලට දෙන්න පුළුවන්. ඒ campus වල යටිතල පහසුකම් දියුණු කරලා ලංකාව් පුරවැසියන් ගොඩ දෙනෙකුට රජයේ campus වලින් උපාධිය ලබා ගන්න අවස්ථාවක් උදා කරන්න පුළුවන්. ඇයි රජයේ campus වලත් මේ වගේ දෙයක් කරලා ළමයි වැඩි ගනනකට රජයේ උපාධියක් ගන්න අවස්ථාවක් දෙන්න බැරි කියල මේ discussion එක facilitate කරන මනුස්සයට වත් අහන්න බැරි වුනා නේ ?
    මම දන්නවා අපේ රටේ ඔහොම දෙයක් ගෙනාවොත් මුලින්ම ඕකට විරුද්ධ වෙන්නේ රජයේ campus යන උන් සහ රජයේ campus ගිය උන් ( මමත් රජයේ campus ගිය එකෙක් තමයි, ඕවයේ ඉන්නේ ගොඩක් උන් හිතන්නේ උන් z score එක හරි ගාන ගත්ත නිසා වැඩ්ඩෝ කියල සහ එහෙම නැති උන් සොක්කෝ කියල) ඒ මනසිකත්වයෙන් අපි මිදිලා රටක් හැටියට ගොඩ යන්න ඕනි. සමාජයේ විෂමතාවය අඩු කරන්න තියෙන අධ්‍යපනය පවා අපේ ලංකාවේ යොදා ගන්නේ විෂමතාවය වැඩි කරන්න. USA වල අධ්‍යාපන system එකේ ගැටළු තියෙනවා නමුත් ලංකාවේ system එකට වඩා ගොඩක් නිදහසක් තියෙනවා, ගොඩ දෙනෙකුට රජයේ විශ්ව විද්‍යාල access කරන්න පුළුවන්. එහෙම දෙයක් ලංකාවේ වෙන්න ඕනි, ඕකට විරුද්ධ වුනොත් වෙන්න ලංකාවේ රජයේ campus යන set එකම තමයි.

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +3

      Agree 100%. ඒත් ඒක කරන එකට මුලින්ම විරුද්ධ වෙන්නෙ ශිෂ්‍යයො කිව්වා වගේම. මම කැම්පස් ඉන්න කාලෙ university එකේ external degrees කිහිපයක් පටන් ගන්න එකට ලොකු විරෝධයක් තිබුණා ඒවා part time degrees වෙලත්. Internal degrees විදියට වගේ විශේෂ සඳහන් කිරීම් මුකුත් නැතිව ඒවා දෙනවා කියලා මුලින් තිබ්බෙ. පස්සෙ විරෝධය නිසා ඒවා internal ඒවගෙන් වෙනස් වෙන්න degree certificate වල විශේෂ සඳහන් කිරීම් කරන්න එකඟවෙලා තිබුණා.

    • @roshinikalatuarachchi2290
      @roshinikalatuarachchi2290 ปีที่แล้ว

      ​@@MudithEkanayake40:06

    • @barneycasting8331
      @barneycasting8331 ปีที่แล้ว

      @@MudithEkanayake පොඩි කාලේ ඉදන් අපිට උරුම තරගකාරී අධ්‍යපන ක්‍රමය නිසා සමුහිකත්වය කියල දෙයක් පුරුදු වෙලා නැහැ., ඔයා දන්නවා ඇති නේ USA වල external or internal degree කියල දෙයක් නැහැ. එකම උපාධි තියන්නේ part time හෝ full time කියල ඒ උපාධිය කරන්න පුළුවන්. ලංකාවේ ළමයෙක් external කරනකොට ම එයා internal කෙනෙකුට සාපේක්ෂව පහළට දාල තමයි සමාජය බලන්නේ.
      මම ලංකාවේ ඉන්න කොට අධ්‍යාපනය ගැන ලොකුවට හෙව්වේ නැහැ, නමුත් USA ඇවිත් ඉගෙන ගෙන උගන්වන කොට තමයි රටවල් දෙකේ අධ්‍යපන ක්‍රම ගැන ගොඩක් හිතන්න ගත්තේ. ලංකාවේ ඔය විභාග මුලික අධ්‍යාපන ක්‍රමය ඇත්තටම ඇති කලේ කවුද කියල හොයල බලන්න වටිනවා.

    • @dilharakarunarathna6796
      @dilharakarunarathna6796 ปีที่แล้ว +1

      100% එකගයි

    • @MalshaNawarathna
      @MalshaNawarathna ปีที่แล้ว +1

      💯☑️

  • @s.nilukshan7929
    @s.nilukshan7929 10 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි සියළුම දෙනාට 😍❤️

  • @chandimabandara5933
    @chandimabandara5933 ปีที่แล้ว +15

    මේ ලෝන් දෙන එක ආයේ කවදා වගේ එන්නේ...?

    • @gummysmile.
      @gummysmile. ปีที่แล้ว +3

      December or january kiyl kiynne

  • @lakshikaroshini1278
    @lakshikaroshini1278 ปีที่แล้ว +3

    Mata interview awa... august 20.. man interview ekata giya.. eth thama mokuth na.. apiwa selectd nadd kiyala danagann kramayak add

  • @dinidudias4965
    @dinidudias4965 10 หลายเดือนก่อน +1

    A/L pass unta psse campus aawa ,dn first year eke inne
    goventment hostel inne ,first year ekeedi witharai hostel labenne
    dnatamath gedra kttiyata wiyadm drnna amrui
    mage namin loan ekk gnna puluwn widiyak thiyenwda mta ?

  • @YT-io9yj
    @YT-io9yj ปีที่แล้ว +2

    Thanks aiye mehema video ekak karala apiwa dauwath kalata❤

  • @samadaradilrukshi5938
    @samadaradilrukshi5938 ปีที่แล้ว +2

    2022 ඒලෙවල් කරලා සැප්තැම්බර් රිසාල්ට් ආපු අයට මේ ලෝන් 1ට ඇප්ලයි කරන්න පුළුවන් මොන මාසෙ වගේද

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      දැනට දෙසැම්බර්.

    • @anu_pathirana
      @anu_pathirana ปีที่แล้ว +1

      @@MudithEkanayake ඒ 19/20/21 අයටනෙ අනෙ දෙසැම්බර් කිව්වෙ.අපි අහන්නෙ 2022 ලියලා සැප්තැම්බර් රිසාල්ට් ආපු අයට ලෝන් එක දෙන්නෙ කවදා වගේද කියල

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      19/20/21 අයට application call කරලා apply කරලා interviews තියලා ඉවරයි. 20/21/22 අයට දෙසැම්බර් කෝල් කරනවා පරක්කුවක් වුණේ නැත්තං. දැනට කියලා තියෙන්නෙ එහෙම.

    • @samadaradilrukshi5938
      @samadaradilrukshi5938 ปีที่แล้ว

      @@MudithEkanayake ලෝන් 1ට ඇප්ලයි කරන්න government කැම්පස්වලට ඇප්ලයි කර්ලා තියෙන්න ඕනි කියලා 1ක් නෑ මේ

  • @icdicey03
    @icdicey03 10 หลายเดือนก่อน

    මං A/l කරේ 2022(2023).. මට NSBM apply කරන්න ඕන..ඒ සදහා කරන්න ඕන වැඩ පිළිවෙළ මොකක්ද? මුලින්ම campus apply කරන්න ඕනද?

  • @adithyajayawardhana8519
    @adithyajayawardhana8519 ปีที่แล้ว +1

    2021 general test eke lakunu idiripath krnn brid 2022 A/l result ekt

  • @ArtHub915
    @ArtHub915 ปีที่แล้ว +4

    2022 A/L කරපු අයට ඇප්ලයි කරන්න බැරිද එතකොට😢, Me month එකේ Result එනවනෙ💔

  • @gameshunter7213
    @gameshunter7213 ปีที่แล้ว +7

    අපි private campus එකට කතා කරලා ඇව්වාම ඒගොල්ලෝ කියනවා නේ guidebook එකේ IT degree වලට Engineering technology අයව ගන්නවා කියලා කිව්වට අපි නම් ගන්නේ නෑ කියලා 😶

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Eka nam ithin departement ekata call karala thamai danaganna wenne. Kohoma unath oyalawa select karanne university eken newei. Egollo direct gnne nadda dnne naa. Sure na egollo mokakda kiynne kiyala. Kohoma unath guide book eke thiyenawanam ehema puluwan kiyala ehema puluwan. Confirm karaganna eka hodai departement ekata kathaa karala.

    • @D35H4N
      @D35H4N ปีที่แล้ว

      mokadda campus eka

  • @samanthijayasena1894
    @samanthijayasena1894 5 หลายเดือนก่อน

    Mepara A/L.results apu ayata lone eka ganna puluwanda

  • @kawshalyadananjalee5387
    @kawshalyadananjalee5387 ปีที่แล้ว +1

    2022 අයට එන්නේ කොයි කාලේ වගේද

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      Danata thiyena widiyata nam February wage. Eth hariytma kiyanna baa.

  • @detective47
    @detective47 ปีที่แล้ว +4

    Thank you so much dear sir ❤
    Special thanks should be given to the amazing staff at the loan program , including these two offers . ❤❤❤

  • @DulanjaliRathnayaka-vp8rm
    @DulanjaliRathnayaka-vp8rm ปีที่แล้ว +2

    2022(2023) result apu ayata kawada wageda sir apply karanna denne? Riply plz.

  • @ModernWeerasekara
    @ModernWeerasekara 7 หลายเดือนก่อน

    ol pass al karanne nati lamainta hope ganna barida idiri adyapanaya wenuwen

  • @sachindushyamal6899
    @sachindushyamal6899 ปีที่แล้ว +2

    2022(2023) A/l karapu karapu ayata dan apply karann be neda?aye 2022 exam krapu ayata apply krann wenne next year eke neda?

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      ඔව් ඊළඟ පාර කෝල් කරනකොට.

  • @Vimansha08
    @Vimansha08 ปีที่แล้ว +2

    Excuse me aiye.. Mata danagann puluwnda.. Man AL 2020 Batch eka.. Man kalin me loan ekata apply kala.. Mta interview date ekak labuna mta yanna hambune na online sahabagi wenna thibbe.. Paudgalika hethu ekka mta sahabagi wenn bari una..ethkot mta me para 8th batch ekata apply krnna issue ekak thiyenwd

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Mn hithanne nm issue ekak wenne nathiwei. Samanyen apply karala select welaa notaa hitiyoth block kireemak wenawa. Eth methanadi apply karala witharak nisa mata hithenne naa ehema wei kiyla. Bariwelahari ehema unoth loan department eka contact karala kathaa karala fair reason ekak nm block eka nathi karala apply karanna puluwan. Kalin ehema karala thiyenawa select welaa ynna bariunu sadarama hethu thibunu samaharunta. Prashnayak unoth contact karala balanna.

  • @WoshithaAnjana
    @WoshithaAnjana ปีที่แล้ว

    Student visa rata yanna nayak ganna baida me lankawe kauruth apita pihita wenne nadda

  • @CatKingdom-d3b
    @CatKingdom-d3b ปีที่แล้ว +4

    Godak pin aiye me wedasatahana karata 🙏

  • @janakagivantha
    @janakagivantha ปีที่แล้ว +3

    Mn 2021 kara vibhage 2022th kara habai leaving certificate gaanna be school result enakan

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Aulk wenne nathiwei. Eth departement ekata kathaa karala confirm karaganna.

  • @hansamalianupama6685
    @hansamalianupama6685 6 หลายเดือนก่อน +1

    2024 loan ak aply krnn puluwn kwdd mn 2021 A/l me para apply krnn puluwn weid

  • @sasmideumini2711
    @sasmideumini2711 ปีที่แล้ว +1

    Mt interview ekta klin thyna meeting ekta join wenn beri una dnn kenek kynnko interview ekta oni documents mnwd kyl

    • @wathsalahashani2909
      @wathsalahashani2909 ปีที่แล้ว

      Oyage watsap.nb eka dennako mn dannam

    • @islandlogic4744
      @islandlogic4744 ปีที่แล้ว

      @@wathsalahashani2909 Mama me meeting eka gana dannne nane? Me meeting eke monwda kata kle?

  • @jeewajeewa1107
    @jeewajeewa1107 ปีที่แล้ว +1

    Private Campus walata විතරද ලෝන් එක දෙන්නෙ

  • @hdkjayasinghe5702
    @hdkjayasinghe5702 11 หลายเดือนก่อน +1

    Ayye 2022 al studentslata kwdd loan eka gazet krnne🤔

    • @MudithEkanayake
      @MudithEkanayake  11 หลายเดือนก่อน

      Thawama dinayak na malli. Danata kiyla thiyenne February wage kiyla.

  • @Sunethra533
    @Sunethra533 ปีที่แล้ว +1

    2022 ලියපු ළමයි ට කවදද ලෝන් එක පාස් කරන්නේ . මේ අවුරුද්දෙම දෙන්න

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      දැනට දෙසැම්බර්

  • @YashoraManthilaka
    @YashoraManthilaka 4 หลายเดือนก่อน

    2023 a/l ayata apply krnna pluwn kawada idn da

  • @Stubborngirl-g2c
    @Stubborngirl-g2c ปีที่แล้ว +1

    2022(2023) a level karapu ayata dan apply karanna puluwan d
    Apply karanne kawadda

  • @gayathreekarunanayaka1130
    @gayathreekarunanayaka1130 ปีที่แล้ว +3

    Campus apply karala campus select une nathi una aya mekata apply karata awulak ne nd

  • @hannieght
    @hannieght ปีที่แล้ว +1

    අයියේ, පෞද්ගලික ප්‍රශ්නයක් nisa man select wuna degree ekata register wune naha, z core ekath hoda wela ilaga intake ekata application damoth egolo mawa select karane nada, අර හේතුව නිසා, egolo mawa ain karanwada😢mokak hari danwanam kiyanko

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Samanyen nm apply karana eka block karanawa. Ehema karala thibuna kalin. Habai departement ekath ekka kathaa karala sadarana hethuwak nm block eka ain karaganna puluwan una kalin. Ilaga paara kohoma strict weida nathiweida kiyla kiynna baa. Eth kalin ehema puluwan una kathaa karala karaganna.

  • @AthulaWijayasiri-hk3tx
    @AthulaWijayasiri-hk3tx 5 หลายเดือนก่อน

    K d u එකට denawsda

  • @nadunikavisara9525
    @nadunikavisara9525 ปีที่แล้ว +1

    2022 september results apu ayata me loan ekt application cll krnne kwdd...

  • @adithyajayawardhana8519
    @adithyajayawardhana8519 ปีที่แล้ว +1

    Ayathana kihipayaka degree progrm kihipkyt dnn puluwnd.

  • @Sukkfeb
    @Sukkfeb ปีที่แล้ว +1

    2022 Al krpu Ayata me loan ek kavada labei d

  • @ravindu7547
    @ravindu7547 ปีที่แล้ว +3

    Ayya man apply kara.. degree 10 k vithara thama apply kare . Ehema wadiyen illuwe nathi unata prshnyak na neda 😢...

  • @Sunethra533
    @Sunethra533 ปีที่แล้ว +2

    මේ සැරේ tesult .ආව අයට ලෝන් දෙන්නෙ කවදද ඉක්මනින්ම දෙන්න බලන්න මැඩම්

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      දැනට දෙසැම්බර්.

  • @gayanipramoda5885
    @gayanipramoda5885 ปีที่แล้ว +1

    අයියෙ මට 21 රිසාල්ට් එකෙන් loan ekata ඇප්ලයි කරල කෝස් එකක් ආව. තව රෙජිස්ටර් වුනේ නෑ. මන් 22 2nd shy එකෙන් දැන් ugc ත් apply කරල තියෙන්නෙහ්. මට 21න් ලෝන් එකෙන් ආව නිසා 22න් ugc එන එකක් නැද්ද

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      ඒගැන නම් හරියටම කියන්න දන්නෙ නෑ. හරිනම් එහෙම බෑ. ඒත් එයාල ඒක හරියටම බලනවද නැද්ද කියලා මට කියන්න විදියක් නෑ. එයාලත් එක්කම තමයි කතා කරලා බලන්න ඕනැ.

  • @tama7883
    @tama7883 9 หลายเดือนก่อน

    Aiye 2022 al ayata thma loan eka gazette kre nane aiye. koi kale wge gazette kraida . mt kelaniya physical awe mn ekata kmthi nathi nisa loan eken ynn idiye thma loan eka nane aiye .danata mt 22 k wenw .. mn dn second shy ek krla inne .ol 8A 1B thibbe al 1st shy css thibbe z eka adu nisa mn apply kre na 7 intake ekta me pra 0.8164 thinwa .me pra loan ek aniwren labei neda ? Wayasa yana nisa gedrinuth bninw apu ekta giye na kyl ..e unt mt eka krnn kmattak nathi nisa mn loan ek denkn innw kyl hithuwe .aniwaren labei neda aiye ?

  • @Stubborngirl-g2c
    @Stubborngirl-g2c ปีที่แล้ว +1

    Me para results apu ayata 2022(2023)A/L loan ek denne kawadda

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Thawama dawasak finalized karala naa. Bohodurata February March wei. Danata kiyala thiyana widiyata.

  • @oveendilmith4604
    @oveendilmith4604 ปีที่แล้ว +2

    Thank you so much sir for helping this situation ❤

  • @mathiyz___d2304
    @mathiyz___d2304 ปีที่แล้ว +1

    2022(2023) Al s ayt lon ek denn koi kale vged miss & sir

  • @jeewajeewa1107
    @jeewajeewa1107 ปีที่แล้ว +1

    බාහිර උපාධිය කරන අයට දෙන්නේ නැද්ද

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Full time degrees walata thamai denne.

  • @production3840
    @production3840 ปีที่แล้ว +3

    Great work brother. Keep it up 😍❤️

  • @madamayanthi6546
    @madamayanthi6546 ปีที่แล้ว

    Ayye apita dan lone ekat thora gaththa kiyla mg kavada venakal vithara yanvada enn

  • @AIAnecdotes444
    @AIAnecdotes444 ปีที่แล้ว +1

    Iye selction awa mva selct wela nh 0.829 z eka tyenw tech streem ekn ai ema une kyl eylt kata krl dna gnna contact number ekk ndd

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Video description wala contact numbers daala thiyenawa.

  • @RashikaNiroshini-z8b
    @RashikaNiroshini-z8b ปีที่แล้ว +1

    September call kerenewa කීවා te tame.clallකෙළේ නෑනේ .

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Thawa sathi deka thunak athulatha selections out karanawa.

  • @NipuniMalshani-q6t
    @NipuniMalshani-q6t 11 หลายเดือนก่อน

    Al.walata s3k onid apply karanna

  • @tickeysooriyaarachchi7326
    @tickeysooriyaarachchi7326 ปีที่แล้ว

    Meke interview genath dannako video ekak awareness program ekata mata join wenna beri una kawruhri ekata join wechcha kenek innawa nam wisthara kiyannako

  • @nadunikavisara9525
    @nadunikavisara9525 ปีที่แล้ว +1

    Mt common test ekt 22i...mt me loan ekt aply krnn brida 🥺

  • @Pavani-sathsarani
    @Pavani-sathsarani ปีที่แล้ว

    Denata igana ganna ayata berida applai karanna

  • @Nissa5_
    @Nissa5_ ปีที่แล้ว +1

    Me loan eka gnn innwnm ACCA krn brida?Ethkot loaan eka denn mw thorganne nthiweid

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Part time degrees external degrees wage weekends wala karana degrees kalaa kiyla prashnayak naa loan ekata.

  • @sanjanaroshini5587
    @sanjanaroshini5587 ปีที่แล้ว +1

    General english hari o/l english hari deken ekayi neda balanne

  • @yemodyasavindi1021
    @yemodyasavindi1021 ปีที่แล้ว +1

    Sir , mn 2022/2023 Al exam Maths stream eken 3s passes thiyenne. z score ek -0.2939 k thiyenne .Dent Mge wys 22 k sir. General English B pass & Ol 9A Passes . Mt student loan ek labei d ? Z-score ek prshnyk weid ? Age ekt priority ekk denwd? please reply sir….

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Age ekata nm priorities hambenne naa. Just 25ta adu wenna ona. Student loan eka labeida nadda kiyala nm hariytma kalin kiynna baa mokada eka decide wenne apply karana program ekata thawa kochchara aya apply karanawada e ayage z kohomda saha deela thiyena seats gaana wage dewal matha. E nisa eka hariytma kalin kiynna puluwan deyak newei. Samanyen preferences godak daapuwama kohenhari degree ekak enna possibility ekak thiyenawa. E nisa godakata daanna kiyla samnyen reccomond karanawa. Third shy ekada me paara kale? Naththn O/L 9Asuth thibba eke thawa paarak try karanna thibuna. 9As thibba kiyanne aniwaryen hakiyaawa thiyenawane. Wadiya mahansiwelaa naa hari mahansi unu widiye aulk hari thamai thiyenne.

    • @yemodyasavindi1021
      @yemodyasavindi1021 ปีที่แล้ว +1

      @@MudithEkanayake na sir me mge 2nd shy ek. Thw shy ekk thynw mt. Ekth krl try ekk denw government uni ekktm ynn. Ugc ekt cl krm qwe loan eke application open wenne February kyl . E nisa e athre loan 1t apply krnn baluwe wys Yna nisa. Thank you sir for helping 😊♥️

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Good luck! 🍀🔥

  • @PowerupEdu-wi8bf
    @PowerupEdu-wi8bf ปีที่แล้ว +1

    Kdu ekt me loan ek denne ndda

  • @Beatzz683
    @Beatzz683 ปีที่แล้ว +2

    Lamayi 3000ganak kiyamme 🥺apply karana hamotama chance eka nathi weida 😥

  • @adithyajayawardhana8519
    @adithyajayawardhana8519 ปีที่แล้ว +1

    O/l english result eken puluwnd

  • @tama7883
    @tama7883 ปีที่แล้ว +1

    Aiye mn second shy results eken campus damma eken mt uwa wellassa mineral resources and technology course eka awa . Mn ekata register wenne na ...mt den loan ekt apply krann barid

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Apply karanna puluwan wei. Me paara kiwwa ehema ba kiyala. Eth ehema apply karapu aya hitiya ona tharam. E nisa hithanawa ilaga paarath puluwanwei kiyala strictly eka baluwoth arenna.

    • @tama7883
      @tama7883 10 หลายเดือนก่อน

      ​@@MudithEkanayakeayye mt 1st boat round eken kelaniya physical science awa mn dn loan eka denkn balan innd physical science ekt reg wennd .mn godak aswen inne Sliit eke it ek krnna 😢

    • @tama7883
      @tama7883 10 หลายเดือนก่อน

      ​@@MudithEkanayakeplease reply aiye 2/22 kelaniya physical closing date

  • @sharakanethu5804
    @sharakanethu5804 ปีที่แล้ว +1

    Aiye degree piliwala wenas karapu ayawa campus wlta select krgnne anith ayawa select krla iwra welada.. Ane plz kynnko... Mohe ekta call gththta answer krnne na me gana ahanna

  • @lakshannirmala9283
    @lakshannirmala9283 ปีที่แล้ว

    Giyapara apply krl enna beri una ayta ara bloc arinnanam ara letter ekak yawanna ona kohomd

  • @AgampodidurageRanjith-sk1fr
    @AgampodidurageRanjith-sk1fr ปีที่แล้ว

    aiye 2022 AL liypu ayta me loan ekta apply krnn puluwn kawda idla d ?

  • @KashmeeKalanika
    @KashmeeKalanika ปีที่แล้ว +1

    Ayye o/l english walata( s )teena ayawa ganne nadda a/l z core hoda unat (meke awama sudusukamak nisa english s* ekak tibeemat)
    ewagema mekata select wenna o/l result eka balapanawa
    Mekata select karaddi bio, maths,art, comarce kiyana eka balapamak na neda ane kiyanna puluwanda ayye

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      Apply karana course eka anuwa requirements wenas wenna puluwan. Guide book eka balanna. O/L English S ekak thiyena eka prashnayak naa. S ekak thamai thiyenna ona apply karanna.

    • @KashmeeKalanika
      @KashmeeKalanika ปีที่แล้ว

      Hari ayye

  • @azure9501
    @azure9501 ปีที่แล้ว +5

    අයියේ මන් first shy a/l kle 2020,second shy 2021 කලේ, මන් general english එකයි පොදු පරීක්ෂණය paper එකයි ලිවුවේ 2020,.. මගේ හොදම result 2021 තියන්නේ.. මන් register venna ඕනේ..2020 එකෙන් ද,2021 එකෙන් ද?

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +2

      Hodama result eken register wenna. English general knowledge walata 2020 eka denna.

  • @thusithasuranjan4583
    @thusithasuranjan4583 ปีที่แล้ว +1

    ප්‍රයිවට් කැම්පස්වල ශාඛා පිහිටුවල තියන තැන් වල කරන්න බැරිද

  • @adithyajayawardhana8519
    @adithyajayawardhana8519 ปีที่แล้ว +1

    Z score ek blapanwd.mge z ek rina agayk

  • @adeeshalakshani
    @adeeshalakshani ปีที่แล้ว +1

    O/l ayata loan denndd

  • @savindyanethmini155
    @savindyanethmini155 ปีที่แล้ว +1

    භාහිර උපාධියක් කරන ගමන් මේක ඉල්ලන්න බැරිද

  • @shashikalamaduwanthi9328
    @shashikalamaduwanthi9328 ปีที่แล้ว

    Aiyye rply ekk one mn commerce stream eken kre AL z k 1.03 mwa tereid NSBM account dgree ekata

  • @madhushadeshan2880
    @madhushadeshan2880 ปีที่แล้ว +1

    Aiye guide book ekke thiyenna sudusukm vithrai nedda blnne.interwiew ekkedi wenma sudusukm blnnwada.

  • @hashinipiyumika9250
    @hashinipiyumika9250 ปีที่แล้ว +1

    Aiye mama 2021 di 1 shy kre. Ekedi English - C , common test - 54 i.. 2022 di 2 nd shy kre.. 2 nd shy ekedi English , Common test liwwe ne.. O/l English nm A , mta ethkot 2022 a/l results wlinui 2021 English common test results wlinui apply krnn berid mata ethkot 😮

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      English commom general test first shy eke thiyena nisa prashnayak wenne naa. Apply karanna puluwan. 2nd eke kale naa kiyla prashnayak naa.

  • @sasankarohan3581
    @sasankarohan3581 ปีที่แล้ว +1

    Interview එකට දිනයක් එවන්නම් කියල email ekak awilla තිබ්බ . 15 වෙනිදයින් පස්සෙ තමා එවනව කියල තිබ්බෙ. අද 21. මම contect කරගන්න හැදුව ඒත් බැරි උනා. තාම email ekak ඇවිල්ලත් නෑ. කොහොමද ඒක හරියට දැන ගන්නෙ .plz riply එකක් ඕන

  • @UniversloveOfficial
    @UniversloveOfficial ปีที่แล้ว +2

    Singapore wala wage student visa ganna loan ekak ganna me wage government solution thienwda..

  • @namalekanayake101
    @namalekanayake101 ปีที่แล้ว +2

    ayya Bridging Course kiynne monad ? man SE krnn baln inne man A/L kre commerce walin ek nisa eke kiyala thiyan widihat me course ekk krnn wenw man habi NIBM eke computer science course ekk kara masa 04 certificate ekk mat aya me kiyala thiyna course ek krnn weid? poddk e gana kiynnko aiya

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Video description එකේ guide book එකට link එක දාලා තියෙනවා. ඒකෙ ඔක්කොම විස්තර තියෙනවා. ඒක බලන්න.

  • @tharukahandawala2748
    @tharukahandawala2748 ปีที่แล้ว +1

    Aiye z ek 0.7/ 0.8 wge aya select wennathi weida??interview krpu hamoma select wenwda?? Pls rply me..

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      හැමෝම සිලෙක්ට් වෙනවමයි කියන්න බෑ. ඒත් ගොඩක් අය සිලෙක්ට් වෙනවා. Z එකෙන් හරියටම කියන්න බෑ සිලෙක්ට් වෙනවද නැද්ද කියලා. ඒක decide වෙන්නෙ අදාළ කෝස් එකට ඇප්ලයි කරන ප්‍රමාණය, ඒ අයගෙ z, සහ කෝස් එකේ සීට් ප්‍රමාණය මත. Selections එනකන් ඉන්න වෙනවා.

    • @tharukahandawala2748
      @tharukahandawala2748 ปีที่แล้ว +1

      @@MudithEkanayake thnk u ayya❤

    • @tharukahandawala2748
      @tharukahandawala2748 ปีที่แล้ว

      Selection kvdda ayya enne??

  • @gayanipramoda5885
    @gayanipramoda5885 ปีที่แล้ว +1

    ණය ගෙවල ඉවර වෙනකන් රට යන්න බෑද

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Department ekath ekka kathaa karala gewana widiyak arrange karala puluwan.

  • @lali.n.bandara1720
    @lali.n.bandara1720 ปีที่แล้ว +3

    අයියෙ ugc register වෙලා ඒත් campus එකක් ආවෙ නැතුව ගැටලුවක් නෑනේද.ඇප්ලයි කරන්න පුලුවන් න් ද

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      මම හිතන්නෙ නම් අවුලක් වෙන්න විදියක් නෑ. Select වෙලා නැත්තං. තවදුරටත් confirm කරගන්න පුලුවන් කෝල් එකක් දීලා.

    • @PiyuK586
      @PiyuK586 ปีที่แล้ว

      ඔයා කෝල් කරල ඇහුවද ? 🤔

    • @lali.n.bandara1720
      @lali.n.bandara1720 ปีที่แล้ว

      @@PiyuK586 නෑ

  • @SameeraMadhushan-q3j
    @SameeraMadhushan-q3j 7 หลายเดือนก่อน

    2024 gazet karnne kawadda

  • @randul7946
    @randul7946 ปีที่แล้ว +2

    Ugc vithark register una kenekta eka cancel karala loan ekata aply karanna puluwanda

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      Puluwan

    • @lali.n.bandara1720
      @lali.n.bandara1720 ปีที่แล้ว

      කොහොමද ugc registration එක කැන්සල් කරන්නෙ 😢

  • @nimanthisenarathne5677
    @nimanthisenarathne5677 ปีที่แล้ว +2

    Aiye interview එකේදී order list එක වෙනස් කරලා ඉල්ලුවොත් අපිට තෝරාගැනීමේදී අවාසියක් වෙනවද?

  • @drthalathanevugala6014
    @drthalathanevugala6014 ปีที่แล้ว +1

    Kdu eke geweema math digreeyak karanna gewanawada

  • @AnjaliHerath-gc7lb
    @AnjaliHerath-gc7lb ปีที่แล้ว

    Government university ekkt yana ayata gnn puluwn lon ekk nadd poli rahitha

  • @dineshdd8531
    @dineshdd8531 ปีที่แล้ว +5

    Government university select වෙලා register උනේ නැති අයට ඉල්ලන්න පුලුවන් ද?

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +3

      මේ වීඩියෝ එකේ උත්තරේ explain කරනවා.

    • @chamodarunodya9159
      @chamodarunodya9159 ปีที่แล้ว +2

      matath dana ganna one..baluwata therune na

    • @dineshdd8531
      @dineshdd8531 ปีที่แล้ว +1

      @@chamodarunodya9159 තැන් දෙකකදි දෙකක් කියනවානේ,මුලින්ම කියන්නේ select උනත් බෑ කියලා,පස්සේ කියනවා registration ugc/ university ඒවා අයින් කරන්නත් පුලුවන් කියලා,කොහොම උනත් select වෙලා register උනේ නැති අයට මේකට ඉල්ලන්න පුලුවන් මන් call කරලා ඇහුව

    • @gummysmile.
      @gummysmile. ปีที่แล้ว

      ​@@dineshdd8531එතකොට ugc registration එක cancel කරගෙන ලියුමක් ගන්න ඕනද? කොහොමද ඒක ගන්නේ?

  • @pasindupamudith911
    @pasindupamudith911 ปีที่แล้ว

    kdu ekata meken loan denne nedda

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +3

    රජයේ පොලී රහිත ණය වලින් Sliit එකට වගේ යන්න තේරුනාට පස්සෙ අපිට ආයෙ A/L 3rd shy කරලා රජයේ කැම්පස් එකකට යන්න බැරිද ? දෙකම එකට කරගෙන යන්න පුළුවන්ද ?

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      දෙකම එකට කරන්න බෑ. දෙකම රජයෙන් ලබාදෙන අවස්තා දෙකක්. Government යනවනම් loan එකෙන් පටන් ගන්න කලින් කියලා අයින්වෙන්න ඕනැ.

  • @Rashmi_Vlogs_SL
    @Rashmi_Vlogs_SL ปีที่แล้ว +1

    Thankyou so much for the information🙏

  • @KashmeeKalanika
    @KashmeeKalanika ปีที่แล้ว +1

    Ayye me loan eken karanna kiyala private university ekakin rejistation link ekak awilla eke rejister unama mokada wenne eeta passe eyala apiwa eyalage university ekata badawagannawada

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +3

      University walin oyalawa select karaganne naa loan program ekata. Eyalata selections karanna baa. Select karanne Education ministry eken. Select karagaththata passe withara University ekata register karaganna puluwan.

  • @kavindya676
    @kavindya676 ปีที่แล้ว +3

    Select වුනොත් යන්නම ඕනෙද අනිවාර්යයෙන්ම

  • @taramadu5250
    @taramadu5250 10 หลายเดือนก่อน

    japan univercity ynnh loan denawada

  • @NandikaDeZoyza-pl1jm
    @NandikaDeZoyza-pl1jm ปีที่แล้ว +1

    Mama apply kara sir mata application ekk away school eke sing kara ganna kiyla loan Eka hari yaida sir

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว

      ඒක කියන්න බෑ දැන්ම selections එනකන්.

    • @NandikaDeZoyza-pl1jm
      @NandikaDeZoyza-pl1jm ปีที่แล้ว

      @@MudithEkanayake OK sir

  • @harshadepal2263
    @harshadepal2263 ปีที่แล้ว +1

    Ayya o/l english c thiyenawanam.a/l english fail unath apply karanna puluwan neda

  • @sujaniedirisinghe6718
    @sujaniedirisinghe6718 ปีที่แล้ว +1

    Ol English nethi unahama..api English diploma ekak karala thibboth..Pearson certificate ekak thibboth..ganna bari wei da lone eka

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      O/L hari A/L hari aniwaryen thiyenna ona.

  • @TharushiKahawatta
    @TharushiKahawatta ปีที่แล้ว +1

    Sir man 2020 A/L kale
    C passe thunak thibbe.ita passe 2021 ,2nd shy karala mage results Eka,
    Drama-:A
    Sinhala-: B
    Geography -: s
    Man idiriyata hadaranna puluvan upadhi monavada?
    English avashyamada?
    Mata A/L valata" S " ekak thiyanava.

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      E prashnayata nm wena kenek uththara denna puluwan prashnayak newei. Thaman kamathima de thamai thaman karanna ona. IT computer science paththata thiyena fields hodai. Management, finace paththata thiyena fieldsuth hodai. thaman kamathi Art karala Drama karala e paththen issarajata ynna nam thaman karanna ona eka. Thaman asa de. Asa nathi deyak kochchara hoda unath karala wadak naa mage mathaya anuwa. A/L S pass ekak athi English requirement ekata. Course list eka guide book eke thiyenawa ethanin thaman kamathi ewata apply karanna. Mn kalin kiyapuwa hodai eth thaman kamathi nm witharak.

    • @TharushiKahawatta
      @TharushiKahawatta ปีที่แล้ว

      @@MudithEkanayake
      Thank you sir.
      A/L valata Art karapu mata me subject karaganna puluvan veida kiyala bayai sir.Drama valin idiriyata yanna kemathi.eth e kohomada karanna ona kiyala adahasak ne sir.Drama Teacher kenek venna hithe thibuna eth thavama vidya peeta gesat vela ne 2021-2022

  • @HansikaIshini
    @HansikaIshini ปีที่แล้ว

    Mt ugc eke government campus selection awe nathi nisa mn student loan ekt apply kala,eth dn mt boat ekak awilla mn eke register una,mt student loan eke application cancel kara gann bari weida,please mt uththarayak dennko.

    • @Disasna
      @Disasna ปีที่แล้ว

      Interview ekedi kiyanna

  • @hirushiruwanpathirana9159
    @hirushiruwanpathirana9159 ปีที่แล้ว +1

    Open university eke degree ekak krnnth me loan eka gnn puluwan da

  • @PeshalaSewwandi-ye2li
    @PeshalaSewwandi-ye2li ปีที่แล้ว +1

    Aiye mage podu parikshaneta 28i.mata apply kranma barida.

  • @Ashanibagya
    @Ashanibagya ปีที่แล้ว +2

    Mama scl ekata athul una date eka 26 wenuwta 28 dala thiyenne eka hadanna puluwanda prshnyak weida 😢plzz kiyannako 🥺

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      Interview එකේදි පුලුවන්.

  • @amaraseeli1202
    @amaraseeli1202 ปีที่แล้ว

    2022 A/L walata kawadada denne.

  • @harshadepal2263
    @harshadepal2263 ปีที่แล้ว +1

    ලබන අවුරුද්දේ කොයි මාසෙද ආය student loan ek denne

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      Me aurudde December next January wage kiyla thamai danata kiyla thiyenne.

    • @harshadepal2263
      @harshadepal2263 ปีที่แล้ว

      @@MudithEkanayake thank you ayya.chinese a (75) sinhala b (70) logic b (65) thiyenawanam කුරුණෑගල district eken koiwage zcore ekk eida.dala washayen kiyannako

    • @lalithshantha8925
      @lalithshantha8925 ปีที่แล้ว

      ​@@harshadepal226339:50

  • @hasi2000
    @hasi2000 ปีที่แล้ว

    Sltc ආයතනයේ bachelor of science fashion merchandise management කියන dgree එකට දැනට තියෙන job marcket කොහොමද sir ?

  • @sharakanethu5804
    @sharakanethu5804 ปีที่แล้ว +2

    Aiyee me loan eka pass wela campus patan gnn kchchr kal wge weida..ane kynnko..plz

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      Danata plan karala thiyena widiyata September wenakota. Samahara University patan gnne January. E wage ekakata nm apply karala thiyenne January.

    • @sharakanethu5804
      @sharakanethu5804 ปีที่แล้ว

      @@MudithEkanayake thnk uu aiye

  • @malsha748
    @malsha748 ปีที่แล้ว +1

    Me kiyana ayathana 17 monawada kiyala.danaganne kohomada?

    • @MudithEkanayake
      @MudithEkanayake  ปีที่แล้ว +1

      Guide book eke thiyenawa. Ekata link eka description eke daala thiyenawa.