අම්මා ගැන කියූ නර්ථනය අවසානයේ වැටුණු පුංචි ටිෂාල්ගේ කඳුළු Super Dancer වේදිකාවේ හැමෝම සංවේදී කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 เม.ย. 2018
  • අම්මා ගැන කියූ නර්ථනය අවසානයේ වැටුණු පුංචි
    ටිෂාල්ගේ කඳුළු Super Dancer වේදිකාවේ හැමෝම සංවේදී කරයි
  • บันเทิง

ความคิดเห็น • 216

  • @dammikapriyadarshani1769
    @dammikapriyadarshani1769 6 ปีที่แล้ว +68

    හරිම ලස්සනයි පුතේ රංගනය . අම්මේ අම්මේ අම්මේ දුක හිතුනා පුතේ.ඔයාට සුබ අනාගතයක් පුතේ තෙරුවන් සරණයි ......!!!

  • @wasanwasana4239
    @wasanwasana4239 6 ปีที่แล้ว +33

    මටත් නෙදැනිම අැඩුනා.හරි ලස්සනට Oya ඉදිරිපත් කිරිම .මම ඉන්නේ සොවුදි රටෙි .Bs මගේ පැටියෝ

  • @aslamassan5621
    @aslamassan5621 6 ปีที่แล้ว +25

    ටිෂාල්ගේ ගුරැතුමාටත් සුබ පැතුමි ඔබගේ කැපවිම තමයි හැමදේකටම ඔබට මෙි වගේ තව කරන්න ශක්තිය ලැබෙිවා කියා මම පතනවා

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 6 ปีที่แล้ว +20

    ගොඩක් දුක හිතුනා....මටත් මගෙ අමිම ගොඩක් මතක් උනා..දීර්ගායු ලැබෙීවා මගේ අමිමෙි...පුතාටත් සුබ අනාගතයක්...

  • @malekamaleka2265
    @malekamaleka2265 6 ปีที่แล้ว +54

    පුතේ ඔයා මාව ඇඩෙව්වා මගෙ අම්මා මට මතක් වුනා.ඔයාට මගෙ පුතේ බුදු සරණයි

  • @shanuanjana1295
    @shanuanjana1295 6 ปีที่แล้ว +7

    ම් අම්මා අපේ ජිවිතේ වටිනම වස්තුව ,අපේ දුර්වලම තැනත් අම්මා.අපේ හදවතේ සන්වේදි තැන ස්පර්ශ කලා පුතේ ඔයා ,ඇස් වලින් නොදැනීම කදුලු වැටුනා ,ඕල්ද බෙස්ට් පුතා .

  • @thusharisandaya6645
    @thusharisandaya6645 6 ปีที่แล้ว +20

    රත්තරං පුතේ මම ඔයාට ගොඩාක් ආදරෙයි .මගේ වස්තූ ඔයාට බුදු සරනයි . මම අද ගොඩාක් සංවේදී උනා පුතුනේ

  • @user-ym1nd8cc4r
    @user-ym1nd8cc4r 6 ปีที่แล้ว +83

    පුතු ඔයා මාව ගොඩාක් ඇඬෙවුවා.මං කුවෙට් ඉන්නෙ.ඉතින් මට මගෙ අම්මිව මතක් උනා ගොඩාක්.තෙරුවන් සරණයි ජය වේවා

  • @nichandnichand4181
    @nichandnichand4181 6 ปีที่แล้ว +17

    පුංචි පුතා මං ඔයාට ගොඩත් ආදරේයි ඔයාගෙ දක්ෂකම තව දුරටත් කරගෙන යන්න මං හදවතින්ම සුබ පතනවා .

  • @krazyfahad8831
    @krazyfahad8831 6 ปีที่แล้ว +19

    අනේ මගේ චුටි පැටියෝ මම ඉකි ගගා අඩුවා මට අමිමා තාත්තා දෙන්නම නැහැ මගේ පුතේ මම දැන් අමිමා කෙනේක් මට ඔයා වගේම පුතේක් ඉන්නවා මට මගේ රත්තරන් අමිමා ව අැම දාම මතක් වේනවා මම කුවේටි ඉන්නේ මම ගොඩක් තනි වේලා මගේ අමිමාගේ කෝටිටේ තමයි මම තවම නිදා ගන්නේ එ තරමට මම.මගේ අමිමාටත්.මගේ තාත්තටත් හරිම අදරේයි මගේ රත්තරන් පුතා අමිමා විතරක් නේමේයි පුතාගේ තත්තිවත් ඔයා ලෝකු වේලා ලොකු රස්සවක් කරලා අමිමාවයි තාත්තාවයි හොදින් පුතාගේ ලග තියන අස් දෙක වගේ බලා ගන්න එක කවදාවත් මොනම පුස්නයක් අවත් අමිමායි තාත්තායි එක්ක පුතා ඉන්න ඔනේ මගේ රත්තර් මැනිකට සියලු දෙවියන්නගේම රැකවරනය.ලැබේවා කියලා පුර්තනා කරනවා බුදඤ සරනයි දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎💎💎💋💋💋💋💋💋💋💋

  • @topup8872
    @topup8872 6 ปีที่แล้ว +42

    ඇත්තටම ගොඩක් හොදයි.ඉවර වෙනකොට මටත් නොදැනීම මගේ ඇස් වලින් හොදටම කදුළු වැටුනා.මොකද අම්මා නැති අඩුව මා හොදා කාරවම දන්නව.ඒ අඩුව මේ ලෝකෙ කාටවත්ම පුරවන්න බැහැ. බුදු සරණයි ටිෂාල් පුතේ.

    • @hashinimadurangi8785
      @hashinimadurangi8785 6 ปีที่แล้ว +2

      Saliya Isuranga 😢😢😢😢

    • @tharindurukmar939
      @tharindurukmar939 6 ปีที่แล้ว +2

      Hashini Madurangi aniwa.baro..math.inne.kuwait.rate..nodenima..kadulu awa.....

    • @user-yi5cq7dt9c
      @user-yi5cq7dt9c 6 ปีที่แล้ว +2

      Saliya Isuranga 😂😂😂😂😂

    • @yashchami3866
      @yashchami3866 6 ปีที่แล้ว

      Saliya Isuranga
      අනේ... 😢😢😢

    • @wvmfernando3484
      @wvmfernando3484 4 ปีที่แล้ว

      Saliya Isuranga

  • @diheshasanka746
    @diheshasanka746 5 ปีที่แล้ว +3

    මටත් නොදැනිම ඇඩුනා ටිෂාන් පුතා
    බුදුසරණයි ඔයාට අම්මා අම්මා අම්මා ආදරෙයි පන මේන් මම ඔයාට

  • @user-jj8vw1eh6n
    @user-jj8vw1eh6n 6 ปีที่แล้ว +16

    චුටි. .පුතා. .ඔයා. ..වගේම. .මමත්. හොඳටම. .ඇඩුවා. .ගොඩක් ලස්සණයි පැටියෝ ඔයා. .රඟපානවා. මමත් මගේ අමිමාගෙන්.දුරස්..වේලා. ඉන්න. .නිසා. ..අමිමාගෙ.අගේ..මම......ඉන්නේ..ඩුබායි. .වල..තෙරුන් සරණයි රත්තරන් ඔයාට

    • @deuminisansala3507
      @deuminisansala3507 5 ปีที่แล้ว +1

      Punchi putha oyage eswlin vetunu kduluma mge es vlin wetuna puthe budu srnai mge rattarne oyata

  • @trishadhiwickramasinghe7005
    @trishadhiwickramasinghe7005 3 ปีที่แล้ว +7

    අපිවත් ඇඩෙව්වා ඔයා..... ජේසු පිහිටයි මල්ලියෝ 🙏

  • @randyindrani9983
    @randyindrani9983 6 ปีที่แล้ว +1

    godak lassanai.putha obata jayawewa

  • @user-nz2yq8cv3j
    @user-nz2yq8cv3j 6 ปีที่แล้ว +3

    ඇත්තටම චුටි පුතෙ අද මම ඇඩුවා ඒ තමා අද මෙි ලොව මගෙ අමිමාත් නැ අද චුටි පුතා හැබැම රංගනයක් කරා බොහොම සතුටුයි අඩමිබරයි පුතෙ ඔයාට ජයම ලැබෙිවා

  • @pushpalalanganie1474
    @pushpalalanganie1474 6 ปีที่แล้ว +7

    බුදුසරණයි පුතා ...

  • @hasanknawoshi3410
    @hasanknawoshi3410 6 ปีที่แล้ว

    Oyage techer verry best tishal..I love you so much dancing teacher

  • @user-hq8rg5gz4h
    @user-hq8rg5gz4h 6 ปีที่แล้ว +4

    පුතේ ගෙඩක් ලස්සනයි දුකයි රත්තරං පුතේ තෙරුවන් සරනයි

  • @amilapriyangika3789
    @amilapriyangika3789 6 ปีที่แล้ว +1

    Petiyo oya mawat adewwane.godak sanwedi ඔයාට budusaranai dewipihitai .ලස්සනයි oyage siyalu ragapem .good luck petiyo

  • @radikadilani8479
    @radikadilani8479 6 ปีที่แล้ว +5

    Puthe ada oya mawath aedeuwa godak lassanai budu saranai 👍👍👍

  • @Asanka468
    @Asanka468 6 ปีที่แล้ว +4

    අම්මේ අම්මේ.,lokaye uthumma උත්තරීතර adaraniya sundara ගැහැනිය,ආදරණීය රත්තරන් බුදු අම්මේ නුඹ..,.adaraniya පුතුට තෙරුවන් සරණයි.JAYA

  • @dineshchamara540
    @dineshchamara540 6 ปีที่แล้ว

    Budu saranai puthe.

  • @kaushitharuka8205
    @kaushitharuka8205 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .

  • @nethunethu2082
    @nethunethu2082 5 ปีที่แล้ว +6

    ලස්සනයි මගේ පැටියෝ මටත් ඉන්නවා පුතෙක්. මගේ ඇස් වලට කදුළු ආවා මටත් නොදැනිම කියන්න වචන නැහැ රත්තරන් පුතු බුදු සරණයි පුතාට

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 4 ปีที่แล้ว +1

    Amazing Amazing Acting

  • @mama-dr6uv
    @mama-dr6uv 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි පන පැටියා

  • @pehesaramandaram3807
    @pehesaramandaram3807 6 ปีที่แล้ว +2

    Great....

  • @inokainoka413
    @inokainoka413 6 ปีที่แล้ว +1

    චුටි පුතේ ඔයා ඇත්තටම දක්ෂයෙක් ඉදිරියටම යන්න ලැබෙවා.ජෙසුපිහිටයි.

  • @sandunikanishani7512
    @sandunikanishani7512 6 ปีที่แล้ว +1

    Suba pathum malliyoooooo. Oyata api hamadama adreeeiiiiiiiii

  • @menikmenik2657
    @menikmenik2657 6 ปีที่แล้ว

    God bless you putha

  • @wasanthajayasooriya6132
    @wasanthajayasooriya6132 3 ปีที่แล้ว +3

    හේමාල් අයියා💛💙💜💚❤💔💗💓💕💖💞💘💌💋

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 ปีที่แล้ว +1

    බුදු සරණයි...

  • @malikamalika3875
    @malikamalika3875 6 ปีที่แล้ว +1

    Tishal puthe oya sabama dakshyek👏👏👏👏

  • @vimalasingh3168
    @vimalasingh3168 6 ปีที่แล้ว +1

    Putthae harima dukai ath oyatha suba anagathayak 💞💕👍 taruwan saranai mama kuwait sitha

  • @magaammamy4754
    @magaammamy4754 6 ปีที่แล้ว +4

    amma nati loka vaddk na.eya thami ape loka maga amma mama oyat good ader.................❤❤❤❤❤❤❤❤❤puth obat bs.

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว +1

    I love you ammi
    Love you to tishal
    Babyy😘 ❤

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +1

    Lassanyi puthe godak dukai තෙරුවන් saranyi

  • @anoosacool1118
    @anoosacool1118 5 ปีที่แล้ว

    Budusarnayi patiyo oya apiw adauwa jaya wawa patiyo

  • @tilekagardy4089
    @tilekagardy4089 6 ปีที่แล้ว

    හරි ලස්සනයි පොඩ් පුතා ඔබට ජයවේවා බුදු සරණයි

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 6 ปีที่แล้ว +5

    මන් ඉන්නෙ කුවේට් මටත් නොදනිම ඇඩුනා පුතෙ ඔයා බුදු සරනයි

  • @shanikaperera1176
    @shanikaperera1176 2 ปีที่แล้ว

    Jesu Pihitai Puthe!

  • @inukshinikuruppu7846
    @inukshinikuruppu7846 5 ปีที่แล้ว

    ලස්සනයි පුතා බුදු සරණයි ඔයාට

  • @sujeisujei1033
    @sujeisujei1033 6 ปีที่แล้ว +3

    රත්තරන් පුතේ ඔයාට සුභ අනාගතයක්

  • @charukumar994
    @charukumar994 6 ปีที่แล้ว

    බුදු සරණයි පුතා

  • @s.sewwandi3788
    @s.sewwandi3788 5 ปีที่แล้ว +1

    Malliyo Oyata Theruwan Saranaiiii Petiyo..Good Luck.

  • @shanikakumari7852
    @shanikakumari7852 6 ปีที่แล้ว +1

    Wasana wantha amma kenek tishalge amma tishal puthe suba gaman oyata adarei patiyo.. bs ❤😘😍

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 6 ปีที่แล้ว

    puthe oya godak dakshai mama hemada hinahuna oyage daskam dekala ath adanam mawa hodatama adeuwa. puthata idiriyatama yanna suba pathanawa

  • @lkmalimali1747
    @lkmalimali1747 6 ปีที่แล้ว +1

    harima dukaiii chuti putthe oyata theruwan saranaii 💗💗

  • @s.ns.n7561
    @s.ns.n7561 6 ปีที่แล้ว +1

    godak lassanai puthe,godak dukai ,hamadama apiwa hinassana oya ada adewwa

  • @udhudhchampa3930
    @udhudhchampa3930 6 ปีที่แล้ว +6

    Harima sanwedi..mama mawak nounnada...sabavinma haduini..me putuge dakssa rapa ma ati visisitai....ewagema utum pani vidayak dunna ada samajayata..maukenrkege adare ahas ustat wada ehali ...jaya patanawa Trishal...puta obata jayen jayama patanawa...stuti..vidiyowata...budu saranai..

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 6 ปีที่แล้ว

      Punchi pute kohomada me taramatama apiwa sanwedi kale Ada godak Na haduna dawasak pute dura rataka sita , oyata budusarana patan awa ,

  • @sugamalli3586
    @sugamalli3586 5 ปีที่แล้ว

    බුදුසරණයි පුතේ

  • @brightnessview5643
    @brightnessview5643 5 ปีที่แล้ว

    budusarani puthe

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 6 ปีที่แล้ว

    Mye puthe ...nxt wk ekth lassana deyak ktnna honde
    Oyge sirth godak pin oywa me widihta puhunu krnwata

  • @nimeshikas.d6182
    @nimeshikas.d6182 6 ปีที่แล้ว

    budu saranai patiyoooo ediriyatama yanna labewa

  • @asdfghawert3242
    @asdfghawert3242 5 ปีที่แล้ว

    නොපෙනෙන දෙවියන් වැන්ඳේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා.. ඇත්තටම ඒ දර්ශණය හරිම සන්වේදී. ඒව තමයි දැන් සමාජයට ඉදිරිපත් කරන්න ඕනෙ. හැමෝටම ස්තුතියි..

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පුතා

  • @user-cy5xc9tb9i
    @user-cy5xc9tb9i 4 ปีที่แล้ว

    රත්තරං පුතුනෙ මාව ගෝඩාක් ඇඩෙව්වා මගෙ පුතුට බුදුසරණයි ආදරෙයි ඇඇගෝඩාක් රත්තරනේ මම කුවයිට් සිට 💟💟💟

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +1

    පුතේ. ඔයාට බුදු සරණයි සුභ පැතුම්

  • @sanjeewanichandrika5926
    @sanjeewanichandrika5926 6 ปีที่แล้ว +5

    ඔයා මාව ඇඩෙව්වා පුතේ ඔයාට ආදරෙයි ගොඩාක්

  • @c.s.147
    @c.s.147 6 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පුතුනි

  • @mariagirtydondeenu9705
    @mariagirtydondeenu9705 3 ปีที่แล้ว

    Harima daksa daruvek,ohu ekka rangha pa wadihiti kenath harima sanwedi rangha pamak keruve,matath anduna,mageth Amma na,eyage marana mohothe mama unne
    AbuDhabi, Dan inne Italy,oba samata jayen jaya labeva

  • @shiwanthimadushiwanthimadu3794
    @shiwanthimadushiwanthimadu3794 5 ปีที่แล้ว

    ටිෂල් පුතේ ඔයාට සුභ අනාගයක් වේවා පුතේ.අනිත් සහෝදරයාටත් පුතේ ඔයාටත් තෙරුවන් සරණයි.

  • @maheshikaperera1119
    @maheshikaperera1119 6 ปีที่แล้ว

    Puthe godaaaaaaaak lassani dance eka...

  • @samanthiariydasa761
    @samanthiariydasa761 6 ปีที่แล้ว +2

    දේවී .පිහිටායි .මගේ .පුතා ..

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 วันที่ผ่านมา

    අද.අපේ.ලංකාව.ගැන.කියන.වානම්.අම්ම.යන.වචනය.කුනු.බුද්ධියට.දාල.දුප්පත්.දරුවෝ.අමිමාබුදුන්.සේ.අදහනවා.ලොකු.මිනිසුන්ගේ.අම්මලා.අද.මහලු.මඩයි.වල.පුතේ.ඔයාගේ.නෙතට.කදුලු.ආවා.අම්මා.වෙනු.වෙන්.ඔයාගේ.පවුලේ.සියලු.දෙනාටම.බුදුසරනයි.❤

  • @erandywithana7917
    @erandywithana7917 6 ปีที่แล้ว +4

    අනේ හරිම දුක්යහි

  • @gimhanianuththara7415
    @gimhanianuththara7415 3 ปีที่แล้ว +1

    B.s malliyooo aduna ඇත්තටම 😢❤️🙏

  • @nelulikanelulika3586
    @nelulikanelulika3586 6 ปีที่แล้ว +1

    ලස්සනයි 😘😘😘😘😘😘😘😘😘😚😚😚😚😚😚😚😚😚😚😚😚😚

  • @gihanmadusanka9878
    @gihanmadusanka9878 6 ปีที่แล้ว

    Ai godak aya tisal daksha na kiyanne tisal godak dakshai budu saranai puthe

  • @naynapreya3523
    @naynapreya3523 6 ปีที่แล้ว +2

    Putha maga ammat ada jewatun atarana..mamat ada godak aduwa..putha ta jaya patanawa😘😘😘

  • @nilupremasiri5502
    @nilupremasiri5502 6 ปีที่แล้ว +13

    චුටී පුතාට ඡනතාව. හීනස්සනවා. වගේම. අඩවන්නත්. පුලුවන්. නේද..ඔබට.දේවීයන්ගේ..ගේම. පීහිටයී. පුතා..ලස්සනයි. බලන්න. ආසයි..සීංදුවට ගන්න..ඉරීයවී..ලස්සනයි. බලන්න...HSD..1..තිසාල්..පුතා..7766

  • @krishmikavishmi5992
    @krishmikavishmi5992 6 ปีที่แล้ว +6

    Dannawada mage malliyo mage amma man laga na oyage oya ass walin wetuna wage mage ass walin godak kadulu giya mage malliyoo oya aniwaren idiriyatama yanawa adarei tishal malliyo

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 6 ปีที่แล้ว +1

    puthage.jaya.wewa.davipihitai

  • @nethumikawshalya1613
    @nethumikawshalya1613 4 ปีที่แล้ว +4

    චුටි මල්ලි බබො ඔයා අපි හමොවම අඩෙඋව

  • @uSanjeewa
    @uSanjeewa 6 ปีที่แล้ว

    niyamai

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතේ....

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 ปีที่แล้ว +16

    puthe oya hamdamth Apiwa hinassuwa Eth Ada oya godak maw Adeuwa puthe

  • @ancool550
    @ancool550 6 ปีที่แล้ว

    Godak lassanai chuti puthe.oya ada api hamoma adewwa.ada mage amma mn laga na e aduwa mt godak danuna.oyt dp mage puthe...

  • @kushankaushalya7139
    @kushankaushalya7139 4 ปีที่แล้ว +1

    මම නම් මේ වගේ වැඩ සටහන් නම් බලන්න කැමත්තක් නැ එත් මේ විඩියෝ එක මං අහම්බෙන් වගේ බැලුවේ ඇත්තටම හිතට දැනුනා එ නිසාද මන්ද කිසිම දවසක විඩියෝ එකකට comment එකක් දාලා නැති මට මේ වෙනුවෙන් අදහසක් දාන්න හිතුනේ පුතාගේ නර්තනයේ ඇස් අග කදුලු ආවා වගේම මෙම විනිසුරු මන්ඩලයේ දුන් විනිශ්චයටත් ඇස් අගට පැමිණි කදුලු බිම වැටුනා ගොඩක් පිං අම්මට තිබෙන ආදරය තවත් වැඩි කලාට🙏🙏🙏

  • @roshanidissanayaka6381
    @roshanidissanayaka6381 6 ปีที่แล้ว

    weldone tishal.

  • @surenipriyadarshanishani2712
    @surenipriyadarshanishani2712 6 ปีที่แล้ว

    Harima sanwedi act ekak oya gana kiyanna wachana naha pute attatama oya apita manikak bs nadish ser thank you

  • @asahadilini6725
    @asahadilini6725 6 ปีที่แล้ว +1

    Jayawewa rattaran puthe

  • @styephone134
    @styephone134 6 ปีที่แล้ว +4

    සැබැ ආදරේ

  • @malikulawardana3463
    @malikulawardana3463 3 ปีที่แล้ว +1

    අනේ පුතේ මට නම් හරිම දුකයි .. පුතේ බුදු සරණයි ඔයාට ❤❤❤

  • @yshdjzud3227
    @yshdjzud3227 6 ปีที่แล้ว +3

    Adaraeee putha
    budu satanae

  • @PhonePhone-xf3nm
    @PhonePhone-xf3nm 6 ปีที่แล้ว

    Matath mage Amma mathak wuna puthe mama enne Kuwait harima lassanai oyata budusaranai puthe

  • @mohomedfazly4593
    @mohomedfazly4593 5 ปีที่แล้ว +1

    sira kollo math aduwa...aduwa neme aduna❤❤❤😫😫😫

  • @damikaheenatigala537
    @damikaheenatigala537 6 ปีที่แล้ว

    Chuti pututa niduk neerogi suwa deergausha labeva. Teruwan saranai

  • @user-lm7sb9us9v
    @user-lm7sb9us9v 5 ปีที่แล้ว +1

    tishal oya nm mara poddek umma

  • @mohammedmafaz7369
    @mohammedmafaz7369 6 ปีที่แล้ว

    all da vry bzt 2 u child! 😢

  • @ybmdulhari3793
    @ybmdulhari3793 6 ปีที่แล้ว +8

    මම ඉන්නෙ ඩුබයි . මට මේ දැන් මගෙ අම්ම ලඟට ගිහින් උකුලට ඔලුව තියාගෙන අඬන්න අැත්නම් කියලා හිතෙනවා මගෙ අම්මට අාදරෙයි පන වගේ

    • @hasithdilshan2436
      @hasithdilshan2436 4 ปีที่แล้ว

      Ybm dulhari ඉතින් අඩන්නකෝ..😂😂😂😃😃

  • @rasikalaksitathanks4601
    @rasikalaksitathanks4601 6 ปีที่แล้ว

    Puthat theruwan saranayi puthe

  • @amaama9775
    @amaama9775 3 ปีที่แล้ว

    Pute oyata budu saranai.

  • @anandharanawira5653
    @anandharanawira5653 3 ปีที่แล้ว

    Ane nangi oyata bs

  • @nuwanpradeeproshini1624
    @nuwanpradeeproshini1624 6 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පුතුනේ

  • @RimaRima-ic5xo
    @RimaRima-ic5xo 5 ปีที่แล้ว

    Oyanam daksa puthek mm gidak adrei jesu pihitai oyata

  • @imalshidissanayaka874
    @imalshidissanayaka874 6 ปีที่แล้ว

    Bs malli patiyo oyata

  • @renukapriyadharshini2717
    @renukapriyadharshini2717 6 ปีที่แล้ว

    Putha oyawage puththu me apa lankawe innawanam ammalata godak adarei karai putha mama hemadamath balannawa putha ath mama ada godak aduwa mama dan inna kuwait eka mata mage amma mathak una putha oyata budu saranai putha

  • @sunilsamarathunga1061
    @sunilsamarathunga1061 6 ปีที่แล้ว

    Puthe oyaata jayaveeva.