Nagananda Kodituwakku | United National Freedom Front - Time Starts Now

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 162

  • @dagma3437
    @dagma3437 2 หลายเดือนก่อน +12

    Not sure why SL Vlog has not given him the opportunity to talk to the public via the podcast. Sri Lankans need a reminder in governance and rule of law and this man is good at articulating the laws of the land.

    • @krishanthavidane2737
      @krishanthavidane2737 2 หลายเดือนก่อน +1

      The main reason is that Nagananda is effectively competing with the political party that SL Vlog is backing. As you may very well know, SL Vlog is partially funded by (ultra)-right-wing people via the Patreon platform, and naturally their mandate is to be advocates of this political-economic view as a media organization. Manju Nissanka may also be directly funding them as well, but that is pure speculation for which I have not seen any evidence thus far. Anyway, SL Vlog's benefactors as a collective seem to have confused the ultra-right-wing economic views with moderate right-wing and center-right views. In their mind, they are just a moderate right-wing party closer to the center than the right-wing extreme, and in the absence of either a right-wing or a center right-wing political party in Sri Lanka at present without any corruption charges, they see this as a good opportunity to fill that void. I am not saying this is necessarily a bad thing. However, this also means that it is not a prudent strategy for SL Vlog to promote someone who has center-right policies that might compete with their benefactor.
      The second reason is that Nagananda is a legalist (a strict advocate or adherent of moral legalism) which is rather inconvenient for almost all of these new folks entering politics, let alone the existing parties including NPP. In their effort to enter politics, these newcomers including Manju most likely have had to bend some laws/rules one way or another. For example, buying/funding an existing political party because it is no longer possible to register new political parties. So, naturally, they want to disassociate themselves from a legalist like Nagananda and avoid giving him publicity which could result in voters knowing about these minor rule bendings.
      There are a few more reasons, including the fact that Nagananda is opposed to the use of the National List, whereas Manju's party and other new entrants are trying to use that as a tool to get a few more seats in the parliament, and will most likely continue to advocate for this preposterous system even after they enter the parliament.

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 2 หลายเดือนก่อน +18

    Excellent, Nagananda is the only genuine person left in SriLanka 🙏

    • @dineshwellawa4872
      @dineshwellawa4872 2 หลายเดือนก่อน +2

      😂

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน +1

      Hinssanna epa matto😂😂

    • @sanjayadharmawardane7866
      @sanjayadharmawardane7866 2 หลายเดือนก่อน +3

      @@VinothanSrikaranathan I feel sorry for you, don’t be like a frog in a well . 😢

    • @udenihewagama2478
      @udenihewagama2478 หลายเดือนก่อน

      ජෙප්පන්ට නාගානන්ද වහ කදුරු වගේ..කට ඇරිය ගමන් බනිනවා..ජෙප්පන්ට අනුව ජෙපි theory ඵක අනුගමනය කරන අය හැර අන් සියලු අය දූෂිතයන් සහ කිසිවක් නොදන්නා අය..මේ රටේ සිටිය යුත්තේ ජෙප්පන් පමනය. අනිත් සැවොම ස්වර්ගස්ථ කල යුතුය..ඵ්ක තමයි සටන් පාඨය😂😂😁

  • @user-nkd
    @user-nkd 2 หลายเดือนก่อน +17

    බොහොම ස්තූතියි මෙතුමා සහභාගී කර ගත්තාට.

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 2 หลายเดือนก่อน +12

    රටේ සාධාරණ නීතිය සහ ජනතා පරම්ධිත්ය ගැන මුලින්ම නිතර කතා කල අයෙක් -ජය!

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 หลายเดือนก่อน

      @@anandamarkalanda1878 ලංකාවෙ හරකුන්ට තේරුම් ගන්න තවමත් බෑ,මෙතුමා තමා ජනතා පරමාදිපත්‍ය බලය ලංකාවෙ උන්ට මුලින්ම කියලා දුන්නේ,කිසිම දේශපාලකයෙක් ඒ වෙනකම් ඒක එලිකලේ නෑ,දැනගෙන හිටියෙත් නෑ.ඒකයි දේශපාලුවෝ ලග උසස් වැඩිහිටි සේවකයෝ පවා බඩ ගාගෙන වැන්දේ.

  • @robertnimalfernando7721
    @robertnimalfernando7721 2 หลายเดือนก่อน +18

    නාගානන්ද කොඩිතුවක්කු මහත්මයා මේ මොහොතේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන කෙනෙක්.නීතිය දන්න,හිටපු උන්ට වඩා අවංක,කෙනෙක්.ඔහුව දිනවන්න....

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 2 หลายเดือนก่อน +15

    Thank you Bruno for letting Nagananda to speak about...He must present the parliament.

    • @fireheart5004
      @fireheart5004 2 หลายเดือนก่อน

      නාගානන්ද කියන්නේ පිස්සු හොරෙක් . 2019 ජානාදිපතිවරනයට ඉදිරිපත් වෙනවා කියලා කෙලිය පිස්සුව සාමාන්‍ය බුද්දියක් තියෙන මිනිස්සු දැක්කා. ජානාදිපතිවරනයට ඉදිරිපත් වෙනවා නම් ඊට අදාල සුදුසුකම් සම්පූර්ණ කරගෙන සැලසුම් කර ඉදිරිපත් විය යුතුයි හැබැයි මෑන්ස් ලොකයේ රට රට වල කරක් ගැහුවා සල්ලි තමන්ගේ නමින් තියෙන බැන්කු ගිනුමකට එවන්ඩ කියලා කියුවා හැබැයි අදටත් ගිනුම් වර්තා නැත . හැබැයි මෑන්ස්ට පෙනෙන්නේ ජවිපෙ වැරැදි . ගොබ්බ නන්දේ බාලදක්ශ මාවතේ තිව්නු හමුදා මුලස්තාන ඉඩම සින්නක්කර විකුනලා එ සල්ලි තමන්ගේ ගිනුමට දාගත්තා වගේ එදා නාගා ගේම දුන්නේ ජානාදිපති වෙන්ඩත් කලින් . ඊටත් වඩා ජොක් එක මෑන්ස් ලොයර් කෙනෙක් හැබැයි කඩදාසි කීපයක මොනවා ද ලියාගෙන "ස්වයන්ජාත වයවස්තාව " කියලා ජොක් එකක් රග දැක්වීම . මේ නාගානන්ද කියන තක්කඩියා අර අජිත් කොලොන්නේ මහතාගේ දුරකථන ඇමතුමක් පටිගත කරගෙන ඒ මනුස්සයා නැත්තට නැති කෙරුවා. මේ නාගානන්ද කියන්නේ අර සීලරතන හාමුදුරුවන්ට වඩා බයානක මානසික ලෙඩෙක් .

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน

      AnAnother scumbag 😂😂
      Sponsored by Kaputa😂😂

  • @Dilithmadagedara
    @Dilithmadagedara 2 หลายเดือนก่อน +19

    නාගානන්ද අවංකයි. නාගානන්දගේ හැම සංවිධානයකම ඉන්නේ නාගානන්ද විතරයි..මම අදහසක් දෙන්නම්..නාගානන්ද විවිධ නම් වලින් සංවිධාන ලක්ෂයක් හදාගන්න.ඒ ලක්ෂයත් එක්ක ගිවිසුම් ගහල එකතුවෙන්න..එතකොට සංවිධාන ලක්ෂයක එකතුවක් කියන්නේ ලොකු බලයක්..ජන්දයක් දිනන්න වුනත් පුලුවන්..ඒ වගේම ඒ හැම සංවිධානයකම ඉන්නේ නිගානන්ද විතරක් නිසා හොර නෑ .. බොරැ නෑ..වංචාකාරයෝ නෑ..නාගානන්දගේ විස්වාසය උපරිමයට රැකෙනව...

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 หลายเดือนก่อน +1

      ඒක ටිකක් පැහැදිලි මදි. නාගානන්ද විතරක් ඉන්න සංවිධාන ලක්ෂයක ලොකු බලයක් තියෙන්නෙ කොහොමද? තමන් විතරනේ ඉන්නෙ. එතකොට තමන්ට තමන් සමග ගිවිසුමක් ගහන්න බැහැනේ.

    • @anandamarkalanda1878
      @anandamarkalanda1878 2 หลายเดือนก่อน

      රටේ ණය බඩු -මන්ත්‍රී ගෙදරට (රඹුක්,ජොනි ,සාගල මහිනද ....) ගෙවන්නේ රට්ටු - බංකොලොත් රට - සල්ලි ක් සක්කුවේද ? Man for Rule of Law

    • @Dilithmadagedara
      @Dilithmadagedara 2 หลายเดือนก่อน

      @@sarathwickramarathne5092 🤣🤣

  • @reshanponnamperuma6519
    @reshanponnamperuma6519 2 หลายเดือนก่อน +47

    Nagananda මාව fb එකෙන් බ්ලොක් කලා ගිය අවුරුද්දේ. ඒකට හේතුව මම comment එකක් දැම්ම "ඔයා උදේ පාන්දර 4ට upload කරපු වීඩියෝ එකෙත් අනුරට බනිනවා". මේ මනුස්සය දන්න දවසක් ඉදන් අනුරට බනිනනවා නඩු දානවා හැබැයි අදටත් අනුරට විරුද්දව දාපු නඩුවක් දිනල නෑ

    • @user-nkd
      @user-nkd 2 หลายเดือนก่อน +7

      ඉවසන්න, තාම ඔයාලගෙ මධුසමයනේ

    • @roshanfernando8621
      @roshanfernando8621 2 หลายเดือนก่อน +7

      Without independent judiciary there won't be any law and order. Mr Nagananda is the only person representing us and our voice, Be a honest citizen .AKD also a by product of corrupt seytem.

    • @NISHANTHASampth
      @NISHANTHASampth 2 หลายเดือนก่อน +9

      වැරදී කරන මීනිස්සු වීවෙචනය කරන්නැතිව කුමක් කරන්නද නඩු අහන අදිකරනය නීතිය හරියට ක්‍රියාත්මක කරනවාද😅😅😅

    • @wahalawatteanandagunathila4861
      @wahalawatteanandagunathila4861 2 หลายเดือนก่อน +3

      පෝස්ට් එකේ අහලා තියෙන එකයි ඔයා දුන්නු උත්තරෙයි කියන්න පුළුවන්ද.

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 หลายเดือนก่อน +5

      මන්ත්‍රිවරියක් ලෙස හරිනිගෙ පත්වීම නීතිවිරෝධියි කියලා නඩු දානවා කිව. දැම්ම නඩුවක් නෑ. හැබැයි ඒක උපුටලා වෙනත් අය පෝස්ට් සියගනනක් දැම්මා

  • @Rakitha92
    @Rakitha92 2 หลายเดือนก่อน +6

    Even though it’s a little challenging to decipher his wordings, his intentions are clear and for the people. Having him in parliament would provide a support in balancing out the states democracy

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 2 หลายเดือนก่อน +18

    කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නා සියල්ලන්ටමයි මේ පණිවිඩය අනිවාර්යෙන් මෙයාව පාර්ලිමේන්තුවට යවන්න
    අපිට ඇත්ත දැනගන්න පුළුවන් එතකොට විතරයි.

    • @kasunchathuranga6139
      @kasunchathuranga6139 2 หลายเดือนก่อน

      මූ පිස්සෙක් බොරුකාරයෙක්😂

    • @NISHANTHASampth
      @NISHANTHASampth 2 หลายเดือนก่อน +3

      ඔවු අනිවාර්යයෙන්

    • @hem2516
      @hem2516 2 หลายเดือนก่อน +1

      He will not go to parliament it is sure . If he goes . We will be able watch it psycho jockey jokes , unfortunately many people can’t understand he has some psychological issue . Just watch this interview. Bruno ask something he is answering to something else

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනම අවංක මහත්මයෙක්.

    • @wahalawatteanandagunathila4861
      @wahalawatteanandagunathila4861 2 หลายเดือนก่อน +1

      @@hem2516 That's how you feel, I think it would be better if you meet a psychologist.

  • @michaelgeorge262
    @michaelgeorge262 2 หลายเดือนก่อน +10

    Mr. Bruno I want to point out you something of you when you talk do not use english technical terms which cannot be understood by common sinhala people.

    • @imalkavindawickramasingha4331
      @imalkavindawickramasingha4331 2 หลายเดือนก่อน +1

      That's a disappointing suggestion. If someone doesn't understand the terms, the ones who do should stop using them altogether?
      Or shouldn't the effort be to educate more people?

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf 2 หลายเดือนก่อน

      ​hmm.this is done in sinhalaso why use alien words in the first place?

    • @imalkavindawickramasingha4331
      @imalkavindawickramasingha4331 2 หลายเดือนก่อน

      @@IdunilBandara-rj9uf Do u suggest the use of Shuddha Sinhala here instead of current vernacular?
      Some technical terms are even easier and more familiar than the Sinhalese counterparts.

    • @FoodTrailsUS
      @FoodTrailsUS 2 หลายเดือนก่อน

      1 වසරෙ ඉදන් english උගන්වන රටක, මොඩර්න් ලෝකෙ English techincal term එකක්වත් තේරෙන්නැත්ම්.. මේවගෙ Programmes බලන්න එපා බං😂

  • @nimalaprasanna6930
    @nimalaprasanna6930 2 หลายเดือนก่อน +11

    මුල් කාලයේ හරි කැමැත්තෙන් හිටපු කෙනෙක්.දැන්නම් අප්පිරියයි.

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 หลายเดือนก่อน

      @@nimalaprasanna6930 එහෙම අප්පිරිය වෙන්නේ තමන් හොරකමට තක්කඩි කමට කැමති නිසා.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน

      Same here...😅😅

    • @prasadihalaranaweera3230
      @prasadihalaranaweera3230 2 หลายเดือนก่อน

      Absolutely true!!

  • @maxwellfelix6349
    @maxwellfelix6349 2 หลายเดือนก่อน +25

    කුහකකම අතහැරල නිහතමාණි පුද්ගලයෙක් බවට හැරෙන තුරු අනාගතයක් නොමැත .. අනුර අද රටේ ජනාධිපති .... ....මාලිමාවට ජයවේවා ..

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน

      පල පල ඩෝ. මෝඩ බයියා. උඹල තමයි කුහක. හරියට කමෙන්ට් එකක්වත් ටයිප් කරගන්න බැරි මෝඩයා. මාලිමාවට ඡන්දෙ නොදුන්න කියල කුහක වෙන්නෙ නෑ. කුහක කියන වචනෙ තේරුම එකක් කියල වෙන එකක් කරන එක. එහෙම බැලුවම මාලිමාව නම් පට්ටම කුහකයි.

    • @ilandarideva2
      @ilandarideva2 2 หลายเดือนก่อน

      මහත්තයෝ ඔයගොල්ලන් දන්නෑ දේශපාලනයක් නැහැ! දේශපාලනය කරනවා කියන්නේ බහුතරයකට සේවය කරන පාලනයක් සඳහා පුද්ගලයන්ටයි. ජනතාවට තනිවම සේවය කරපු ප්‍රමාණය අනුරලගේ පක්ෂයෙන් වත් කර නැති බව නොදන්නාකම නිසයි ඔබල නාගනන්ඳ කොඩිතුවක්කු මහතාට දොස් කියන්න පමණයි ඕගොල්ලන් දන්නේ. මොකද ඕගොල්ලන් දේවත්වයෙන් අනුරව බදාගෙන ඉන්නවා. ඔයගොල්ලන් කිසිවකු යෝජිත ජන සම්මත ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් කියවල නෑ. ඇත්ත වශයෙන්ම ව්‍යවස්ථාවක් කියන්නේ කුමක්දවත් නොදත් ඔබලා, කරුණාකර එම ව්‍යවස්ථාව හොයාගෙන කියවන්න. පසුවනාගානන්දට බනින්න දොස් කියන්න. ජනතා පරමාධිපත්තිය කියන එක පිළිබඳවත් ඕගොල්ලන් දන්නේ නෑනේ. අඳුරලා අඩු තරමින් ඒ ගැන කතා කරනවද? ඔයගොල්ලන්ගේ අඩුව අපට විවේචනය කර කර ඉන්න බැහැ. අඩුම තරමින් ඔයගොල්ලන් එම ව්‍යවස්ථාව කියවලා පසුව කතා කරන්න. එලෙසම ව්‍යවස්ථාවක් යනු කුමක්දැයි වටහාගන්න.

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน

      Definitely

    • @cdeux3059
      @cdeux3059 2 หลายเดือนก่อน +2

      @@maxwellfelix6349 උඹ කියන්නෙ මාලිමාවට කඩේ යන්නැති හැම එකාම කුහකයෝ කියලද??? ඈ ගොනෝ????

  • @beatricegunasekara3236
    @beatricegunasekara3236 2 หลายเดือนก่อน +2

    සාදු !සාදු !!සාදු !!!ඔබතුමා ට ත් ලංකා මාතාව ටත් ජයවේවා !!!

  • @NISHANTHASampth
    @NISHANTHASampth 2 หลายเดือนก่อน +12

    මෙතුමා පාර්ලිමෙන්තුවෙ සිටිය යතුමයි ❤❤❤🔥🔥🔥🤌🤌🤌❤️❤️❤️

    • @oshadaviduranga2638
      @oshadaviduranga2638 2 หลายเดือนก่อน

      මොන whoththakatada

    • @NISHANTHASampth
      @NISHANTHASampth 2 หลายเดือนก่อน +1

      @@oshadaviduranga2638හුතක් නෙමෙ නීතියෙ ආදිපත්තිය පිහිටවන්නැතිව ඔය රට අගලක්වත් ඉදිරියට යන්නැ මෙතුමා ගෙන වැඩපිවෙලෙ එදෙ තිබෙ ජනසම්මත වීවාස්තාවේ

    • @NISHANTHASampth
      @NISHANTHASampth 2 หลายเดือนก่อน

      @@oshadaviduranga2638අනුරලාට නොදැවෙනී වීපක්සක් තියෙන්න ඔනී

    • @geethjayawardana6789
      @geethjayawardana6789 2 หลายเดือนก่อน

      @@NISHANTHASampth 🤭🤭🤭😂

  • @airworker8
    @airworker8 2 หลายเดือนก่อน +22

    අයියෝ මේ පිස්සා මොකටද ගෙනාවේ. වෙන අය එන්නේ නැද්ද?

    • @roshanfernando8621
      @roshanfernando8621 2 หลายเดือนก่อน

      @@airworker8 Stupid blind Idiots.political slaves

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 หลายเดือนก่อน +4

      මෙතුමා කියන්නේ ඇත්ත කියලා තොපිට ඉක්මනට ම තේරුම් ගන්න පුලුවන් .

    • @sandunviraj6506
      @sandunviraj6506 2 หลายเดือนก่อน +2

      ඉක්මනටම තේරුම් යයි උඹලට තමයි පිස්සු කියලා 😂😂

    • @charlesgunasekara280
      @charlesgunasekara280 2 หลายเดือนก่อน

      මීගව සම්පතෙන් එකෙක් තණකොළ කාලා මඩේ ලැගල chuwingam හප හපා ඉන්නවා අය්සේ.

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 หลายเดือนก่อน

      @@airworker8 තොගේ අම්මගෙ හොර මිනිහා ගේන්න කියලද කියන්නේ.

  • @nalakam
    @nalakam 2 หลายเดือนก่อน +7

    නාගානන්දට පුලුවන්
    නාගානන්ද තමා පොර
    නාගානන්ද
    නාගානන්ද
    මම
    මම
    මම
    මට පිස්සුද කොහෙද ....😂😅😅😂

  • @roshanfernando8621
    @roshanfernando8621 2 หลายเดือนก่อน +1

    Not clear what u trying to mention, be specific

  • @sankajarajapaksha2026
    @sankajarajapaksha2026 2 หลายเดือนก่อน +6

    Mr Nagananda clearly lacks essential communication skills. You lose your focus while answering questions.

  • @prasannasampath2245
    @prasannasampath2245 2 หลายเดือนก่อน +1

    Parliament ekata yanna. Ona kenek. I.m agree with you ❤❤❤

  • @nuwangamacharige6600
    @nuwangamacharige6600 2 หลายเดือนก่อน +11

    බෘනෝ මොහු සමග පොඩ් කාස්ට් එකක් කරනවා නම් හොඳයි.

  • @praneethdissanayake947
    @praneethdissanayake947 2 หลายเดือนก่อน +6

    අඩෝ අපිට පිස්සු

  • @geethjayawardana6789
    @geethjayawardana6789 2 หลายเดือนก่อน +5

    Omg this guy 🤭 in parliament 😂😂😂

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf 2 หลายเดือนก่อน +1

      He will be the laughing stock to relieve pressure in parliament

    • @geethjayawardana6789
      @geethjayawardana6789 2 หลายเดือนก่อน

      @@IdunilBandara-rj9uf of course 😂

  • @kayperera2498
    @kayperera2498 2 หลายเดือนก่อน +2

    Mohu parliament eke sitiyayuthuma pudgalayek .

  • @manojmanjula9563
    @manojmanjula9563 2 หลายเดือนก่อน +8

    පාර්ලිමේන්තුවට සුදුදුම කෙනෙක්

  • @michaelgeorge262
    @michaelgeorge262 2 หลายเดือนก่อน +7

    what a joke to allegate JVP for violating rights of people. do not talk shit and they didn't rule the country

  • @sudarshan957
    @sudarshan957 2 หลายเดือนก่อน

    අමු කුහකයා 😂😂😂😂😂😂

  • @ichandir-od3ef
    @ichandir-od3ef 2 หลายเดือนก่อน +9

    අයියෝ....මේ මනුස්සයා අවොත් එහෙම මේ පාර්ලිමේන්තුවත් විනාසයි.. වැඩක් කරගන්න වෙන්නෙ නෑ..

    • @THOZ__________
      @THOZ__________ 2 หลายเดือนก่อน +1

      ඔව් ඒක ඇත්ත අනුරයට කෙලිනවනේ😂

  • @PradeepSilva-e7r
    @PradeepSilva-e7r 2 หลายเดือนก่อน

    Please be kind enough to correct the wrong info about the tax increment of those five imported products which you professors enjoyed letting people know yesterday.

  • @Dushanti
    @Dushanti 2 หลายเดือนก่อน +1

    Yako adane danne thank you bruno balamuko naga monada keyanne keyala mamanam keyanne parlimenthu ya yuthu pudgalyek

  • @wasanthagunasekara6889
    @wasanthagunasekara6889 2 หลายเดือนก่อน

    මේ ලොක්කාගෙ කයියයි පඩගදයි විතරයි මේ පාර ඇපත් නෑ

  • @RuwanFX
    @RuwanFX 2 หลายเดือนก่อน +2

    අවංක උවමනාවක් තියෙනව කියල පේනවා. හැබැයි ටිකක් තමන් තමයි පොර කියල හිතන් ඉන්න නිසා ඉස්සරහට එන්න අමාරුයි

    • @roshanfernando8621
      @roshanfernando8621 2 หลายเดือนก่อน +3

      @@RuwanFX Honest citizens never afraid to disclose the truth. You all not willing to accept the truth

  • @hem2516
    @hem2516 2 หลายเดือนก่อน +2

    After 80 years my father talks same . Now we kept him away from TV . Some people get old age psycho issues . They talk like this . That is what judges cancel his law practice.

  • @shanthapeiris5873
    @shanthapeiris5873 2 หลายเดือนก่อน

    I don't think so, because he is going to advice Anura Brother.

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 2 หลายเดือนก่อน

    ජනාධිපති වෙන්න ඡන්දේ ඉල්ලනවා කියලා මැතිවරණයට මිනිස්සු සල්ලි දුන්නා😂😂😂 ඒවා රිටන් කරාද දෙන්නේ නෑ

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 2 หลายเดือนก่อน

    Machan Pissu Naga, listen to the moderator!!!

  • @Safeermohommed2552
    @Safeermohommed2552 2 หลายเดือนก่อน +1

    Ade muu😂😂

  • @domlans681
    @domlans681 2 หลายเดือนก่อน +6

    මේ මොකෙක්ද😂 මුගේ නීති පට්ටමත් ගැලෙව්ව නේද ශ්‍රේෂ්ඨාදිකරනයෙන්😂

  • @mahindaguruge9926
    @mahindaguruge9926 2 หลายเดือนก่อน +1

    ලොක්කට චන්ද 5,000 ක්වත් ගන්න බැහැ. සරත් ෆොන්සේකාට වගේම මෙයාටත් තේරේවි චන්දයෙන් පසුව. මවාගත්තු ලෝකයක ජීවත්වන පුද්ගලයෙක්.
    අනේ පව් කියනවා ඇරෙන්න වෙන කුමක් කියන්නද?
    බෘනෝ ස්තූතියි! මෙයාව ගෙනත් පිස්සුව රටට හෙළි කලාට.

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 2 หลายเดือนก่อน +2

    Nagagee prathipaththiya ithaamath neethyanukuulaiy, minissui eya piliganeemata tharam nithyaanukuula naa, moodakamama thama ithin.

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +4

    නාගානන්ද ජඩ කුහකයව කවද හරි ඉන්ටවිව් කරයි කියල බලා හිටිය...හැබැයි ඕක හෙන කුහක තක්කඩි පිස්සෙක්...තක්කඩිය දෙදහස් දහනමයෙ අපෙන් සල්ලි එකතුකරගෙන පැනල ගිය හොරෙක්..මමත් ඕකට සල්ලි දුන්න....

  • @DinushNuwan-f8g
    @DinushNuwan-f8g 2 หลายเดือนก่อน +2

    කයිය පැත්තෙන් සජිත්ගෙ තව වර්ෂන් එකක්, කෝට් එකත් ගලවගත්ත නේද මේ යකා

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 2 หลายเดือนก่อน

      හෝදට හොයලා බලපන් කෝට් එක ගැලෙවුවේ ඇයි කියලා,යකෝ ඔය රනිල් පාර්ලිමේන්තු ආව ජාතික ලැයිස්තුව ට විරුද්දව දාපු නඩුවට එතුමා නැති වෙලාවක නඩුව කතා කරලා නාගානන්ද මහත්මයා ආවේ නෑ කියලා බොරු චෝදනා වක් දාලාහොර තක්කඩි ජජ්ලා එහෙම කලේ,ඒ රනීල්ගේ කීමට තේරුනාද.එහෙම නැතිව වෙන එකකට නෙවෙයි .

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 2 หลายเดือนก่อน

      Definitely

  • @NXTSOP
    @NXTSOP 2 หลายเดือนก่อน

    උඹත් මාරම බඩුව සරමයි කමිසෙයි ඇදල ඇවිල්ලා දැන් කෝට් එකට බැහැල 😂

  • @punsiriwettasinghe6816
    @punsiriwettasinghe6816 2 หลายเดือนก่อน

    me paraya gedarama yawanna one. hamadema kadakappla karana kuhakayek.

  • @7hashan7
    @7hashan7 2 หลายเดือนก่อน +1

    බලපන් ඉතින් කෙලින් අහන ප්‍රශ්නේකට උත්තරයක් දෙන්න බැරි එකෙක් නේ මේ ඡන්දෙ ඉල්ලන්නේ, ඊටත් අහපු පළවෙනි ප්‍රශ්ණෙට 🤣

  • @ajithkumar1951
    @ajithkumar1951 2 หลายเดือนก่อน +1

    ආපෝ මේ තක්කඩයා දකින විටත් අප්‍රසන්නයි

  • @morajdevasurendra1733
    @morajdevasurendra1733 2 หลายเดือนก่อน

    Lone ranger. Very poor team player. He doesn't seem to know that noone wants him in a team. Still going on about his idiotic constitution. As far as i know he worked in a small immigration law firm of another Sri Lankan. Doubt has any constitutional law experience in the uk. Clearly demonstrated his inability to listen to others when he went about his rant without answering Bruno's simple questions. Must have been Brunos worst interviewee

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 2 หลายเดือนก่อน

    Thawa th thakkadiyek 😂😂
    Pahu giya kaale....
    Pacha kela min giya rata wate..😂😂..
    AKD la ta hama daama mada gahamin giye😂😂
    Anthima ta muge "lawyer" kama th galawila giya😅😅😂😂

  • @කැලණිකුප්පි
    @කැලණිකුප්පි 2 หลายเดือนก่อน +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 15 minute comedy ekak

  • @lasirudamith1807
    @lasirudamith1807 2 หลายเดือนก่อน

    Me yakaa amu kisses 😅

  • @simonweerakoon1744
    @simonweerakoon1744 2 หลายเดือนก่อน +2

    හොරුන්ව මාකට් කරන්න එපා යකෝ සල්ලි හම්බුනාට..

  • @RoamingRooma
    @RoamingRooma 2 หลายเดือนก่อน +5

    Careful. Oka snake

  • @dineshmadusanka2438
    @dineshmadusanka2438 2 หลายเดือนก่อน +3

    Huttoo.... Bruno ahana prashneta uththara deepan pampori gahan nathuwa. Pakaya.

  • @ivyeggfarm
    @ivyeggfarm 2 หลายเดือนก่อน

    😂😂😂

  • @sentapt8387
    @sentapt8387 2 หลายเดือนก่อน +1

    All MPs and Ministers must have government-provided vehicles to attend to their public affairs. However, the government should provide them with FLEET vehicles, which the procurement office can order at fleet rates. The president, the prime minister, and the Speaker of the house may be the only exceptions. Furthermore, fleet maintenance is far more economical than individual brands, as they can obtain spare parts at fleet rate discounts. All the vehicles that are being returned must be auctioned off to the public as they are not economical to maintain, plus high gas consumption.

  • @user-mj1tq4vs8l
    @user-mj1tq4vs8l 2 หลายเดือนก่อน +4

    වෘත්තිය බොරු කියන පොරක්, නැති දේවල් ඇති කියලා කියනවා මෙයා කියන ඒවා ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම් නැ

  • @donalddemel6623
    @donalddemel6623 2 หลายเดือนก่อน

    PH

  • @fenixxi2459
    @fenixxi2459 2 หลายเดือนก่อน

    අයියෝ බූනෝ මෙයාව හොද doctor කෙනෙක් ලගට යවන්න

  • @nalakam
    @nalakam 2 หลายเดือนก่อน

    අඩෙ...බෘනොගෙ 3:00 ප්‍රශ්නෙන් නාගයාගේ හැව ගියා නේත...
    😂😅😅😂

  • @ගයාන්-ඡ1භ
    @ගයාන්-ඡ1භ 2 หลายเดือนก่อน

    කැමිනෝ ගහන රැවටිලිකාරයෙක් ගෙන්නගෙන 😢

  • @salindadissanayake5828
    @salindadissanayake5828 2 หลายเดือนก่อน

    ජන්ද කාලෙට කොහෙන් හරි මතුවෙලා.... ටික දවසකින් නැති වෙලා යන චරිත....
    කියන ඒවා විශ්වාස කරන්න බෑ...

  • @neilranasinghe2505
    @neilranasinghe2505 2 หลายเดือนก่อน

    SL vlogs + Naga ( waradunu Kurumanama) paw appa

  • @ayeshamakawitage6411
    @ayeshamakawitage6411 2 หลายเดือนก่อน

    😂😂😂 meka commady segment ekakda?
    SLVLOG eke unath ahala wedak nethi ewa ahala wedak neha..
    Welawa aparade

    • @IdunilBandara-rj9uf
      @IdunilBandara-rj9uf 2 หลายเดือนก่อน

      Looks like sit down comedians get a slot here

  • @renukakosman5817
    @renukakosman5817 2 หลายเดือนก่อน

    මහා හොරෙක්

  • @dineshwellawa4872
    @dineshwellawa4872 2 หลายเดือนก่อน

    බ්යියන්ගේ prouduct : බයි Products නම් වේ !
    මේ රටේ උගතෙක් රටක් පාලනය කරනකොට මේ වගේ වැඩ කට නැති එවුන් ගෙන්වගෙන් ආතල් දෙන සහ youtube එකේ comment කරන්න සෙට් වෙන රනිල් සජබ පොහොට්ටි හොරිකඩ !
    වඩාත් වැදගත් වන්නේ බවිතයින් සහ දත්ත සහිතව මතවාදී තලය සංවාද !
    “When You Have No Basis for an Argument , Blaim The Plaintiff ”-Mracus Tullius

  • @PradeepSilva-e7r
    @PradeepSilva-e7r 2 หลายเดือนก่อน

    WOW BRUNO WELLDONE you brought Naga to insult or Demoralized NPP right? Good luck. If people who watch SLV LOG, You can see what they mainly talk about is 75% of NPP presidents incorrect info or they accusing party members. Money always speaks
    And also Dr. Bruno is true that you going to be the presidents new chief of Economist Advisor. Congratulations Bro

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 2 หลายเดือนก่อน

    This man doesn't have any leadership quality or any administration skills. He is not suitable to represent the people of SL.

  • @PramudDarshana
    @PramudDarshana 2 หลายเดือนก่อน

    තාමත් රෙදි ඇඳගෙන දේශපාලනය කරනවද 😂

  • @slwingssl568
    @slwingssl568 2 หลายเดือนก่อน

    Me pissek

  • @dhanukadineth5987
    @dhanukadineth5987 2 หลายเดือนก่อน

    ඉරාජ් තප්පර ගානෙන් කුඩු කරපු චරිත 😂

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 2 หลายเดือนก่อน +2

    Me pissata kauruth chandhe denna epa..Ponilge yaluwek mu

    • @airworker8
      @airworker8 2 หลายเดือนก่อน

      @@Nazeer-Ameer පොනිලාට යාලුවෝ නෑ. මූ නිකං කඩේ යනවා

  • @lahiruthili5420
    @lahiruthili5420 2 หลายเดือนก่อน

    Eww Bruno check this guy background 😂

  • @Chameerafwc
    @Chameerafwc 2 หลายเดือนก่อน

    මෙයත් හර්ශද සිල්ව වගේ නීතිය වෙනුවෙන් ඉපදිලා තියෙන්නේ . මෙයා රේගුවෙන් අයින් උනාද අයින් කරාද

  • @Susantha-b5q
    @Susantha-b5q 2 หลายเดือนก่อน

    මම හිතුවේ මෙතෙන්ට බොහොම වැදගත් අය ගේනවා කියලා බලාගෙන යනකොටම පිස්සෝ මානසික ලෙඩ්ඩු මේ වගේ මිනිස්සුත් ගේනවා නේද මට කියන්නකො මෙයා දිනපු නඩුවක් කාටහරි අංශයක් අදින එකම තමයි කරේ චිත් විතරක් අයියෝ බෲනම් එපා වෙනවා මේ වගේ ගොන් චරිත මේවට ගෙනල්ලා ෆෝම් කරන්න එපා මේ වගේ කබ්බෝ

  • @lahiruthili5420
    @lahiruthili5420 2 หลายเดือนก่อน

    Your peoples always talking about a change and but trying to build up this kind of shitty guys image . Shame on u machan .

  • @highlights7736
    @highlights7736 2 หลายเดือนก่อน

    This guy is a joke

  • @danstonfernandoillpulliara6331
    @danstonfernandoillpulliara6331 2 หลายเดือนก่อน

    මෙ සැරෙත් ඇප නැතුව පරාදයි මමත්වය මෙ තරම් තියෙන එකෙක් දැක්කමයි 😮😮😮

  • @donalddemel6623
    @donalddemel6623 2 หลายเดือนก่อน

    SL VLOG has to change the name to time ends now this is a no1 patta kuhakayek and a politically bankrupt person baratha thennakoon called him sithara pathara uncle

  • @anukpandithage5740
    @anukpandithage5740 2 หลายเดือนก่อน

    Comedy channel ekakata enne ewage un tamai. Sajjawa genna puluwannam😂

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 2 หลายเดือนก่อน

    සජියටත් වඩා පිස්සෙක්. මෙයාට සජියට චන්දයක් දෙන කෙනෙක්වේනම් ඔහු මොවුන්ටත් වඩා පිස්සෙක්