අකලට කෙස් පැසීමට,දිගු කෙස් කළඹකට කරන සත්කාර Remedies for premature grey hair & hair growth Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 575

  • @ravee97
    @ravee97 4 ปีที่แล้ว +2

    උමා තමයි ලංකාවේ අංක
    එක
    දිගටම බලනවා මම මේ චැනල්
    එක
    සැමට කියනවා මෙහි ඇති ගුණ
    වරුණ
    දැනුවත් කිරීමට තුති දෙමි අක්කි
    පණ
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛🙏

  • @gayansarani2110
    @gayansarani2110 4 ปีที่แล้ว +50

    Akkita kamathi kenaknam like ekak dhanna

  • @shehanisandareka8235
    @shehanisandareka8235 4 ปีที่แล้ว +2

    අක්කා ඔයා කතා කරන්කොට හරිම පැහැදිලිව කියනවා. බලන් ඉන්න ආසයි. ඒ වගේම හුගක් වැදගත් මේ වීඩියෝ එක.මගෙ නලල අයිනේ කොන්ඩේ යනවා. මමත් හෙට හදනවා අනිවා. ස්තුතියි අක්කේ.❤

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @wijethunghe..479
    @wijethunghe..479 4 ปีที่แล้ว +2

    හරිම සරලව කියලා දෙන්නේ....වැල් වටාරම් නැහැ....❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว +1

    😘😘😘😘 තැන්කියු නංගියෝ නොදන්න දේවල් ගොඩක් කියල දුන්නට ඕලු හාල් කළුදුරු යි නං ගොඩක් හොඳයි හිස කෙස් වර්දනයට මම ඒක නම් පාවිච්චි කර මාස හතරක් විතර හිස කෙස් ගැලවී යාම අඩු වුණා

    • @dinesharathnayaka5731
      @dinesharathnayaka5731 4 ปีที่แล้ว

      Kalu duru kohomada danna oni

    • @samanthi8596
      @samanthi8596 4 ปีที่แล้ว

      @@dinesharathnayaka5731 ඔයා පාවිච්චි කරන පොල් තෙල් එක රත් කරලා ඊට පස්සේ කළුදුරු යි උළු හාල් ඒකට දාන්න සැවන්දරා මුල් තියෙනවා නං දැම්මොත් ගොඩක් හොඳයි ඊට පස්සේ වීදුරු බෝතලයකට දාලා තියා ගන්න ඇට ටික අඩියට බේරිලා තිබුනට කමක් නෑ

  • @skedirisinghe2750
    @skedirisinghe2750 4 ปีที่แล้ว +1

    Eka athta akkii math karapincha oil eka ganwa....ikmnt konde wawenwa..👍👍👍👍👍👍👍👍👍

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @nandanimanawadu298
    @nandanimanawadu298 4 ปีที่แล้ว +4

    හරිම වැදගත් වන දැනුමක් ලබා ලබා දුන්නාට ඉස්තුති නංගී ඔයාට 😘❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @thilakasriyalatha4264
    @thilakasriyalatha4264 4 ปีที่แล้ว +4

    අක්කි චූටි දොනි එක්ක video එකක් කරන්න්කෝ 😘💖💖😍😍💖

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @kasuniariyarathna9905
    @kasuniariyarathna9905 4 ปีที่แล้ว +1

    Karapinch nello delama ekata dala thel hada ganna hodaida nethinan eka deyak dala eka witthrak gana ekada hoda

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Ekata dala hadanna puluwan

  • @dasunihewawasam9809
    @dasunihewawasam9809 4 ปีที่แล้ว +2

    Thanks akkyooo...... ane konde yana ekanam henama wade appa. Kochchara dewal klath wadak na. Mewa try krla blamu. Thanks akkii 😘😘🤗

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @yamunairoshi8682
    @yamunairoshi8682 4 ปีที่แล้ว +3

    godak wadagath video ekak hamadamath wadagath video ne nanga karanne,watinawa nanga,

  • @sriyanidisana9410
    @sriyanidisana9410 3 ปีที่แล้ว

    Godak sthuthi nangi

  • @nadeedayananda4338
    @nadeedayananda4338 2 ปีที่แล้ว +1

    Oya kiyapu dewal mama kara..akki..hoda results thiyenawa..oyage vedios harima wedagath.. Thanks akki

    • @SKalhara
      @SKalhara ปีที่แล้ว

      Oyage konde kalu unada

  • @skedirisinghe2750
    @skedirisinghe2750 4 ปีที่แล้ว

    Anee konde kadan enn video walt godak lassanai akki ....penuma tawa tikak adu wela.podi kellk wage oma iddi.....hindi nili ashi sing wageeee💓💓💓💓💓💓💓💓💓💓💓

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @samanthi8596
    @samanthi8596 4 ปีที่แล้ว

    මම ලංකාවට ගියහම කරපිංචා තෙල් එක අනිවාර්යෙන්ම පාවිච්චි කරල බලන්නම් සෞදියෙන් කරපිංචා හොයා ගන්න තියෙනවා කරපිංචා ප්‍රනීත සුවඳක් අපිට දැනුනට පෝෂණයෙන් ඉහළ වුණත් මෙහෙ මිනිස්සුන්ට කරපිංචා හරිම අප්‍රිය ආසන්නයි 😒

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @glamler
    @glamler 4 ปีที่แล้ว

    A Valuable Video Akka.Thanks.😊❤️😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +2

      💛

  • @renusri8862
    @renusri8862 3 ปีที่แล้ว

    ගොඩාක් හොඳ විඩියෝ එක්ක ...👌👌👌👌👌💗💗💗💗

  • @ayeshaudawaththa8669
    @ayeshaudawaththa8669 4 ปีที่แล้ว +5

    You're so beautiful ! And thank you 🤩♥️

  • @paradisetiliz
    @paradisetiliz 4 ปีที่แล้ว +2

    Beautifull tilps given by a beautifull lady.. 💜️💜️

  • @omindyamanathunga1125
    @omindyamanathunga1125 3 ปีที่แล้ว +1

    Thank you miss.. ❤️ mata misge treatment walin godak hoda pryojna thiynw ..❤️

  • @koreankella5907
    @koreankella5907 4 ปีที่แล้ว

    nice video and creation dr..
    ✌😊

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @sineshmaduwantha5002
    @sineshmaduwantha5002 4 ปีที่แล้ว +1

    Iduna kes kalu wenawada akke me thel eka. Karapincha eka. Sema thiyena kenekta ehema

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Mewagen wenne nawatha idunu kes athi wena eka awama karana eka malli

  • @rammidamayanthi9437
    @rammidamayanthi9437 4 ปีที่แล้ว

    Thanks uma good job...keep going 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nadeekahemachandra2743
    @nadeekahemachandra2743 4 ปีที่แล้ว

    Akki aththatama oya godaaaak lassanai. Mata wadiya salli na. Ithin akkita puluwannam mata mulu dawasata ma ganna puluwan cream 1k 2k wage kynnakoo. Normal skin ekak thamai thiyenne. Pls

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Forever cucumber cleansing milk ekai, scrub ekai, nivea podi creme ekai jovees sun cream ekai ganna spf 30+ me tika hodatama athi

    • @nadeekahemachandra2743
      @nadeekahemachandra2743 4 ปีที่แล้ว

      @@uma9764 aaya wena mkth onema nadda akki......

    • @nadeekahemachandra2743
      @nadeekahemachandra2743 4 ปีที่แล้ว

      @@uma9764 ❤️Thank you akkiiiii

  • @hiruniranaweera9240
    @hiruniranaweera9240 4 ปีที่แล้ว

    Oyt godak pin akkiyoo...ane oya hugk lassany...ane akkii kondeta sera nethi shampoo monda condition monda..ane Nest video aka me gena krnnko mage akkii..budusarany parissamen enna

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Baby shampoo sara na. Dreamron eke aloe shampoo ekai conditioner ekai sara na nangi

    • @hiruniranaweera9240
      @hiruniranaweera9240 4 ปีที่แล้ว

      @@uma9764 Thank you

    • @hiruniranaweera9240
      @hiruniranaweera9240 4 ปีที่แล้ว

      @@uma9764 Gd morning akkii...mage muna wekawakt oily welawkt nomal mt hoda cream akak kiynnkoo...mn dent use karnne naiveherbs ake cream aky face wash akay...eka hariyn ne wage kisima prathipalyk neha...

  • @lakshankumara8235
    @lakshankumara8235 2 ปีที่แล้ว +1

    Oya hinawenakota lassanai...😊

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 ปีที่แล้ว

    Thank You So Much Akki...!💕😍❤️

  • @samatikaseuwandi2423
    @samatikaseuwandi2423 4 ปีที่แล้ว

    Akkiyoo.thala thel.adaru thelm.oliu thel.pol thel ekata dala rath karala oya kiwa widiyata konde ganna hodayda.bs

  • @sududoni5993
    @sududoni5993 4 ปีที่แล้ว +1

    Akki oyage babavath apita pennannakoo oya vagema lassana athi anee🥰🥰🥰🥰

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 ปีที่แล้ว

    Godak sthuthi.

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @samanmalisamanmali9696
    @samanmalisamanmali9696 4 ปีที่แล้ว

    අක්කෙ mama ඔයාගේ video සේරම බලනවා e වුණාට මම comment danne nhe වැඩසටහන් සේරම හරිම ලස්සනයි ගොඩක් වැදගත් ඔයාට බුදු සරණයි 🙏🙏🙏👌👌👌👌

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @thilinikaushalyagunarathna1273
    @thilinikaushalyagunarathna1273 4 ปีที่แล้ว +1

    මේක නම් හරියටම හරි අක්කී මගේ කොන්ඩේ ගොඩක් දික් උනා කරපිංචා ඔයීල් එකට

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @rajivdhambarage5850
      @rajivdhambarage5850 4 ปีที่แล้ว

      Karapincha ai oil bagekata danne.... mn okkoma ekata dala rath karanne... eka waradida akki

  • @nadeedayananda4338
    @nadeedayananda4338 2 ปีที่แล้ว

    Harima wedagath oyage vedio..

  • @ssckginawansha5620
    @ssckginawansha5620 4 ปีที่แล้ว

    Nangi konde ganata wewenna treatment ekak kiyannako. Oya lassanai. Loba hitenawa. Es dala wage

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Mama ekata wenama videos kala akka

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 ปีที่แล้ว

    වටින අදහස් ටිකක් ..අක්කි ඔයාගෙ අමුතුම ලස්සනක් තියෙන්නෙ.

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @ahinsa5704
    @ahinsa5704 4 ปีที่แล้ว

    Thank you obe nihathamani kamata
    Good video's it
    Thanak you so much beauty 😍😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @anuwarnakula1530
    @anuwarnakula1530 ปีที่แล้ว

    Ane akke mage konde okkoma yanawa 😔 nawaththaganna gana wenna karanna deyak kiynko plz 🥺🥺

  • @erandiabesinghe9981
    @erandiabesinghe9981 4 ปีที่แล้ว +4

    Onna kiuwa wagema hariiii. Thanks akkiii❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @thichistyle
    @thichistyle 4 ปีที่แล้ว

    අනේ අක්කේ කොණ්ඩෙ සුදු වෙනවට අදත් බෙහෙත් ගන්න යන්න හිටියේ. එක එක තෙල් ගෑවට හරි ගියේ නෑ😢😢

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Dr kenek (dermatologist kenek) meet wenna eka hodai.

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว

    Thanks menika...❤🙏 nangi mn konde tel ganne nala konde welunama....aeth nanakam tel konde tiynw ehema hoda nedda.

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Ita wada nanna payakata wage kalin gawama hodai

    • @menakamadushani4211
      @menakamadushani4211 4 ปีที่แล้ว

      @@uma9764 hari nangi thanks oyta..❤🙏

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว +1

    Thak youuu🌹❤️

  • @samanmalisamanmali9696
    @samanmalisamanmali9696 4 ปีที่แล้ว

    මගේත් konde idila තියනවා එහෙන් මෙහෙන් oya kiyana විදිහට කරලා බලනවා thank අක්කෙ බුදු සරණයි

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @SKalhara
      @SKalhara ปีที่แล้ว +1

      Result thiyenwd oyaata

  • @indranigamhewage9281
    @indranigamhewage9281 4 ปีที่แล้ว

    Hmmm...math meke kerela balannam mageth podak sudu wegene aneeewaaa...godak hode videoakak😘😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @praddepkumara8504
    @praddepkumara8504 ปีที่แล้ว +1

    Sara adu hoda shampoo ekak kiyannako

  • @maheeshaperera3568
    @maheeshaperera3568 3 ปีที่แล้ว

    Head massage ekk krna wdya kiyla denna Akka 💛

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว +1

      Kiyala deela thyenne nangi. Video ekak kala

    • @maheeshaperera3568
      @maheeshaperera3568 3 ปีที่แล้ว

      @@uma9764 ok akka.thank you 🧡

  • @nipuni9392
    @nipuni9392 4 ปีที่แล้ว +2

    Akke අබ තෙල් හා තල තෙල් කියන්නේ hair ekata හොද තෙල් වර්ගද කියන්නකෝ

  • @anushakalhari2929
    @anushakalhari2929 2 ปีที่แล้ว

    Hoda hari color proudest ekkak kiyannako akki mg kondeth yanawa suduth wenawa

  • @janithyaperera
    @janithyaperera 4 ปีที่แล้ว +1

    akke hair ekata hoda shampoo genath video ekak karankoo plz

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 4 ปีที่แล้ว +1

    ඉන්ඩිගෝ පවුඩර් එක ගැන කියන්න .කොහොමද use කරන්නෙ .කෙමිකල් දේවල් වලට මම කැමති නැහැ .dreamron hari color eka Ecoo හොදයිද.මේ ගැනත් දැනුවත් කරන්න .ripply දෙන්න

  • @dushanthiniroshani8332
    @dushanthiniroshani8332 4 ปีที่แล้ว

    අවුරැදු 40 වැඩි අයට හොද products ගැන video එකක් කරන්නකෝ dear

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @hayafathi9215
    @hayafathi9215 4 ปีที่แล้ว +2

    Super video👍thank you akki, love u always💕

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @shaniss3924
    @shaniss3924 4 ปีที่แล้ว

    මටත් ඕනේ වවාගන්න ... මමත් කැපුවා 😔😔😔 ස්තූතියි ඔයාට 😍😃

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @champikanishamali3742
    @champikanishamali3742 4 ปีที่แล้ว

    Akki..mata peena eka nisa vennathi konde tikak sudu vela...mn natural treatment kala.but vadi una...mata hair colour valata yanna une...kade eva naturally nane...eva use karaddi headache enava...gedaradi naturally hair colour apita try karanna barida akka...puluvannam godak loku deyai akki....🌹🌹🌹🌹

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Oluwa ridenawa nam eka gaanna epa nangi. Henna try kalada

    • @champikanishamali3742
      @champikanishamali3742 4 ปีที่แล้ว

      Eka sarayak kara....eth apita gedaradi hadaganna ba neda ekka natural hair colour ekak....😂😂

  • @rasikanilmini5826
    @rasikanilmini5826 4 ปีที่แล้ว

    Scars remove karaganna dewal gana vedio akak karannako

  • @sudumahir2213
    @sudumahir2213 4 ปีที่แล้ว

    Thank you so much godak watinawa😍😍

  • @seethahettuarachi8065
    @seethahettuarachi8065 4 ปีที่แล้ว

    Naogi lassanawenna enjaksan eka athatama kamak nadda koheda thiyenne oman cita

  • @gayathrikisalkamadumali7050
    @gayathrikisalkamadumali7050 4 ปีที่แล้ว

    Akki thawa aluth deyak apita kiyala denna 😍

  • @upchandima3966
    @upchandima3966 4 ปีที่แล้ว

    Ane nango mama karapincha thel ekath heduwa .gewa.mona hair oil eka dalamasaj karath oil dala masaj karala newa dawata wediyen konde gelawenawane.visadumak dennako.mama den oil demmata masaj karanne.wenasakuth ne nango

  • @chandidissanayaka7099
    @chandidissanayaka7099 4 ปีที่แล้ว

    Godak watinawa nangiyo.mama hamadama oyage vidiyo balanawa godak dewal igena.gaththa thank you nangiyo

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @shanakagayan5376
    @shanakagayan5376 4 ปีที่แล้ว

    Matath thiyena lokuma prashnyk meka.ada mt uththr labuna.thanks akki😍😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @chamodjanith8470
    @chamodjanith8470 ปีที่แล้ว

    එඩරු තෙල් වලට කොණ්ඩේ ඉදෙනවද 🥺

  • @hoshanisandali6815
    @hoshanisandali6815 4 ปีที่แล้ว

    Konda yanawata Hoda shampoo video akak karannako akki

  • @qtrqt4031
    @qtrqt4031 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි නංගී මම ඔයාගේ විඩියෝ බලනවා ගොඩක් දැනුවත්ව කියලා දෙනවා.ඔබට සුභ ගමන්

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @ravindraravindra9439
    @ravindraravindra9439 2 ปีที่แล้ว

    Ok thanks

  • @nethmifernando5614
    @nethmifernando5614 3 ปีที่แล้ว

    Good job dear

  • @Hashihansi-s6o
    @Hashihansi-s6o 3 ปีที่แล้ว

    konde edaru thel gawam kalayk yaddi konde sudu wenwd akke 😥

  • @erandi7058
    @erandi7058 4 ปีที่แล้ว +2

    Thank you so much 🥰💐

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @thilinihimesha6367
    @thilinihimesha6367 3 ปีที่แล้ว

    Piinasa tiyana ayata hodada

  • @ypkarunawantha4570
    @ypkarunawantha4570 4 ปีที่แล้ว

    Akkiii pol thel wenuwata baby oil walin karapincha thel eka hada ganna puluwanda...? Mokakda mata pol thel walata godakkk sema wedi wena nisa..man pol thel use karanne ne

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී උමා අක්කේ🌼 ගොඩක් වටිනවා අද වීඩීයෝ එක නම් 😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @dreamer-de1pi
    @dreamer-de1pi ปีที่แล้ว

    Use krnn honda shampoo ekk kynnko akke plz

  • @dineshhemajhith4172
    @dineshhemajhith4172 3 ปีที่แล้ว

    මගේ දුව ට අවුරුදු 14 කොන්ඩය ගොඩක් සුදු වෙලා තෙල් හොඳ දෙයක් කියන්න කෝ

  • @randikailashini2888
    @randikailashini2888 4 ปีที่แล้ว

    Thanks akkiyoo...hoda video ekk..😘😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @isharadarshanisamarasinghe9750
    @isharadarshanisamarasinghe9750 4 ปีที่แล้ว

    Hai uma adum gana විඩියෝ akak karanna oyage adum lassanai

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @gayathrikisalkamadumali7050
    @gayathrikisalkamadumali7050 4 ปีที่แล้ว

    ammo akki math asawen idiye konde digatama wawanna eth wawenna kal yanawa thanks akki video ekata 😘😘😘

  • @dilkiwitharana8766
    @dilkiwitharana8766 2 ปีที่แล้ว +1

    Akkiyo mage hair eke free oil hadenawa.ehema wenne ai.pls akki treatments ekak kiyanna kooo.akkige video hamadama balanawa.thanks akki.

  • @thenujadeevaan8200
    @thenujadeevaan8200 4 ปีที่แล้ว

    Adarei godak oyata akki patiyo 😍😍😍

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

    • @thenujadeevaan8200
      @thenujadeevaan8200 4 ปีที่แล้ว

      Ane akkiyo mage mune pimple nam na eth acne tiyanawa godak makeup ekak wath karanna ba hari kathata penawa foundation dammama acne mathuwela mokakda mekata karanna one kiyannako acne ganath vidio ekak karanna akki

  • @jeneeeeee
    @jeneeeeee ปีที่แล้ว

    ඇත්තටම හොද ප්‍රතිපල ලැබෙනවා නේද

  • @vijedasavijjedasa3602
    @vijedasavijjedasa3602 4 ปีที่แล้ว +1

    Wow akkiyoo thanks 💗💗

  • @kavinitharusha592
    @kavinitharusha592 4 ปีที่แล้ว

    Wow😍,thank you so much akka!😘

  • @user45780.
    @user45780. ปีที่แล้ว

    Akalata sudu una kes kalu kara gnna bariweida 😢

  • @gangulivimukthika6011
    @gangulivimukthika6011 4 ปีที่แล้ว

    Akki hoda shampoo ekak kiyannako😊😊

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      Miniso, dreamron aloevera shampoo

  • @thilakasriyalatha4264
    @thilakasriyalatha4264 4 ปีที่แล้ว +1

    Akko olifair night cream eke bleaching thiynwd akki 🙄

  • @handmade6447
    @handmade6447 4 ปีที่แล้ว +1

    💖💖💖💖❤️❤️❤️lassanai akki ♥️♥️💖💖

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛

  • @hashifernandz3445
    @hashifernandz3445 4 ปีที่แล้ว

    Niyamai akki oyage hama vedeo ekakma balanawa akkige bag eke geniyana dewal pennannako akki asai balanna

  • @ranganajayathilake6729
    @ranganajayathilake6729 4 ปีที่แล้ว

    Atthatama oya ta one yearda giye??? So nice .. reply

  • @samanmalisamanmali9696
    @samanmalisamanmali9696 4 ปีที่แล้ว +1

    Oyge අක්කෙ මුණ ඔච්චර dilisenne කොහොමද මොනාද oya පාවිච්චි කරන්නේ අපිටත් කියන්න කො

  • @neranjalathilakarathne7879
    @neranjalathilakarathne7879 4 ปีที่แล้ว

    akki loku kenek hamadama baby shampoo use kalada kamak nadda mata hithenawa mage kondeta anith shampoo sarai kiyala pls ans me😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Kamak na hodai. Moisturizing baby shampoo use karanna

  • @rasikarasika9331
    @rasikarasika9331 4 ปีที่แล้ว

    ගොඩක් හොදය් වැගත් මම ලොකු ලුණු කරපිංචා බෙන්ඩර් කරල ගානව දැනට මැස 3, වාගෙ වෙනසක් නැ කොන්ඩෙ දික්කරගන්න

  • @samusamu4660
    @samusamu4660 4 ปีที่แล้ว

    Akke oya use karana lip barm brand eka mokdda.mge lips welila kalui vasline use kara eth wadak na 😔😔hoda lip barm ekak kiyannkoooo plzz

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Nivea eka, himalaya eka vasline lip balm eka hodai

    • @samusamu4660
      @samusamu4660 4 ปีที่แล้ว

      @@uma9764 ane mata harigiyenane vasline...mn aurudu ganak use kara

  • @niroshashyamalee8415
    @niroshashyamalee8415 4 ปีที่แล้ว

    Akkiyo oya godak lassanai .ane akki face aka anawashya roma wawena aka nawaththannaa kramayak nadda

  • @abhimanigunasekara7711
    @abhimanigunasekara7711 4 ปีที่แล้ว +1

    Thank you soomuch akki💐❤️😘

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว +1

      💛

  • @thusharikulasekara5346
    @thusharikulasekara5346 2 ปีที่แล้ว

    Akka biththara gawama konde sudu wenwda

  • @wakanthiwakanthi8053
    @wakanthiwakanthi8053 3 ปีที่แล้ว

    Thanks api nitharama oya akka innawa💖

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      💛

  • @champikanishamali3742
    @champikanishamali3742 4 ปีที่แล้ว

    Akkiyoooo this video is very important ..but akki apita due use karanna venavane....ethanadi apita home eke hadanna puluvan naturally due ekak try karanna bareda...

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      Therune na nangi mata

  • @shirominirmala4522
    @shirominirmala4522 3 ปีที่แล้ว

    Coconut oil+curry leaves ....gala baby shampoo use karanna onida nathnam normal shampoo

    • @uma9764
      @uma9764  3 ปีที่แล้ว

      Sera nathi shampoo ekak

  • @dammikumari2396
    @dammikumari2396 4 ปีที่แล้ว

    Thaks you rumeniyawe apei

  • @namaleerajapakse4663
    @namaleerajapakse4663 4 ปีที่แล้ว

    Hoda dai shempo akak kiyanna mis

  • @lihinikawyachanel515
    @lihinikawyachanel515 4 ปีที่แล้ว

    akke relax krapu kondekata natural oil use kroth aluthin konde wawenwda....mge konde kalin tibbe crly kondayk..ane mta klin konde oni...mta eka wawagnna kochchra kal yaida

  • @dhanushiprabha2468
    @dhanushiprabha2468 4 ปีที่แล้ว

    Thanks akki onima krapu vedio ekk ❤️❤️

    • @uma9764
      @uma9764  4 ปีที่แล้ว

      💛